Oba wahansetath mama banala thiyenawa.oba rahath kenek swamin wahansa..mama devidaththarada kohedo kalin.ape paule budunta garahapu okkama innawa.thawa kiyannam.mata mehema iddi pinkaranna ba mawa hamoma konkarala thiyenne..mama hitiye 2017dima mama rajawei kiyala mama duken thibboth wenatikath kiyanna oya banatikenma..mata ona vidihata pinkaranna mata rajawennama ona..budusaranai oba wahanseta
Ethamath vatinaa dasanavak mamath oba vahansaga dasana nitharama asami oba vahansega pahadeli kireema gana godaak sththin sathutu wemi tharuvan saranai davi pihitai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
ඔබ වහන්සේ හරියටම අපිට අවශ්‍ය දැනිම ලබදෙනව❤
ස්වාමීන් වහන්ස ! අසරණ මිනිසුන්ගේ දුක ගැන අහෙද්දි,දෑස්වලට කඳුළු උනන්න පටන් ගත්තා, නමස්කාර වේවා, 🙏 මගේ ජීවමාන බුදුන් වහන්සේ ට 🙏
ඔබවහන්සේ දේශනා කරන දහම සත්‍ය යි❤❤❤❤❤❤
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏මාගේ ජිවිතේට ආලෝකය ගෙනදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
මා මෙලොව දුටු බුදු හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේ ගේ දේශනා අහලම මම යම් පමණකින් නිවිලා. කළකිරුණු මගේ ආත්මය ට සුවය ගෙනාවේ ඔබ වහන්සේ ම තමයි. නිදුකාණනි තව බොහෝ කල් අපි වෙනුවෙන් වැඩ සිටින්න ❤🌷🙏🙏🙏
තමන්ව විශ්වාස කරන්න කියාදුන් අපේ කාලේ බුදු හිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
අපේ බුදුන් !
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
👏👏👏👏👏👏👏👏👏
Me දේශනාව aheddi hadawatha❤pina yanne mage witharada🤗🤗🤗🤗🤗🤗🤗👌👌👌👌👌💪💪💪💪💪💪💪💪
ලොව උතුම් ම දහම
බුදුබණ පදයක් අසන්නට ලැබෙන්නේ ඔබ වහන්සේගේ න් පමණයි සත්‍ය දහම සිත නිවා ලයි🙏🙏🙏
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
නමස්කාර වේවා
" සිත නිවන එකම තැන මෙතන 🌸🙏 දීර්ඝායුෂ ලැබේවා.. ! අපේ හාමුදුරුවනේ ....."
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
Sathakinma Attai ! Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya. SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Sita Niwaganna . ANUSASANA Prsthiharya,!
@@suranginelummalamuthumunig5936 🤣😂🤣👌
@@Nalinmadushanka039එහෙම නොවැන්දනම් තමා අවුල වැදීම තවත් ක්‍රියාවක් පමනි ඒත් සමාජයට යන්න තිබ්බ වරද වැලකුනා
@naturesura7936 වරද කියන්නෙත් තවත් එක් ක්‍රියාවක් පමණි ☝️🤣එයද ත්‍රිලක්ෂණ දර්මතාවට යටත් වන්නකි 👌🤗
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
මහා ගාම්භීර බුද්ධ වචනය ඇසෙන්නේ පිවිතුරු හදකටම පමනක්මයි....මහා මුනීන්ද්‍රයානන් වහන්සේ ට නමස්කාර වේවා.....❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ඔබ වහන්සේගේ දෙශනාව පරම සත්‍යයන් ය අනුවණයා ට සත්‍ය නොපෙනේ.
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
Anuwana කව්ද කියලා theri ඔහොම yanakota
අපිත් ඉස්සර ඔහොම thamai හිතුවේ
ලෙඩ වීම් සහ මරණය පිලිබදව දේශනාවක් අවශ්‍යයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Sadu sadu sadu hamudruwan wahanseta dirga ausa lebewa
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ වහන්සේ පමණයි 🙏🙏🙏🙏
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
මේ ජීවිතය තුළ බුදුන් දකින්නට පුණ්‍ය වන්ත වූ මිනිසුන්ගේ පිනට පහළ වූ අපේ කාලයේ බුදුන් වහන්සේ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
මා මෙලොව දුටු බුදුන් වහන්සේ ඔබවහන්සේමයි . මිනිසුනි බුදු වරයෙකු පහල වෙලා සත්‍ය ධර්ම ය දේශනා කරනවා. නුවනැතියනි හැකි ඉක්මනින් ම සත්‍ය දහම අසා සසරින් එතෙර වීමට උත්සාහ ගනු මැනවි .
සිරාම ඇත්ත කතාව බන් ❤
ඇත්ත
❤
SATHAKINMA ATTAI! Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTAI !,SANDITKA AKALIKA Darmayaya !
යමා මහ ප්‍රාතිහාර්යය පෑවා එහෙම දැක්කද? දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ එහෙම අසුවක් අනු ලක්ෂණ එහෙම එකසිය අටක් මහා මංගල ලක්ෂණ එහෙම? ඔච්චරම මුලා වෙනවද අප්පා මිනිස්සු.? බුදු කෙනෙක් කොහොමද මල්වතු පාර්ශ්වික ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා වදින්නේ? මං කියපු ධර්ම විග්‍රහය වැරදි මට සමාවෙන්න කියලා කොහොමද වෙනත් පෘථග්ජන මට්ටමේ ස්වාමීන් වහන්සේලාට වඳින්නේ? ඒ වීඩියෝ එක එහෙම දැක්කෙම නැද්ද? ඇත්තටම මිනිස්සු හුඟාක් පහළ මට්ටම් ප්‍රාථමික වෙන්නේ ඇයි?
ලොව උතුම්ම දහම 🙏🙏🙏🙏🙏🙏
Good lecture 👌🙏💪
Mage Namaskaraya wewa Obawahanseta!🙏🏼🪷🌼🌸🌺🌸🌼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏දහමේ අර්ථය නිසිලෙස අපට පෙන්වා දුන්නට බොහොම පිං තෙරුවන් සරණයි 🙏🙏🙏
අහසට පොලොවට අවංක සමන්තභද්‍ර බුදුන්ගේ සිංහ නාදය බොරු කාරයන්ව නිරුවත් කරනව වාදයෙන් තර්කයෙන් දෙකට පලනව 🙏🙏🙏
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
නමස්කාර වේවා....
❤ මේ පමණ කාලයකට මම ඇසුව සුපිරිම බණ අද තමයි මම ඇසුවේ. ඇත්තටම මට දැනුනෙ බුදු කෙනෙකු වැඩම කරලා බණ කියනවා වගේ හැගිමක්. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාව වලට සවන් දෙන්නේ 2019 ඉදන්. සැබැවින්ම ඔබ වහන්සේව බැහැ දකින්නට ත් ඔබ වහන්සේට දානය පිළිගන් වන්නට ත් ඉතාමත්ම ආශාවෙන් ඉන්න මට ඉක්මනින්ම දවසක එ භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..!🙏
Obatuma harima wasanawantai Wishwaye Ati Ekama Sathya Deshana Asannata Labima ! SANDITKA AKALIKA Darmayaya ! ANUSHASANA PRTYHARYAKI !
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
Mage jiwithaya godak wenas Kala oba penwa dun darmayen. Oba wahanseta dirgausha labewa ......
නමස්කාරය වේවා !!!"
Oba වහන්සෙ me maha පොළොවට maha sampathak🙏🙏🙏 naththime saranan angnan samanthabadra me saranan waran🙏🙏🙏
❤❤❤මාරයා පවා වෙවුලලා වෙවුලලා පරල වන වචන ප්‍රාතිහාර්ය ❤❤❤ පුබ්බෙ අනු නුස්සේසු ධම්මේසු ❤❤❤මොළයට අරක්ගත් මල භාෂාවේ විනාශය හා වචන ජීවමාණ කරමින් ජීව භාෂාව විසුරුවා හරිමින් ප්‍රාතිහාර්ය දක්වන යුග පෙරළිය සමග එක්වවු❤❤❤මක්නිමාද? යුග පුරුෂයානන් වහන්සේ ජීවමාන වු බැවිනි❤❤❤ මධ්‍ය දේශය කලබමු❤❤❤අසත්‍ය අපුල්ල අපුල්ලා පිරිසිසු කරමු❤❤❤ එයයි යුග පුරුෂයානන් වහන්සේට දක්වන ගුරු පුජාව වන්නේ ❤❤❤
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
ඩොලර් සුදාට හා කල්ලතෝනි ශාන්තයක් උපුල්ට අහන්න වටිනා දේශනාවක්.
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
"සත් හට වන බවදුකට වෙදාණන්..."
❤❤❤ HIKKADUWE SANTASEELA THERO SRILANKA 🙏🙏🙏
This sermon makes me think in a different manner so that I'm the happiest person in the universe.💐
Sathyamai. Oba wahanseta namaskaara wewa.
මේ දෙවියන් ගේ හඩඉ මගේ ආත්මේ දේවලෝකයට ගියා මට දැනිල හැම මොහොතේම මද්දයම ප්‍රති පදාවෙන්
Man kiyanne rathran dewiyo kiyala😊💐
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
ඔබ වහන්සේ සත්‍යයකි දැන් කාලය ගියා ඒත් කෙසේ හෝ ගලවෙන්න අදිශ්ටාන කරමි
Oba wahansetath mama banala thiyenawa.oba rahath kenek swamin wahansa..mama devidaththarada kohedo kalin.ape paule budunta garahapu okkama innawa.thawa kiyannam.mata mehema iddi pinkaranna ba mawa hamoma konkarala thiyenne..mama hitiye 2017dima mama rajawei kiyala mama duken thibboth wenatikath kiyanna oya banatikenma..mata ona vidihata pinkaranna mata rajawennama ona..budusaranai oba wahanseta
❤❤❤❤❤
Sathya Jayagannawamai ! Keshara Sinharajayanani Obawanseta mage Namaskaraya Wewa.
🙏🏼🙏🏼🙏🏼🙏🏼
Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami
❤🙏 aka atta
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
😊
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Siyalla anithya dakina harayak nathi jeewithaya gana therum karadena oba wahansege darmaya mata ma wishwasa nisa uth darma deshanawa
Siyallamtama Awaboda wewa.🙏🙏🙏
Apa Amuduruwona, budu sarabai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
Ethamath vatinaa dasanavak mamath oba vahansaga dasana nitharama asami oba vahansega pahadeli kireema gana godaak sththin sathutu wemi tharuvan saranai davi pihitai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
මේ වගේ අවබෝධයක් ලබලා දෙන ඔබ වහන්සේට බුදු කෙනෙක් කිව්වට අපිට පවු නැ.
අද මම අදහන බුදුන් ඔබයි !
හිමියනි.
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
💙💙💙💙
Niveradi avabodaya labadena buduni oba vahanseta mage namaskaraya weva sadu sadu sadu
🙏🙏🙏
ඇත්තටම අද සමාජයේ ආර්ථික අතින්මිනිස්සුන්ට කන්ඩ නෑ බුන්ද නෑ කවුද බලන්නේ බඩගින්න ගැන කවුරුත් බලන්න හිතන්නෙත් නෑ ඒ මිනිස්සු කතා කරාට කියවන්න නම් ගොඩක් වචන වලින් පුළුවන් කරපු කෙනෙක් නෑ අද වෙනතුරු. හා දහමින් කරන්නේ වෙන වෙන දේවල් කර ගන්නවා. කොච්චර මිනිස්සුන්ගේ බඩගින්න හරිම මේ ආර්ථික තත්වය ගොඩක් ඉහළට ගිහිල්ලට සේරමඋත්තර ගෙවල්වල කොච්චර නිවෙස් වල බඩු මිල ඉහළ ගිහිල්ලා කන්න බොන්න නැතුව දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද කාටත් ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම කියවනවා ඔක්කොම ලොකු ලොකු මිනිස්සු අල්ලගෙන ලොකු ලොකු වැඩ කරනවා කරනවා. හැටි අපිට පේනවා අපිට දැනෙනවා මොකද අපිත් ඒ වගේ තත්වෙකට අද දුක් විඳින නිසා අපි ඔක්කොම එක වගේ ඉන්න නිසා අපිට තේරෙනවා. අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඔක්කොම කතාව
Dan inna budun wahanse obamai.
🙏🙏🙏💐
සාදූ සාදූ සාදූ ❤❤❤❤❤❤
මහා නිදුුුුකානන් වහන්සේට නමස්කාර වේවා
💛🧡❤️🌷🙏😇
ආත්ම විශ්වාස යයි` මමත්වය කියන්නේ දෙකක් ද එක ක් ද ...පහදා දෙන්න ස්වාමීන්ද්‍රයන් වහන්ස
Great service
🕊️❤
❤🎉🙏🙏🙏🙏
🎉🎉🎉💙
Sathya දහම පහල wela අවසන් ! Danwath eka ahapalla .u
Sathakinma Attai ! Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Sita Niwaganna. ANUSASANA Prsthiharya !
🙏🙏❤️❤️🙏🙏❤️❤️
Saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏❤😅 1:28:59
theruwan saranai🌷🌷🌷
Sadu sadu sadu 🙏🙏🙏🙏
Sadu sadu sadu....
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මේ බර ජීවිතේ අතාරින්න ඕනෙ.. ආයෙ ආයෙ පෑරෙන තුවාලවලට නිට්ටාවට සුව වෙන බෙහෙතක් මට ඕනෙ.. ජීවිතේ අනෙක් මිනිසුන් සම්බන්ධකම් කොහොම අරන් ගියාද කියන්න මන් දන්නෙ නෑ.. මාව ආයෙ ආයෙ වැටෙන එක මාව තව රිද්දවනවා.. ඇයි මමම විතරක් හැම වෙලේම... මේ බරට නාට්ටාමි වෙන්නේ.. ඇයි මම මෙච්චර කාරුණික වුනේ.. මේක හරිම දරුණුයි.ආදරය කල මිනිසුන් නන්නාඳුනන සේ අද කල් ගෙවීම.
"ඔබ මගෙ මුලුලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇතී"
මේ තුවාලය නිට්ටාවටම සුව වෙන බෙහෙතක් මට ඉක්මනින් හමු වේවා...
Me
Bans agata danena sathya banak
💎💎💎💎💎💎💎💎
Mata darmaya awabodawewaaa
නිවනක් කියා සංස්කෘතික වචනයක් තුළ සිරවූ සැබෑම නූගතුන්
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
නෙළුමක් මෙන්..මඩෙන් එළියට පැමිණ ලොවට
නොඇලෙයි. හදවත පිපී යයි.
එනිසා බුද්ධ වේ.
බැඳීම් නිසා.මිනිසුන්ට..භය ඇතිවේ.තථාගත සම්මා සම්බුදු වරයා තැති නොගනී..පලා නොයයි.
මානසික බැඳීමෙන් මිදීම.. බුද්ධත්වයි..
මහා සමාජ සේවා වක.
අතර මැදි යෙක් නැතිව බුදුන් දැකීම නිවනයි.
සංස්කෘතිය සම්ප්‍රදායන්..තුල නොමගට යන මිනිස්සු බොහෝය.
ආර්ථික හා ආධ්‍යාත්මික දියුණුවට..හිතන විදිය වෙනස් කරන්න..
ජීවමාන බුද්ධ දේශනා.. තුලින්..තම ගුණ වගා කරන්න.
නිවැරදි අවංක යහපත්..හිතක.
හිත රුවලක් වී හුළඟට...
ගහගෙන යයි සසර දුකට
අවංක වී හදවත..යට
මනසක තතු සිහිය උඩට
මමත්වයක කෙළවරයට
නිදහස් වී සිතුවිලි ..ලොව..
උපත විපත..කෙළවරකට.
Saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
😊
SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
භවත් දේවදත්තයාණන් වහන්ස නිරයේ ගිනි දළු ඔබව පිළිගැනීමට සාදරයෙන් බලාසිටී.... මීට යමරජු 👊👊👊
❤❤❤ සම්මුති මරණය තෙක් සත්‍යයේ ගීතය සමග එක් වෙමු ❤❤❤වැළඳ ගැනීම හා ප්‍රාතික්ෂේප නෙකර මධ්‍යස්ථ චින්තනය තුල සත්‍ය ගවේෂණය කරමු .සෙංකඩගල රාජකීය මහනුවර නගරය අතට ගෙන කිරි සයුර කලබන්නාසේ කලබන්න කාලය පැමිණ ඇත ❤❤❤ අපි සත්‍ය වෙනුවෙන් කැප වෙමු ❤❤❤ ග්‍රීන් හට් සංකල්පය විසුරුවා හරිමු❤❤❤වෛරය විනාශ කර මහාකරුණාව රෝපණය කරමු❤❤❤ පංචඵල බෝධිය රෝපණය කරමු❤❤❤ ඒ සදහා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ සම්මා ධිට්ඨිය අහසින් පෘථිවියට වැඩම කල ❤❤❤ දිපදෝත්තම දසබලධාරි ජගත්ගුරු මහා කාරුණික ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ උමන්දා විශ්ව ගම්මාණයේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
දේව දත්තයන් ඔබ වහන්සේ මයී
😂😂😂😂
පල මෝඩ පකෝ යන්න
ඉස්සෙල්ලා බණක් අහල හිටපන් බූරුවා
🤗❤️💗💖💓❣️💝💘💕💞🌹🌷🥀🙏🙏🙏
😮
ප්‍රශ්නයක් තියනවා.
මුලින් කියනවා ප්‍රශ්න ආවාම ඒවා අතෑරලා දාන්න කියලා.
ඊට පස්සේ කියනවා ජීවිතේට අභියෝග ආවාම ඒවාට මුහුන දෙන්න ආත්ම විශ්වාසය තියෙන්න ඕනෙලූ.
ආත්ම විශ්වාසේ තියනවානම් ප්‍රශ්න ආවාම ඒවාට මුහුන දෙන්නේ නැතුව මගහරින එක හරි ද... කිසිම ගැලපීමක් නෑනේ.
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
Sri Samanrhabadra Mahamunindrayanan wansege deshana Ahuwama BUDURAJANNAN WANSEGE Nirmala DARSHANAYA Gana Pudumakara Phadimak Atiwenne ! SANDITKA AKALIKA Darmayaya BAWA Danuni Watahenne .
කොයි තරමි යථාර්ථවාදී ද🌼🌼🌼💛🙏🙏🙏
පොදු ජනතා සුනාම්ya
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharya
සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌼
arahath hamuduruwane lankawe apita ira payaida? me gana video ekak karanna. ape rate un sanaseida?
පොදු ජනතා සුනාම්ya. රජිත්
Ikmanin pissu honda wewa