නාග වරමක් ඇති බවට හගවන පෙර සළකුණු මොනවාද? WHATS APP 075 14 50917

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • නාග වරමක් ඇති බවට හගවන පෙර සළකුණු මොනවාද ?
    වරම් දරුවෙකු දැනගත යුතුම තොරතුරු
    WHATS APP 075 14 50917
    වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #waram #වරම් #සිහි වරම් #dewaarana #දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

ความคิดเห็น • 36

  • @ShriRannasinghe
    @ShriRannasinghe 2 วันที่ผ่านมา +3

    මම නාග වරම් දරුවෙක්....මේ සියල්ල සත්‍යයක්...ඔබතුමාට හුඟක් පිං...හැකි නම් මේ ආකාර කෙනෙක් තනිව වැඩිය හැකි භාවනාවක් කියා දෙන්න...හුඟක් පිං

  • @IsurangaIlukthenne
    @IsurangaIlukthenne 2 วันที่ผ่านมา +1

    Ape dunna updsvlta thisthun koteyk daviynge phete❤❤

  • @sithajayashinha
    @sithajayashinha 2 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයී ඔබතුමාට🙏🙏

  • @madushikaweerasuriya2735
    @madushikaweerasuriya2735 3 วันที่ผ่านมา +1

    අනේක වාරයක් ස්තූති ඔබතුමා ට 🙏🙏🙏🙏🙏

  • @nilanipreethika1205
    @nilanipreethika1205 4 วันที่ผ่านมา +1

    ඔබතුමා මේ කිවු සියලුම විස්තර හරිම පැහැදිලී,..තෙරුවන්සරණයි දෙවිපිහිටයි! ඔබතුමාට දීර්ඝායු වේවා!!!

  • @prasiyavlogs6400
    @prasiyavlogs6400 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි සියළු දෙවියන්ගේ පිහිටයි ❤️ 🙏 ඔබ තුමාට ගොඩාක් පිං දැනුවත් කිරීම ගැන 🙏🙏🙏

  • @LathaDissanayaka-j5y
    @LathaDissanayaka-j5y 4 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ඔබතුමාට නොදන්නා දෙයක් කියලා දුන්නට ගොඩක් පින් මගෙ වරම මට ලැබුණේ භාවනා වෙන්

  • @Jagath-f2n
    @Jagath-f2n 3 วันที่ผ่านมา +1

    Guruthuma obathumata godak pin❤❤❤❤❤❤.B.S.

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 3 วันที่ผ่านมา +1

    Obatumata bohoma pin medewal danuwath kalata 🙏🙏🙏❤️

  • @biyankaperera3466
    @biyankaperera3466 4 วันที่ผ่านมา +1

    සාදු.සාදු.නමොබුද්දාය

  • @KasunBandara-np8jh
    @KasunBandara-np8jh 4 วันที่ผ่านมา +1

    🙏 සුභ දවසක් ගුරුතුමා.

  • @anushadamayanthi6114
    @anushadamayanthi6114 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @Siva-if9on
    @Siva-if9on 4 วันที่ผ่านมา +1

    Theruwan saranai ඔබතුමා ta

  • @nalikaperera437
    @nalikaperera437 4 วันที่ผ่านมา +1

    Ithamathma honda pahadili kiremak guruthumani.madha waram himi daruwek.namuth mage siyalu thorathuru me ayurin pawasiya nohakiy mata athi daragatha nohaki arthika gatalu nisa mama danata dubai rate rakiyawaka niratha wemi.mama ithamathma agamata dahamata ladiwa katayuthu kala ayek wemi.mage ekama balaporoththuwath sakala lokawasi siyalu sathwayata pihitawemay.guruthumani mata obathuma samaga siyalu thorathuru pawaseematath e sandaha awasi guruharukam laba ganematath awshyai whats ape margayen obathumata katha kalahaki dina saha welawan pawwasanna guruthumani.oba thumata bohomathma pin.
    Budu saranay.siyalu devi pihitay

  • @nimalipriydarshani5508
    @nimalipriydarshani5508 4 วันที่ผ่านมา +1

    Tharuwan saranai 🙏🙏🙏🙏

  • @pp-un3ge
    @pp-un3ge 4 วันที่ผ่านมา +1

    මුක වරම් එන්නෙ නැති වීම ගැන පැහැදිලි කරලා දෙන්න ගුරුතුමනි

  • @SpKusuma
    @SpKusuma วันที่ผ่านมา +1

    Waramak thiynawada kiyl Dana ganne komada puluwn nm kiynnko

  • @meghanada8922
    @meghanada8922 4 วันที่ผ่านมา +2

    1) දෙවියන් සමඟ සම්බන්ධ වෙන්නෙ කොහොමද 🙏
    2) මා නිර්මාංශ වී උදෙ 4 ට නැගිට සබ්බ පාපස්ස අකරණං ගාථාව සජ්ජායනය කරනවා 108 වතාවක් එය සුදුසු ද?
    3) දෙවියන් අසන්න කැමති පිරිත් මොනවද

  • @ChandrikaWijethilaka-v9r
    @ChandrikaWijethilaka-v9r 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @TharukaMaduwanthi-vb1zf
    @TharukaMaduwanthi-vb1zf 4 วันที่ผ่านมา +1

    Teruwan saranai ගුරුතුමා
    Mata dana ganna puluwanda
    Naga ශක්තිය අවදි karana පුළුවන් භාවනාwa mokkda

  • @SlMobile-w7b
    @SlMobile-w7b 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @YasiruPavan-h5j
    @YasiruPavan-h5j 4 วันที่ผ่านมา +1

    අලුතෙන් දේවාලයක් පටන් ගනිද්දි කලයුතු වත් පිලිවෙත් මොනවාද ගුරැතුමනි?

  • @madushikaweerasuriya2735
    @madushikaweerasuriya2735 3 วันที่ผ่านมา

    ගුරුතුමනි ගම්භාර සූනියම් දේවතාව්න් වහන්සේලා ට එකම් කුටිය පහන් දැල්වීම් ගැන පහදන්නපුලුව්න්ද

  • @IreshaSanjeewani-w4w
    @IreshaSanjeewani-w4w 3 วันที่ผ่านมา

    නාග වරම් තියන අයට නළලේ ආලෝකයක්‌ තියනවා ද. එහෙම දිස් වෙනවද

  • @asankarasnayaka4489
    @asankarasnayaka4489 4 วันที่ผ่านมา +1

    Guruthumani mata naaga bahirawa dewatha warama gena denaganda puluwanda.

  • @LekamgeDayawathi
    @LekamgeDayawathi 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟

  • @nirupakumari764
    @nirupakumari764 2 วันที่ผ่านมา

    ගුරුතුමනි මම පෙර ආත්ම භවයේ නාග කුමරියක් විදිහට ඉපදිලා ඉදාලා මේ ආත්මයේ දීත් ඒ මතකයන් කුඩා කල සිටම පවසා තියනවා තවද ඒ බවයේ සිටි මව විසින් ශිව දෙවියන් හරහා දේව තලයක සිට සිහි වරම් මාලාවක් පැමිණෙන බව කියනවා ඒත් මට මේ දේවල් ගැන පැහැදිලි මදි ඒ ආකරයට දේව තලයක සිටින කෙනෙක් හරහා වරම් මාලාවක් පැමිණෙන්න පුළුවන් ද කිසිම කෙනෙක් මේ වරම් මාලාව අරන් දෙන්න කැමති නෑ සමහර අය එයාලට අරන් දෙන්න බෑ කියලා කියනවා මේ ආකරයේ දෙයක් ගැහැනු ලමයෙකුට පැමිණිය හැකිද

    • @nirupakumari764
      @nirupakumari764 2 วันที่ผ่านมา

      අනේ පිලිතුරක් කොහොම හරි ඉක්මනින් ලබා දෙන්න ගුරු තුමනි

  • @SLBEATS5366
    @SLBEATS5366 3 วันที่ผ่านมา +1

    ශිව දෙවියන් හරහත් නාග ශක්තිය එනවද

  • @ChalanaMobile
    @ChalanaMobile 4 วันที่ผ่านมา +2

    Maga😮duwata😮aurudu😮14eyata😅nayedannak😅agaennawakeuwa

  • @Jagath-f2n
    @Jagath-f2n 3 วันที่ผ่านมา +1

    Guruthuma obathumata godak pin❤❤❤❤❤❤.B.S.

  • @cj-pm3hv
    @cj-pm3hv 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏