ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Club Wasantha සිදුවීම පිටුපස ඉන්නේ කවුද? || Suranjeewa Anoj De Silva || Laankeshwarayano

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2024
  • Club වසන්ත සිදුවීම පිටුපස ඉන්නේ කවුද? අනෝජ් ද සිල්වා කල හෙළිදරව්ව
    Credit
    Music from #Uppbeat (free for Creators!):
    uppbeat.io/t/m...
    License code: GJ3WBOEBIPQVQ5OG

ความคิดเห็น • 433

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 หลายเดือนก่อน +23

    ඔබ තුමා විතරයි මැරැන මිනිහට ගැරහුවේ නැත්තේ. ස්තූතියි ඔබට.ඔබ තුමාගේ සියලු පාර්ථනා ඉක්මනින් ඉටු වේවා !

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน

      Aniwaryen

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      1948 දී සමහර සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තයන් විසින් ඉතා දරුණු කුමන්ත්‍රණයක් කරල අහිංසක සුද්දව එලෙව්වේ මේ රට මුලු ලෝකයෙන්ම සුරපුරයක් කරනවා කියල ඒ කාලේ මටකයි කිව්වා පරසුද්දව එලෝල කලු සුද්දන්වත් එලෝල මේ රට සුර පුරයක් කරනවා කිව්වා, ලංකාවේ සියලුම පල්ලි නැති කරල ඒ වෙනුවට පන්සල් හදනවා කිව්වා, සුද්දව එලෙව්වා වගේම සිල්වලා (silva) කියන කලු සුද්දන්ව ලංකාවෙන් එළෝනවා කිව්වා, ඒ වගේම සිංහල බෞද්ධයන් නොවන සෑම දෙනාම සොයා බලා හිරි ඇරගන්න හිරි හැරකරනවා කිව්වා, 1948දී කිව්වා මතකයි 😂😂😂😂😂😂

  • @NelumLanka
    @NelumLanka หลายเดือนก่อน +48

    ලෝක වාර්තාවක් නේද කිරිබත් යනු ඕනෙම සුභ දෙයකට ගන්නා රසවත් ආහාරයකි. කිරිබත් කමින් සිටියදී රත්තරං උන්ඩ වලින් වෙඩි කා මැරැන ලොව එකම මිනිසානනී ඉක්මන් භවයක නිවන් දකිත්වා තෙරුවන් සරණයි

    • @indikapriyandani8213
      @indikapriyandani8213 หลายเดือนก่อน +2

      රන්කිරි කටගාපු ගමන් නෙ😂

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน +2

      @@NelumLanka ඊයා බං... ඇයි ඕයි ඔහොම???🤣🤣🤣🤣🤣

    • @lahiruliyanage46
      @lahiruliyanage46 หลายเดือนก่อน

      හුත්තෝ ඌ නිවන් දකින්නේ කොහොමද කුඩු බඩු ඩීල් දාල ද 😂

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      1948 දී සමහර සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තයන් විසින් ඉතා දරුණු කුමන්ත්‍රණයක් කරල අහිංසක සුද්දව එලෙව්වේ මේ රට මුලු ලෝකයෙන්ම සුරපුරයක් කරනවා කියල ඒ කාලේ මටකයි කිව්වා පරසුද්දව එලෝල කලු සුද්දන්වත් එලෝල මේ රට සුර පුරයක් කරනවා කිව්වා, ලංකාවේ සියලුම පල්ලි නැති කරල ඒ වෙනුවට පන්සල් හදනවා කිව්වා, සුද්දව එලෙව්වා වගේම සිල්වලා (silva) කියන කලු සුද්දන්ව ලංකාවෙන් එළෝනවා කිව්වා, ඒ වගේම සිංහල බෞද්ධයන් නොවන සෑම දෙනාම සොයා බලා හිරි ඇරගන්න හිරි හැරකරනවා කිව්වා, 1948දී කිව්වා මතකයි 😂😂😂😂😂😂

    • @bevantharoosha7971
      @bevantharoosha7971 23 วันที่ผ่านมา

      Dan mehemayi nelum lanka. Malyahanavak matha suva maranaya club viruva hata uruma une. Kiyannai ohoma kalee..

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m หลายเดือนก่อน +30

    හොඳ කශෙරුකාවක් තිබුනා වසන්ත අයියට අනොජ් මහත්තයා මේ ගැන කතා කිරීම ගොඩක් වටිනවා ස්තූතියි

    • @freeenergygeneratorproject7587
      @freeenergygeneratorproject7587 หลายเดือนก่อน +1

      😂

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน

      @@priyadarshaniFernando-i6m මුන් දෙන්නම තක්කඩි ... අරූ කුඩු වික්කා.. මූ බොරු වික්කා...

    • @funnyworld1472
      @funnyworld1472 หลายเดือนก่อน

      මොකද හු..හිනහ වෙන්නේ .​@@freeenergygeneratorproject7587

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      1948 දී සමහර සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තයන් විසින් ඉතා දරුණු කුමන්ත්‍රණයක් කරල අහිංසක සුද්දව එලෙව්වේ මේ රට මුලු ලෝකයෙන්ම සුරපුරයක් කරනවා කියල ඒ කාලේ මටකයි කිව්වා පරසුද්දව එලෝල කලු සුද්දන්වත් එලෝල මේ රට සුර පුරයක් කරනවා කිව්වා, ලංකාවේ සියලුම පල්ලි නැති කරල ඒ වෙනුවට පන්සල් හදනවා කිව්වා, සුද්දව එලෙව්වා වගේම සිල්වලා (silva) කියන කලු සුද්දන්ව ලංකාවෙන් එළෝනවා කිව්වා, ඒ වගේම සිංහල බෞද්ධයන් නොවන සෑම දෙනාම සොයා බලා හිරි ඇරගන්න හිරි හැරකරනවා කිව්වා, 1948දී කිව්වා මතකයි 😂😂😂😂😂😂

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 26 วันที่ผ่านมา

      @@priyadarshaniFernando-i6m ඇයි බං තඩි බඩකුත් තිබුණෙ..! 🤣🤣🤣🤣

  • @Rollingfeetadventures
    @Rollingfeetadventures หลายเดือนก่อน +8

    වෙදමහත්මයා ඔබට බොහොම පින් වසන්ත වෙනුවෙන් පින් අනුමෝදන් කලාට, වසන්ත ගේ යටගියාව හොද නැහැ තමා නමුත් මෑත කාලීනව මනුස්සයා සෑහෙන හොද පැත්තට හැරුන අනික සාමාන්‍ය මිනිස්සු එක්ක හුගක් සමීප උනා හොදට කාපු බීපු මනුස්සයෙක් එතකොට එහෙම කලක් යද්දී එයාගේ කටින් මොනවා එලියට ඒවිද කියන ප්‍රශ්නය ප්‍රබල දේශපාලන පරපුරකට ප්‍රශ්නයක් උනා ඒ විතරක් නෙමේ තමන්ගෙන් පස්සේ පවුලේ අනික් අයගේ ඉදිරි දේශපාලනයට මේ වසන්ත ප්‍රශ්නයක් වේවි කියන එක ඒ අයට හිතෙන එක සාමාන්‍ය දෙයක් අනික වසන්තගේ කට හොද නෑ මෑත කාලේ ගොඩක් සමාජ මාධ්‍ය වල එයා ජනප්‍රිය උනා එයා යම් පසුතවිමක හිටියා කියල තේරෙන විදිහේ කතා කිව්වා නිතරම රටේ පවතින දේශපාලනය ගැන ඉතින් ඉක්මනින් මේ කෙනා අයින් කරන්න ඕන කියන එක තීරණය වෙලා තියනවා ඔය කියන ලොකු පැටි පොඩි පැටි කියන මිනිස්සු මේක පස්සේ ඇති නමුත් එයාල පස්සේ ඉන්නේ සහ ඊටත් පස්සේ ඉන්නේ සැගවුණු අමුත්තෙක් සහ කණ්ඩායමක්. 2028 න් පස්සේ වත් අපේ පින්බිමට යහපත උදාවීමේ මාර්ගයට පැමිණෙන්නට අපි සියල්ලන්ම ප්‍රර්ථනා කරමු.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z หลายเดือนก่อน +17

    අන්තිමේදී කදුලු ආවා .ඇත්ත සින්හලයමයි විනාශ වෙන්නේ. මේ රටේ සදාකාලයටම ජීවත් වෙන්න ඉන්නේ එක පවුලයි උන්ගේ වැඩ තමයි මේ .මිනිස්සුන්ට මෙහෙම අපරාද කරන්නෙපා 😢 වසන්ත මහත්මයාට නිවන්සුවය ලැබේවා.වෙද මහත්මයාට තෙරුවන් සරනයි

  • @vividavinividatv
    @vividavinividatv หลายเดือนก่อน +43

    ඔව් හරි ඒ මනුස්සයාගෙ හොඳ දකින්න පුලුවන්නම් ඒකයි කරන්න ඕන....හොඳ ස්වාමිපුරුෂයෙක්,තාත්තෙක් පුතෙක් හරිම සතුටින් ඉන්න ඕනම එයාගෙ වීඩියෝ බලන කෙනෙක්ට ලොකු ගැම්මක් එනව පැටිකිරිය ඇත්තටම ඕන් නැහැ ...පැටිකිරිය හොයන්න තිබ්බෙ ඉද්දිනෙ අහින්සක ළමයි 4 දෙනා කිසිම ලොකුකමක් පේන් නැහැ ...වෙදමහත්තයා කියන එකහරි ...ඕන එකෙක්ට ඕන කතාවක් කියත හැකි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-mi6ng3ll3s
      @user-mi6ng3ll3s หลายเดือนก่อน +3

      Ane gotayo wasanta kiynne kalaknni ballek thopi wage sunkayo hindamai ohmawenne 😂

    • @everlasting8678
      @everlasting8678 หลายเดือนก่อน +4

      මූට අනුව ප්‍රභාකරනුත් හොද මිනිහෙක්.😂 අනේ මෙහෙමත් මීහරක්

    • @ssb1918
      @ssb1918 หลายเดือนก่อน

      ​@@user-mi6ng3ll3sthota u karapu balu vede mokakada ahinsaka paul thanakata udau karapu manussayek

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 26 วันที่ผ่านมา

      1948 දී සමහර සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තයන් විසින් ඉතා දරුණු කුමන්ත්‍රණයක් කරල අහිංසක සුද්දව එලෙව්වේ මේ රට මුලු ලෝකයෙන්ම සුරපුරයක් කරනවා කියල ඒ කාලේ මටකයි කිව්වා පරසුද්දව එලෝල කලු සුද්දන්වත් එලෝල මේ රට සුර පුරයක් කරනවා කිව්වා, ලංකාවේ සියලුම පල්ලි නැති කරල ඒ වෙනුවට පන්සල් හදනවා කිව්වා, සුද්දව එලෙව්වා වගේම සිල්වලා (silva) කියන කලු සුද්දන්ව ලංකාවෙන් එළෝනවා කිව්වා, ඒ වගේම සිංහල බෞද්ධයන් නොවන සෑම දෙනාම සොයා බලා හිරි ඇරගන්න හිරි හැරකරනවා කිව්වා, 1948දී කිව්වා මතකයි 😂😂😂😂😂😂

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +8

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු

  • @yamunakumari5345
    @yamunakumari5345 หลายเดือนก่อน +24

    බුදු සරණයි වෙදමහතාණෙනි
    ඔබතුමාගේ බලාපොරොත්තුව නුදුරේදීම ඉෂ්ඨ වේවා....යහපත් රටක් ගොඩගැනීම ට හැකියාව ලැබේ වා..!
    .

    • @krisnanishanthi1248
      @krisnanishanthi1248 หลายเดือนก่อน +1

      රූපවාහිනී වැඩසටහනකට ඇවිත් .මෙතුමා whatsapp .නොම්බරයක් දැම්මා මම වඩක් කරගන්න සල්ලි දාන්න කියල මම සල්ලි දැම්මා අද වෙනකන් වැඩේ කරල දුන්නෙ නැහැ ..බොරු කරන්නෙ ..

    • @dhanushasanjeewa99
      @dhanushasanjeewa99 หลายเดือนก่อน

      ​@@krisnanishanthi1248 yako boru kiyanna epa methuma vatsap tiya fone ankayak dannet naha puluvan penvapan me vage minigekta mada gahana Thota henama gahapan

    • @user-fr3el2xy9t
      @user-fr3el2xy9t หลายเดือนก่อน

      ඹක අරනාකි මයිනා ⁣ගේවැඩක්

    • @kelummadusanka1966
      @kelummadusanka1966 หลายเดือนก่อน

      ​@@krisnanishanthi1248ඔයා කාටද සල්ලි දැම්මේ දාපු account number එක දාන්න මොනවටද ඔයා සල්ලි දැම්මෙ

  • @maliperera9307
    @maliperera9307 หลายเดือนก่อน +1

    හොදම කතාවක් ඔඛ තුමාහොදින්ම පැහැදිලි කරා ජය වේවා මගේ රටට සිව් හෙළයට ජය වේවා අපි ඔබ සමගයි වෙදමහත්තයා 🙏🙏🙏🙏♥️

  • @govindangovi5093
    @govindangovi5093 29 วันที่ผ่านมา

    ඔබ තමා විතරයි මැරැන මනුස්සයාට අපහාස කරේ නැති එකමකෙනා..ඔබතමාට ගොඩාක් පිං.මෙි වැඩෙිට සමිබන්ද රාජපක්ෂ පවුල ඒක හිර හදවගේ විස්වාසයි.මම හරනේද.🙏🙏🙏🙏🙏🙏ඔබ තුමාට ගොඩාක් පිං..

  • @DileepaMadushanka-jd6to
    @DileepaMadushanka-jd6to หลายเดือนก่อน +19

    මරුට බිය නැති දැයට ණය නැති සිංහ ගති ඇති රජෙකි අරුමැති 😊❤ සිංහයෙක් බුදු සරණයි ! ඔබ තුමාට😊

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน +6

      මූ පට්ට හොරෙක් බං.. ගිහිල්ලම බලාපල්ල ඕන්නං....😂😂😂😂

    • @AdsprasangaAdsprasanga
      @AdsprasangaAdsprasanga หลายเดือนก่อน +2

      ​@@maheshchinthaka8714man giya magen monavat horakam kare naha matanam godak de labuna oya ethanta enna mamat ennam anoj gana ethanatama avit alanna one mamat yanna kalin varadiyata hitan hitiye ahanben giya at ethana kisima horakamak vanchavak venne naha

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් නොදන්න අයට තමයි බල්ලො බුරන්නෙ ​@@AdsprasangaAdsprasanga

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน

      ​@@maheshchinthaka8714ඇයි ඔයාගෙ මොනවද හොරකම් කරේ ..ගෑනිද.අම්මද😂

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน

      @@AdsprasangaAdsprasanga 🤣🤣🤣🤣🤣🤣

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 หลายเดือนก่อน +5

    හිත නිවන කතාවක් ..තෙරුවන් සරණයි ඔබතුමාට

  • @ranjithamarasooriya8866
    @ranjithamarasooriya8866 หลายเดือนก่อน +4

    මේ කතාව ඇත්තක් වෙන්න පුලුවන්..මොකද මටත් ඕක හිතුනා සිද්ධිය උන දවසෙම

  • @NimalaWathi
    @NimalaWathi หลายเดือนก่อน +2

    පින්වත් ඔබතුමා ටලෝකේ,පාලනය කරන දෙවියන්වහන්සේලා,රකවරනයි

  • @arunaluaruna
    @arunaluaruna หลายเดือนก่อน +9

    😍😍😍 වෙදමහත්තයා කියන අදහස් මං කාගෙන්වත් දැකලා නෑ හිතන විදිහ උනත් වෙනකාටවත නෑ මං ඒ අදහස් වලට හුගක් කැමති.. ඔබේ සියලුම ප්‍රර්ථාන ඉටු වෙන්න කියලා මං එක සිතින්ම හිතනවා..😍 ඒ වගමෙ මේ රටේ මිනිස්සු හුගක් කැත විදිහට මේ දවස් වල මධ්‍ය භාවිතා කරනවා.. මට ඔහුටත් වඩා දුක ඔවුන්ගේ දරුවෝ ගැන.. ප්‍රසිද්ධ මධ්‍ය කරන මේ විගඩම නිසා රටේ දරුවෙක් පිඩනයට පත් වෙන්නේ.. sf ලොකු / මාකුදුරේ මදුෂ් මේ අංකල් සියලුම දෙනා මැරුවේ රජයෙන්(දේශපාලුවෝ) කියන එක හොදටම පැහැදිලි.. තමන්ගේ වරද වහගන්න..

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน

      මූ පට්ට හොරෙක්... අමු තක්කඩියෙක්... ලෝක කපටියෙක්... තොපිටත් ඉතින්... ඊයා....!

  • @UdeniYamuna
    @UdeniYamuna หลายเดือนก่อน +1

    මේ බෞද්ධ භූමියට ඔබ තුමා සම්පතක් ඔබතුමා මං දන්නා හිත උතුම් කීප දෙනෙකු උදව් කරලා තියන සත පහක්වත් අරන් නෑ . ඒවගේම බොහෝ දැනුම් සම්භාරයක් ඇති ඔබතුමා මේ ශ්‍රී ලංකාවට භාග්‍යයක් මේ බෞද්ධ භූමිය රකින එකම රජා ඔබතුමයි
    ඔබතුමාගේ ගුණයහපත් කමයි දැනුමයි කියල නිම කරන්න බෑ . ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @geethadassanayake3843
    @geethadassanayake3843 หลายเดือนก่อน +20

    ජයෙන් ජය වෙද මහත්තයා ඔබට
    ජයසිරිමා බෝසමිදු පිහිටයි.!!🙏👍

    • @DAAD-xz9pl
      @DAAD-xz9pl หลายเดือนก่อน

      ඔබතුමාට ගරු කරනවා හැබැයි මම මේ ටිකත් කියනවා සිංහල දෙමළ මිනිස්සු පාරවල්වල හිඟා කනවා ඉන්න තැනක් ඉන්න හිටින්න තැනක් නැතුව

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน

      ​@@DAAD-xz9plඉතින් මොකද්ද කරන්න ඕන ..එකට කවුරුත් පලි නෑ අත් දෙකක් කකුල් දෙකක් තියනවා නම් ඇයි අනිත් අයට වගෙ උන්ට කාටවත් අත නොපා ඉන්න තැනක් හදා ගන්න .කන්න බොන්න හම්බ කරන්න බැරි

  • @yokothamariya5185
    @yokothamariya5185 หลายเดือนก่อน +11

    සුපිරි කතාව කන්ජිපානි ගැන කිවෙ..මදුෂ් මැරෙන්නයි මෙයා ඉතිරිවෙන්නයි😢

  • @priyankarasujee450
    @priyankarasujee450 หลายเดือนก่อน +18

    හෙළයට ජය ,ඔබ තුමාට තෙරුවන් සරණයි !!!

  • @danukbogala
    @danukbogala หลายเดือนก่อน +11

    අපේ වෙද මහත්තයා ❤️

  • @MyPassion_jm
    @MyPassion_jm หลายเดือนก่อน

    ඔබ තුමන්ට ජාතියේ ප්‍රණාමය අගක කොට සලකමි මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන ඒ වගේම රටේ අනාගතය ඔබට බාරයි ❤

  • @nishanthiwickramage3967
    @nishanthiwickramage3967 หลายเดือนก่อน +14

    මමත් පුන පුනා කියන්නේම මේ වැඩේ කරේ මහින්දයා මයි රජයෙන්මයි වෙන කවුරුවත් නෙමෙයි ඛංචි පාලි කිය කිය ඒ මිනිහගේ එකවුන්ට් එකට බැර කර කර රජයෙන් මයි මේ වැඩේ කෙරුවේ මේ අසාධාරණයක් කැත තුච්ච නින්දිත වැඩේ කෙරුවේ මහින්දයාමයි රාජපක්ෂ පවුල විතරයි වැජඹෙන්න හදන්නේ මුළු ලංකාවෙම ඕකට ගහන්න ඕනි හෙන හතේ හතක්

    • @sathishkasampath9651
      @sathishkasampath9651 หลายเดือนก่อน

      18:51 18:51 18:51 18:51 18:51

    • @nishanthiwickramage3967
      @nishanthiwickramage3967 หลายเดือนก่อน

      @@sathishkasampath9651 මොකක්ද මේ වේලාවෙන් කියවෙන්නේ පැහැදිලි කර දෙන්න අමනාපයක් නැතිනම්

  • @HiruniTharuka-op9yw
    @HiruniTharuka-op9yw หลายเดือนก่อน +7

    වසන්ත අයියට ගැහුවෙ ලොවෙත් රජයෙන්

    • @samankumara2688
      @samankumara2688 หลายเดือนก่อน +2

      මහින්ද රාජපක්ෂලා

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +3

    නොකියා කින්නේ මේකා ලක වෙඩි නොවදින තෙල් තියෙනවා කියලා.මරු මාර්කටින් පාර.ලංකේෂ්වර කවුද මේකේ තේරුම දන්නේ.කියන්නකෝ බලන්න.ඒ එක්කම පලයල්ලා වෙඩි නොවදින තෙල් ගන්න.

  • @sisirasenarathna980
    @sisirasenarathna980 5 วันที่ผ่านมา

    පාතාලය කියන්නෙ රජය රජය කියන්නෙ පාතාලය ම්නිසුන් දැනුවත් කලාට බොහොම පින්

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx หลายเดือนก่อน +4

    💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰🩺අපේ ආධ්‍යාත්මික වෛද්‍යවරයා🩺🇱🇰

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 หลายเดือนก่อน +14

    අපි අළුත් රටක් තනන්න
    සැරසෙන මොහොතක්❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 29 วันที่ผ่านมา

    මානව දයාව කරුණාවෙන් පිරි ඔබතුමන් හැර වෙනත් කිසිවෙකු සිටීද උතුම් ධර්මද්වීපයත් ස්වයංපෝෂිත හෙළ රාජ්‍යයත් නැවත ස්ථාපිත කළ හැකි ජනතාවගේ සහ උපනූපන් ශ්‍රී ලාංකීය අනාගත පරපුරේ දිනුම ඔබතුමා පමණි
    උතුම් තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @raymondbasil6691
    @raymondbasil6691 หลายเดือนก่อน +1

    ඔබතුමාකියනදේ ඇත්ත අවසානෙත් ඒක ජය ඔබට ඇත්තටම ඔබතුමා සුපිරි 🤼❤👑🏋️🏋️🏋️🏋️🏋️💎🙏

  • @vividavinividatv
    @vividavinividatv หลายเดือนก่อน +10

    වෙදමහත්තයා මේ වීඩියෝ එකේ මුල් කමෙන්ට් ටික නිසා මන් මේ ලියන්න හැදුවෙ මොකද ඔබට කතා කරන්න කියල දෙන නම්බර් වලින් ඉන්නෙ සම්බන්ධීකරණය කරන අය...ඒත් කමක් නැහැ අවශ්‍ය පිළිතුරු ඒ හැමඑකකටම දෙනවනම්.මට කියන්න තියෙන්නෙ ඔයිට වැඩිය තවත් මිනිස්සු සම්බන්ධ වෙන ක්‍රමය ලිහිල් කරොත් හොඳයි නේද .

  • @imashaSewwandi-em7yr
    @imashaSewwandi-em7yr หลายเดือนก่อน +19

    තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏❤️🇱🇰

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน +1

      මූ ලෝක හොරෙක් බං... මූ ඔය ඔක්කොටම හපන්....

    • @Dmkn8219
      @Dmkn8219 หลายเดือนก่อน +1

      ​@@maheshchinthaka8714aneda kiyanne mu gena danne tika denai loka horek waththegamin gagala pennuwe muwa

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน

      ​@@maheshchinthaka8714ඇයි ඔයාගෙ මොනවද හොරකම් කරෙ 😂ගෑනිද අම්මද😂😂😂

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน

      ​@@maheshchinthaka8714හොරෙක් කියලා දන්නෙ කොහොමද හොරකම් කරන්න ඔයත් යද්දී මෙයත් හම්බුනාද 😂

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 หลายเดือนก่อน +2

    ඔබ tuma හරි පරාර්ta කාමි පු t ගලයෙක් වරද ක් කල පු t ගලයා නිව රදි කරුවා කර ඔහුට යහපතක් ප්‍ර ර් තනාකිරීමට තරම් අවන්ක කෙනෙක් මේරට ගහ කොලට සියලු ලෝකවාසීන් ටස ta සිවුපාවට ආදරය කරන උතුම් මනුෂ්‍ය ර t නයක් තෙරුවන් සරණයි පුතා දිර්ගා යුශ වේ වා ❤

  • @user-kx6lz8lz8g
    @user-kx6lz8lz8g 26 วันที่ผ่านมา

    ඔබ තුමාට තෙරුවන් සරණයි❤🙏🙏🙏

  • @ChamaraHasintha
    @ChamaraHasintha หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබතුමාට ඔබතුමා කියනව වගෙ හෙල සිංහලයන් විනාශ කරනව මෙ විජාතික බලවේග විසින් අපි එකතු වෙමු සියලුදෙනාම තෙරුවන් සරනයි🙏🙏🙏

  • @ManelGodapitiya-po5et
    @ManelGodapitiya-po5et หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏

  • @user-dw3qg3lv4o
    @user-dw3qg3lv4o หลายเดือนก่อน +3

    ❤❤❤බුදු සරනයි මේ තම්‍යි අපේ 👑 රජු❤

  • @premaranjanie2252
    @premaranjanie2252 หลายเดือนก่อน

    ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත් නායකයෙකු රටේ පාලකයා ලෙස පත්වේවා!!!

  • @kumudufoundation
    @kumudufoundation หลายเดือนก่อน

    මොනවා කළත් , ස්වභාව ධර්මයේ සර්ව සාධාරණ නීතිය ක්‍රියාත්මක වේවායි අපි ප්‍රාර්ථනා කරමු 🙏

  • @govindangovi5093
    @govindangovi5093 29 วันที่ผ่านมา

    ඔබ තුමාවගේ උතුමිකෙනෙක් මමඅගයකරනා.🙏🙏🙏🙏

  • @kumarajayasekara9382
    @kumarajayasekara9382 หลายเดือนก่อน +7

    ඔබතුමා නිදුක් නීරෝගී දිර්ඝායූ වේවා !!!! සිව් හෙළයට ජය ම වේවා !!!!

  • @sudarmagayan5066
    @sudarmagayan5066 หลายเดือนก่อน +3

    ඔබතුමාට බෝසමිදු පිහිටයි

  • @user-ku3nc9ur6b
    @user-ku3nc9ur6b หลายเดือนก่อน +4

    Dannawane ekath ekka heppenna be apita යථාර්ථය dannawane වස්තුව oya ❤❤❤❤❤

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 หลายเดือนก่อน +12

    බුදු සරණයි වෙදමහත්තයා

  • @chathumalwaththa4490
    @chathumalwaththa4490 หลายเดือนก่อน +3

    සිංහල කියන මිනිස්සු හොදයිනම් අද අපේ රටට මෙහෙම වෙන්නෙ නෑ

  • @ranjanih.k6339
    @ranjanih.k6339 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 หลายเดือนก่อน +5

    අැත්තටම එය විශාලගැටලුවක් අැයි පාතාලය හෝ මොන අය උනත් මරන්නේ සිංහල අය . අනිත් ජාතීන්ගේ එවගේ උදවිය නැතිද හිටියත් ගොඩදෙනෙක් නිදහස්.

  • @WishwaPrasanna-c3j
    @WishwaPrasanna-c3j หลายเดือนก่อน +1

    Obathumange me kathawa great 👍 obathuma kiyanade eththa

  • @Sanjeewaajith-r3e
    @Sanjeewaajith-r3e หลายเดือนก่อน +4

    Theruwan saranai weda mahathtya🙏🙏🙏

  • @miniboy1162
    @miniboy1162 หลายเดือนก่อน

    😢😢😢මටත් තියන එකම දේ ඇයි සින්හලයට තැනකට එන්න දෙන්නෙ නැත්තෙ.ඇයි අපේ සින්හලයම සින්හලයම නැති කරන්නෙ.මට ත් මාර දුකක් කේන්තිය ක් තියන්නෙ.මම කේන්ති අරන් කෑගහද්දි මෝඩයො අහනව මගෙන් ඌ උබේ කවුද කියලා.ඇයි උන්ට තේරෙන්නෙනැත්තෙ.මේ සින්හලයට ගහන විදිය පේනේන්නෙ නැත්ද .මට හරි සැනසීමක් දැනෙනව මේක දැක්කම්.සින්ගලයො රටවල්වල ඇවිත් වලන්හෝදනව.ලන්කාවෙ කොල්ලො සෑහෙන්න දුක් විදිනව හොද බුද්දිමට්තු.ඇයි එයාලව අරන් රටේ කුබුරුටික හදලා අපේ රට සාරවත් දේ හදන්නෙ නැත්තෙ.ඔබ තුමා කියන් දේ ඇයි සින්හලුන්ට තේරෙන්නෙ නැත්තෙ.අපේ දරුවොත් ඉගනගෙන රටවල්වලට යවන්නද.ඔබතුමාට බුස.

  • @naveensasanka1829
    @naveensasanka1829 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි වෙදමහත්තයා ❤

  • @hnsyoutubechannel5136
    @hnsyoutubechannel5136 หลายเดือนก่อน +23

    හෙලයට ජය ❤❤

    • @sheynzrajapakshe1275
      @sheynzrajapakshe1275 หลายเดือนก่อน

      Ane ubalage pake hele paiya tama hele

    • @Dmkn8219
      @Dmkn8219 หลายเดือนก่อน

      ​​@@sheynzrajapakshe1275 aneda kiyanne mu kauda kiyala danna un dannawa kaiya witharai waththegamin gahala pannuwe muwa

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน

      ​@sheynzrajapakshe1275 තම්බියෙක් ,හරි කුරුස කාරයෙක් ටිපර් වෙලා 😂😂😂

  • @AsankaNisansala-bg5ny
    @AsankaNisansala-bg5ny หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඹබ තුමාට

  • @anushagunasinghe6035
    @anushagunasinghe6035 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි වෙද මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox หลายเดือนก่อน +3

    නිවන්, සුව, ලැබේවා,,

  • @gihansarithindi5921
    @gihansarithindi5921 หลายเดือนก่อน +4

    සියයට 99ම අන්ධයෝ ඉන්නේ ඒක තමයි ඇත්ත

  • @nayomnayom9247
    @nayomnayom9247 หลายเดือนก่อน +2

    🙏🙏🙏ayusa bohowewa GURUTHUMANANI samma sambudu sarany oba thuma kiyanne aththa ape watina kiyana dewal okkoma denawa salli walata

  • @ramyaperera6675
    @ramyaperera6675 หลายเดือนก่อน

    💕🙏🙏🙏💕 තෙරුවන් සරණයි වෙදදුරුතුමනි .විශ්වයේ ආශිර්වාදය වේවා .❤

  • @darshananiroshan7990
    @darshananiroshan7990 หลายเดือนก่อน +2

    ආයු බොහෝ වේවා ඔබතුමාට 🙏🙏🙏

  • @DilrukshiDILU-ri7sc
    @DilrukshiDILU-ri7sc หลายเดือนก่อน +4

    ❤☸️බුදුසරණයි ☸️♥සිව්හෙළයේ ♥රජතුමාට ☸️☸️☸️♥♥ජයවේවා ♥♥☸️☸️

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s หลายเดือนก่อน +2

    ඔබට බුදු sarani

  • @funnysl8695
    @funnysl8695 หลายเดือนก่อน +3

    මු උද්දිකට වෙඩි වැදුණු වෙලාවේ කිඋව අසාදාරනයට කතා karanna ගිහින් මරන්න ගියාලු එතකන් 🤣 unma තියාගන 😂

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +2

    මේ වෙද්දු කාගේ හරි අතකොලු.මෙන්න ඇත්ත එළියට එනවා.මූ පාතාලයෙන් වාසි ගන්න වසලයෙක්.

  • @anulakannangara1344
    @anulakannangara1344 หลายเดือนก่อน +1

    බුදු බුදුසරණ ඔබ ශක්තිය ලැබේවා 🙏🙏🙏 ❤

  • @user-yn8vg7bn5i
    @user-yn8vg7bn5i หลายเดือนก่อน +1

    ඔව් ඔව් ඔයගෙ හිතින්ම අහාලා බලන්න ඔයා කවුද කියලා

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 หลายเดือนก่อน +2

    තැන්කියු අනෝජ් ..
    සුපිරි ..
    ආයුබෝවන් ජයවේවා ..

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน +1

      රාවණාගෙ පරම්පරාවේ නූතන සිල්වා...😂😂😂😂😂

    • @chamithydinushaj5825
      @chamithydinushaj5825 หลายเดือนก่อน +1

      Ubalage thaththada yakoo(main comment ekata damme)

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน

      ​@@chamithydinushaj5825උ කවලම් වගෙ 😂ටිකක් සිංහල ටිකක් ඉංග්ලිශ් 😂😂😂

  • @user-id1wp1ro5u
    @user-id1wp1ro5u 27 วันที่ผ่านมา +1

    වසන්ත අයියා කියනේ පුදුම චරිතයක්.😢😢😢😢😢

  • @nadeewalisundara
    @nadeewalisundara หลายเดือนก่อน +1

    තෙරුවන් saranani devipihitai🎉🎉🎉

  • @user-ci5cl4qu1o
    @user-ci5cl4qu1o หลายเดือนก่อน

    මගේ බාසාවෙන් කතාව එල එලමයි🇱🇰🇱🇰ඇත්ත ඇත්තමයි👍👍

  • @ChanakaSampath-pz1fm
    @ChanakaSampath-pz1fm หลายเดือนก่อน +7

    ට්‍රක් ලන්තයේ තවත් ඒක පිස්සෙක්.....😂😂😂😂😂😂

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 26 วันที่ผ่านมา

    දැන් මේ තාක්ෂණයට තෙලේ බලේ අහන්නේ නෑ.

  • @DAAD-xz9pl
    @DAAD-xz9pl หลายเดือนก่อน

    අයියේ සිංහල බෞද්ධ ගොවිගම කොල්ලෙක් මම ගොඩක් දුකෙන් කතා කරන්නේ මුස්ලිම් අය පාරවල්වල හිඟා කන්නේ නෑ ඒ වැඩේ කරන්නේ දෙමළ අයයි සිංහල අයයි වංශෙ කතා කරන ඔයාට නෙමෙයි. ඔය මහලොකුවට පුටුවල ඉන්න මිනිස්සුන්ට ඕවා පේන් නැද්ද අයියේ ලොකු පුටුවල ඉන්න මිනිස්සු ඒවා බල බල උන් වැජඹෙනවා ඔයා කියන කතාව ඇත්ත යුද්දෙන් මැරුණේ දෙමළ අයයි සිංහල අයයි මුස්ලිම් අය මැරුනේ නෑ ඒක ඒ කට්ටියගේ වැරැද්ද නෙමෙයි අපේ තියෙන එවුන්ගේ මෝඩකම මම නම් මුස්ලිම් මිනිස්සු ගැන සතුටු වෙනවා මොකද අපේ එවුන්ගේ එකමුතුකමක් නෑ අයියා කපුටෙක්ගෙ තරම්

  • @vishu438
    @vishu438 หลายเดือนก่อน +1

    වෙද මහත්තය. මම මීන ලග්නෙ. සඳු තුන් වැන්නෙ උච්චයි. රාහු 2, කුජ කේතු 8 වැන්නෙ. බුද ශනි 9 වැන්නෙ. ගුරු 11 වැන්නෙ. මට තෙලක් හදාගන්න අවශ්‍යයි. උදව් කරන්න. අපල ගොඩක් තියෙනව

  • @lakshansureshperera9955
    @lakshansureshperera9955 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි❤❤❤

  • @rajitha369
    @rajitha369 หลายเดือนก่อน +4

    හොඳ mic එකක් පාවිච්චි කරන්නකො අප්පා..

  • @kamaldesilva1628
    @kamaldesilva1628 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu หลายเดือนก่อน +1

    Me rate myththri gunayak pirihila akaie hethuwa mudal loku wela Dan Wath salli walin givitha gan na ba me adarshayawath rate a minissu oluwa ta aran budupiyanan ge sath dahama awaboda karan lankawe minissu akama pawak se nagitapiyaw kiyala thamaie kiyan na wen ne sahodarayata ikmanin samaya sathutak prithiyen ape rata nawatha poshanaya wewaaa 🎉🎉🎉🎉🎉🎉🎉theruwan saranaie devipihitaie me vishwaye inna siyaluma sathwayantaaa

  • @tharangaonline7711
    @tharangaonline7711 หลายเดือนก่อน +9

    රජ්ජුරුවෝ ❤

  • @kalumjayathissa9023
    @kalumjayathissa9023 หลายเดือนก่อน

    මෙ දෙවල් අඅපේ රටේන් තුරන් කරලා දමු වෙද මහත්තයා ඔබතුමාට විතරයි කරන්න පුලුවන්

  • @JrrwaniJeewani
    @JrrwaniJeewani 28 วันที่ผ่านมา

    Obathuma kiyana hamadeema attha.mama koroba walata pera edan obathumagee wadasatahan bala.nne.loketama sampathak.

  • @kuwaitlaine429
    @kuwaitlaine429 หลายเดือนก่อน +1

    Oba thumata theuwan saranai

  • @user-rz8lr1oc4w
    @user-rz8lr1oc4w หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @changunchangun2556
    @changunchangun2556 หลายเดือนก่อน +1

    Oba keyana dema thamai wasantha maruna dawase man ape ammata keuweth.
    Oka kare kauda keyala danno danithii.
    Waradima nodaka,karapu hodath dakinna purudu wenna.pin karagena sasaren ethara wenna puluwan maragayak yanna hoda aathmeka ipadewa

  • @slanuproductions5547
    @slanuproductions5547 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🌹🙏

  • @kmichaminda
    @kmichaminda หลายเดือนก่อน +2

    රත්රන් ආලේප කල උන්ඩ පාවිච්චි කලාට හරියන්නේ නැ. අනෙක නියම වෙඩි නොවදින තෙලක් නම් වෙඩි තියන්නාගේ තුවක්කුව පුපුරා හෝ පුපුරා ඔහුටද මරනය අත්වේ.

  • @imashaSewwandi-em7yr
    @imashaSewwandi-em7yr หลายเดือนก่อน +18

    ඔබ වැනි රජෙක් එන්නම ඔන 🙏❤️🇱🇰 පර බල්ලොන්ව එලවන්න

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน +2

      😂😂😂😂
      මූ අමු තක්කඩියෙක් .. පට්ට හොරෙක්

    • @user-ph6cl5ly2t
      @user-ph6cl5ly2t หลายเดือนก่อน

      Ubage monawada weda mahaththaya horakam kare kiyaha ko

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 หลายเดือนก่อน

      @@user-ph6cl5ly2t අපේකම ගැන අපේම එවුන් ගැන තියෙන පිරිසිදු ආඩම්බරකාර හැඟීම්.. මුන් හොරා කෑවා...මේ වගේ තක්කඩි දැකලම දැන් මේ රටේ මිනිස්සු දියසෙන් තියා මහසෙන් ආවත් විශ්වාස කරන්නෑ.. ඒක මහා අපරාදයක්.. මුන් වගේ කපටි හොර තක්කඩි අපේ ජාතියට කරපු!

  • @UdeniYamuna
    @UdeniYamuna หลายเดือนก่อน

    අපි හැමදාම ඔබතුමා සමඟ ඔබතුමාට බුදු සරණයි

  • @chandana6498
    @chandana6498 หลายเดือนก่อน +2

    සිංහල බොවුද්ධ රටක් වෙයි වෙයි අල්හා රජවෙන්න තව යික කලෙයයි අපි එලිවෙන්නෙ නැති හීන දකින ජාතියක්

  • @SleepyBeignets-me7gl
    @SleepyBeignets-me7gl หลายเดือนก่อน

    Oba thumata .theruwan .saranai..prawesam..wenna..ape .ratata..oba.vani..aya..watinawa.

  • @raymondbasil6691
    @raymondbasil6691 หลายเดือนก่อน +1

    හැම වැඩ සටහනක්ම බලනවා ...ඒක හොදයි ❤❤

  • @eskinnalin9684
    @eskinnalin9684 หลายเดือนก่อน +2

    Budusarani 🙏❤

  • @slshadow6617
    @slshadow6617 หลายเดือนก่อน

    ජයවේවා වෙදමහත්තයා 🙏🇱🇰

  • @DONMRKRISHANOFFICIAL
    @DONMRKRISHANOFFICIAL หลายเดือนก่อน

    මිය යනකොට clubs ඔක්කොම විකුණලා තිබුණේ.
    ..........විශ්වාසවන්ත ආරංචි මාර්ග

  • @user-th9de1ip4h
    @user-th9de1ip4h หลายเดือนก่อน +1

    Theruwan saranai wedamahaththaya ❤❤❤❤❤❤❤

  • @ranidas5788
    @ranidas5788 หลายเดือนก่อน +1

    Hela wedametudune obatumata theruwan saranae

  • @dineshmaddumage506
    @dineshmaddumage506 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවාජයවේවා ජයවේවා ජයවේවා

  • @chamarakavinda2688
    @chamarakavinda2688 หลายเดือนก่อน

    *NAMO BUDDHAYA!!!*
    *JAYA DHARANI*
    *OBATHUMATA VITHARAY SATHYA PAWSUWE*
    *Maha millennium city pawadeemen pasu ekthara buddhi ansha niladariyaku ohuge bath patha kaka inna kota vedithaba thibuna. Inpasu manisek anubawa karana wita vedithabima atheethaya nawatha awarjanaya wenawa*

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 หลายเดือนก่อน +1

    Theruwan saranai oba thumata dergayou wewa

  • @AjanthaAjanth-kg8vx
    @AjanthaAjanth-kg8vx หลายเดือนก่อน +1

    Budusarne oba tumat...🙏🙏🙏🙏

  • @user-ks4im7lw7q
    @user-ks4im7lw7q หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @prabhatudaku
    @prabhatudaku หลายเดือนก่อน +1

    Diyasen kavvada enne?????????