ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාට ජාතියේ ප්‍රනාමය ❤❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤
Anura ta. 1.park.Deela.Balamu🎉
අහිමි වී ගිය ලෝකයක්😢තනමු සුන්දර දේශයක් 🇱🇰❤️✨️ AKD ❤️
Elowatat nati mlowatat nati un ennawane
2024.09.05 වන දින මාගේ තැපැල් චන්දය ඉතාමත් සතුටු සිතින් අනුර කුමාර දිසානායක මහතාට දැම්මෙමි.. ❤😊👍
ela
Gammk thama ❤❤❤
උබලා උතුම් මිනිසුන් සහෝදරයා
Ithin apita mokadda kiyanne .
ඔබට බොහෝ පින් ලබෙව
සුදාගේ සමීක්ෂණ වලට ඇබ්බැහි උන මම 😮👍💪🙏
තැපල් චන්ද දැමිමා ගොඩක්ම ගියෙ මාලිමාවට 🥰🥰🙏💪💪❤️👍👍
❤❤❤අහන්නත් සතුටයි
අපේ ආයතනයත් එහෙමම තමා.......
හිරු මාධ්‍යයෙන් වෙන අඩුව ඹයා පුරවනවා සුදා.ඒ වෙනුවෙන් අපේ හද පිරි ස්තූතිය,සතුට සහ ආදරය
හැමදාම නිටිටබුව මීරිගම පොහොටිටුවට ගියේ මෙි පාර සතුටුයි මිනිසුන් වෙනස් වෙලා ඇත්තමයි සතුටුයි ❤❤
අපේ පවිලෙ චන්දඔක්කම 30යි. සේරම මාලිමාවට .කෝටියක් මාලිමාවට කෝටියක් .අනුර සහෝදරය 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Jaya wewa .❤❤❤❤❤❤
ජය වේවා malimawata
මොකද්ද බන් ඒ පවුල? 😂😂
Supiri❤
@@Siidgdtditdhhfhdogdgdidfමාරයි නේ බන් 😅
අපේ ජපුර කැම්පස් එකම මාලිමාවට❤
ගැම්මක් තමයි
ඇයි අපේ පේරාදෙණිය.......❤
@@Thilanka-gc5qf❤❤❤
@@sjjdjejjxjsjosk❤❤❤❤
😂😂moda harak
මාලිමාවට තැපැල් ජනදෙ දුන්න අයගෙන් like එකක් ❤
ළං වෙන්න වත් බැහැ අනුරට කාටවත්❤❤අපට තව දින කීපයක් තියෙනවා❤ඒ දින කීපයේදී කවුරු කවුරුහරි❤ එකතු කරගමු❤ මාලිමාවට❤දවසකට එක ඡන්දය ගාන හරි අපි හදමු❤❤ජය වේවා මාලිමාවට ජයවේවා❤ අනුර කුමාර දිසානායකට❤❤
💯
ඔවු
Se no no no😊@@slnumberfour4566
සජිත් තමයි දිනන්නෙ
@@prabuddha-xm9wd 😂😂😂😂ඉස්සෙල්ලාම මල්ලියේ බය නැතුව වැල් පාලමකින් මාරුවෙන හැටි පුරුදු කරපන් ඊලග එක පාන්දර හතරට නැගිටලා රෑ 12 වෙනකම් වැඩ කරන එක නතර කරන්න රෑට රෑට ගෙයක් ගානේ කියලා ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට හොඳද නරකද කියල බලන එක නතර කරන්න ඊලඟ එක තේරෙන්නේ නැති ඉංග්‍රීසි තේරෙන විදිහට කතා කරන්න උගන්වන්න උඹට කේන්ති ගියානේ ඔය ටික කිව්වහම විහිළුවක් බං කරේ
රටේ ඇත්ත වටිනාකම දන්න අනුර කුමාර දිසානායක සහෝදරයා 🇱🇰❤️✨️
මිනිස්සු වෙනස් වෙලා ❤️❤️ ඇස් වලට කදුළු එනවා,, අනුර තෝරාගන්න අයට හිස නමා ආචාර කරමි 🙏🙏
Ape පවුලේ vote 6 කම මෙ පාර අනුර කුමාර දිසානායක මහත්තයාට ඉතාමත් සන්තොෂයෙන් හා ගෞරවයෙන් පිරිනමන්වා..❤❤❤❤❤
❤
Apet 6 ma Anurata .❤
අනුර සහෝදරයාට පක්ෂ අය බුද්ධිමත්.
මටත් හිතෙන්නෙ.......
@@sisirajayasuriyak11 හරක්
පලවෙනි ජන්දයෙන්ම රට වෙනස් කරන්න හැමෝටම බෑ අපි අනුරට 💪❤️🧭
Jayawewa malli ❤❤
අන්න කොල්ලො
නියමයි පුතේ
නිට්ටබුව බුද්දිමත් ජනතාවට ආදරෙයි පැලෙන්න.♥️♥️♥️
හරක් පිරිච්ච වෑන් එකට ඇරෙන්න අනිත් මොලේ කල්ප්නා කර්පු අයට් එකෙන්ම් අදරෙයි❤
අනේ අපි නිටිටඹුවෙ.ඔයා එද්දි අපි දන්නෑ නෑනෙ
Mata hitenne una tika bath parcel tikai arakku bothal dekai aran arun support ekata meeting ehekata yana set ekak.thuu vitarak
මුලින්ම අගට ගිහින් result එක බලලා පටන් ගන්න මං වගෙ තවත් අය සිටීද 😝😝😝😝😝
Me too🤣🤣
Ai mn 😂
මමත්
Hmm
Result එක අනුරනම් විතරයි බලන්නෙ මමත් ❤
අපි දිනනවා රට හදනවා එක සහතිකයි මලිමවට ජයවෙවා
අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාට ජාතියේ ප්‍රනාමය
අනුර කුමාර දිසානායක සහෝදරයා 🇱🇰🥰🥰🥰🥰🥰
අනුර සහෝදරයාට කැමති ආදරේ අය ලයික් එකක් දාන්න ..❤
🙏👍
❤❤@@ramyaweerathunga6466
❤❤❤❤❤❤❤❤
මේක විශාල කරදරයක් වුනානෙ, අහන අහන එකා අනුරටනෙ😂,මාලිමාවට ජයවේවා¡¡¡ ❤
21 වෙනකං ඉවසිල්ලක් නෑ ඕයි ❤️මාලිමාවට කතිරෙ ගහන්න මුළු රටම බලාගෙන ඉන්නේ ❤💪
ube chanda card eka nathi wenwa
Sirawt
මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායක මහතාට දීර්ඝායුෂ වේවා එතුමාට ජයෙන් ජය..
අවුරුදු ගානක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ සහ ඒ හා ඈදිලා බිහි උන පක්ෂ වල බල කනු හිටිය බලවත්ම ආසනයක්...අපේ අත්තනගල්ල මේ පාර ලොවෙත් වෙනසක් කරනවා..අනුර සහෝදරයාට ජය ❤️ මගෙ රටට ජය ❤
නිට්ටඹුවෙ අය බුද්ධිමත් වගෙ❤
Bayata duwanawa API nittabuwe API malimawata❤️💯
කලගෙඩිහේනේ ❤
ආයෙ එකෙන්ම අපේ නිට්ටඹුව
මගේ පරම්පරාවේ සහෝදරයෝ 82ක් ඉන්නවා අපි සේරම මේ පාර අනුරට❤
Jayawewa machan.❤❤❤❤❤
Jayawewa kollo🎉
අනුර සහෝදරයට ජය වේවා ❤
එක මනුස්සයේක් කියනවා මාලිමාවට දෙන්නේ නැති නම් මෝඩයේක් ලු නියම කතාව ආදරේයි ඔබ තුමාට බුදු සරනයි මාලිමාවට ජය වේවා ❤ 🧭 🧭 🧭 ජය
මෝඩයෙක්ම නොවේ...දේංශපාලන අවිද්‍යාව
❤️ආදෙරේයි පැලෙන්න🩷 .මේ පාර අපි එකෙන්ම 🧭. ලංකාවට එන්න බැරි උනත් චන්ද 10/15 ක් අනිවාර්යෙන් හදලා තියෙන්නෙ අනුරට ❤️🇰🇷🇱🇰
ඇස් දෙකට කදුලු එනව සුදා , සතුටු කදුලු , ආදරණීය මිනිසුන්ගේ කමෙන්ට් වලට....❤
මේ මදී බොසා අපි තව මහන්සි වෙමු අනුර දිනවන්න. ❤. ගම්පහෙන් වදින්න ඕනේ ලොකු result එකක්
ගම්පහෙන් තමයි හොදටම වදින්නෙ මේපාර
yako gampaha okkoma chanda gannada bota oni me madi kiyanne.
Mekat madi da 😁.
ගම්පහ මේ පාර ගොටාට වඩා ගැම්මක් අල්ලනව
Gampaha ranilta loku rallak thiyanawa
අනුර සහෝදරය වේගයෙන් ඉදිරියට එනව.😍😍😍😍
අනුරට ලක්ෂ 120ක් වත් එනවා 😍😍😍😍😍😍😍😍
එකම පැතූ ම❤ එසේම වේවා
Echara nn ganna barewei ned laksha 150wage ned chandth teyenne
@@dsw114 170ක් තියෙනවා. ඒ කියන්නෙ පුළුවන් නේ
@@deelakapitagampolage blmuko ned
%3 තිබුන මාලිමාවට අද ලැබෙන ජනතාවගේ පිලි ගැනිම දැක්කම අපේ රටේ බුද්දිමත් ජනතාව ගැන අඩම්බරයි. ❤ලැබෙන්න තියන දෙවල් වෙලවට ලැබෙනවා.ට්කක් පරක්කු වෙලා හරී.akd ජය.💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕
සුදත් එල එල එල මොන තර්ජන ගර්ජන ආවාත් ඔබ අවංකව එඩිතරව අපගේ අහිංසක ජනතාව රැකගන්න කරන මෙහෙයුම ඔබට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපෙ පවුලෙන් ඡන්ද 19 ක් මෙදා පාර අනුරට❤❤😊
කොන්දක් තියන මිනිස්සු....
අනිවාර්යයෙන්ම ඒ 19 දෙනාම ගිය පාර ගෝඨා ට දීපු සෙට් එකක් වෙන් ඇති. එහෙම නැත්තම් එතන සමහරක් අය මේ පාර අනුර ට දෙනවා කියලා බොරුවට කියනවා ඇති. මොකද නැත්තම් ජෙප්පන්ගෙන් හරි කරදරේ. අපි එහෙමයි, තැනකට ගියාම බොරුවට කියනවා මේ පාර මාළිමාවට කියලා 😆😂
@@Gwaaaaaaaaඋබෙන් ඇහුවේ නෑ බන්. දෙන්නෙ නැතුව හිටපන්
Ela ela ❤
මේ පාරත් රැල්ලට දීපන් 😂
ඇයිබන් මෙච්චර රටට කෙලවපු එවුන් පස්සෙ යන මිහරක් තවත් රටපුරාම ඉන්නෙ.අපේ ඡන්දය අපි කැමති කෙනාට දෙන්න එක එකාගෙන් ලයිසන් ගන්න ඕනද
Harakta hrkmne bn galapenne eki
මේක දැක්කම එකෙන්ම ගැම්මක් ආවා..
තරුණ අය තෝරා ගන්නේ akd හිතට මාර ගැන්මක්.❤❤❤❤❤🎉
මහපොලවේ යතාර්තය ❤
@@Aristosmixailmokkda kiyapanko
@@Aristosmixailහික් ගෑවෙයි තොපේ හොරු රැලළට
@@Aristosmixailපල හුත්තා
ඡන්ද සමීක්ෂණය කොහොම වුණත් ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එක මාරයි සුදා අයියේ
අනුර සහෝදරයාව දිනවමු. රට ගොඩගනිමු.
මාලිමාව තෝරා ගත් නිට්ටඹුවේ බුද්ධිමත් ජනතාවට මාගේ උත්තමාචාරය!!!👍🏻🧭🧭🧭🧭🧭❤️❤️❤️🧭🧭💐💐💐
අනුර සහෝදරයා මේ පාරනම් ගම්පහින් රෙකෝඩ් එකක් තියනවා සත්තයි ජයවේවා AKD❤️❤️
මෙතෙක් ඡන්ද ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ගනී. ගෝඨාභයට ඇරෙන්න දීපු ඡන්ද ඔක්කොම දින්නා. හැබැයි මං පරාදයි. උන් ඔක්කොම හොරු.
අපේ මුලු ගමම අනුරට යකෝ..💪💪💪💪
Very happy
මාර ආඩම්බරයි අපේ නිටිටඹුව
koheda gama machan...
මගේ පලවෙනී ඡන්දෙ මාලිමාව❤❤❤...
මගෙත් ❤
Chad 🔥
මගෙත්
නිට්ටඹුව ❤❤❤මාලිමාව කිව්ව නිට්ටඹුව ජනතාවට ස්තුතියි 🙏 🙏 මෙවන් කට ඇති නිර්භය පුතෙක් රටට බිහිකල දෙමාපියන්ට දිර්ඝායුශ ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤සුදා
suda ganada kiiwe ...ane paw appa oyala
27:56 මරු අනේ 😂❤
දැං නං බං අනුර දිනල ඉවරයි. ආයෙ නවත්තන්න බෑ මේ ජයග්‍රහනය ❤️
mmm...ane manda
අනුර ජනාධිපති ❤
නිට්ටබුවේ මිනිසුන් බහුතරයක් හොදයි කොන්ද පන තියෙන මිනිසුන් ඉන්නේ බය නැතුව කැමැත්ත ප්‍රකාශ කරනව 73 ක් හිටියා මෙලෝ රහක් නැති බයවෙලා ඉන්න හිරිවැටුන මිනිසුන් ජෝකර්ලා 42 යි හොරකමට වංචාවට ලැදි අය 17 සහ 3 ක් හිටියා රටට ආදරේ ඇත්ත මිනිසුන් 135 ජයවේවා
😅😅😅Jokerla42
පක්ෂය වෙනුවට රට තෝරාගත් ජනතාවට උපහාර අපිත් අවුරුදු 24ක් පක්ෂය වෙනුවෙන් unp දුන්නා මෙවර රට වෙනුවෙන් මාලිමාවට එකතු උනා අවුරුදු 76ක් පාලනය කල උන් හැමදාම ජනතාව ගොනාට අන්දලා උන් හොරා කෑවා අපි වෙනස් උනා මාලිමාවට ජය වේවා
Ranil❤
පවුල් පිටින්. ❤❤❤AKD
AKD 💯🧭♥️🇱🇰
අනුර කියපු හැමෝටම ආදරෙයි❤️❤️😘
ජයවේවා ජනතාව බුද්ධිමත් ජයවේවා malimawata
other+ sajith < NPP❤
නිට්ටඹුව එල එල අපේ ගම ❤
ජය වේවා
ගියපාර පව්ලේ චන්ද 10 ම සජිත් ට 🥲මේ පාර ඔක්කොම අනුරට 😌🧭❤️
සුපිරි ඒක මාරම වටිනවා ඒ චන්ද ටික
අපිත්
ගියපාර අපේ පවුලෙත් චන්ද 5ක් සජියට දුන්නේ ඌ මෙහෙම පිස්සු කෙලියේ නෑනේ 2019😅 මේ පාරනම් උට දෙන්නෑ අනුරයට දෙනවා 🧭❎
අපේ ගමේ පවුල් දෙකක් ඇරෙන්න අනිත් හැමෝම මාලිමාවට වැඩ කරන්නෙ ❤😍
ජය වේවා ජය වේවා❤️❤️
මමත් කෝටියෙන් එකෙක්❤❤❤, ජය වේවා අනුර සහෝදරයා...!!
ජය වේවා මාලිමාවට දිනවමු අපි මාලිමාව
Niyamai
AKD. ❤❤❤❤❤
අනිවාර්යයෙන්ම මේ පාර මාලිමාවට තමයි 🧭🤝❤ අපිත් එකෙන්ම
Balanakota satutata kadulu anawa anura kiwa hamotam budu saranai
@@hansiishara7990 පුළුවන් හැමෝම මේ සති දෙකේ දැනුවත් කරමු ..❤👍
සුදා සහෝදරයා වැනි එඩිතර නිර්භීත මිනිස්සු මේ රටට තවත් පහල වෙන්න ඕනා..❤️🙏
Suda dan ape hadawatha inna charithayak ❤❤❤❤
සමස්ත ප්‍රතිපල මෙසේම වේවා ""🇱🇰🇱🇰❤️❤️ රට අනුරට 80%%❤️❤️🇱🇰🇱🇰
සුදාට ජයවේවා ,,,මාලිමාවට ජයවේවා
අසරණ දුප්පත් මිනිසුන්ගෙ එකම බලාපොරොත්තුව, විශ්වාස ,අනුර සහෝදරයා පමණයි ❤❤❤මේ අපටලැබෙන අවසාන අවස්ථාවයි..
It's very true
Our 3 families 15 votes for anura kumara disanayakata ❤❤❤❤
අනුර සහෝදරයාට ජයවේවා ❤️💜️❤️💜️❤️මාලිමාවට ජයවේවා❤️💜️❤️💜️
LOVE U NITTAMBUWA,,
2003 අපෙ වයසෙ සෙට් එකම මාලිමාවට
2005 api malimawata❤
කාගෙ නම කිව්වත් කෙලින් උත්තර දෙන්න කොන්ද පණ තියෙනවා නිට්ටඹුවට 👏
දිනල ඉවරයි සහෝදරයිනි ජය.මේ ටිකත් මේ විදියටම එකමුතුව යමු❤
අඩෝ... නිට්ටඹුව මාරයි... 😍💗🧭
මයික් එක දැකලා දුවන කෙල්ලෝ කොල්ලෝ මතක තියාගනිල්ලා උන් එක්ක කසාද බදින්න නම් හිතන්න වත් එපා උන් ජීවිතයෙන් පැනලා යන උන්....
Anura yako anura 💯
අම්මි යන ඉස්කෝලෙ ගුරුවරු 90% මාලිමාවට ♥️😮💨
ගුරුවරුන් ට කෙනෙහිලිකම් කරපු එකෙක්ටවත් ලංකාවේ බලය ලබා ගන්න බැහ පහුගිය කාලයේ ගුරුවරුන් ට වතුර ප්‍රහාර දුන්නෙ කවුද ..
සතුටුයි
අලුත් චන්ද ගොඩායි අනුරට😍
නිට්ටඹුව අපේ උන්ට❤❤❤❤❤❤❤
අනූරට ජය පතපූ බූද්ධිමත්. ජනතාවට ජය වේවා
Anura කුමාර මෙන්න ඔබට ආදරෙ මිනිස්සු බලන්න එයාලගේ ආදරෙ..me minissunge සතුට ඔබේ Athte තියෙන්නේ
ගම්පහ පිස්සුවක් මේ පාර❤❤
අද දින රට වෙනුවෙන් හා දුවා දුරුවන්ගේ අනාගතය උදෙසා අනුර කුමාර වෙනුවෙන් කතිරය ගසා යුතුකම හා වගකීම ඉටුකලෙමි
ප්‍රණාමය..❤
Sudaa karana me mehewara wenuwen ekenma,,,,,,,,,,,,,,,,,npp ♥️ apu gaman maha gift ekak ape rata wenuwe diya yothui
A day of Hiru TV = Suda's 1 video in terms of viewership...Thanks suda aiya for your effort .....
රට වෙනුවෙන් මගේ යුතුකම අද ඉටු කලා ❤
එකෙන්ම අපේ සහෝදරයාට ජය.😊❤❤මාලිමාවට ජය වේවා.
අපේ පළාතේ තැපැල් ඡන්ද 80%න් එහා
මාලිමා රැල්ලක් නෙවෙයි මේක සුනාමියක්. ❤❤
සුදා තමයි සුපිරියටම සාදරණව වැඩේ කරන්නේ
දිනුම අනුරට ! කිරුළ රටට! මාලිමාවට චන්ද කෝටියක්! අපි රොද බැඳ මාලිමාවට චන්දය දෙමු! 21 නියත ජනපති අනුර! අපි ❤️ හදවතින්ම මාලිමාවට! මාලිමාවට ජයවේවා! - මාතර, තිහගොඩින්
ඔබට බොහෝ පින් මම මාතර
සර් ඔයා
Yes, of course. I'm Ranjith sir
@@ranjithkodikara7828 කරන්න පුලුවන් වෙයිද?
@@ranjithkodikara7828 කරන්න පුලුවන් වෙයිද
අපේ ගම.. අවුරැදු ගානක රටින් පිට වෙලා ජීවත් වුන නිසා ගමෙි තත්වේ තේරැම් ගන්න බැරි උනා... මේවා unp එකෙන් වත් දිනා ගන්න බැරි උන ආසන..අද.මේ.වෙනස හිතාගන්නත් බෑ....,🧭 ජය ❤️
mewa unp newei mewa wame balakotu
@@chamaraperera8477 වම කියලා අදහස් කලේ එි කාලේ sri lanka freedom party එක ගැනද.. ?
අනුර කුමාරට ජය වේවා ❤️❤️❤️❤️
10:37 ඇත්ත ❤😂
Maaimawatajaya wewa
අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාට ජාතියේ ප්‍රනාමය ❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤
❤❤
Anura ta. 1.park.Deela.Balamu🎉
අහිමි වී ගිය ලෝකයක්😢
තනමු සුන්දර දේශයක් 🇱🇰❤️✨️ AKD ❤️
Elowatat nati mlowatat nati un ennawane
❤❤❤
2024.09.05 වන දින මාගේ තැපැල් චන්දය ඉතාමත් සතුටු සිතින් අනුර කුමාර දිසානායක මහතාට දැම්මෙමි.. ❤😊👍
ela
Gammk thama ❤❤❤
උබලා උතුම් මිනිසුන් සහෝදරයා
Ithin apita mokadda kiyanne .
ඔබට බොහෝ පින් ලබෙව
සුදාගේ සමීක්ෂණ වලට ඇබ්බැහි උන මම 😮👍💪🙏
තැපල් චන්ද දැමිමා ගොඩක්ම ගියෙ මාලිමාවට 🥰🥰🙏💪💪❤️👍👍
❤❤❤අහන්නත් සතුටයි
අපේ ආයතනයත් එහෙමම තමා.......
හිරු මාධ්‍යයෙන් වෙන අඩුව ඹයා පුරවනවා සුදා.ඒ වෙනුවෙන් අපේ හද පිරි ස්තූතිය,සතුට සහ ආදරය
හැමදාම නිටිටබුව මීරිගම පොහොටිටුවට ගියේ මෙි පාර සතුටුයි මිනිසුන් වෙනස් වෙලා ඇත්තමයි සතුටුයි ❤❤
අපේ පවිලෙ චන්දඔක්කම 30යි. සේරම මාලිමාවට .කෝටියක් මාලිමාවට කෝටියක් .අනුර සහෝදරය 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Jaya wewa .❤❤❤❤❤❤
ජය වේවා malimawata
මොකද්ද බන් ඒ පවුල? 😂😂
Supiri❤
@@Siidgdtditdhhfhdogdgdidfමාරයි නේ බන් 😅
අපේ ජපුර කැම්පස් එකම මාලිමාවට❤
ගැම්මක් තමයි
ඇයි අපේ පේරාදෙණිය.......❤
@@Thilanka-gc5qf❤❤❤
@@sjjdjejjxjsjosk❤❤❤❤
😂😂moda harak
මාලිමාවට තැපැල් ජනදෙ දුන්න අයගෙන් like එකක් ❤
ළං වෙන්න වත් බැහැ අනුරට කාටවත්❤❤අපට තව දින කීපයක් තියෙනවා❤ඒ දින කීපයේදී කවුරු කවුරුහරි❤ එකතු කරගමු❤ මාලිමාවට❤දවසකට එක ඡන්දය ගාන හරි අපි හදමු❤❤ජය වේවා මාලිමාවට ජයවේවා❤ අනුර කුමාර දිසානායකට❤❤
💯
ඔවු
Se no no no😊@@slnumberfour4566
සජිත් තමයි දිනන්නෙ
@@prabuddha-xm9wd 😂😂😂😂ඉස්සෙල්ලාම මල්ලියේ බය නැතුව වැල් පාලමකින් මාරුවෙන හැටි පුරුදු කරපන් ඊලග එක පාන්දර හතරට නැගිටලා රෑ 12 වෙනකම් වැඩ කරන එක නතර කරන්න රෑට රෑට ගෙයක් ගානේ කියලා ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට හොඳද නරකද කියල බලන එක නතර කරන්න ඊලඟ එක තේරෙන්නේ නැති ඉංග්‍රීසි තේරෙන විදිහට කතා කරන්න උගන්වන්න උඹට කේන්ති ගියානේ ඔය ටික කිව්වහම විහිළුවක් බං කරේ
රටේ ඇත්ත වටිනාකම දන්න අනුර කුමාර දිසානායක සහෝදරයා 🇱🇰❤️✨️
මිනිස්සු වෙනස් වෙලා ❤️❤️ ඇස් වලට කදුළු එනවා,, අනුර තෝරාගන්න අයට හිස නමා ආචාර කරමි 🙏🙏
Ape පවුලේ vote 6 කම මෙ පාර අනුර කුමාර දිසානායක මහත්තයාට ඉතාමත් සන්තොෂයෙන් හා ගෞරවයෙන් පිරිනමන්වා..❤❤❤❤❤
❤
Apet 6 ma Anurata .❤
අනුර සහෝදරයාට පක්ෂ අය බුද්ධිමත්.
මටත් හිතෙන්නෙ.......
@@sisirajayasuriyak11 හරක්
පලවෙනි ජන්දයෙන්ම රට වෙනස් කරන්න හැමෝටම බෑ අපි අනුරට 💪❤️🧭
Jayawewa malli ❤❤
අන්න කොල්ලො
ගැම්මක් තමයි
නියමයි පුතේ
නිට්ටබුව බුද්දිමත් ජනතාවට ආදරෙයි පැලෙන්න.
♥️♥️♥️
හරක් පිරිච්ච වෑන් එකට ඇරෙන්න අනිත් මොලේ කල්ප්නා කර්පු අයට් එකෙන්ම් අදරෙයි❤
අනේ අපි නිටිටඹුවෙ.ඔයා එද්දි අපි දන්නෑ නෑනෙ
Mata hitenne una tika bath parcel tikai arakku bothal dekai aran arun support ekata meeting ehekata yana set ekak.thuu vitarak
මුලින්ම අගට ගිහින් result එක බලලා පටන් ගන්න මං වගෙ තවත් අය සිටීද 😝😝😝😝😝
Me too🤣🤣
Ai mn 😂
මමත්
Hmm
Result එක අනුරනම් විතරයි බලන්නෙ මමත් ❤
අපි දිනනවා රට හදනවා එක සහතිකයි මලිමවට ජයවෙවා
අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාට ජාතියේ ප්‍රනාමය
අනුර කුමාර දිසානායක සහෝදරයා 🇱🇰🥰🥰🥰🥰🥰
අනුර සහෝදරයාට කැමති ආදරේ අය ලයික් එකක් දාන්න ..❤
🙏👍
❤❤@@ramyaweerathunga6466
❤❤❤❤❤❤❤❤
මේක විශාල කරදරයක් වුනානෙ, අහන අහන එකා අනුරටනෙ😂,
මාලිමාවට ජයවේවා¡¡¡ ❤
❤
21 වෙනකං ඉවසිල්ලක් නෑ ඕයි ❤️
මාලිමාවට කතිරෙ ගහන්න මුළු රටම බලාගෙන ඉන්නේ ❤💪
ube chanda card eka nathi wenwa
Sirawt
මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායක මහතාට දීර්ඝායුෂ වේවා එතුමාට ජයෙන් ජය..
අවුරුදු ගානක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ සහ ඒ හා ඈදිලා බිහි උන පක්ෂ වල බල කනු හිටිය බලවත්ම ආසනයක්...අපේ අත්තනගල්ල මේ පාර ලොවෙත් වෙනසක් කරනවා..අනුර සහෝදරයාට ජය ❤️ මගෙ රටට ජය ❤
නිට්ටඹුවෙ අය බුද්ධිමත් වගෙ❤
Bayata duwanawa API nittabuwe API malimawata❤️💯
කලගෙඩිහේනේ ❤
ආයෙ එකෙන්ම අපේ නිට්ටඹුව
❤
මගේ පරම්පරාවේ සහෝදරයෝ 82ක් ඉන්නවා අපි සේරම මේ පාර අනුරට❤
Jayawewa machan.❤❤❤❤❤
Jayawewa kollo🎉
අනුර සහෝදරයට ජය වේවා ❤
එක මනුස්සයේක් කියනවා මාලිමාවට දෙන්නේ නැති නම් මෝඩයේක් ලු නියම කතාව ආදරේයි ඔබ තුමාට බුදු සරනයි මාලිමාවට ජය වේවා ❤ 🧭 🧭 🧭 ජය
මෝඩයෙක්ම නොවේ...දේංශපාලන අවිද්‍යාව
❤️ආදෙරේයි පැලෙන්න🩷 .මේ පාර අපි එකෙන්ම 🧭. ලංකාවට එන්න බැරි උනත් චන්ද 10/15 ක් අනිවාර්යෙන් හදලා තියෙන්නෙ අනුරට ❤️🇰🇷🇱🇰
ඇස් දෙකට කදුලු එනව සුදා , සතුටු කදුලු , ආදරණීය මිනිසුන්ගේ කමෙන්ට් වලට....❤
මේ මදී බොසා අපි තව මහන්සි වෙමු අනුර දිනවන්න. ❤. ගම්පහෙන් වදින්න ඕනේ ලොකු result එකක්
ගම්පහෙන් තමයි හොදටම වදින්නෙ මේපාර
yako gampaha okkoma chanda gannada bota oni me madi kiyanne.
Mekat madi da 😁.
ගම්පහ මේ පාර ගොටාට වඩා ගැම්මක් අල්ලනව
Gampaha ranilta loku rallak thiyanawa
අනුර සහෝදරය වේගයෙන් ඉදිරියට එනව.😍😍😍😍
අනුරට ලක්ෂ 120ක් වත් එනවා 😍😍😍😍😍😍😍😍
එකම පැතූ ම❤ එසේම වේවා
Echara nn ganna barewei ned laksha 150wage ned chandth teyenne
@@dsw114 170ක් තියෙනවා. ඒ කියන්නෙ පුළුවන් නේ
@@deelakapitagampolage blmuko ned
%3 තිබුන මාලිමාවට අද ලැබෙන ජනතාවගේ පිලි ගැනිම දැක්කම අපේ රටේ බුද්දිමත් ජනතාව ගැන අඩම්බරයි. ❤ලැබෙන්න තියන දෙවල් වෙලවට ලැබෙනවා.ට්කක් පරක්කු වෙලා හරී.akd ජය.💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕
සුදත් එල එල එල මොන තර්ජන ගර්ජන ආවාත් ඔබ අවංකව එඩිතරව අපගේ අහිංසක ජනතාව රැකගන්න කරන මෙහෙයුම ඔබට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපෙ පවුලෙන් ඡන්ද 19 ක් මෙදා පාර අනුරට❤❤😊
කොන්දක් තියන මිනිස්සු....
අනිවාර්යයෙන්ම ඒ 19 දෙනාම ගිය පාර ගෝඨා ට දීපු සෙට් එකක් වෙන් ඇති. එහෙම නැත්තම් එතන සමහරක් අය මේ පාර අනුර ට දෙනවා කියලා බොරුවට කියනවා ඇති. මොකද නැත්තම් ජෙප්පන්ගෙන් හරි කරදරේ. අපි එහෙමයි, තැනකට ගියාම බොරුවට කියනවා මේ පාර මාළිමාවට කියලා 😆😂
@@Gwaaaaaaaaඋබෙන් ඇහුවේ නෑ බන්. දෙන්නෙ නැතුව හිටපන්
Ela ela ❤
මේ පාරත් රැල්ලට දීපන් 😂
ඇයිබන් මෙච්චර රටට කෙලවපු එවුන් පස්සෙ යන මිහරක් තවත් රටපුරාම ඉන්නෙ.අපේ ඡන්දය අපි කැමති කෙනාට දෙන්න එක එකාගෙන් ලයිසන් ගන්න ඕනද
Harakta hrkmne bn galapenne eki
මේක දැක්කම එකෙන්ම ගැම්මක් ආවා..
තරුණ අය තෝරා ගන්නේ akd හිතට මාර ගැන්මක්.❤❤❤❤❤🎉
මහපොලවේ යතාර්තය ❤
@@Aristosmixailmokkda kiyapanko
@@Aristosmixailහික් ගෑවෙයි තොපේ හොරු රැලළට
@@Aristosmixailපල හුත්තා
ඡන්ද සමීක්ෂණය කොහොම වුණත් ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එක මාරයි සුදා අයියේ
අනුර සහෝදරයාව දිනවමු. රට ගොඩගනිමු.
මාලිමාව තෝරා ගත් නිට්ටඹුවේ බුද්ධිමත් ජනතාවට මාගේ උත්තමාචාරය!!!👍🏻🧭🧭🧭🧭🧭❤️❤️❤️🧭🧭💐💐💐
අනුර සහෝදරයා මේ පාරනම් ගම්පහින් රෙකෝඩ් එකක් තියනවා සත්තයි ජයවේවා AKD❤️❤️
මෙතෙක් ඡන්ද ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ගනී. ගෝඨාභයට ඇරෙන්න දීපු ඡන්ද ඔක්කොම දින්නා. හැබැයි මං පරාදයි. උන් ඔක්කොම හොරු.
අපේ මුලු ගමම අනුරට යකෝ..💪💪💪💪
Very happy
මාර ආඩම්බරයි අපේ නිටිටඹුව
koheda gama machan...
මගේ පලවෙනී ඡන්දෙ මාලිමාව❤❤❤...
මගෙත් ❤
Chad 🔥
මගෙත්
නිට්ටඹුව ❤❤❤මාලිමාව කිව්ව නිට්ටඹුව ජනතාවට ස්තුතියි 🙏 🙏 මෙවන් කට ඇති නිර්භය පුතෙක් රටට බිහිකල දෙමාපියන්ට දිර්ඝායුශ ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤සුදා
suda ganada kiiwe ...ane paw appa oyala
27:56 මරු අනේ 😂❤
දැං නං බං අනුර දිනල ඉවරයි. ආයෙ නවත්තන්න බෑ මේ ජයග්‍රහනය ❤️
mmm...ane manda
අනුර ජනාධිපති ❤
නිට්ටබුවේ මිනිසුන් බහුතරයක් හොදයි කොන්ද පන තියෙන මිනිසුන් ඉන්නේ බය නැතුව කැමැත්ත ප්‍රකාශ කරනව 73 ක් හිටියා මෙලෝ රහක් නැති බයවෙලා ඉන්න හිරිවැටුන මිනිසුන් ජෝකර්ලා 42 යි හොරකමට වංචාවට ලැදි අය 17 සහ 3 ක් හිටියා රටට ආදරේ ඇත්ත මිනිසුන් 135 ජයවේවා
❤
😅😅😅Jokerla42
පක්ෂය වෙනුවට රට තෝරාගත් ජනතාවට උපහාර අපිත් අවුරුදු 24ක් පක්ෂය වෙනුවෙන් unp දුන්නා මෙවර රට වෙනුවෙන් මාලිමාවට එකතු උනා අවුරුදු 76ක් පාලනය කල උන් හැමදාම ජනතාව ගොනාට අන්දලා උන් හොරා කෑවා අපි වෙනස් උනා මාලිමාවට ජය වේවා
Ranil❤
පවුල් පිටින්. ❤❤❤AKD
AKD 💯🧭♥️🇱🇰
❤
අනුර කියපු හැමෝටම ආදරෙයි❤️❤️😘
ජයවේවා ජනතාව බුද්ධිමත් ජයවේවා malimawata
other+ sajith < NPP❤
නිට්ටඹුව එල එල අපේ ගම ❤
ජය වේවා
ගියපාර පව්ලේ චන්ද 10 ම සජිත් ට 🥲මේ පාර ඔක්කොම අනුරට 😌🧭❤️
සුපිරි ඒක මාරම වටිනවා ඒ චන්ද ටික
අපිත්
ගියපාර අපේ පවුලෙත් චන්ද 5ක් සජියට දුන්නේ ඌ මෙහෙම පිස්සු කෙලියේ නෑනේ 2019😅 මේ පාරනම් උට දෙන්නෑ අනුරයට දෙනවා 🧭❎
අපේ ගමේ පවුල් දෙකක් ඇරෙන්න අනිත් හැමෝම මාලිමාවට වැඩ කරන්නෙ ❤😍
ජය වේවා ජය වේවා❤️❤️
මමත් කෝටියෙන් එකෙක්❤❤❤, ජය වේවා අනුර සහෝදරයා...!!
ජය වේවා මාලිමාවට දිනවමු අපි මාලිමාව
Niyamai
AKD. ❤❤❤❤❤
අනිවාර්යයෙන්ම මේ පාර මාලිමාවට තමයි 🧭🤝❤ අපිත් එකෙන්ම
Balanakota satutata kadulu anawa anura kiwa hamotam budu saranai
@@hansiishara7990 පුළුවන් හැමෝම මේ සති දෙකේ දැනුවත් කරමු ..❤👍
සුදා සහෝදරයා වැනි එඩිතර නිර්භීත මිනිස්සු මේ රටට තවත් පහල වෙන්න ඕනා..❤️🙏
Suda dan ape hadawatha inna charithayak ❤❤❤❤
සමස්ත ප්‍රතිපල මෙසේම වේවා ""🇱🇰🇱🇰❤️❤️ රට අනුරට 80%%❤️❤️🇱🇰🇱🇰
සුදාට ජයවේවා ,,,මාලිමාවට ජයවේවා
අසරණ දුප්පත් මිනිසුන්ගෙ එකම බලාපොරොත්තුව, විශ්වාස ,අනුර සහෝදරයා පමණයි ❤❤❤මේ අපටලැබෙන අවසාන අවස්ථාවයි..
It's very true
Our 3 families 15 votes for anura kumara disanayakata ❤❤❤❤
අනුර සහෝදරයාට ජයවේවා ❤️💜️❤️💜️❤️මාලිමාවට ජයවේවා❤️💜️❤️💜️
❤❤
LOVE U NITTAMBUWA,,
2003 අපෙ වයසෙ සෙට් එකම මාලිමාවට
ජය වේවා
2005 api malimawata❤
කාගෙ නම කිව්වත් කෙලින් උත්තර දෙන්න කොන්ද පණ තියෙනවා නිට්ටඹුවට 👏
දිනල ඉවරයි සහෝදරයිනි ජය.මේ ටිකත් මේ විදියටම එකමුතුව යමු❤
අඩෝ... නිට්ටඹුව මාරයි... 😍💗🧭
මයික් එක දැකලා දුවන කෙල්ලෝ කොල්ලෝ මතක තියාගනිල්ලා උන් එක්ක කසාද බදින්න නම් හිතන්න වත් එපා උන් ජීවිතයෙන් පැනලා යන උන්....
Anura yako anura 💯
අම්මි යන ඉස්කෝලෙ ගුරුවරු 90% මාලිමාවට ♥️😮💨
ගුරුවරුන් ට කෙනෙහිලිකම් කරපු එකෙක්ටවත් ලංකාවේ බලය ලබා ගන්න බැහ පහුගිය කාලයේ ගුරුවරුන් ට වතුර ප්‍රහාර දුන්නෙ කවුද ..
සතුටුයි
අලුත් චන්ද ගොඩායි අනුරට😍
නිට්ටඹුව අපේ උන්ට❤❤❤❤❤❤❤
අනූරට ජය පතපූ බූද්ධිමත්. ජනතාවට ජය වේවා
Anura කුමාර මෙන්න
ඔබට ආදරෙ මිනිස්සු
බලන්න එයාලගේ ආදරෙ..me minissunge සතුට ඔබේ Athte තියෙන්නේ