දිවිරුමක් දෙන්නම් Lyrics | Diyurumak dennam | Mathaka siththam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • දිවිරුමක් දෙන්නම් ගීතය . ගී පද සමග
    • Song credit goes to -
    Artist : Chamara Fernando and Nuwandika Senarathna
    Lyrics : Aradhana Ekanayaka
    Music : Lahiru Madivila
    • / @sogoodmusic00 ( Subscribe our channal )
    • All rights and credits goes to respective owners / artists .
    ---------------------
    @SO GOOD MUSIC TH-cam අඩවිය Subscribe කරන්න අමතක කරන්න එපා .
    Don't forget to Subscribe
    @SO GOOD MUSIC Channal on youtub

ความคิดเห็น • 28

  • @susilagh907
    @susilagh907 2 ปีที่แล้ว +40

    පුදුම රසක් ඒ ගීතය භාවනාවක් වගේ මේ වගේ ගීතයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ස්තූතියි එක්වූ සැමට

  • @user-zm3ej4jw1e
    @user-zm3ej4jw1e ปีที่แล้ว +6

    මේ ඩ්‍රාමා එක මෙච්චර ෆීල් වෙන්නෙ අපිට මේ සින්දු සෙට් එක නිසා.....😘😘
    කතාව මැද්දේන් සින්දු කැලී යද්දී මුලු ආත්මේම දෙදුරුන් කනව
    මන්ද බම් මට නන් එහෙමයි......😘😘😘😘❤❤❤

  • @purnimamedis6345
    @purnimamedis6345 ปีที่แล้ว +5

    ආදරය ,විරහව ,දරා ගැනීම,බලාපොරොත්තු ,අත් නොහැරීම...... මනා සන්කලනයකින් යුතු සුන්දර නිර්මාණයක් ....එහි සුන්දරත්වය තීව්‍ර වීමට පබදා ඇති පැදි මනා මෙහෙවරක් ඉටු කරයි....

  • @deepanigunawardena1748
    @deepanigunawardena1748 2 ปีที่แล้ว +14

    මාගේ හදවත නිවා සනසන සෙනෙහෙ ඔබ සැමදා......♥️♥️♥️♥️♥️

  • @nishnadu4781
    @nishnadu4781 6 วันที่ผ่านมา +1

    ආසම කතාව❤

  • @Mihidil
    @Mihidil 2 หลายเดือนก่อน +1

    අනේ මේ song එක 🥺❤️‍🩹

  • @prasadperera3776
    @prasadperera3776 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන සිංදුවක් හරියට භාවනා කරනවා වගෙ i love drama ❤❤❤😘

  • @hasuninadeesha7584
    @hasuninadeesha7584 2 ปีที่แล้ว +8

    හදවතට දැනුන සිංදුවක් ,❤❤

  • @dilshanjayarathna1578
    @dilshanjayarathna1578 ปีที่แล้ว +2

    පපුවම හීරෙනවා 😭🥺❤️

  • @jddb9042
    @jddb9042 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤️❤️

  • @VirojanaVaruna
    @VirojanaVaruna หลายเดือนก่อน

    ❤❤😢❤❤Hadawathat danuna

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +4

    ඔබත් හිටියා ජිවිතේ ... ❤

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว

    හරිම ලස්සන සිංදුවක් ,,❤ හරිම ආසාවෙන් ,,බලපු කොරියානු ඩ්‍රාමා එක ,,තවත් ලස්සනම ඩ්‍රාමා එකක් ඕන .❤❤️❤️🤩

  • @madhumaalraweena5315
    @madhumaalraweena5315 2 ปีที่แล้ว +3

    Kawadath hodama de jathika rupavahiniyen vitharamai

  • @mudithamadureka4531
    @mudithamadureka4531 2 ปีที่แล้ว

    ලස්සනයි. ඕන තරම් අහන්න පුළුවන්........

  • @shashilamadumali862
    @shashilamadumali862 2 ปีที่แล้ว +2

    Love this song ❤❤

  • @ama4169
    @ama4169 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 ปีที่แล้ว

    Rasawat geetayak

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nadunimaheshika8957
    @nadunimaheshika8957 2 ปีที่แล้ว

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial ปีที่แล้ว

    🖤🖤🖤