බහින ඉරෙන් නැගෙන ඉරට - K Sujeewa | Anjali Rajkumar | Rose Melody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • බහින ඉරෙන් නැගෙන ඉරට | K Sujeewa | Anjali Rajkumar | Rose Melody
    Stay Connected & Subscribe To Keep In Touch
    ▶ bit.ly/Subscri...
    Watch My Latest Song Here: • Anjali Rajkumar - Sing...
    A few months ago we went to Batticoloa. This video includes what we did and discussed about during our 7-hour drive.
    Music in this video
    Music: Dear Autumn
    Musician: ‪@tellyourstorymusicbyikson‬
    ▶ Powerd By Desawana Studios ( / desawanastudios )
    Follow Anjali Rajkumar On Social Media;
    ▶ Facebook: / iamswaranjali
    ▶ Instagram: / anjaliofficiall
    ▶ Tik Tok: / anjaliofficiall1
    ▶ Twitter: / anjaliofficiall
    #anjalirajkumar #ksujeewa #rosemelody
    #travel #travelsrilanka

ความคิดเห็น • 819

  • @shehanshidewhara2245
    @shehanshidewhara2245 2 ปีที่แล้ว +65

    පවුලක සතුට තියෙන්න අංග සම්පූර්ණ වෙන්න ඕනෙම නෑ....ආදරෙයි සුජීව අම්මටයි අක්කල දෙන්නටයි...💝❤️‍🩹❤️‍🔥💘

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +377

    වැඩිය ඕන නෑ..ඕයල එක්ක එක පැයක් කතා කරන්න තියේ නම්..ඒ තරම් නිහතමානී..ආදරෙයි පැලෙන්න..😊😊😎😍

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว +2

      ඉක්මනට ගිහින් මනෝ වෛද්‍ය වරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න. ඒක අසනීපයක්

    • @asheniomaya3475
      @asheniomaya3475 2 ปีที่แล้ว +2

      ​@@chathuranidharshika7532 😮e mko e

    • @ncknowledge4394
      @ncknowledge4394 2 ปีที่แล้ว +8

      ඔහො චතුරාණී දර්ශික මැඩම්......😕
      මං මනෝ වෙද්‍යවරියක්....
      මං හිතන විදියට ඔයාට සුදුසු අද්‍යාපන සුදුසුකම් වත් නැතු ඇති ගිලින්නේ මැටි වෙන්නත් ඇතී........සමාජෙ එක්ක ජීවත් වෙනවනම් කාටද ලෙඩ තියෙන්නේ ඒවා ට්ගේරුම් ගන්න පුලුවන් .........තෝ වගේ එවුන් නිසා තමා රටට් හෙනේ යකෝ...........

    • @malindarupasinha8480
      @malindarupasinha8480 2 ปีที่แล้ว +4

      @@ncknowledge4394 අම්මෝ ඒක නම් මරු. . සිරාවටම ඇත්ත කතාව.

    • @asheniomaya3475
      @asheniomaya3475 2 ปีที่แล้ว +2

      @@ncknowledge4394 😂

  • @hasinisaumya6776
    @hasinisaumya6776 2 ปีที่แล้ว +209

    ආදරෙයි ඔයාලට.... ❤️❤️ අන්ජලි අක්කීගෙ පිස්සුවැඩවලට මන් හරි ආසයි, ආදරෙයි අක්කියෝ.. ❤️❤️❤️❤️

  • @augustm2056
    @augustm2056 2 ปีที่แล้ว +130

    රෝස් හරිම සුන්දර දරැවෙක්. හොඳට ඉගෙන ගෙන නිවැරදි පාරක යන්න.

    • @ruwankumara8029
      @ruwankumara8029 2 ปีที่แล้ว +7

      Nangi nam harima cham mama harima කැමතියි nangita oyala thundena yaluwo wagei harima sathutui dekkama asai

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 ปีที่แล้ว +57

    රෝස් හරිම cute girl කෙනෙක් ,,,,,,, මම හරිම ආසයි ,, අංජලිත් හරිම ලස්සනයි ,,,,, තුන්දෙනාටම බුදුසරණයි .

  • @diludilukshi9159
    @diludilukshi9159 2 ปีที่แล้ว +24

    පිස්සුද බන් උබට 😅♥️ නියම අම්මා කෙනෙක් ♥️😍 ජිවිතේ විදින පවුලක් ♥️♥️♥️♥️

  • @user-og2fb4pr9b
    @user-og2fb4pr9b 2 ปีที่แล้ว +21

    මරු කියන්නෙ මරේ මරු.ජිවිතේ විදිනවා කියන්නෙ ඔයලාට නංගි.අපිට ඒ පින නැතත් ඔයාලගෙ ජීවිතේ විදින විදිය දැකලත් මම නම් සතුටක් ලබනවා නංගියො.good luck.බුදු සරනයි

  • @chanucathu4210
    @chanucathu4210 2 ปีที่แล้ว +16

    අංජලි වගේ වෙන්න තිබුනනමි..🤗🤗🤗❤️❤️❤️❤️❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +7

    ඔය තුන්දෙනාගේ බැඳියාව රටේ ඉන්න සමහර අයට ආදර්ශයක් තුන් දෙනාටම තෙරුවන් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ආරක්ෂාව ලැබේවා

  • @chamilasanja6280
    @chamilasanja6280 2 ปีที่แล้ว +49

    සුජිවා ම්ස් ඔයලා තුන් දෙනා හරිම සතුටින් ඉන්නෙ.සුබ ගමන්.තෙරුවණ් සරණයි .

  • @thilinishanika2263
    @thilinishanika2263 2 ปีที่แล้ว +26

    අනේ ඔයාලා නියමයි අනේ ඔච්චර දුරක් වාහනේ අරන් ආවනෙ දෙයියනේ හැමදාම ශක්තිමත් හිත් ලැබෙන්න ඕනෙ.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +7

    තුන් දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා යන ගමනේදී ගමනේදී තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ඒ වගේම තමයි සීට් බෙල්ට් එක දාල යන්න ❤️👍👍

  • @vindyajayanifernando1951
    @vindyajayanifernando1951 2 ปีที่แล้ว +32

    ඔයාලගෙ සතුට දකිද්දී...අපිට හරිම සතුටුයි...❤️❤️🥰

  • @SwaranjaliRajkumar
    @SwaranjaliRajkumar  2 ปีที่แล้ว +77

    Stay Connected & Subscribe To Keep In Touch
    ▶ bit.ly/SubscribeAnjaliRajkumar

    • @dilhanvlogs
      @dilhanvlogs 2 ปีที่แล้ว +1

      Done

    • @methmiwijesinghe6812
      @methmiwijesinghe6812 2 ปีที่แล้ว

      akki plz continue vloging ❤ love to spend time with you.
      💝M

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +105

    ආදරෙයි අංජලී අක්කි ඔයාලා තුන් දෙනාටම❤️❤️❤️❤️❤️

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 ปีที่แล้ว +40

    දුව ඔයාල දෙන්නගෙම අනාගතය වාසනාවන්ත වේවා කියල ප්‍රාර්තනා කරනව...පරෙස්සමෙන් පැටව්නේ ජීවිත ගමන යන්න...බුදු සරනයි !!!!

  • @sandunikaliyanage661
    @sandunikaliyanage661 2 ปีที่แล้ว +10

    මාරම ලකී අම්මලා දුවලා තුන්දෙනෙක්.. දැක්කම ආස හිතෙනවා ජීවිතේ විඳින විදිහ ගැන.. 😍❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +36

    අංජු සේරටම බයයි නේ
    අංජු බලනකොට
    **අම්මිටත් බයයිද **
    **කේ සුජීවා**😝😝😝😝
    අම්මිත් ෂෝයි දුලා දෙන්නත් හරිම ෂෝයි
    මම හරිම ආසයි 🤗🤗🤗😘😍😍😍

  • @thamoshi
    @thamoshi 2 ปีที่แล้ว +7

    ශෝක් තමන්ගේ වාහනයක සැපපහසුව දුර ගමනක් යන්න තියේ නම් වෙන දෙයක් නෑ,ආසයි එහෙම යන්න,ලස්සන වීඩියෝ එකක්,

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +26

    ඔයාලා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ෂොක් අනේ ඔයාලා පරිස්සමෙන් ඉන්න මම ගොඩක් ආදරෙයි 💖💖💖💖 ඔයාලා තුන්දෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
    ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️
    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @melonharridge5135
    @melonharridge5135 2 ปีที่แล้ว +114

    බල්ලට තියෙන්නෙ මගෙ නම කියල ඇහෙද්දි 😅💔

  • @sakuniamasha2434
    @sakuniamasha2434 2 ปีที่แล้ว +4

    මං ආසම පවුලක්.. ආදරෙයි ඔය තුන් දෙනාටමයි අලුත් සාමාජිකයාටයි.. බුදුසරණයි හැමෝටම පරිස්සමින් ඉන්න හැමදාම ❤️❤️🌸

  • @madushankasilwa3911
    @madushankasilwa3911 2 ปีที่แล้ว +1

    අනේ ඔය තුන්දෙනා හරිම ලස්සනයි එවගෙම හරි හොදයි ඔය තුන්දෙනා ඔය ඉන්න විදිහටම හැමදාම සතුටින් ඉන්න බුදුසරණ 💕💕💕💕💕

  • @maleeshaswarnamalee3748
    @maleeshaswarnamalee3748 2 ปีที่แล้ว +81

    පරිස්සමින් යන්න හතර දෙනාම.බුදු සරණයි.

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +3

    මම හරිම කැමතිම💜️ කෙනෙක් k සුජිවා කියන්නේ ඒවගේම දරු දෙන්නාඑක්ක විනෝදයයෙන් ඉන්න පැමිලි එකක් ⁣දරුදෙන්නත් හරිම විනෝදයයෙන් ඉන්නවා අදරෙයි හැමදාමත් ඔයාලට 💚💙❤😘😘😘

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +86

    මේ වගේ
    Vlog තව ඕනි මටනම්
    තව ඒවගේ ඕනි කියන අය ඉන්නවනම් ✋ commnt 👍 කරන්නකු 🤗🤗🤗🤗

  • @KaranKumar-ch8hq
    @KaranKumar-ch8hq 2 ปีที่แล้ว +12

    අනේ ඔයා නම් හරිම ෂෝක් අම්මා කෙනක් බුදු සරණයි

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 2 ปีที่แล้ว +16

    මරු අප්පා මෙයාලා සුපිරි බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න ගනදෙවි පිහිටයි 💝💝💝

  • @thansala
    @thansala 2 ปีที่แล้ว +4

    ගොඩක් ආසාවෙන් බලන ලස්සන creative චැනල් එකක්.. සුබ පැතුම් ඔබ සියලුම දෙනාට ❤❤

  • @ishinipabasara8626
    @ishinipabasara8626 ปีที่แล้ว +1

    මාර ආස හිතෙන ජීවිතයක් ගත කරන මොන ප්‍රශ්න ආවත් ජීවිතේ සතුටින් විදින පවුලක්❤️❤️❤️

  • @dammikabandara4410
    @dammikabandara4410 2 ปีที่แล้ว +6

    අපේ ගේ ඉස්සර හින් ගිහින් තියෙන්නෙ..පොලොන්නරුවේ .අනේ සෝක් ඔයාලා..ජිවිතය ලස්සන ට විදින්න...බුදු සරනයි ...ඔයාගෙ ඩ්‍රයිවින් මරු...

  • @bubbles941
    @bubbles941 2 ปีที่แล้ว +30

    සුපිරි ටුවර් එක ...... හතරදෙනාම පරිස්සමෙන් බුදුසරණයි

    • @babyfhatima3588
      @babyfhatima3588 2 ปีที่แล้ว +1

      Ane mama asae oyata ane mata keyana oya kihamada sudu uneee

  • @menakanilani5849
    @menakanilani5849 2 ปีที่แล้ว +14

    අන්ජලි පුතේ ඔයා තව විඩියො දාන්න මොකද ඔය තුන්දෙනාටම ආදරෙයි 🙏🙏🙏

  • @nadeeudagedara7457
    @nadeeudagedara7457 2 ปีที่แล้ว +3

    අනේ ඔයාලා තුන්දෙන්ත් . මමයි අක්කයි අම්මයි වගෙ.අපි තුන්දෙන්ත් ඉන්නෙ යාලුවො වගේ . මම ඔයාලා තුන්දෙනාට ගොඩක් කැමති .❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @SangeethDiniVlogs
    @SangeethDiniVlogs 2 ปีที่แล้ว +216

    ❤️❤️

    • @SwaranjaliRajkumar
      @SwaranjaliRajkumar  2 ปีที่แล้ว +41

      Thank you for the inspiration aiya ♥️

    • @Gotabhaya-Rajapaksha
      @Gotabhaya-Rajapaksha 2 ปีที่แล้ว +4

      Adde

    • @nayanadias2709
      @nayanadias2709 2 ปีที่แล้ว +1

      @@Gotabhaya-Rajapaksha තො කොහෙන්ද මෙතනට ආවෙ

  • @DahamiMahima-bu3pj
    @DahamiMahima-bu3pj 4 หลายเดือนก่อน

    මෙක නම් දැන් පිස්සුවක් වෙලා මට එක විඩියෝ එක්ක හරි බලන්නම ඕනේ දවසට 🤕❤🌹ආදරෙයි ඔයාලාට

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 2 ปีที่แล้ว +3

    🔥🔥🔥👌👌km 200 පැනලා drive කරන අංජලී ඒක මරායි පට්ට ජය වේවා

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +23

    මාත් මැරෙන්න බයම අන්ජි අක්කි කියපු දේවල් වලට 😂😂❤️🥰

  • @nesharasenadi1926
    @nesharasenadi1926 2 ปีที่แล้ว +4

    ආතල් නම් අන්ජලී අක්කි තමයි ඉතින් ආදරෙයි අක්කියෝ♥️😘

  • @tanujasantiago2512
    @tanujasantiago2512 2 ปีที่แล้ว +15

    Take care of your driving and your mom and sister please,GOD BLESS YOU ALL HAVE BLESSED SAFE TRIP AMEN 🙏🏼

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 2 ปีที่แล้ว +2

    අනේ ෂොයි .මමත් මඩකලපුව ගියා වගේ .ඔයාලා තුන් දෙන්නාටම ආදරෙයි ආදරෙයි ගොඩක්😍😘😘😘😘😘😘😘💗💖💗💖💖💖💖💖 .හතර වෙනියාත් ෂොක් අනේ 😍😍😘😘😘😘😘😘 .ඔයා එක්ක එක විනාඩියක් වත් කතා කරන්න තිබුන නම් හොඳයි ආසයි අනේ .ආසම පවුලක් සුභ පතනවා තුන් දෙන්නාටම ආදරෙයි ආදරෙයි ගොඩක් 💖💖 .ෂොක් අනේ ඔයාලා 😊😘😘😘

  • @phoebed13
    @phoebed13 2 ปีที่แล้ว +12

    I was sad for some reason & you three bought a smile on my face again. 😃✌️

  • @jeneeeeee
    @jeneeeeee 2 ปีที่แล้ว +3

    අක්කි නංගි හර සමගියක් තීනවා අන්න එ්ම තමා ඉන්න ඔීන....... අාද ෙර් හැමදාමත් ඔයාලට 😍☺😊♥♥

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 ปีที่แล้ว +12

    ඔයාලා හරිම ෂෝක්. බලනකොට අපිටත් සතුටු හිතෙනවා. හැමදාමත් සතුටින් ඉන්න. God bless you

    • @lalitasewandi1203
      @lalitasewandi1203 2 ปีที่แล้ว

      අනේ හරිම ලස්සනයි ඔයාල සුබ ගමන් ඔයලාට බුදු සරනයි.

  • @everyaspect5383
    @everyaspect5383 2 ปีที่แล้ว +5

    අනේ ඔයාලා තුන්දෙනාට අපි හරිම අදරෙයි.ඔයාලාගේ videos වලට අපි හරිම ආසයි.bs ඔයාලා තුන්දෙනටම.ආ...ද.රේ....යි.. හැමදාමත්.

  • @shehanshidewhara2245
    @shehanshidewhara2245 2 ปีที่แล้ว +6

    චූටි අක්ක මගෙ ලොකු අම්මගෙ දුව විදියමයි...💘

  • @sandafernando9209
    @sandafernando9209 2 ปีที่แล้ว +5

    Mona sepe thibunath vedak ne. Pawulaka sathuta samaadaanayak nethinam.
    Anjali l love you so mach your pesonality. Also your loveing family. Wish you all the best duwa ❤❤❤❤🌹🌹🌹

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +3

    රෝස් ලස්සන වෙලා එයා හරිම සරලයි ආදරෙයි අනේ ඔයාලා හැමෝටම

  • @henshidesilva5219
    @henshidesilva5219 2 ปีที่แล้ว +52

    I wish I'd have a family like yours❤ Budu saranai guys

  • @koshilagimhani4930
    @koshilagimhani4930 2 ปีที่แล้ว +2

    ඇත්තටම ආදරනීය නිහතමානි family එකක්...මං ගොඩක් ආදරේ කරන...
    එක දවසක රුවන්වැලි සෑයෙදි අහම්බෙන් දැකලා photo එකක් ගහමුද කියලා අහද්දි කිසිම ලොකු කමක් නැතුවා ආවා..godak tnx ඒ නිහතමානිකමට ❤️💙😍

  • @champikaniroshini9297
    @champikaniroshini9297 2 ปีที่แล้ว +5

    අදරේයි ගෝඩක් ඔයාලාතුන්දේනාට.සියලු දේව්පිහිටයි පරිස්සමේන් යාන්න

  • @SwaranjaliRajkumar
    @SwaranjaliRajkumar  2 ปีที่แล้ว +5

    👇🏻මඩකලපුවෙදි ගත්ත vlog එක මෙතනින් බලන්න ♥️
    th-cam.com/video/req6S740cTI/w-d-xo.html

  • @kandhyalagekirineris7149
    @kandhyalagekirineris7149 2 ปีที่แล้ว

    ඔයාල ජිවත් වෙන විදිහට ,ව්නෝද වෙන විදිහට මම මාර කැමති යි ඒ වගේ ම නිහතමානි පවුල ක් . හැමෝටම ජය වේවා .........ආදරෙයි සතුටින් ඉන්න ❤💕..........

  • @homesweethome20225
    @homesweethome20225 2 ปีที่แล้ว +31

    What a lovely family.. god bless you all. 💕

  • @hiruvlog2386
    @hiruvlog2386 2 ปีที่แล้ว

    k sujeewa oya nam real mother kenek........ kello dennath ekka lassanata life eka geniyanawa

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +13

    අනේ
    **Melon**
    😍😘😘😘😘

  • @thakshitishara-ts9ej
    @thakshitishara-ts9ej ปีที่แล้ว +1

    ආදරේයි අක්කි ඔයාලා ඔක්කොමටම 🥰💞 මාර ලස්සනයි ඔයාලා 3 න් දෙනා 🥰❤️👀

  • @sandunirajanayake469
    @sandunirajanayake469 2 ปีที่แล้ว +6

    Lassanam family ekak❤amma kiyanne genulamayekge hodama yaluwa❤❤.oyalata බුදු සරණයි ,ජෙසු පිහිටයි ❤

  • @dilshandias103
    @dilshandias103 2 ปีที่แล้ว +9

    Love you guys!
    I am looking Forward to see more content from your Wonderful family. Hopefully your mom will sing for us too. All of you looks Awesome like Three sisters!!

  • @kavithilakasiri3507
    @kavithilakasiri3507 2 ปีที่แล้ว +7

    You are a wonderful & lovely family.. ❤️ Love u all.. Stay blessed and safe always.. ❤️

  • @Issiii338
    @Issiii338 2 ปีที่แล้ว +43

    කොල්ලෙක් ඉපදෙන්න ඉදල කෙල්ලෙක් ඉපදුනාම😂චෝටු 😂😂

  • @rameshwaruni262
    @rameshwaruni262 ปีที่แล้ว

    මම මුලින් comment කලේ නැහැ ....... මම ඔයාල ගැන හෙව්වා.. හරිම ලස්සන පවුලක්.. තෙරුවන් සරණයි

  • @dilishi9273
    @dilishi9273 2 ปีที่แล้ว

    අංජලී අක්කිට තමයි මං ආසම ..🥰
    ලෝකෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විඳින මිනිස්සු.. ආදර්ශයක්, comments වලින් අනුන්ට බනින ළිං මැඩියන්ට,😒

  • @krishanthatharanga6434
    @krishanthatharanga6434 2 ปีที่แล้ว +3

    ගොඩක් සතිටින් ඉන්න ෆැමිලි එකක් .ලස්සනයි ඔයාලා ..ආදරෙයි ගොඩක් ..සතුටින් ගිහිල්ලා එන්න ..

  • @jesikaniroshani1721
    @jesikaniroshani1721 2 ปีที่แล้ว +3

    පොලෙවෙ පය ගහලා ජීවතය දිනපු real family ekak.... oyalata mam godak adarei... oyalage vidio ekak balanakotath mara fun....🥰

  • @meinujayasinghe127
    @meinujayasinghe127 2 ปีที่แล้ว +3

    කාලෙකින් කොහෙවත් ගියෙ නෑ...මමත් ගියා වගේ දැණුනා.thanks

  • @nadunlakshan3867
    @nadunlakshan3867 2 ปีที่แล้ว +34

    ඇත්තටම ලස්සන ෆැමිලි එකක්..😍😍😍

  • @thamaraperera2496
    @thamaraperera2496 2 ปีที่แล้ว +1

    Ane oyala tundena shoi ane...ආසයි marai...බුදු saranai ..හැමදාම oyawage satutin inna ලැබේවා ....

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +8

    නියම. කතාවක් අහනව වගෙයි ලස්සනයි

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 2 ปีที่แล้ว +2

    ආදරෙයි 3 දෙනාටම..💖💖💖

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 ปีที่แล้ว

    Full athal oyalage 4 denage family eka . Godak adarei. Hari thathvikai. Vedio eka ewara una denun naha hode.ammala dula yaluwo wage thama enna ona. Am very proud of your family.❤️

  • @srilankannature.8300
    @srilankannature.8300 2 ปีที่แล้ว +2

    කුරුණෑගල අපේ ගෙදර එන්න.මම හිතුවෙ කාලෙකට කලින් දාපු එකක් කියලා.❤️

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +5

    Nice video. Be happy and be civilised as well. Hope you all get a beautiful lives.

  • @dilinidinethma6245
    @dilinidinethma6245 ปีที่แล้ว +1

    ආයිමත් මුල ඉදන් බලනවා 😊😊😊❤️❤️

  • @khauzarlailadeen3571
    @khauzarlailadeen3571 2 ปีที่แล้ว +1

    Stay blessed sujeewa🥰🥰anjali very brave girl good luck.

  • @adeeshadinilu5161
    @adeeshadinilu5161 ปีที่แล้ว +1

    ආ💞ද💞රෙ💞යි💞

  • @sashikalaamal1901
    @sashikalaamal1901 2 ปีที่แล้ว +2

    Patta ane... adarei oyalata....kathawa maru..ammala duwala yluwo wage..

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +5

    බුදුසරණයි පිරිසමන්.යන්න ජයා

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +5

    ගොඩක් හොද පවුලක් ..💕💕 ආදරණිය අම්මා කෙනෙක් ❤️ ඇත්තමයි කියන්නේ මටත් ඔයාවගේ අම්මා කෙනෙක් හිටියනම් .

    • @dilanithakshila3701
      @dilanithakshila3701 2 ปีที่แล้ว

      Ehema hithanna epa oyata inna amma me loke inna hodama amma qyala hithanna

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว

      ඒ වගේ කෙනෙක් වෙනවට වඩා හොදයි බේරෙ වැවට පනින එක. ලංකාවේ ඉන්නෙ තමන්ගෙ ලස්සන ජීවිතේ ඔප කරගෙන තමන් තමන්ම වෙන්නෙ නැති, කොහේ හරි කුණු ගද ගහන පිටින් ඔපමට්ටම් කරපු ඇතුලෙ කුණු පිරුනු කිසිම වැදගත් කමක් නැති චරිත වෙන්න.ඕක තමයි අපේ රටට වැරදුන තැන.තමන්ගෙ අම්ම තරම් මේ කොහවත් යන උන් වටිනවද.ඒ අම්ම ගොඩක් හොද ඇති. ඒකයි මේ වගේ නැත්තෙ.ඔයාගෙ ඇස් අන්ධ වෙලා. ඒකට බෙහෙත් ගන්න.

  • @akuudeepawansha3181
    @akuudeepawansha3181 2 ปีที่แล้ว

    Ane manda aiyo oyalage video1k balanna giyama.. ekak iwarawenakota ena anith1 balanawa. Serama iwarawenakan balanne oyage video vitharamada koheda.. peyaganak yanawa ekin ekata balabala dannemane welawa yanawa.. budusaranai oyalata oyawage video danna hemadama hode😘

  • @sadunitharuka9298
    @sadunitharuka9298 2 ปีที่แล้ว +1

    ආදරෙයි අන්ජලි අක්කේ ❤️ ඔයා හරි හොදයි .සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි තුන්දෙනාටම .❤️

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +5

    හරිම සතුටින් ඉන්නවා නේද ගොඩක් ලස්සනයි දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා තුන්දෙනාටම තෙරැවන් සරණයි

  • @maheshianuradha9025
    @maheshianuradha9025 2 ปีที่แล้ว +17

    ජාති ආගමි නැති පවුලක්.මං දැක්කා 🚗 ඉස්සරහා බුදු පිළිමයක් තිබිබා.love you

  • @nadishanishanthi952
    @nadishanishanthi952 2 ปีที่แล้ว +7

    අදරෙයි ගොඩාක් බුදු සරනයි

  • @hansikamaduwanthi6996
    @hansikamaduwanthi6996 2 ปีที่แล้ว +2

    Godaaaak adarei oyalage family ekata❤❤ .hamadama oyawage sathutin inna 🥰🥰

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 ปีที่แล้ว +3

    Mechchara dura gamek nathuwa drive kalane,anika thani Ali htya😳😳😳 superb 💪👈

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +2

    අනේ sweeeeeet fam♥ i luv joine with uuuuu anjali akkiii😍 ekma dwsak katha kranna hari asai... So lovely.. I wish ur lovely fam♥♥♥♥

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +16

    අනි මට ඕනි
    හතර වෙනියාහ් 😍😍😍😍😘😘😘

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 ปีที่แล้ว

      @@Uae000 හ්ම් 😒 😓😓😥😥😥😒

  • @anjalikavindya9386
    @anjalikavindya9386 2 ปีที่แล้ว +5

    Can't stopping laughing 😂😂😂😂😂😂love you soooo.much guys😍😍😍😍😍😍

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว +2

    මරු 3 දෙනා ,joliyen enna පුළුවන් budu saranai පරිස්සමෙන්

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ඔයාලා.ඔය වගේ හැමදාම සතුට්න් ඉන්න ආදරෙයි ❤️

  • @malithlasanthasiri9363
    @malithlasanthasiri9363 2 ปีที่แล้ว +2

    එක ලස්සනයි .. චුටි නoගි ශොක් 💓💓💓

  • @niroshakumari6827
    @niroshakumari6827 2 ปีที่แล้ว +16

    පරිස්සමින් ගිහිම් එන්න.බුදු සරණයි ..❤❤❤

  • @deepapriyadarshani7137
    @deepapriyadarshani7137 ปีที่แล้ว

    මම හරිම ආස පවුලක් .සතුටින් ඉන්න හැමදාම තුන් දෙනාම.බුදු සරණයි

  • @kaveeshanethmini9886
    @kaveeshanethmini9886 2 ปีที่แล้ว +22

    Lovely familiy ❤❤🥺
    Stay safe and stay happy 💮

  • @dilkiamath8782
    @dilkiamath8782 2 ปีที่แล้ว +3

    You 'll are sooo humble n sooo funny happy beautiful family love to watch your videos,that's the way you have to enjoy your life with the family always ,beautiful hearts beautiful people ❤❤❤

    • @dilkiamath8782
      @dilkiamath8782 2 ปีที่แล้ว

      Love your new song video excellent

  • @tharangalakmali1738
    @tharangalakmali1738 2 ปีที่แล้ว +1

    Ane man asama family ekak hamadama sathutin inna oya thun denam බුදු සරණයි ❤

  • @rathnayakaama5190
    @rathnayakaama5190 2 ปีที่แล้ว

    Kurunegala badagamukele nawaththala roti kaddinam Mara asawak denuna.. Mokada e ape peththa.. Oya widiyata paule ayath ekka wahane gamanak yana eka Mara gathi.. Attatama satutui oyala tundenata budu saranai..

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +6

    හරි ආස තුන් දෙනෙක්❤❤❤

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      තුන් දෙනා යම් පැලෙන්න ආදරෙයි බුදු සරණයි පරිස්සමට ඉන්න

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +3

    බව්වා හරි ලස්සනයි