නයන වාසුලගේ කතාව වීඩියෝ සාක්ෂි සහිතව...දැන් තේරෙනවා නේද. 071 2222203

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • මේ විදිහට නොදැම්ම නම් ඔයාල මේ වීඩියෝ එක බලන්නේ නෑ..හොඳ දෙයක් පෙන්නන්න කුණු ගොඩක් දාගන්න වෙනවා..ඒකයි අද තත්ත්වේ.....අපි ළමයි සීයට වඩා අඩුවෙන් සිටින.දහම් පාසල් වලට දිවා ආහාරය ලබාදෙන්න කටයුතු කරනවා...ඔයාලටත් හැකිනම් අපිට සහාය වෙන්න...මම වරායායේ සමිත හාමුදුරුවෝ මගේ දුරකථන අංකයට කතා කරන්න whatsapp අංකය 071 22 22 203..දහම් අධ්‍යාපනය නගා සිටුවන්න මා සමග එකතුවන්න

ความคิดเห็น • 388

  • @nirmalasigera2384
    @nirmalasigera2384 2 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම හරි ම වටිනා සෙවයක් මෙහෙම ස්වාමින් වහන්සේ කෙනක් කරන මෙහවර මහා ලොකු සෙවයක් ඹබ වහන්සේගේ ගැන රටටම මහා ආදර්ශයක් තෙරුවන් සරණයි

  • @SwarnaSwarna-bq5ee
    @SwarnaSwarna-bq5ee 2 หลายเดือนก่อน +1

    මෙවැනි ස්වාමින් වහන්සේලා තව තව බිහිවේවා අපේ පන්සල් වල මෙහෙම කරනවා අඩුයි මෙවනි කතාවක් ඈහු වමයි බුදුසරණයි සරණියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම සතුටුයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 หลายเดือนก่อน +1

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේ කරන සේවයට ගොඩාක් පින්

  • @upulsanjeewa2909
    @upulsanjeewa2909 หลายเดือนก่อน +1

    හාමුදුරුවෝ ඔබ වහන්සේට ගොඩාක් පින්.කරන මේ කර්තව්‍යට🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට බොහොම පිං මේ කරන කටයුතුවලට ඔබ වහන්සේගේ සියලුම බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා බුදුසරණයි !!!

  • @gggfff-sh5jr
    @gggfff-sh5jr 2 หลายเดือนก่อน +3

    ඇත්තටම කිව්වොත් හරිම වැදගත් මම අවසානේ දක්වා බැලුවා අපේ ස්වාමීන් වහන්ස මගෙත් රත්තරන් දරුවන් තුනක් ඉන්නවා ලොකු පුතා මහන වෙලා දෙවනියා පිරිවන් යනවා පොඩි සාදූ සාමාන්‍ය පෙල පාස් දෙවනියා පිරිවනේ දෙවනියා පන්තියේ පලවෙනියා පොඩි එක්කෙනා දුවක් එයත් තුන වසර ශිෂ්‍ය නායිකවක් මම ඉන්නේ රට මම ඒත් බයෙන් ඉන්නේ මම යනකල් දරුවෝ හොදින් ඉදියිද කියලා ගොඩාක් දුකයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයු ලෑබේවා කරන කියන හැමදේම සාර්ථක වේවා පින් බර ඔබ වහන්සේ මේ ලෝකේ වැජබේවා🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @chamariniroshani1167
    @chamariniroshani1167 2 หลายเดือนก่อน +2

    බොහොම පින් ස්වාමින් වහන්සෙගෙ සත්කාර්යන්ට . හව තවත් දිර්ග කාලයක් සාමාජයට , සාසනයට සේවය කිරිමට වාසනාව ලැබෙවා !
    එ පින් බලෙන් විසාකා මහා උපාසිකාව වෙසින් පැමිනෙන මාරදුතිකාවන් පරාජය කිරිමට දිවැස් පහල වෙවා.

  • @ChamodiDilrukshi-im8kd
    @ChamodiDilrukshi-im8kd 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට බොහොම පින්!!අපේ අනාගත පරපුර ඉදිරියට ගන්න කරන මෙහෙයට

  • @malikajayalath3036
    @malikajayalath3036 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ ඉදිරි කටයුතු එලෙසම ඉටුවේවා තෙරුවන්සරනයි ඔබ වහන්සේට නිවේදිකා මහත්මියටත් තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @dilipasanjeewa-tp6op
    @dilipasanjeewa-tp6op 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.මගෙ ජීවිත කාලයටම ඇහුවමයි මෙ වගේ දහම් පාසලක් ගැන.අපෙ හාමුදුරුවන්ට ගොඩක් පිං මෙ දරුවන්ගේ දෑස් පාදනවට

  • @kusumadissanayake2451
    @kusumadissanayake2451 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සෙට ඔබ වහන්සේට තව තවත් මෙවැනි පිං කම් කර ගැනීමට ශක්තිය ධෛර්යය නිරොගි සූවය ලැබෙනවා.

  • @LalaniWeediyage
    @LalaniWeediyage 2 หลายเดือนก่อน +1

    බුද්ධ පුත්‍රයන් වහන්ස..... ඔබ වහන්සේට මෙවන් පින් කුසල් කිරීමට නිදුක් නිරෝගිසුවය ,ශක්තිය ධෛර්යය ලැබේවා!සාධු සාධු සාධු

  • @thissarathnayake267
    @thissarathnayake267 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ කරන මෙහෙවර මිල කරන්න බැහැ මෙම වැඩ සටහන දැකිම හරිම සතුටක් අපේ රටේ අනෙක් යතිවරයාණන් වහන්සේලා ද මෙවැනි පුණ්‍ය කටයුතු කරනවානම් රටේ සදාචාරය සංස්කෘතිය රැකෙනවා මගේ අදහස ඔබ වහන්සේට තුනුරුවන් සරණයි දිිර්ඝායු වේවා ජයමවේවා !!!

  • @varonavirathunga5056
    @varonavirathunga5056 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු
    ඇත්තටම හරිම වටිනා සේවයක් ඔබවහන්සේ කරන්නේ ඉදිරියට බලාපොරොත්තු වන වැඩකොටස සාර්ථකව කරගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා
    තෙරැවන්.සරණයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා

  • @KrishanthiWeerarathne
    @KrishanthiWeerarathne 2 หลายเดือนก่อน +21

    හරිම වටිනා සේවයක් සමුහයක් ඔබ වහන්සේ කරන්නේ ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි බොහොම පිං ඔබ වහන්සේට

  • @nayanakumari6179
    @nayanakumari6179 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස හොද වැඩක්.හරිම සතුටුයි මෙ වගෙ කාලෙ මෙහෙම දෙවල් තියනවා කියලා දිගු ගමනකට අසිරි

  • @lathikanishanthi6838
    @lathikanishanthi6838 2 หลายเดือนก่อน +2

    පිංවන්ත හාමුදුරුවණේ ඔබ වහණ්සේගේ අදිස්ඩානයට බොහොම ගරුබුහුමන් කරනවා නිදුක් නිරෝගි චිරාත් කාලයක් ආයු ලැබේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය සුවාමින්වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @sumithraweerasingha342
    @sumithraweerasingha342 2 หลายเดือนก่อน +18

    අහම්බෙන් අහන්න ලැබුණු වීඩියෝවක් .සතුටුයි ඔබ වහන්සේ මේ සමාජය හරි මගට කරන කැපකිරීම් ගැන

  • @rajithapadmani2631
    @rajithapadmani2631 2 หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ගමෙි අපේ කොලන්නාවෙි වැඩ සිටි පදනංගල අපේ ධමිමදේව ස්වාමින් වහන්ස ඉතාම කාරැණික ධර්ම දේශකයෙක් ඔබ වහන්සේ උතුමි පින්කමි මම නරඹා තිබෙනවා අසරණයන්ට නිවසක් කුසගින්නේ සිටින දරැවන්ට කුසගිනි නිවනවා අපි ඵය අගය කරමි ඔබ වහන්සේට තවත් මෙවැනි පින් කරන්න නිරෝගි සුව ලැබෙිවා සමිමා සමිබුදු සරණයි

  • @indumeewala8616
    @indumeewala8616 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඇත්තටම මමත් මේක හොඳට අහගෙන හිටිය අපේ ස්වාමීන් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ ඒ කරන්න සිතාගෙන ඉන්න සියලූම දේ සාර්ථකව කරගන්න නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබෙත්වා හරිම සතුටුයි මෙවැනි දෙයක් ඔබ වහන්සේ කරගෙන යන්න උත්සාහ කරන එක ගැන මටත් පුළුවන් උදව්වක් කරන්න අවස්ථාව ලබාගන්න මම උත්සාහ කරනවා බොහොමත්ම පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

  • @KpMalkanthi
    @KpMalkanthi 2 หลายเดือนก่อน +16

    ⁣මෙවැනි ස්වාමින් වහන්සේලා තව තව බිහිවේවා හරිම සතුටුයි ගොඩක් පිං බුදුසරණයි

  • @hemaranawaka6311
    @hemaranawaka6311 2 หลายเดือนก่อน +2

    අයේෂා මැතිණිය ඔබට බොහෝම පිං..මෙවන් වැදගත් වීඩියෝවක් මුදාහැරීම සම්බන්ධයෙන්.. හාමුදුරුවනේ නිදුක් නිරෝගී සම්පත දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 තව තවත් මෙවන් සද් ක්‍රියාවන් ක්‍රියාත්මක කරන්ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏👏👏❤

  • @iyanthiperera
    @iyanthiperera 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ඉතාම ශ්රේෂ්ඨයි. රටේම ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේට විශේෂ ස්තූතිය, ගෞරව පුර්වකව පුද කර සිටිමි.

  • @අපේජපන්පන්තිය
    @අපේජපන්පන්තිය 2 หลายเดือนก่อน +4

    💐🙏ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! මේ සසර කතරින් එතෙර වීමට මේ පින් හේතු වාසනා වේවා !🙏

  • @anushapriyadarshani2855
    @anushapriyadarshani2855 2 หลายเดือนก่อน +3

    ඉදිරි බලාපොරොත්තු. ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට. ශක්තියක්. වෙවා. ඔබ වහන්සේට

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ කරන සේවය ගොඩක් අගය කරනවා . පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට මෙවැනි වැඩසටහන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ! දරුවන් සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා . දක්ෂ දරුවන් බිහිවේවා !ඔබ වහන්සේට ඉක්මනින් nirwana අවබෝධය ලැබේවා ! මෙලොවට බිහිකළ දෙමව්පියන්ට මෙ පින් අනුමෝදන් වේවා .

  • @LinskiePerera
    @LinskiePerera 2 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩක් පිං..මෙහෙම ස්වාමින් වහන්සේලා ඉන්න එකත් සතුටක්

  • @m.g.r.jayaratna8737
    @m.g.r.jayaratna8737 2 หลายเดือนก่อน +3

    ඔබවහන්සේගේ කටයුතුවලට ශක්තිය දිරිය ලැබේවාවායි ඉත සිතින් පතමු,

    • @m.g.r.jayaratna8737
      @m.g.r.jayaratna8737 2 หลายเดือนก่อน

      ඔබවහන්සේගේ පන්සල දහම් පාසැල බලන්න අපි ඉදිරි දිනක පැමිණීමට අදහස් කරමු එය දැනුම් දීම පැමිණෙමු,ඔබවහන්සේට තෙරැවන් සරණයි,

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 หลายเดือนก่อน +5

    ඇත්තටම ඇත්ත ඔබ වහන්සේට නමස්කාර කොට අහිංසක මිනිස්සුන්ට කන්න බොන්න දීල සතුටු වේනවානමි ඒචිචරයි තේරැවන් සරනයි

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +5

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @anuradissanayake971
    @anuradissanayake971 2 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ .ඉතාමත් වටිනා වැඩක් .ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව අත්වේවා

  • @DamikapriyankaKumari
    @DamikapriyankaKumari 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ගේ මේ කැප කිරිම ට ගොඩාක් පිo හමුරුවනේ ඔබ වහන්සේ ගේ මේ සන්කල්පය රටේ සැම පන්සලකටම පැතිරිවේ යහපත් සාමාජයක් බ්හිවේවා යි පතනවා ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshokaDamayanthi-po7hw
    @AshokaDamayanthi-po7hw 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . නිදුක් නිරෝගී සුවය ලැබේවා !🙏🙏🙏🎉🎉🎉

  • @raranasinghe1115
    @raranasinghe1115 2 หลายเดือนก่อน +15

    මෙවැනි ස්වාමීන් වහන්සේලා අපේ දුප්පත් රටට තව තවත් බිහිවේවා සාදු සාදු බුදුසරනයි දෙවිරැකවරනයි දීර්ගායුවේවා

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 2 หลายเดือนก่อน +7

    අහන්නත් ආසයි ඔබවහන්සේ නිවන් යන හාමුදුරුවෝ නමක්

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @අනු-ස5ච
    @අනු-ස5ච 2 หลายเดือนก่อน +30

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ වැඩ කටයුතු ගොඩක් හොදයි ගොඩක් දැහැමියි ඒ වගේම ස්වාමින් වහන්ස දිවඉනේ සෑම දහම්පාසැලකම එක පැයක් පාලි භාසාව උගන්වනවනම් මෙි දරුවො මීට වැඩිය ධර්ම හොදින් තේරුම් ගන්නව පුළුවන්නම් ස්වාමින් වහන්ස එක පැයක් පාලි භාසාව උගන්වන්න කියල ඔබවහන්සේ දැනුවත් කරන්න බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanaweerasingha180
    @nandanaweerasingha180 2 หลายเดือนก่อน +5

    බුදු සරණයි අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේට.....🙏🙏🙏🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 หลายเดือนก่อน +7

    🎉පින්වත් අපේ පුජනිය ස්වාමින් වහන්සේට දීර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏

  • @somafdo8632
    @somafdo8632 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුස ma ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 หลายเดือนก่อน +25

    ඔබවහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක් තෙරුවන් සරනයි හාමුදුරුවනේ නිදුක් නීරෝගි වේවා දීර්ඝායු වැඩි වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 2 หลายเดือนก่อน +8

    අපේ බෞද්ධ දරුවෝ විතරයි ත්‍රිපිටකය කියවන්න දන්නේ නැත්තේ. පාලි වචනයක්වත් දන්නේ නැහැ. අපිත් පොඩි කාලේ දහම් පාසල් ගියා අපිටත් මේ කිසි දෙයක් දහම් පාසලෙන් ලැබුණෙ නෑ. ඇත්තටම දැන් කරන්න ඕන එකම දේ ළමයින්ට ත්‍රිපිටකය කියවන්න පුළුවන් තරමට පාලි උගන්වලා පන්සලෙන් ජීවිතාවබෝධය ලබා දෙන එකයි. තෙරුවන් සරණයි🙏

  • @sarojaniliyanage
    @sarojaniliyanage 2 หลายเดือนก่อน +2

    සාදු සාදු, බුදු සරණ, devi pihitai, thawa thawat weda kerimata dahirya labewa, oba wahanseta deergayu labewa

  • @AjanthaAjantha-j4c
    @AjanthaAjantha-j4c 2 หลายเดือนก่อน +8

    ඔබවහන්සෙට ගොඩක් පින්

  • @IranganiPerera-q3n
    @IranganiPerera-q3n 2 หลายเดือนก่อน +4

    සාදු! සාදු!! සාදු!!!.…ඇත් තටම ඔබවහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා තමයි මේ සමාජයේ වැඩසිටින්න ඕනෙ ඔබවහන්සේ ට අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතමි මම

  • @srilankacyprus520
    @srilankacyprus520 2 หลายเดือนก่อน +2

    හරිම පිරිසිදු චේතනාවෙන් ඔබවහාන්සේ කතාකරන්නේ තෙරුවන් සරණින් සියලුම පැතුම්.සර්තක වේවා

  • @AkindhuNimsara
    @AkindhuNimsara 2 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරන මේ මහගු සේවය ගොඩක් වටිනවා අනේක වාරයක් පිං....

  • @nimanthikamadhu6009
    @nimanthikamadhu6009 2 หลายเดือนก่อน +6

    Mehema himinamak dakkamai. Ashirwada wewa pinwath swamin wahanseta Saha mema nalikawata. .. theruwan saranai!!!.

  • @Wasantha-ye6ib
    @Wasantha-ye6ib 2 หลายเดือนก่อน +14

    බොහොමත් පිං ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තව තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @DammikaAbeysinghe-x2s
    @DammikaAbeysinghe-x2s 2 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට බුදුසරනයි

  • @RKSRanjanee
    @RKSRanjanee 2 หลายเดือนก่อน +17

    ඔබ වහන්සේ ගේ දහම් පාසල රටට ම ආදර්ශයක් .සහ ඔබ වහන්සේ ගේ දැක්ම සෑම සංඝයා වහන්සේ ලා ගේම නෙත ගැටේවා .

  • @Ahmed-l4l9y
    @Ahmed-l4l9y 2 หลายเดือนก่อน +2

    ඇත්ත මේ වගේ ස්වාමීන්වහන්සේල හැම ගමකම පන්සල් මේ වගේ නමි කොචිචර වටිනවද දහමි පාසල ලමයකුට අනිවාර්ය කරන්න ඕන ඒ වගේම පෝයට අනිවාර්යෙන් පන්සල් යන්න ඕන දෙමවි පියො සහ පන්සලේ නායක හාමුදුරුවරුන්ටයි එකතු උනොත් පුලුවන් තමන්ගෙ ගමෙ ලමයි ටික ගැන උනන්දු වෙන්න එහෙම උනොත් පුලුවන් ගුණවත් ලමයි ටිකක් හදා ගන්න නැත්නමි සංහල ජාතිය සහ බෞද්ධාගම විනාස වෙලාම යාවි..

  • @kumudini4143
    @kumudini4143 2 หลายเดือนก่อน +2

    අපේ පන්සල යු ටියුබ් නාලිකාවට ගොඩක් පින් මේවගේ වටිනා වැඩසටහන් සමාජ ගත කරනවට ,, මෙවැනි පන්සලක් මෙවන් ස්වාමින් වහන්සේ නමක් මම නම් කිසි කලෙක දැකලත් නැහැ අහලත් නැහැ, මම නැවත වාරයක් ස්තුතියි කර්ස්නවා අයේෂා මහත්මියටත් අපේ ස්වාමින් වහන්සේටත් අපේ පන්සල නාලිකාවටත් ,, තෙරුවන් සරණයි ඔබ සැමට ,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AnuraWickramasinghe-e1i
    @AnuraWickramasinghe-e1i 2 หลายเดือนก่อน +3

    ගරු ස්වාමීන් වහන්ස බෝහොම පින්මේ කරන සේවයට. තෙරුවන් සරණයි .

  • @sgwasantharajesh4580
    @sgwasantharajesh4580 2 หลายเดือนก่อน +6

    අනේ මේ හාමුදුරැවන් කරන වැඩ වලට ලෝකයාට දැන ගන්න උදව්කරන්න .හරිම හොද වැයමක්ගන්න හිමි නමක් බුදු සරනයි සුවාමින් වහන්ස🙏🙏

  • @ChandiKumari-l6z
    @ChandiKumari-l6z 2 หลายเดือนก่อน +23

    පින් වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට බොහොම පින් බොහොම වටිනා වැඩ සටහනක් 🙏🙏🙏මේ වගේ හැම ස්වාමින්වහන්ස කෙනෙක්ම උනන්දු වෙනවනම් මාත් ගොඩක් සංවේදී උණ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏

  • @ManikaLankathilaka
    @ManikaLankathilaka หลายเดือนก่อน

    ගොඩාක්ම පිං අපේ හාමුදුරුවනේ මේ කරන සත්කාරයට ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @sumithradevi6682
    @sumithradevi6682 2 หลายเดือนก่อน

    තෙරුවණ් සරනයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🌷 ගොඩක් සතුටුයි ගොඩක් ආඩම්බර යි අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට සක්‍තිය සහිරිය දීර්ඝයුෂ ප්‍ර්‍රර්ථනා කරනව ඔබවහන්සෙට 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @ChandiChandralatha
    @ChandiChandralatha 2 หลายเดือนก่อน +4

    අනේ ස්වාමින් වහන්ස, සාදු සාදු, මම අනිවාර්වෙන්ම පොඩි උදවිවක් හරි කරනව, තව නොබෝ දිනකින්, ශබ වහන්සේට තෙරුවන් සරනයි

  • @twwubandara9951
    @twwubandara9951 2 หลายเดือนก่อน +36

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට,,,මම නිතරම ස්වාමීන් වහන්සේගේ බණ අහන්නවා... කියන බණ තේරෙනවා... අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සුවය ලැබේවා,,,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ratnagunasekara990
      @ratnagunasekara990 2 หลายเดือนก่อน +3

      ඔබ වහන්සෙ කරන මේ උතුම් පින කිරිමට අවශ්‍ය බලය ශක්තිය ධෛර්යය ලැබේව!

  • @nadeekajayakody1145
    @nadeekajayakody1145 2 หลายเดือนก่อน +13

    දහම් පාසල් වැසෙන කාලයක මෙවන් වැඩසටහන් දැක්මත් ඇසුමත් සතුටට හේතුවක්

  • @مالانانداني
    @مالانانداني 2 หลายเดือนก่อน +39

    මෙවැනි හාමුදුරුවො කෙනෙක් ගැන ඇහුවානම්..හරිම සතුටින් මං මෙ වැඩසටහන බැළුවෙ..හිතට පුදුමාකාර සතුටක්

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 2 หลายเดือนก่อน

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! සිතේ ඇතිවන සියලු යහපත් ඉතා වටිනා බලාපොරොත්තු ඉටුවේවා ! උතුම් නිවන අවබෝධ වේවා !

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 หลายเดือนก่อน +1

    මේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා .තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @icgwd9788
    @icgwd9788 2 หลายเดือนก่อน +3

    දිර්ගඅවිස ලැබේවායි අපේ හාමුදුරුවනේ දිර්ගඅවිස ලැබේවායි මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු කියල මම සවුදි අරාබියේ 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @danusikagamini9017
    @danusikagamini9017 2 หลายเดือนก่อน +8

    අනේ සාදු සාදු අපේ හාමුදුරුවනේ මේ කොන්ක්‍රීට් වනන්තරෙන් මිදිලා ඔය ගමට එන්න හිතුනා 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා

  • @Utubenil
    @Utubenil 2 หลายเดือนก่อน +12

    සාදු සාදු 🙏 අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ වේවා. දරුවන්ගෙ අධ්‍යපනය නෙත් පාදන ඔබවහන්සේට පින්. හාමුදුරුවනේ සියලු භාෂාවන් සමග දමිල භාෂාවත් දරුවන්ට දෙන්නේ නම් යහපත්. රටතුල සන්හිදියාව ගොඩ නැගීම තුලින් එකිනෙකා හදුනාගෙන සාමකාමීව ජීවත්වීමට පෙලබෙනවා. වයිරය යුද්ධය පිටු දකිනවා. ඔබවහන්සේ මේ රටේ බොහොමයකට ආදර්ශයක්.🙏🙏

  • @yasawathisilva
    @yasawathisilva 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු

  • @santikakomaree9123
    @santikakomaree9123 2 หลายเดือนก่อน

    🇱🇰 hama pansalakam mewage හාමුදුරුවො bihiwewa....oba wahanseta දීර්ඝ ආයුෂ .ලැබේවා ..🙏🙏🙏

  • @ThilakaRohini-n6v
    @ThilakaRohini-n6v 2 หลายเดือนก่อน

    හරිම සතුටු දෙකයි තව තවත් ඔබවහන්සේට ස්ත්‍රිය ලැබේවා තෙරැවන් සරනයි

  • @ChandiniChandini-t7v
    @ChandiniChandini-t7v 2 หลายเดือนก่อน

    යුගයේ පහල වු යතිවරයාණනි ඉදිරියටත් සියලුම දේ කරගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @KBAFernando
    @KBAFernando 2 หลายเดือนก่อน

    අපේහාමුදුරැවනේ ඔබවහන්සේට දිර්ඝායු වේවා අපිත් ඉතාමත් සතුටින් සුභ පතනවා බුදුසරනයි

  • @asokaperera6285
    @asokaperera6285 2 หลายเดือนก่อน +1

    අති උතුම් ක්‍රියාපටිපාටියක් ඔබ වහන්සේට නිදුක් නිරෝගීන් බව දීර්ඝායුෂ ලැබේවා සියලුම රට වැසියට ආදර්ශයක්. 🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @manilgunasekera9650
    @manilgunasekera9650 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට පින්.

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 2 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේට බුදුසරණයි.

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ

  • @kwkw7563
    @kwkw7563 2 หลายเดือนก่อน +2

    පිංවත් අපේ හාමුදුරැවන්ටතෙරැවන් ෂරනයි මේ පාෂල්වල ගුරැවරැ උත්ගොෂන කරනවා පිංපඩිඅරන් නැතිබැරිලමේකුට පිනට පන්ති කරලා පාෂ්කරපල්ලාකොකන්න තැතිව දෙමව්පියො කුලිවැඩකරලා පන්ති අරිනවා මෙවා හැමදාම පාරෙඉන්න දියව් කියලා බොට්එල්ලන් ඉන්න ගුරැහොරැපෙනෙවා මේ අතර හොදම ගුරැවරැත් ඉන්නවා නැතිවාම නෙවේ

  • @grlingrlin1311
    @grlingrlin1311 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං

  • @alialtaher8154
    @alialtaher8154 2 หลายเดือนก่อน +1

    අපෙ..හාමුදුරුවන් එ...ඔබ..වහන්සෙගෙවැඩකටයුතුසාර්ථක.වෙවා..දීර්ගුයුවෙවා

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน +12

    සුවපත් වේවා 🎉 නිරෝගී වේවා 🎉 🇱🇰👈

  • @raniheen281
    @raniheen281 2 หลายเดือนก่อน

    ඇත්තටම මෙවගේ පිංවත් හාමුදුරුව ගැන ආහන්නත් ආසයි අද තියෙන්නේ හාමුදුරුවරැ දේශපාලනේ කරන්නේ වාසියට හොරුන්ට ක⁣ඩෙ යන එක මෙක රටට හරි ආඩම්බරයක් තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthabandara2128
    @priyanthabandara2128 2 หลายเดือนก่อน +3

    බොහොම පින් ඔබ වහන්සේට

  • @مالانانداني
    @مالانانداني 2 หลายเดือนก่อน +4

    ඇත්තටම ඇත්ත හාමුදුරුවො ඉස්කොලේ වල ළමයිගෙ අත් අකුරු හදලා.ළමයි උනන්දු කරවීම ඉතාම පිං හාමුදුරුවනෙ..

  • @malshaherath4438
    @malshaherath4438 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 2 หลายเดือนก่อน +12

    හාමුදුරුවන්ට වැඩි වැඩියෙන් ලැබේවා

  • @Suwarnasuwarna-ly3vi
    @Suwarnasuwarna-ly3vi 2 หลายเดือนก่อน +1

    බොහෝම පින් අපේ හාමුදුරුවනේ මතු බුදු වේවා

  • @SwarnaSwarna-bq5ee
    @SwarnaSwarna-bq5ee 2 หลายเดือนก่อน

    ඇහුවත් සතුටුයි ඔබවහන්සේගේ වචානාටක් තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @thanuminimansa4334
    @thanuminimansa4334 2 หลายเดือนก่อน

    නියම නායකත්වයක් අපේ හාමුදුරුවනේ. බොහොම පිං හාමුදුරුවන්ට.

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4cr 2 หลายเดือนก่อน +1

    බොහොම පිං ස්වාමින් වහන්සේටත් ඔබටත් 🙏🙏🙏

  • @NilakshiBangamuwa-jl6ey
    @NilakshiBangamuwa-jl6ey 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා.....♥️🙏🙏

  • @AAs-mq1fm
    @AAs-mq1fm 2 หลายเดือนก่อน

    සුවාමින්වහන්ස ඔබට පිං තෙරුවන්සරනයි සිතිවිලි එලෙසම සාර්තක වේවා

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාම්න්වහන්ස ඔබවහන්සෙට මෙවන්කටයුතු කර ගැනීමට තව තව තවත් හැකියාව නො අඩුව ලැබේවා ලැබේවා ලැබේවා ...!!!සාධු සාධු සාධු !!!🎉

  • @shiromigunawardana7486
    @shiromigunawardana7486 2 หลายเดือนก่อน +2

    ❤මෙවැනි බුදු පුතුන්ට තුනුරුවනේ රැකවරනය ලැබේවා!!!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน

    අපේ පින්වත් වරායායේ සමිත හිමියන් වහන්සේ
    අපූරු කදිම ආදර්ශමත් ඉතාම අනර්ඝ විශිෂ්ඨතම
    සමාජසේවය අනාගත පරපූර වෙනූවෙන් දරණ
    අප්‍රතිහත ධෛර්යය කැපවීම උදාර මහන්ගූ කර්තව්‍ය
    ශ්‍රේෂ්ඨයි. දාන පරිත්‍යාග උදව් උපකාර අති විශිෂ්ටයි.
    ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් මේ පින් අත් වේවා!!!
    ඔබ වහන්සේට යෝධ බළ යෝධ වීර්ය්‍ය දේව පිහිට
    දේවාශිර්වාද ලැබේවා!!!🙏🏾🙏🏾🙏🏾 සාදූ සාදූ සාදූ සාදූ
    🇱🇰♥️🇱🇰❤️🇱🇰🇱🇰♥️🇱🇰❤️🇱🇰🇱🇰♥️🇱🇰❤️🇱🇰♥️ 🇩🇪

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe5883 2 หลายเดือนก่อน +9

    අපේ ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා, නිරෝගී සම්පත ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @malkanthisenaratne
    @malkanthisenaratne 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ සිතැගි සියලු කටයුතු ඉෂ්ට සිද්ධ වේවා!..... මේ කරන සෑම පින්කමකම පින නිර්වාණය කරා යන ගමනට හේතු වාසනා වේවා!.....

  • @pereraanjali1154
    @pereraanjali1154 2 หลายเดือนก่อน

    මෙවැනි සග රුවනක් අපේ රටට සම්පතක්..
    අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා...
    තෙරුවන් සරණයි....

  • @pranidhirangika
    @pranidhirangika 2 หลายเดือนก่อน +11

    Sadu sadu sadu oba wahanseta theruwan saranai