How to make a TAMARIND bonsai tree? EPISODE 16 සියඹලා බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 16
    today i will show you How to make a TAMARIND bonsai tree? Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE16 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 253

  • @hesarasithum7953
    @hesarasithum7953 4 ปีที่แล้ว +32

    වීඩියෝ එකේ මුලින්ම දාපු effect ටික මරු

  • @thushanithanuja4013
    @thushanithanuja4013 4 ปีที่แล้ว +3

    නියම වැඩක් අාස හිතෙනවා පැලයක් හදන්න👍👍👍👍👍👌

  • @clemanranaweera9234
    @clemanranaweera9234 4 ปีที่แล้ว +4

    ඔහොම එකපාරටම හැදුන ගහක් නෙවේ කට්ටිය බලපොරොත්තු වෙන්නෙ මුල ඉඳන් හදාගන්න හැටි.... කොච්චර කල් යනවද කප්පාදු කරන්නේ කොහොමද ගහ පුංචිකරන්නේ කොහොමද ඒ වගේ දෙවල්....පුලුවන්න් වෙනම විඩියෝ එකකින් හරි නැත්තං මේකට රිප්ලයි එකක් වශයෙන් හරි ඒ ගැන කියලා දුන්නනම් වටිනවා.....
    ජය වේවා සහොදරයා.....✌

  • @danushkadissanayaka213
    @danushkadissanayaka213 4 ปีที่แล้ว +12

    නියම කොල්ලෙක් 👌
    ලස්සනට වැඩසටහන කරනවා
    ගහක කොල. පොඩි කරගන්න විදිහ කියලා දෙන්න.✋👌👍👑

  • @backwoods7592
    @backwoods7592 4 ปีที่แล้ว +5

    ජයවේවා.. සුබපැතුම් 20000 ට

  • @jeewanthabandara4469
    @jeewanthabandara4469 4 ปีที่แล้ว +26

    අම්මෝ පාසි ගලවන්න යන දුර😂

  • @indikadamayanthi8257
    @indikadamayanthi8257 2 ปีที่แล้ว +2

    මරු අයියා සුපිරි බොන්සායි පෝච්චි හදන හැටි දාන්න

  • @Thander_Gaming_Boy
    @Thander_Gaming_Boy 4 ปีที่แล้ว +5

    වැඩේ තාත්විකව කරනව.ඒක තමා වටින්නෙ. හිතය සැහෙල්ලුවෙන් මෙක කරන්න ඔලුව හදනවට THENZ..👈

  • @yasirunawanjana3419
    @yasirunawanjana3419 4 ปีที่แล้ว +7

    ගස් වල කොල පොඩිකර ගන්න විදිහ ඊලග වීඩියෝ එකේ දාන්නකෝ..ප්ලීස්

  • @mahindawickramapala3104
    @mahindawickramapala3104 4 ปีที่แล้ว +2

    Mama eka🙌🙌🙌🙌🙌

  • @dilansanjeewa7598
    @dilansanjeewa7598 4 ปีที่แล้ว +3

    කොල පොඩි කරන අකාරය ගැන video එකක් කරන්න .

  • @ureshamihirani7855
    @ureshamihirani7855 4 ปีที่แล้ว +4

    Aiyooo chuttak parakku una video eka balanna ... congratulations aiye 20000

  • @gaminidolawaththa1033
    @gaminidolawaththa1033 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ . හරිම ලස්සනයි .🌹🌹🌹🌹

  • @waruniwaruni1090
    @waruniwaruni1090 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි.මම bonsai ගැන මොකුත්ම දන්නේ නෑ.එත් මේ videos දැක්කාම මට පැළයක් හදන්න ආස හිතුනා.ඒත් බයයි....මේ ගස්වල කොළ , මල් පොඩි වෙනවද නිකන්ම.නැත්තන් මොනවා හරි කරන්න තියෙනවා ද....? කියල දෙන්නකෝ

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +4

    Ammoh Intro eka pattaaaa. 🤩❤

  • @ramindudinuwara3404
    @ramindudinuwara3404 4 ปีที่แล้ว +2

    aiya kola ppunche karanne kohomeda keyala video ekak dannaco please

  • @kumarakumara8179
    @kumarakumara8179 4 ปีที่แล้ว +3

    Mage gawa siyabala bonsai thiyenawa Yalu lassanai video eka thawath egenagannawa bonsai gena bs

  • @judedhishantha2972
    @judedhishantha2972 4 ปีที่แล้ว +1

    Bonsai majik 🙂🙂🙂niyamai yaluwa

  • @chamaramadhusanka7340
    @chamaramadhusanka7340 4 ปีที่แล้ว +2

    නියමයි අයියා..👍👍👍

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว +1

    සුපිරි 👌👌🔥🔥💗💗👊👊⚡⚡

  • @shenuukodikara2069
    @shenuukodikara2069 2 ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්කෙ මේ video ටික. මුල ඉදන්ම බලාගෙන එනගමන් මේ. අයියා දැන් දියුණු වෙලා 😊. Video එක ලස්සනට ගලාගෙන යනවා. ගොඩක් ආසාවෙන් හිටියේ මේ කලාව ඉගෙන ගන්න. Thank you සහෝදරයා ♥️😊

  • @kasunnamal7692
    @kasunnamal7692 4 ปีที่แล้ว +3

    නියමයි අයියේ..වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ..එඩිට් එකත් පට්ට..🎬😎🤯😍🌱
    අයියෙ අර කිව්ව වගේ පාසි අල්ලන වැඩෙත් අපිට කැමති විදියට කැමති ගස් වලට කලාට ප්‍රශ්නයක් නැද්ද..??

  • @sajayaneththi8978
    @sajayaneththi8978 4 ปีที่แล้ว +1

    අදත් වැඩෙි සුපිරි මචං.

  • @hemanthaanura4306
    @hemanthaanura4306 ปีที่แล้ว

    පට්ට බන් සුපිරි වි ඩි ෙයා් එකක්

  • @sureshs497
    @sureshs497 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතා..

  • @damayanthirajapaksa951
    @damayanthirajapaksa951 2 ปีที่แล้ว

    Lassanai Puthe Adambarai Oya ge Wede

  • @sjtips6558
    @sjtips6558 4 ปีที่แล้ว +4

    Ada act ekanam maru ayye...👋😂😍😍😍❤️

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว +1

    Jaya wewa saho.hamadama wage wadagath vedio ekak.bs

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +3

    Wind Swept style Tamarind Tree. Nice work and keep it up good work bro

  • @gigazone7863
    @gigazone7863 3 ปีที่แล้ว

    oyage okkoma bonsai pennana video ekak karamuda eka godak watinawa

  • @yumaliweerasingha8441
    @yumaliweerasingha8441 3 ปีที่แล้ว

    Oyage hama video ekakma balanawa. Ayye harima wadagath. Mn bonsai wslata harima asi.

  • @SLVbonsai
    @SLVbonsai 9 หลายเดือนก่อน +1

    💚👍 beautiful bonsai

  • @lahirupathum28
    @lahirupathum28 3 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලෝ ජය වේවා..❤️‍🔥🌼

  • @sachinpriyamantha2848
    @sachinpriyamantha2848 4 ปีที่แล้ว

    Niyamai

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි බං. උබට ජය 🖤🤘

  • @indunilnishan407
    @indunilnishan407 4 ปีที่แล้ว +1

    නියමයි... වීඩියෝ එඩිටින් නම් පට්ට හ
    හැමදේම පැහැදිලිව කියලා දෙනවා

  • @asankawijitha4334
    @asankawijitha4334 4 ปีที่แล้ว +1

    Supiriyak ekanm

  • @premakulathilaka950
    @premakulathilaka950 4 ปีที่แล้ว +1

    Balan enna ahan enna aasahithena hada wada obata jaya

  • @dhananjayasr9358
    @dhananjayasr9358 4 ปีที่แล้ว +1

    අඩේ ඒක. Video එකක් එනකම් බලන් හිටියේ 🙏🙏🙏

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි

  • @iRONsIDE_xlx
    @iRONsIDE_xlx 4 ปีที่แล้ว +2

    Kola podi krana widiya saha kada mahath krana widiya gena video ekk ona broo👍👍👍👍👍

  • @hirunipw338
    @hirunipw338 ปีที่แล้ว

    නියමයි අය්යා

  • @nileekarajapaksha1573
    @nileekarajapaksha1573 4 ปีที่แล้ว +4

    Beautiful video with a cool start 👌.... keep it up brother 💪

  • @akashrathnayaka368
    @akashrathnayaka368 4 ปีที่แล้ว +1

    niymai ayye

  • @zgoflix
    @zgoflix 4 ปีที่แล้ว +1

    Good video

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 4 ปีที่แล้ว +1

    Finish karagaththa Complete plant ekath thawa zoom karala clearly pennuwa nm godak hodai. Good luck...

  • @thisariperera6185
    @thisariperera6185 4 ปีที่แล้ว +1

    Nicee video 🤗

  • @avishkasadakelum3185
    @avishkasadakelum3185 4 ปีที่แล้ว +1

    මරු වැඩක් මැජික් කරනවනෙ

  • @sriyakumari2741
    @sriyakumari2741 3 ปีที่แล้ว

    සුපිරි

  • @aneesha_sanju
    @aneesha_sanju 5 หลายเดือนก่อน

    Oyage video serious akama balanawa

  • @asithasilva7931
    @asithasilva7931 4 ปีที่แล้ว +4

    Nice video. Can you pls tell us how to make the leaves small of the bonsai

  • @iroshanishamali6049
    @iroshanishamali6049 4 ปีที่แล้ว +2

    Thanks aiye lassanai 🌷

  • @takuyamisaki8394
    @takuyamisaki8394 3 ปีที่แล้ว

    මුල ටික මරු සර්

  • @adithya8479
    @adithya8479 3 ปีที่แล้ว

    නියමයි

  • @JanakaRemon
    @JanakaRemon 2 หลายเดือนก่อน

    Eeka supiri

  • @nimeshsadaruvan6591
    @nimeshsadaruvan6591 3 ปีที่แล้ว

    Ela macha ela

  • @pravishtanethmal26
    @pravishtanethmal26 4 ปีที่แล้ว +1

    Ammo ekhh

  • @asithakumara2203
    @asithakumara2203 4 ปีที่แล้ว

    Niyamai Malli

  • @dilshanwijesooriya1553
    @dilshanwijesooriya1553 4 ปีที่แล้ว +4

    අයියෙ බෝ පැලයක් බොන්සයි කරන විදිහත් කියල දෙන්නකො

    • @moviecuts1085
      @moviecuts1085 4 ปีที่แล้ว

      පිස්සුද බන්

    • @djmusic6494
      @djmusic6494 3 ปีที่แล้ว

      @@moviecuts1085 ne bn

  • @hashushane5050
    @hashushane5050 2 ปีที่แล้ว

    Niyamai....

  • @saunnishshanka4349
    @saunnishshanka4349 4 ปีที่แล้ว

    Supar bro thanks aluth yamak dunnata.bonsai rupakara gena awabodayak denna thanks video ekata.oll the best

  • @danuskarohan1986
    @danuskarohan1986 4 ปีที่แล้ว +1

    Loku kola podi kara ganna kramaya kiyannako..???? Digatama karagena yanna. Obata jaya!!!..

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว +3

    Malli -- Dan Program ekak Kaloth Hodayi Bonsai Gana...Dan Video editing is good... Good Work..Thanka I am Horana Eranda Ayya

  • @theaquariumfishingsenesh8830
    @theaquariumfishingsenesh8830 3 ปีที่แล้ว +1

    මං හරි ආසාවෙන් බලන්නෙ

  • @chathushkabimsara1341
    @chathushkabimsara1341 4 ปีที่แล้ว +2

    Ayye onama aththakata root homona gala pas wala yata karama palaweida

  • @rukshirekanjeli2981
    @rukshirekanjeli2981 4 ปีที่แล้ว +5

    Siyabala athu pela karanna puluwanda malli

  • @maheemafernando762
    @maheemafernando762 3 ปีที่แล้ว

    Wooooooooooooooooooooouuu

  • @asankakamaljeewa8836
    @asankakamaljeewa8836 2 ปีที่แล้ว

    Thanks a lot for sharing your valuable knowledge...keep it on...

  • @malakafanando3572
    @malakafanando3572 4 ปีที่แล้ว +2

    Kola podi karaganne kohomada..

  • @dinukalakshan6852
    @dinukalakshan6852 4 ปีที่แล้ว

    Niyamai ayye.. සුපිරි

  • @samudragangani763
    @samudragangani763 2 ปีที่แล้ว

    I LIKE IT.THANK YOU.

  • @malindugimhan2561
    @malindugimhan2561 4 ปีที่แล้ว

    Supiri

  • @lieon3769
    @lieon3769 4 ปีที่แล้ว +6

    නිකම්ම පොඩි සියබල පැලයක් හිටොගත්තොත් හෙන ලොකු පැලයක් හැදෙයිනෙ 😄

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 2 ปีที่แล้ว

    Oyage voice 1 lasssanai Wada super

  • @user-vc2dq6fh6l
    @user-vc2dq6fh6l 3 ปีที่แล้ว

    කොහොමද අයියේ මං ඔයාගෙ වීඩියෝ වලට ගොඩක් කැමතියි මම ඉන්නේ 8 ශ්‍රේණියේ 😀😀😀😀😀😀😀😀😀😀

  • @tharinduparabhashwara6617
    @tharinduparabhashwara6617 4 ปีที่แล้ว +1

    nice video 🌱🌳🍃❤️

  • @roshanmadushanka7209
    @roshanmadushanka7209 3 ปีที่แล้ว

    Super 👌👌

  • @Sahanranatunga
    @Sahanranatunga 4 ปีที่แล้ว +5

    මෙලෝ රහක් නැති ගොන් joke videos හදල සල්ලි හම්බ කරන්න තටමන ලංකාවෙ මන්දබුද්ධික කොල්ලො කෙල්ලො අතරට වැටෙන්නෙ නැතුව මේ වගේ වැඩක් තියෙන, වටිනාකමක් තියෙන videos හදන කොල්ලො ඇත්තටම අගය කරන්න ඕනි.

  • @user-fh5ix6sr5w
    @user-fh5ix6sr5w 3 ปีที่แล้ว

    මාර ලස්සනයිනෙ අයියෙ

  • @manikerohini9321
    @manikerohini9321 3 ปีที่แล้ว

    නියමයි .

  • @sadeepajayashan5676
    @sadeepajayashan5676 4 ปีที่แล้ว +1

    අයියෙ ගහක් වයර් කලාට පස්සෙ ඒව අයින් කරන්න ඕනි කොච්චර කාලෙකට පස්සෙද?වයර් කරපු අත්ත අපිට ඕනි විදිහට හැදිල කියල දැනගන්නෙ කොහොමද?

  • @TNMusic97
    @TNMusic97 4 ปีที่แล้ว +1

    bonsai style's 26-28 gna video ekak ona❤

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว

    අයියේ බොන්සායි ගසක් මුල සිර ට්‍රෙනින් කරන විදිහ ගැන වීඩියෝ එකක් ගෙන එන්නකෝ

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 ปีที่แล้ว

    Thnx saho

  • @getin6877
    @getin6877 4 ปีที่แล้ว +8

    කද වර්ධනයට හා කොල ගසට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා කිරීමේ ක්‍රම කියන්න පුලුවන් ද

  • @supipiarunodya5717
    @supipiarunodya5717 2 ปีที่แล้ว

    Super

  • @shakthibimsara8525
    @shakthibimsara8525 4 ปีที่แล้ว +2

    Welawaka tiyana pala tika okkoma pennannako

  • @udayaindika7209
    @udayaindika7209 3 ปีที่แล้ว

    supiriy

  • @vishakakumari1495
    @vishakakumari1495 3 ปีที่แล้ว

    Good

  • @diyanareshi596
    @diyanareshi596 4 ปีที่แล้ว +3

    Oyage bonsai collection eka pennala vedio ekk karana.balnna asi

  • @DULA_SL
    @DULA_SL 3 ปีที่แล้ว

    supirima molakarayek thamai
    patta tallent ekak thiyenne

  • @kasunmaduranga4366
    @kasunmaduranga4366 4 ปีที่แล้ว +2

    bonsai pots koheda ganna tiyenne

  • @penidurashmika3791
    @penidurashmika3791 2 ปีที่แล้ว

    maru

  • @jeewanthabandara4469
    @jeewanthabandara4469 4 ปีที่แล้ว

    Bro,bonsai ශාකයක හැඩ සහ ඒවායේ රූප එක්ක video එකක් ඕනි ඉක්මනින් ම

  • @chathuwadot7281
    @chathuwadot7281 4 ปีที่แล้ว +2

  • @sachinthadissanayaka5858
    @sachinthadissanayaka5858 4 ปีที่แล้ว +1

    background noise wedi wage bro.moter ekak kerakena saddayak wageth ahenawa.e gena tikak hithanna.enyway wede supiri...goodluck...

  • @charukamihikalpa8843
    @charukamihikalpa8843 3 ปีที่แล้ว +1

    හදන්න ගන්න කලින් කොච්චර කාලයක් තියන්න ඕනද

  • @user-vc2dq6fh6l
    @user-vc2dq6fh6l 3 ปีที่แล้ว +1

    කොහොමද බොන්සායි ගසේ මුල් pot එකේ උඩට හදහදන්නේ

  • @anuruddhamadushan4681
    @anuruddhamadushan4681 4 ปีที่แล้ว +1

    mulinam niyamai bro. dan oya wede adimawa wage mata hitenne

  • @thathhettiarachchi2694
    @thathhettiarachchi2694 4 ปีที่แล้ว

    Wooow