කාලි අම්මා වරමට සම්බන්ධ වෙනවිදිය WHATS APP 075 14 50917

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • කාලි අම්මා වරමට සම්බන්ධ වෙනවිදිය
    වරම් දරුවෙකු දැනගත යුතුම තොරතුරු
    WHATS APP 075 14 50917
    වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #waram #වරම් #සිහි වරම් #dewaarana #දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

ความคิดเห็น • 34

  • @wmpriyadarshani
    @wmpriyadarshani 2 วันที่ผ่านมา +1

    Teruwan saranaii පින්වත් ගුරු piyanani ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..ඔබට mee අවබෝධ kra දුන්නා kusal බලයෙන් මතු බුදු වෙන්න වරම් ලැබේවා ලැබේවා ලැබේවා ...මගේ උතුම් ගම්බාර සිද්ධ සූනියම් දේවයන් වහන්සේට මගේ උතුම් maha බද්ර කාලී දේව මෑණියන්ta මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ShanikaMahagamage
    @ShanikaMahagamage วันที่ผ่านมา +1

    Theruwan saranai appachchi 🙏appachchit godak pin🙏❤️

  • @sasithmadilukshi2213
    @sasithmadilukshi2213 2 วันที่ผ่านมา +3

    තෙරුවන් සරනයි. ඔබ වගේ ගුරුවරයෙකු අපිට ලැබුනේ අපේ පෙර වාසනාවකට. අපේ වරම් මාලාවේ තිබෙන්නාවු අඩුපාඩු වැරදි හදා ගන්න මේ දෙන්නාවු දැනුම කියලා නිම කරන්න බෑ. ගොඩක් වටිනවා. තව තවත් මේ දැනුම දරුවන් උදෙසා ලබා දෙන්නට අපේ ගුරුතුමාට දහිරිය, ශක්තිය , බලය ලැබේවා,, නිදුක් නිරෝගි භාවය ලැබේවා, තෙරුවන් සරනයි ගුරුතුමනි!!!

    • @ShankaLakmali
      @ShankaLakmali 2 วันที่ผ่านมา

      ැෛැොේ්ේෛෛෛ්ෛ්එෛෛෛ

  • @nilushinilushi5707
    @nilushinilushi5707 2 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි නොදන්නා කරුණු වලින් උතුම් කාලී අම්මා ගැන අපිව දැනුවත් කලාට.උතුම් තෙරුවන් සරණින් කාලී අම්මාගේ පිහිටෙන් ඔබතුමාට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී මේවගේ වටිනා කරුණු වලින් අපිව දැනුවත් කීරිමට යෝදබල යෝද ශක්තිය ඔබතුමාට ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @SashiniNadeishika
    @SashiniNadeishika 2 วันที่ผ่านมา +2

    කාලි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා!!! අම්මාගේ පිහිට ආශිර්වාදය ලැබී මාගේ සියළු සිතුම් පැතුමන් ඉෂ්ට සිද්ධ වේවා!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤❤
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @GamageNanda
    @GamageNanda 2 วันที่ผ่านมา +2

    මගේ ප්‍රශ්න දුරින් දුරු වේවා...මෑනියනේ මා හට පිහිට වේවා ...🙏🙏🙏

  • @LathaDissanayaka-j5y
    @LathaDissanayaka-j5y 2 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ChathurikaChathurikaudayangani
    @ChathurikaChathurikaudayangani 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏💐🌹💐🌹

  • @chamindabandarabandara5031
    @chamindabandarabandara5031 2 วันที่ผ่านมา +1

    ගොඩක් පින් ඔබ තුමා මෙඩෙවල් කියලා ඩෙනවා හරි ❤❤

  • @buddikarathnayka2419
    @buddikarathnayka2419 2 วันที่ผ่านมา +1

    Teruwan saranai guruthumani.oba thumage me danuwath kirimata.obathumage siyalu wedasatahan haraha visala awabodayak labagathta.මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරියටත් දැමීමට ලැබේවා .!!!

  • @h.w.j9285
    @h.w.j9285 2 วันที่ผ่านมา +1

    ❤❤❤🙏

  • @mhommadnb2518
    @mhommadnb2518 วันที่ผ่านมา +1

    සල්ලි ගසා ගන්න මිනිස්සු අතරේ ඔබතුමා ඔහොම හරි උපදෙස් දෙනකොට ඔබතුමාට පින්

  • @sandunikaushalya7143
    @sandunikaushalya7143 12 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මටත් සිහි වරමක් තියෙනවා කුව්වා දේවාලයකින්.අනේ මට එය හරියාකාරව අරන් දෙන්න. මම උතුම් කාලි අමට ගොඅක් ගරු කරනවා. කාලි අම්මා මතු බුදු වේවා

  • @nilanipreethika1205
    @nilanipreethika1205 2 วันที่ผ่านมา +1

    දෙවියන්ට ගේ ඇතුලෙ කාමරයක පහන් ආලෝක දැල්වුවාට කමක් නැද්ද ගුරුතුමනි තෙරුවන්සරණයි දෙවිපිහිටයි ඔබතුමාට සහ සියලුම දෙනාට,දීර්ඝායු වේවා!!!🙏

  • @Randulaudani
    @Randulaudani 2 วันที่ผ่านมา +1

    Theruwan saranai guruthuma.

  • @saratkumarasarat9671
    @saratkumarasarat9671 วันที่ผ่านมา

    ❤❤

  • @pp-un3ge
    @pp-un3ge 2 วันที่ผ่านมา +1

    ගුරුතුමනි ඔබාතුමා සමග කතා කරලාම දැනගන්න ඕනී.. ඇමතුම් සමග සම්බන්ධ වෙන්නකෝ..🙏🙏🙏

  • @GamageNanda
    @GamageNanda 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @DinushikaMiyurangi
    @DinushikaMiyurangi 2 วันที่ผ่านมา +1

    ගුරුතුමනි වරම් සීමා ගැනත් වැඩසටහනක් කරන්නකෝ

  • @thilakaswarnamali7590
    @thilakaswarnamali7590 2 วันที่ผ่านมา +2

    ගුරුතුමනි දෙව අකර්සන වරමක් ගන කියලා දෙන්න කො බුදුසරනයි

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 2 วันที่ผ่านมา +1

    Mama karanawada harei atmat kabum na ana aya harreiyata boru keiyanawa🙏🙏🙏❤️❤️❤️👍

  • @gayangayan8425
    @gayangayan8425 2 วันที่ผ่านมา +2

    ඔබ තුමා සම්බන්ධ කරගන්න පුලුවන්ද

  • @chamilahemalanka1213
    @chamilahemalanka1213 2 วันที่ผ่านมา +1

    මුල් යහනේ සිට.පහන් දැල්විමේදි.. අනුපිලිවෙල සදහන් කරලා..පිට පන්තිය..අතුල් පන්තිය..සමග සදහන් විඩියොවක් ..කරන්න..ගුරුතුමා...

  • @GamageNanda
    @GamageNanda 2 วันที่ผ่านมา +2

    මට ප්‍රශ්නයක් තිබේනවා ඔබගේ වට්සැප් නම්බර් එකක් තියද මහත්මයා 🙏😔

    • @h.w.j9285
      @h.w.j9285 2 วันที่ผ่านมา

      ඔය තියෙන්නෙ

  • @DinukaDinuka-y3g
    @DinukaDinuka-y3g 2 วันที่ผ่านมา +1

    Waramata senewiratna mulkadawara dewata saktiya enawanam denaganne keseda gurutumani

  • @rasikakrishanthirasika.kri6765
    @rasikakrishanthirasika.kri6765 13 ชั่วโมงที่ผ่านมา +1

    Gurutumani..ammata paha alaokya dalwana vita ude sawasa dekama.pahan dalwanna onida...obatumata bohomath pin nodanna de kiyla denawata..

  • @DinukaDinuka-y3g
    @DinukaDinuka-y3g 2 วันที่ผ่านมา +1

    Gurutumani oluwa karakewemin nitarama palanayakin torawa diwa eliyata enne kali warame mulika adiyarada

  • @mhommadnb2518
    @mhommadnb2518 วันที่ผ่านมา

    මුදල් නැතුව අහිංසක දරුවන්ගේ හොඳ වරමක් කියලා දැනගත්තම ඉරිසියාව පැරිලා හරියට වරම හදලා දෙන්නේ නෑ ඒක තමයි මහත්තයෝ හරි උත්තරයක් ඕනේ

  • @mhommadnb2518
    @mhommadnb2518 วันที่ผ่านมา

    ගුරුවර නෙමෙයි අද ඉන්නේ ගුරු හොරු .ගුරු මුෂ්ටිය තියාගෙන අහිංසක දේව දරුවෝ රවට්ටනවා

  • @Pavithranethranjani
    @Pavithranethranjani 2 วันที่ผ่านมา +1

    🙏♥️

  • @sanjewakaluwa938
    @sanjewakaluwa938 2 วันที่ผ่านมา +1

    ❤❤