මෝරු හිටපු මාලු ටැංකි ගැන ගෝඨාභය පිළිගත්තා - රංජන් රාමනායක (EPISODE 1) |TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #Ranjan_Ramanayake #Gotabaya_Rajapaksha #Sajith_Premadasa #sudaththa_Thilaksiri #UNP #Samagi Jana Balawegaya
    දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

ความคิดเห็น • 1K

  • @sumithkumara349
    @sumithkumara349 4 ปีที่แล้ว +68

    රන්ජන් විවුර්තයි එයාගේ වරදක් දකින්නේ නූගත් මිනිස්සු අපි කවදත් රන්ජා සමගයි මොන බාදක ආවත් ඉදිරියටම යනනිහතමානී මිනිසා රන්ජන් ජයෙන් ජය

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว +1

      නිදහස් කරවු රංජන් නැතිනමිි තොපිව කොටියම කාපියවිි

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +67

    නියම පොරක් Respect රන්ජා ❤️

  • @kumarichaturika5300
    @kumarichaturika5300 3 ปีที่แล้ว +23

    මමත් කටානෙ රංජා අයියා කෙලින් මනුෂ්‍ය යෙක් ජයවේවා 👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰😀😀😆😆🌻🌻☘️ ආඩම්බරයි තෙරැවන් සරනයි

  • @user-em7ev3df3l
    @user-em7ev3df3l 4 ปีที่แล้ว +18

    මොන උනත් රන්ජා පාර්ලිමේන්තු වේ ඉන්න ඕනේ.. 👌👌👌👌👌👌👍👍

  • @kevin5596
    @kevin5596 4 ปีที่แล้ว +20

    නියම වැඩ සටහන .පක්ස පාටවලින් තොරව ර්ංජා ඇත්ත කතා කරන හොද එකා.ජයවෙවා

  • @K-DramaDreamland
    @K-DramaDreamland 4 ปีที่แล้ว +76

    රන්ජා ඉන්නම ඕනේ එකෙක් ❤️
    සුපිරි දේශපලනිකයෙක් ❤️

  • @dilipapathum7083
    @dilipapathum7083 4 ปีที่แล้ว +60

    පෞද්ගලික දේවල් වැඩක් නැ රන්ජා කියන්නෙ සුපිරි චරිතයක් 🔥

  • @paramisanjana104
    @paramisanjana104 2 ปีที่แล้ว +17

    ,සුදා ඔයානම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල යෙක් ඒ වගේම අපේ රන්ජන් රාමනායක රටට අත්‍යවශ්‍ය නායකයෙක්

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 4 ปีที่แล้ว +93

    අපි කටානේ .රන්ජා අපෙ ගමේ ( පල්ලන්සේනේ) කෙලින් කතා කරන නියම පිරිමියෙක් .ආදරෙයි රන්ජා🌹🌹🌹🌹🌹🌹🌹

    • @nabiajulia5678
      @nabiajulia5678 4 ปีที่แล้ว +4

      aniwa apith

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 3 ปีที่แล้ว

      jesu banin nette ayi me catholic gonja ? palliye fathersla kollo gahana ewata banin nette ayi gonja ? ai anunge agamwala weradi hoyanne me mi haraka

    • @sankasandeepa41
      @sankasandeepa41 3 ปีที่แล้ว

      Epa akke puka palaganna nikan kiuwe e

    • @nuwanchamara8043
      @nuwanchamara8043 3 ปีที่แล้ว

      Oya katana kohada

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      🤚🤚🤚🙌🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👍🙌🙏🏻🙏🏻

  • @dingituck5864
    @dingituck5864 4 ปีที่แล้ว +8

    Respect you Ranjan. Only person who tell the TRUTH.....

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +8

    රංජන් මල්ලි හැමදාම පිටරට අපි ගොඩක් adarsi ඔයාලට

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 4 ปีที่แล้ว +12

    පැත්ත ගියත් ඇත්ත කියන රන්ජන්..පීඩිත පංතීයේ ගැලවුම්කරු රන්ජන්...
    👍👍👍👍👍👍👍👍👍

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +36

    හැමදාම ආදරෙයි රන්ජො 💕💕💕👈🙏💪👍

  • @thilanchathuranga5
    @thilanchathuranga5 4 ปีที่แล้ว +91

    මොනා උනත් හිත හොඳ මිනිහා රන්ජන් අයියා ...කට කෑවත් ඇත්ත කියනවා 😁😁😋😋

  • @ireshupawansha3088
    @ireshupawansha3088 4 ปีที่แล้ว +13

    ඇත්ත වශයෙන්ම රන්ජන්ට කවුරු මොනවා කිව්වත් රන්ජන්ගේ මොන වැරදි තිබුණත් එතුමා ගොඩාක් හිත හොඳ හදවත හොඳ මනුස්සයෙක් ..ඔබට ජේසු පිහිටයි බුදු සරණයි

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +3

    මල්ලි පිටරට අපි හැමදාම oyat eikka බුදු සරණයි අරගලයට ජය viwa ඔයාලගෙ පරිස්සමෙන් කොහොම hari රනිල eilawa ගන්න ඕනි

  • @rohanfernando1333
    @rohanfernando1333 4 ปีที่แล้ว +34

    ආදරෙයි රන්ජන් අයියා හදවතින්ම. කට කෑවත් ඇත්ත කෙලින් කියන්න තරම් ඔබ හරි එඩිතරයි..ඔබ වගේ අවංක අයව තමයි අපේ රටට ඕනේ.අපි හැමදාම ඔබ සමග ඉන්නවා. සුදත් මහාත්මයා ඔබටත් ස්තුතියි.

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +31

    බලපන් රන්ජන් ලග තියන දැනුම 💕💕👈

  • @sharmilasharmila4473
    @sharmilasharmila4473 4 ปีที่แล้ว +21

    Ranjn sir good ❤️good luck today sir good lake 🙏🙏🙏🤗🤗🤗

  • @user-dl2em2gz5f
    @user-dl2em2gz5f 8 หลายเดือนก่อน +3

    රට ගිහින් දුක් විදින මිනිසුන් වෙනුවෙන් හඩක් නගපු එකම පුද්ගලයා.බුදු සරණයි දෙන්නාටම...!!!

  • @lakshithamadushan7348
    @lakshithamadushan7348 4 ปีที่แล้ว +81

    ගේන්න ඕනි සුපිරිම චරිතේ අද තමා ඇවිත් තියෙන්නේ

    • @sihinadedunu5129
      @sihinadedunu5129 3 ปีที่แล้ว +1

      අනික් dawase man ඔයාව genawa vedio එකක් කරන්න හොඳේ redywela enna

  • @rameshanuradha6627
    @rameshanuradha6627 4 ปีที่แล้ว +15

    රන්ජන් අයියා ජය වේවා...

  • @halpedrt2293
    @halpedrt2293 4 ปีที่แล้ว +54

    රංජන් චරිතයක් තමයි.. උගේ පුද්ගලික දේවල් එලියට ආපු එකයි අවුල.. නැත්තන් රටේ සත්තු බය උනා මෙයාගෙ දේවල් වලට

  • @nicholasfernando838
    @nicholasfernando838 4 ปีที่แล้ว +5

    Good Ranjan good. Speak the truth . By hearing more and more questions you speak more truth to the people

  • @wimanhansa3420
    @wimanhansa3420 2 ปีที่แล้ว +15

    අම්මෝ, pau ranja, හිත හොඳ මිනිසා 🙏🙏🙏❤️❤️

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +45

    රංජන් කියන්නේ ඇත්ත කථා කරන අවංකව කෙනෙක් රංජන්ට ජේසු පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @shiromizoysa2961
    @shiromizoysa2961 2 ปีที่แล้ว +9

    අපි හැමදාමත් ආදරෙයි රංජන් අයියා

  • @RelaxingNaturelove
    @RelaxingNaturelove 2 ปีที่แล้ว +9

    ඉක්මන් නිදහස ලැබේවා🙏❤️

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහැවුවත් එපා වෙන්නෙ නැ .මේ කතාව

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +35

    ඒ මාලෙ දාල හරිම රස්තියාදුකාර පාටයි..🤣...කතාවනම් සුපිරියි..👏👏👏👏👏👏👏

    • @sarathdealwis1087
      @sarathdealwis1087 4 ปีที่แล้ว

      Your name is correctly spelt as Antoinette. A beautiful French name

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 4 ปีที่แล้ว +33

    Thanks for having him

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 4 ปีที่แล้ว +47

    Welldone Ranja.......................👍

  • @menakalady4612
    @menakalady4612 3 ปีที่แล้ว +10

    නියම මිනිස්සු ☝

  • @mrtamilanmrtamilan8391
    @mrtamilanmrtamilan8391 4 ปีที่แล้ว +3

    Nice sir 👌👍 ranjan super

  • @lekhrajatravels220
    @lekhrajatravels220 4 ปีที่แล้ว +8

    100% ඇත්ත කතාවඇත්ත කිව්වා නම් ඔහු පිච්චන් වෙනවා ජනතාව අතරට , මිඩියා ගෙන්නේ රන්ජව ජරා විදියට

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +4

    Ranjan obata jesu pihitai 🙏🙏♥️♥️

  • @ayeshpiyumantha674
    @ayeshpiyumantha674 4 ปีที่แล้ว +4

    රන්ජා අපේ එකා .උුප්පතගේ හිතවතා 👌👌👌👌

  • @wijesuriyasc3778
    @wijesuriyasc3778 4 ปีที่แล้ว +123

    රංජා ගැන කියන්න දෙයක් නෑ😛
    පොලිස් රෝහණ රටක නීති දෙකක් තියෙන්න බෑ කීවට තොණ්ඩගෙ අවමගුලෙ තියෙන්නෙ වෙනම නීතියක් නෙ...🤣🤣
    අර ඉතාලියේ අක්කා කීවා🤣🤣 කතාව හරි

    • @denuwanslvideos8885
      @denuwanslvideos8885 4 ปีที่แล้ว +5

      Aniwaren. Ranja kiyanne supiri attha katha karana dayal akak. Oya gu kala pal wwna miharak patau wage neme🤮😂

    • @forlife3087
      @forlife3087 4 ปีที่แล้ว +1

      Korona tibba mul kale kattiyata ajith rohona kiynna deviyek wage dan baninawa. Aneee mnda ubala ithn mna widihe minissuda kiyla 😂😂😂

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 4 ปีที่แล้ว

      @@forlife3087
      A ubalata apita එහෙම une ne,
      Tawat ek police niladariyek vitarai
      Deviyek wenne kohomada 🤣🤣

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 4 ปีที่แล้ว

      @@forlife3087
      අනෙක ඉතිං දෙවියෙක් උනත්
      පීචන් නම් පීචන් තමයි
      එදා දෙවියෙක් අද පීචන්

    • @shanaka5734
      @shanaka5734 4 ปีที่แล้ว +1

      @@wijesuriyasc3778 sirawata mun hinda thamai ban hemadama rate desjapalaneta ena un ratama huran kanne

  • @vijayanthabandra8057
    @vijayanthabandra8057 4 ปีที่แล้ว +16

    Toni රණසිංහගේ recording eka eliyata demma nam සුපිරි ❤️

  • @ethalfreda4278
    @ethalfreda4278 7 หลายเดือนก่อน +1

    Rsnjan ramanayaka mahaththaya obatuma raththaran manussayek jaya wewa jaya wewa

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 3 ปีที่แล้ว +12

    සම්පූර්ණ ඇත්ත කතා කරන කෙනෙක් ඇත්තටම ගොඩක් හිත හොඳ කෙලින් කතා කරන කෙනෙක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න සම්මා සම්බුදු සරණයි රන්ජන් රාමනායක සර්ට

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 4 ปีที่แล้ว +9

    රන්ජන් ඔබේ දේශපාලනය මොකක් උනත් කෙලින් කතා කරන්නට ශක්තියක් තියන එක ගැන ආඩම්බරයි.ඔබ නැවතත් පාර්ලිමේන්තු යවනවද නැද්ද කියන එක ජනතාව තිරනය කරාවි.

  • @kumaraanil2358
    @kumaraanil2358 4 ปีที่แล้ว +239

    ලොරි ටෝක් දුන්නට රංජන් ඉස්සරහා උඹ ඇඹරෙනවා ලැජ්ජයි බං..😂

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 4 ปีที่แล้ว +14

      කියල වැඩක් නෑ.මූ කිව්වෙනම් කොහොමද.විලි ලැජ්ජයි ඕයි.දැන් අයියලු..මන් හිතන් හිටියෙ සුදත්ත කියන්නෙ කෙලින් පොරක් කියල බලන් ගියාම මූ..යකෝ අර පාර්ලිමේන්තුවෙ ඉන්න උන් හොනදයි තව.

    • @akila4412
      @akila4412 4 ปีที่แล้ว

      😂😂😂😂

    • @prasannadahanayake3836
      @prasannadahanayake3836 4 ปีที่แล้ว

      😛😛👎👎😄😄

    • @paranagamaparanagama804
      @paranagamaparanagama804 4 ปีที่แล้ว +1

      අනේ ගොංජෝ තොට පිස්සු පකො

    • @ireshashamanthi9202
      @ireshashamanthi9202 4 ปีที่แล้ว

      Math therunooo

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +17

    පපුව හොද පොරක් රන්ජන් එල 💞💞💕💪🙏👈

  • @whatsupcabs8100
    @whatsupcabs8100 4 ปีที่แล้ว +9

    සුද්දට බැන බැන හරි උබලා වැඩසටහන් බලනවා කියන්නේ උ වැඩේ හරියට කරනවා කියන එකනේ බං.
    සල්ලි හොයන්නේ සුද්දා විතරද?
    Panty, කොන්ඩම්, සමලිංගිකයෝ එක්ක හැප්පිලා පොරවල් වෙන්න හදන you tubers ලා ගත්තම සුද්දලා, හරේන්ද්‍ර ලා, ජැක්සන් ලා, මනු ලා කොච්චර වැදගත් ද බං.
    තෙරුවන් සරණයි සුද්දෝ.
    වැඩේ ඇදගෙන පලයන් උබට ජය.
    කාලෙකින් හිත හොද එකෙක්ගේ interview එකක් බැලුවා.
    රන්ජන් අවංකවම අවන්කයෙක් 😍😍😍

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +5

    රන්ජන් කියන්නෙ සුපිරි චරිතයක් ..ඒකනේ අපි ආදරය කරන්නෙ මෙච්චර

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +6

    රන්ජන් ❤️

  • @iranganieliyanage780
    @iranganieliyanage780 4 ปีที่แล้ว +1

    Dennama Harima sundarai. Harima asawen baluwa. Ane apey rate minissu me wage sarala wiwurtha Adahas thiyenawanam Mona tharam apey minissuth ratath lassana weida? Theruwan saranai 🙏🏾🙏🏾🙏🏾👍👍👍😘😘😘❤️❤️❤️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉

  • @corrinelim6961
    @corrinelim6961 4 ปีที่แล้ว +4

    I only subscribed this channel after watching this video. Great interview. Real men talk face to face .

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +37

    සුදත්ත බයයි රන්ජන්ට😂😂😂

    • @Happyflour
      @Happyflour 2 ปีที่แล้ว +1

      wedi hitiyek idiriye poddak eberena gathiya api hemogema tiyenawa. anna a bya misak wena bayak ne yako.

    • @iamknoxpresley
      @iamknoxpresley 2 ปีที่แล้ว

      @@Happyflour අනේ එහෙමද හා හා🤭 උඹ කියන දෙයක් තමයි

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      @@Happyflour සුදා වගෙම ගොටගෙ ගූ කාපු එකෙක් නේද තෝ

  • @nesithaprabasha3776
    @nesithaprabasha3776 2 ปีที่แล้ว +3

    One shot 🖤✨🥺♥️

  • @charithdesilva8682
    @charithdesilva8682 4 ปีที่แล้ว +3

    Sudaththa, this is a good thing you brought Ranjan Ramanayake to an interview.Sudu side of sudaa.

  • @nanotechno7813
    @nanotechno7813 4 ปีที่แล้ว +3

    මේ යාළුවනෙ මෙයා රන්ජට ගහලා එක පාරක් කමෙන්ට් ගත්තා දැන් හොද කියලා කමෙන්ට් ගන්නවා ඒ වගේම මට හිනා ගියේ රන්ජ පුටුව යට රිංගුවා කියපු කතාවට😄😄😄

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +10

    Best Documenttary..................................💐

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 4 ปีที่แล้ว +76

    Ranjange පුද්ගලිකත්වය අපිට වැඩක් ne ,ඇත්තටම ow හොඳ මනුස්සයෙක් ඔයිට wada ජරා වැඩ කරන අය මේ පක්ෂ දෙකේම ඕනතරම් ඉන්නවා ,.....

    • @sududhoni8763
      @sududhoni8763 4 ปีที่แล้ว +1

      සහතික ඇත්තඔයා ලගකවත් හිටියා නමි සිනි ටිකක් කටට දාානවා

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +9

    ලනක්වේ ගොඩක් ජනප්‍රිය රටක් වටිනා මිනිස්සු දේශපාලනය නිසා තමන්ගේ වටිනාකම නතිකරගත්ත.. උදා- අර්ජුන රණතුංග, සරත් පොන්සේකා, සනත් නන්දසිරි, සනත් ජසූරියය, විජය කුමර තුංග, ගාමිණී පොන්සේකා, ගීත කුමාරසිංහ, රන්ජන් රාමනායක වගේ අය.. තව අය ගොඩක් ඉන්නවා.. අයි ආප්ප තම්න්ගේ වටිනාකම නොදැනද දේශපාලනය කියන ජරා ගොඩට පනින්නේ

    • @rasindudesilva3664
      @rasindudesilva3664 4 ปีที่แล้ว +1

      Gamini disanayaka lejja wechcha manussayek neme sebe deshapremiyek

    • @SLHometec
      @SLHometec 4 ปีที่แล้ว +2

      @@rasindudesilva3664 සමාවෙන්න.. මට එතන කියන්න ඕනේ උනේ ගාමිණී පොන්සේකා... කියලා.. මං එක් නිවැරදි කළා..

  • @kasunmadushankavirasinghe7931
    @kasunmadushankavirasinghe7931 4 ปีที่แล้ว +16

    රංජන් උබ කතා කරනවා කෙලින් උබ දන්නවා 💪අනේත් එක උබ ඔනොම එකේ රෙදි ගලවන්නත් උබ හොද වැඩ් බන් රංජන් ☣️

    • @siriiathslata1715
      @siriiathslata1715 4 ปีที่แล้ว +2

      රන්ජන් රාමනායක මහතා ජයවේවා

  • @dhammikafernando902
    @dhammikafernando902 3 ปีที่แล้ว +2

    Super super 👏👏👏👏❤️📺👏❤️📺🎉

  • @naturerelaxation9270
    @naturerelaxation9270 4 ปีที่แล้ว +344

    උබ ෆේස්බුක් එකේ පොර ටෝක් දුන්නට රන්ජා ඉස්සරහ බලු නකුටෙක් බන්

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว +8

      Ow bn sirawata

    • @ghamith
      @ghamith 4 ปีที่แล้ว +12

      Very true...Monna huthek da Mae .. well done ranja

    • @ishanpubudukariyakarawana8868
      @ishanpubudukariyakarawana8868 4 ปีที่แล้ว +13

      සිරා සිද්ධිය 😶 ඇඹරෙනවා.

    • @sheronnipun8838
      @sheronnipun8838 4 ปีที่แล้ว +2

      Thamange gedarata enna kiyala u awahama uta ballekta wage banina ekeknan tho,tho ekemma ballek.

    • @savindaprabath3869
      @savindaprabath3869 4 ปีที่แล้ว +3

      😂 ekanm sira

  • @maheerasanjeewa3120
    @maheerasanjeewa3120 2 ปีที่แล้ว +2

    Ranjan aththane kiwwe kawadawath waradinne👍👍👍👍✊✊✊✌️

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว +5

    රන්ජන් රාමනායක ❤❤❤❤❤

  • @yasithrandula6248
    @yasithrandula6248 2 ปีที่แล้ว +4

    Ranja miss you 😢 ❤️

  • @Wick90
    @Wick90 4 ปีที่แล้ว +4

    great ranjan we are very similar to what he said everything is true

  • @dumindasampath2086
    @dumindasampath2086 4 ปีที่แล้ว +4

    නියමයි රන්ජා එල

  • @spawspaw7494
    @spawspaw7494 4 ปีที่แล้ว +80

    නියමයි රන්ජා!!!!

  • @user-bi1th9qr1y
    @user-bi1th9qr1y 27 วันที่ผ่านมา

    Ranjan kala karuwaneni oba kelin kathakarananisa api oyata කැමතියි . Oya සුපිරි manussayek

  • @Timelapselife
    @Timelapselife 2 ปีที่แล้ว +3

    Free Ranjan from Prison..💐

  • @sankgf625
    @sankgf625 2 ปีที่แล้ว +1

    Ranjan aiya (Sir) kawadahari janadi pathi wewa👍👍👏👏🙏🙏❤️❤️

  • @gaurawadilshan4934
    @gaurawadilshan4934 4 ปีที่แล้ว +19

    උබලා පාට පක්ශ බෙදාගෙන එක එක ඒවා කීවට රන්ජන් හිත හොද පොරක්, දූශන වංචා නෑ....කටින් කියවුන එකක් අල්ලන් උට බනිනවා ඇරෙන්න.. රන්ජගෙ වැරැද්දකට තියෙන්නෙ කටට බ්‍රේක් නැති එක විතරයි...ඒත් හැබැයි පොර කියන්නෙ ඇත්ත ❤️ රන්ජා 💝

  • @amilaadikari9421
    @amilaadikari9421 4 ปีที่แล้ว +2

    Bohoma sthuthi dathu sunakaya genawata

  • @r.pudayange2798
    @r.pudayange2798 3 ปีที่แล้ว +24

    රංජා උඹ නම් අදහන්න වටින මිනිහෙක් .

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 7 หลายเดือนก่อน +3

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි

    • @user-zw6or6nt5l
      @user-zw6or6nt5l 4 หลายเดือนก่อน

      6mx69😅​

  • @rajeewkrish8360
    @rajeewkrish8360 2 ปีที่แล้ว +3

    අාදරෙයි රන්ජන් අයියේ

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +16

    රන්ජන් රාමනායක නිදහස් උනාට පස්සේ මේක බලන අය කෝ..❤️

  • @HadeyaHaday
    @HadeyaHaday 2 วันที่ผ่านมา

    රන්ජන් ඔයා හරිම නිහතමානි මූස්ලිම් පල් ලිය හඩ නවත්වන්න ගිය පූද්ගලය

  • @landhipathina2310
    @landhipathina2310 4 ปีที่แล้ว +4

    ජයවේවා රංජිත් බල්ලෝ හඩිස්සියෙ බිරුවට නකුට වනන වෙලවක් එනවා ලජ්ජා නති මිනිස්සු ඉන්න රටේ පුදුම වෙන්න hetuwak naa මොනවා unah ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @user-pt6pd9it9h
    @user-pt6pd9it9h 4 ปีที่แล้ว +38

    ,රංජා හොද මිනිහෙක් හිත හොදයි එයාගෙ පුද්ගලික දෙවල් අපිට වැඩක් නෑ මිනිසෙක් විදිහට හොඳයි

  • @keegee85
    @keegee85 4 ปีที่แล้ว +54

    රන්ජන්ගේ කෙලින් කතාවට මම කැමතියි.(ගොන් කතාත් තියෙනවා)

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +11

    දැන් මැරැනත් ලස්සන කතා රතතරංකතා

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 ปีที่แล้ว +4

    රන්ජන් කෙලින් ඇත්ත කතා කරපු මනුස්සයෙක් නමුත් ඔහුගේ පුද්ගලික ජීවිතේ නම් ගන්න දෙයක් නැහැ

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h 2 ปีที่แล้ว +3

    වීරයෙක්❤️👌

  • @jayanthiwick57
    @jayanthiwick57 4 ปีที่แล้ว +4

    Attakata karana ranjan ramanayaka bayai obagana jayaweva❤❤❤❤❤

  • @rahmanraleen
    @rahmanraleen 4 ปีที่แล้ว +2

    We support to Ranjan

  • @anandadissanayake1753
    @anandadissanayake1753 4 ปีที่แล้ว +12

    හා.හා.හා....මරැ ඩබල..එල.එල.🙏😀

  • @JayanthaBandara-lu9eo
    @JayanthaBandara-lu9eo 3 วันที่ผ่านมา

    ❤❤ranjan ayya supiri caritayak sadarna minihek oya marate horutika alawanna malimawata akatu wemu rata goda ganna akatu wemu.❤❤ranjan ayyata jayawewa.❤❤ suda ayyatat jayawewa ❤❤

  • @sarathwijesinghe6586
    @sarathwijesinghe6586 4 ปีที่แล้ว +35

    Interview කරන වෙලේ හරියට කෙලින් අහපන් කො උඹ counter questions.. උඹ නිරපරාදේ charter wena වගයි සුදත්ත.. සුදත්ත පින්සිරි අල්පෝන්සු සියල්ල සමග ඇඹරෙන චරිතයක් උනාට මීට කලින් කොන්ද කෙලින් තිබුනා නේ.. විලි ලැජ්ජවයි සුදත්ත.. සුදත්ත ගූ කෑවානම් මීට හොදයි කියල හිතෙන්නේ මට විතරද..?

  • @kumarasudharshana-tu2tv
    @kumarasudharshana-tu2tv 8 หลายเดือนก่อน +2

    දුප්පත් මිනිසුන්ට සැප විදින්න පුලුවන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදමු

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 4 ปีที่แล้ว +8

    Good job...👌👌👌👌

  • @slgaming4117
    @slgaming4117 4 ปีที่แล้ว +2

    වැල වීඩියෝ එක ගැන ඇහුවම ටක් ගාල රන්ජා කතාව මග ඇරියා !! අරූට අමතක වුනා paw

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 4 ปีที่แล้ว +1

      Wala Iten uge ekak ne... u badala th na uge kamatta u ekka Nida ganna awa ganun ge kamatta.. Iten Eka apita adalai de?

    • @slgaming4117
      @slgaming4117 4 ปีที่แล้ว

      @@kavishkakulathunga6914 u piligannawa nam watinawa !!

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 4 ปีที่แล้ว +1

      Pili gatta th nogaththath e uge hati iten

  • @chanakaabeysinghe8401
    @chanakaabeysinghe8401 4 ปีที่แล้ว +6

    නෙදකින් සුදත්තයෝ
    රංජා❤

  • @psamarajiva
    @psamarajiva 4 ปีที่แล้ว +4

    Pomp, brag, boast, yet without any substance is the hallmark of Ranjan.

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +2

    ජනාදිපති කම දෙන්න ඕනේ රන්ජන් අයියට

    • @SusilAyupala
      @SusilAyupala 8 หลายเดือนก่อน

      Thanks brother happy new year.
      2024. Malimawata jayawewa ✝️❤️🙏👍👍

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +16

    මොනා උනත් ඇත්ත කියනවා , රංජන් අයියා,

  • @rgnshri
    @rgnshri 4 ปีที่แล้ว +10

    supiri EPISODE ekak meka

  • @patrickfernando8444
    @patrickfernando8444 4 ปีที่แล้ว +2

    Niyamai super super Niyamai Ranjan aiya 👍

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 4 ปีที่แล้ว +3

    Respect ranja forever

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 ปีที่แล้ว +1

    Mr Ranjan Ramanayake - You are a very honest and popular polititition - It is very unfortunate that these dirty polititions deprived you civic rights.

  • @buddhikajayawardana6503
    @buddhikajayawardana6503 4 ปีที่แล้ว +7

    රන්ජන් කියන්නේ සුපිරි පොරක්.නැතිනම් සල්ලි ටිකක් සාක්කුවේ දාගෙන පාඩුවේ ආතල් එකේ ඉන්න තිබුනා.

  • @januxvlog
    @januxvlog 4 ปีที่แล้ว +67

    රන්ජා ඉස්සරහම මු බලු වෙනවා.හිවලා මූට ලැජ්ජාවක් නෑ

  • @lovalova5401
    @lovalova5401 4 ปีที่แล้ว +8

    සුදත්ත අයියා ඔයා ගේ චෑනල් එක තමයි ලOකාවෙම No:1 ඉන්ටර්විව් කරන්නේ..

  • @anjiproduction4876
    @anjiproduction4876 4 ปีที่แล้ว +2

    Aniwaren hoda manussayek ranjan sir