සන්නාට සම්මුඛ වීම 02 | හරීන් ෆනෑන්ඩු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2020

ความคิดเห็น • 1.1K

  • @niroshaweerasinghe3495
    @niroshaweerasinghe3495 4 ปีที่แล้ว +23

    මෙ සුනඛයා 😁😁😁 (what a wanderfull l world ) ❤️❤️❤️ thank you හරින් මන්ත්‍රීතුමා !!!

  • @anelien2586
    @anelien2586 2 ปีที่แล้ว +23

    ලංකාවේ ඕනෙම් කලු චරිතයක් සුදු කරගන්න පට්ට ලේසි 😂 එක්කො හරි tv එකේ ගිහින් දුක කියන්න ඕනේ නැත්තනම් සන්නාගේ කටින් හොදයි කියලහරි හොදයි කියලා පෙන්නගන්න හරි ඕනේ 😂 ලෙසියි පහසුයු 😂

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 3 ปีที่แล้ว +16

    මේ වගේ වීඩියෝ එකක් දැක්ක ගමන් වීඩියෝ පැත්තක තියලා කමෙන්ට් බලන්න එන්නෙ මං විතරද..🥴🥴🥴

  • @dcoder_sg4639
    @dcoder_sg4639 4 ปีที่แล้ว +61

    2015 නාටකය මුල සිට Fast Foward
    ඔබේ චරිතයේ කළු පැල්ලම් සුදු පාටින් පින්තාරු කරනු ලැබේ.අදම අමතන්න. සම ## පුද්ගලයන් හට විශේෂ වට්ටම් දෙනු ලැබේ.
    සන්නාට සම්#ක දීම(2020)

    • @logics342
      @logics342 2 ปีที่แล้ว

      thattha kiyanna atthe sammuka wenna kiyala

  • @randulaarukgada5954
    @randulaarukgada5954 2 ปีที่แล้ว +6

    "බුද්දාගම කියන්නේ ආගමක් නෙවෙයි දර්ශනයක්" කතෝලිකයෙක් උන හරීන්ට තේරුණ උප්පැන්නෙට විතරක් බෞද්ධ උන බහුතරයක් තේරුම් නොගන්න සත්‍යය....

  • @nishanthajayalath5838
    @nishanthajayalath5838 4 ปีที่แล้ว +43

    සන්නා හරියට ප්‍රශ්න ටික අහනවා හරීන් සීරුවෙන් උත්තර දෙනවා අපි පාට කන්නාඩි ගලවලා ඔලුවෙන් බලමු එතකොට ඇත්ත බොරුව හොදට ගන්න පුලුවන් මිනිස්සු රැවටෙනවා හැමදාම

    • @chamikasampath1781
      @chamikasampath1781 4 ปีที่แล้ว +2

      තාත්ත කෝටිගණන් unp එකට වියදන් කරලා unp එකෙන්ම ව්‍යාපාර වලට ප්‍රතිලාබ ලබාගත්ත ව්‍යාපාරිකයෙක්. ඒ සම්බන්දකම නිසාම පුතාට unp එකෙන් චංදෙ ඉල්ලන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි පුතා චන්දෙ ඉල්ලන්නේ තාත්තට වඩා හම්බ කරලා, තාත්තට වඩා පොරක් වෙලා තාත්තටම වැඩ පෙන්නන්නලු. ඒ කියන්නේ පුද්ගලික අවශ්‍යතාවයක්. හැබැයි මුන් ලෝකෙට කියන්නේ, මිනිස්සුන්ට කරන්නලු චන්ද ඉල්ලන්නේ. ප්‍රස්නේ මුගේ කටින්ම ඕක කිව්වත් එක පිළිනොගෙන මුන්ටම චන්දෙ දෙන අබ්බගාත ජනතාව ගැන.

    • @nishanthajayalath5838
      @nishanthajayalath5838 4 ปีที่แล้ว

      @@chamikasampath1781 අනිවා . සන්නා අහන ප්‍රශ්න වලට මූ දුන්න උත්තර ඇතුළේ අම්බානක බොරු තිබුණා ඔය වගේම එකක් මේ ලගදි ගියා වීරවංශගෙ පක්ෂයෙ මුසම්මිල්ගෙන් තෙවරප්පෙරුම අහනවා ඔයා දැන් බෞද්ධ නේද කියලා ඔලුව වනනවා නෑ කියලා එහාපැත්තේ හිටපු එකා කියනවා ඔව් කියලා සිංහල චන්ද වලට ඒ හැමදාම අපි පරාදයි Bro

  • @shanedayan4272
    @shanedayan4272 4 ปีที่แล้ว +169

    මාර දිවක් තමයි තියෙන්නේ ආයේ හරවනවා නමනවා හොයන්න බැරිවෙන්න.අකමැත්තෙන් උනත් බැලුවා ඉවර වෙනකමි.

    • @hss2119
      @hss2119 4 ปีที่แล้ว

      😅

    • @bavinduakalanka8086
      @bavinduakalanka8086 4 ปีที่แล้ว +2

      එහෙම උං සර්පයෝ වෙයි

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว

      Undath ekka thibba alaya iwarai , manussakama vikunuwada desapaluwekuta ?

    • @rajithasandaruwan7260
      @rajithasandaruwan7260 4 ปีที่แล้ว +1

      Aniwarayen machan Umbata eka theruna neda

    • @maxisperera3024
      @maxisperera3024 4 ปีที่แล้ว +7

      Aniwaa ban තැප්‍රෝබේන් නෙවේ ඕකට පුකදේන් කියල දාපන් ගංජා හිපාටුව

  • @epracharaJP
    @epracharaJP 3 ปีที่แล้ว +23

    මෙහෙම ෆුල්ටෝස් දාලා දෙන ඕවරයක් දැක්කමයි :)

  • @russelbutler9434
    @russelbutler9434 4 ปีที่แล้ว +110

    ඔබ තුමාට පුලුවන් නම් සිරි සමන්තභද්ද්‍ර හමුදුරුවන්ව සාකච්ඡාවට සහභාගි කර ගන්න ..

    • @darshanajayarathna170
      @darshanajayarathna170 4 ปีที่แล้ว +2

      ඔව් නේ...

    • @dcmarvelinternational9631
      @dcmarvelinternational9631 4 ปีที่แล้ว +4

      Samantha badda ekka katha karanna plwuan ekama kena upul santha sannasgala vitharai

    • @prabodhamaduranga
      @prabodhamaduranga 4 ปีที่แล้ว +9

      සමන්ත බඩ්ඩට රෙවෙන්නෙ එදාට තමයි

    • @sachiyamachan6569
      @sachiyamachan6569 4 ปีที่แล้ว

      Great idea

    • @vimukthiwickramasingha
      @vimukthiwickramasingha 4 ปีที่แล้ว

      සමන්තභද්ද්‍ර කියන්නේ සිවුරු දාගෙන බුදුදහම විනාස කරන මාකටින් හිරුලෙක් ඒ වගේ මාකටින් හීරුලෙක් එක්ක ස' මොන විවාදද..

  • @priyangihewage6323
    @priyangihewage6323 4 ปีที่แล้ว +17

    අනේ හරිම වැදගත් වැඩසටහනක් , හොද උතග් බුද්ධිමත් ශ්‍රී ලංකික ජාන තියන අපේ සන්නස්ගල ගුරුතුමා සමග හරිම අවංක දේශප්‍රේමී තරැණ දේශපාලඥයක් වෙන අපේ ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමා... ඉතාමත් අගනා කතා බහක්♥ හරිම අගෙයි! මෙ වගෙ අවංක කවදාවත් බොරු නොකියන දේශපාලඥයො තමයි අපේ රටට අවශ්‍ය උගත් බුද්ධිමත් ජනතාවගෙන් මම ඉල්ලන්න කැමති මෙ වගෙ හරිම අවංක දේශපාලඥයන්වම පාර්ලිමේන්තු යවන්න ! ස්තූතියි..

    • @ravinduashan999
      @ravinduashan999 4 ปีที่แล้ว +2

      😂

    • @hotcricket5158
      @hotcricket5158 4 ปีที่แล้ว +1

      😁

    • @shenimakoon2137
      @shenimakoon2137 4 ปีที่แล้ว +1

      oluwa tikak pennagaththot hoda nedda 😂

    • @indikaranathunga5433
      @indikaranathunga5433 4 ปีที่แล้ว +1

      @@shenimakoon2137 😂😂😂😂

    • @indikaranathunga5433
      @indikaranathunga5433 4 ปีที่แล้ว +3

      😁😁😁😁අපේ සීයා මතක් උනා..එයත් මේම මාව ඔඩොක්කුවෙ තියන් කතන්දර කියන්ව.....😂අපේ සීයත් පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බ...එයා මළානෙ...😥🙏

  • @laheearts3438
    @laheearts3438 4 ปีที่แล้ว +307

    ජීවිතේ කවදාක්වත් තාම බොරුවක් කියලා නෑලූ...අනේ සාදු සාදු😂🙏🙏🙏🙏🙏

    • @thusharasandun1288
      @thusharasandun1288 4 ปีที่แล้ว +17

      Sannasgala sir නෙ ප්‍රශ්න අහන්නෙ ,එහෙනම් ඉතින් පොර කියන්නෙත් ඇත්තම වෙන්න ඕනේ. මොකද සන්නස්ගල sir කවදාවත් අසත්‍යය සමාජ ගත වෙන්න දෙන්නෙ නෑනෙ😌😌.sir හැමදාම පෙනී සිටින්නේ සත්‍යය වෙනුවෙන් පමණි❤️.

    • @antonfernando526
      @antonfernando526 4 ปีที่แล้ว +1

      😅😂🤣😁😆😀🤪😆😁🤣😂😅😄

    • @oshandesilva2079
      @oshandesilva2079 4 ปีที่แล้ว

      Aka thama lokuma boruwa

    • @sundarasrilanka85
      @sundarasrilanka85 4 ปีที่แล้ว

      😀😀😀😆😆

    • @dhanushkajandp
      @dhanushkajandp 4 ปีที่แล้ว

      😂😂😂😂😂🤣🤣🤣🤣🤣

  • @harisonlappen6777
    @harisonlappen6777 4 ปีที่แล้ว +69

    සන්නාගේ කතාවලට පිටගැස්ම හැදුන්නැතිඋනාට,යකඩ ගොඩ දැක්කාම පිටගැස්ම හැදුනා.

    • @filmblockbusterov265
      @filmblockbusterov265 4 ปีที่แล้ว

      Harison Lappen th-cam.com/video/qp6wam3pIR8/w-d-xo.html

    • @wicky6444
      @wicky6444 4 ปีที่แล้ว +1

      සිස්ටම් එකක් නැති රටක ඉන්න උබලා අපි ඔක්කොම හොරු.. උපුල් සන්නස්ගල කියයි..
      th-cam.com/video/3F_yGfD9YpA/w-d-xo.html

    • @distididin5287
      @distididin5287 4 ปีที่แล้ว

      😂😂😂

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 4 ปีที่แล้ว +12

    නියමයි! ජේසු පිහිටයි!

  • @surangamaddumaarachchi4438
    @surangamaddumaarachchi4438 2 ปีที่แล้ว +9

    ජයෙන් ජය.......!!!!

  • @jehanfernando5699
    @jehanfernando5699 4 ปีที่แล้ว +1

    නියමයි සාකච්ඡා ව ලංකාවේ ගොඩාක් මාධ්‍යවේදීන් නොකරන විදිහට කෙලින්ම ප්‍රශ්න අහන එක වටිනව හෙන ගැහුව වගේ.ඒක තමයි වෙන්න ඕනේ කොන්ද කෙලින් තියන් දේශපාලකයනව ප්‍රශ්න කරන්න ඕනේ.සත්‍යගාරයත් ඒ වගේමයි දිගටම ඔය දේ කරගෙන යන්න සර් හැම දේශපාකයෙක්වම ගෙනත් ප්‍රශ්න කරන්න .ජයවේවා !!!!!!

  • @asiripereraofficial
    @asiripereraofficial 4 ปีที่แล้ว +8

    මට ප්‍රශ්න 2ක් තියෙනවා
    එකක් මූට දවස් මතක නැතිවෙනවා
    අනික් එක තමා,තමන්ගේ දරුවා ඉන්න ශ්‍රේණියවත් මතක නැති කතාවක් එනවා(8 වසරේ 9 වසරේ)

  • @ashokpradeepperera6323
    @ashokpradeepperera6323 4 ปีที่แล้ว +18

    යකො බනින්න කියලා ගියෙ.ඔක්කොම බැනල ආයෙ මොකටද මම බනින්නෙ.නියම ටෙලිනාට්‍ය

    • @kumaribandara2442
      @kumaribandara2442 4 ปีที่แล้ว +1

      Aththa ban maath baninna kiyala බලද්දී අපරාදෙ mage wachana kiyala hithuwa . මූ කවදාවත් boruwak kiyala naalune

    • @shamison1980
      @shamison1980 4 ปีที่แล้ว +1

      hahahhaaa sirawata

  • @dayarathnegamage113
    @dayarathnegamage113 4 ปีที่แล้ว +8

    One of the best interview by SANSGALA

  • @chandanihettiarachchi5322
    @chandanihettiarachchi5322 4 ปีที่แล้ว +13

    මගෙ ජිවිතෙට මෙ වෙනකල් ඇත්තක් කියලා නැහැ කියලා කිව්වනම් එක අපිට පිලිගන්න තිබුනා

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 4 ปีที่แล้ว +53

    සන්නාට සම්මුඛ වීම දිගටම ඔනේ ❤️

  • @1977tdn
    @1977tdn 4 ปีที่แล้ว +24

    පාස්කු ප්‍රහාරය සියලුම දේශපාලකයින් දැනගෙන හිටියා ෂුවර්

    • @rumeshensilva3262
      @rumeshensilva3262 4 ปีที่แล้ว

      Aniwa hint ekk hari ghin tynwa

    • @mohamedfaroukshaffideen5813
      @mohamedfaroukshaffideen5813 3 ปีที่แล้ว

      OYAKIYANA PAASKU KONTHRAATHUVA ZAHRAN HASSIM SAHA IBRAHIM GAY PUTHTHU THENNA KAA VENUVEN THE KERUVAY KIYANA RAHASA THANNAY MY3 RANIL . JVP EKATA THUNNU THANDUVAMA THUNNOTH ANIVAARYEN SATHYA HELIVAYVI . ANEKA MAYKA OHOMAMA KAALAYATH SAMANGA YATA YAAAVI . ( UTHAAHARANAYAK . MY3 TA KOATI GAANAKA MANTHIRAYAK JANATHAAVA GAY BATHU MUTHALEN LEBUNA . MOKATHTHA RAHASA ? . )

  • @chathurangahettiarachchi4059
    @chathurangahettiarachchi4059 4 ปีที่แล้ว +12

    එල එල දිගටම කරගෙන යමු 👌

  • @dimuthuvolgs4514
    @dimuthuvolgs4514 4 ปีที่แล้ว +21

    ටිවි චැනල් එකක මෙහෙම වැඩසටහනක් කරන්න දෙන්න ඕන සන්නට😍🥰 පට්ට වැඩ්ඩෙක්

  • @romwij
    @romwij 4 ปีที่แล้ว +6

    මෙන්න ලංකාවේ දේසපාලන චරිතයක්.මරු ලමයා ඉන්න පතිය දන්නේ නෑ.ඒ තරම් ජනතා සේවය.මට හිතෙන්නෙම මොකක් හරි මාර්ග ඵලයකට ඇවිල්ලා ඉන්නේ කියලා කතාව අහලා.

  • @ProductionsByDiLA
    @ProductionsByDiLA 4 ปีที่แล้ว +3

    සිංහල අධ්‍යාපනයේ වාසනාවට සහ සිංහල ජාතියේ අවාසනාවකට බිහි වුනු සන්නස්ගල..... පක්ෂ දේශපාලනය වෙනුවෙන් කඩේ යාමෙන් මිදී සිංහලයා වෙනුවෙන් ඉදිරිපත් උනානම් මැනවි....👌

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 3 ปีที่แล้ว +20

    ඉස්කෝල ගුරුවරුන්ට නෙවෙයි..
    අපිටත් පුදුමයි ඔබතුමා ඇමති කෙනෙක් වීම ගැන...
    ලංකාවනෙ😅

    • @susantharaja
      @susantharaja 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤😅🎉🎉🎉❤❤❤

  • @sachinthaperera929
    @sachinthaperera929 4 ปีที่แล้ว +15

    සුපිරි, අපේ හරීන් අයියාව සන්නා සෑර් සුපිරියට සුද්ද කරනවා. මේවා හොඳයි ගොන්නුන්ට හුරේ දාන පබයන්ට. ගොන්නස්ගල සෑර් ඕන් මම Unsubscribe උනා. පට්ට පිටපත, සුපිරි චිත්‍රපට අද්‍යක්ශනය හා රංගනය.

    • @janithosada4743
      @janithosada4743 4 ปีที่แล้ว +3

      සිරා කතාව

    • @donedirisinghe8741
      @donedirisinghe8741 4 ปีที่แล้ว

      Janith Osada උඹ කලාද ... හුකා සන්නා ඉවරයි .,😆

  • @haruhigems8240
    @haruhigems8240 4 ปีที่แล้ว +16

    ඉරාජ් වීරරත්න මහතාව ගෙන්නුවේ නැත්නම් අසාධාරණයි. ඒකපාර්ශවික විමර්ශනයක් ලෙස හැඟෙනවා.

  • @3inone968
    @3inone968 4 ปีที่แล้ว +7

    සන්නස්ගල කොහොමත් UNP එකට සුදුහුනු ගානවා 😂 ...

  • @dhananjayavimukthimallikar6394
    @dhananjayavimukthimallikar6394 4 ปีที่แล้ว +32

    හොඳට හේදුව.නාලිකා ලොන්ඩරි ගොඩට දැන් රෝයල් තැප්‍රොබේනුත් තියනව

  • @wicky6444
    @wicky6444 4 ปีที่แล้ว +324

    ලැප් එකේ ස්ක්‍රින් එකත් හිරුවා අර පැල්ලම මොකක්ද කියලා බලන්න.. 🙄🙄

  • @niropramu7003
    @niropramu7003 4 ปีที่แล้ว +44

    දැනුත් මහින්ද යුධ හමුදා මුලාස්ථානය අයින් කරලා හදපු සැංහිල්ලා එකේ මල්ෂා එක්ක ෆුට් බොල් ගහානවා කියන්නෙ. 😂😂😂

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 3 ปีที่แล้ว

      නම හරියට කියහන් මුලින්.😂

  • @ssrsandanayake2298
    @ssrsandanayake2298 4 ปีที่แล้ว +44

    කරුනාකරල ඉමෝශනල් වෙන්න එපාලු,හිනා යන්නෙ පුකෙන්

    • @nivankakumarasinghe8609
      @nivankakumarasinghe8609 4 ปีที่แล้ว +2

      Maybe you are not that emotional, but asking like that has nothing to wonder.

  • @chandimalnelumdeniya8621
    @chandimalnelumdeniya8621 4 ปีที่แล้ว +5

    සුපිරි වැඩක්... දිගටම කරමු...

  • @mackythekingsthought9843
    @mackythekingsthought9843 2 ปีที่แล้ว +3

    මෙ රටෙ ජනතාව බුද්ධිමත් විය යුතුයි, මෙ අය කොහොම ආවත් කව්රුත් දැන් මෙ දෙශපාලන ප්‍රවහයට ගැලපෙන්නෑ. එපා එපාමයි.

  • @RMS91
    @RMS91 4 ปีที่แล้ว +181

    කතාව බලන්න ලස්සනට set උනා.ජිවිතේ කවදාත් බොරුවක් කියලා නෑ කිව්වා.කතාව එපා උනා..

  • @sadeepanadunn
    @sadeepanadunn 4 ปีที่แล้ว +8

    අපි වෙනුවෙන්නෙ අෆ්ෆා මේ හැමදේම ❤️🙏

  • @rathnayakelighting3663
    @rathnayakelighting3663 4 ปีที่แล้ว +4

    Excellent work sir... keep this up. All the best...

  • @dhamma2246
    @dhamma2246 4 ปีที่แล้ว +4

    ජීවිතයෙ තාම බොරුවක් කියලා නෑ කියපු එක තමයි ලොකුම විහිළුව සහ බොරුව..

  • @ariyasenaperera3644
    @ariyasenaperera3644 2 ปีที่แล้ว

    මමත් මොරටුවෙ ඔයත් මොරටුවට සමිබන්ධයි ඒත් පොන්සේකත් අපේ එයත් එක්ක අත්වැල් බැදගෙන මේ ගමන අපිත් එක්ක ගොස් ජයගමු, මා සමග සමිබන්ධ වන්න.

  • @user-xc9mi6gq7h
    @user-xc9mi6gq7h 4 ปีที่แล้ว +47

    බොරුවක් කියල නෑ වරෙන් මචන් හරහට අරන් පොල්කට්ටෙන් නාවන්න 😁😁😁😁😁😁😁😁😁😁
    මාර සූදු හූනූ ගෑමක් තමා

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery 4 ปีที่แล้ว +73

    පාසල් ගුරුවරු විතරක් නෙමේයි අපිත් පුදුම වෙලා ඉන්නෙ පාර්ලිමේන්තු ගියේ කොහොමද කියලා 😂😂😂😂

  • @dilstudio3187
    @dilstudio3187 4 ปีที่แล้ว +2

    බලාගෙන ඉන්නෙ ඉස්සරහට මොනාද වෙන්නේ කියලා.....❤️

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 4 ปีที่แล้ว +53

    එක බොරුවක්වත් කියා නැති හරීන්..

  • @chamilaebay1630
    @chamilaebay1630 4 ปีที่แล้ว +4

    වැදපන් යකූ කවදාවත් බොරුවක් කියල නැලු .....සාදු සාදු

  • @Expedition92416
    @Expedition92416 4 ปีที่แล้ว +5

    ඔතන කතාව මැදට කහට කෝප්ප දෙකකුත් ආවා නම් පට්ට ගති

  • @123akgun
    @123akgun 4 ปีที่แล้ว +6

    ලස්සන වැඩක් ♥️

  • @lakvidios9684
    @lakvidios9684 4 ปีที่แล้ว +5

    ඔය උපුල් ලොක්කාත් අපේ ගමේ බන්ඩාරවෙල 😂😂 කැ ගැහූවාට

  • @dp2250
    @dp2250 4 ปีที่แล้ว +9

    Social media වල තියෙන එක පැත්තෙක කතා කරන හිඩැස පියාවන උපුල් ඔබතුමා දිගු ගමනක් මේ digital ලෝකයේ යාමට හැකිය. සුභ ගමන්

  • @ChathuraDamith
    @ChathuraDamith 4 ปีที่แล้ว +12

    ඔහොමම ඉරජ් වත් ගෙන්නුවනම් වැඩේ complete

  • @RajRaj-gf9vd
    @RajRaj-gf9vd 2 ปีที่แล้ว +3

    පටන්ගද්දීම බොරුවක් කිව්වා. කවදාවත් බොරු කියලා නෑ කියලා. මේ ලෝකේ හැම කෙනාම මොකක් හෝ එක බොරුවක් අනිවාර්යෙන් කියලා තියෙනවා ඒක සියයට දහස් වාරයක් ෂුවර්

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 3 ปีที่แล้ว +10

    සන්නස්ගල සමන්ත්‍රබද්ධ එක්කයි ඉරාජ් එක්කයි කරන interview එකක් බලන්න ආසයි

  • @Kris-kv1ve
    @Kris-kv1ve 4 ปีที่แล้ว +3

    God Bless you sir

  • @aneecobahrain5581
    @aneecobahrain5581 4 ปีที่แล้ว +2

    Very nice way of handling the media : Mr. Sansangala .. honest people like you ... should be on the top of journalism .. await another episode from you Sir

  • @thusharasandun1288
    @thusharasandun1288 4 ปีที่แล้ว +2

    Jude Harin Fernando ජීවිතේ කවදාක්වත් තාම බොරුවක් කියලා නෑලූ.....🤣🤣.සන්නස්ගල sir නෙ ප්‍රශ්න අහන්නෙ ,එහෙනම් ඉතින් පොර කියන්නෙත් ඇත්තම වෙන්න ඕනේ. මොකද සන්නස්ගල sir කවදාවත් අසත්‍යය සමාජ ගත වෙන්න දෙන්නෙ නෑනෙ😌😌.sir හැමදාම පෙනී සිටින්නේ සත්‍යය වෙනුවෙන් පමණි❤️.

  • @priyanthabasnayaka3201
    @priyanthabasnayaka3201 4 ปีที่แล้ว +31

    Comments බලන්න ආව අයට බෝම්බ ගෙනාවා...

  • @thisarumadushika9771
    @thisarumadushika9771 4 ปีที่แล้ว +9

    ජීවිතේට බොරුවක් කියලා නෑලු.....🤟

  • @prabathsena5647
    @prabathsena5647 4 ปีที่แล้ว +3

    පාස්කු ප්‍රහාරයෙන් ගැලවෙලා යන්න බෑ, කොච්චර නිදහසට කරුණු දුන්නත් වගකීමක් දරපු පාර්ලිමේන්තුවේ member හැටියට තමන්ගෙන් වෙන්ඩ තියෙන අවශ්‍ය දේ වුණේ නැහැ. ඔයාගේ බහින කලාව ළඟ ළඟ එනවා. පාස්කු ප්‍රහාරය ටයි මේ රටේ අනිත් කාන්තාවන්ට කරපු අකටයුතුකම් වලට තමන්ගේ දරුවන් තමයි වන්දි ගෙවන්න ඉස්සරහ දේ.

  • @wicky6444
    @wicky6444 4 ปีที่แล้ว +23

    එක මරු පට්ට වටින වැඩක් සුපිරි ඇ දිගටම කරගෙන යමු..

  • @Rukmald
    @Rukmald 2 ปีที่แล้ว +11

    සන්නගේ ඔක්කොම හොඳයි. UNP එකට කඩේ යෑම ඇරෙන්න. පක්ෂ දේශපාලනයට කඩේ යන අය විශ්වාස කරන්න හරි අමාරුයි. කොච්චර රට වෙනුවෙන් වගේ හැසිරෙන්න හැදුවත් හීන් නුලෙන් ඇජෙන්ඩා එකක් තියාගෙන ඉන්නේ. සන්නගේ කතා අහන කොට ඉස් මුදුනෙන් පිළිගන්නේ නැතුව පොඩ්ඩක් හිතලා හරි ටික විතරක් ඔලුවට දාගන්න.

  • @5894249
    @5894249 4 ปีที่แล้ว +4

    Mewane yako interview :) nice work MR.Sanna.. Keep it up (y)

  • @oshanvlogs4419
    @oshanvlogs4419 11 หลายเดือนก่อน

    සන්නාගෙ කතා වලට මිනිස්සු වෙනස් කරන්න පුලුවන් හරීන් ගැන පැහැදුනා ❤

  • @tharakalakmal641
    @tharakalakmal641 4 ปีที่แล้ว +2

    sir supiri prasna tika ahhh. maru. ohoma tama prasna ahanna one

  • @mohamedsiddik9723
    @mohamedsiddik9723 4 ปีที่แล้ว +4

    දිගටම කරගෙන යන්න සර්. 👍

  • @docnival
    @docnival 4 ปีที่แล้ว +145

    Iraj වත් ගෙන්නමු!

    • @wicky6444
      @wicky6444 4 ปีที่แล้ว

      සිස්ටම් එකක් නැති රටක ඉන්න උබලා අපි ඔක්කොම හොරු.. උපුල් සන්නස්ගල කියයි..
      th-cam.com/video/3F_yGfD9YpA/w-d-xo.html

    • @asithakushantha2932
      @asithakushantha2932 4 ปีที่แล้ว +3

      එයා එන්නෑ...😂😂

    • @sudeepwarnabharana5019
      @sudeepwarnabharana5019 4 ปีที่แล้ว

      අනිව

    • @geethkulasingha540
      @geethkulasingha540 4 ปีที่แล้ว

      අන්න වැඩේ කරනවනම්... ඒත් එයිද කියල සැකයි...

    • @ibba89
      @ibba89 4 ปีที่แล้ว

      ඉරාජ් එන් නෑ😆😆😆

  • @prasangameegasmulla2003
    @prasangameegasmulla2003 4 ปีที่แล้ว +38

    අඩේ අපි මේ දවස් වල කුඹුරු කරනවා..හරක් නැතිව හැම තැනම හෙව්වා...thank u..youtube...හොයලා දුන්නට....අපිට කොහෙද ට්‍රැක්ටර්

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 ปีที่แล้ว +10

    හරීන් බුදුහාමුදුරුවො ගැන කියද්දි සන්නා මගාරිනවද මන්දා...

  • @samalrathnayake895
    @samalrathnayake895 4 ปีที่แล้ว +7

    නියම ඇමති, හැරෙන හැරෙන අතට කෙලිනවා.. සනත් ජයසූරිය වගේ, #දෙයියන්ගෙ_පිහිටයි

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +3

    ඩිග්‍රිය ඉවර කරලා ආවේ කියලා කිවුවා ඊට පස්සේ කිවුවා මැදදි ආවා කියලා 😁😁

  • @chathuramadhura209
    @chathuramadhura209 4 ปีที่แล้ว

    Sir ahanna thiyanatikath ahwwa.harin kiyanna thiyanatikath kiwwa.eka lassanai .sir👍👍👍

  • @kasunjayanath5294
    @kasunjayanath5294 4 ปีที่แล้ว +12

    කැමරාවේ තිබුන මඩ පැල්ලමෙන් අදහසක් දෙනකවා... (කෙටියෙන්)

    • @wicky6444
      @wicky6444 4 ปีที่แล้ว

      සිස්ටම් එකක් නැති රටක ඉන්න උබලා අපි ඔක්කොම හොරු.. උපුල් සන්නස්ගල කියයි..
      th-cam.com/video/3F_yGfD9YpA/w-d-xo.html

    • @samithajayakody4352
      @samithajayakody4352 4 ปีที่แล้ว

      Kasun jayanath @ අනේ උබ වගේ රට හරකෙක්..🐃😂

    • @duvindudinethmin8323
      @duvindudinethmin8323 4 ปีที่แล้ว

      W

  • @youngsd136
    @youngsd136 4 ปีที่แล้ว +28

    සන්නාට සම්මුක වීම ප්‍රෝග්‍රෑම් එක නියමයි ස 🖤

  • @Joint_kota
    @Joint_kota 4 ปีที่แล้ว +20

    පපුවේ සන්නා එකෙන්ම ❤✌

    • @wicky6444
      @wicky6444 4 ปีที่แล้ว

      සිස්ටම් එකක් නැති රටක ඉන්න උබලා අපි ඔක්කොම හොරු.. උපුල් සන්නස්ගල කියයි..
      th-cam.com/video/3F_yGfD9YpA/w-d-xo.html

    • @gaweshakaya8329
      @gaweshakaya8329 4 ปีที่แล้ว +2

      පුකේ

    • @samithajayakody4352
      @samithajayakody4352 4 ปีที่แล้ว +4

      පපුවේ සන්නා..
      එතකොට අම්මාත් සන්නා එක්කද ඉන්නෙ?

  • @wayambaapi342
    @wayambaapi342 4 ปีที่แล้ว +1

    Congratulations harn

  • @comedyreda25
    @comedyreda25 4 ปีที่แล้ว +2

    නියමයි සර්

  • @sagasonu1534
    @sagasonu1534 4 ปีที่แล้ว +5

    Harin athatama oya cricekt walta wadak kra horu alluwa eka api danwa .obathumata cricket walata krapu deta adarei

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 4 ปีที่แล้ว +4

    උත්තරය හරිම සරලයිනේ...
    තාත්තගේ අතක් කකුලක් කපලා තිබුණා බොහෝ දුරට එක් තැන් වෙලා ඉන්න ඕන .එහනම් දැන ගන්න ඕන මේ කාල සීමාවේ එයාව බලන්න ආපු කෙනෙක්ගෙන් .එහමත් නැත්තං එයා කොහේ හරි එක්කන් යනවා ඒ කාල සීමාවේ එයා එක්කන් ගිය තැනක කෙනෙක් මේ ගැන කියන්න ඇති .නැත්තං මේ කාල සීමාවේ එයාට ආද කෝල් එකකින් මේ ප්‍රහාරය ගැන දැන ගන්න ඇති .කොරෝනා රෝගියෙක් හොයා ගත්තාම ඒක පස්සෙන් ගිහින් ආසදිතයන් හොයන්න පුලුවන් ආරක්ෂක අංශයක් ඉන්න රටේ මේ ටික හොයන්න බැරිද .තාත්තා බලන්න ආව අයගෙන් .එයා ගිය තැන් වල එයා කතා බහ කරපු අයගෙන් එයාට මේ කාල සීමාවේ ආව කෝල්ස් වලින් දැන් එයා ජීවතුන් අතර නැති උනත් තොරතුරු හොයන්න පුලුවන් මේ ගැන .හැබැයි ඇත්ත මේකයි මේකත් බැඳුම්කර වගේ එකගෙයි කෑමක් එයාලා මෙයාලා අල්ලනෙත් නෑ මෙයාලා එයාලා අල්ලනෙත් නෑ ඇත්ත ඒක👍

  • @Koreandream565
    @Koreandream565 4 ปีที่แล้ว +1

    harin ♥

  • @banupeiris4431
    @banupeiris4431 2 ปีที่แล้ว

    ජය වේවා !!!!!

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 3 ปีที่แล้ว +2

    I am also born Hindu but mainly
    I love Budda's teaching s

  • @Naraintube
    @Naraintube 4 ปีที่แล้ว +8

    No one understand, the elderly parents when they were in a bed ,they behave differently, in medical term that call as ,Dilirium and personally I felt that with my mom. Harin u r so genuine, God bless u

  • @top10allrounder81
    @top10allrounder81 4 ปีที่แล้ว +1

    Aluth gammata...adrei😋😋

  • @chandanagamage3339
    @chandanagamage3339 4 ปีที่แล้ว

    සුපිරි ප්‍රශ්ණ සහ උත්තර

  • @KS-wm7cm
    @KS-wm7cm 4 ปีที่แล้ว +20

    කට් කට් කට් ශා සුපිරියට පචටික කිව්වා 😂😂😂

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +5

    හරීන් සන්නස්ගල පුජකයා ඉදීරියේ කොමිසන් කරයි .දඩුවම කොන්තෙ පන්ති 5යි .

    • @nehaliyanage1897
      @nehaliyanage1897 4 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣...දඬුවම ........

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +2

    ගලක් ගහන දුර පල්ලිය තිබුන නිසා වෙන්න ඇති බොම්බ ගැහුවේ ගලක් කියලා හිතලා 😁😁

  • @sandagomikalinga
    @sandagomikalinga 4 ปีที่แล้ว +5

    Sannata Jaya!!!!

  • @herathindika9501
    @herathindika9501 4 ปีที่แล้ว +42

    කාවින්ද ජයවර්ධන කටට උත්තර දිදී ඇහුවට හරි ගියේ නෑ. මේක මඩක් නැතුව හොඳට කලා.

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 ปีที่แล้ว +5

      ඇයි පකො හරි නොගියේ.තො දන්නවද ඒක ඉංදියන් වීඩියෝ එකක් කියලා .ඌට තොපි වගෙ කැරියො මඩ ගැහුවට සත්‍ය ජය ගන්නව පකො.

    • @wicky6444
      @wicky6444 4 ปีที่แล้ว +1

      සිස්ටම් එකක් නැති රටක ඉන්න උබලා අපි ඔක්කොම හොරු.. උපුල් සන්නස්ගල කියයි..
      th-cam.com/video/3F_yGfD9YpA/w-d-xo.html

  • @asnakasenadeera
    @asnakasenadeera 4 ปีที่แล้ว +1

    අකමැත්තෙන් උනත් බැලුවා ඉවර වෙනකමි.

  • @troncykadana1117
    @troncykadana1117 3 ปีที่แล้ว +1

    Sattaya කවද hari ජය ගනියි ...හරින් ජය වේවා ..

  • @chandimalpeiris8767
    @chandimalpeiris8767 4 ปีที่แล้ว +12

    මු මින්ස්සුන්ට ගරු කරන්න තියා මූනක් බලල හිනාවෙන්නෙවත් නැහැ. අලි පුකෙන් ඉන්නෙ.

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 4 ปีที่แล้ว +9

    He use his attractive and fascinating vocal ability to fool people and promote his political ideology towards us, by interviewing these good for nothing people

  • @Travel726Gossip
    @Travel726Gossip 4 ปีที่แล้ว +1

    Ela Sanna Cheers !

  • @neelsenevirathna9362
    @neelsenevirathna9362 2 ปีที่แล้ว

    හරින් ඔබ හොද කෙනෙක්.කිරි කලේටගොමදාගන්න ඵපා.පරිස්සමෙන්.

  • @amilanishantha3410
    @amilanishantha3410 4 ปีที่แล้ว +24

    රාජකීය බයිලා කාරයෙක් හරීන් කියන්නේ පොර සන්නට නම් සම්මුඛ උනේ නෑ අද

  • @shehanjerome1446
    @shehanjerome1446 4 ปีที่แล้ว +63

    Close up Camera එකේ Lens එකේ Dust එකක්..

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 4 ปีที่แล้ว +10

      මම මොබයිල් එක පිහිනවා 😁

    • @SanaSana-xq5nr
      @SanaSana-xq5nr 4 ปีที่แล้ว

      @@maheshgunawardana9599 he hee.maath

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว

      Kmart pihinawa kiyahan ko...

    • @cutedit1368
      @cutedit1368 4 ปีที่แล้ว

      Mahesh Gunawardana same here 😂

    • @kanishkadissanayake5063
      @kanishkadissanayake5063 4 ปีที่แล้ว

      මැස්සෙක් බන්..... 😁

  • @riolink36
    @riolink36 4 ปีที่แล้ว

    සාර්ථක කතා බහක් ..හොඳයි

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @kalabaraclub9682
    @kalabaraclub9682 4 ปีที่แล้ว +151

    වැදුනු මඩ පිසදමා සුදු හුනු ගාගන්නවා දුටුවෙහිද.?? 😑😑😑😑