රටඉඳි මිශ්‍ර පොල් කේක්/ Dates and coconut cake/Soft and moisture/Mommy with niki chainy fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 415

  • @ansibasi786
    @ansibasi786 2 ปีที่แล้ว +8

    Hi ශයිනි මම ඉන්නෙ England වල. මම ඔයාගෙ ලොකුම fan කෙනෙක්.. මුලින්ම ඔයාගැන දැන ගත්තෙ 'අපේ අම්මාට' පින් සිද්ද වෙන්න. එයා ඔයාට පලු යන්න බනිනවා. මම මුලින්ම හෙව්වෙ කවුද මේ අපෙ අම්ම මෙච්චර පලු අරින ඉතාලියේ ඉදන් cooking channel කරන කාන්තාව කියලයි. මම ඔයාගෙ එක video එකයි බැලුවෙ එතකොට තේරුනා අපෙ අම්මා මෙච්චර ඉරිසියාවෙ පැලෙන්න හදන්නෙ මොකද කියලා. මම කෙලින්ම subscribe කරල ඔයාගෙ video ටික බලාගෙන බලාගෙන ගියා. හරිම සුපිරියි. ඔයාගෙ දරුවොත් හරි සුරතල් සහ husband හැන්ඩියෙක්... මම මේ cake එක මෙහේ Macmillan Cancer support charity එක වෙනුවෙන් හැදුවා. හැම දේම අකුරක් නෑර ඔයාගෙ ප්‍රමාණ වලට ඒ දේවල් දාල හැදුවා. එකම වෙනස light brown sugar වෙනුවට පොල් පැණි එකට dark brown sugar දාල කේක් බැටර් එකට white sugar දැම්ම ඒක බැලන්ස් වෙන්න මොකද මගේ light brown sugar ඉවරවෙලා තිබුනෙ සහ supermarket යන්න කම්මැලිකමත් තිබුනා. Cake එක හදල ඉවර වෙනකම් පණ බයේ තමයි හිටියෙ කිසිම sure එකක් තිබුනෙ නෑ හරියයි කියලා ඒ නිසා දාපු බඩු ගැන ලෝබකම අතහැරල හිත හදාගෙන හිටියෙ. නමුත් ඔයාට කියන්න cake එක පුදුම රසකට ආවා. එකම දේ මම පොල්පැණි එකට dark brown sugar පාවිච්චි කරපු නිසා මගේ කේක් එක ඔයාගෙ එකට වඩා තද පාට වුන එක විතරයි. කාපු හැමෝමත් රසයි කියලා රෙසපි එකත් ඉල්ලුවා. ඔයාට ගොඩක් ස්තූතියි.. දිගටම අපිට මේ වගේ හොඳ රෙසපීස් ගේන්න... ඔයාටත් ඔයාගෙ සුන්දර කැදැල්ලේ හැමෝටමත් තෙරුවන් සරණත් සියලු දෙවි පිහිටත් ප්‍රාර්ථනා කරනවා...❤❤❤👍👍👍👍👍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +5

      මුලින්ම ඔයාට බොහොම ස්තුතියි, මගේ රෙසිපි එකක් ට්‍රයි කරලා මට ලස්සන Comment එකක් ලිව්‍වට… ඒ වගේම මට අවුරුදු 32 අපෙ අම්‍මා කියන්නේ මට වඩා හැම අතින්ම අත්දැකීම්‍ තියන කෙනෙක්, හැබැයි මම කවදාවත් කාගෙවත් දේවල් බලලා එක එක දේවල් හදලා යූ ටියුබ්‍ upload කරන කෙනෙක් නෙවෙයි මගේ මහන්සිය සහ අත්හදා බලපු දේවල් වලින් තව කෙනෙකුට මගෙන් ගත හැකි යමක් යූ ටියුබ්‍ දාන කෙනෙක්, එයා ඉරිසියා කරන තරම්‍ ඉහල තැනක මම ඉන්නවා කියලා හිතන කොට මට හරිම සතුටුයි… එයයි මගේ සාර්ථකත්වය.. එයා මට එක එක විදිහට පහර දෙන්න උත්සහ කරනවා කියලා මට Comments කිහිපයක්ම ආවා, හැබැයි මම ඒක ලොකුවට ගත්තෙ නැහැ.. මට ආසයි ඒ වීඩියෝ එක බලන්නත්😉 හැබැයි මම react කරන එකක් නැහැ, එයා එයාගේ තත්වෙ එච්‍චර පහත් මට්‍ටමකට දා ගත්තට මට බැහැ ඒ තත්වෙට වැටන්න, මගෙ දෙමව්‍පියො මාව එහෙම හදලත් නැහැ….
      “මට තරඟය මම මිසක් තව කවුරුත් නොවෙයි”
      නැවත වතාවක් බොහොම ස්තූතියි ඔබට..💚🍃🙏

    • @MallikaPerera-r4w
      @MallikaPerera-r4w 8 หลายเดือนก่อน

      ඔබ හරිම නිහතමානි ආදර්ශමත් කරුනාවන්ත කෙනෙක්.. මම පුලුවන් හැම වෙලාවෙම ඔයාගෙ රෙසිපි හදනවා. කවදාවත් වැරදිලා නෑ .ගොඩක් ස්තුතියි හොඳින් පැහැදිලි කර අපට ඉදිරිපත් කරනවාට.වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ඔබ ඇතුළු පව්ලේ සැමටම පතමි

  • @dharshadesilva2747
    @dharshadesilva2747 2 ปีที่แล้ว +2

    ගොඩක් දවස් ඉදන් හදන්න හිතුවත් අද තමයි අක්කෙ මේ කේක් එක හැදුවෙ.අනිත් කේක් වගේ මැදින් බැස්සේ වත් යට අමු උනේ වත් නෑ.හරිම රසට පාටට ආවා.මන් සුදු සීනි තමයි පාවිච්චියට ගත්තෙ.කිසිම ගුරු මෘශ්ටියක් නැතුව කියලා දෙනවාට බොහෝම ස්තූතියි. මට නම් පැණි රස වැඩි වුනත් ( රට ඉදි නිසා) ගෙදර හැමෝම හරිම ආසාවෙන් කෑවා. 1.5kg tray එකක් පිරෙන්නම හැදුවා. රටේ තත්වෙ එක්ක අනිත් කෑම නම් ලගදි හදන්න වෙන්නේ නැහැ. ආයඅත් කියන්නේ බොහෝම ස්තූතියි ඔයාගෙ මේ රෙසිපි වලට. මන් fb නැහැ .ඒ නිසා photos දාන්න විදියක් නෑ. දෙවි පිහිටයි !!

  • @pavithraperera2173
    @pavithraperera2173 2 ปีที่แล้ว +2

    මමත් ඉන්නේ ඉතාලියේ.ඔයාගේ මේ රෙසිපි එක මම හැදුවා,මේක නම් නියමයි,හරිම රසයි..ඒ වගේම බේක් වෙද්දි මුළු ගේම සුවඳයි..😊😊
    බොහොම ස්තූතියි අක්කා...❤❤😍😍

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 3 ปีที่แล้ว +15

    මන් ආසම ඔයාගේ ඉදිරිපත් කිරීමට. හරිම ප්‍රියමනාපයි.

  • @anjalikanadeeshani9650
    @anjalikanadeeshani9650 3 ปีที่แล้ว +2

    අක්කේ මම ඔයා කියලා දුන්න විදිහට butter cake හැදුවා .මාරම රසයි ඒ වගේම ගොඩාක් soft. thanks

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 ปีที่แล้ว

    කියන විදියට හදන්නමයි හිතෙන්නෙ...අම්මෝ රසට ඇති..❤️🥰

  • @nishrox9780
    @nishrox9780 2 ปีที่แล้ว +2

    මං හැදුවා .හරිම රසයි ❤
    Thank you ❤

  • @milinaudayanga1956
    @milinaudayanga1956 2 ปีที่แล้ว +1

    Attatama mama oyage recipe eka widihatama haduwa...kisima wenasak nathiwa..rasawathwa thibuna THANK you so much.

  • @DineshJ.M.D
    @DineshJ.M.D 4 หลายเดือนก่อน

    ඇත්තටම මාරම රසයි thanks dr

  • @english_with_ruwandika
    @english_with_ruwandika 2 ปีที่แล้ว +1

    මන් මේ කේක් එක හැදුවා අක්කෙ.මන් කාපු රසම පොල් කේක් එක තමයි මේක.හරිම රසයි

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 3 ปีที่แล้ว +2

    හරිම රස පාටයි . මේ ප්‍රමාණවලින් කිලෝ කීයක් හදන්න පුලුවන්ද කියන්නකෝ

  • @nishadilrukshi3641
    @nishadilrukshi3641 2 ปีที่แล้ว +1

    Supper .....oya hodata hema dema kiyala denawa...video 1 ewara wenakam balanna hithenawa mmth try karala oyata kiyannam akka..

  • @manikemanike9927
    @manikemanike9927 2 ปีที่แล้ว +2

    I made this cake today n it’s outstanding. So soft, delicious n I m really happy it came out very well. I just wanted to know the reason adding coconut water to dates. I usually soaked with plain tea with baking soda. This time I added additionally coco water too. Thanks a lot for this recipe.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +1

      This unique method gives the cakes a unique coconut flavor and taste, I love it thank you 💚🥰

  • @saduubasnayake5253
    @saduubasnayake5253 2 ปีที่แล้ว +1

    අක්කා කේක් කිලෝ 2කට පිටි සීනි කොච්චර ඕනිද

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +2

    අනේ කන්න හිතුනා අක්කෝ..😋 ඔයා හදන කේක් වල පෙනුම..🤗😍 පුදුම රසක් ඇති..ආසම කේක් එකක්..ඒත් කවදාවත් හදලා නැති..ඔයා හදන විදිය , කියලා දෙන විදියට ආස හිතුනා..මන් හදලා ඔයාට කියන්නම් අක්කා..ගොඩක් පින් හැමදාමත් වගේ ගොඩක් වටින දෙයක් අදත් ඔයා අපිට කියලා දුන්නා..පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා මැණික.. බුදු සරණයි ඔයාලට..😘♥️🙏🤗🌹

  • @OfficialSSHChannel
    @OfficialSSHChannel หลายเดือนก่อน +2

    රට ඉදි වලට coconut water නැතිව දාන ෙදයක් කියන්න අක්කි

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  หลายเดือนก่อน

      Hot water tikak danna

    • @OfficialSSHChannel
      @OfficialSSHChannel หลายเดือนก่อน

      Thanks akki mn hithuwea nha mata reply karai kiyal mata sms dakala akki godak hoda kenek kiyala hithata danuna mn japan inne mn akkige Christmas cake eaka haduwa puduma rasak

    • @OfficialSSHChannel
      @OfficialSSHChannel หลายเดือนก่อน

      Hot water dammath akki ea rasama tiyeai needa akki rasai kiyana vidiyata hadala balannama hitheanawa

  • @padmawanshathilake5168
    @padmawanshathilake5168 2 ปีที่แล้ว +1

    Oyage idripath kirima harima priyajanaki cake th alankari good luck

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +1

    Wowwwwwww godak rasa aetinea. Cake walin mama asama pol cake walata.pehedilywa kiya deanawa. Thank you so much madam. Adareai hemadamat. Jeasu pihitai!!!!💌💌💌💕💕💕💕❣❣❣❣❣⚘⚘⚘⚘⚘⚘⚘👍🏻👍🏻👍🏻good bless you.

  • @AnushiAbesinghe
    @AnushiAbesinghe 8 หลายเดือนก่อน +1

    Me recipie ekata math haduwa.waradin nathuwa harima gaanata awa.thank you ❤

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว +1

    අක්කි හරිම රසයි නෙද .ඔව් අක්කි අනිවාර්යයෙන් අවුරුද්ද ට කැවිලි හදන එව ඉක්මනටම ගෙන්න. . අපේ රටේ අවෙනික කැම තමත් අපිට හරියට හදගන්න බැ හරියට එන්නේ නැ කියෙන් කීදෙනාද හරියට කියලා දෙන්නේ අක්කි නම් කිසිම රහසක් නතුව කියලා දෙනවා බුදුසරණයි අක්කි ඔයාලට 🙏🙏🙏🙏

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 2 ปีที่แล้ว

    Akke iye mn haduwa me cake recipe eka ඇත්තටම harima rasai me wage recipe apita හැමදාම denna akke පුළුවන් nam chocolate hadana recipe eka dennako..
    Thanks akke niyama recipe eka apita denawata,,

  • @manikemanike9927
    @manikemanike9927 3 ปีที่แล้ว +2

    I have seen your butter cake adding whipping cream n I watched this too. There is something unique in you. I too love cooking n seen you differently. I ll try this cake for sure. Good luck..!!

  • @helenfernando1528
    @helenfernando1528 2 ปีที่แล้ว

    Godak හොඳට කියලා dena අවංක කෙනෙක් නංගී oya ..අනිත් eka කිසිම ලොබ kamak නැතුව oya හදනවා ..ekai නංගී හොඳට රසට enne..oya godak honda කෙනෙක් ..jasu පිහිටයි ඔයාලා හැමෝටම ..🙏🙏🙏

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 3 ปีที่แล้ว +4

    I have tried lots of your recipes, and i definitely have to tell you that all the recipes turned out absolutely delicious, my family members wanted me to make them again and again ❤️thank you so much my darling 👍

  • @nimayaranasinghe7129
    @nimayaranasinghe7129 2 ปีที่แล้ว +1

    Oyage presentation eka super. E wagema me hadana widiyenma hithenawa meke hoda taste ekak athi kyl.

  • @ranaweerasavi3145
    @ranaweerasavi3145 3 ปีที่แล้ว +1

    Asama resapi ekak..sinhala aluth auwruddat lagi ne..thank you dear..💞

  • @english_with_ruwandika
    @english_with_ruwandika 2 ปีที่แล้ว

    අක්කෙ මේ කේක් එක අගල් 8 යි 8 ටේ කොටු ට්‍රේ 2ක හැදුවොත් උසට හදාගන්න පුලුවන් ද?

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 3 ปีที่แล้ว +1

    Thank you nangi hoya hoya hitapuma deyak, ada butter cake ekak haduwa, ekmanatama hadanaw

  • @dilaniinosha8451
    @dilaniinosha8451 3 ปีที่แล้ว +1

    කේක් එක රස පාටයි. ඔයාගේ ඉදිරිපත් කිරීම නියමයි. මේ කේක් එක 1kg එකක්ද?

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +1

    අක්කා හරි හොදින් අපට තේරේන විදියට කියා දෙනවා Thanks

  • @anulabathi6088
    @anulabathi6088 3 ปีที่แล้ว +1

    Thanks 👌👌👌oyaa shok ane pedili karana vidiya 🙏🙏🙏

  • @lumbinigunasekara7618
    @lumbinigunasekara7618 2 ปีที่แล้ว

    Rata idi gattu pramanaya kiyada Akke

  • @mangodagerosemarie
    @mangodagerosemarie 2 ปีที่แล้ว +1

    wow its different style coconut and dates .l must try. Thanks dear 💕👍👍

  • @anulaanu2439
    @anulaanu2439 2 ปีที่แล้ว +1

    Hmmmm නියමයිනේ ආදරෙයි ගොඩාක් math ගෙදර ගියාම oyage kama හදන්න balagena ඉන්නෙ ආසාවෙන් dan inne kuwait wala ethin oyath පරිස්සමෙන් inna බුදු සරණයි

  • @nimanthikaperera1984
    @nimanthikaperera1984 2 ปีที่แล้ว +1

    Can we add cashew

  • @malamunasinha256
    @malamunasinha256 3 ปีที่แล้ว +1

    Harima lassani ane oyaga vidiyo akat rasa ati panawa patinma

  • @adikarilakshmi2862
    @adikarilakshmi2862 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් හිටියේ රටඉදි කේක් එකක් හදන්න

  • @aagv1312
    @aagv1312 2 ปีที่แล้ว

    Baking powder withrk dammoth pipena eka adu weida akke?

  • @mithilashashanka1577
    @mithilashashanka1577 3 ปีที่แล้ว +1

    Akke rulan walin rasawath cek akak hadanna kiyala dennakoo...harima rasawath penumak tiyenawa cek Ake.. Jesu pithai akkiyoo 😘😘😘

  • @kumarikarunarathna8536
    @kumarikarunarathna8536 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයා රට ඉඳි ටික පෙගෙන්න තිබ්බේ කාමර උෂ්ණත්වයේද? නැත්නම් ෆ්‍රච් එකේ දාන්න ඕනිද ?මටත් මේ කෙක් එක අනිවරෙන්ම හදලා බලන්න ඕනේ එකයි දැනගන්න ඇහුවේ...

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

    Ape Gedara Pol cake Heduwama Dawasak Dekak pahuwela Kanna ithuruwennehe Ekai Aula🙂🙂 Bohoma sthuthi obata 💐😍💐

  • @somaSoma-o1u
    @somaSoma-o1u 10 หลายเดือนก่อน

    ස්තුතියි. මිස්. අපි. කවදත්. ඔබ. Samagayi🌹👍👍👍

  • @User_95087
    @User_95087 2 ปีที่แล้ว +1

    Ane matath meka hadanna asai.... sudu seeni danna puluwanda ?? Sudu seeni danawanm kochchara danna oneda ???

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 2 ปีที่แล้ว +1

    Oya harima sanwara widihata adum adinne man harima adarei oyage widihata

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 3 ปีที่แล้ว +1

    බිත්තර නොදා මේ විදියටම හදන්න බැරිද අක්ක....මං ආසම කැමක් ,හදන්නම ඕන

  • @amilachayangani202
    @amilachayangani202 3 ปีที่แล้ว +1

    Oya kiyala dana vidiya baluwada oyaga kamath koitharan rahata athida kiyala hithanna mata wetharada akki....😊😊😊😊

  • @iroshinikaushalya7406
    @iroshinikaushalya7406 2 ปีที่แล้ว +1

    ඒකේ රස කියන්න බෑ හදලා කාලම බලන්න 🤤🤤 අක්කේ ඒක මාරම රසයි 🤗🤗

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +1

    Ammo eka dekkama asa hithuna..rataidi mix karapu pol cake superb👍👍👍

  • @nishadimahesha5770
    @nishadimahesha5770 3 ปีที่แล้ว +1

    Woow😍 kalin pol cake dates dala hadla tynwa, eth me widihata newe, me widihata aniwaryen hadala balanawa, thank you recipe ekata ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว +1

    Superb perfect akka rasa cake ekak thank you very much kiyala denawata perfect good luck parissmata inna Bs 👍👍👍👍💖💖💖💖

  • @User_95087
    @User_95087 2 ปีที่แล้ว +1

    Mekata seeni nathuwa pani gannawanm kochchara danna oneda akki ??

  • @ishuperera620
    @ishuperera620 3 ปีที่แล้ว +1

    Oya kema eka rasa vidina widiyatama cake eke rasa kohomada kiyala hithaganna puluwan akkiyo❤❤❤❤

  • @gloriouslife6816
    @gloriouslife6816 2 ปีที่แล้ว +1

    Oyage karma mamath try kara harriman rasai thanks sinamusu muhunata godak kamathi

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    💗🌷🌷ස්තුතියි මමත් හදනව ..

  • @nilukapathirana7946
    @nilukapathirana7946 2 ปีที่แล้ว

    Mama asai kathawata.hodimma kiya denawa.

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 3 ปีที่แล้ว +1

    A video akath niyamai akki apith try karala balannam.👌👌👌😋😋rata idi nethuwa pol peni tika cake akata demmama hari neda. Rata idi kanne nethi aya innawa.

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 ปีที่แล้ว

    Looks delicious 😋😋😋 i will try your recipe 👍 thanks dear

  • @ashankasanjeewa92
    @ashankasanjeewa92 3 ปีที่แล้ว +1

    Ane shoook.mamath hadanawa.katata kelath enawa.oya harima shok ane adarei akki

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว +1

    Thank's sister, very nice, love you parissamen inna budu saranai

  • @weerasingheni1464
    @weerasingheni1464 3 ปีที่แล้ว

    මේක නම් මම බලාගෙන හිටිය video එකක් dear thanks ❤ 🙏 🙏

  • @RisanaAbubakar
    @RisanaAbubakar 3 ปีที่แล้ว +1

    The heat is up and down or only down ?

  • @nishrox9780
    @nishrox9780 2 ปีที่แล้ว +1

    ගොඩාක් රස පාටයි ❤
    අක්කේ රටඉදි ප්‍රමාණය ටිකක් අඩු කරලා හැදුවාට කමක් නැද්ද ?

  • @SL_BUS_KING_OFFICAL
    @SL_BUS_KING_OFFICAL 3 ปีที่แล้ว +1

    Akke kohomada etin oyanam ape asama Babala asama kama tamai hamadama aran enna thank you akke

  • @pradeeppathiraja5374
    @pradeeppathiraja5374 3 ปีที่แล้ว +1

    Akki puluwannam donuts hadana widiya kiyala denna.

  • @hirunisnorthernlife
    @hirunisnorthernlife 3 ปีที่แล้ว +1

    Thankyou dear for the recipe. Harima rasa patai. 😍fr. Hiruni Finland

  • @AnushiAbesinghe
    @AnushiAbesinghe 8 หลายเดือนก่อน

    Ada dewani paratath haduwa.harima rasai thank you ❤

  • @nimashafernando4683
    @nimashafernando4683 2 ปีที่แล้ว

    Mamath haduwa..dan..hodata awa..thank you Dr

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 3 ปีที่แล้ว +1

    පැණි එකටම පොල්, දාන්න kalin lunu dammata කමක් නැත්ද nangi

  • @damithkumara8903
    @damithkumara8903 3 ปีที่แล้ว +1

    ane akke oya godak hoda amma kenek apitath hoda sahodariyak oyage resipi godak hdata anawa bs akka

  • @annann8708
    @annann8708 3 ปีที่แล้ว +1

    Ane mama Asama resipi hadana Akka meya adare akke

  • @prabhamalika944
    @prabhamalika944 ปีที่แล้ว +1

    Thank you for your tasty recipes.

  • @pavithralekamge9318
    @pavithralekamge9318 2 ปีที่แล้ว

    Akke kg kiyakda thibbe oya prmana wali hadapuwama

  • @umeshimadaradesilva168
    @umeshimadaradesilva168 3 ปีที่แล้ว +1

    අක්කේ, ඔයා බබා ලා ට school ගෙනියන්න pranzo, merenda, ට යවන දේවල් ගැන video එකක් දාන්න පුළුවන් ද? අදහස් ටිකක් ගන්න, plz!

  • @sharminifernando480
    @sharminifernando480 3 ปีที่แล้ว +1

    Thanks for ur delicious recipe have a nice day God bless you all

  • @SajiPiuma
    @SajiPiuma 2 หลายเดือนก่อน

    Me pramana demmama kg kiyak anawada

  • @nimashafernando4683
    @nimashafernando4683 2 ปีที่แล้ว

    Meka 1kg size tray ekatada 2kg tray ekada

  • @fernandosherin
    @fernandosherin ปีที่แล้ว

    Butter eggs nathuwa pol cake ekak hadannako

  • @lakshikafernando822
    @lakshikafernando822 3 หลายเดือนก่อน

    Akke oken bage paramane hadanwanm egg 4k gannd piti 175ta

  • @rajithamunasinghe
    @rajithamunasinghe 2 ปีที่แล้ว +1

    Yes. Thank u very much your lovely Date cake recipe . I'ts very delicious cake .😘😘😘

  • @maljiniekapuge189
    @maljiniekapuge189 3 ปีที่แล้ว +1

    Thank you Niki .. I really enjoy your videos.. ❤️🌹

  • @nathanatha7410
    @nathanatha7410 3 ปีที่แล้ว +1

    අක්කා ,ඔයා rataidi ,එකට polwathura,දාලා ,seethakaranayae,තියනවා da,නිකම් eliyae තියන්න පුළුවන් da,

  • @sansalatharushi2967
    @sansalatharushi2967 3 ปีที่แล้ว +6

    අනේ අක්කේ කොණ්ඩ කැවූම් හදන්න කියලා දෙන්නකෝ රසට මෙලෙකට..

  • @pranidhirangika
    @pranidhirangika 9 หลายเดือนก่อน +1

    Niyamai thanks darling

  • @dammikahaturusinghe3195
    @dammikahaturusinghe3195 3 ปีที่แล้ว +1

    Woooww bravissima buonissima ඔයාට ohe හැම දෙයක් ම හොයාගන්න ලේසියි අපි ඉන්නෙ ටොරීනො මෙහෙ නැහැ පොල් 😍😍👌

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว +1

    oyaa kana kota apatath kanna hithenawaa oyata godak sthuthi

  • @chathuriperera8752
    @chathuriperera8752 3 ปีที่แล้ว +2

    Yumeeeeeeeeeee.ane ohoma rasa kara kara kannna epa akki.superb.🎂🎂🎂🌺🌺🌺

  • @rurahas6175
    @rurahas6175 3 ปีที่แล้ว +1

    Ane akkiyooo cake icing krana widiya piliwalata apita vedios gennakooooo

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 ปีที่แล้ว

    Thank u දුව ආදරෙයි 🤗

  • @nishadilrukshi3641
    @nishadilrukshi3641 2 ปีที่แล้ว +1

    ඔයාගේ චැනල් එක නියමයි ...

  • @ishikakarunasena8407
    @ishikakarunasena8407 2 ปีที่แล้ว +1

    Akka Red Velvet cake recipe eka dennako
    Mekath mama Japan geniyanna hadanna inne. Haduwama kiyannam

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 2 ปีที่แล้ว +1

    Thank you dear kalyani from Australia

  • @shiranisilva1255
    @shiranisilva1255 3 ปีที่แล้ว +1

    බිත්තර නැතිව හදන්න බැරිද ?.....පොල්කේක්

  • @kaushalyarathnasiri3119
    @kaushalyarathnasiri3119 3 ปีที่แล้ว +1

    Akki gas oven akakda thiyenne aganath kiyannako

  • @subgala5692
    @subgala5692 3 ปีที่แล้ว +1

    Thank you Akki! Perfect for New year!! 🥰🥰🥰🥰🥰

  • @buddhikawijesekara1185
    @buddhikawijesekara1185 3 ปีที่แล้ว +1

    Could you please tell me the measurements for a 1kg cake

  • @nishssp9523
    @nishssp9523 3 ปีที่แล้ว

    Wowwwwww අක්කී... රසම රස ඇති. අනිවාර්යයෙන්ම හදලා ඔයාට result එක කියන්නම්. තව රස කෑමක් අරන් ඉක්මනින් එන්නෝ..........🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎂

  • @sandyakumari1241
    @sandyakumari1241 3 ปีที่แล้ว +1

    bithara nathuwa hadanna barida akka

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Me recipe eka mama hadala thiyenne bithathara ekka, bithathara nathiwa hadana recipe ekakuth gennam 💚🥰

  • @priyanganiedais6695
    @priyanganiedais6695 2 ปีที่แล้ว +1

    Brava. . meraviliyoso....grazie....ciao

  • @anjalhiru476
    @anjalhiru476 3 ปีที่แล้ว +1

    Thank you akki ane harima rasa athi

  • @maniquedieks5440
    @maniquedieks5440 3 ปีที่แล้ว

    Polpeni hadanna kithul peni danna puluwanda sini wenuwata...ehemanam kopamanak peni dannada....Anika ehema ingridients wenas wunama cake eka hadanna sini kopamanak uwamana weida..
    waiting for a reply Chainy.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Paniwala ganathwaya anuwa pramanaya wenas wenawa dear, hadala nathi nisa hariyata kiyanna amarui, seeni 100g cake ekata thiyala beat karaddi danna, anith 200g thamai pani ekathu kireema awashya wenne may be 250ml wage💚🥰