දුවන දිවිල්ල නවතා සැනසෙන්න - විපස්සනා භාවනා සදහම් කථිකාවත 2024-04-09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 112

  • @alwisperera7197
    @alwisperera7197 21 วันที่ผ่านมา +4

    සාදු🙏🙏🙏🙏🙏

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 8 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු..සාදු..සාදු...මෙි මග පෙන්වා දෙන ඔබවහන්සේට අනේක වාරයක් ස්තුති.

  • @kalumranasingha7
    @kalumranasingha7 23 วันที่ผ่านมา +7

    දීර්ඝ ආයුෂ ලැබේවා මුණින්ද්‍රයාණනී !!!!

  • @jayam1429
    @jayam1429 23 วันที่ผ่านมา +6

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    👏👏👏👏👏👏👏👏

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs 22 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා මුනින්ද්‍රයානනි 🌸🌼🌸🌼🙏🙏🙏🌸🌼🌸🌼

  • @upekadissanayake1583
    @upekadissanayake1583 23 วันที่ผ่านมา +3

    සාධු සාධු සාධු 🙏

  • @rohanawijelal6483
    @rohanawijelal6483 23 วันที่ผ่านมา +6

    මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා

  • @anurasududewage7819
    @anurasududewage7819 23 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 23 วันที่ผ่านมา +12

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @priyanthasilva602
      @priyanthasilva602 21 วันที่ผ่านมา +1

      රහතන් වහන්ස කියල ලියල නෑනේ 😂😂😂

    • @Saman-yw4wx
      @Saman-yw4wx 19 วันที่ผ่านมา +1

      🐃🤣

  • @nethmaleakanayake1958
    @nethmaleakanayake1958 18 วันที่ผ่านมา +2

    ❤මේ බුද්ධ දේශනාව ජීවමානයි.
    සත්‍යම අවබෝධ වේවා.
    උතුම් අමාමහ නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 7 วันที่ผ่านมา

    යතිවරයගෙ සත්‍ය කතා මා ඔබ‍ට නමස්කාර කරමි

  • @ramanikumari3144
    @ramanikumari3144 22 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි

  • @vedioblog1111
    @vedioblog1111 23 วันที่ผ่านมา +3

    ගෞරවනීය නමස්කාරය ඔබවහන්සේට 🙏🙏🙏

  • @priyangikadamayanthi8172
    @priyangikadamayanthi8172 24 วันที่ผ่านมา +1

    සාදු.සාදු සාදු

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 24 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා 🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 8 วันที่ผ่านมา

    නමස්කාර වේවා.

  • @2011manoja
    @2011manoja 12 วันที่ผ่านมา

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 23 วันที่ผ่านมา +1

    Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma ❤ namaskara karami

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 24 วันที่ผ่านมา +9

    ජාති, ආගම්, භාෂා භේදයකින් තොරව සමස්ත විශ්වය තුළ පවතින එකම සත්‍යය!🙏
    ධනාත්මක චින්තනය තුළින් ශූන්‍ය තාවය! 🙏
    මේ ජීවිතය තුළ හදවතට දැනෙන බුදුන්! 🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @ishani5290
    @ishani5290 21 วันที่ผ่านมา +1

    What valuable advice and preaching to our life and lifestyle from a great venerable Thera. Budusaranai ! Thunuruwan saranai to you all ! 🌏🌞🇱🇰🙏🌱🍀🐞💕❤️💐👍

  • @naturetravel7936
    @naturetravel7936 23 วันที่ผ่านมา +2

    ස්වාමින් වහන්සේ ටත් බෝරි වගේ අපට මෙන්ම මේ පළවෙනි කෙනා සක්‍රීය කෙනෙක් නැද්ද ප්‍රස්න අහන්න

  • @elanisenanayake7018
    @elanisenanayake7018 18 วันที่ผ่านมา

    Lankawe thathwe gana kiyapu de nam supiri swaminwahansa..
    Anarga deshanawak🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 23 วันที่ผ่านมา

    Mavanima saththya dhrmaya dasana karana oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa tharuvan saranai davi pihitai sadu sadu sadu loka samastha sukino bavantho sadu

  • @ms.w.k.r.sadeesha8685
    @ms.w.k.r.sadeesha8685 23 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @nirmalls2651
    @nirmalls2651 23 วันที่ผ่านมา +2

    🌼🌼🌼

  • @pradeepruwan3541
    @pradeepruwan3541 24 วันที่ผ่านมา +1

    Me wage pitya dustikayo pase yana gon harakuth me lankawe inawane karumeka mahatha

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 23 วันที่ผ่านมา +2

    💛🧡❤️🌷🙏😇

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 24 วันที่ผ่านมา

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisuni. ANUSASANA Prsthiharya

  • @akilajayasooriya464
    @akilajayasooriya464 23 วันที่ผ่านมา +2

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @danuwan777
    @danuwan777 24 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc 15 วันที่ผ่านมา

    උමංදාව

  • @danuwan777
    @danuwan777 23 วันที่ผ่านมา +3

    මහා ගොන්නු ඉන්න රටක්.. 😂😂😂 ඇත්ත කතාව.. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @aroshapathberiya7026
    @aroshapathberiya7026 5 วันที่ผ่านมา

    තාර්කික දහම

  • @padmadahanayake8768
    @padmadahanayake8768 10 วันที่ผ่านมา

    Saadu...saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @rubysenaratne5210
    @rubysenaratne5210 19 วันที่ผ่านมา

    Budu saranai🙏🙏🙏

  • @krisnhokumar6651
    @krisnhokumar6651 24 วันที่ผ่านมา

    Theruwan saranai

  • @chinthalalani2254
    @chinthalalani2254 10 วันที่ผ่านมา

    Sap a soyana ayata me Bana hodai niwanata yanna ba budun wahanse desana kare niwana thama uthunma apatha Kiya

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 24 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය!

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 24 วันที่ผ่านมา +1

    Wadi වේලාවක් අව්වේ innepa ස්වාමීනි ada ඔයා hard වගෙයි 😢😢😢

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 11 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼

  • @SasikaNisansala-wn8jq
    @SasikaNisansala-wn8jq 17 วันที่ผ่านมา

    mahanakala heta anidda siuru arinawa bana ahala

  • @kaluarachchi717
    @kaluarachchi717 17 วันที่ผ่านมา

    🙏🌸🙏

  • @SasikaNisansala-wn8jq
    @SasikaNisansala-wn8jq 17 วันที่ผ่านมา

    me karume kawada gewala ewara karavida😢samanta mahqtthaya

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 24 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kumarimendis3773
    @kumarimendis3773 23 วันที่ผ่านมา

    🙏

  • @user-ih2jt1yf2c
    @user-ih2jt1yf2c 15 วันที่ผ่านมา +1

    දර්ශනය ඇත්ත ඔබ වහන්සේගේ නමුත් අරහත් වෙලා නෑ තාම

    • @MPR-ni9zu
      @MPR-ni9zu 9 วันที่ผ่านมา

      Komada danne

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 18 วันที่ผ่านมา

    ❤🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RahulaRanaraja
    @RahulaRanaraja 17 วันที่ผ่านมา

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 24 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @mahindakarunarathna2007
    @mahindakarunarathna2007 21 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌼❤️🌼🌼🙏🙏🙏

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nishanthakumara9555
    @nishanthakumara9555 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurudarshana1852
    @isurudarshana1852 24 วันที่ผ่านมา

    ❤❤❤

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 23 วันที่ผ่านมา

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @ramananbaheerathan6814
    @ramananbaheerathan6814 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @blackshieldx4670
    @blackshieldx4670 23 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @samanwaduge67
    @samanwaduge67 23 วันที่ผ่านมา +3

    "සත් හට වන බවදුකට වෙදාණන්...."

  • @NiyomiAbeysinghe-tt5ft
    @NiyomiAbeysinghe-tt5ft 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 22 วันที่ผ่านมา

    😊😊😊😊😊😊😊😊😊😊😊

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 23 วันที่ผ่านมา

    කොහේ සැනසෙන්නද හාමුදුරැවනේ මෙි කරැම මගේ දරැවෝ කන්න ඉල්ලනවා නේ?

  • @sumedhathejan4139
    @sumedhathejan4139 23 วันที่ผ่านมา +3

    සත්‍යය දේශනා කළ බුදු හිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @deranaloka
    @deranaloka 21 วันที่ผ่านมา +1

    එ.බන ටික .නම් නිකන් .නිවන.අතෙ.කටට.දාගන්න.විතරයි .තියෙන්නෙ

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 23 วันที่ผ่านมา +2

    Mewage buruwo kiyana wedi Katha ahanda moda gonnu rela enawane mun kanne thanakolada mekawa budda sasanayen elawanda one budunta apahasa karanwa

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 23 วันที่ผ่านมา

      Ehemada🥺

    • @shdarshanawanasinha1968
      @shdarshanawanasinha1968 23 วันที่ผ่านมา

      @@Madhusanka_K.L.S. ai paraya tho Dan nedda

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 23 วันที่ผ่านมา

      @@shdarshanawanasinha1968 ඔබතුමාට ගොඩක් කේන්ති ගිහින් වගෙයි.
      ගෞතම බුදුරජාණන් වහන්සේද දේශනා කලේ ඔහොම කේන්ති ගන්න කියලා?

    • @npp34
      @npp34 23 วันที่ผ่านมา

      @@Madhusanka_K.L.S. සත්‍ය බුදු රජාණන් වහන්සේට අපහාස කරන්න එපා ,

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 22 วันที่ผ่านมา

      @@npp34 මං බුදුරජාණන් වහන්සේට අපහාස කරල නෑ, මං ඇහුවෙ බුදුන් දෙසූ මාර්ගය අනුගමනය කරනවනං ඇයි එච්චර වෛරයක් කියලා.

  • @user-ze5ms1ql2y
    @user-ze5ms1ql2y 24 วันที่ผ่านมา +1

    🤗❤️💗💓💖❣️💝💘💕💞🌷🥀🌹🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 24 วันที่ผ่านมา

    අත්ථනාහං කථං පාපං
    අත්ථනාහ කිලිස්සතී

  • @naturetravel7936
    @naturetravel7936 23 วันที่ผ่านมา +1

    ප්‍රස්න අහන කෙනෙක් නැද්ද

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k 21 วันที่ผ่านมา +2

    ❤❤❤ ආයතන පහක් නවතා තම පාලනයට හෙවත් තමවසගයට ගනිමු❤❤❤ පුඥාව නැමති කෙවිටෙන් මොළය ධමනය කරමු ❤❤❤ මෙලෙසින් උන්වහන්සේ පෙන්වන මේ මාගර්ගය කිසිම දෙවියෙකුට බුහ්මයකුට මාරයෙකුට දෙවෙනි කල නොහැක❤❤❤මේ දක්වන දේශනා ප්‍රාතිහාර්ය ශ්‍රවනය කරන්න ❤❤❤ සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ අවකාශ ධාතුව ඉරාගෙන විදුලිසැරමෙන් භයානක සත්‍යයේ පණිවිඩය රැගෙන අහසින් පෘථිවියට වැඩම කල අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @wimalaratnepathiraja4177
    @wimalaratnepathiraja4177 17 วันที่ผ่านมา

    0:34 0:37 i

  • @priyanthasilva602
    @priyanthasilva602 21 วันที่ผ่านมา +1

    ජාතක කරපු ලමයටත් යුතුකම කරහන්.

    • @raveenwijesinghe5514
      @raveenwijesinghe5514 21 วันที่ผ่านมา

      Ube ammata hukaapan huutige putha

    • @priyanthasilva602
      @priyanthasilva602 20 วันที่ผ่านมา

      @@raveenwijesinghe5514 උබේ අම්මට තෝ ඒ වැඩේ කරා නේද ගෙරි බල්ල? ඒක නිසානේ තෝ මටත් ඒ දේ කරන්න කියන්නේ.මම හිතන්නේ සමන්ත බඩ්ඩයගේ පුක වටේ ඉන්න තොපි වගේ ඔක්කොම අම්මට කෙලින තිරිසන් බල්ලො නේද?

    • @priyanthasilva602
      @priyanthasilva602 20 วันที่ผ่านมา

      @@raveenwijesinghe5514 මම හිතන්නේ තෝ අම්මට විතරක් නෙවෙයි තොගේ තාත්තටත් පුකේ අරින ජාතිය කැරියෙක්.

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 23 วันที่ผ่านมา

    චිත්ත විමූක්තිය සදහා හොද දේශනාවක්..ප්‍රාඤා විමූක්තිය සදහා ගිහියන් ට භාවනා වඩන්න බෑ..මේවා විවේචනය කරන්න අපිට අයිතියක් නෑ..
    නමූත් ලෝකෝත්තර ව සිත විමූක්තිය ලබනවා කියන්නේ ම ධ්‍යන සිත ( ප්‍රාඤා විමූක්තිය) විමූක්තිය ලැබීමක්..සෘධි ප්‍රතිහාර්යය නෑ නොවේ එවා ගොතපූ කථා නොවේ.. දිවැස් නෑ නොවේ..jet pack වලට ඒ උත්තරීතර සමාධි එල සම වෙන්නේ නෑ..
    නමූත් ඒ රහත් හූ කරන්නේ ඹවූනගේ කාර්ය.. මාර්‍ග ය දන්නවා නම් පූර්ණ විමූක්තිය ට එය ඒ ඒ අයගේ original wows යමක් අප ඉගෙන ගත්තා නම් සියල්ලෝම නිසා.. කෙනෙක් යමක් අවබෝධ කලාද ඊට පාර පෙන්වපූ සියල්ලන්ට ගෞරව කිරීම සතූ යූතූකමක් මාර්‍ග ය පෙන්වපූ ගූරුවරු මෙන්ම අතින් අල්ලා එක්ක ගිය සියලූ ගුරුවරු ශිෂ්‍යයකු දීප්තිමත් වීමට අත දී ඇතයි සේම මේ මාර්‍ගය පෙන්වන සියලූ වහන්සේ ලා මාර්‍ග ඵල ලැබූවත් නැතත් කරන්නේ කාර්යක්..
    ඹබ වහන්සේ කරන්නේ ද රහතෙකු කල යූතූ කාර්ය..එය මනාව තේරුම් ගත් විට එය අවබෝධ යක්..එතන විවේචනය කරන්න කිසිවක් නෑ..

  • @HirunNK
    @HirunNK 23 วันที่ผ่านมา +1

    අනේ කව්ද මේ හැමදාම නැගිටගෙන කියවන කෙනා මෙයාව කවුරු හරි පාලනය කරන්නකො

  • @manjulaprasanna856
    @manjulaprasanna856 18 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏❤️🙏❤️🙏❤️

  • @iradissanayake7539
    @iradissanayake7539 23 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @douglashemakantha6248
    @douglashemakantha6248 23 วันที่ผ่านมา

    ඔබ වහන්සේගෙ බණ හොදටම කියනවා

  • @priyanthasilva602
    @priyanthasilva602 21 วันที่ผ่านมา +1

    මෙයත් රාජපක්ෂට දෙවෙනි නෑ.සෑහෙන බයියො සෙට් එකක් ඉන්නවා.

  • @user-nq2jd9jf9b
    @user-nq2jd9jf9b 6 วันที่ผ่านมา

    මිනිස්සු මුලා කරන්නා

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 23 วันที่ผ่านมา

    හාමුදුරුවනේ එක්කෙනෙකුට ප්‍රශ්න අහන්න විනාඩි පහක විතර කාලයක් දෙනව නම් හොඳයි නේද ? මොකද එක දිගට එක පුද්ගලයෙක් පැය භාගයක් විතර ප්‍රශ්න අහනකොට අනිත් අයට අසාධාරණයක් වෙනව නේද ?

  • @shihanudaya2788
    @shihanudaya2788 23 วันที่ผ่านมา +2

    රනිල් රාජපක්ෂ හොරැ කාලකන්නි කැව රටටම කියලා වැඩක් නැ මාලිමාව තමයි එකම බාලාපොරැතුව❤️❤️❤️

    • @shihanudaya2788
      @shihanudaya2788 23 วันที่ผ่านมา +1

      එක ඇත්ත හරියටම හරි❤❤❤👍

    • @naturetravel7936
      @naturetravel7936 23 วันที่ผ่านมา

      ජෝන් තාම සිගරට් බොනවද පව්

  • @priyanthasilva602
    @priyanthasilva602 21 วันที่ผ่านมา

    👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎

  • @thinkerdemetri2326
    @thinkerdemetri2326 23 วันที่ผ่านมา

    Eta dèka puka wate yanna gahanna hithenawa ballata

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 23 วันที่ผ่านมา

      ගෞතම බුදුරජාණන් වහන්සේද දේශනා කලේ ඔච්චර ද්වේෂයෙන් කටයුතු කරන්න කියලා?

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 23 วันที่ผ่านมา

      @@Madhusanka_K.L.S.
      Ai Unwahanse ehema deshana karala ne kiyala uba danne nedda ? Budu Hamuduruwo waira karanna kiyala igennuwada ?

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 23 วันที่ผ่านมา

      @@thinkerdemetri2326 එහෙනම් ඇයි ඔබතුමා ඔය තරම් වෛරයෙන්?

    • @npp34
      @npp34 23 วันที่ผ่านมา

      @@Madhusanka_K.L.S. ගෞතම බුදුරජාණන් වහන්සේට අපහාස කරන්න එපා ,

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 22 วันที่ผ่านมา

      @@npp34 මං බුදුරජාණන් වහන්සේට අපහාස කරල නෑ, මං ඇහුවෙ බුදුන් දෙසූ මාර්ගය අනුගමනය කරනවනං ඇයි එච්චර වෛරයක් කියලා.

  • @amilawijeratne1999
    @amilawijeratne1999 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @madarahansini2973
    @madarahansini2973 18 วันที่ผ่านมา

    🙏

  • @user-kf2wm1md7q
    @user-kf2wm1md7q 22 วันที่ผ่านมา

    ❤🙏

  • @panamasilawansha1009
    @panamasilawansha1009 22 วันที่ผ่านมา

    ❤❤❤