මුහුදුබඩ ප්‍රසිද්ධ බිබික්කන් හදන රසම විදිහ/උත්සව සමයට අඩු වියදමින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Mommy with niki-Chainy fernando
    Thank you 💚

ความคิดเห็น • 336

  • @ruwanipathinisekara8888
    @ruwanipathinisekara8888 ปีที่แล้ว +26

    ඔයා දෙන කෑම වට්ටෝරු හදන්න හරිම ආසයි..ඒ මොකද ඒවා හරියටම එනවා...එහෙම හැමෝම දෙන්නේ නෑ..බොහොමත් ස්තුතියි ❤️

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว +2

      Oyatath bohoma sthuthi 💚

    • @erandidassanayake7977
      @erandidassanayake7977 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඒකනන් ඇත්තම ඇත්ත 👍👍

    • @jesmins6031
      @jesmins6031 ปีที่แล้ว +1

      ⁷hadana hati kiya dunnata godak isthuthi

    • @violaratnaseeli4104
      @violaratnaseeli4104 4 หลายเดือนก่อน +1

      ඔයාගෙ Resapy නියමයි බොහොම ස්තුතියි බුදු සරනයි සියළු දෙවි රැකවරණයි

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 ปีที่แล้ว +11

    නත්තල් දවසේ vlog එකකුත් ඕන නංගා.අද රෙසිපි එක මරු.ජේසු පිහිටයි ඔයා ඇතුලු පව්ලේ සැමටම.

  • @lakshikamadhushani4782
    @lakshikamadhushani4782 ปีที่แล้ว +1

    අක්කා මාත් හැදුවා ඔයාගේ මේ රෙසිපි එක. අක්කා කිව්වා වගේ පට්ට රසයි......බොහොම ස්තුති අක්කා..

  • @shehanperera1118
    @shehanperera1118 8 หลายเดือนก่อน +2

    Thank you very much අක්කේ
    Man kalin pol cake sugar valin hadala thiyenava habai hamadama eeka kadenava gal vage
    Mee recipe ekata ada haduva meeka supiriyatama awa api kellak kaala anith tika heta kanna aranthibba ane thank you so much
    මේක හදන්න කවුරුහරි හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන් හදන්න බය වෙන්න එපා.❤❤❤

  • @mercyponniah3321
    @mercyponniah3321 ปีที่แล้ว +3

    TodayI followed your recipe video on Bibikkan. It was my fist attempt, baked in the new oven. So it is my double celebration. Tomorrow I will be sharing with our children. I haven’t tasted. Awaiting to hear the comments from my children. Thank you once again.

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +1

    පොල් කේක් කිසිවකට හරි කේක් එකට හරි සුළං දානකොට අමුවෙන් දාන්න එපා ටිකක් සුවඳ එනකං බැඳලා දාන්න.. ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන් එතකොට..

  • @gayanidilrukshi1007
    @gayanidilrukshi1007 ปีที่แล้ว +1

    ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා.මම වෙනදා පොල් කේක් වෙන විදියකට.ඔයාගේ පොල් කේක් රෙසිපිය මම හැදුවා.නියමයි නංගි.ඔයාට ගොඩාක් ස්තුතියි මේ රෙසිපිය ගෙනාවාට.මාරම රසයි.හරිම සොෆ්ට්.Thank you very much.all the best

  • @rosemarybuultjens5673
    @rosemarybuultjens5673 2 หลายเดือนก่อน +1

    Mamath haduwa harima rasai.. Thank You❤

  • @GaniduHerath123
    @GaniduHerath123 7 หลายเดือนก่อน +1

    Thank you soo much for giving us the perfect recipe ❤❤❤😘😘

  • @gn7709
    @gn7709 ปีที่แล้ว +2

    රස දැනෙනවා.බොහොමත්ම ස්තුතියි ඔයාට

  • @chandanistephen9632
    @chandanistephen9632 ปีที่แล้ว +5

    Thank you chainy for your recipe 😊 it’s looks delicious 😋

  • @kumarichandrasena9341
    @kumarichandrasena9341 ปีที่แล้ว +1

    ❤මමත් හදලා රස කර කර කාලා කියන්නම්‍. ඒ රස , ගොඩාක් ස්තුති ඔබට , ජේසු පිහිටයි පවුලේ සියලුම දෙනාටස

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +2

    හරිම Sweet අනේ ඔයා රහය් කියන විදිහ. Cake එක කොච්චර රසට ඇතිද කියලා හිතෙනවා. Thank you dear

  • @ruwinaniroshanie7681
    @ruwinaniroshanie7681 ปีที่แล้ว +2

    Mama ඔයා කියපු විදියට හැදුවා හරිම rasai නංගී 👍👍

  • @omeshakithmini6615
    @omeshakithmini6615 8 หลายเดือนก่อน +1

    I made this cake today. Thanks for this recipe.❤

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +1

    මේක නම් හරිම රස පාටයි , හදලා බලන්න ඕනෑ , අවුරුද්දටත් මොයාගෙ කෑම ගොඩක් හැදුවා හොඳට ආවා . සතුටුයි
    මම මීට කලීන් ඔයාගෙ අච්චාරුක් හැදුවා ,හරිම රසයි
    මම නත්තලට ඒක හදන්න රෙසිපි එක හෙව්වා , හොයා ගන්න බැරි වුණා . පුළුවන් නම් ඒකෙ ලින්ක් එක දෙන්නකො ? බලාගෙන ඉන්නවා ❤️❤️

  • @helenfernando1528
    @helenfernando1528 ปีที่แล้ว +1

    Thank you so much නංගී ..අනිත් kama වගේම මේකත් rasa athi...අනිවාර්යයෙන් christmas වලට හදනවා ..suba naththalak වේවා ..ඔයාලා හැමෝටම ..jesu පිහිටයි ..🙏🙏🙏

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว +1

    Thank you madam chain.jeasu pihitai, good blass you.chaaaaaaow.🌹🌹🌹🌷🌷🌷💐💐💐💐🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🙋🙋🙋🙋🙋👍👍👍👍👍👍

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 ปีที่แล้ว +1

    onna me vidiyatama heduwa man cake aka aththatama PATTAMA RASAI HODEE.kiyala vedak ne hadalama balanna onii..thanks akki.😘😘😘😘😘

  • @indikairoshanee2946
    @indikairoshanee2946 ปีที่แล้ว +1

    සුභ නත්තලක් වේවා!! ඔබ සැමටම... . ජේසු පිහිටයි !!!🙏🙏

  • @yohanlakmal1537
    @yohanlakmal1537 ปีที่แล้ว

    Onna ithin iye hawasa wensakatath ekka oyage recipe ekatama haduwa. Atathatama harima rasaay.thank you nanga. God bless you all

  • @madhupeiris6135
    @madhupeiris6135 ปีที่แล้ว

    මං මේ recipe eka හතර පාරකට වඩා හදලා තියෙනවා අදත් හැදුවා.chuch feast ekata.කාපු හැමෝම රසයි කිව්වා. බය නැතුව හදන්න පුළුවන් රෙසිපි එකක්. Thank you akke♥️ oya recipe eka harima pahadiliwa kiyala denawa😍

    • @MilaniPerera-zt2jn
      @MilaniPerera-zt2jn 6 หลายเดือนก่อน

      Kg kiyak awada meka ganatama hadapuwama

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +1

    ඔන්න ඊයෙ රෑ හැදුව.හැබැයි ඩෙසිකේටඩ් දැම්මෙ.ලොකු අවුලක් නෑ.තෑන්ක්ස් ඔයාට .රසයි

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว +2

    පට්ටම රස 🌷🌷thanks nanga 🌼🌼🌻🌻

  • @champagabriel6053
    @champagabriel6053 ปีที่แล้ว +1

    Thanks darling oyage resipe eka balagena ada pol cake haduwa Supper,,,,,,suba aluth awruddak wewa

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +2

    සලාපුර තරැවක්..❤️❤️❤️❤️❤️

  • @nirmapramo25
    @nirmapramo25 ปีที่แล้ว +1

    Palaweni wathawataa oyage recipe ekak try kale Akki asama hithila.atthatama eka puduma rasak thank you ❤

  • @indikairoshanee2946
    @indikairoshanee2946 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ..ජේසු පිහිටයි ඔබ සැමටම ..🙏🙏

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 ปีที่แล้ว +3

    😅🤭🤭... පට්ට රහයි...😂😂.. මාත් කැමතිම රසකෑමක්.. , thanks Niki mommy.. for video..

  • @muthudias9995
    @muthudias9995 ปีที่แล้ว

    මම අද හැදුවා. හරිම රසයි.❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 ปีที่แล้ว +1

    nicky mam.. ඇතුළු channel එකේ හැමෝටම සුභ නත්තලක් වේවා

  • @rizna1059
    @rizna1059 ปีที่แล้ว +1

    Nangi oya a mulin hadapu cake aka man thamath hadanawa.. hareema rasai godak hodats awa.. thankz nangi..

  • @shalinithilanka4501
    @shalinithilanka4501 ปีที่แล้ว +1

    Thanks nangiyooo oyage siyalu katauthu sarthaka wewa!!!! Budu Saranai oyatath paule sematath

  • @uppalasenanayake8156
    @uppalasenanayake8156 ปีที่แล้ว +1

    Pattama hari patai.. Thank you so much for your recipes.. ❤️

  • @kacpkumudhini8821
    @kacpkumudhini8821 ปีที่แล้ว +2

    නංගී ඔයාට සුභම සුභ නත්තලක් වේවා

  • @sumudusubhashini1356
    @sumudusubhashini1356 ปีที่แล้ว +2

    Man oyage cassava recepi eka haduva harima rasai 💞mekath hadala kiyannam❤❤❤

  • @malanikumarasingha9864
    @malanikumarasingha9864 ปีที่แล้ว +2

    Mokada parakku kiyala balan hitiye 🌹🌹💐💐

  • @travelandlifewithbowwow9709
    @travelandlifewithbowwow9709 ปีที่แล้ว +3

    I made this today.. Thanks for the recipe Akki ❤️❤️

  • @senara7172
    @senara7172 ปีที่แล้ว +2

    Your recipies are superb. I always watch and admire your presentation.. people use the word "patta" but it doesn't suit you..😊😊

  • @dhanushiroshani4199
    @dhanushiroshani4199 ปีที่แล้ว

    Akki mama awuruddata me cake eka heduwa. Harima rasaii.. thank you hariyatama hamadema kiyala denawata. Oyatath paule hamotamath wasanawantha suba aluth awuruddak wewa..❤🎉

  • @mangalikaweragoda4841
    @mangalikaweragoda4841 ปีที่แล้ว +1

    නිහතමානී මිස් ජේසුපිහිටයි

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ඔබට

  • @peepaka4410
    @peepaka4410 ปีที่แล้ว +2

    Thank you very much for the recipe. I made this. It’s so yummy. Happy new year🎉❤

  • @saranikausalya7221
    @saranikausalya7221 ปีที่แล้ว +1

    Aththatama niyamai. ..mama ma cake 1ka hadala ne dr...aththatama dannam asi aniwaryanma hadanawa. ..thank you oyata..💖💖👍👍

  • @chandisamalee8676
    @chandisamalee8676 ปีที่แล้ว +1

    Mamath haduwa harima rasai . Grazie ..!!!

  • @w.m.buddikachamini4540
    @w.m.buddikachamini4540 ปีที่แล้ว +2

    හරිම රස පාටයි.මේක නමි හදන්නම ඔිනෙ.

  • @christeenfernando6331
    @christeenfernando6331 ปีที่แล้ว +4

    It looks very yummy. Can you please tell us about the ingredients and the correct measurements as a comment? I think it will help us a lot.

  • @sidny2398
    @sidny2398 ปีที่แล้ว +1

    අනේ හරිම රස පාටයි 🥰🥰🥰❤️❤️ සුභම සුභ නත්තලක් වේවා අක්කා ඇතුලු පවුලේ සැමට 🥰🥰❤️❤️❄️❄️🎄🎄

  • @anomawagner7587
    @anomawagner7587 ปีที่แล้ว +1

    Thank you chainy! Math hadala balanna one. Mage husband is Italian. E unata api Spain wala inne. Lanka we dewal hari adui mehe. Ojage wawana dewal dakalathamai mata ojwa hamba une.asai Italy apu welawaka hamu wenna.😊

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว +1

    Niyamai, supiri kemak. Thank you so much madam chainy, adarei hemadamath, jeasu pihitai!!!!!good bless you. Chaaaaaaaaow. 😁😁😁😁🌷🌷🌷🌷💕💕💕💕💕🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙋‍♂️🙋‍♂️🙋‍♂️👍👍👍👍

  • @neeladevaraja9883
    @neeladevaraja9883 ปีที่แล้ว +2

    Chiny I like your recipes. We also called it "Katta bibikkan ".......The other thing, when we make polpani with pol, we called it Pani pol. You say for that also pol pani I feel that is wrong. Be correct. Thanks for sharing.

  • @nahdiyanazrur7528
    @nahdiyanazrur7528 ปีที่แล้ว +2

    Your recipies always very very tasty and delicious

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow so yummy😋recipe Thank U so much darling

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Rasama rasa recipe ekak.💕👍😋

  • @mayondirodrigo969
    @mayondirodrigo969 ปีที่แล้ว +1

    හරිම රසයි❤.. grazie ❤buon anno!

  • @j...5778
    @j...5778 ปีที่แล้ว +1

    Akke man meka haduwa. Pattama rasata awa. Grazie ♥️🌹🌹🌹

  • @SukiriBatilla-jg3vx
    @SukiriBatilla-jg3vx ปีที่แล้ว

    ඔයානම් ගැම්මක්

  • @ruthfernando6168
    @ruthfernando6168 8 หลายเดือนก่อน

    Mama Ada oyage recepy ekata bibikkam eka hadhuwa...mama 1st time haduwe...Mata hitha gannath ba...harima lassanata harima neat ekata harima rasata harima piliwelata bibikkam eka awa....mage heenayak wela tibunu deyak thamai me Ada Sabaa une...oyata godak sthuthi....Dan ithin Mata puluwan ona welawaka honda bibikkam ekak hadanna...

  • @Travelwithkids_Venice
    @Travelwithkids_Venice ปีที่แล้ว +4

    ඒකත් හරිම රස පාටයි. අපිට නැද්ද බිබික්කම් 😋😋

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +1

    Rasa patai ජයවේවා

  • @user-vh1me1gk2z
    @user-vh1me1gk2z หลายเดือนก่อน +1

    Thanks akkiyo

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 ปีที่แล้ว +3

    අක්කිගේ රෙසිපි නම් ❤️❤️❤️

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 ปีที่แล้ว +2

    ඔබට සුබ නත්තලක්වේවා

  • @harshanimadushika660
    @harshanimadushika660 ปีที่แล้ว +2

    Mmmm rasa patai mamath hadala balanawa oyata godak istuti

  • @jaliyaratynayaka4002
    @jaliyaratynayaka4002 ปีที่แล้ว +2

    සුභ නත්තල වේවා

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 ปีที่แล้ว +2

    Merry Christmas to you and your family and a happy new year ❤🎉💐

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 ปีที่แล้ว +1

    Oya hareema talented suba pathanawa oyata kalyani from Australia

  • @user-ri5cs6uy4r
    @user-ri5cs6uy4r 8 หลายเดือนก่อน

    Thank you. Mamath haduwa harima rasi

  • @nilminidesilva9753
    @nilminidesilva9753 ปีที่แล้ว +1

    ❤ Suba Nawa vasarak oya kiyala dunna vidiyata pol cake haduwa hariyata awa thank you 🙏🏻

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 ปีที่แล้ว +1

    Ane maru akki thank you so much for the recipe ❤️❤️❤️❤️

  • @dinuwarayasasvin2496
    @dinuwarayasasvin2496 ปีที่แล้ว +1

    Oyage pitza resapi eka hariyatama hari..mn pitza hadanawa business ekata...illuma hodai...tnx

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +2

    පට්ට රහ බිබික්කං කෑල්ලක් එවන්නකෝ නංගී.අනේ ඔයාට සුභම සුභ 🎅 නත්තලක් ⭐⭐💞💞✨✨🌠🌠🌃🌃

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว

    Program okkoma harima lassanai obatumiyata bs

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +3

    මේක නම් හදන්න one. ස්තුතියි ❤️

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +1

    Good morning thank u wish you a very meray Christmas and a happy new year from Melbourne

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Rasa patai lassanai video eka good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @user-uq3ch6so1b
    @user-uq3ch6so1b 5 หลายเดือนก่อน +1

    රසයි කියලා හිතෙනවා

  • @Nadeew
    @Nadeew 5 หลายเดือนก่อน

    Best recipe ❤

  • @sasijeevanthawarnakulasoor9900
    @sasijeevanthawarnakulasoor9900 ปีที่แล้ว +1

    අනේ සුපිරි අක්කේ ඔයා නම් සුපිරි

  • @sandushanijayasinha9602
    @sandushanijayasinha9602 7 หลายเดือนก่อน

    වාව් පට්ට රසයි ❤❤❤

  • @ramaniraji5781
    @ramaniraji5781 ปีที่แล้ว +1

    Is it ok to use white sugar and caramelized it?I can feel the taste when you are speachless after tried the cake.👌😋

  • @dinushinawodya9348
    @dinushinawodya9348 8 หลายเดือนก่อน +1

    Akki oyata labuwau nawa wasara subama suba nawa wasarak wewa akkiyoo .thwa aluth kema resipi apita genna පුළුවන් wewa .
    Akki mn oyage pol cake resipi eka haduwa 01 nidata .kiyanna wachana nh akki supar .❤❤❤❤❤❤❤❤❤j.p .

  • @sdschannel7437
    @sdschannel7437 4 หลายเดือนก่อน

    harima rasai me bibikkan eka mama auruddata haduwa.adath hadanawa

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว +1

    Wow looks Yummy. Thanks. From where are U in Lanka. Is it Marawila..

  • @sagarikakumari7062
    @sagarikakumari7062 ปีที่แล้ว +2

    සුබ නත්තලක් වේවා

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 ปีที่แล้ว +1

    Thanks අක්කා. මම අද හැදුවා. රසම රසයි. Merry Christmas 🎄⛄🎄

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 ปีที่แล้ว +1

    Thanks dear 😊

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +2

    Superb

  • @msqueen1216
    @msqueen1216 ปีที่แล้ว

    Halavatha gamma 👍❤️
    Math halavatha
    Adarei

  • @darshanipeiris4706
    @darshanipeiris4706 ปีที่แล้ว +3

    Your food is delicious. Can you upload a recipe of date cake ? Best wishes from Panadura

  • @hemanthiperera30
    @hemanthiperera30 ปีที่แล้ว +1

    Thanks dear .merry christmas

  • @kumariwesumperuma5145
    @kumariwesumperuma5145 ปีที่แล้ว +2

    Wishing you and your family a merry Christmas...!!!

  • @thilinafernando559
    @thilinafernando559 ปีที่แล้ว +4

    yummy 😋

  • @pavithraherbert4506
    @pavithraherbert4506 ปีที่แล้ว +1

    Thanks dear

  • @gihanidileshadesilva2569
    @gihanidileshadesilva2569 ปีที่แล้ว

    mn heduwa oyage rata idi pol cake eka.ettatama ekat PATTA rasai 😊😀

  • @janakiranathunga2915
    @janakiranathunga2915 ปีที่แล้ว +1

    Oya marI .god bless you.

  • @slcubers4963
    @slcubers4963 ปีที่แล้ว +1

    Thanks nangi❤❤❤

  • @sandamalirathnayaka9058
    @sandamalirathnayaka9058 ปีที่แล้ว

    Mn meka haduwa godak rasai..hodata awa..mn kapu rasama pol cak ekak..thanks akke

  • @Thisisme918
    @Thisisme918 ปีที่แล้ว +1

    Jayawewa halawatha!

  • @salujachamari7806
    @salujachamari7806 ปีที่แล้ว +1

    Thanks