Club වසන්ත සිදුවීම පිටුපස ඉන්නේ කවුද? අනෝජ් ද සිල්වා කල හෙළිදරව්ව | Anoj De Silva | Club Wasanatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • රත්තරන් උණ්ඩ වලින් වෙඩි තිබ්බ ඇත්තම හේතුව මෙන්න... Club වසන්ත සිදුවීම පිටුපස ඇත්තටම ඉන්නේ කවුද? හෙළ වෙදැදුරු අනෝජ් ද සිල්වා කල ප්‍රබල හෙළිදරව්ව...
    Anoj De Silva,anoj de silva hela rahsa,anoj de silva new video,anoj de silva contact number,anoj de silva rawana,Club වසන්ත සිදුවීම් පිටුපස ඉන්නේ කවුද?,Club Wasanatha,club wasantha news today,club wasantha funeral,club wasantha interview,club wasantha cctv,Athurugiriya Saloon,Surendra Wasantha Perera,surendra wasantha perera funeral,hela wedakama,club wasantha family,Club වසන්ත,hela rahas gurukam,hela rahas,club වසන්ත cctv footage,club වසන්තගේ දේහය
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 343

  • @ndhunter5280
    @ndhunter5280 26 วันที่ผ่านมา +87

    මේක පාතාලය දේශපාලනය පොලිසිය STF එකතුවෙලා කරපු ලස්සන නාට්‍යක් .. ඒක ඔප්පු වෙලා ඉවරයි...

  • @premaranjanie2252
    @premaranjanie2252 26 วันที่ผ่านมา +70

    ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත් නායකයෙකු රටේ පාලකයා ලෙස පත්වේවා!!!

  • @DileepaMadushanka-jd6to
    @DileepaMadushanka-jd6to 26 วันที่ผ่านมา +36

    මරුට බිය නැති දැයට ණය නැති සිංහ ගති ඇති රජෙකි අරුමැති 😊❤ සිංහයෙක් බුදු සරණයි ඔබ තුමාට 😊

  • @imashaSewwandi-em7yr
    @imashaSewwandi-em7yr 26 วันที่ผ่านมา +40

    පිං කියනවා හැර වෙන මොනා කියන්න ද මිනිසුන්ව මෙහෙම දැනුවත් කරන ඔබට පිං 🙏🇱🇰❤️

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 26 วันที่ผ่านมา +37

    මේ රටට කොචිචර වැඩක් ගන්න පුළුවන් කෙනෙක් ද ඔබ තුමා 🙏🙏 තෙරුවන් සරණයි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 26 วันที่ผ่านมา +30

    ඔබගේ සැම වචනය ක්ම හරිම නිවැරදියි.නොදැනසිටි සත්‍ය ය සමාජ ගත කලා.පින්සිදු වේවා ඔබට. දීර්ඝායුෂ ලැබේවා!!!

  • @deepikanilangani7837
    @deepikanilangani7837 26 วันที่ผ่านมา +53

    සහතික ඇත්ත මේකම තමා මගේ විස්වාසය මෙතුමා කියන්නේ මොකක්ද🎉🎉🎉🎉🎉

    • @KasunHema
      @KasunHema 2 วันที่ผ่านมา

      අනේ මේ සුරංගනා කතා මේවා

  • @හෙලයසොයා
    @හෙලයසොයා 26 วันที่ผ่านมา +103

    මෙතුමගෙ නුවන දැක්ම විනිශ්චය මාරයි.මෙතුමා ලෝකයටම මහත් සම්පතක් 🙏🙏🙏

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 26 วันที่ผ่านมา +17

      ඒත් කුහක සිංහෙලයන්ගේ ඇස් අන්දයි.

    • @kusumdisanayake5284
      @kusumdisanayake5284 26 วันที่ผ่านมา

      Eka aththa​@@Sundara_Ethihasaya

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 26 วันที่ผ่านมา +31

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @divyapreduction3091
    @divyapreduction3091 26 วันที่ผ่านมา +17

    ඔබ තුමා කියන සෑම වචනයක් ම ඇත්ත ඔබ තුමා ගේ දැනුම ඉතා විශාල ලයි මගේ රට බේරගන්න ඔබ තුමා මුල් වෙලා වැඩ කරන්න පුළුවන් ඔබ තුමා ට ජයවේවා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි

  • @jeewakasilva8409
    @jeewakasilva8409 26 วันที่ผ่านมา +22

    මෙම වැඩසටහන සම්පූරනයෙන්ම අගය කරන්න ඕනේ කිසිදු තර්කයකින් තොරව...මෙම වැඩසටහනේම විනාඩී 27 පසුවී තත්පර 30සිට පටන් ගත්තා..කෙටියෙන් කිව්වොත් මරන්නේම සිංහලයන්ව පමනයි

  • @imashaSewwandi-em7yr
    @imashaSewwandi-em7yr 26 วันที่ผ่านมา +20

    තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🇱🇰❤️

  • @dilanislg62
    @dilanislg62 25 วันที่ผ่านมา +11

    අනෝජ්ද සිල්වා මහත්මයා කිඅන දේවල් සහතික ඇත්ත ..මමත් එකගයි ...❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 26 วันที่ผ่านมา +23

    තෙරැවන්සරනයි වෙද මහත්මයා ❤❤❤❤ සහතික ඇත්ත අනිවාර්යයෙන්ම ඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏✌

  • @dhananjamadusanka3843
    @dhananjamadusanka3843 26 วันที่ผ่านมา +24

    අනිවාර්යයෙන්ම ඔබේ නිගමනය.නිවැරැදි

  • @anushaliyanage4778
    @anushaliyanage4778 26 วันที่ผ่านมา +6

    ඔබතුමා වගේ කට්ටිය දේශපාලනයට එනවනම් රටට හොඳක් වෙයි..💐💐💐

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 26 วันที่ผ่านมา +16

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!රිටිගල ජයසේනයානෙනිඔබට ඉදිරිගමන සාර්ථක වේවා!

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 26 วันที่ผ่านมา +10

    මෙතුමට ලොකු බලයක් තියෙනවා....මම නමි කියන්නේ සිංහල ජාතිය රැක ගන්න වටින්නේ මෙවැනි අය....

  • @padminikyriakou6359
    @padminikyriakou6359 26 วันที่ผ่านมา +10

    තෙ රු වන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා .❤❤❤❤❤❤❤

  • @krikrisg5881
    @krikrisg5881 26 วันที่ผ่านมา +13

    බුදු සරණයි ඉදිරියේදී ඔබ ඉතා වැදගත් ❤

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 26 วันที่ผ่านมา +12

    මයින තමයි ගුප්ත ශාස්ත්‍රය දැඩිව විශ්වාස කරනව

  • @r.m.w.rathnayake7208
    @r.m.w.rathnayake7208 25 วันที่ผ่านมา +7

    පිරැණු කලේ දිය නොසැලේ. කෝටියක් වටිනා අදහස්. ස්තූතියි.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 26 วันที่ผ่านมา +11

    හොද දැනුමක් තියෙනවා ඔබතුමන්ට 🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 26 วันที่ผ่านมา +10

    හෙළ නායකයෙක් බිහිවුණා නම් මේවට විසදුම් දෙයි 🙏

  • @sujeeperera3176
    @sujeeperera3176 26 วันที่ผ่านมา +30

    ඔබ තුමාට බුදු සරණයි,දීර්ඝායුෂ වේවා, හැම වචනයක් නෑරම ඇසුවා

    • @gamingmethsahan558
      @gamingmethsahan558 26 วันที่ผ่านมา +2

      ඔබ තුමාට බුදුසරණ යි

  • @asaapple4659
    @asaapple4659 26 วันที่ผ่านมา +13

    අපේ සිංහල ගොන්නු හතුරාට කියන්නේ නිවන් සුව කියලා.
    ඒතරම් බෞද්දයන් මෝඩයි

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx 27 วันที่ผ่านมา +17

    💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰🩺අපේ ආධ්‍යාත්මික වෛද්‍යවරයා🩺🇱🇰

  • @user-kf7ud7kk4h
    @user-kf7ud7kk4h 26 วันที่ผ่านมา +12

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 26 วันที่ผ่านมา +10

    බුදු සරණයි වෙදමහත්තයා

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 26 วันที่ผ่านมา +12

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @krishsingz3829
    @krishsingz3829 26 วันที่ผ่านมา +5

    Sampurna aththa, video eka hariyata baluwama methuma kiyana de pahadili wenawa.. Theruwan saranai obathumata !

  • @JanakiWikramarachchi-ec3fw
    @JanakiWikramarachchi-ec3fw 26 วันที่ผ่านมา +5

    ඔබතුමා කියන කතාව සමිපුර්නයෙන් අැත්ත ඔක යන්නෙ වෙන පැත්තකට ඔනෙම කෙනෙක්ට ඔක දැනෙනවා තෙරුවන් සරනයි

  • @raymondbasil6691
    @raymondbasil6691 26 วันที่ผ่านมา +7

    ඔබ තුමා හරි අනිවාර්ය 🏋️❤🙏🤼🤾

  • @deepthisenarath
    @deepthisenarath 26 วันที่ผ่านมา +5

    ඔබතුමාට පින් සිදුවෙනවා මාලීමාවේ නායකයා ආරක්ෂා කර දෙන්නකෝ.. අපේ රට ගොඩ ගන්න... ආසයි අපිටත් ලස්සන රටක් දකින්න

  • @imashaSewwandi-em7yr
    @imashaSewwandi-em7yr 26 วันที่ผ่านมา +11

    දිර්ඝායු ලැබේවා 🙏🇱🇰

  • @chandaniperera5942
    @chandaniperera5942 26 วันที่ผ่านมา +4

    තෙරැවන්සරණයි ඔබතුමාට.අහන්නම ඕන කතාවක් .සියල්ලම සත්‍යයකි

  • @karminikumari.jayawewaobat4073
    @karminikumari.jayawewaobat4073 26 วันที่ผ่านมา +5

    අපේ වෙදමහත්තයාට දලදා සමිදූ පිහිටම ලැබේවා .🙏🙏🙏

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 26 วันที่ผ่านมา +27

    ඔබ ප්‍රකාශ කල සියළු දේ නිවැරදියි ,❤🎉
    ජය වේවා ❤ තෙරුවන් සරණයි 🙏👍

  • @gayanliyanage4197
    @gayanliyanage4197 26 วันที่ผ่านมา +38

    ඇස් ඇරලා බලාපල්ලා මිනිසුනේ මේ ඉන්නෙ ලොව උතුම් මිනිසෙක්.දැන්වත් දරුවෝ ගැන හිතලවත් මොහු වටා එකතු වෙයල්ලා

    • @sadunihimansha9193
      @sadunihimansha9193 26 วันที่ผ่านมา +6

      සහතික ඇත්ත රටේ එවුන්ට පින කියන එක තියෙන්න ඕන මේ වගේ කෙනෙක් ලග රැදෙන්නත්

    • @sadunihimansha9193
      @sadunihimansha9193 26 วันที่ผ่านมา

      @@nelkaperera4045 ඔය හැනලයිස් දෂම කාලක්
      තිබුන නම් මෙයා කියන එක දෙයක් ඈති ඇයි අනුර කුමාරයා එනකම්
      පාදඩයො

    • @user-pm4st1jv6s
      @user-pm4st1jv6s 23 วันที่ผ่านมา

      Ubala wage pisso thawa innawa 😂😂​@@sadunihimansha9193

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 13 วันที่ผ่านมา

      @@sadunihimansha9193 එකෙම

  • @naveensasanka1829
    @naveensasanka1829 26 วันที่ผ่านมา +12

    අනිවාර්යයෙන්ම.

  • @manelathukorala4854
    @manelathukorala4854 26 วันที่ผ่านมา +4

    මොන තරම් වැදගත් දෙශනාවක් ද හැමදාම මේ වගෙ වැඩසටහන් අහන්න තියෙනවා නම් ❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulkumara3265
    @upulkumara3265 26 วันที่ผ่านมา +5

    පෙර කල පින් බලය ,කුසල් බලය මේ මොහොතේ ඉහලින් තියනවනම් උෟට කාලතුවක්කුවකින් වෙඩි තිබ්බත් ඒ මොහොතේ වදින්නේ නැහැ ඒ වෙන කිසිම දෙයක් නොවේ ධර්මයේ බලය

  • @pradeepnuwan7528
    @pradeepnuwan7528 24 วันที่ผ่านมา +4

    අපරාදේ යුද්දේන් කොල්ලෝ දහස් ගනින් මිය ගියේ, ඒ වගේම දහස් ගනනින් තුවාල උනේ...😢😢😢😢

  • @lalithakumari4132
    @lalithakumari4132 26 วันที่ผ่านมา +7

    ඔබතුමා හරියට හරි.....

  • @thegreatnessguide5741
    @thegreatnessguide5741 26 วันที่ผ่านมา +6

    ආයුබෝවේවා හෙටක් වෙනුවෙන් අලුත් රටක් හදන්න ඔබට ජය සක්තිය දහිරිය ලැබෙවා

  • @anomasamarasena2328
    @anomasamarasena2328 26 วันที่ผ่านมา +3

    මෙි.සාකච්ඡාව.ඉතා.වැදගත් .සිතන්න.ක්‍රියා.කරන්න බොහෝ.දේ.ඇත.තෙරුවන් සරණයි .⁣අනෝජ්.වෙද.මහතාට.ජයවෙිවා ❤❤❤❤❤❤,🙏🙏🙏🙏🙏🙏👍👍👍💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍💪💪🌷🌹🌹🌹❤️❤️❤️💕💕💕

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 25 วันที่ผ่านมา +4

    මාගෙත් උත්තමාචරය ඔබ තුමාට👍💪👮

  • @samearaa8434
    @samearaa8434 24 วันที่ผ่านมา +3

    ඔබතුමාගේ වචනය සත්‍යම ඇත්තයි මේක පොලිසිය ස්ටීප් එකක් ඇමතුගොල්ලෝ ඔක්කොම එකතුවෙලා ගහපු ගේමක් මහින්දක් ඉන්නවා රනිල් ඉන්නවා

  • @tharuwana
    @tharuwana 26 วันที่ผ่านมา +4

    ජය ම වේවා ❤️😍

  • @sujathaelapatha2239
    @sujathaelapatha2239 26 วันที่ผ่านมา +5

    ඹබතුමා මෙි රටට සමිපතක්. ඒ නිසාම ආරක්ශාවෙන් ජිවත් විය යුතුමයි.තෙරැවන් සරණයි. දෙවි පිහිටයි.

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 26 วันที่ผ่านมา +10

    මෙවන් වීර උත්තමයින් ගෙන් රටට සේවයක් ගන්න දන්න දේශපාලකයෙක් නැ.

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 26 วันที่ผ่านมา +7

    හොද වෙඩ්කරුවො නෙමෙනෙ නම් මෙ වගෙ රිස්ක් එකක් ගනිවිද කොහොම හරි ඉවර ම කරන්න තමයි ප්ලෑන් කරගෙන මෙ මිනිස් ගාතන කරේ 😥

  • @hanannaggar4555
    @hanannaggar4555 26 วันที่ผ่านมา +6

    Obatumata. Jayawewa. Shathika. Atta👍👍👍

  • @mddammananda8100
    @mddammananda8100 26 วันที่ผ่านมา +12

    ආසිර්වාද වේවා

  • @user-tw3yk4zh5f
    @user-tw3yk4zh5f 24 วันที่ผ่านมา +3

    සුරංජීව අනෝජ් ද සිල්වා ❤️
    කෙලින් කතා කරන උතුම්
    මිනිසෙක් ❤️

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 19 วันที่ผ่านมา +1

    මම අදයි මේ චැනල් එක බැලුවේ .අහම්බෙන්. ඇත්තටම හොඳයි..❤

  • @user-yv7pn1rj6z
    @user-yv7pn1rj6z 25 วันที่ผ่านมา +2

    ඔබ තුමාට උතුම් නිර්වානාව බෝදයම ලෙබෙවා.බුදු සරනයි

  • @SuranjeewaADS
    @SuranjeewaADS 26 วันที่ผ่านมา +7

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 24 วันที่ผ่านมา +1

    ඔබතුමාට.බොහොම ස්තුතියි දැනුවත් කරාට

  • @kanthikan5145
    @kanthikan5145 25 วันที่ผ่านมา +3

    නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 26 วันที่ผ่านมา +7

    Oba tuma parissam wenna, oba mage ratata, jatiyata, agamata uwamanaamai idiriyata.

  • @devamanikwt7255
    @devamanikwt7255 24 วันที่ผ่านมา +2

    නිදුක් නිරෝගී දීර්ගායු වේවා අපේ අනෝජ් සිල්වා මහත්තයෝ. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. පරිස්සමින් ඉන්න

  • @champaheenkende5252
    @champaheenkende5252 24 วันที่ผ่านมา +2

    ඔබතුමා මේ ශාස්ත්‍රය යොදාගෙන අපේ රට නැවතත් අතීතයේ පැවති ශ්‍රී විභූතිය ත් සමගින් ගොඩ ගන්න 🙏

  • @malaniwickramasinghe8018
    @malaniwickramasinghe8018 26 วันที่ผ่านมา +3

    පුතේ ඔයාට තෙරැවන්,සරනයිි දෙවි පිහිටයි

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 26 วันที่ผ่านมา +3

    නාමල් රාජපක්ෂ නිදන් වලින් ඔය තෙල් ගොඩක් ගොඩ අරගෙන කූරගල ගලේ නීදානයේ ඒ තෙල් තිබුනා නාමල් රාජපක්ෂ රත්තරන් ඇදය් ගල් පෙට්ටිය යය් නාමල් ටිපර් එකක ඒව ගෙනිච්චෙ

  • @kanthimenike2683
    @kanthimenike2683 26 วันที่ผ่านมา +4

    Good luck Good job

  • @ranjanpriyadarshana6400
    @ranjanpriyadarshana6400 26 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි 🙏

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 26 วันที่ผ่านมา +4

    Samma sambudu saranai oba thumata, weda mahathmayaa. Mata paudgakika karanayakata oba thumawa hamu wenna puluwanida

  • @IshanChathuranga-l2h
    @IshanChathuranga-l2h 26 วันที่ผ่านมา +6

    තෙරැවන් සරණයි

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 26 วันที่ผ่านมา +3

    දීර්ඝායුස වෙිවා.....ඔබ තුමාට..

  • @saddesilva5927
    @saddesilva5927 26 วันที่ผ่านมา +4

    Obathuma ape ratata watinama sampathak obata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @kgrtharischandra5929
    @kgrtharischandra5929 26 วันที่ผ่านมา +5

    නිසැකවම ......❤🙏

  • @YasithaSudusinghe
    @YasithaSudusinghe 26 วันที่ผ่านมา +2

    ❤❤❤ හරියටම හරි ❤❤❤පරම 😊සත්‍ය 😊

  • @inokagunasekara7375
    @inokagunasekara7375 26 วันที่ผ่านมา +12

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @ruwanpathirana4228
    @ruwanpathirana4228 26 วันที่ผ่านมา +5

    ඔබතුමගෙ video බොහෝ බලල තියෙනව,ඔබතුමා ඔය තරම් වැඩ කාරයෙක් නම් මේ රට මෙතරම් අගාධයකට වැටී ඇති අවාසනාවන්ත වෙලාවෙ ප්‍රබලම ගුරුකමක් කරල ඔබතුමා ජනාධිපති වෙලා නැති නම් ඔය කියන දියසෙන් වෙලාවත් මේරටේ අහින්සක දරුවන්ගෙ කුසගින්න නිවන්න කටයුතු කරන්න .අවුරුදු ගනනාවක් කයිවාරු ගැහුව ඇති.වැඩ පෙන්වන්න කාලයයි මේ .මුලු ලන්කාවම විකුනුවාට පස්සෙ මොන ගුරුකම කරන්න බලන් ඉන්නවද, ඒවෙනකොට මගෙ අහින්සක දරු පැටව් ටික කන්න නැතිව මහ පොලවට පස්වෙලා..මම මෙහෙනින් වහන්සේ නමක් .

  • @nazarmohammed6438
    @nazarmohammed6438 26 วันที่ผ่านมา +1

    Congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 to Hela wedhaguru with TH-cam of the Hela Rahasa for good analysing, Very good explanations
    Very well useful interview, Very well useful messages for All island Peoples of the SRI LANKA 🇱🇰.

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 25 วันที่ผ่านมา +2

    Oba thuma aththa attha......💐

  • @thusith_vlogs
    @thusith_vlogs 24 วันที่ผ่านมา +1

    ඔක්කෝම එකතු වෙලා ගහපු ගේමක්... පාතාල , නීතිය ,දේශපාලනය

  • @nipuntharaka8050
    @nipuntharaka8050 23 วันที่ผ่านมา +1

    ඔබතුමා කියන දේ ඇත්ත 🙏 තෙරුවන් සරණයි ඔබතුමාට 🙏❤️

  • @1nikojohnson
    @1nikojohnson 26 วันที่ผ่านมา +2

    අපේ රජතුමා ඔබයි❤❤❤

  • @renukaaluthduwa1239
    @renukaaluthduwa1239 18 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට. දැනුවත් කිරීම් පිලිබදව. මේ ලක්‌ දෙරණ සේවයක් කිරීමට ඔබ‍ට ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!

  • @indranibamunuge667
    @indranibamunuge667 26 วันที่ผ่านมา +3

    Theruwan saranai obathumata ❤❤❤❤

  • @alexarunafernando5613
    @alexarunafernando5613 22 วันที่ผ่านมา

    Great idea

  • @Chamarachamara-eo5hh
    @Chamarachamara-eo5hh 26 วันที่ผ่านมา +4

    තෙරුවන් සරනයි වෙද මහත්තයා 🙏🙏🙏🙏

  • @sadasada3129
    @sadasada3129 26 วันที่ผ่านมา +2

    Eta පැහැදිලි. තෙරුවන්. සරණයි

  • @sriyanimanel6841
    @sriyanimanel6841 23 วันที่ผ่านมา +2

    රත්තරං ආලේපකොපු2කයිපෙන්නනනෙ අකුරක්වත් හිරිලවත්නැ අනිත්යැදුන බුලටි ගාන20ගානක්ඒවත් රත්තරං අලේපද අපේටෙි බුද්ධිඅංශත්නොමග ගිහින්ද හිතෙනව සාමන්‍ය ජනයාවන අපට අබිට දකින්න ලැබෙන ලැබුනුදේවල්එක්ක මෙිකත් බිෂනය මුවාවෙන්දේශපාලනය රැකගන්න හදනව ද මන්ද නටුවාපිටියෙ හිටියෙත්ජිවිත මෙචිචර ලොකු හොද බුද්ධිමත් බුද්ධිඅංශයට නාදුනන වෙඩික්කරැවන්තාම හදුනා ගැනිමට නොහැකිම පුදුමයක් අපේ බුද්ධි අංශය ට ජය⁣වෙවා

  • @LolitaChandrasekara
    @LolitaChandrasekara 26 วันที่ผ่านมา +2

    That ,s truth Ur telling.

  • @thakshisenani3075
    @thakshisenani3075 26 วันที่ผ่านมา +4

    Theruwan saranai oba thumata

  • @thakshisenani3075
    @thakshisenani3075 26 วันที่ผ่านมา +3

    Seramath hari gamata balaya denawa keewe...akanam waradi...ahema karanna..ayalata puluwan da?oba thumage kathawa pahadili...minissungene ...balaya thiyenne...minissu akathu unoth monawada?karanna bari

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 26 วันที่ผ่านมา +2

    Theruwan sarani obatuma ta long life and long protect.❤

  • @shalinishalini9929
    @shalinishalini9929 26 วันที่ผ่านมา +3

    බුදුසරණයි වෙද මහත්තයා 🙏🙏🙏

  • @noyelbarnes939
    @noyelbarnes939 26 วันที่ผ่านมา +6

    👍👍👍👍

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 26 วันที่ผ่านมา +1

    Methumage kathawa mageth akama hhageemsi uthum theruwan saranai obathumata🙏🙏🙏🙏

  • @sachiekarunasena1103
    @sachiekarunasena1103 26 วันที่ผ่านมา +2

    Theruwan saranai obathumata

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 26 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබතුමාට...

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 26 วันที่ผ่านมา +15

    ආයුබෝවන් මේ වෙදමහත්මයා කියන කතාව සහතික සහතික කොච්චර දැණුම් සම්භාරයක් ඇති නායකයෙක්ද රටේ මෙතුමා වගේ අපේ රටට මහගු සම්පතක් ඔබතුමාට නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි

  • @kapilakumara3964
    @kapilakumara3964 26 วันที่ผ่านมา +4

    නියම හෙලයාණනි...

  • @damaynthishaa1538
    @damaynthishaa1538 21 วันที่ผ่านมา

    අති විශිෂ්ටයි ඔබේ දැනුම,ආකල්ප, හා. විකල්ප,(සම්‍යක් ප්‍රයෝග) ඔබ වන් නිර්භීත යහපත් හෙළයන්තමයි අපේ රටේ පැවැත්ම .ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා..උතුම් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා..

  • @sajithviran4576
    @sajithviran4576 26 วันที่ผ่านมา +9

    දැන් කතා කරලා වැඩක්‌ නෑ අයියේ...අපිට කන්න වෙන කෑම ගැන බලන්න...

  • @nawafnawaf6117
    @nawafnawaf6117 26 วันที่ผ่านมา +5

    🙏🙏🙏👍👍👍