Nube Eka Heeneka Hangila (නුඹේ එක හීනෙක හැංගීලා) - Boys Over Flowers Sinhala Song | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2020
  • Nube Eka Heeneka Hangila (නුඹේ එක හීනෙක හැංගීලා) - Boys Over Flowers Sinhala Song
    ගායනය : ගයානි කෞෂල්‍යා
    සංගීතය : චතුරංග ඩි සිල්වා
    පද රචනය : ගිහාන් චාමික
    Lyrics :
    නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ
    සිගිති කිරිල්ලක් පාඩුවේ
    ගුලි වී නුරා පෙම් සීතලේ මිදී අහසේ
    සරා සංසාරයේ ....
    එකමත් රටක ආයේ අමා පෙම් හසකැන් ආයේ
    පිපෙන්නම් විදින්නම් ආදරේ වයන්නම් හද වීණාවේ
    සුපෙම්බර ගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැති වූ ආදරේ
    ගිලන් වෙලා සදත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ
    තුරුල් වෙලා ලවන් තෙමූ මගේ කුමරු //
    ඉබේ ඇස කදුලින් රතු වුණේ රිදුනේ
    පපුවේ දුක් හිරවුමන් දැනේ
    මැලවේ කොපුල් පෙති රාත්‍රියේ රිදී
    දුප්පත් මගේ සද සිහිනයේ
    එකමත් රටක ආයේ...
    #BoysOverFlowers #SinhalaSongs #TVDerana #LyricBay
  • เพลง

ความคิดเห็น • 641

  • @shirmiladedunu270
    @shirmiladedunu270 2 ปีที่แล้ว +931

    අපි මේ සිංදුව 2024ත් අහනවා 🤗🤗

  • @linu37
    @linu37 5 หลายเดือนก่อน +115

    2024 මේ සින්දුව අහනවා. එච්චර ඇබ්බැහි වෙලා 🥺💕

  • @MitharaPerera
    @MitharaPerera 2 ปีที่แล้ว +590

    2022 🥺❤️ කවුද තාම අහන්නේ 😍 මොන කතාව ආවත් හදවතේ උඩින්ම තියන කතාව... තනිකරම පිස්සුවක් 😌💕

    • @wandanabandara5150
      @wandanabandara5150 2 ปีที่แล้ว +9

      මේකනම් පිස්සුවක්

    • @esha8405
      @esha8405 ปีที่แล้ว +10

      Boys over Flowers kiynne kathawak nemei. Hageemak. Kisima kathawaka bofwl qualities na.

    • @MitharaPerera
      @MitharaPerera ปีที่แล้ว +1

      @@esha8405 ow ane 🥺❤️

    • @esha8405
      @esha8405 ปีที่แล้ว +6

      @@MitharaPerera mama thamath blnw eka. Kochchr baluwth epa wenne na.

    • @every77
      @every77 ปีที่แล้ว +2

      හ්ම්ම්

  • @geethanandhaninandani2829
    @geethanandhaninandani2829 2 ปีที่แล้ว +445

    මන් බලපු ලස්සනම කෝරියන් drama එක😍💯❤️‍❤️❤️❤️❤️

  • @rashmipraboda1895
    @rashmipraboda1895 4 หลายเดือนก่อน +55

    2024 අමුතුම හැගීම් ගොඩාක් එකතු කරන එකම song එක ❤🥺😊

  • @disnyy6087
    @disnyy6087 ปีที่แล้ว +141

    දෙරණ ඉස්සර බලන්න ආසයි. දෙවෙනි ඉනිම සන්ගීතෙ වගේ ගොබ්බ කතා වලට වඩා මේ කතා කොච්චර ලස්සනද. මේව ඇහෙද්දි පරන කාලෙට ආපහු යනවා වගේ. ඒ දවස් වල මට අවුරුදු 11යි. දැන් 19 ඒත් කිසිම වෙනසක් නැතුව අදටත් මේ සින්දු රසවිදිනවා

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +172

    අවුරුදු ගානක් ගිහිල්ලත් මේ තරම් හිතට දැනුන කතාවක් නෑ.🥺💛💛💛🌼🌼

    • @temaljavinupaja
      @temaljavinupaja ปีที่แล้ว +2

      me too

    • @shewanchamathka7925
      @shewanchamathka7925 ปีที่แล้ว +2

      ඇත්ත ❤️

    • @madhumadhu-hp6dd
      @madhumadhu-hp6dd 11 หลายเดือนก่อน

      Aththak...😭

    • @S.S.K.F.
      @S.S.K.F. 11 หลายเดือนก่อน

      Boys Over Flowers එකට ගහන්න පුලුවන් කතාවක් මට තාම හම්බවෙලා නෑ 🥺🥺🥺

  • @laffyarmygirl
    @laffyarmygirl ปีที่แล้ว +86

    ඒ කටහඩ මරු . මුළු කතාවෙම තියෙන හැම සිංදුවක්ම වගේ හිතට අමුතු හැඟිීම් ගොන්නක් එකතු කරනවා . 🥺🥺🥰❤️

    • @djharshana
      @djharshana ปีที่แล้ว

      Thats right ek maram filing ekk

  • @dilshanimadushanki4493
    @dilshanimadushanki4493 2 ปีที่แล้ว +162

    හදවත නිවෙනවා වෙනම ලෝකෙට යනවා වගේ හරිම ආදරේ හිතෙනවා ජිවිතේ අහන්න ආසම තනුවක් කීවෝත් ඇත්ත

  • @pasindukavishka237
    @pasindukavishka237 ปีที่แล้ว +77

    මේ drama එක tv එකේ යනකොට මං 10 වසරේ පිස්සුවෙන් වගේ එක කොටසක්වත් මග අරින්නෙ නැතුව බැලුවා ❤️ මේ 2023 තාමත් බලනවා youtube එකෙන්. 20 පාරකට වඩා බලලා ඇති මේ වෙනකොට තාමත් පලවෙනි පාර tv එකෙන් බලපු දවසේ වගේම ඒ හැගීම එහෙමමයි.මං බලපු ලස්සනම korean drama එක 🔥💯❤️

    • @nilanthiwijesinghaa1077
      @nilanthiwijesinghaa1077 ปีที่แล้ว +1

      okkom episode na ne

    • @imaligamage2721
      @imaligamage2721 ปีที่แล้ว

      ඇත්තමයි 🌼❤️

    • @hasinirathnasiri3150
      @hasinirathnasiri3150 4 หลายเดือนก่อน

      ඔයා යූටිය්බ් එකෙ බලන චැනල් එක මොකක්ද ..

  • @nayanikishanka2481
    @nayanikishanka2481 2 ปีที่แล้ว +77

    කවදාවත් එපා වෙන්නෙ නෑ කී පාරක් ඇහුවත් 😍😍😘😘😘

  • @annnipuni8925
    @annnipuni8925 ปีที่แล้ว +34

    මගේ ආසම කොරියන් ඩ්‍රාමා එක මාව අඩවන්නත් හිනස්සන්නත් පුලුවන් වුනා මේ කතාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethmihiruni2135
    @nethmihiruni2135 ปีที่แล้ว +68

    2023 වෙලත් තාම ආසම සින්දුව 🥺❤

  • @saheli7747
    @saheli7747 2 ปีที่แล้ว +116

    බලපු ලස්සනම කතාව .කොච්චර බැලුවත් එපා වෙන්නෑ🌸💕

    • @MitharaPerera
      @MitharaPerera 2 ปีที่แล้ว

      හැමදාම හිතේ අංක එක 🥺❤️

    • @esha8405
      @esha8405 ปีที่แล้ว

      @@MitharaPerera Ow nathuwa. Hodma kathawa

    • @nilanthiwijesinghaa1077
      @nilanthiwijesinghaa1077 ปีที่แล้ว

      aye blnn widiyk na ne

    • @Amaaah
      @Amaaah ปีที่แล้ว

      ​@@nilanthiwijesinghaa1077 ai puluvanne

  • @user-ex7or5vo4w
    @user-ex7or5vo4w 6 หลายเดือนก่อน +12

    කවුද මේක 2024ත් අහන්නේ😊😊😊

  • @dilru8859
    @dilru8859 ปีที่แล้ว +32

    එදා වගේම අදත් ආසම එකක්..ඒ කාලේ ආයෙ ආයෙ අහන්න ෆෝන් නැති නිසා ටිවී එකේ යද්දි ලියාගන්නවා ♥️♥️

  • @hemangakalhara
    @hemangakalhara ปีที่แล้ว +21

    සින්දුව ඇහෙද්දි ඒ කතාවෙ රොමැන්ටික් සීන් ටිකක් ඇස් දෙක පියාගෙන මතක් කරද්දි වෙනම ලොකෙකට යනවා 🤍🍃🫀

  • @ashanikushinara9065
    @ashanikushinara9065 11 หลายเดือนก่อน +49

    දන්වද.. අැත්තම අාදරය තිබුනේ ගුජුම්පියො ගුන්ජැන්දි ගාව විතරක් නෙමෙයි. අාදරෙ කරන කෙනා හැමදාම සතූටින් ඉන්න ඕන කියලා, අාදරෙ අතඅැරිය වඳුරු කෙල්ලත් ජීහු අයියා ගාවත් සැබෑ ආදරය තිබුණා. නෙද? ☺️😏

    • @alexalex1493
      @alexalex1493 8 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත❤❤

    • @MadumiMewanya
      @MadumiMewanya 4 หลายเดือนก่อน +3

      හරියටම හරි❤ ඔව් ඒක ඇත්ත ඒ තමයි කතාවෙ පට්ටම කොටස් 🥺

  • @reshmifdo9481
    @reshmifdo9481 2 ปีที่แล้ว +67

    අනේ ආයේ ගියා නම් ඩ්‍රාමා එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ තාමත් බලන්ව මම යූ ටියුබ් එකෙන් ❤❤❤❤✨️

    • @asanthikachathurangani
      @asanthikachathurangani 2 ปีที่แล้ว

      ane ath eke okkoma nane ane tiyenm kiynnako plzzzz.mn you tube eka balnawa kotas 59wenkm witharai hariyta tiyenne.eta eha tika piliwelata balagnna widiyak nathuwa inne

    • @esha8405
      @esha8405 ปีที่แล้ว

      Ow eka thamai. E kathawa kochchr baluwth epa wenne na.

    • @asanthikachathurangani
      @asanthikachathurangani ปีที่แล้ว +1

      @@esha8405 k drama sinhala kiyana eke 59n passe eposide tika tiyenawa ewara wenakmma

    • @esha8405
      @esha8405 ปีที่แล้ว

      @@asanthikachathurangani Hari. Thanks😊

    • @Tara_fernandes
      @Tara_fernandes ปีที่แล้ว

      Ow math❤️

  • @malmihansana2155
    @malmihansana2155 ปีที่แล้ว +28

    මන් බලපු ලස්සනම kdrama එකක් 😊අදටත් මේ drama එකට ආදරෙයි❤️ කෝ බලමු 2023 බලන අය 😉🤜🤛

  • @user-jc6hp9wj3w
    @user-jc6hp9wj3w ปีที่แล้ว +27

    තාමත් ඔය drama එක බලනවා🙃මම වගේම තවත් කට්ටිය මේ ෆිල්ම් එක බලනවද 😂

  • @TUTU82083
    @TUTU82083 ปีที่แล้ว +47

    00:39 වෙලාව මහ රෑ 2014 අගොස්තූ 14 දෙරන මුල්ම වතාවට දාන්න පටන් ගත්තා boys over flowers අක්කයි මායි පිස්සුවෙන් වගෙ බැලුවෙ ගෙදර අයත් බැලුවා එතකොට මම හය වසරෙ 🥺😔හැමදාම රෑට මෙක බලලා ඉස්කොලෙ ගිහින් කතා වෙනවා අනෙ කොච්චර ලස්සන කාලයක්ද අතීතයක්ද ආයෙත් යන්න පුලුවන් වුනානම් හරිම දුකයි සමහර වෙලාවට මතක් වෙද්දිත් 🥺🥺🥺💔 ගොඩක් ආදරය කරනවා එ කාලෙට පුලුවන් වෙලාවට මෙ සින්දුවක් අහලා එ කාලෙ මතක් කරගනිද්දි ඇගට පුදුම වෙනසක් සනීපයක් දැනෙන්නෙ එ කාලෙ ඉන්නවා වගෙ දැනෙන්නෙ ගොඩක් ආදරෙයි එ කාලෙට මම 🥺😔💔

    • @musiccloud6663
      @musiccloud6663 ปีที่แล้ว

      Math meka mulin baladdi grade 6 😪😭💔 a kale godak mathak wenawa

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว

      @@musiccloud6663 මටත් ගොඩක් මතක් වෙනවා අමතක කරන්නම බැහැ 🥺🥺🥺 ආපහු එ කාලෙට යන්න තිබ්බනම් කියලා හිතෙන වාර දහස් ගානයි

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +3

      මම al clz එකේ.කාලය ඉක්මනින් ගෙවුනා.පිස්සුවෙන් බැලුවේ .ඒ කාලේ phone එකක් තිබුනෙත් නැ.පින්තූර එකතු කරපු තරම් .🙂 දවසක් බිත්තියේ ගහලා තිබුන පින්තූරේ අම්ම ගලවලා 😅 තිබුනා.හරිම ලස්සනයි ඒ අතීතය .ගුජුන් පියෝට තමයි මං ආසම 😅💜️ .

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +1

      @@ruu-og6jd ඇත්තටම එ කාලෙ මටත් phone එකක් තිබ්බෙ නැ ලැප් එකක් තිබ්බෙත් නැ නොතිබුන එක කොච්චර හොදද කියලා හිතෙනවා මොකද phone එකකට කොටු වෙලා ඉන්න උවමනාවක් නැ tv එකෙ cartoon එකක් බලලා ආතල් එකෙ ඉදියා 😔♥️ පොඩි කාලෙට හැමෝම කැමතියි එක සාමාන්‍ය දෙයක් හැමොටම එක දැනෙනවා 🙂

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว

      @@TUTU82083 හ්ම් ඔව් 🙂💜️

  • @warshaamodhani3120
    @warshaamodhani3120 2 ปีที่แล้ว +51

    මේක පිස්සුවක් ❤️🥺🥺🥺

  • @isuriovindiya3643
    @isuriovindiya3643 9 หลายเดือนก่อน +10

    2023 ත් අහනවා කොච්චර බැලුවත් එපා වෙන්නැති කතාවක්... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති මතක අවුස්සන ලස්සන සිංදු ටිකක්........... 🥺💗💗💗💗💗 gujumpiyo tamai mn asama 😍

  • @PesH_989
    @PesH_989 ปีที่แล้ว +20

    දැන් අවුරූදු ගානක්, එත් තාමත් මෙක ආසම එක කවදාවත් එපා වෙන්නෙ නැති එකම් සිංදුව 🥺♥️😫

  • @fayette1710
    @fayette1710 2 ปีที่แล้ว +54

    තාමත් ආසම සිංදුවක් 🥰

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +36

    ගිලන් වෙලා සදක් මෙදා...හොයන්න බලන්න කවුරුත් නැ...😞

  • @mihiranihettiarachchi6903
    @mihiranihettiarachchi6903 2 ปีที่แล้ว +45

    බලපු ලස්සනම korean drama එක ❤️🔥

  • @nishanthiarachchige9723
    @nishanthiarachchige9723 4 หลายเดือนก่อน +5

    ඇයි අනේ කොරියන් drama මෙච්චර හිතේ රැදෙන්නෙ❤❤❤❤

  • @ASK-mo7jq
    @ASK-mo7jq ปีที่แล้ว +13

    මගේ ආසම කොරියන් ඩ්‍රාමා එක .හැමදාමත් ආස කරන ලස්සන කතාවක් .දහ වතාවක් විතර බලල තියෙනවා .අදටත් ආසම කොරියන් ඩ්‍රාමා එක 🥰❤️😘😘😘🥰💖😘😊🤗

  • @madhaviherath3384
    @madhaviherath3384 ปีที่แล้ว +11

    මේක අහද්දී මොකක්දෝ දුකක් දැනෙනවා 😢❤

  • @setulidamsarani7899
    @setulidamsarani7899 ปีที่แล้ว +6

    කෙලින්ම කිව්වොත් හිතට පාට්ටෙටම වැදුන බන් ජීවිතෙට අමුර්තයක් වගෙ මෙ කතාව

  • @user-oq6eg7hp6g
    @user-oq6eg7hp6g 5 หลายเดือนก่อน +5

    මෙක අහද්දි මට ගුජින්පියෙ මතක් වෙනවා 😢😢 මට පිස්සු වගෙ 😢 2024 . 2 .18

  • @laspodda5180
    @laspodda5180 ปีที่แล้ว +20

    ආයේ මේ Drama එක යනවට ආස අය කෝ 😍

  • @Senuryy737
    @Senuryy737 ปีที่แล้ว +11

    කොච්චර පරණ උනත් කවදාවත් එපා වෙන්නැති එකම කතාව❤

  • @ahasdunakadeniya4058
    @ahasdunakadeniya4058 2 ปีที่แล้ว +62

    මේක අහන හැම වතාවකම ජීහුව මතක් වෙනවා 🥺❤️

  • @kaveeshanethsara3608
    @kaveeshanethsara3608 7 หลายเดือนก่อน +2

    2023.12.14 anthima mase ahanawa me song eka echcharatama asai ❤❤😊

  • @tharunisdissanayake9220
    @tharunisdissanayake9220 6 หลายเดือนก่อน +4

    2024..... boys over flowers බලලා අවුරුදු 10ක් වෙන්නත් එනවා ❤️

  • @Emaagirl
    @Emaagirl 5 หลายเดือนก่อน +3

    ආසම drama එක 🥺❤️මේක අහද්දී ඇඩෙනවා අප්පා 😫

  • @kpopshorts3701
    @kpopshorts3701 2 ปีที่แล้ว +33

    gujumpiyoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  • @nilminirupamala5064
    @nilminirupamala5064 3 ปีที่แล้ว +74

    One of my favourite......i love it.2021

  • @chutimanike4599
    @chutimanike4599 2 ปีที่แล้ว +16

    Hithatama danena song ekak math😏dukin inna welawata me song eka ahanawa harima lassanai😍
    Me wage song s walata mn nam hamadamath adarei😗😗

  • @s.dissanayake6640
    @s.dissanayake6640 ปีที่แล้ว +13

    තාමත් මේ song එක අහන අය නේවේ මැරෙනකන්ම මේ songs අහන අය ඉන්නව🥺🥺❤️❤️❤️🔥

    • @s.m.imedha.5790
      @s.m.imedha.5790 ปีที่แล้ว +1

      Innawa. Me song eka amuthuma feel ekak heart❤ ekata danenawa. Thamath nidiyanna kalin ahanawa🥰

  • @fairmetefairmete4766
    @fairmetefairmete4766 2 ปีที่แล้ว +21

    2022 kawuda inne???🔥❤❤😭😘😘

  • @tommyslatae5356
    @tommyslatae5356 3 ปีที่แล้ว +69

    I get goosebumps every time listening to this song

    • @swizz43
      @swizz43 3 ปีที่แล้ว +3

      Yeahh..me too..give me strange feeling😊😊

  • @reshmifdo9481
    @reshmifdo9481 2 ปีที่แล้ว +14

    මගේ ආසම ඩ්‍රාම එක✨️✨️✨️✨️✨️✨️

  • @nadeeshaidushani8866
    @nadeeshaidushani8866 ปีที่แล้ว +9

    හිතට දුක දැනෙන හැම වෙලාවෙම අහන්නවා මං

  • @piyumi_prabodha
    @piyumi_prabodha ปีที่แล้ว +4

    පලවෙනි crush එක ගුජුන්පියෝ 😅😅😅😢අම්මෝ ඉස්සර ස්කෝලෙ කාලෙ boys over flowers photoes පවා එකතු කරනවා gujunpyo ගෙ...😅ඉස්සර ස්කෝලෙ ගාව CD තැටි පවා විකුන්නා සින්හල හඩකවපු.ඒ සේරම මන් ගත්තා කඩචෝරු කන සල්ලි එකතු කරලා.. drama එකේ මේ සින්දුවට තමා ඒ කාලෙ ගොඩක්ම ආස නිතරම් මුමුනපු සින්දුව.අනික රැ සිහිනයක් වාගෙ එක.ඔය දෙකට තමා ගොඩක්ම ආස.ඒ කාලෙ ඵෝන් ඉන්ටර්නෙට් තිබුනෙත් නැති කාලෙ ඉතින් කොච්චරවත් මේ සින්දුව පොත් වල හිටන් ලියනවා මතක හැටියට වචන ගලපලා සින්දුව ආයෙ කියද්දි අමතක වෙයි කියල හිතලා..උදේට ඉස්කෝලෙ පන්තියට යන්නෙම ගුජුන්පියෝ බැලුවද ඊයෙ මරු නේද කියාගෙන ඊටපස්සෙ මුලු කතාවම ආපහු repeat කරනවා බලපු නැති අයටයි බලපු අයටයි ඔක්කොටම අහගන්න.මුලු පන්තියෙම කෙල්ලො රන්ඩු වෙනවා එයා මගෙ එයා මගෙ කියල.😂😂අය සමහරු ගුජුන්පියෝ හොයාන කොරියාවෙ යනවා,එයාගෙ ලග වැඩකරනවා කිය කිය අම්මෝ එයාට පොරකාපු තරම් free period එකක් ලැබිච්චහම අපි කරේ ඕවා කියවන එක.ඒ කාලෙ ඒකෙ ඇඩ් එකක් ඇහුනත් චූන් වෙලා වගේ ටීවි එක ලගට දුවනවා ගෙදර මිනිස්සුත් මොකටද මේ ඔච්චර නටන්නෙ කියල එයාලත් බලන්න එනවා ඒ වෙලාවට.එහෙම බලලා ආයෙ repeat දුන්නහම සති අගට හරි ඒවත් බලනවා.අම්මෝ කොච්චරක් සුන්දරද ඒ කාලෙ.😢😢😅

  • @nelishashiwme7702
    @nelishashiwme7702 ปีที่แล้ว +5

    මේ සිංදුව මට කවදාවත් අමතක වෙන්නෙ නැති එකක්. මගේ අාදරය දිග කතාවක්. එයා මට කැමැත්තෙන් හිටියා. එ්ත් දවසක් එයා මාව දැක්කෙ නෑ වගේ හිටියා. මං ගෙදර ඉන්න ගමන් මේ සිංදුව කියද්දි මම හොදටම අැඩුවා. මම එදා තමයි දැන ගත්තෙ මං එයාට පිස්සුවෙන් වගේ අාදරය කරනව කියලා. පස්සෙ මං යාලුවෙක්ට කිව්වා එයා මගෙත් එක්ක කතා කලේ නැත්තෙ අැයි කියල අහන්න කියල. එයා කතා නොකර ඉදල තියෙන්නෙ එයා හිතල මං එයා එක්ක තරහින් ඉන්නෙ කියල. කොහොම හරි එදා යාලු උන එක අදටත් තියෙන්නේ මේ සිංදුව නිසා තමයි. මේ සිංදුව තමයි මගෛ ජීවිතේ වෙනස් කලේ. BOF එකටයි F4 ලටයි හැම දාම අාදරෙයි.💗💗

  • @user-lj8fz6dq9n
    @user-lj8fz6dq9n 7 หลายเดือนก่อน +2

    2023 දෙසැම්බරෙත් අහනවා 2024 අහනවා මැරෙන කල්ම අහනවා❤❤❤

  • @udaripeksha1649
    @udaripeksha1649 ปีที่แล้ว +7

    2023 ❤️ තාමත් අහනවා

  • @priyanthasamarawickrama8785
    @priyanthasamarawickrama8785 ปีที่แล้ว +3

    ඒක ඇත්තටම මගෙ හිතෙ හැමදාටම කාවැදිල තියෙයි මේක තමා මම බලපු ලස්සනම කොරියන් drama ekka ❤❤

  • @gamingtrex2775
    @gamingtrex2775 ปีที่แล้ว +5

    තාමත් අහනවා drama එක ගියේ මම grade 6 දි ඒත් තාම ආදරෙයි මේ කතාවට 😊😉💗 2022 addicted ඒ කාලේ හරිම ලස්සනයි ☺️

  • @achinimadushika5561
    @achinimadushika5561 3 ปีที่แล้ว +35

    Anyone 2021? 😍😍😍

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 10 หลายเดือนก่อน +2

    මොන වගේ ලස්සන ලස්සන කතා ආවත් අදටත් පොඩි කාලෙ ඉදන්න්ම ආසම කොරියන් කතාව ❤🥲

  • @priyanganikumari1314
    @priyanganikumari1314 3 ปีที่แล้ว +57

    ආයෙත් t.v දෙරනෙන් පෙන්නන්න

    • @priyanganikumari1314
      @priyanganikumari1314 3 ปีที่แล้ว +2

      ලස්සනයි අපි හැමදාම බැලුවා 😃😃😃

    • @esha8405
      @esha8405 ปีที่แล้ว

      Ayeth ona

  • @malmihansana2155
    @malmihansana2155 3 ปีที่แล้ว +30

    I love boys ower flowers❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @setulidamsarani7899
    @setulidamsarani7899 ปีที่แล้ว +3

    මෙකට විතරයි මගෙ හිත මෙච්චරටම අතරමං කරල දාල ය්න්න පුලුවන් උනෙ මෙ කතාව මම දෙන් බලන්නෙ 3 වෙනි පාරට ඒ හැම සැරෙම මාව අතරමං කරලා දාල ගියා මට තාම පියවි ලොකෙට එන්න පාර හොයාගන්න බැරුව ඉන්නෙ 😪😪🥺🥺🥺🥺🥺🥺🖤🖤🖤🖤

  • @lilysdays9326
    @lilysdays9326 ปีที่แล้ว +10

    2023 අහන අය කවූද🥺

  • @dilthakshila3867
    @dilthakshila3867 3 ปีที่แล้ว +17

    Boys over flowers drama rke songs tiktm mn asai. Ewagema kathawatath e wagema adarei.

  • @kasundipiumika6230
    @kasundipiumika6230 3 ปีที่แล้ว +33

    I love this song 🎧 🥰🥰🥰

  • @samudithanisamani839
    @samudithanisamani839 2 ปีที่แล้ว +12

    තාමත් මේ සින්දුව හදවතේ ම තියන්ව
    කියනව කියන යාලුවො ටික කෝ

  • @oshi5500
    @oshi5500 2 ปีที่แล้ว +19

    Very beautiful song😍❤️❤️

  • @kumuduwijesinghe6143
    @kumuduwijesinghe6143 3 ปีที่แล้ว +26

    Lassani sinduwa 🥰😘❤

  • @dilshasathsarani3316
    @dilshasathsarani3316 3 ปีที่แล้ว +47

    My fav song 💕💕

  • @Kawyaama5
    @Kawyaama5 5 หลายเดือนก่อน +4

    2024 ahana aye ko❤

  • @thushariharshani7701
    @thushariharshani7701 3 ปีที่แล้ว +40

    I love boys over flower

  • @evil601
    @evil601 3 หลายเดือนก่อน +1

    ගයනි කෞෂල්‍යා ඔයාගේ හඩ අපිව සිහින ලෝකවල අතරමං කරනවා. බුදු අම්බෝ පිස්සුවක් තනිකරම❤❤❤2024/04/11

  • @snowdropsooyaa6557
    @snowdropsooyaa6557 3 ปีที่แล้ว +48

    One of my favorite song❤

  • @anushaweerasingha342
    @anushaweerasingha342 2 ปีที่แล้ว +8

    මම මෙක මාසයක් හෙව්වා

  • @user-fe5yf2ni9o
    @user-fe5yf2ni9o ปีที่แล้ว +4

    2023 ahana set eka ko😅

  • @sudathlashantha4806
    @sudathlashantha4806 3 ปีที่แล้ว +16

    😍😘😙I love and very like drama and nise song

  • @koreanactors3637
    @koreanactors3637 3 ปีที่แล้ว +32

    Mama asama song ekak

  • @subashpremod946
    @subashpremod946 3 ปีที่แล้ว +8

    Jivithe hadawathata danunu thawath eka song eka❤️

  • @starfire9752
    @starfire9752 ปีที่แล้ว +2

    Ambo marama nidahas lassanai eka nam marama lassanai wenama lokayakata yanawa aye nam 100/100 mekanam

  • @ish005
    @ish005 ปีที่แล้ว +7

    It's 2023 ❤️🥺
    These songs are never get old

  • @chandanimanike3738
    @chandanimanike3738 2 ปีที่แล้ว +11

    I love it😍😍

  • @vishinida3322
    @vishinida3322 2 ปีที่แล้ว +15

    Beautiful ❤️❤️

  • @nimeshahansamali6781
    @nimeshahansamali6781 ปีที่แล้ว +5

    තාම අහනවා🙂❤️✨️

  • @sithumlee8503
    @sithumlee8503 3 ปีที่แล้ว +5

    mekath mage asa song ekak marama lasany... nice song.... me drama ekath ee wage ma harima lasanay....nice drama & nice song ..😊💖😄

  • @hemangakalhara
    @hemangakalhara ปีที่แล้ว +8

    හදවතට කතා කරන සින්දුවක් 🤍🍭✨

  • @YUNI_EvolV
    @YUNI_EvolV 7 หลายเดือนก่อน +2

    Yep most true
    I was 10 yrs when this incredible drama telecasted...

  • @sauritharangani9819
    @sauritharangani9819 ปีที่แล้ว +2

    ආයෙ යනව නම් ආයෙ බලනව කොරියන් කතා පිස්සුව පටං ගත්තෙ මේකෙන් . ඒ හඩකැවීම් ශිල්පීන් ගෙ හැකියාවට ආදරෙයි හැමදාම . ආයෙ යනව නම් සිය පාරක් ගියත් බලනව . . පිස්සුවක් හොද කරන්න අමාරු පිස්සුවක් ගුම්ජන්දියා vs F4 ආයෙ දෙරනෙන් බලන්න ඔන

  • @ashikahameed1958
    @ashikahameed1958 6 หลายเดือนก่อน +2

    Anyone In 2024 ❤😢 I remember all the memories while watching them 🥹😢😭 Now they have grown old 😢♥️🫶🥹

  • @ViniduGunasinghe
    @ViniduGunasinghe 11 หลายเดือนก่อน +2

    මේව නම් තනිකරම පිස්සුවක්ම තමා❤❤❤❤❤

  • @tsnmusic43
    @tsnmusic43 4 ปีที่แล้ว +25

    My favourite song

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +4

    ගිලන් වෙලා සදක් මෙදා..
    හොයන්න බලන්න කවුරුත් නැ...😞💙 2022

  • @Nature_vibes_2001
    @Nature_vibes_2001 8 หลายเดือนก่อน +2

    2023 මං 6 වෙනි වතාවටත් මේ කතාව බලනවා දැන්🥺❤️

  • @Savee803
    @Savee803 2 ปีที่แล้ว +19

    I love boys over flower and this song

  • @PrabodiDilhara-vb6gm
    @PrabodiDilhara-vb6gm ปีที่แล้ว +1

    2023නෙත් මේක බලපු අය ඉන්නවද මේ මං වගේ 10 සැරයකට වඩා බලුවා ඒ තරම් හිතට දැනුනු drama එකක්

  • @niranjisatharasinghe541
    @niranjisatharasinghe541 ปีที่แล้ว +3

    2023dith ahnawa 🥺♥️

  • @sandunisakunthala6341
    @sandunisakunthala6341 2 หลายเดือนก่อน +1

    අමුතු හැගීමක් එනවා 🥺 2024 අහනවා🥺❤️

  • @manudibinethma6645
    @manudibinethma6645 ปีที่แล้ว +5

    2023 තාම අහන කට්ටිය කෝ😍❤️

  • @stellafernando4
    @stellafernando4 3 ปีที่แล้ว +31

    I love this song so much. So beautiful 🥺❤️

  • @niruujayarathna3319
    @niruujayarathna3319 3 ปีที่แล้ว +22

    Very beautyfull ❤️❤️❤️

  • @sheny_9738
    @sheny_9738 2 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ . මෙ අහන්නේ 14 වෙනි පාර 🥺💜️

  • @chanudinu1728
    @chanudinu1728 2 ปีที่แล้ว +2

    Mechchara kalayak gihillath thamath ahanwa...😍😍💕💕💕💕

  • @thusharinilangani5573
    @thusharinilangani5573 ปีที่แล้ว +3

    ❤කැමතිම සින්දුවක් . අමතක කරන්න බෑ.

  • @user-in9be8dn8d
    @user-in9be8dn8d 11 หลายเดือนก่อน +1

    කොච්චර kal giyath eee kathwa hithee hithee thama geburatama denenawa❤

  • @tharushifonseka5252
    @tharushifonseka5252 ปีที่แล้ว +1

    2023 ahanawa ❤️ e tharam pissuwk ❤️ ayeth tv eke giya nm kiyla hithenwa ❤️❤️