@@gothamidissanayaka6223 why don't you just go read kasthuri suwada and find the correlation by your own self without asking questions in very weird manners?? 🙂
This has always been my favorite Sinhala song. I came here while reading Kasthuri Suwadha for the 2nd time. Everything feels so different & I love that feeling. 🥺♥️
පමාවී පිපුණු මල් සුවඳයි
පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
හිතට හිතැතිව ගලා යන සුළඟේ හිතාගන්නට බෑ කුමන මලටද කුමන සුවඳටදෝ
හද පියන්පත් හැරදමන්නේ
සිහින නගරේ සිලිටි සඳ එලියේ
දෝර ගලනා මතකයේ
සිනිදු පිනි අග පිපී නැලවෙන මලකි මා
මලකි මා ඔබගේ
පතන් බිම් පෙත තුරු වියන් තුරුලේ දිය කදුරු ඉවුරේ පිණි කඳුළු මත උදා අරුණත හුදකලාවට සිනා මුසු කල මලකි මා
මලකි මා ඔබගේ
පමාවී පිපුණු මල් සුවඳයි
පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
ඒ මමයි ඒ මමයි ඔබට මතකයි නම්
ඒ මමයි ඒ මමයි ඔබට සිතුනා නම්
කුමන මලටද කුමන සුවඳටදෝ හද පියන්පත් හැර දමන්නේ..
❤❤
❤❤❤
🌹🌹
❤
හදවත් දෙකකට එකවර පෙම්කරපු තරුනයෙක් වටා ගෙතුනු හරි ලස්සන සින්දුවක්
2024 පමාවී පිපුනු මලේ සුවද බලන්න ආපු අය කෝ 🙄😍👈
Innwa ❤
🙋
❤
❤
💚
කසුන් කල්හාරගේ සිංදු මාරම ලස්සනයි.මම ආසම ගායකයෙක්
සුනාමියෙන් පස්සෙ උන් මෙලෝ රහක් නෑ කිව්වට , අපිත් මේවට ආදරෙයී...❤❤❤
Aththa habai
කස්තුරි සුවද කියවන ගමන් මතක් වෙලා ආව අය කෝ😊😊😊
❤🥺
❤️😁
Maath ❤
😍🥰
Math ehemai❤
හිතාගන්න බැරි කොහොම හිත් වලට කතා කරනවද මංදා ❤
2024 පමාවී පිපුනු මල් සුවඳයි
Marenne nathi sindu ❤️
කසුන් ,උරේශා ,උපමාලි .... අපූරු සංයෝගයක්
සැගා මතක් වෙලා ආවේ❤...ගෙමින්ඩු අරුනාචලම්❤
(සිත්තාර❤❤...)
ඔව් ඇත්තටම පමාවී පිපුනු මල් ගොඩක් සුවදයි 🍃💙
@pabasaradias4512 Aththatm ow❤
පමාවී පිපුණු මල් සුවඳ යි♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ , ආදරේ හදවතට දැනෙන සින්දුව ක් ❤️💟
සුවඳ ලෙංගතුමයි.......💕
1 වසරෙදි අංජලිකා බලලා පොඩි එකා කාලෙ ඉඳන් ආස සිංදුවක්🥰🥰
Who came here while reading කස්තුරි සුවඳ? 🥺❤️
Here 🤚
ඒකෙයි මේකෙයි සම්බන්දෙ මොකක්ද😹
Siththara eka kiyavala awe 🥺
@@gothamidissanayaka6223 why don't you just go read kasthuri suwada and find the correlation by your own self without asking questions in very weird manners?? 🙂
🤭
කීප සැරයක්ම ඇහුවා..එපා වෙන්නේම නැහැ ..භාවනාවක්
Oww🎉
Matama gahapu song akak .ashi
😊
කුමන මලටද කුමන සුවඳට දෝ... හද පියන්පත් හැර දමන්නේ...💗✨️
(තුන්කොන් ආදරයක්)
රුසියානු සාහිත්‍යය
කෙටිකථාවක් වගේ...
Man godak asai me sinduwata..adrei godak...❤❤❤
Kohomada kasunge voice ekai, nadeeka gurugege visil parai, sinduvata venama athal ekak e deka
"පමාවී පිපුණු මල් සුවදයි " 🥺❤️
හදවතේ ගායකයා තමයි කසුන් කල්හාර කියන්නෙ ❤️🥰😊
🥺❤️
Nirmala ayye❤
පමාවී පිපුණු මල් සුවදයි ..... ලස්සන සින්දුවක් හදවතට ගොඩක් ලගයි මේ සින්දුව ❤❤
පමාවී පිපුණු මල් සුවඳ යි.... ලස්සනයි
මලකි මා ඔබ ගේ❤
පමා වී පිපුණු 🌸🌸 සුවදයි....
🤗♥️🌹. පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි.🌹♥️🤗
🤗♥️🌹. මලකි මා ඔබගේ. 🌹♥️🤗
අංජලිකා ෆිල්ම් එකේ end song එක සුපිරි❤❤
අමුතුම ලෝකයක් 🥺❤️
This has always been my favorite Sinhala song. I came here while reading Kasthuri Suwadha for the 2nd time. Everything feels so different & I love that feeling. 🥺♥️
Kasun Uresha patta combination eka superb
කසුන්,උරේශා ,උපමාලි
Lassana hagimak feel wena song ekak❤️❤️
2025 පමාවී පිපුනු මලේ සුවද බලන්න ආපු අයකෝ 🥰❤️😍
බාවනාවක් වගෙයි ..
එයාව හම්බුනු දවසට මේක එයාට අහන්න දෙනවා😒🫶💗
😂😊❤️
පමාවී පිපෙන මල් සුවද වෙයි 💖
තාමත් අහනවා 🥺
ලස්සන මතක ගොඩක් මතක් කරන සින්දුවක් 🥺
සිනිඳු පෙති අග පිපී නැලවෙන
මලකි මා...මලකි මා ඔබගේ.. ❤🥺
2025 අහන උන් මේ කොණට 💪😁
අඩෝ කසුනා❤️🥺
Kasthuri suwada kathawe thibuna nisa meka ahanna apu mn....
ආසම චිත්‍රපටයක ආසම ගීතයක් ❤🎧
Hamotama kawadahri dawasaka Hari ynawa☺️♥️..
Boot ගහනව නේත බන් 🎧♦️♥️♦️🎧 lyrics මරු 😍
පමාවී පිපුනු මල් සුවදයි ... 😍😘
උරේෂාගෙ හඩ හරි අමුතු ලස්සනක් ඒකෙ තියනවා
පමාවී පිපුන මල ඔයා ඇත්තටම සුවදයි 💜🥀🥀
-RD
Mewa amuthuma vibe❤😍
අපේ ගෙදර ටච් ඵෝන් නැති කාලෙ අම්මගෙ නොකිය බටන් ඵෝන් එකේ රේඩියෝ එකේ මේක යද්දිම රෙකෝඩ් කරන් කන පැලෙන්න සද්දෙට ඇහුව හෙඩ්ඵෝන් ගහන්....❤
Datanaka nawai aka tanai pipuna ❤
Legend of sri Lanka music word 👌❤
👍
Pamawi pipena mal suwandai......😢❤😢Kasun the legend. 💥👌
පමාවී පිපුණු මල් සුවදයී 🙃
පමා වී පිපුණු මල් සුවදයි..❤🌸
ඉරණම් 🌀♥️✨️
ආසම එකක්
2025 anyone?❤
2023 A/L ලියල මගේ මුලු හිතම ආදරේ doctor කෙනෙක් වෙන හීනෙට යන්න බලන් හිටිය්ට මට 2023 exam ලියන්නවත් ලැබුනෙ නෑ ආපහු 2024 exam කලා ඒත් physics අවුල් උන නිසා ඒ උත්සාහයත් අතාඇරුනාද කියල හිතෙනව💔කොහොම උනත් මන් තාමත් හීනෙ පස්සෙ දුවන ගමන්.කවදම හරි හීනෙට යනවා කොච්චර කාලයක් ගියත්.මන් පරක්කුයිදෝ කියල මතක් වෙන හැමවෙලාවෙම හිත කියන්නේ,පමාවී පිපුනු මල් සුවදයි❤
Wenama lookeka atharaman😊❤
Lyrics super e wgema singing ❤❤️❤️❤
lඅැත්තටම ලස්සනයි
Mage asama එක ❤
Feeling music ❤🎶
❤ විසිල් එක 😢❤ආසයි
Wenama lokekta yanawa ❤❤❤❤
පමා වී පිපුණු මල් සුවදයි 🥺❤️🩹
ආදරෙයි තවමත්
පමා වී පිපුණු මල් සුවඳයි"💞
Feeling awesome ❤️❤️❤️
පමා වී පිපුණු මල් සුවදයි ❤
Nice vibe ❤❤
Pamawee pipunu mal suwandai
Pipuni dethanaka enamuth suwanda lengathumai...
ඒ මම යි ❤
Hithaa gnnata baa
මේවා ඉතින් Director චන්න පෙරේරාගේ අංජලිකා චිත්‍රපටයේ ගීතයක් 😊❤
When kasun said
කුමන මලටද කුමන සුවදට දෝ හද පියන්පත් හැර දමන්නේ...❤✨️
I Felt That 🕊️❤
අවුරුදු කීයක්ද.තාමත් ඇස් පියන් අහන්නේ ❤❤❤
අංජලිකා ෆිල්ම් එකේ .....
මේ සින්දව චන්න පෙරේරගෙ "කල්පාන්තේ සිහිනයක්" film එකේ සින්දුවක් නේද? 💞🔥😘
Still one one my favorite songs! Never gets old ❤
Maru
this is 2025, still listening
My Favorite song 💖💖
Kasthuri suwada kiyawana gaman iddi sinduwa mokadda kiyala balnna apu mama 😅❤
කස්තුරි සුවඳ පොතෙයි මේ සින්දුවෙයි සම්බන්දෙ මොකක්ද කියන්න පුලුවන්ද plz
🎶❤️🎼
Adicted❤️
♥️♥️♥️♥️♥️♥️♥️
❤❤❤❤❤
Pamavi pipuna mal suwadai
Mulawe song ekath dannako💛
L0vly❤❤
🖤🔥
'සිත්තරා' නිසා මේක ආහන මම
හාවනාවක්
❤❣️❣️♥️❣️♥️
🇱🇰🎧🇱🇰
😊❤
❤️❤️