Mathaka Siththam|මතක සිත්තම්|Episode 75 (2022-08-04)
ฝัง
- เผยแพร่เมื่อ 2 พ.ย. 2024
- Mathaka Siththam | මතක සිත්තම් Episode 75 (2022-08-04)
#KoreanDrama#MathakaSiththam#මතකසිත්තම්#dubbing#Saimdang
Watch More : bit.ly/3ejZQRB
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official TH-cam Channel - www.youtube.co...
Rupavahini Music Channel - www.youtube.co...
Rupavahini Educational Channel - www.youtube.co...
🤗මතක සිත්තම් episode එක්කවත් මිස්නොකර බලපු අය කෝ...💖
🥰❤හරිම ලස්සන කතාවක්..😍 ගොඩක් ආදර්ශමත්..❤
බොහොම ස්තුතියි රුපවාහිනී...❤...
Api
@@hajara7728 💖💖
මමත් 🙂❤️ එහෙනම් මීළග කතාවෙන් හමුවෙමු , නිල් සයුරේ සොදුරු පුරාවත
ඉන්නො
Math ❤️
දෙයක් කියන්න ඕන ...මං මේ කතාව බන්නෙ හැමදාම යූටියුබ් එකෙන් විතරයි ..ඒක නිසා හැමදාම ගොඩක් දුරට කමෙන්ට් කියවනවා...
කිසිම දවසක මං මේකෙ අනවශ්‍ය කමෙන්ට් දැක්කෙ නෑ...එක එක්කෙනා එක්ක රන්ඩු වෙනවා දැක්කෙ නෑ...කුනුහරප කියනවා දැකල නෑ....ඉතින් මට හිතෙනවා මේ කතාව බැලුවේ ඇත්තටම හොද රසාස්වාදයක් සංවේදී හදවත් තිබුණු අය කියල ......
කතාවෙ සතුට වගේ මෙ තරම් ඉහල රසවින්දනය්ක් ඇති පිරිසක් ඉන්න එකත් පුදුමාකාර සතුටක්....
ඒක ඇත්ත නංගා 🙂❤️
ඒක ඇත්ත මාත් ඔය දේ දැක්කා 🙂❤️
ඒක ඇත්ත ❤
ඒකනම් ඇත්ත ...
😌 ඒක ඇත්ත හැමෝම මේ කතාවට ගොඩක් ආදරෙයි ❤️❤️❤️
ඇත්තටම මේ කතාව බලපු අය විතරයි මේ කතාවේ ලස්සන දන්නේ 🥺❤️නොබලා හිටියනම් අපරාදේ
එකනම් ඇත්ත සහො
ඒක නම් ඇත්ත
ඇත්ත 🥺
"පොරොන්දු දුන් හැටි අමතක නෑ මට... ජීවිතේම ඔබ මගේ පෙම්වත..." 🥺💔 ආදරය යනු කුමක්දැයි පසක් කර දුන් මතක සිත්තම්... මෙයනම් ජීවිතේ කෙදිනකවත් අමතක නොවෙන සිතුවමක්...❤️❤️❤️
සුජාත දියණිය එකෙන් පටන් ගෙන ජාතික රූපවාහිනියේ විකාශය කරපු මේ නාට්‍ය පොඩි කාලේ ඉදන්ම ආසාවෙන් බැලූවා ඒවා ලස්සනට ළමා හිතේ රැදුණා හැබැයි *මතක සිත්තම්* තමයි එදා ඉදන් බලපු ඒවගෙන් හොදම විශිෂ්ටම කථාව. විශ්වාසයි ඒක ඉස්සරහටත් එහෙමමයි ♥️. තව හොද කතා ඕන තරම් එයි හැබැයි මේ මතක සිත්තම,බලපු හැමොගෙම හිත්වල මතක සිත්තමක්ම වෙලා රැදෙයි.💖
Aniwa😍
මන් මග නොහැර මතක සිත්තම් බැලුවා ඒත් එක comment 1k හරි දැම්මෙ නැහැ . ඒත් අද දානවා මොකද ජීවිතේ බලපු ආදර්ශමත් කතාවක අවසානය ලග නිසා.. මතක සිත්තම් වලින් කාන්තාවන්ට ගන්න පුලුවන් දේ අපමණයි .. ඉවසීම හැදියාව දයිරිය අවන්කකම විශේෂයෙන්ම හැගීම් වලට වහල නොවි බුද්දිමත්ව හැසිරීම්.. බිරිදකගෙ යුතුකම් මවකගෙ යුතුකම් හැමදේම .. කාන්තාවක් හැමදාම ඉවසීමෙක් පිරිමියෙක්ට වඩා ඉදිරියෙන් කියන එකට හොදම උදාහරණයම් සයිම්දන්.. ඒත් ඊටත් වඩා හැමදාම මොන කතාවකවත් දකින්න නොලැබෙන පිරිමියෙක්ගෙ ඉවසීම ආදරේ අවන්කකම ගරුත්වයට හොදම උදාහරණයක් මේකෙන් දුන්නා. ලී ගියුම් චරිතය අද කාලෙ පිරිමින් යැයි කියාගන්න්ද් පිරිමින්ට හොද ආදර්ශයක් .. එකතු නොයුනට අපි හැමෝටම දුකයි තමා ඒත් මතක තියාගත් යුතු දේ එකතු උනත් අද කාලෙ නැති ඒ අවන්ක ආදරේ සෙනෙහස එකතු නොයුන තැන් වල බොහොම තිබ්බා තියෙනවා ඉස්සරහටත් තියේවි කියන එකයි... ආදරේ කියන්නෙ එකතුවීමම සිප වැලදගැනීමම නෙවෙයි කියන එකට හොදම උදාහරණය මතම සිත්තම් .. ස්තූති රූපවාහිනී
ඒක ඇත්ත නංගා 🙂❤️ මීළඟ කතාවෙන් හමුවෙමු , නිල් සයුරේ සොදුරු පුරාවත
Onima wena hema mohothema laga hitiya adare......
මාත් එහෙමයි. හැමදාම මග නොහැර ඉක්මනින් බලන්න ගන්නවා සේරම වැඩ ඉවර කරලා 8.35වෙද්දි. කවදාවත් මැසේජ් එකක් දැම්මෙ නෑ.
@@gebriela5247 or sasara kinnaravi 😀
ඒකත් කොරියාන් ඩ්‍රාම එකක්ද සදුදා ඉදන් යන්නෙ ඒකද🙄
කතාව පුරාවටම සමහර අවස්තාවල දෙදෙනා ආදරෙන් වැලඳ ගනී කියලා බලන් හිටියද.රචකයා කොච්චර පරිස්සම් වෙලා තියෙනවද එහෙම නොකරන්න.ඒක අපිටම දරා ගන්න ඉතිරි කරලා.❤️
ඇත්තටම මාත් හිතුව බලන් හිටිය.අද අවසාන මොහොත ආයි හමුවෙන්නෑ කියල දැන දැනමත් මන් බලන් හිටිය එකම හරි වැලදගැනීමක්.....ඔවුන් එදා කොහොම දරාගත්තාද කියන්න මන් දන්නෑ....හැබැයි බලන් හිටපු මටනම් ජීවිතේ කිසිම දවසක බෑ එකම එක වැලදගැනීමක් වත් නැතුව ආදරේ හංගාන සමුදෙන්න...ඒ මොහොත කොච්චර සංවේදීද හිතාගන්බ බෑ...කැටයක් නෙවේ අහුරක්ම ඇස්වලින් වැටුනා....💔
@@imashawijesundara380 පපුව හිර වෙනවා ඒ ආදරේ කොහොම දරා ගත්තද කියලා මතක් වෙද්දි.😢😍
ඒත් අන්තිම වතාවටවත් වැලදගන්න තිබ්බා...නැත්තම් ලමයි ටිකත් එක්ක යන්න තිබ්බා..
කතාව ඉවර වෙන අන්තිම තප්පරේ හරි එයාලා දෙන්නා වැලදගන්නවානේ පොඩි සතුටක් ඉතිරි කරලා කතාව අවසන් කරයි 🥺❤️
@@Lochi91 anee math okm hithuwa 😭
වදන්වලින් නොකිව්වට ලී ගියොම් සයිම්දන්ව හැර යන වෙලාවේ දෙන්නගෙ හිත්වල තියෙන්න ඇත්තේ මේ වගේ දේවල් කියලා මට හිතෙනවා
---සයිම්දන් ---
තුරුළු වන්නට සිතයි ඔබ හට
කඳුළු සිඳෙන තුරු
ඔබට දුක කියමින්
ඔබත් සමගින් හඬන්නට
අවැසියි මට ...........
ඔබේ දෑත අල්ලන්
ජිවිතේ දුර ඈත ගමන් කරන්නට
අවැසියි....
ඒත් මට නොහැකියි..
මගේ කඳුළු ඔබ දුටුවොත්
මගේ ආදරය ඔබට දැනුනොත්
ඔබේ ගමන යා නොහැකියි
එනිසා ....
විසි වසරක් කළා සේම
අදත් ..
ඔබ වෙනුවෙන් දෝර ගලන මේ සෙනෙහස
මා සඟවාගන්නම් ....
ඔව් එය අපහසුයි
ඒත් මා එය කල යුතුයි
ඒ ඔබ වෙනුවෙන් ....
වදන් වලින් පිට නොකලත්
මගේ කඳුලැලි
ඔබට ඒ ආදරය පවසාවි
මා හෙලන සුසුමෙහි පවා
ඔබ වෙනුවෙන් ආදරය තවරන්නම්
ඔබ නිසා දැනුනු වේදනාවත්
හරි රහයි නේද
දුරස් බවට ලිහා දැමිය හැකිද
දෙහදක් වෙලා ඇති ආදරය.....
සදාදර පෙම්වත,
ඔබට සුබ ගමන්
---ලී ගියොම්---
ඇත හැරිය නොහැකියි මට ඔබව
ලං වෙන්න නොහැකියි මට ඔබට
දුක දැනෙන හැම විටම
පවසන්න මට එය
සැනින් ඇවිදින් ප්‍රේමය තවරන්නම්
හැර යන්නෙ නැහැ ඔබව
තබා යමි හදවත නුඹ ගාව
දුරස් වන තරමටම ආදරය
වැඩි නොවේද
හද පත්ලෙ සැඟවෙන්න වෙර දරන ආදරය
ඔබේ නෙත් අසමත්ය එය මගෙන් සඟවන්න
හෙලන සුසුමෙහි පවා දැනුනු ඒ ආදරය
කෙසේ නම් හැර යම්ද සිත මගේ දොඩමළුය ..
සමුගෙන යන්නට කාලය ඇවිදින්
නොදොඩා ඉන්නේ ඇයි ඔබ
කඳුලැලි පවසන ආලය මදි මට
පෙරලන්න ඔබේ ඔය සෙනෙහස වදන්වලට ....
-✍🏻A.D.M
❤❤❤
ලස්සනයි ඒ වචන ටික 😌❤️
ලස්සනයි 🙂❤️ එහෙනම් මීළග කතාවෙන් හමුවෙමු , නිල් සයුරේ සොදුරු පුරාවත
@@gebriela5247 legend of the blue sea da?
හරිම ලස්සනයි
ඒ වදන් පෙළ
" ජීවිතයේ මට ලැබුණු හොඳම තිලිණය ඔබයි..😥❤ අදින් පසු වෙනදටත් වඩා ඔබ සතුටින් ඉන්න. 😞❤ " අනෙකාව ලං කරගන්න බැරි වුනත් එම පුද්ගලයාගෙ ආරක්ෂාව පැතීමත් ආදරයයි.. සයුම්දම් එය හොදින් පැහැදිලි කර පෙන්වලා එදා.. 😢😭❤ ආදර්ශමත් කතාවක් ❤🥰😍
අලුත් කතාවක් ලියන්නේ මං කොහොම...📝💔
ජිවිතයම නුඹ මගේ පෙම්වත..❤️✨️
කතාවට ඇබ්බැහි වෙලා බලද්දි පපුව කකියනව නම් ඒකතාවෙ සයිංම්දම් මම වගේ උනා නම් පපුප පැලිල මැරෙනව එතනම. එහෙම් හැගිම් හිරකරගෙන ඉන්න දුකටම 🥺🥺🥺🥺🥺🥺
"ජීවිතයේ මට ලැබුණු හොදම තිලිනය ඔබයි" ☹️💔
කුමාරයාගේ සමුගැනීම .. මාර දුකයි😔😔😔😔💔
අම්මෝ මේ කතාවනම් පුදුම ඇබ්බැහි වීමක්...😍😍😍😍😍 හඩකැවීම,ගීත රචනය,ගීත ගායනය කියන්න වචන නෑ.😘😘❤️
ආදරය කියන්නේ එක්වීම පමණක්ම නොව..... අනිකාගේ සතුට දෙස පමණක්ම ආදරයෙන් බලා හිදීමයි... හිමිවීමක් නැති බව දැන දැනම ඒ කෙනා වෙනුවෙන්ම පමණක්ම බලා හිදීමයි......මේ කතාවේ අර්තය මහා ගැබුරුයි... මම බලපු වෙනස්ම කතාවක් .... ආදරය ගැන වෙනස්ම අර්තයක් දෙන කතාවක්...ආදරය ගැන නියම අරුත තේරුම් ගත් එකම කතාව..
කතාවක් කියලා දන්නවා.සාමාන්‍යයෙන් මං ගොඩක් සංවේදී කෙනෙක්.ඒ නිසාද මන්දා මට බෑ දෙවියනේ පපුවත් එක්ක රිදෙනවා.හරියට මට වුනා වගේ දැනෙන්නෙ.පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඇස් වල කඳුළු 😭😭😭 හෙට නම් කොහොම දරාගන්නද මන්දා..😔😔 එහෙම වෙනවා කියන්නෙ නිර්මාණය,හඬ කැවීම,තේමා ගී ගායනය 1000% සාර්ථකයි කියන එක..♥️
හෙට අපි ගොඩක් අදරෙන් වැලදගත්ත මතක සිත්තම් අවසන් වෙනවා... ♥️♥️ මේ තේමා ගීත හිත ගොඩක් සංවේදි කරනවා .♥️💛🖤 ...
Anee 😭😭😭
Ow😩😭
Ane heta ewara wenawa da
අද ඉවර වෙන්නේ නෑ සදුදා ඉවර වෙයි
බලපු ලස්සනම කතාව..❤🥺 කියන්න දෙයක් හිතට එන්නෙ නෑ ඇත්තටම හැමදාම වගේ හිතෙන්නෙ අන්තිම මොහොතෙ හරි එයාලා එකතු උනා නම් කියලා...😔❤
එක නම් ඇත්ත හරි දුකයි😭
ස්තූතිය ලස්සන කතාව බලන්න ලබා දුන්න අවස්තාවට...ලස්සන කතාවක්.හඩ කැවීම් නිසා තවත් හැගීම්බර රසවත් කතාවක් උනා..❤❤සත්‍ය ලොව දිනේවා..මිනිස්සු ආදරණීය යහපත් අය වේවා..❤❤
අනේ දෙවියනේ මේක කතාවක් ද නැත්තං හදවත පසාරු කරගෙන යන උල් පිහි තුඩක් ද 🥺🥺 කොරියන් ඩ්‍රාමා ගොඩක් බලලා තියෙනවා ඒත් මෙච්චර හිතට දැනුන එකම කතාව ❤️❤️ හැමදාම කතාව බැලුවේ youtube එකෙන්. like නම් හැමදාම දැම්මා 👍👍 ඒත් කමෙන්ට් කරේ කලාතුරකින්.... මේක රංගනයක් වුණත් සන්වේදී වෙච්ච හැම අවස්ථාවකදිම මගේ ඇස් වලින් කඳුළු වැටුනා 😥😥 ගොඩක් ආදර්ශමත් වටින කතාවක් 😍😍 රංගන ශිල්පීන් මෙන්ම අපේ හඩ නළුකැල ද සුපිරි 💪💪 මතක සිත්තම් හැමදාමත් අපේ හදවත තුළ මතකයක් වෙලා රැදේවී 😘😘😘😘😘😘😘😘😘😘
එක කොටසක් වත් මගනොහැර හරිම ආසාවෙන් බලපු කොරියන් කතාවක්.ඒ තේමා ගීත හරිම ලස්සනයි ඉවර වෙද්දී දුකයි.සයින්දම්,ලී ගියොන් ආදරේ හරිම ලස්සනයි
*හදවතටම කා වැදුණු කතාවක්* අපිව අඩවන්න තරම් කතාව කොච්චර විශිෂ්ටයි ද..? සයින්දම්ට තිබ්බේ දරුවොත් එක්ක හරි කමක් නෑ ලී ගියොම් කුමරු එක්ක යන්න 😞😖❤️ ලී ගියොම් කුමරු කල මොන වැරැද්දට ද දෙයියනේ එයාට යන්න උනේ. ආයේ ඉතින් මැරෙනකන්ම සයින්දම්ට කුමරුවත්, කුමරුට සයින්දම්වත් දකින්න බලන්න වෙන්නෑ... 🥺❤️
දරුවොත් එක්කම ගියානම් හොදයි තමා 🥺🥺❤️
ඉකි ගැහෙන තරමට ම අනේ මේ කතා අපෙ හිතට රිදීමක් එකතු කරන්නෙ කොහොම ද 😭🥺❤️ අපේ හිත් ඇතුලෙ තියෙන හැඟීම නෙවෙයි ද කලාකරුවා අපිට මේ විදිහට නැවත ලබා දෙන්නෙ 😭❤️
පුදුම ලස්සන යි මේ කතා 😭❤️
ජාතික රූපවාහිනිය එයටම ආවේණික වෙච්ච quality එකක් තියාගෙන ඉන්න ආදරණීය channel එකක් ..ඉතිං ජාතික රූපවාහිනියට තියෙන ආදරේ වැඩි වෙන්නෙ මේ වගේ අර්ථවත් නිර්මාණ සමාජගත කරන නිසයි..සසර කින්නරාවිගෙන් පස්සෙ බලපු ලස්සන නිර්මාණයක් තමයි මතක් සිත්තම්..මේ වෙනුවෙන් ගොඩ දෙනෙක් කැපවෙන්නැති..මෙය මෙතරම් සාර්ථක ඒ සියල්ලගෙම දක්ෂකම නිසා තමයි..ඉතිං ඒ සියළු දෙනා ඇතුළු ජාතික රූපවාහිනියට ගොඩක් ස්තූතියි!! ආදරෙයි හැමදාමත්..💗💗😍
අනිවාර්යයෙන්ම 🙂❤️ එහෙනම් මීළග කතාවෙන් හමුවෙමු , නිල් සයුරේ සොදුරු පුරාවත
@@gebriela5247 ආයෙත් සසර කින්නරාවිද යන්නෙ..අළුත් කතාවක් නෙමේද??
Episode 75ma bapalu aya koheda....... 😍😍
මේ මම 🙂❤️
Comment kare nathi unata hamadama comment baluwa..
මේ ඉන්නවා 😍
මතක සිත්තම්❤️
ජීවිතේ බලපු ලස්සනම කතාව🥀
❤️Godaaak lassana katawak ❤️ මෙකෙ ගිය හැම කොරියානු කතාවක්ම ලස්සනයි මෙකත් ගොඩාක් ලස්සනයි 🤗🤗
පපුව පෙලෙන්න වගේ වේදනාවක් දැනුනා,ලි ගියොම් යනකොට😔😔😔😔😔😔
හ්ම්ම් ඔව් කතාවක් නේද එයාලා රගපානව නේද කියලා අමතක උනා 😟
Ow ane
ගතින් දුරස් වීම සමුගැනීමක් නොවෙයි 🥺♥️ ආදරයට අපූර්ව අරුතක් එක් කල ලස්සන කතාවක්.
බොහොම ස්තුතියි හැමදාම ඉතාමත් ලස්සන ආදර්ශයක් කතා දෙනවට. අපි සිංහල sub වලින් බලනවට වඩා ගොඩක් ලස්සනයි
අතීතයේ පෙම් කතාව අවසන් ද...😥😥😥
ලී ගියුම් කුමරුට සුබ ගමන්...
මේ කතාව නිසා කදුළු වැටුන වාර ගණන් කරන්න බැ...ඒ තරම් සංවේදී හරිම ලස්සන කතාවක් 🥺❤️
හරිම ලස්සන කතාවක්
මේක ඉවර වෙන එක ගැන මට හරිම දුකයි 😥
ගොඩක් ආදරෙයි saimdang lee geeum thuma❤❤❤
adin kathawa iwarada
@@inusithara7556 Ow 😔 sadudata iwara wenawa
ඒ සිංදු ටික ගොඩක් දේවල් විදින්න අවස්තාව දුන්න ❤🌼
ලී ගියොම් කුමාරයා බෝට්ටුවේ නැගලා යන මොහොතෙදි ගොඩක් දුක හිතුනා 😢.සයිම්දන්ගෙයි,ලී ගියොම් කුමාරයගෙයි ආදරේ හරිම පුදුමාකාරයි 💞.ඒ වගේ ආදරයක් අපි හැමෝටම ලැබෙනවනම්😍💖.එක් නොවුනත් ඒ ආදරේ ඒ විදියටම තියෙනවා 😍💖.
මටනම් ඇඩුනා
@@dulanjaleechamini3509 හරිම ලස්සනයි නේද මේ කතාව 😍💖.අනේ දුකයි මේ කතාව ඉවර වෙනවනෙ😢😢.
"සයින්දම් යමු මා එක්ක"
නොඑන බව දැන දැන දරුවන් අතැර කුමරු දෙවන වරටත් ඇසුවා..
ගතින් දුරස් වූ හිතින් වෙන් නොවූ ආදරය..
මේ ආදරය අනන්ත වේදනාවක් වූ නිසාම සදා මතකයේ රැඳෙනු ඇති.. ගතින් එක් නොවූවත් ආදරය අවසන් නොවූ නිසාම සදා ආදරණීය ආදර අන්දරය වනු ඇති...
නිසැකවම..
මෙය පපුව දවනා එකම මතක සිත්තම වේවි..
ලී ගියුම්💕සයින්දම්
💔
ලස්සනයි 🙂❤️ එහෙනම් මීළග කතාවෙන් හමුවෙමු , නිල් සයුරේ සොදුරු පුරාවත
අනිවාර්යයෙන්ම 🥺🥺
තව ගොඩක් ලස්සන කතාවක් ඕනේ😐, මතක සිත්තම් නන් අපිට අමතක වෙන් නෑ.........Thank you Rupavahini මෙච්චර ආදරණීය drama එකක් දුන්නට 🙏♥️
❤️🙂 එහෙනම් අපි මීළග කතාවෙන් හමුවෙමු, නිල් සයුරේ සොදුරු පුරාවත 🙂❤️
@@gebriela5247 අලුත් drama එකක් දාන්නේ නැද්ද?
@@gebriela5247 ඒ මොන වගේ එකක් ද.
@@ayaa1211 නෑ සසර කින්නරාවි කියලා ගියේ, අන්න ඒක වගේ මට හිතෙන්නේ,හරියට දන්නේ නෑ
@@Hundredsubscribers100 ආදර කතාවක්, දියකිදුරියක් පිළිබඳව
ආදරය කියන වචනෙට අරුතක් දුන්න කතාවක්❤️🩹❤️🩹❤️🩹
වැටුණු හැම තැනම ඉවසගෙන අයෙත් නැගිටින්න ජියුන්ගේ ජීවිතෙන් අපිට ගන්න පුලුවන් ලොකුම ආදර්ශයක්
ඉතිරි ජිවිත කාලය සතුටින් සිටින්නට පැවසූව ත්... සයින්දම් නැති ජිවිතයක් කුමරුට තියේ වී ද..🥺🥺
ඇයි සයින්දම් දරුවන් සමඟම කුමරු එක්ක නොගි යේ..🥺🥺❤
ජිවිතයෙදි මට ලැබුණු හොඳම තිළිනය ඔබයි,, ආදරෙයි euo soun
❤️එදා වගේ මට හිම් නැති
ඔබේ සෙනෙහස දුර වැඩී...
අපි අපේ වෙන්නෙම නැතී.
කතාවක හමු වනු බැරී ❤️🥺
කතාවකට පුලුවන්ද මේ තරමට හිතකට ලං වෙන්න .. ඔව් පුලුවන් ඇත්තටම ඒක ජීවමානයි වගේ.. ආදරේ කියන්නෙ ලං වීමම නෙවෙයි 😪
K drama කියන්නෙ ඕවට තමා ❤❤❤හොදට හිතට වදිනවා ❤❤❤❤😭
ඒක කියන්න බැරි තරම්
Man hithanne me kathawa mechcharama ape hithata denune me thiyena lassana ape sindu hinda kiyala
අනිත් කතාවට ආදරය කරන්න පටන් ගන්න බැරි තරම්ම මං මේ කතාවට ආදරෙයි 😘 😍❤️
සදුදා ඉදන් මොකද්ද යන්නේ🙄
එකක්වත් මගහරින්නැතුව එක දිගට ආසාවෙන් බලපු ඒ කතාව "මතක සිත්තම්" නම් විය 😍
හරිම ලස්සන කතාවක්, නිවැරදි ම හඬ මුසුව සහ හදවතට දැනෙන සුන්දර ගීත කතාව තවත් ලස්සන කලා. බොහොම ස්තූතියි රූපවාහිනී 🙏
මට නම් ගොඩක් දුකයි අප්පා මෙක ඉවර වෙනවට 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
අනේ දුකයි....ලස්සනම කතාවක්.අහම්බෙන් දැක්කේ මේක.එදා ඉදන් හැමදාම බැලුවා....😔
මාත් 🥺😍
"ආදරය" එකතු වීම පමණක් ම නොවේ..❤️
ආදරය...ළඟින් හිදීමට, නතු කර ගැනීමට, කසාදයට, පාලනය කිරීමට, අරමුනු ඉටු කරගැනීමට එහා ගිය දෙයක්. 'හේතුව' කියන්නෙ ආදරයට මගේ කෝණයෙන් හදපු සමාන වචනයක්. ජීවත් වෙන්න ඕනම කෙනෙක්ට හේතුවක් ඔනෙ වෙනව. ඒක අම්ම තාත්තට, නංගිට මල්ලිට, ස්වාමියාට, බිරිඳට, දරුවන්ට හෝ ඔනෑම කෙනෙකුට කරන එකිනෙකට වෙනස් ආදරයේ නිර්වචනයක් වෙන්න පුලුවන්. ඒත් මේ සේරම අපිව ජීවත් කරවන හේතු. මම මේ කතා මාලාව පුරාවටම දැකපු දෙයක් තමයි පරිත්‍යාගයේ බලය. කැප කිරීම් කියන්නෙ ලේසියෙන් කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒත් ඈත ඉතිහාසයේ තියෙන මෙවැනි ලස්සන උදාහරණ, ආදරය පිළිබඳ තිබෙන කනස්සලු නැතිකරන්න සමත් වෙනව. අතීත කාලයේ, වර්තමාන කාලයේ හෝ කුමන කාලයක වුවත් මෙවැනි උතුම් බැඳීම් මියයන්නේ නම් නැහැ. කොහේ හෝ තැනකදී අපට මුනගැහේවි. මේවගේ රූපවාහිනියෙ විකාශය වන කතාවක් ලෙස හෝ. අපේම ජීවත කතාවෙ කොටසක් ලෙස හෝ වුනත් වෙන්න පුලුවන්...✨️
- දසුනි දිනේන්ද්‍රා -
"එදා වගෙ මට හිමි නැති..🥺🥀
ඔබේ සෙනෙහස දුර වැඩී...🥺💕"
බලපු කතා වලින් හිතට තදින්ම වැදුන යුවල 😥සයිම්දන් සහ ලීගියුම් ..🥀❤️
සයිම්දම් ට හැම ආත්මෙකම පවුලක් ආදරය තියෙනවා. ඒත් ලීගියුම් කුමරැට තියෙන්නෙ පර්ත්යගය සහ සයිම්දම්ට පසුපසින් සිට ඇයට රැකවරණය දෙන එක විතරයි . අන්න එතන මේ ක්ථාවේ පොඩි අසාධාරණයක් තියෙනවා.
ලීග්යොම් එදා පොරොන්දු උනා වගෙම හැම ආත්මෙකම එයාගෙ පිටිප්ස්සෙන් ඉදන් රැකවරණය දුන්න..ඒත් ඒ එයාගෙ හස්බන්ඩ් විදිහට නෙවෙ පිටස්තරයෙක් විදිහට🥺...ලීග්යොම්ට කවදාවත් සයිම්දම්ව හිමි නොවීම ඒකාලෙයි මේ කාලෙයි දෙකේදිම සුද්ධ වෙන්න තිබ්බ දෙයක්...ඒ ආත්මයේදි හිමි නොවුන ඇය කොච්චර කැමති උනත්,ආස කලත් මේ ආත්මයේදි හෝ වෙන කිසිම ආත්මයකදි ඔහුට හිමි නොවෙන්නම ඇති😖ලැබෙන්න තියෙනවා නම් දෙයක් ඒක ලැබිය යුතුමයි කොහේ කොතැන සිටියත්..නොලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒ දේ නැති වෙනවාමයි😥අපි කොච්චර අකමැති උනත්...හිතට වැදුන,හැම මොහොතක් ම අපිට ආදර්ශ ගෙනත් දුන්න නිර්මාණශීලි කතාවක්💪❤️
@@noname-my1de heee long reply . මේ drama එක famous වෙලා හැමෝගෙම හිතට අල්ලන්නෙ එක්කෙනෙක්ට අහිමි වීමක් තියෙන නිසයි. As titanic movie . ඉතිහාස කථාවේ ලීගියුම් කෙනෙක් නැති වුනත්. මේ drama එකේ ලීගියුම් ට සෑහෙන අසාධාරණයක් වෙනවා. අන්තිම වෙනකන් එයා මාර sacrifice එකක්නෙ කරන්නෙ. 🙄
@@dilmibo4955 ඔව් ඒක ඇත්ත 😥මට දුකයි
Saimdang❤️ වචන වලට පෙරළිය නොහැකි කතාපෙලක්
කුමාරය ඇත්ත චරිතයක් නෙවෙයි, කතාවට හදපු චරිතයක්, ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් ,නැත්නම් ඇත්තටම එයා කොච්චර දුක් විනදාද කියන එක හිතද්දීත් අමාරුයි.. 💔
ජීවිතයේදී මට ලැබුන හොඳම තිළිණය ඔබයි 🥺😭
මා සිත සැලෙනවා
නුහුරු සේ
හදට දැනෙන්නේ
ප්‍රේමයද මා නොදන්නේ🥺❤️🥀
ආත්ම විශ්වාසයක් තියෙන ගැහැණියක් වෙන්න !
ඉලක්ක අභියෝග කර ගත්ත, තමන් එක්කම තියෙන තරගයක අවසානය වෙනකන්ම..
අද තමයි කතාව ගොඩක්ම දැනුණේ.හෙට අවසාන දවස....😥
ඔව් හෙට අවසාන දවස, එහෙනම් මීළඟ කතාවෙන් හමුවෙමු , නිල් සයුරේ සොදුරු පුරාවත 🙂❤️
ම්ම්ම්ම්😥😥😥
@@gebriela5247 අනිවාර්යයෙන් .👍🙂
@@Asmane8804 ඔව් dear
හරිම ලස්සන කතාවක්😘😘 දුකයි ඉක්මනින් ඉවර වෙන එකට😔 thank you ❤️❤️
මේ වගේ තව ලස්සන කොරියානු කතාවක් ඕන.🤗🤗❤️❤️😍😘
මේ කතාව විතරක් නෙවෙයි මේ සිංදු පවා අපිව අඩවනවා😢
Abitha diyanita පස්සේ ආව ලස්සනම කතාව.. සින්දුනම් සුපිරි..
හරිම ආදරණීය කතාවක් .දෙනෙත් කදුලින් තෙත් කර අවස්ථා බොහෝයි. ආදරයේ ගැඹුරු බව අපූරුවට මුසුකර කර හදවතට ලං කර ආදරණීය මතක සිත්තමක්🥺❤️
🥺💝💗 අවසන් නොකරම අපේ පෙම් කතාව
අලුත් කතාවක් ලියන්නෙ මම කොහොම 🥺
ආදරය ගැන ගැඹුරු ආදර්ෂයක් දෙන කතාවක්... දැන් සමාජයට හොද ආදර්ශයක් ගේනවා...ආදරෙයි
මතක සිත්තම්♥️♥️♥️
වර්තමාන අතීත ලස්සන සම්මිශ්‍රණයක් සහිත ඉතාමත් හරවත් රසවත් කතාවක් ❤️🥺
පොරොන්දු දුන් හැටි අමතක නෑ...ජීවිතේම ඔබ මගෙ පෙම්වත.....❤❤❤
හරිම ලස්සනයි ආදර්ශමත් කතාව ඇස් වලට කදුලුත් අවා ලිගියෝන්තුමා යන්න හදපු වේලේ ආසාවෙන් හැමදාම බැලුවා❤️
ගතින් දුරස් උවත් එදා මෙන් අදටත් මම ඔබේ යහපත පතමි..❤️
උගුර හිර වෙලා,පපුව රිදිලා කදුලු පිට වෙන අවසන් හමු වීමද ඒ😢
ජීවිතේ මට ලැබුනු හොදම තිලිනය ඔබයි...😓❤️💕
කතාව පුදුම ලස්සනයි. බොහොම හැගුම්බර කතාවක්. කතාව එක්ක ජිවිතේම බැදුනා වගේයි. හැම episode එකක්ම මගනොහැර බැලුවා. අයෙත් බලන්න හිතෙනවා. හරිම සන්වෙදී තේමා ගීත පෙලක්. ස්තුතිය රුපවාහිනියට.
ලීගියොම්💕 සයින්දම්
ගතින් දුරස් වීම සමුගැනීමක් නෙවෙයි මම ඒය දැඩිව විශ්වාස කරනවා 💓
ඒදා මෙන් අදටත් මම ඔබේ හහපත පතමි...
ලී ගියුම්..සයිම්දම්... ඒ ආදරේ.. ❤
ආදරේ කරන්න හිමි වෙන්නම අවශ්‍ය නෑ කියලා පෙන්නලා දෙනවා..❤
මම බලපු ලස්සනම ආදර කතාව. ❤❤❤❤ඒක රගපෑමක් කියල හිතෙන්නේ නැ
හැමෝන්ටම තියෙනවා ජීවිතේ මතක සිත්තමක්
දන්නවද සිනහවකට වඩා
කදුලේ තියෙන වටුනා කම
අපිට හැමකෙනෙක් වෙනුවෙම්ම
සිනහා වෙන්න පුලුවන්
නමුත්
ඇහැට කදුලක් උනන්නෙ
ආත්මිය බැදිමක්
තියෙන කෙනෙක්
වෙනුවෙම් ව්තරමයි.
ඒක ඇත්ත අයියේ 🙂❤️
💗💗💗💗💗💗💗
අනිවාර්යයෙන් ම ❤️
Eka nam ඇත්ත
සයින්දම් , ලීගියුම් ඒ වෙන් වීම කොහොම දරාගත්තද කියලා හිතාගන්නවත් බෑ 🥺🥺🥺🥺🥺🥺🥺🥺
Balapu lassanama kathawa wena kiyanna deyak ne.thank you ජාතික රූපවාහිනීයට.🙏❤
කවදාවත් අමතක වන්නේ නැහැ මේ කතාව
සුන්දර සිනහවකින් පටන් ගෙන
දුක්බර කදුලකින් සැමදේම අවසන් වෙයි
නමුත් දවසක ඒ කදුලු අතරින් හිනා වෙන්න හේතුවක් මතු වෙයි
එතකං ජීවත් වෙන්න .......❤️
අනේ අන්තිම ලියුමේ කියන දේවල් අඩු ඇයි...කොරියන් කතාවේ අන්තිමට සයිම්දන් කියලා තියෙන දේවල්වලට පපුව රිදෙන වේදනාවක් එනවා😥😥
පොරොන්දු දුන් හැටි අමතක නෑ මට
ජීවිතේම නුබ පෙම්වත ❤️❤️❤️
පිස්සුවක් "මතක සිත්තම්"🥺❤️
එකක්වත් මඟ නොහැර බැලුවා.. මාරම ලස්සන කතාවක්..🥺
අතීතයේ.......පෙම්කතාව අවසන් ද..🖤
නිමා නොකළ ඒ කතාව අමතක ද..🖤
ඒ කතාව අමතකද. 😊
අකුරු හතරක් වුවත්....
පරක් තෙරක් නොමැති වූ...
අසීමාන්තික හැගීමකි....
ආදරය ....🌹 🌹
සයින්දම් , ලි ගියොම් වෙන් නොවුනනම් මෙවැනි අාදර කතාවක් අපිට හිමි වේ ද? අවසාන මොහොතේ දී හෝ ලි ගියොම් සමග යාමට අකමැකි වු නිසා ඔවුන්ගේ අාදරය සදාකාලික වුණා. එසේ නොවී ඔවුන් දෙදෙනා එක් වුයේ නම් ඔවුන්ට කිසි දිනකත් සතුටින් සිටීමට නොහැක.
හරිම ලස්සන ආදරයක්...❤️❤️❤️
ඔබත් හිටියා ජිවිතේ ...
උතුම් ආදරය පරිත්‍යාගයයි ... ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️🙂 එහෙනම් අපි මීළග කතාවෙන් හමුවෙමු, නිල් සයුරේ සොදුරු පුරාවත 🙂❤️
@@gebriela5247
Ok ❤
Ettatama balapu lassanama katawak 😍 kawadawath amataka wennethi katawak ❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 dukaii ewara wena ekata
Matat kawada hari ehema adarayak lebenna kiyala prathana karanawa
කොහේ හිටියත් සතුටින් ඉන්න මැනික...
අපි ආයෙ කවදාවත් හමු නොවුනත්
පරිස්සමින් සතුටින් ඉන්න මයෙ මැනික....
ඔයා මට කොච්චර බැන්නත් මට ඔයත් එක්ක කිසිම තරහක් නෑ dear 🙂❤️ සතුටින් ඉන්න හැමදාමත්, ආදරෙයි ගොඩක්
Thank you රූපවාහිනී නාලිකාවට.. ❤️😍
බලපු ලස්සනම කතාව ❤️
හරිම ලස්සනයි කතාවක් .මෙම කතාවෙ සීංන්දූ ටික අහන්න හරිම ආසයි.
ගොඩක් හිතට දැනුනු කතාවක් ❤️
අනේ ඇයි ඉවර වුනේ...හිත පිළිගන්න කැමති නැහැ ....මේ ලස්සන ආදරේ ❤️ එකතු වුනානම් කියලා හිතුනා ❤️.....දුර සිට බලා සිටීමත් ආදරයයි....
සයින්දම් ඔයා මවක් නොවුණ නම් ඒ මොහොතේ ඔහු තනියෙන් නොයාවි
Kawadawath amathaka wenna මතක සිත්තම් 🥺💔 kawadawath e sindu saindam ligyum kumaru amathaka wena ekak na...thank you so much jathika rupavahinya 🙏♥️🌻
ලස්සන කතාවක් දුන්නට ස්තුති