උදේට කිරිබත් වෙනුවට මෙන්න මෙහෙම බත් එක හදලා බලන්න | කිරි රසට කන්න | coonut rice recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 157

  • @pererachaminda9089
    @pererachaminda9089 11 หลายเดือนก่อน +49

    මෙහෙම කෑමක් ගැන දැනගත්තෙත් අදයි දැනුවත් කලාට බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏

    • @preethikafernando2557
      @preethikafernando2557 11 หลายเดือนก่อน +1

      Oyath hoya ganne dewal maru hadenewa❤️

  • @nirmalapemarathna4274
    @nirmalapemarathna4274 11 หลายเดือนก่อน +19

    අදම තමයි මෙිකෑම ගැන දැනගත්තේ මමත් හදල බලනවා මෙිවගේ දේවල් කියලා දෙනවා ට බොහොම ස්තුතියි !.............❤

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 7 หลายเดือนก่อน

      අනේ දෙවියනේ,පොල් බත් කාල නෑ..

  • @samanliyange9173
    @samanliyange9173 11 หลายเดือนก่อน +13

    ඉදල හිටලා අපිත් හදනවා පොල් බත්... හරිම රසවත්... ඔබතුමියගේ කෑම වට්ටෝරු හරිම වටිනවා..

  • @lalithananyakar161
    @lalithananyakar161 11 หลายเดือนก่อน +4

    මම නම් කලින් කාලා නැහැ මේ විදියට දැන් නම් හදලා බලන්ට ඕන ස්තුතියි ඔයාට බුදු සරනය් ❤

  • @Suba-Subashi
    @Suba-Subashi 11 หลายเดือนก่อน +5

    අදයි ඔහොම හදනව කියල ඇහුවේ.අනිවාර්යයෙන්ම හදනව අක්කේ....

  • @jayawardhanesampath4892
    @jayawardhanesampath4892 5 หลายเดือนก่อน +8

    අපේ අම්මා ඉස්සර හදන්නේ හුනුසල් හාල් වලින් 😍😍 ලුණු මිරිස් එක්ක රසම රසයි.. 👌👌

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ඔව් හුනුසාල් බත් රසයි

  • @virgeniafernando5116
    @virgeniafernando5116 5 หลายเดือนก่อน +3

    Aluth kemak , hadanna one thankyou ❤

  • @dhammikaperera1255
    @dhammikaperera1255 11 หลายเดือนก่อน +14

    අද තමයි දැන ගත්තේ ස්තුතියි

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 11 หลายเดือนก่อน +17

    ලලයි ලිලයි ලයි නෝනා පොලුයි බතුයි කයි නෝනා 👍

    • @AbeygodaS-me5zf
      @AbeygodaS-me5zf 11 หลายเดือนก่อน +2

      Matath tikak dey nona math ekka gamata yai nona

  • @PrarthanaSewwandhi-tv1id
    @PrarthanaSewwandhi-tv1id 6 หลายเดือนก่อน +5

    අද තමයි දැන ගත්තේ මේ බත් එක ගැන බොහොම ස්තුතියි

  • @PriyanthaHerath-v9r
    @PriyanthaHerath-v9r 10 หลายเดือนก่อน +2

    ❤mebath. Mathara. Katziya
    Kanawa
    Harima. Rasai

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 11 หลายเดือนก่อน +2

    ⁣ඉස්සර අපි පොඩි කාලේ දෙකට කැඩුනු හාල් වලින් අපෙ අම්මා හදල පොල් බත් හදල දෙනව හරිම රසයි පුතේ බුදුසරණයි ඔයාට

  • @LarinaChandani
    @LarinaChandani 11 หลายเดือนก่อน +1

    මං කාලා තිනවා ඇගිටි බත් රසයි ගොඩක් ස්තුති නංගි 🌹🌹🌹❤️ජේසු පිහිටයි මං හරි ආසයි ඔයා හැම දේම පැහැදිලි විදියට කියා දෙනවා 🌹🙏🌹👌👌👌👌👌🌷

  • @chathudlk6389
    @chathudlk6389 6 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ..
    හදල බලන්න ඕන..

  • @BintariVaffoor
    @BintariVaffoor 10 หลายเดือนก่อน +2

    Thank you fr the easy n healthy breakfast recipe.

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 5 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමියට . බෙහෙවින් ම ස්තුතියි . ඉස්සර නම් කාලා තියෙන වා . අනිවාර්යයෙන් ම නැවතත් හදලා බලන්න ආසයි .

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq หลายเดือนก่อน +2

    මේක හූන්සාල් වලින් හදලා බලන්න නන්ගි මාරම ර්සයි

  • @muditapinikahana3484
    @muditapinikahana3484 5 หลายเดือนก่อน +4

    Thanks, Nira😊

  • @ShanthiWikrama
    @ShanthiWikrama 5 หลายเดือนก่อน +3

    නෑවත පොඩි කාලෙට ගියා මගේ අම්මා මතක් උනා ගොඩක් ඉස්තුති ඔයාට දන් නැති කට්ටියට කියලා දුන්නට ❤️🌹

  • @disnamalka6707
    @disnamalka6707 11 หลายเดือนก่อน +2

    Adai danagaththe..thankyou...❤

  • @pushpanoragalla5941
    @pushpanoragalla5941 11 หลายเดือนก่อน +4

    අතීතයට ගියා
    වී අස්වැන්න ගත්තාම හොඳ වී ඊ ලගට ඇගිටි ඊලගට බොල් වී අපේ ගෙවල් වල ඒ දවස් වලට නිතරම වගේ හදනවා පුදුම සුවඳක් තියෙනවා ඇගිටි බත් වල ස්තූතියි ඔබට අතීතය මතක් කර දුන්නාට

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      බඩ බාග

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 หลายเดือนก่อน +2

    අද තමයි දන්නෙපොල් බත්.❤❤❤

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 11 หลายเดือนก่อน +2

    Thanks nodanna dayak Kiya dunnaata ♥️🌹

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 7 หลายเดือนก่อน +2

    Good vedio. Thanks❤

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 11 หลายเดือนก่อน +15

    අපේ අම්මා හුනුසහල් බත් උයන්නේ මෙහෙම.හරිම රසයි.දූන්තෙල් ටිකක් එක්ක කනකොට මාර රසයි.

  • @DinadiDinadi-m9w
    @DinadiDinadi-m9w 11 หลายเดือนก่อน +2

    හදලා බලන්න ඕනේ ❤

  • @priyangianoma6895
    @priyangianoma6895 7 หลายเดือนก่อน +2

    මම හැදුවා අද හරියටම ආවා ස්තුති ඔයාට ❤️❤️

  • @sriyasrimali4400
    @sriyasrimali4400 11 หลายเดือนก่อน +4

    හුනු සහල් වලින් තමයි මෙහෙම රස.අපි පුංචි කාලෙ අම්මා හදනවා ලුනු මිරිස් එක්ක රසයි..

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 11 หลายเดือนก่อน +4

    නියමෙට ඇති.....ගොඩක් රස ඇති...
    🎉🎉🎉🎉🎉🎉
    ස්තූතියි...🥰🥰🥰

  • @victorycosta1710
    @victorycosta1710 11 หลายเดือนก่อน +4

    කවදාවත් කාල නැහැ මෙහෙම බතක් .බොහොම ස්තුතියි .😊

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ඒකනේ. මුලින්ම
      මේවා ඇඟිටි හාලෙන් ඉව්වේ. ඒවා නැති උනාම
      හුණුසහල් වලින් දැන් මේවගෙන් හදන් කමු

  • @HasinduNadiranga-uz2yq
    @HasinduNadiranga-uz2yq 6 หลายเดือนก่อน +2

    හුන්සාල් බත් මම හරි ආස කෑමක්😋😍

  • @NimaliWijerathna-bq3wj
    @NimaliWijerathna-bq3wj 11 หลายเดือนก่อน +29

    මේකට අපි කියන්නේ පොල් බත් කියලා අපිට ඉස්සර අම්මා හදලා දෙනවා දැන් අපි අපේ ළමයින්ටත් හදලා දෙනවා එයාලත් හරි ආසයි

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 11 หลายเดือนก่อน +5

    අපි පුංචි දවස්වල ඔය විදියට.පොල්බත් උයල.දුන්නා අපෙ අම්මා.ඒක මතක් උනා බොහොම ස්තුති

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 11 หลายเดือนก่อน +3

    Thank you so much ❤❤❤

  • @Dinusha_670
    @Dinusha_670 11 หลายเดือนก่อน +1

    Greater ❤

  • @ChandrikaChandrika-m8h
    @ChandrikaChandrika-m8h 5 หลายเดือนก่อน +1

    Math kala ne

  • @padmakumaripihillegedara2304
    @padmakumaripihillegedara2304 11 หลายเดือนก่อน +7

    අගුරුවල පුච්චපු කරවල කෑල්ලක් ආවම නියමයි.

  • @lhlliyandeniya4347
    @lhlliyandeniya4347 10 หลายเดือนก่อน +2

    Me වගේ bath එකක් ada මයි dakke ස්තුතිය ඔයාට .

  • @neomi4986
    @neomi4986 11 หลายเดือนก่อน +7

    Yes Nira I have tried this recipe. For the onions I added a few pieces of dry fish the taste was really good. Iam sharing it with others. Happy eating.

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @දේශාටන
    @දේශාටන 11 หลายเดือนก่อน +2

    thanks,................

  • @amarasirikuruwage2457
    @amarasirikuruwage2457 11 หลายเดือนก่อน +1

    Hunsal walin hadagannat puluwan

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 11 หลายเดือนก่อน +4

    සුපිරි ❤❤❤❤❤❤❤

  • @chandiweerakoon3
    @chandiweerakoon3 11 หลายเดือนก่อน +22

    සුනු සහල් බත් හදන්නෙත් ඔහොම තමා..අපි නම් කනව ..

  • @BaraniNisansala
    @BaraniNisansala 5 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff 11 หลายเดือนก่อน +1

    හුනුසහල් බත් මේක පිට්ටු වගේ රසයි මිරිස් මාලු හොදි එක්ක නියමයි ..

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 11 หลายเดือนก่อน +2

    අපටති පොඩිකාලේ අමිමා හදලා දෙනවා බොහොම ස්තුති ඔයාට

  • @amaragamagee6143
    @amaragamagee6143 11 หลายเดือนก่อน +8

    මේවිදියට සුනුසහල් බත් උයනවා උදේය කන්න පොල් දාල හරිම රසයි

    • @harshanisampath2445
      @harshanisampath2445 11 หลายเดือนก่อน +1

      Ow apith kala tiyenewa hunusahal bath lunumiris ekka.

    • @kumeeperera1898
      @kumeeperera1898 11 หลายเดือนก่อน +1

      මාත් පොඩි කාලෙ සුනු සහල් බත් කාලා තියෙනවා.. ඒත් දැන් හොයාගන්න නෑ.. කොහෙන්ද සුනු සහල් ගන්න පුළුවන් ලංකාවේ..

  • @RathnayakaMudiyanselage-s5f
    @RathnayakaMudiyanselage-s5f 11 หลายเดือนก่อน +2

    නියමයි

  • @sonitasonita9903
    @sonitasonita9903 11 หลายเดือนก่อน

    Tnank you b s ❤❤❤❤❤

  • @sunithacooray4084
    @sunithacooray4084 11 หลายเดือนก่อน +2

    Lunu aduwen bawitha karanna

  • @rashiboy3042
    @rashiboy3042 11 หลายเดือนก่อน +1

    Godak sthuti dear ❤

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 11 หลายเดือนก่อน +4

    මම පොඩි. කාලේ. කාලා. තියනවා. ඇන්ටි. බේත්. ඉස්සර. අපේ. ගේවල්. වල. උපයනවා. දැන්. ලමයි. දැකලා. කලා. නැනේ. වටිනවා. සමාජේට. දැනුම. බොහෝමත්ම. ඉස්තැතී. ඔයාට

    • @rashiboy3042
      @rashiboy3042 11 หลายเดือนก่อน

      Oyage nama histhana da yalu😂 just joking 🙃

  • @chandranisriyalatha324
    @chandranisriyalatha324 11 หลายเดือนก่อน +10

    අපි පොඩි කාලෙ සෙල්ලම් ගෙදර සෙල්ලම් බ් උයන්නෙ ඔහොම තමයි. හැබැයි ඒකට ගන්නෙ ගෙදර තියෙන සුණුසහල්. උයන්න පරක්කු වුන වෙලාවට ඉක්මනට කන්න අම්මා ඔය විදිහට බත් හදල කට්ට සම්බලයක් එක්ක කන්න දෙනවා . හරිම රසයි.ආයෙත් ළමා කාලයට ගියා වගේ දැනුනා.

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน +3

      ඒ සුවඳ දැනෙනවා නේද දකිනකොට. මම ඇත්තටම මේ වීඩියෝ එක නිකමට දැම්මේ නොදන්න එක්කෙනෙක් හරි ඇතිනේ හිතලා. බලනකොට පොඩි කාලේ කෑවට පස්සේ ඒක අමතක උන ගොඩක් අය ඉන්නවා. හරි සතුටුයි. මේකේ වටිනාකම ඕනම හාලකින් හදන්න පුලුවන් වීම. හදලා කාලා බලන්නකෝ. බුදුසරණයි

  • @SumuduKrishantha
    @SumuduKrishantha 11 หลายเดือนก่อน +1

    A delicious dish that can be prepared easily thank Nira S you tube channel.💗

  • @madusharoshini1629
    @madusharoshini1629 11 หลายเดือนก่อน +2

    පොල් බත් 😋😋😋

  • @ayonawickramesinghe5387
    @ayonawickramesinghe5387 7 หลายเดือนก่อน

    Thsnks i like this recepi

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති

  • @PriyaRasadare
    @PriyaRasadare 5 หลายเดือนก่อน +1

    Thank you

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @NadeeshaMadumali-i2x
    @NadeeshaMadumali-i2x 11 หลายเดือนก่อน +2

    Kala balanna ona

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 11 หลายเดือนก่อน +1

    Thanks❤❤❤❤

  • @nirupagamage2684
    @nirupagamage2684 11 หลายเดือนก่อน +2

    අද උදේ මේක සම්බා හාලෙන් හදලා කෑවා මාර රසයි. මම හාල්මැස්සෝ බැදුම හැදුවේ

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 11 หลายเดือนก่อน

    Sthuthie. Etha paehedili. Obatath niduk neerogi deergayu pathami.

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 11 หลายเดือนก่อน +5

    මම අද තමයි මේ බත් දැක්කේ මම හදලා බලන්න ඔනි ❤❤❤❤

  • @nishanthikodagoda2719
    @nishanthikodagoda2719 6 หลายเดือนก่อน +1

    හුනුසාල් බත් .,❤❤

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 11 หลายเดือนก่อน +5

    බොහොම ස්තු තියි

  • @PrithikaMihirani-yw7mz
    @PrithikaMihirani-yw7mz 11 หลายเดือนก่อน +1

    Red bath dannama oneda

  • @wasanthiwasanthi-on8sz
    @wasanthiwasanthi-on8sz 11 หลายเดือนก่อน +2

    Super

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 5 หลายเดือนก่อน +1

    මේ සිනි සම්බෝලෙ ට සියඹලා ඉස්ම ටිකකුත් දැම්මා නං නියමයි

  • @prabhaweerasundara103
    @prabhaweerasundara103 11 หลายเดือนก่อน +5

    හුණු සහල් වලින් තමයි rasama හදලා balannako

  • @damayanthiperera8178
    @damayanthiperera8178 11 หลายเดือนก่อน +2

    ඉස්සර sun sahal වලට මෙහෙම pol දාලා හදලා දෙනවා අම්මා

  • @userchandrikagamage
    @userchandrikagamage 11 หลายเดือนก่อน +3

    පොඩි කාලෙ මතක් වෙනව අම්මා සිහි වෙනව

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe 11 หลายเดือนก่อน +4

    අපි පොඩිකාලෙ අපේ අම්මා මේ විදිහට බත් හදල දෙනව දැන්තමයි ඒව තේරෙන්නෙ .හරිම රසයි.

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ආයෙ මෙහෙම හදන්න. හරිම රසයි සුවඳයි..

    • @RamiRami-e3u
      @RamiRami-e3u 11 หลายเดือนก่อน +1

      අමිම නැත දුකයි මෙය දකින විට

  • @nilanthidammika6625
    @nilanthidammika6625 7 หลายเดือนก่อน +2

    හුනුසාල් බත් තමයි මේ විදිහට රස. අපිත් පොඩි කාලෙ කාලා තියෙනවා

  • @ramyafernando4742
    @ramyafernando4742 11 หลายเดือนก่อน +3

    නියමයි ❤❤

  • @NandaniKothalawala-e3y
    @NandaniKothalawala-e3y 11 หลายเดือนก่อน +1

    අපිත් පොඩි දවස් වල සුන් සහල් වලින් පොල් දමලා බත් කාල තිබෙනවා

  • @ekshajayamanna9972
    @ekshajayamanna9972 11 หลายเดือนก่อน

    Oya pol bath ekata haalmesso hoddak witharak hadala balanna..ekath harima rasai..

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 หลายเดือนก่อน +7

    මන් අදමයි දැක්කේ කළා නැ අප්පා උයලා බලන්න ඕනේ බුදුසරණයි 💞💞💞💞 සොයුරිය 🌹

  • @MangalikaRajapaksha-zc1rj
    @MangalikaRajapaksha-zc1rj 5 หลายเดือนก่อน +1

    අපි මේ බත් හදනවා.කැඩුනු හාල් වලින්.(හුනු සාල් )කියන්නේ එවට

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 4 หลายเดือนก่อน +1

    අලුත් දෙයක්.

  • @anomarajathewa6718
    @anomarajathewa6718 6 หลายเดือนก่อน +1

    👌🏿

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 11 หลายเดือนก่อน

    Niyamaiii nedaaaaa❤❤❤❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      ඔව් රසයි. හදලා කාලා කමෙන්ට් එක තියන්න ❤️

  • @ShirFdo
    @ShirFdo 5 หลายเดือนก่อน +1

    පැරණි දේශීය රස කැවිල්ලක් බව සඳහන් වන ඔග්ගල (අග්ගලා නො ව) පිළිබඳව දැනැ ගනු කැමැති යි !

  • @danushkaweerasekara6412
    @danushkaweerasekara6412 11 หลายเดือนก่อน +1

    Good😂

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 11 หลายเดือนก่อน +2

    පැටියෝ කරද මුංගු තෙලට දැම්ම නම් නේද හොද.අනික මමඔ්කටම සියඹලා අැටදෙකතුනක් දියකරලා දානවා.එතකොට තව රසයි.හැබැයි මම චපාති වගේ මොනවා හරි රොටි හදලා තියා ගන්නවා.කනවෙලා වට අායෙත් රත්කරනවා.රොටි මාර රසයි. .මමමාසගානකින් හැදුවේ නැහැ කොන්ද අමාරැවකින් ඉන්නේ.මමCypras වල රැකියාව කරන්නේ.තෙරැවන් සරණයි.

  • @lalanihettiarachchi6754
    @lalanihettiarachchi6754 11 หลายเดือนก่อน +1

    Mamath podikale kala thiyenawa❤

  • @nayananandani5353
    @nayananandani5353 11 หลายเดือนก่อน +2

    Thank you 💕🌹

  • @nirupagamage2684
    @nirupagamage2684 11 หลายเดือนก่อน +2

    වාව් අක්කේ ස්තූතියි. ඇත්තට පොල් මිරිකලා කෙඳි අහක දාන්නේ අපරාදේ.

  • @samaaththanayake1647
    @samaaththanayake1647 11 หลายเดือนก่อน +1

    Thanks duwa

  • @sriyanimanel6841
    @sriyanimanel6841 11 หลายเดือนก่อน +4

    මෙික කැකුලු හුනුසාල් වලින්හදල හොද අමුමිරිස්දෙහි දාල සමිබෝලයක් එක්ක මාර රහයි

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 11 หลายเดือนก่อน +2

    Thank you b.s

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 11 หลายเดือนก่อน +1

    ඉස්සර නම් අපි කාලා තියෙනවා .

  • @chandranialwis2004
    @chandranialwis2004 11 หลายเดือนก่อน

    Api mea Pol bath eka kanna hadanne katta sambole. Akath ekka marama rasai

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 11 หลายเดือนก่อน +1

    👏👏👏👏👏👏👏

  • @SriyaniPunchihewa
    @SriyaniPunchihewa 5 หลายเดือนก่อน +1

    අවුරුදු 100k ඕන නෑ danata අවුරුදු 40k විතර කාලේ අපි agiti බත් කෑව පොල් දාලා හරිම රසයි දැන් agiti වී. නෑ නේ

  • @prasathprasath3974
    @prasathprasath3974 11 หลายเดือนก่อน

    Godak pin

  • @achaladesilva6132
    @achaladesilva6132 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔයාට ❤

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 5 หลายเดือนก่อน +1

    මල බද්දයට පොල් නම් හොද නෑ දේශිය වෛද්‍යවරුන් කියන්නෙ ..කොහොම නමුත් බත නම් අනර්ඝයි ❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 หลายเดือนก่อน +1

    👍👍👍👍🌷

  • @mangaladias1610
    @mangaladias1610 11 หลายเดือนก่อน +1

    👍👍👌💖🙏