ඇපල් වලින් මෙහෙම රස කෑමක් පුදුම හිතෙයි- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 242

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 2 ปีที่แล้ว +19

    අම්මි හදන කෑම කනවට වඩා ආසයි අම්මි කියන විදිය අහන් ඉන්න එක...ඇපල් කරි එක මාරම රසයි.මගෙ ආසම කෑම... ඇඹුල් ඇපල් වලින් ඉව්වම ගොඩක් රසයි.

  • @ashanthisilva5036
    @ashanthisilva5036 2 ปีที่แล้ว +27

    පළමු වාතාවට දැක්කේ..රස ඇති නේද අම්මේ..හැමදාමත් ආදරේයි..පරිස්සමින් ඉන්න..තෙරැවන් සරණයි හැමෝටම..❤❤❤

    • @hashinihashini8393
      @hashinihashini8393 2 ปีที่แล้ว

      අම්මී මම ඔයාට ගෙඩාක් ආදර්යි පරිසම්න් ඉන්න බුදු සරණයි

  • @preemafernando4831
    @preemafernando4831 2 ปีที่แล้ว +4

    සොයුරිය ඔයාගෙ නිහතමානී හිනාව,
    ලස්සන වදන්පෙල,අතීත මතකයන් එක්ක
    උතුරා යන ආදරය මුසුව හදන ආහාර ටික මොනතරම් රසවත් ද?
    මම නිතරම උයන ව්‍යාංජනයක් .සොයුරිය ඔබත් සැදුවා.ජේසු පිහිටයි !

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 2 ปีที่แล้ว

    Dakka palaweni parata amme . Thank u a lot. Deerga au pathanawa .theruwan saranai ammeeee

  • @aadhyafernando9943
    @aadhyafernando9943 2 ปีที่แล้ว +2

    අනේ හරිම රස ඇති... අයියා ඔයා ගොඩක් පිං කරල තියෙනවා.. හැමෝම දකින්න ආස රූපයක්, අහන් ඉන්න ආස කටහඬක්, බලන්න ආස රංගන හැකියාව, සිත් ඇද ගන්න ඉදිරිපත් කිරීමේ හැකියාව, ආදරණීය දෙමව්පියන්... ඒ ඔක්කොමත් තියෙද්දි අපි අහලවත් නැති කෑම ජාතිත් කනවනෙ.. ඒ ඔක්කොම හැමෝටම ලැබෙන්නෙ නෑ.. බුදු සරණයි හැමෝටම...

  • @sandunsavinda2027
    @sandunsavinda2027 2 ปีที่แล้ว

    Raseme rase patai. thanks

  • @bgcharuka1400
    @bgcharuka1400 2 ปีที่แล้ว +14

    කවදාවත් දැකලවත් නැතිකැමක්

  • @amaaamaa1452
    @amaaamaa1452 2 ปีที่แล้ว +3

    ඇපල් කාරිය ඇබරැල්ලා වගේ ගොඩක් රසයි.. මං( 2005) ජෝර්දාන් ගමට් ඉන්න කලේ එහෙ )ආබරැලලා නැහැ නේ ඇපල් හදලා කෑවේ හරිම රසවත්
    පරිස්සමින් ඉන්නබුදුසරණයි 🙏🙏❤️🙏❤️

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว +10

    😁 අද යකාගෙ ටීෂර්ට් එකක් නෙ ඇඳල තියෙන්නෙ.
    ස්තූතියි අම්මා.මාත් අහල තිබුණ ඇපල් උයන්න පුළුවන් කියල.අද තමයි උයන විදිහ දැක්කෙ.

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 2 ปีที่แล้ว +2

    Wooow e resapi ekanm maruuu.rasa patai.thank uuu ❤

  • @kichiindrajith.2576
    @kichiindrajith.2576 2 ปีที่แล้ว

    Aththatama rasai thamai.math apple uyla thiyanawa. Thanikarama aba viyanjayak wg thama. Mn inne kuwet wl.ethin abath hoyaganna amaru nisa api godak welawat apple uyla kanawa. Asawen beluwe hamadama wg oylge vedeyo. Budusarai oylta.

  • @dilrukshidilrukshi8924
    @dilrukshidilrukshi8924 2 ปีที่แล้ว +1

    Apith heduwa.haima rasai.kiyanna nam be Apple curry akak kiyala.adarei hemotama. Budu saranai 😘😘

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 ปีที่แล้ว +1

    Ane mama apple curry kaala neha . Godak rasa patai. . Mamath hadanna oni. Kiya dunnata godak sthuthi . Thank you very much 💖 💖 💖

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 ปีที่แล้ว

    apple curry eka harima rasai man uyala thiyenawa harima rasai.ada ammath godak lassana wela.budusaranai sathutin inna.

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +1

    What an unusual recipe.
    Shall definitely try and share as well.
    Thank you.
    Stay safe and Blessed.

  • @kalyaniedirisinghe4006
    @kalyaniedirisinghe4006 2 ปีที่แล้ว

    Thankyou nangi and sangeeth putha aththatama mage waththe thiyenneth kola apple gahak .mama methek Kal haduwe jam saha juice hadala biwwa.dan mita pasu uyalath kanna Dana gaththa.thankyou again.mama canadawe sita.

  • @amilaaberathna3411
    @amilaaberathna3411 2 ปีที่แล้ว +4

    අදම තමයි දෙනගත්තේ ඇපල් උයනවා ස්තුතියි 🙏

  • @sadusadu4506
    @sadusadu4506 2 ปีที่แล้ว

    Ammige hinawata thama man asama, thawa rasa kema godak oni harida, apple curry nam man ahuweth ada, hadala balannamko ammi, පරිස්සමෙන් sathutin inna hamadamath oyala, jesu pihitai ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lifeofcricket6605
    @lifeofcricket6605 2 ปีที่แล้ว +26

    1st view අයියේ ජෙනි ටීචයි සුරන් මාමයි එක්ක සතුටින් ඉන්න ඕනෙ අයියේ ❤️❤️❤️❤️❤️❤️සන්ගීත් අයියට ආස අය මෙතනට ලයික් එකක් දාන්නො ❤️❤️❤️😍😍✌

  • @ruthsanchala8960
    @ruthsanchala8960 2 ปีที่แล้ว

    Amme onna mata lesiyen hadanna puluwan deyak hambunaa thank you amma and aiya

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 ปีที่แล้ว +7

    ඇපල් උයලා කරන්න පුළුවන් කියලා දැනගත්තේ දැන් .
    අම්මට ගෝඩාක් පිං ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි දළදා සමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාවයි ❤️❤️❤️❤️

  • @user-tl2jf1vb4k
    @user-tl2jf1vb4k 2 ปีที่แล้ว

    අද මම මේක හැදුවා හරිම රසයි අම්මෙ.ගොඩක්ම රසයි.අම්මේ අයියේ Thank you 😘😘😘😘😘

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Apple curry ekanam rasa patai apith .hadala balanna ona .

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Ettenma rasai mat green apple uyala kanava harima rasi et mehe umbalakada nehe anitheva dala tami heduve miss rulan valin pittu toffe heduva et rasai missta bohoma stuti teruvan saranai

  • @shiromafernando6416
    @shiromafernando6416 2 ปีที่แล้ว

    Akka api 🥭 aberalla wenuwate uyanne green apple thamai aththa thamai marame rase carry ekak
    Cyprus

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว +9

    🔥🔥 එකනම් ගින්දර අයියේ අනිවරයෙන් හදනවා 🙂 සුපිරියි

  • @nimukaushi3725
    @nimukaushi3725 2 ปีที่แล้ว

    Math kala tiye ape ammath hadala dunna..mara rasai..👍👍

  • @chithrapathirana660
    @chithrapathirana660 2 ปีที่แล้ว

    Rasa athi.mamath hadala balanawa.Thanks nanga.

  • @pabadanimadahapola5836
    @pabadanimadahapola5836 2 ปีที่แล้ว

    Ammi ek පොල්කිරි dannethuwa mirisata හදාගන්න බැරිද ...
    Apple chatni විදියට hdnn බැරිද

  • @bryanteliyanage9965
    @bryanteliyanage9965 2 ปีที่แล้ว

    Mamath hadanawa harima rasai

  • @tharangaedirisinhe5200
    @tharangaedirisinhe5200 2 ปีที่แล้ว

    ගොඩක් අදරෙන් බලනවා .

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว

    Thank you ammi. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻adareai hemadamat. Satutin inna deaviyangea pihitai!!!!sangeeth good bless you. 😁😁😁😁😁😁😁🌺🌺🌺👍👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

  • @shalanikumari7485
    @shalanikumari7485 2 ปีที่แล้ว

    Oyla hadana kama rasai oyalat jesu pihitai 🤲🤲🙏🙏❣

  • @rasikagayani1785
    @rasikagayani1785 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් හදනවා

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    Woow ekanam patta amma theruwan saranai hemotama parissamin inna 🙏💗💗🙏

  • @csithmini3642
    @csithmini3642 2 ปีที่แล้ว

    Math hadala balanawa ammi aluth kamak.adarei ammiyo parissamin inna.බුදු සරණයි ❤️❤️

  • @devindaubesekara9596
    @devindaubesekara9596 2 ปีที่แล้ว

    Api haduwa rasama rasama rasai thank you sangeeth apita me wage videos danawata

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 2 ปีที่แล้ว

    හරි ම 👌👌👌රස කෑමක්‌ ගොඩක් පින් ❤❤❤❤❤

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 2 ปีที่แล้ว

    Apple uyanwa kiyl adai danne.rasa patai ammiyoo.adarei godk.❤❤❤ parissamin inna thundenm.budusaranai

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +12

    කොව්ඩ් ලොකයෙන් තුරන් වේවා

  • @dilekasandamali3783
    @dilekasandamali3783 2 ปีที่แล้ว

    Aluth kamak hadanna kiyala dunnata oyata godaaak pin ammaaa. Adarei oyalataa💕💕💕💕💕💕 sathutin parissamen inna hamadama

  • @priyangikadarmadasa5754
    @priyangikadarmadasa5754 2 ปีที่แล้ว

    mamat hadenewa harima rasai

  • @i_am_serval8131
    @i_am_serval8131 2 ปีที่แล้ว

    Granny smith cooking apple හොයාගන්න පුලුවන්නම් තවත් රසයි ආන්ටි. කිවි curry එකත් හදන්න.ඒකත් රහයි

  • @divyaomali1234
    @divyaomali1234 2 ปีที่แล้ว

    Harima rasa pataiii

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 2 ปีที่แล้ว

    අද හම හැදුවා හරිම රසයි අමු අඹ ඉවිවා වගේමයි thank you so much ❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Amma Adare rasa recipe ekak good luck sangeeth perfect superb good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @sewwandi6040
    @sewwandi6040 2 ปีที่แล้ว

    Mage ammath italy vala uyanava apple aba uyanava vage harima rasai

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว

    Palamu wathawata thamai dakki aniwaryen hadala balanawa😊😊

  • @wasantisams2288
    @wasantisams2288 2 ปีที่แล้ว

    Ane amme malli rasa balana vidiyata ape katatath kela unanawa budu saranai

  • @Dili_Ran
    @Dili_Ran 2 ปีที่แล้ว +3

    ගොඩක් දවසකින් ඔයාලගෙ විඩියෝ එකක් බැලුවෙ. මන් හෙටම හදනවා මේ ඇපල් කරි එක. පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා 😘

  • @nipunisanjula6747
    @nipunisanjula6747 2 ปีที่แล้ว +1

    Shaa niyamai ayye eka nm ammi lga maru recipes thiynw ne ❤️ adareii gdaaaaakk ❤️😍❤️

  • @nayomiwarnapura5985
    @nayomiwarnapura5985 2 ปีที่แล้ว

    Aunty wa balanna one nisa hemadama vedio eka balanawa.😇😇😇such a blessed mom!!!

  • @podeduwa357
    @podeduwa357 2 ปีที่แล้ว

    Apoo mm ona tharam uyala thiyanawa harima rasai

  • @arangikaranasingha2193
    @arangikaranasingha2193 2 ปีที่แล้ว

    Chine nam janapriya kemak kiyala man ahala thiyenawa apple curry 1 ka

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +2

    ස්තූතියි ගොඩාක්ම අම්මි එක්ක කෑම හදන එපිසෝඩ් වලට තමා මං ගොඩක්ම ආස සුපිරි නියමයි

  • @padmawati8896
    @padmawati8896 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @sudumenikerathnayaka483
    @sudumenikerathnayaka483 2 ปีที่แล้ว

    Thank you 👍👍

  • @chamila2471
    @chamila2471 2 ปีที่แล้ว

    🍏🍏🍏🍏🍏Ada thamai danne apple curry eakak hadanawa kiyala.oyalata pin kiyala dunata.🍏🍏🍏🍏

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 2 ปีที่แล้ว

    Math hadala balannamthank ss❤❤❤❤🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว

    අදම හදනවා බුදු සරණයි ආදරෙයි හැමදාම ♥️♥️♥️

  • @sitharageethmi7644
    @sitharageethmi7644 2 ปีที่แล้ว

    😊 ahinsaka, nirwyaja , sarala hithak, adahas thiyana amma kenek....

  • @amandaprobodhika6725
    @amandaprobodhika6725 2 ปีที่แล้ว

    අලුත් කෑමක්. අනිවාර්යයෙන් හදනව අම්මිට පිං අපිට අලුත් කෑම කියල දෙනවට ❣️❣️

  • @randikadayan2112
    @randikadayan2112 2 ปีที่แล้ว +1

    Niyamai brother. Hemadamath ammala th akka sathutin inna. Ela kollek oyaa👍❤️

  • @adish7021
    @adish7021 2 ปีที่แล้ว +44

    හැමදාම වගේ 5ට ලෑස්ති වෙලා ඉන්න මම.

  • @vimarshanivipulika2256
    @vimarshanivipulika2256 2 ปีที่แล้ว +14

    මෙච්චර කාලෙකට ඇපල් කියන්නෙ උයන්නත් පුලුවන් දෙයක් කියලා දැනගෙන හිටියෙ නෑ 😘 ඒත් දැන් දන්නවා ඇපල් උයන්න පුලුවන් කියලා ගොඩක් පිං අම්මි හැමෝටම අම්මි දන්න දේවල් නිර්ලෝභීව අපිත් එක්ක බෙදා ගන්න එකට 😘❤️🙏

    • @amalkidissanayake414
      @amalkidissanayake414 2 ปีที่แล้ว

      පිට රටවල් වල් ජීවත් වෙන අයට ඇඹරැල්ලා හොයා ගන්න අමාරුයිනෙ. ඉතින් ඒ අය කොලපාට ඇපල් තමා ඒ වගේ උයන්නේ 😊😊

    • @sanjeewaniejayawardena7444
      @sanjeewaniejayawardena7444 2 ปีที่แล้ว

      අපි අඹ වෙනුවට උයන්නෙ ඇපල් තමයි. අඔ අචිචාරැ වගේ ඇපල් අචිචාරැ හදන්නත් පුළුවන්.

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว

    Amme aniwaryenma mamath hadanwa thakkali gediyak demmoth hodaida kiyala ahannako malliyo ammigen

  • @gayathriudeshika310
    @gayathriudeshika310 2 ปีที่แล้ว +1

    අදයි දැනගත්තෙ ඇපල් උයනව කියල👌❤️❤️😘😘

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika9839 2 ปีที่แล้ว

    මමත් මිට කලින් ඇපල් උයලා තියෙනවා හැබැයි මෙ විදියට නෙමෙයි අද දැනගත්තේ හරිම ක්‍රමය ස්තූතියි ඔයාට පරිස්සමින් ඉන්න බුදු සරණයි 🌹💕❤️💕

  • @jeniferingram7211
    @jeniferingram7211 2 ปีที่แล้ว +1

    Video එක දනකම් බලන් හිටියේ ❤️❤️❤️

  • @mareenabuckman5830
    @mareenabuckman5830 2 ปีที่แล้ว +5

    Amazing vlogs ! Keep up the amazing content 🤗 Love from Australia 🙌

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    Ape Sitha Niwenawa Auntie ge Sinawa Dakama. Lovely ❤️ ❤️ ❤️ Story Always comes with a Calm Music 🎶. Nice ❤️

  • @podeduwa357
    @podeduwa357 2 ปีที่แล้ว

    Oyage amma hari natural

  • @NISHISHANIKAREAL555
    @NISHISHANIKAREAL555 2 ปีที่แล้ว

    මම හැදුවා අර කුරට ගහල බැදින එක
    සොසෙජස් ,චිස්,ලුනු ගහල බැදපු එක
    හරි රසයි..🤩🤩🤩ස්තුතිය

  • @nayaninawanjana2991
    @nayaninawanjana2991 2 ปีที่แล้ว +2

    Wow eka niyamai❤️❤️

  • @ik6298
    @ik6298 2 ปีที่แล้ว +1

    අම්මා හරි මහන්සියෙන් වගෙ බුදුසරනයි ❤️❤️❤️

  • @anuhassandeepa6399
    @anuhassandeepa6399 2 ปีที่แล้ว +3

    Lassanai aiyye vidio eka ❤️❤️❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว

    Ammata siri, Aniwaryenma hadanawa kohomada eka, kauda danna Apple uyannath puluwan kiyala, Thank's Ammiyo, godak Adarei umma 😘😘😘😘❤❤❤❤❤👍👍👍👍budu saranai parissamen inna, love you guys 🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏👌👌👌👌

  • @jayanthiginige7216
    @jayanthiginige7216 2 ปีที่แล้ว

    That's very nice Gennie nangi.I am also making it here.but I did not put cinnamon.Next time I will put that too.Nice to see the various curries you make.Sangeeth son and Susan.brother are very lucky to have a mother.like you.I like your smiling face when cooking.All the best to all of you.Budusaranai.

  • @himaliwathsala9083
    @himaliwathsala9083 2 ปีที่แล้ว +3

    Thanks මේ අලුත් රෙසිපි එකට. ඔය වගේම කාමරන්ගා උයන්න. ඒකත් හරිම රසයි.❤

  • @rozitajayasinghe4237
    @rozitajayasinghe4237 2 ปีที่แล้ว

    Thank you

  • @saduniyashodhae9277
    @saduniyashodhae9277 2 ปีที่แล้ว

    Amma kàama hadana widiya balanna asai. Hinawata asai. Ammata oya widiyata konde pirapuwama lassanai 💝

  • @champikapriyadarshani7736
    @champikapriyadarshani7736 2 ปีที่แล้ว

    අලුත් දෙයක් ස්තුතියි අම්මාට ගොඩාක් .❤❤❤❤❤❤👍👍👍👍👍

  • @mudithairanthi4542
    @mudithairanthi4542 2 ปีที่แล้ว

    Hamadama ammibga kAma anakan halan innawa hawasa 5ta adarai parisamin inna budu s aranai daviphitai

  • @user-cg5mr8vh7i
    @user-cg5mr8vh7i 2 ปีที่แล้ว

    මම හරිම ආසයි අම්මිගේ හිනාවට හිත හොදින් පිරිසිදුව කෑම හදද්දී කෑම හුගක් රස වෙනවලූ 😊😊😊ඒකනේ ඔයාලාට හැමදාම අම්මී රසට හදන්නේ

  • @santhisanthi2917
    @santhisanthi2917 2 ปีที่แล้ว +1

    ඇත්තටම රසයි වගේ බලන් ඉන්න කොට කෑවා වගේ තමයි

  • @dilacademyofmusicdil5901
    @dilacademyofmusicdil5901 2 ปีที่แล้ว

    Niyamai aunty.api hamadama balanawa auntyge kama.......

  • @tiromitissera2629
    @tiromitissera2629 2 ปีที่แล้ว

    Soya souce hoda na nede

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 2 ปีที่แล้ว

    Aye Chun pan awoth Uta Gahanna ona

  • @dulansathisagi4038
    @dulansathisagi4038 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 2 ปีที่แล้ว

    මි මි රස පාටයි මම හෙටම හදනවෝ ආදරෙයි හැමදාමත්

  • @rathnasirithalagalaarachch3583
    @rathnasirithalagalaarachch3583 2 ปีที่แล้ว

    අද විඩියෝ එක ගොඩක් මරුනේ 👌👌👌👌👌
    මම කවදවත් මෙහෙම කලා නෑ.
    බොහොම ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏
    මේ වගේ විඩියෝ දනවට.
    ගෙදරට ඔන කරන එළවළු,පලා සහ පලතුරු සිටවා ගන්නේ කෙසෙද , දාන පොහොර මොනවාද හොද පලදවක් ගන්නේ කෙසෙද මේවා විඩියෝ මගින් හොදට පැහැදිලි කරලා දුන්නෙත් හොදයි. සංගිත් අයියාගේ විඩියෝ අසවෙන් බලනවනේ ඉතින් මේකටත් ගොඩක් කැමති වෙයි. කැමති නමි පුලුවන්නම් කරන්න.
    සංගිත් අයියාගේ බල්ලෝ දෙන්න පෙන්නේ නෑනේ වෙන්දට විඩියෝ කරන කෝට ඉන්නවා නේ.🐕🐕
    බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏
    ගෙදර කටිටිය පරිස්සමෙන් ඉන්න.😷😷😷
    අපි හැමදාමත් ආදරයයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sewminihansamali2453
    @sewminihansamali2453 2 ปีที่แล้ว +1

    superb

  • @Tiktokthenu567
    @Tiktokthenu567 2 ปีที่แล้ว

    Dhakkamaine apple valin vayanjanayak hadhanava 😍

  • @baranilakmini9687
    @baranilakmini9687 2 ปีที่แล้ว +1

    මමත් kala ne.emberella wage ethi.

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว

    අනේ හදලා කන්නම ඕන ඒක නම්.අම්මගෙ කෑම රස බව බලන් ඉන්න අපිටත් දැනෙනවා.❤️🔥

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว

    Wow amazing vlogs ekak very beautiful ❤❤❤🙏🙏🙏

  • @lilanifonseka1706
    @lilanifonseka1706 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ පවුලටම

  • @kumariweerasekara1714
    @kumariweerasekara1714 2 ปีที่แล้ว

    Woooow Niyamai...❤️❤️❤️❤️😍😍😍

  • @ru4068
    @ru4068 2 ปีที่แล้ว

    Wow ... 👏❤

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว +1

    අනේ ඔයා ශොයි අම්මා ❤️❤️❤️❤️❤️