⛔️තෙල්,බටර් නැති soft කේක් එකයි/ රසම රස රෑ කෑම වේ‍ලත් සමග ගෙවුනු මගේ සවස් කාලය/ Chainy Fernando 💐

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 325

  • @DhammikaHathurusinghe-vn3ve
    @DhammikaHathurusinghe-vn3ve 3 หลายเดือนก่อน +1

    ඔයා වගේ දුවෙක්, සහෝදරියක, බිරින්දෑ kenek,අම්මෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඕන.
    God bless you.

  • @chanikasilva4512
    @chanikasilva4512 ปีที่แล้ว +20

    ලංකාවේ බටර් ගනන් වැඩි කේක් හදන එක එපා වෙලා තියෙන්නේ ,
    අනෙ ගොඩක් ස්තුති ඔයාට අක්කා ,,❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Thank you nangi… try karala balanna rasai💚

    • @dilshanijayamini1742
      @dilshanijayamini1742 7 หลายเดือนก่อน

      Owwakke.. කාලයක් ආසාවට සතියට දෙතුම් පාර කේක් හැදුවා. දැන් නම් මාස ගානකින් හැදුවෙ නෑ

  • @champaperera8487
    @champaperera8487 11 หลายเดือนก่อน +2

    ඔබේ මානුෂික හැගීම් ,වැඩිහිටියන් සමග ආදරයෙන් කටයුතු කිරීම ,දරුවන්ට යහපත් ආකල්ප දීමට දරන උත්සාහය ඉතාම ප්‍රශංසනීයයි .දවසින් දවස මිනිස්සු අතරින් යහගුන නැතිව යනවා ඒත් ඔබ ඒවා රැකගන්න උත්සාහ කරන බව පේනවා .ඔබට ජය සතුට සියලු දෙවියන්ගේ පිහිටයි .

    • @dayanandabalasuriya4188
      @dayanandabalasuriya4188 8 หลายเดือนก่อน

      හරිම සතුටුයි ඔයාගේ සුන්දර ධනාත්මක සිතුවිලි ගැන. ගොඩාක් ස්තුතියි රස රෙසිපිවලට සහ ආදරණීය හැගුම් වලට.

  • @shyamaliudeni2837
    @shyamaliudeni2837 11 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි මේ දවස්වල margarine හරිම මිල නිසා.මේ රෙසිපි එක ගොඩක් වටිනවා .❤❤❤❤

  • @KAUSHI.9999
    @KAUSHI.9999 11 หลายเดือนก่อน +2

    ඔයා හරිම නිහතමානී කෙනෙක් මම දැකපු... Thanks අක්කී.. මටත් Help කරන්න... ❤️💜️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว +15

    කිසිම ලෝබ කම ක් නැතුව කෑම හදන වගේම හරිම නීට් එකට කිසිම රහසක් ගුරු මුස්ටියක් නැතුව කෑම හදන කියලා දෙන නිහතමානීම චරිතයක්.🎉❤

  • @fathima7103
    @fathima7103 11 หลายเดือนก่อน +1

    Lime juice or lemon juice you used?
    And can i use Ambewela fresh milk to the cake?

  • @lochanaish
    @lochanaish 11 หลายเดือนก่อน +1

    Thank you, is this in Ausi or which country.. and also like to know what is that fruit you eat

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 4 หลายเดือนก่อน +1

    Mama me video eka kepasarayakma baluwa oya kiyana vidihata mama harima asai hodata pahadiliwa kiyalath denawa thankyou dear god bless you 🙏🥰👍🧡💚💛❤💙💗

  • @maliniitaly8860
    @maliniitaly8860 11 หลายเดือนก่อน

    හරම පහසුවෙන්ම හදාගන්න පුළුවන් ස්තුතියි නංගියො ජයවෙිවා සියපවුලටම සුබ දවසක් වේවා ❤😘😘

  • @champikasakunthala2926
    @champikasakunthala2926 ปีที่แล้ว +2

    ඇත්තටම හදන්න ආස හිතෙනවා.ලගදිම හදනවා.ඔයෙට ගොඩක් Tnk.දෙවි පිහිටයි!!!පරිස්සමෙන් ඉන්න෴

  • @Lakshani.
    @Lakshani. 10 หลายเดือนก่อน +1

    මන් ඔයාට හරිම කැමති. 🥰 ගොඩාක් recipe දැන ගත්‍තා ඔයාගෙන් .thanks for it. ❤️ මාත් දැන් youtube videos කරනවා ආසාවට hobby එකක් විදියට. ❤️

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 8 หลายเดือนก่อน +2

    ගොඩක්ම ස්තුතියි ඔයාට

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 11 หลายเดือนก่อน +1

    බටර් නැති නිසා අනිවාර්යයෙන් හදනවා.ඔයාට ස්තුතියි .ආදරේයි ❤

  • @sudarshifernando4037
    @sudarshifernando4037 11 หลายเดือนก่อน +1

    Akke..Mama dan udenma nagita gaman balanne oyage vidiyo...aththatama godaak hoda recipe oya hadanne...thanks ❤👍🙂

  • @ramaniraji5781
    @ramaniraji5781 ปีที่แล้ว +3

    Thanks sister for this cake recipe because the most expensive ingredient is margarine.so👌👏🏼and for this valuable tip in making Rotti when we mix coconut directly it get dried.💐

  • @hasithamadubashini7892
    @hasithamadubashini7892 ปีที่แล้ว +2

    Birthday cake ekakata ganna puluwanda akke meka icing karanna

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว +1

      Puluwan nangi… whipping cream ekai fruits ekka wadath rasai.. normal butter cream 1 awlak naha 💚

    • @hasithamadubashini7892
      @hasithamadubashini7892 11 หลายเดือนก่อน

      @@mommywithniki-chainyfernan8742 thanks akke oyage recipe godak rasai a wagema marama lassanai

  • @thularakarunarathne434
    @thularakarunarathne434 11 หลายเดือนก่อน +1

    බටර් නැති නිසා හදන්නම් ඕනේ.. thank u ❤

  • @dulakitchen5249
    @dulakitchen5249 11 หลายเดือนก่อน +1

    අක්කේ me cake eka decoration karala brith day ekakata gnna pluwanda plz ඉක්මනින් kynnako

  • @bhashiidampitiya4030
    @bhashiidampitiya4030 ปีที่แล้ว +3

    කිසිම බයක් නැතුව උයන්න දන්නෙ නැති කෙනෙක්ට උනත් රසට උයන්න පුලුවන් අක්කි ඔයාගෙ රෙසපි මම ගොඩාක් ට්‍රයි කරනවා...කවදාවත් වැරදිලා නෑ ...❤️❤️

  • @dilmiimalsha8704
    @dilmiimalsha8704 11 หลายเดือนก่อน

    Akki me cake eke බිත්තර කාරම ennadda

  • @amithadias5321
    @amithadias5321 11 หลายเดือนก่อน

    Ethatama oyage hema recipe ekakma harima rasawath patai e wagema hodai mn godak kemathie thanks 🙏

  • @CookWithWife-jf3ru
    @CookWithWife-jf3ru 5 หลายเดือนก่อน

    අක්කෙ ඔය විදිහටම චොකලට් කේක් හදන්න පුළුවන්ද

  • @asankasamarapala479
    @asankasamarapala479 11 หลายเดือนก่อน

    අක්කෙ මේ කේක් එක බීටරයක් නැතුව පුළුවන් වෙයිද ..

  • @veenanisha478
    @veenanisha478 11 หลายเดือนก่อน +1

    හරිම ආසයි ඔයා ගේ videos බලන්න. ගොඩක් ස්තුතියි

  • @ruwanianuja1101
    @ruwanianuja1101 11 หลายเดือนก่อน

    Akka Ada mage birthday Ekka .man Ada Oya haduwa briyani Ekka try kara.man frist time thma briyani Ekka haduwe.athatama rasata awa.Gedara aye kiuwe Hari rasai kiyla.thank you Apiata rasa kema jethi hadana heti kiyla denwata.❤

  • @harshanikumarisilva9481
    @harshanikumarisilva9481 11 หลายเดือนก่อน +1

    Akki kg 1 tray ekakata dammama harida baking powder 10g kiyanna te hadiwalin kiyakda plz reply

  • @nadhunchathuranga3799
    @nadhunchathuranga3799 11 หลายเดือนก่อน

    බ්ලෙන්ඩර් එකේ වුනත් මිශ්‍රණය හදාගන්න පුලුවන්ද

  • @Dan18713
    @Dan18713 10 หลายเดือนก่อน

    Panpiti da cake pitida damme?

  • @randikailashini3039
    @randikailashini3039 ปีที่แล้ว +1

    Brown sugar use karata kamak nedda cake eka hadanna???

  • @MadurikaPushpa-iq7ln
    @MadurikaPushpa-iq7ln 11 หลายเดือนก่อน +1

    Bandar ake hadanna puluvanda akke

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 11 หลายเดือนก่อน +1

    ලෙමන් පොත්ත ග්‍රේට් කරන එන අනිවාර්යයෙන්ම කරන්න ඕනද

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak2722 ปีที่แล้ว +31

    කිසිම බයක් නැතුව මම හදන්නේ ඔයාගේ වීඩියෝවල රෙසිපි විතරයි.. මොකද කිසිම රහසක් නැතුව හැම පොඩි දේම කියලා දෙනවා කවදාවත් වැරදිලා නෑ ඔයාගේ රෙසිපි බලන් හදපු කෑමක් ❤

  • @nadhunchathuranga3799
    @nadhunchathuranga3799 11 หลายเดือนก่อน +1

    Vanila අත්‍යාවශ්‍යමද ?

  • @DedunuIresha-e4m
    @DedunuIresha-e4m 11 หลายเดือนก่อน +1

    Pol kiri ganna puluwanda

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  11 หลายเดือนก่อน

      Pol kiri walin Mama hadala naha e nisa kiyanna baha.. samaharawita haryannath puluwan

  • @ruwanianuradi4431
    @ruwanianuradi4431 11 หลายเดือนก่อน +1

    අක්කේ මම ඔයාගේ මේ කේක් එකයි, රොටියි හැදුවා. මාරම මාරම රසයියි... නිරහංකාරව ඔයාගේ දැනුම බෙදා දෙනවට බොහෝ ස්තූතියි අක්කේ ❤️💐

  • @daivanifernando7518
    @daivanifernando7518 11 หลายเดือนก่อน +4

    නිහතමානි ඔබටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 หลายเดือนก่อน

    Wow super sonic fantastic yummy BBQ & milky cake method vlog Thank U so much Dear 👌👍🤩😋🤗😘

  • @priyankanilmini3519
    @priyankanilmini3519 ปีที่แล้ว +1

    Nanga oyage video balanawa...harima piliwelai....anne ewagema oyage blouse harima lassanai ...❤

  • @isankasewwandi2284
    @isankasewwandi2284 ปีที่แล้ว +3

    ඉක්මනට හදල බලන්න ඕනේ ස්තුතියි ඔයාට ❤❤

  • @신수란기
    @신수란기 ปีที่แล้ว +1

    Mama cake eka hadala baluwa
    Harima pahasui wagema rasai
    Thank you very much 💐
    God bless you all 💐

  • @asankamadutaranga5062
    @asankamadutaranga5062 11 หลายเดือนก่อน

    ඔයා ගොඩක් හොද කෙනෙක් ...බුදු සරණයි ...

  • @edenanthony1104
    @edenanthony1104 11 หลายเดือนก่อน +1

    Mama rulan thosa haduwa harima rasai

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +2

    ගොඩක් දවසක් නිහඬව ඉද්දි ඇයි බැලුවා විඩියෝ එකකින් නොඅවෙ කියලා.ඉතිං නංගි අදත් වෙනදා වගේම ඔයාට සුභම සුභ දවසක් .බුදුසරණයි! 🙏🙏🌹🌹❤️❤️

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +1

    Neyamae adu weyadamen cake ekak.neda. aaroteya hadanna bbq eke vetharada.lipe awage anala hadanna bare weda.nange

  • @ChandrikRathnakumari-ep9lk
    @ChandrikRathnakumari-ep9lk 11 หลายเดือนก่อน

    නොදන්නා godark දේවල් danagaththa thankyou

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +5

    කාලෙකින් ඔයාව දැක්කෙ.ශෝක් recipes අද ගෙනාවෙ.ස්තූතියි ඔයාට පුතේ ...❤👩‍🍳

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 11 หลายเดือนก่อน +4

    ඒ කේක් එක නම් හදන්නම ඕනි❤

  • @ramyafernando936
    @ramyafernando936 11 หลายเดือนก่อน

    පොල්කිරි. දාන්න. පුළුවන්ද

  • @HASHGALLERYY
    @HASHGALLERYY ปีที่แล้ว +1

    Hi akki.
    Cake ingredients okkoma discription eken liyandako

  • @wdegxdgggf
    @wdegxdgggf 10 หลายเดือนก่อน

    Biitar එකක් oneda.

  • @rashmigunawardhana128
    @rashmigunawardhana128 11 หลายเดือนก่อน +1

    අතේ ඇලෙත්දි වඩන්නෙ කොහොමද
    පොල්තෙල් ගානවද

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 11 หลายเดือนก่อน

    ඔයාගෙ කෑම මම හදනව දුව මගේ කොල්ලො දෙන්න හරි ආසය් ඒවට මට ඉන්නව ලොකු කොල්ලො දෙන්නෙක් අවුරුදු 28/ 26 එයාලත් එක්ක ජිවිතය හරිම සුන්දරයි දැන් මගේ ජිවිතය හරි නිදහස් එයාල ලොකු නිසා ඔයාටත් තව අවුරුදු 5 /
    10 ගිහින් පොඩි අය ලොකු උනාම මේ නිදහස් කාලය ලැබේවි සතුටින් ඉන්න දුව තෙරුවන් සරණයි 🤗❤️

  • @shalikajeewanthi438
    @shalikajeewanthi438 ปีที่แล้ว +1

    Hadawathin sri lankikai❤ a wachana tika athule ape kama uthuranawa.oyala hamotama theruwan saranai....mama oyage vedios balanna harima kamathi akka. Oya hadana kema as 2n api rasavindinawa.thank you...

  • @ගයාත්රිශානිකාදිල්හානි

    ඔයාගෙ කතාව ඇත්ත. ඒ කාලේ අපිට තිබුන නිදහස දැන් ළමයිට අඩුයි . සර්ව සම්පූර්ණ නැති උනත් හැකි පමණින් දරුවන් සන්තෝස කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඔයාගේ අදහස් ඔයාගේ කෑම වලට ගොඩක් ස්තූතියි.. ජේසු පිහිටයි . ❤❤❤

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 11 หลายเดือนก่อน

    Butter ganan nisa meka harima watinawa Duwata Budu Saranai devi pihitai

  • @gn7709
    @gn7709 ปีที่แล้ว +2

    මාරම රස පාටයි.thanks a lot .

  • @shalikagithangaly8347
    @shalikagithangaly8347 ปีที่แล้ว

    Harima lassanai.❤oya kiyala dena widiha one kenekuta hadanna puluwan.hadanna asa hithenawa

  • @madusenarath699
    @madusenarath699 ปีที่แล้ว +1

    Akki chocolate cake hadanwanam me recipi ekatama coco powder kochchara add krnna onada

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 11 หลายเดือนก่อน

    Akke ලිපේ හදන්න පුළුවන් කේක් recipe ekkuth gennkoo 😢

  • @MPwerasekara
    @MPwerasekara 11 หลายเดือนก่อน

    Awidala vinoda wela godak kama kala wage😊.oyage kama nm supirine.

  • @rashmifernando111
    @rashmifernando111 ปีที่แล้ว +2

    චයිනි නැන්දගේ කෑමක් කවදාවත් වැරදිලා නේ❤. මන් හදනවනම් නැන්දගේ කෑම විතරයි හදන්නේ. ඔයා සුපිරියක් තාමා නැන්දේ❤

  • @nadhunchathuranga3799
    @nadhunchathuranga3799 11 หลายเดือนก่อน

    කේක් එක ස්ටීම් කරල ගන්න බැරිද

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 11 หลายเดือนก่อน

    Everything is so nice and explain very nicely i hope you're from UK or Australia i am from UK

  • @sllooks
    @sllooks ปีที่แล้ว +1

    💃💃💃💃💃💃Awilla awilla menna meya awillaaaaaa😎😎😎Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. ❤❤❤❤❤❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Thank you darling… oyalath parissamin.. Jesu pihitai 💚😘

    • @sllooks
      @sllooks ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 😍🌼

  • @shyamaarachchi6150
    @shyamaarachchi6150 11 หลายเดือนก่อน

    Can we put this batter into cup cake tray…

  • @imalshaharshani6379
    @imalshaharshani6379 ปีที่แล้ว +1

    අක්කේ මේ කේක් එක රයිස් කුකර් එකෙ හදන්න බැරිද

  • @KamaniFlorida
    @KamaniFlorida 10 หลายเดือนก่อน

    Rainy thanks for everything god bless you all

  • @NithashaNair
    @NithashaNair ปีที่แล้ว +1

    I have made many of your recipes, and all your cake recipes they were perfect ❤ please can you put on a video of red velvet cake with icing.

  • @shermiladealwis3034
    @shermiladealwis3034 ปีที่แล้ว +6

    ගොඩක් දවසකට පස්සේ නංගි වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියෙ

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 ปีที่แล้ว +1

    Thanks dear its a great job wish you all the best kalyani from Australia

  • @anuruddhikasandeepani9932
    @anuruddhikasandeepani9932 11 หลายเดือนก่อน +1

    Akki...biththra gedi kiyn epa ane .😁😁😁, harima lassanata awa cke eka

  • @SamanthiGamage8888
    @SamanthiGamage8888 11 หลายเดือนก่อน

    OMG!!!!! Mouth watering recepies... Thanks a lot for sharing....

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว +1

    කිසිම ලෝභ කමක් නැතුව හැමදේම හොදින් කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි

  • @fathimanasliya3785
    @fathimanasliya3785 11 หลายเดือนก่อน

    Hi akki
    Lemon anivarenma thanda onedA

  • @manjusuja3359
    @manjusuja3359 ปีที่แล้ว

    Lankawe ada thathwaya anuwa better nathuwa cake hadana hati godak watinawa .thx sister

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 11 หลายเดือนก่อน +1

    Thank you so much madam chainy.oya hodin nam aeti.jeasu pihitai.chaaaaaw.💐💐💐🌹🌹🌹💞💞💞💞🙏🙏🙏🙏🙏

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 ปีที่แล้ว +1

    මම cake එක හැදුවා හරිම රසට ආවා thanks akki

  • @dhanushikagamage8886
    @dhanushikagamage8886 ปีที่แล้ว

    කිහිප වතාවක්ම බැලුවා විඩීයෝ දාලද කියලා.දුකත් හිතුනා තොරතුරු නැති නිසා.බුදු සරනයි

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj 11 หลายเดือนก่อน

    I ❤ the way you talk today actually ended 😢 lovely 🙏👍❤ budusaranayi
    How did you make the ලුණු මිරිස such a colour full way when you get a free time please tell me ❤

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว

    Gedara kattiya ekka enjoy karanawa dakala hari sathutui oyage recipe eka try karannamko negombo inna apita oyage recipe godak galapenawa God bless you all ❤️

    • @shyamalifonseka8363
      @shyamalifonseka8363 11 หลายเดือนก่อน

      Mamath harima asawen balanawa oyage recipe

  • @manurathnayaka6664
    @manurathnayaka6664 11 หลายเดือนก่อน +2

    Math me cke ek hduwa. Hrima rasai

  • @NimeshiAnuradika
    @NimeshiAnuradika ปีที่แล้ว +1

    Godaaak dawasakin lassana video akak genawata thanks akki. Aye ikmanata video akak genna oya nathi unama godaaaak palui ❤❤❤❤❤

  • @ShanikaSsloveshani
    @ShanikaSsloveshani 11 หลายเดือนก่อน

    හයි සුදු මත් කලේකින් ඔයාගෙ විඩියොස් බැලුවේ ආදරෙයි නංගා ජේසු පිහිටයි ඔයාලාට පරිස්සමින් ඉන්න❤️❤️❤️❤️👍

  • @gaya-999
    @gaya-999 ปีที่แล้ว +2

    ඔයා අපිට videos recipes ගේන්න පරක්කු උනා කියලා නෑ මං නම් ඔයාගේ අලුත් පරණ recipes දෙක තුනක්ම try කලා.පිට්ටුයි ලුනු මිරිසුයි recipe එක 😊මරු අනේ ඒ පිට්ටුවෙන් එන සුවද..බඩ පැලෙන්න කන්න පුලුවන් 😂කාලියා කරියත් හැදුවා..ඒකත් superb.මේ මිල්ක් කේක් එකත් අනිවාර්යෙන් හදනවා..ආදරෙයි නංගෝ..ජයෙන් ජයම වේවා..!!!❤(ඔයා මට reply කරලා තිබුණා නංගි කියලා..නෑ මං ඔයාට වඩා වැඩිමල්..හැබැයි ඉතින් ඒ උනාට මං ඔයාගෙන් ඉගෙන ගන්නවා රසට කෑම හදන්න හරිම සතුටින්)

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Ane godak sthuthi akka oyage adaraneeya comment ekata… kiyawaddi hithata danenawa… Thank you 💚😘

    • @gaya-999
      @gaya-999 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 අනේ thank you.🌹ඔයා වගේ ගොඩාක් කාර්යබහුල කෙනෙක් මං වෙනුවෙන් කල ආදරණීය reply එකට

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 11 หลายเดือนก่อน +1

      Lovely comment ❤

    • @gaya-999
      @gaya-999 11 หลายเดือนก่อน

      @@kavindrawelegodage8645 💐🙏❤️

  • @deepaperera3297
    @deepaperera3297 11 หลายเดือนก่อน

    මාත් හැදුවා හරියටම ආවා රසයි

  • @lakmininilusha3308
    @lakmininilusha3308 ปีที่แล้ว +1

    Godak dawasakin harimalassna video ekak shoi nendiyoo adareii❤❤❤

  • @inspiration_to_meditation
    @inspiration_to_meditation 11 หลายเดือนก่อน

    Thank u so much for the lovely recipe ❤❤❤

  • @dilmiimalsha8704
    @dilmiimalsha8704 ปีที่แล้ว

    Biththara rasa wadipura enne nadda. Nikam karamak wage

  • @shyamaliemendis9374
    @shyamaliemendis9374 11 หลายเดือนก่อน

    Thank you for the delicious recipes! god bless you!

  • @NadeekaMadushani-to5ib
    @NadeekaMadushani-to5ib 11 หลายเดือนก่อน

    bnadar aka puluwanda

  • @chrisentastephen5747
    @chrisentastephen5747 11 หลายเดือนก่อน +1

    It made my mouth water 😋
    Looks yamiiiii
    Surely will try this
    Thanks again 👍

  • @danadanaa1977
    @danadanaa1977 11 หลายเดือนก่อน

    oya.dan.dayat.flankaranna..nateda
    .kaama..rasa.fatae👍👍👍👍💖

  • @VirginiaSrijithNair
    @VirginiaSrijithNair 11 หลายเดือนก่อน +3

    Nice recipe 👍

  • @priyanthibasnayaka8493
    @priyanthibasnayaka8493 11 หลายเดือนก่อน +1

    Piti kiri ganda puluwnda ❤

  • @keshaniuyangoda1834
    @keshaniuyangoda1834 11 หลายเดือนก่อน +1

    Recipe ek try kra.godk rasata hodat thibun akka ❤

  • @manelliyanage1605
    @manelliyanage1605 11 หลายเดือนก่อน +1

    Milk ගන්නෙ full- fat ඒවද??

  • @sinhalaRuwiRama
    @sinhalaRuwiRama 11 หลายเดือนก่อน

    Ammo loku party akak wage ne.... lassanai nangiya video aka❤️🔥💪

  • @gawuriperera7486
    @gawuriperera7486 ปีที่แล้ว +8

    අනේ නංගි හරිම බයෙන් හිටියේ කිසිම ආරච්චියක් නැති නිසා. නංගිටයි මල්ලිටයි දරුවන්ටයි පවුලේ සැමට ජේසු පිහිටයි❤❤❤😊

  • @VirginiaSrijithNair
    @VirginiaSrijithNair 11 หลายเดือนก่อน +2

    Can you put on a recipe of red velvet cake because your cake recipes are amazing 🎉