ජීවමාන වූ මාර්ගය 08 | මා විශ්වාසයෙන් අදහන්න, එවිට මා නුඹව සියලු පාපයෙන් ගලවන්නෙමි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 175

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +4

    Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani......mage Namaskarawewa sadu Sadu sadu. ...Ayubohowewa budu saminduni aryubohowewa sadu Sadu sadu. .....wishwayapura bddha wachanayaie amurthapanayaie sadu. ..

    • @chandranijayamaha8928
      @chandranijayamaha8928 3 ปีที่แล้ว +2

      Margayapura pareekshaw. ......giridurgamargayai.....budusaminduni. ..

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว +5

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන් මෙ මාහා බද්ද්‍රකල්පයෙ අවසන් බුදුවරයා ජිවමාන මෙතෙ බුදුන්වහන්සේ මෛත්‍රීය බොදි සත්වයො මෛත්‍රීය බුදුන්වහන්සේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ උන්වහන්සේ තමයි ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ ඔවු නකියනවන්ම් ඔප්පුකරල පෙන්නපල්ලා මොකා උනත් කමක් නැ 🙏🙏🙏❤️

  • @kumuduperera7415
    @kumuduperera7415 ปีที่แล้ว +3

    මාගේ නමස් කාර්ය වේවා ඔබ වහන්සේට 🎉🎉🎉

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +3

    Brilliant explanation !! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +1

    The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @dinithithisarika3774
    @dinithithisarika3774 3 ปีที่แล้ว +6

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 ปีที่แล้ว +8

    මුනීද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹❤️

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @dumidu.g.m3846
    @dumidu.g.m3846 2 ปีที่แล้ว +1

    Ape kale budu hamuduruwo..oba wahanse sarana yami

  • @chandraseligamage4390
    @chandraseligamage4390 3 ปีที่แล้ว +4

    මහා මුනීන්ද්‍රයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @positivemart
    @positivemart 6 หลายเดือนก่อน +1

    හොදට අහන්න. Trending wennai ynne💜️💛🌬️🪷🌈️

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว +1

    ස්තුති වන්ත වේවා... කාලයකට පසුව විවර වූ සත්‍ය මාර්ගය ඇසීමට මෙන් ම ඒ කෙරේ සිත නැඹුරු කරගැනීමට හැකියාව ලැබීම මා ලද භාග්‍යක් ...🙏🙏🙏❤️❤️❤️

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +2

    Fantastic great explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @pubudusampath4456
    @pubudusampath4456 4 ปีที่แล้ว +2

    Haamuduruwane oba wahansege desana asanna labeema ma kala loku pinaka prathipalayak.haki sama witama e maga yamata uthsaha karanawa

  • @namlis3059
    @namlis3059 3 ปีที่แล้ว +3

    අද දර්මදේසනා මගේ අදහසයි එකටම සමානයි කිසිම කෙනෙකුට ඉරිසියා නොකර හැමොම සමග සිනාවෙින් කාලයට නිතරම බනත් හනවා අපේහමුදුරැවෝ කිවිවා නිවනට හොදම මග 🙏🙏🙏

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว +3

    Wonderful. Great. Relax. Patta. ✨✨✨✨✨✨✨✨✨

  • @NadeekaJayarathnaS-
    @NadeekaJayarathnaS- 4 ปีที่แล้ว +2

    Oba wahansege saddarmaya harima saralai api wage samanya janatawata me taram pihitak wena oba wahanse niduk wewa,!nirogi wewa,!

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා උතුම් භාග්‍යයවතුන් වහන්සේට 🌷
    සම්මා සම්බුදු සරණයි !
    ඒ දේශනාව ජිවිතේ වාසනවන්ත එකක් උනා .. පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ .. හරියටම හිතට දැනෙන්නේ අවුරුදු ගානක් අත්පා බැදලා තියලා , අද ඒ ගැට ලිහලා දැම්මා වගේ දැනුනේ ...
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ගැන මේ තරම් පැහැදීමක්,ආදරයක්,භක්තියක්,ගරුත්වයක් දැනෙන්නේ ඇයි කියලා කොහොමද පහදන්නේ ස්වාමීන් වහන්ස.ඒක මගේ හිතේම තියේවි.මේ දේශනා හරි ශක්තිමත්

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 6 หลายเดือนก่อน

    නමස්කාර වේවා.....

  • @naveesara2385
    @naveesara2385 4 ปีที่แล้ว +4

    Sadu. Sadu🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +2

    Génial explanation Mahamunindrayanan Wahanseta mage namaskaraya wewa

  • @maldeniyewimansani6795
    @maldeniyewimansani6795 3 ปีที่แล้ว +3

    Greatest

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +3

    Nirantharayen soba dahama apawa parisha karanawa. Oba wahanseta mage namaskaraya wewa.

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @n.gchami9944
    @n.gchami9944 5 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට මාගේනමස්කාරය වේවා ස්වාමීන් වහන්ස.....👏👏👏👏👏👏👏👏👏👏👏

  • @luckydesilva6733
    @luckydesilva6733 3 ปีที่แล้ว +5

    With my love and utter Bhakthi to my very Last Teacher. Thank you from my heart .
    I truly appreciate for facilitating these video sermons for us . .

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 9 หลายเดือนก่อน +1

    ❤❤❤මුලදි මේ ශුන්‍ය තා ධර්මය ඇසෙන කොට නිකම් පිස්සු හැදිලා වගෙ දැදැනුනා❤ දැන් පිස්සු ඩබල්වෙලා වගේ දැනෙනවා❤❤❤ මක්නිසාද ගිහිගෙදර පිස්සන් කොටුවක් නිසාය❤❤❤ පිස්සු සමාජයක ජීවත්වන මග පෙන්වා වදාළ දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම් පියසේ සිට අප නමස්කාර කරමු❤❤❤ හැබෑව නම් කිසිදිනක පොල්ගොල්ලත්❤❤❤ පල්ලේගුන්නෑපානත් ❤❤❤සෙංසඩගලත් හොයන්න එපා❤❤❤මක්නිසාද එවැන්නක් පෟතුවියේ නැති නසාය❤❤❤ සියල්ලම ශුන්‍යයි ❤❤❤ සත්‍ය විවෘත කල ගැලවුම් කරුවානන් වහන්සේට❤❤❤අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤සාදු❤❤❤

  • @maduraprasanna
    @maduraprasanna 2 ปีที่แล้ว +1

    එහෙමයි ස්වාමීනි 3h

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +2

    🙏🙏✔💯

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 ปีที่แล้ว +5

    ❤️ ❤️ මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට ❤️ ❤️

  • @dharmasena3890
    @dharmasena3890 5 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා ස්වාමීනි ඔබ වහන්සේගේ අාශිර්වාදය අපට ලැබේවා෴෴ූූූ ූූ ූ

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 5 ปีที่แล้ว +4

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu mahaweerayanani ............

    • @chandranijayamaha8928
      @chandranijayamaha8928 3 ปีที่แล้ว +1

      Namamibuddung! ........Buddha wachanayai. .....Hadawatheridmayai......BUDUMENIYANI.

  • @anushiranaraja7092
    @anushiranaraja7092 8 หลายเดือนก่อน

    මගේ බුදුන් ..❤

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 4 ปีที่แล้ว +4

    ජාලයේ නිව්ස්, කාටුන්,තොරතුරු ,විනෝදාත්මක දේ බලනවා ආයෙත් කොහොමත් හිතෙනවා "නුබට බුදු කෙනෙක් හමුවුණා ඉතින් තවත් මොනවද ඕනෑ ,,""ඊට වඩා දෙයක් නොවේ

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 5 ปีที่แล้ว +10

    නමස්කාරවේවා ස්වාමින්වහන්ස🌹🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏

  • @roshanindika4106
    @roshanindika4106 2 ปีที่แล้ว +1

    Manidue me sasara ganamata me ena keles welatath me sassra purawata me wairaya aran enneda nuba ganath mawa genath hithana dewal kaatha kara kara samma sambudu warune irishiyawen enneda amma gena sihikara kara kara bainneda hethu nathath hethu hada hada bainneda e wagemai me bakthiya nuba gena hithala maa me sasare gauthama munidu gena eda idan ena eka atthaknam me sathyakiriyawa piliganwa sekwaa maa yana gamana sanpurna waradi margayak eya sathyai mata danena uparima attha oba budu welaa kawadawath kamamithchachara hasirun nathi hein maa hema waradakma karaeth darmaya gena hema giye na nuba nathi karanawa kiyala maa hitiyeda kiyalaa maa nodanneda mage hitha piliganwaa sekwaa maage bakthiye sathyanu bawa balayen meya piliganithwaa munidune maage athin nuba mawata wachanayen waradak unada nuba gena sithaa mage mawata waradak uneda mata atthama penwa dena sekwaa nuba wenuwen ona deyak karanawa mama aniwarayen nubata dunna bakthiye sathyanubawa balayen munidune attha wenuwen ganak gini uldahaka mathu unath e bakthiyen dakinna ona dewal mata pennnala dena sekwaa saadu saaadu saadu mawak yanu attha deyai budu une mawage darshanayath samaga atthatama budu welaa mehema karaida maa ehema kiuweda nubata mage wavata nuba gena hitha waradak uneda ai sathye namayen kakul dekak ai me eee hithuvilla ithiru welaa sathye kakul ithuru welaa meya sathyaknam sathya attha wediyata dakina loka dathuwata me munidun wahanseta pujaa karanawa Sri samanthra badhra maaha rahathan wahansetada maithri bosathanam wasetada meya danewa me viswaya bara karami saadu saadu saadu

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว +3

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @dinushadilhani3126
    @dinushadilhani3126 5 ปีที่แล้ว +3

    Superb !!!

  • @bathparty1552
    @bathparty1552 5 ปีที่แล้ว +7

    Masha Allah.

  • @blossmclever9236
    @blossmclever9236 5 ปีที่แล้ว +2

    Excellent explanation to understand the real life that how to lead it to understand truth.

  • @jinendradesilva
    @jinendradesilva 4 ปีที่แล้ว +4

    namaskara wewa

  • @isharamadushanka289
    @isharamadushanka289 2 ปีที่แล้ว +1

    ❤️🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +1

    ඉදුණු වරකා කන්න....පැහුණූ ගෙඩි කැමට ගන්න....පොලොස් ගෙඩිත් කන්න පුලුවන්......නිකන් වැද වැද මල් පූජා කරමින් ගීත ගායනා කරනු එපා......ගහ මැරුණම ලී ඇරගෙන ගෙවල් හදන්න....මෙවන් ගැඹුරු දහමක් ලෝකයට පෙරලන්නෙ බුදුවරු....භා උන්වහන්සේලා ගේ. අතිජාත බුද්ධ පුත්‍රයන් වහන්සේලා බව කියමි.....හිටුවන්න පැණි වරකා ගෙඩි හැදුනම පල නෙලන්න....බිම වටෙන්නෙ කුණුවෙන්න....එවුවා කන්නෙ සත්තු.....ඔබ සතෙක් නොවන්න..... එතකොට පැණි වරකා ගභටත් හෙන ගසාවි......ඒ නිසා කලට වේලාවට ගෙඩි කඩලා.....එහා ගෙටත් බෙදාලා....මෙහා ගෙටත් බෙදාලා......උඩහ ගෙටත් බෙදාලා... පහල ගෙටත් බෙදාලා.....සතුටු සිතින් කලා බීලා.....කොවිඩ් 19 පරාජය කරලා ලොව අසිරිමත් පරමාදර්ශී බෞද්ධ රාජ්‍ය ක් හා සමාජයක් ප්‍රති නිර්මාණය කරමු......ඒ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර උමන්දා පුණ්‍ය භූමිය.... ප්‍රතිනිර්මාණය කරමු......එභෙ තියෙනවා සැබෑම ජීවමාන බුද්ධානුස්සතිය.....අභසින් පොලවට මහා මුනින්ද්‍රයානන් වහන්සේ නමක් වැඩම කරලා....බොලවු මිනිසුනේ....ඇහැරියවු......නැගිටියවු සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා මාළිගාව පර්ශධයටත් උන්වහන්සේ වඩිනවා..... පවුකාර යන් නිසා මගෙත් පව නිසා ඒ උතුම් අසිරිමත් පරමාදර්ශී මහා පුරුෂයා වැඩම කරවීමට ඉඩක් නැත......භොද වෙලාවට හිතේ බුදු කුටියක් තනා ගත්තා......මාගේ ජීවමාන මභා මුනීන්ද්‍රයන් වහන්සේට සෙංකඩගල සිරි සදහම් ආශ්‍රමයේ සිට පසග පිහිටුවා අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා..... නමාමි බුද්ධං ගුණ සාගරන්තං....සාධු ...සාධ...ු සාධු....

  • @asokabanda1375
    @asokabanda1375 5 ปีที่แล้ว +6

    මාගේ නමස්කාරය වේවා නිදුකානනී 💐💐💐🙏🙏🙏

  • @chandanahareendra2160
    @chandanahareendra2160 5 ปีที่แล้ว +2

    Sadhu .. sadhu - Thanks for make our life simple.

  • @anushiranaraja7092
    @anushiranaraja7092 9 หลายเดือนก่อน +1

  • @kumarathungarajaguru8515
    @kumarathungarajaguru8515 5 ปีที่แล้ว +3

    Budu saranai

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 ปีที่แล้ว +2

    Maga namaskaraya wawa sadu sadu sadu

  • @dammacharekaluboviteyana993
    @dammacharekaluboviteyana993 2 ปีที่แล้ว +1

    ස්වාමීනි me desana ahaddi api koheda kiyalai hitenne ape anantha අඩුපාඩු tiye

  • @nadiniweerasinghe5165
    @nadiniweerasinghe5165 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 หลายเดือนก่อน

    🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼

  • @sugathmunasinghe9840
    @sugathmunasinghe9840 3 ปีที่แล้ว +2

    🌼🌻🌻🌻🌷🌷🙏🙏🙏🙏

  • @indikathushara9038
    @indikathushara9038 5 ปีที่แล้ว +2

    Great explanation ,,,,,🙏🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +1

    ප්‍රායෝගික ජීවිතයට ගලපා බැලීම හැර වෙන
    කිසිත් නොමවේ. .සතරසතිපට්ටානයේ පැය24ක අවදියෙන් අවබෝධය නුවනින්ම
    තමාතුලින්ම මතුකරගැනීමමය උත්තම .
    සරලව තමාව ඉක්මවායාම මයි .
    🔑,මම සකස්වෙන ලෙසට
    අදහස් නොදී ඇතිසැටියට ඒම පමනි .
    සැමට ආශිර්වාදයක් ලෙසම සැබෑ යතාර්තය ,කලනමිතුරකු හදුනාගන්නට හැකිවෙත්වා 🔑

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 ปีที่แล้ว +5

    ඔබ ද මාද විය....මාද ඔබම විය...මේ විශ්වයේ මා දකින්නේ ..ඔබම පමණයි .....ඔබ වහන්සේ අනන්තයි ..අනන්තයි ..අනන්තයි ....

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 4 ปีที่แล้ว +3

    මානසිකව සියල්ල අත් හරිනවා, එතකොට හදවතින් සිතනවා ,සිතෙනවා හදවතකින් හදවතකට සමීපවීමක්. එය නිරාමිස යයි සිතනවා

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว +3

    🙏🌼☀️

  • @sukmantamang3880
    @sukmantamang3880 5 ปีที่แล้ว +1

    Mama hadawathin piligannawa ape hamuduruwani namuth me vidio eka dakiddi ahaddi nowa baladdi locaition eka pilibada gataluwak enawa eka Nisa Sarala Bawa anargai .oba wahanseta namaskara wewa

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 ปีที่แล้ว +1

    පව්කාර අපිට නොමැරෙන වචන විස්වයෙන් ලැබෙනවා මා ජීවත් වෙනවා

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu ❤❤❤❤❤

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 5 ปีที่แล้ว +2

    ෙකා් අෙප් බුදු පියානන් වහන් ෙස්. අයි ෙයා්් මිනිසු ෙන්

    • @januanddanu3905
      @januanddanu3905 5 ปีที่แล้ว

      Aura test ekenut me rahath terun oppu wela tiyeddi.rahath kiyala..aei oyala mehema hesirenne..pawpuro gnna epa.

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +1

    ලංකාවේ ගොඩාක් මිනිසුන් කොච්චර ධර්ම සාකච්චා, බණ දේශනා වලට සවන් දුන්නත් ඔවුනට නිවීම පුරුදු කිරීමට අපහසු වන්නේ ඇයි? නිතරම කේන්ති යන්නේ ඇයි? හේතුව වන්නේ:
    නීතිය අකුරටම ක්‍රියාත්මක නොවී සමාජ සාධාරණය ඉෂ්ඨ සිද්ධ නොවීමය.
    සැමගේ යහපත සඳහා නිවැරදිව නීතිය ක්‍රියාත්මක වීම දැකීමට කැමති පුද්ගලයින් සහ
    තම වාසියට නීතිය නිවැරදිව ක්‍රියාත්මක වීම ගැන විරුද්ධ වන පුද්ගලයින් යන පාර්ශව දෙක අතර ඇතිවෙන සටනය
    පළමු පාර්ශවය දෙවන පාර්ශවයට විරුද්ධව ක්‍රියා කිරීම නිසා දෙවන පාර්ශවය ඊට විරුද්ධ වීම නිසා දෙපාර්ශවයේම අභ්‍යන්තර වේග මිම්ම වැඩිවී නිවීම භංග වන්නේය.
    පළමු පාර්ශවයේ ඉච්චා භංගත්වය සහ අනික පාර්ශවය බැනුම් ඇසීම දෙගොල්ලන්ගේම නිවීමට බාදා වෙනවා.
    ඉන් පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක නොවන රටක් ජීවත්වෙන මිනිසුන්ට නීවීම පුරුදු පුහුණු කිරීම එතරම් පහසු නොවන බවය

  • @kithsiribandara3038
    @kithsiribandara3038 5 ปีที่แล้ว +2

    නමස්කාරය වේවා...!!

  • @lifer1629
    @lifer1629 5 ปีที่แล้ว +3

    🌼🌼🌼🙏🙏🙏

  • @pilingconstruction157
    @pilingconstruction157 5 ปีที่แล้ว +2

    ❤️❤️❤️Sathya swamin wahansa..

  • @MalaniSomalatha-vp2ld
    @MalaniSomalatha-vp2ld 2 หลายเดือนก่อน

    Mage jewamana budun

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 ปีที่แล้ว +1

    වචනය ම හදවතින්ම පිලි ගනිමි

  • @namalkariyawasam5309
    @namalkariyawasam5309 5 ปีที่แล้ว +3

    😍🥰💯💯💕

  • @nupasmith7138
    @nupasmith7138 5 ปีที่แล้ว +1

    Namaskara weva muninduni 🌹 🌹 🌹

  • @ajithmadu
    @ajithmadu 5 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +2

    දැන් දැන් විකාශනය නුවනින්ම අවදි⁣යෙන් අසන්නට වෙත්වා .
    සමහරවිට තවත් ඇත්තන් ගේ විකාශනය වූ දේසනා මෙලෙසින් වේ.
    නුවනින්ම තමාව සෙවීම පිනිස ම වෙත්වා
    🔑

  • @sarathkumarasiri
    @sarathkumarasiri 5 ปีที่แล้ว +2

    මට මේ දේශනා ව අවුල් බක්තිය බක්තිය බක්තිය හාමුදුරුවනේ අනේ අද හරි වෙනස් .pragnchawa වැඩෙන සේ ඇලීම ගැටීම් නොමැතිව මැදහත් ජීවිතය ගැන හිතන්න මේ දහමි කරුනු නැති ගානයි

  • @geegee2775
    @geegee2775 5 ปีที่แล้ว +2

    🙏🙏🙏💓💓

  • @rochellestephani3367
    @rochellestephani3367 5 ปีที่แล้ว +3

    ♥️♥️♥️♥️♥️

  • @harindraindunil9245
    @harindraindunil9245 5 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Dhahamtv
    @Dhahamtv 5 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වෙවා !

    • @priyaniperera7382
      @priyaniperera7382 5 ปีที่แล้ว

      සුපිරි සාදු සාදු......

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 5 ปีที่แล้ว +5

    නමස්කාරය ස්වාමීන්වහන්ස 😘❤

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 ปีที่แล้ว +1

    මරණය පමා කරන වචන අසමි

  • @asankajayasooriya426
    @asankajayasooriya426 5 ปีที่แล้ว +4

    Ape husma weda karana kalaya thuladima Pirisudu budu dahama winasa wana heti dakinna labimama monataram awasanawakda dewiyane.........Bhagywath u arahath u siri samantha baddha mahamunindrayan wahanse.........me wachana tikama mona taram mulawakda dewiyane me papayen kawada kohoma goda ennada .......Me marayage sewanellama neda......

  • @lakitharajakaruna6160
    @lakitharajakaruna6160 5 ปีที่แล้ว +1

    Download karanna salaswanna
    Theruwan saranai

    • @sujeewa8067
      @sujeewa8067 5 ปีที่แล้ว +1

      oya url eke "youtube.com" eke 'e' akura gavata 'pp' kiyala gahala enter krnna like this :- www.youtubepp.com/watch?v=gCsXbY7j_rI igawata video or mp3 format eka thoragena download karaganna

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 2 ปีที่แล้ว

    Muu wagee eakek sarana giyoth baduma thama

  • @piyadasapiyadasa670
    @piyadasapiyadasa670 2 ปีที่แล้ว

    Mage samedune avasara depa nAmadenna

  • @pawanishashikala6008
    @pawanishashikala6008 5 ปีที่แล้ว +1

    🧘‍♀️🙏

  • @imනුවනා
    @imනුවනා 4 ปีที่แล้ว +5

    කතෝලික පල්ලියට දේශනාවක මාතෘකාවක් 😅😅😅

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🙏🙏

  • @jeewanthisenanayake509
    @jeewanthisenanayake509 5 ปีที่แล้ว +3

    Me pissa kiyana ewa ahanna ayath innawadoo? Moda minisune Jesus only the way.

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +1

    Why cant download

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 2 ปีที่แล้ว +1

    අපි දහම් පාසලේ දී,පාසලේදී බුදු කියන වචනය කීවරක් ලිව්වද.කී වතාවක් කිව්වද .............

  • @pandithadanapala5895
    @pandithadanapala5895 5 ปีที่แล้ว +2

    දැනගත්පසුව නිවනට හරිමගයෑම.මුනිවරයෙකුගෙ සිරිතකිඑය පැවසීම.කවිරැන්හෝකලොත් හිමිහට ගැරහීම.මිනිසුනෙ සොබාදම ඉවසාවිද කෝම...

  • @sachithdushyantha8761
    @sachithdushyantha8761 4 ปีที่แล้ว +2

    විකෘති කරන ලද බණ

  • @aponsu4664
    @aponsu4664 2 ปีที่แล้ว

    Oya lassana hinawa mohotakata dakinna kurullek wela hitenawa piyabala enna

  • @manithakellapatha9653
    @manithakellapatha9653 4 ปีที่แล้ว +5

    අන්ධ භක්තිය කියන්නෙ මේකට, බුද්ධ සාසනය නෙමෙයි පිටදූවේ සාසනය. මූලික බුද්ධ දේශනාවට අහසට පොලොව වගේ මේ කතා. ඇත අන්තයෙන් මිදෙන්න නැත අන්තයට යනව. රහත් යැයි කියාගත්ත මෙවැනි අය බුද්ධ කාලයෙත් හිටිය. බුද්ධ දේශනාව හදාරන කෙනෙක් ඉන්නවනම් මූලික බුද්ධ වචනය හදාරන්න. බුදුහාමුදුරුවො කියපු පෙන්වපු විදියට විතරයි චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්න පුලුවන් බව මගේ අදහසයි.

  • @jeewanthisenanayake509
    @jeewanthisenanayake509 5 ปีที่แล้ว +1

    I will pray for you. I'm soo sad about you.

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว +1

    ඇදහීමක් ‌ ‌හෝ විශ්වාසයන් පිලිබදව බෙෘද්ධ දර්ශනයේ උගන්වන්නේ නැත.

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      මෙච්චර කල් මේකෙ මිනිස්සු කලේ අදහපු එක තමා .ඒත් ඒ බුද්ධ දර්ශනය නෙමේ ඇදහුවේ.දෙවියෝ ,පිලිම,ගස්,ගල්,ඕවනි .එතකොට ඔහොම කිව්වෙ නෑ නේද