ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සින්දුව අහන තනිකඩ හැමෝටම ඉක්මනින් ජිවිතේ ආදරෙන් පුරවන ලස්සන ආදරයක් හිමි වේවා!!! 🤍✨️
Aniwa
රවටන ආදරයකට වඩා තනිකම නිදහස්.....
😊
ජීවතේ ආදරෙන් පුරවන්න නම් අපි දෙන්නා එකතු වෙන්න වෙනවා රත්තරං 🥺❤️
මම නම් ආදරේට වයිර කරනවා 🥺🥺
සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා..හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා..මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා..පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා..ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ..ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ..ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ..චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා..මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා..දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා....දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා..ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ...ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ..ඔබවන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ..
❤
"සමහර ලස්සන මල් තාමත් තනියම...හේතු විරහිතවම..."
අහේතුකව 🥲
හැමෝටම ලැබෙන්න ඕන තමන් හොයන විදියේ තමන් පතන ලස්සන ආදරයක් ප්‍රේමය නමින් කරුම හම්බ නොවෙත්වා 😊💗🙏
ඇත්ත❤
😪😪
😢😢😢😢
ඇත්ත ...මහමෙරක් බලාපොරොත්තු තියන් බදිනවා.කාලයක් යද්දි ඉන්නේ හාත්පසින් වෙනස් කෙනෙක්.දරුවෝ වෙනුවෙන් මූලු ජීවිත කාලයම කාගෙන ඒ දුක විදිනවා.කාටවත් එසේ නොවේවා.ඒක ඒ තරම් දුකක්...😢
Eka aththa
ගලනා ගංගාවෝ නිහඩව මුහුදු ගියෝ-හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක්වූවෝ… පට්ටම තේරුමක් තියෙන වචන ටිකක්❤❤❤
මෑතකදී ඇහුව ලස්සන ධනාත්මක සිංදුවක් ❤❤
ගලනා ගංගාවෝ......නිහඬව මුහුදු ගියෝ....හැබැයින් බෙම්බැන්ඳෝ.....සසරේ එක්වූවෝ...... felt this lyrics ❤
ගලනා ගංගාවො..නිහඬව මුහුදු ගියෝහැබහින් පෙම්බැන්දොසසරේ එක්වුවෝ.. 2:23 2:25
❤❤
පවු නේද... බලන් යද්දි ගොඩක් අය ඉන්නෙ කාටවත් කියාගන්න බැරි මූසල තනිකමක ... මතක ගොඩක් එක්ක 💔😥
ජීවිතෙ හැටි එහෙමයි bro🥺❤️
Hmmm💔💔😔
😢ow
ආදරයක් නැතුව ඉන්න තරම් නිදහස් කියන හැමෝම හරි ලස්සනට ආදරෙ කරන්න ඇති එක හිතක් මත්තෙම ආය කාටවත් තමන්ගෙ හිතට ඇතුල් වෙන්න බැරි තරමටම .........රැවටුන හැමෝමට තනිවුන හැමෝටම ආදරෙ නිසාම තනිවුන වේදනාවෙ දුක දන්න අවංක හිතක් හමුවේවා ❤
අම්මෝ ඇති යාන්තම් දැන් බූට් සින්දු කවුරුද් ගහන්නේ නෑ බූට් එවා ඇහෙද්දි කියන ගායකයන්ට කනට ගහන්න හිතෙනවා,,මේ සින්දුව භාවනාවක් වගේ ලස්සනයි.dilki keep it up best💖
ඇත්තටම මේක විරහ ගීතයක් නෙමෙයි.... ගලනා ගංගාවෝ නිහඬ ව මුහුදු ගියෝ.. හැබැහින් පෙම්බැන්දෝ සසරේ එක් වූවෝ.. ❤ ඇත්තටම ආදරේ කරපු අය කවදා හරි දවසක එකතු වෙනමයි... ඒ නිසා ආදරේට අවංක වෙන්න ඕනිමයි...ඇත්තටම මේ ගීතය අහද්දී ආදරණී ම හැඟීමක් තමයි දැනෙන්නේ.... ආදරේ හිමි වේවා.. අහිමි නොවේවා ලෝකයේ කාටත්...❤දවසට තුන් හතර සැරේ අහන, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති, ආදරණියම ගීතයක්...❤🥰
විරහ ගීතයක් නෙවෙයි උනත්මොකක්දෝ දුකක් හිතෙනවාආදරේ කියන දේ හරිම අමුතු හැගීමක් ❤තමන් ප්‍රාර්ථනා කරන ආදරේ හිමි වේවා !අහිමි නොවේවා! මේ ලෝකේ කාටත් ❤😔
ලබනා සන්ධ්යාවෝසුන්දර කර ගන්නෝඔබ වන් පෙම්වතියෝහිමි වූ අය නොවෙදෝ....... I felt it❤️
Felt it❤❤❤❤❤❤❤❤❤
විරහා ගීයක් නොවන විරාහාවක් දැනෙන❤️දුන්න පොරොන්දු රැකපු මිනිස්සු ඉදියානම් ඇයි මේ තරම් ව්රහා ගී.කියපු තරම් දුක දැනුනනම් වීනාවත් හඩයි ස රි ග ම අමතක වෙලා.............🥺
වචන ❤
@pathumsubfans ❤️🙏❤️
පුදුමාකාර සුන්දර වචන ටිකක් ,ඊටම හරියන සංගීතයයි හඬ මුසුවකුයි එකතු වෙලා රහම රහ නිර්මාණයක් බිහි වෙලා❤❤❤
හැඩි වූ ජීවිත පින්තුරේ සෙනෙහෙන් වර්ණවත් කලා ❤ I felt it 🥺💕
Me too
හිමි නැති අය අහිමි වෙලා සංසාර උරුමක්කාරයො හමුවෙන එක මොනතරම් වාසනාවක්ද.....❤❤❤❤
සින්දුවේ වචන වගේ ජිවිතේ ගෙවන ආදර වන්තයොන්ට උපහරයක් වේවා...! ලස්සන් සින්දුවක් හදවතටම දැනෙන...💕❤️
ඒ වචන ❤❤ඒ කටහඩ 🤗🤗තනිකරම හදවත පසාරු කරනවා
ඒ වචන ❤ හැබැහින් පෙන් බැන්දෝ විතරමයි සසරේ හැමදාම එක් උනේ.එහෙම ආදර කතා හැමදම රැකෙන්න ඕන 🙏❤
කාලෙකින් ආව සුපිරිම සිංදුවක්..ජය වේවා සැමටම👍👍👍
මගේ මැනික අද මගේ ලග නැ අපි දෙන්නම රටවල් දෙකක එක අහසක් යට තනි වෙලා හිතට දැනෙන හැම හැගීමක්ම හිර කරන් ඉන්නවා කවදා හරි එයා මගේ ලගට එනකන් මේ සින්දුව ඇහෙද්දී මට එයාව මතක් උනා
❤ඔය දෙන්නම දවසක එක අහසක් යට ආදරයෙන් හම්බේවි
Oya wage adara hitha wasanawi
හැමෝටම ජීවිතේ සුවපත් කරන ආදරයක්ම හිමි වේවා....හැබැහින් පෙම් බැන්දෝ සසරේ හැමදාමත් එක් වේවා.....❤❤❤
මේකෙ තේරුම හරියට තේරුම් යයි ආදරේට මනසින් බැදිල ඉන්න අයට ❤ ඒක භාවනාවක් වගේ අහනකොට
මාරම ලස්සනයී 🥺❤️ දෙවියන් මැව්වාදෝ හමුවේදෝ පෙරුමන් පුරා ..... 🥺❤️
හිතේ ඉන්න කෙනාව ම ලැබෙන්නේ ඕනි ❤❤2024.01.01
හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන විදියේ ආදරයක් ලැබෙන්න ඕනේ....ඒ සතුටින් ජීවිතේ විදින්න ලැබෙන්න ඕනේ....විදවන්න වෙන්නේ නැති ප්‍රේමයක් ලැබෙන්න ඕනේ... 🥰💖
හරිම ආදරනීයයි ❤ හැගීම් වලට කතා කරන කටහඩවල් දෙකක්..❤👈 ආදරය සාපේක්ෂයි ❤️
චන්දා නුබ තනි නොකලා සේතාරකා පන්තී වෙලා....❤️❤️🍁
මටනම් තියනවා මගේම කියලා ආදරයක්....එයාගෙ ආදරේ කියලා නිම කරන්න බෑ.මාත් ඒ විස්වාසෙ කඩා ගන් නෑ.අපි සතුටින් ඉන්නෙ.🎉😊හැමදාම එහෙම ඉන්න පුලුවන් වේවා කියලා ඉල්ලනවා දෙවියන්ගෙන්
අනේ මෙවන් නිර්මාණ තවත් බිහිවේවා
ලස්සන ආදරයක් හිමි උන හැමෝටම ජයෙන් ජයම වේවා ❤️
කාලෙකින් හරිම අර්ථවත් ගීතයක් අහන්න හම්බ උනා ❤️
👍
හැමෝටම ලස්සන ආදරයක උරුමයක් ලැබෙන්න ඕනේ ....❤️
හරිම ලස්සන ආදරණීය සින්දුවක් ❤ ආදරය විඳින්න කියාදෙන අතිවිශිෂ්ඨ පදවැලක්, තනුවක් සහ සිත් සනහන ගායනයක් ❤
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝහැබැහින් පෙම්බැන්දෝ සසරේ එක්වූවෝලබනා සන්ද්‍යාවෝ සුන්දර කරගන්නෝඔබවන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ... 🥺🥺🥺
♥️
භාවනාවක් .දුකක් දැනෙනවා .අතීතය මතක් වෙනවා❤😔
♥️♥️
මාර ලස්සන මාරම තේරුමක් තියන සිංදුවක් ❤😘 භාවනාවක් වගේ 😍
Hmm❤
පෙන්වත නුබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා😊❤
කොහොම දුක හන්ගන් ඉන්නද මම අහන්නෙ😢 අවුරුදු දෙකක් කෙනෙක් දිහා බලන් විදවද්දි
Modaya kamathi nam balan inne mokada kiyala dannai thiyenne.
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝහැබැහින් පෙම් බැන්දෝසසරේ එක් වූවෝ....❤
අනිවාර්යයෙන්ම 😊
@@SL_Tiktok_King_1 🖤
පෙම්වත නුඹෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා...♥️🥰
මාර විදියට දැනෙනවා ඒ කටහඬ පද පේලි..හරිම ලස්සනයි මේ සිංදුව❤❤❤ දිල්කිගේ කටහඬ හරි ලස්සනයි ❤❤❤
Me githaya ahana hema thanikada kollektama kellektama lassanama lassana adarayak lebewaaaa ❤❤❤🎉
කටහඩවල් දෙක නම් මාරම පට්ටයි රිලැක්ස් එකේ සිංදුව අහන්න පුලුවන් ඕන තරම් වෙලා ඒක හරියට භාවනාවක් වගෙ ❤❤
ගොඩක් ලස්සනයි❤❤❤❤
කාටවත්ම මොකුත් නොකියා හිතේ ඔක්කොම දුක තියාගෙන කාගෙන ඉන්න මම 😢😢😢
ලස්සන ආදර කතාවක් සුන්දර හිම් විමක් මේ කියන්නේ .අහිම් විමක් නෙවෙයි .
සසරේ පෙම් කෙරුවෝ.. මේ බවයේ තනිවූවෝ...තනිකම විදින්න... තව විඳින්න ඊලග ප්‍රේමයට වාරු ගන්න...කාලය සොබාදහමට ඉඩදී ගිමන් හරින්න
Eya Dan oyawa dala giyata podi kalayakata hari oyata adare karane e gana hithala sathutu wenna
චන්ද්‍ර ඔබ තනි නොකලා සේ තාරකා පන්ති වෙලා.......මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මනේ සදා....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
1:57
ඇස් පියන් ආදරෙන් විදින්න පුලුවන් ගීතයක් ❤️
Aththatama godaaaak Hoda song 1k.
හැඩිවූ ජීවිත පින්තූරේ සෙනේහෙයෙන් වර්ණවත් කලා..❤️
මේක විරහ සිංදුවක් නම් නෙවේ. Please මේකට දුක comments දාලා අඩන්න එපා. මං වගේ ඇත්තටම ආදරය විදින කට්ටිය විතරක් ආදරනීය comments ටිකක් දාමු❤
❤❤❤❤
විරහා ගීතයක්ම වෙන්න ඔනේ නෑ මනුසයෙක් ට දුක හිතෙන්න. හරිම ආදනීය විදියට ගෙවුනු අතීතයක් සිංදුවකින් මතක් කාරල දෙනවා වෙන්න පුලුවන් ඉතින් එහෙම සුන්දර අතීතයක් එක්ක අද තනි උන කෙනෙක්ට මේක ඒ මතකයන් එක්ක දුකක් එකතු කරනවා වෙන්න පුලුවන් .
@@lahirumanaram ඇත්ත මටත් හිතුනේ එහෙමයි
0:32
ඔයා දෙන්න එපා සුදු😂😂
මේ සින්දුව සැබෑ ආදරවන්තයොන්ට පමණක් උපහාරයක් වේවා
Hummm❤😢
මෙච්චරයි.. කොච්චර කාලයක් ඔය ඇස් මගෙන් දුර තිබ්බත් ඔයා දැක්කහම නිවෙන තරමක් ආදරේ හිතේ පිරෙන තරමක් දන්නෙ මං විතරමයි.. සත්තයි ඔයා එනකල් මේ හදවත ආදරෙන් බලන් ඉන්නවා බලාපොරොත්තුවේ ආදරේ මල් කිනිති තුරුලු කරන්.. එක මොහොතකටවත් ඔයාගෙන් වෙන් වෙන්නෙ නෑ.. මං ආදරෙයි හුගාක්.❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤️ ගී පද තනුව,ගායනය මේ ඔක්කොම හිත බැද ගන්නවා හරි පුදුම විදියට ❤
මේවා වචන නෙමේ මුළු ඇඟටම හැඟීම් කාවද්දන බෙහෙත් 😌❤
මෙය නම් කොපමන වාරයක් මා අසන්නට ඇතිද. ආදරයේ සුන්දරත්වය මිහිරියාව ආකර්ශනිත්වය වචන වලින් විස්තර කිරිමට නොහැකි තරම් හදවතට ඉතාමත්ව ආදරනියව දැනුනු දැනෙන ගිතයකි....චන්දා ඔබ තනි නොකලා සේ තාරුකා පන්ති වෙලා...❤
" මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා " අයිති වෙන්න පින් නැති ආදර කතා වලත්, අනිත් කෙනාගේ හිනාවම බලාපොරොත්තු වෙනවනම්.... දෙන්නා දෙන්නටවත් වෙන කෙනෙක්ටවත් ආදරේ අයිතිත් නෑ...ඒත් හිත නොරිද්දා හැමදාමත් ඒ ආදරේ වෙනසක් නොකර ලැබෙන්නත් පිනක් තියන්න ඕන....කවදාවත් කිසිම දවසක කොතනකවත් තනිකමක් දැනෙන එකක් නෑ.....ඒ තරම් ඒ ආදර කතා හරි ලස්සනයි ❤
චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරුකා පන්තී වෙලා❤
ලස්සනම කොටස❤
හරි ලස්සන වචන ටිකක් ❤️ හිතට ගොඩක් දැනෙනවා ❤️
ආදරේ විදින උන්ටා ආදරේ දැනෙන ලස්සන සින්දුවක් 🥺
අම්මෝ මාරම ලස්සනයි ♥️😮
Wow,what a beautiful one.superb👌
පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා !🥺♥️
සුපිරියි
මරම ලස්සනයි.. 🖤🖤🖤🖤🖤
හරිම ලස්සනයි. අහන්න අහන්න ආස හිතෙනවා.❤️🥰
ලස්සනයි . අර්තවත් ගීතයක් ❤❤
කී පාරක් ඇහුව ද මතක නෑ..මාරම ලස්සන පදවැල්..හඩ...❤️❤️❤️
ලබනා සන්ද්යාවෝසුන්දර කර ගන්නෝඔබ වන් පෙම්වතියෝහිමි කර ගත් අය නොවෙදෝ.... 😌
Mara ලස්සනයි ❤
හිතම නිවනවා 😇🌔 මනුස්සයෙක් නිසාම හැඩි වුන ජීවිත, දෙවිකෙනෙක් වගේ මනුස්සයෙක් නිසාම ලස්සන වෙන්න ඕන !
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤🥰🥺
🤍🌼
හරිම. රසවත්.
ආදරෙයි.......සදහටම...❤❤
හරිම ලස්සන සිංදුවක් හරිම ආදරනීයයි 😍
මාරම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💕💕😍😍😍
Eka eththa
කොච්චර කැපකිරිම් කරත් ඇයි අපිට ඒ ආදරේ අහිමි 💔🥀🥀😥
ඔයා ඔයාට ආදරේ කරල බලන්න🌼🙂💚
@@lahirusadakalum1725 අනිවාර්යයෙන්ම අද ඉදන් ඒ දේ කරනව මම ❤️🍃
ගිය ආත්මේ වටේ ගිය නිසා .....නාඩි වාක්‍ය බලන්න ගිහින්
@@djdulshan1 හත්තිකේ 🏃🏃
හැබහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ❤❤❤
බලාපොරොත්තු වන ආදරය හැමෝටම ලැබේවා එ වගේම සසරෙ කවදාවත් එ ආදරේ වෙන් නොවේවා....❤
Great 🎶🎧🥰
ඇබ්බැහි වෙන සුලුයි..❤❤❤
අනේ මන්දා මෙක අහද්දී මොකද්දෝ මගෙ හිතට තනිකමක් දුකක් දැනෙනවා ❤
පට්ට නේ ඒ සිංදුව 😍
Man ahapu lassana sinduwak.. e wachana..... e theruma... e thale... ❤❤❤
Boot kala welalen ew ahl ep wel wenasata thankyou ❤❤❤
මාරම ලස්සනයි 💚
නැති වෙලා ගිය අතීතේ ලස්සන සොදුරු තැන් ඔක්කොම මතක් කරවනවා 🥺❤ අනේ 🥺😩🥺
ලස්සන සින්දුවක්❤
Mara rilax ekak❤
Lassanai ❤ hitha niwanawa
Best words ,amazing voices.
Mn asama song ekak ❤️
Thank you for this extraordinary work !!! It is a song that captures an entire life of someone whom I know !
Ekanam wenama vibe ekak❤
භාවනාවක් වගේ නවත්ත බෑ අහන එක, සුපිරී
Eyage asama sinduwa 😊❤️
පෙම්වත ඔබේ ආලේ වන්දනාවක් සුවපත් වෙනා ❤❤❤
after some silence of time suddenly she sent this to me "Please listen focus on the lyrics" she said, now I hear her voice singing with me every time I listen.
මේ සින්දුව අහන තනිකඩ හැමෝටම ඉක්මනින් ජිවිතේ ආදරෙන් පුරවන ලස්සන ආදරයක් හිමි වේවා!!! 🤍✨️
Aniwa
රවටන ආදරයකට වඩා තනිකම නිදහස්.....
😊
ජීවතේ ආදරෙන් පුරවන්න නම් අපි දෙන්නා එකතු වෙන්න වෙනවා රත්තරං 🥺❤️
මම නම් ආදරේට වයිර කරනවා 🥺🥺
සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා..
හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා..
මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා..
පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා..
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..
හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ..
ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ..
ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ..
චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා..
මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා..
දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා....
දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා..
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..
හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ...
ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ..
ඔබවන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ..
❤
❤
❤
❤
❤
"සමහර ලස්සන මල් තාමත් තනියම...හේතු විරහිතවම..."
අහේතුකව 🥲
හැමෝටම ලැබෙන්න ඕන තමන් හොයන විදියේ තමන් පතන ලස්සන ආදරයක් ප්‍රේමය නමින් කරුම හම්බ නොවෙත්වා 😊💗🙏
ඇත්ත❤
😪😪
😢😢😢😢
ඇත්ත ...මහමෙරක් බලාපොරොත්තු තියන් බදිනවා.කාලයක් යද්දි ඉන්නේ හාත්පසින් වෙනස් කෙනෙක්.දරුවෝ වෙනුවෙන් මූලු ජීවිත කාලයම කාගෙන ඒ දුක විදිනවා.කාටවත් එසේ නොවේවා.ඒක ඒ තරම් දුකක්...😢
Eka aththa
ගලනා ගංගාවෝ නිහඩව මුහුදු ගියෝ-හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක්වූවෝ… පට්ටම තේරුමක් තියෙන වචන ටිකක්❤❤❤
මෑතකදී ඇහුව ලස්සන ධනාත්මක සිංදුවක් ❤❤
ගලනා ගංගාවෝ......
නිහඬව මුහුදු ගියෝ....
හැබැයින් බෙම්බැන්ඳෝ.....
සසරේ එක්වූවෝ......
felt this lyrics ❤
ගලනා ගංගාවො..
නිහඬව මුහුදු ගියෝ
හැබහින් පෙම්බැන්දො
සසරේ එක්වුවෝ.. 2:23 2:25
❤❤
පවු නේද... බලන් යද්දි ගොඩක් අය ඉන්නෙ කාටවත් කියාගන්න බැරි මූසල තනිකමක ... මතක ගොඩක් එක්ක 💔😥
ජීවිතෙ හැටි එහෙමයි bro🥺❤️
Hmmm💔💔😔
😢ow
😢ow
❤
ආදරයක් නැතුව ඉන්න තරම් නිදහස් කියන හැමෝම
හරි ලස්සනට ආදරෙ කරන්න ඇති එක හිතක් මත්තෙම ආය කාටවත් තමන්ගෙ හිතට ඇතුල් වෙන්න බැරි තරමටම .........
රැවටුන හැමෝමට තනිවුන හැමෝටම ආදරෙ නිසාම තනිවුන වේදනාවෙ දුක දන්න අවංක හිතක් හමුවේවා ❤
අම්මෝ ඇති යාන්තම් දැන් බූට් සින්දු කවුරුද් ගහන්නේ නෑ බූට් එවා ඇහෙද්දි කියන ගායකයන්ට කනට ගහන්න හිතෙනවා,,මේ සින්දුව භාවනාවක් වගේ ලස්සනයි.dilki keep it up best💖
ඇත්තටම මේක විරහ ගීතයක් නෙමෙයි.... ගලනා ගංගාවෝ නිහඬ ව මුහුදු ගියෝ.. හැබැහින් පෙම්බැන්දෝ සසරේ එක් වූවෝ.. ❤ ඇත්තටම ආදරේ කරපු අය කවදා හරි දවසක එකතු වෙනමයි... ඒ නිසා ආදරේට අවංක වෙන්න ඕනිමයි...ඇත්තටම මේ ගීතය අහද්දී ආදරණී ම හැඟීමක් තමයි දැනෙන්නේ.... ආදරේ හිමි වේවා.. අහිමි නොවේවා ලෝකයේ කාටත්...❤
දවසට තුන් හතර සැරේ අහන, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති, ආදරණියම ගීතයක්...❤🥰
විරහ ගීතයක් නෙවෙයි උනත්
මොකක්දෝ දුකක් හිතෙනවා
ආදරේ කියන දේ හරිම අමුතු හැගීමක් ❤
තමන් ප්‍රාර්ථනා කරන ආදරේ හිමි වේවා !අහිමි නොවේවා! මේ ලෝකේ කාටත් ❤😔
ලබනා සන්ධ්‍යාවෝ
සුන්දර කර ගන්නෝ
ඔබ වන් පෙම්වතියෝ
හිමි වූ අය නොවෙදෝ.......
I felt it❤️
Felt it❤❤❤❤❤❤❤❤❤
විරහා ගීයක් නොවන විරාහාවක් දැනෙන❤️දුන්න පොරොන්දු රැකපු මිනිස්සු ඉදියානම් ඇයි මේ තරම් ව්රහා ගී.
කියපු තරම් දුක දැනුනනම් වීනාවත් හඩයි ස රි ග ම අමතක වෙලා.............🥺
වචන ❤
@pathumsubfans ❤️🙏❤️
පුදුමාකාර සුන්දර වචන ටිකක් ,ඊටම හරියන සංගීතයයි හඬ මුසුවකුයි එකතු වෙලා රහම රහ නිර්මාණයක් බිහි වෙලා❤❤❤
හැඩි වූ ජීවිත පින්තුරේ සෙනෙහෙන් වර්ණවත් කලා ❤
I felt it 🥺💕
Me too
හිමි නැති අය අහිමි වෙලා සංසාර උරුමක්කාරයො හමුවෙන එක මොනතරම් වාසනාවක්ද.....❤❤❤❤
සින්දුවේ වචන වගේ ජිවිතේ ගෙවන ආදර වන්තයොන්ට උපහරයක් වේවා...! ලස්සන් සින්දුවක් හදවතටම දැනෙන...💕❤️
ඒ වචන ❤❤
ඒ කටහඩ 🤗🤗
තනිකරම හදවත පසාරු කරනවා
ඒ වචන ❤ හැබැහින් පෙන් බැන්දෝ විතරමයි සසරේ හැමදාම එක් උනේ.එහෙම ආදර කතා හැමදම රැකෙන්න ඕන 🙏❤
කාලෙකින් ආව සුපිරිම සිංදුවක්..ජය වේවා සැමටම👍👍👍
මගේ මැනික අද මගේ ලග නැ අපි දෙන්නම රටවල් දෙකක එක අහසක් යට තනි වෙලා හිතට දැනෙන හැම හැගීමක්ම හිර කරන් ඉන්නවා කවදා හරි එයා මගේ ලගට එනකන් මේ සින්දුව ඇහෙද්දී මට එයාව මතක් උනා
❤ඔය දෙන්නම දවසක එක අහසක් යට ආදරයෙන් හම්බේවි
❤
Oya wage adara hitha wasanawi
හැමෝටම ජීවිතේ සුවපත් කරන ආදරයක්ම හිමි වේවා....
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ හැමදාමත් එක් වේවා.....❤❤❤
මේකෙ තේරුම හරියට තේරුම් යයි ආදරේට මනසින් බැදිල ඉන්න අයට ❤ ඒක භාවනාවක් වගේ අහනකොට
මාරම ලස්සනයී 🥺❤️ දෙවියන් මැව්වාදෝ හමුවේදෝ පෙරුමන් පුරා ..... 🥺❤️
හිතේ ඉන්න කෙනාව ම ලැබෙන්නේ ඕනි ❤❤
2024.01.01
හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන විදියේ ආදරයක් ලැබෙන්න ඕනේ....
ඒ සතුටින් ජීවිතේ විදින්න ලැබෙන්න ඕනේ....
විදවන්න වෙන්නේ නැති ප්‍රේමයක් ලැබෙන්න ඕනේ... 🥰💖
හරිම ආදරනීයයි ❤ හැගීම් වලට කතා කරන කටහඩවල් දෙකක්..❤👈 ආදරය සාපේක්ෂයි ❤️
චන්දා නුබ තනි නොකලා සේ
තාරකා පන්තී වෙලා....❤️❤️🍁
මටනම් තියනවා මගේම කියලා ආදරයක්....එයාගෙ ආදරේ කියලා නිම කරන්න බෑ.මාත් ඒ විස්වාසෙ කඩා ගන් නෑ.අපි සතුටින් ඉන්නෙ.🎉😊හැමදාම එහෙම ඉන්න පුලුවන් වේවා කියලා ඉල්ලනවා දෙවියන්ගෙන්
අනේ මෙවන් නිර්මාණ තවත් බිහිවේවා
ලස්සන ආදරයක් හිමි උන හැමෝටම ජයෙන් ජයම වේවා ❤️
කාලෙකින් හරිම අර්ථවත් ගීතයක් අහන්න හම්බ උනා ❤️
👍
හැමෝටම ලස්සන ආදරයක උරුමයක් ලැබෙන්න ඕනේ ....❤️
හරිම ලස්සන ආදරණීය සින්දුවක් ❤ ආදරය විඳින්න කියාදෙන අතිවිශිෂ්ඨ පදවැලක්, තනුවක් සහ සිත් සනහන ගායනයක් ❤
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම්බැන්දෝ සසරේ එක්වූවෝ
ලබනා සන්ද්‍යාවෝ සුන්දර කරගන්නෝ
ඔබවන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ... 🥺🥺🥺
❤
♥️
භාවනාවක් .දුකක් දැනෙනවා .අතීතය මතක් වෙනවා❤😔
♥️♥️
මාර ලස්සන මාරම තේරුමක් තියන සිංදුවක් ❤😘 භාවනාවක් වගේ 😍
Hmm❤
පෙන්වත නුබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා😊❤
කොහොම දුක හන්ගන් ඉන්නද මම අහන්නෙ😢 අවුරුදු දෙකක් කෙනෙක් දිහා බලන් විදවද්දි
Modaya kamathi nam balan inne mokada kiyala dannai thiyenne.
ගලනා ගංගාවෝ
නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ....❤
අනිවාර්යයෙන්ම 😊
@@SL_Tiktok_King_1 🖤
පෙම්වත නුඹෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා...♥️🥰
මාර විදියට දැනෙනවා ඒ කටහඬ පද පේලි..හරිම ලස්සනයි මේ සිංදුව❤❤❤ දිල්කිගේ කටහඬ හරි ලස්සනයි ❤❤❤
Me githaya ahana hema thanikada kollektama kellektama lassanama lassana adarayak lebewaaaa ❤❤❤🎉
කටහඩවල් දෙක නම් මාරම පට්ටයි රිලැක්ස් එකේ සිංදුව අහන්න පුලුවන් ඕන තරම් වෙලා ඒක හරියට භාවනාවක් වගෙ ❤❤
ගොඩක් ලස්සනයි❤❤❤❤
කාටවත්ම මොකුත් නොකියා හිතේ ඔක්කොම දුක තියාගෙන කාගෙන ඉන්න මම 😢😢😢
ලස්සන ආදර කතාවක්
සුන්දර හිම් විමක් මේ කියන්නේ .අහිම් විමක් නෙවෙයි .
සසරේ පෙම් කෙරුවෝ.. මේ බවයේ තනිවූවෝ...
තනිකම විදින්න... තව විඳින්න ඊලග ප්‍රේමයට වාරු ගන්න...
කාලය සොබාදහමට ඉඩදී ගිමන් හරින්න
Eya Dan oyawa dala giyata podi kalayakata hari oyata adare karane e gana hithala sathutu wenna
චන්ද්‍ර ඔබ තනි නොකලා සේ තාරකා පන්ති වෙලා.......
මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මනේ සදා....
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
1:57
ඇස් පියන් ආදරෙන් විදින්න පුලුවන් ගීතයක් ❤️
Aththatama godaaaak Hoda song 1k.
හැඩිවූ ජීවිත පින්තූරේ සෙනේහෙයෙන් වර්ණවත් කලා..❤️
මේක විරහ සිංදුවක් නම් නෙවේ. Please මේකට දුක comments දාලා අඩන්න එපා. මං වගේ ඇත්තටම ආදරය විදින කට්ටිය විතරක් ආදරනීය comments ටිකක් දාමු❤
❤❤❤❤
විරහා ගීතයක්ම වෙන්න ඔනේ නෑ මනුසයෙක් ට දුක හිතෙන්න. හරිම ආදනීය විදියට ගෙවුනු අතීතයක් සිංදුවකින් මතක් කාරල දෙනවා වෙන්න පුලුවන් ඉතින් එහෙම සුන්දර අතීතයක් එක්ක අද තනි උන කෙනෙක්ට මේක ඒ මතකයන් එක්ක දුකක් එකතු කරනවා වෙන්න පුලුවන් .
@@lahirumanaram ඇත්ත මටත් හිතුනේ එහෙමයි
0:32
ඔයා දෙන්න එපා සුදු😂😂
මේ සින්දුව සැබෑ ආදරවන්තයොන්ට පමණක් උපහාරයක් වේවා
Hummm❤😢
මෙච්චරයි.. කොච්චර කාලයක් ඔය ඇස් මගෙන් දුර තිබ්බත් ඔයා දැක්කහම නිවෙන තරමක් ආදරේ හිතේ පිරෙන තරමක් දන්නෙ මං විතරමයි.. සත්තයි ඔයා එනකල් මේ හදවත ආදරෙන් බලන් ඉන්නවා බලාපොරොත්තුවේ ආදරේ මල් කිනිති තුරුලු කරන්.. එක මොහොතකටවත් ඔයාගෙන් වෙන් වෙන්නෙ නෑ.. මං ආදරෙයි හුගාක්.❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤️ ගී පද තනුව,ගායනය මේ ඔක්කොම හිත බැද ගන්නවා හරි පුදුම විදියට ❤
මේවා වචන නෙමේ මුළු ඇඟටම හැඟීම් කාවද්දන බෙහෙත් 😌❤
මෙය නම් කොපමන වාරයක් මා අසන්නට ඇතිද. ආදරයේ සුන්දරත්වය මිහිරියාව ආකර්ශනිත්වය වචන වලින් විස්තර කිරිමට නොහැකි තරම් හදවතට ඉතාමත්ව ආදරනියව දැනුනු දැනෙන ගිතයකි....
චන්දා ඔබ තනි නොකලා සේ තාරුකා පන්ති වෙලා...❤
" මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා "
අයිති වෙන්න පින් නැති ආදර කතා වලත්, අනිත් කෙනාගේ හිනාවම බලාපොරොත්තු වෙනවනම්.... දෙන්නා දෙන්නටවත් වෙන කෙනෙක්ටවත් ආදරේ අයිතිත් නෑ...ඒත් හිත නොරිද්දා හැමදාමත් ඒ ආදරේ වෙනසක් නොකර ලැබෙන්නත් පිනක් තියන්න ඕන....කවදාවත් කිසිම දවසක කොතනකවත් තනිකමක් දැනෙන එකක් නෑ.....ඒ තරම් ඒ ආදර කතා හරි ලස්සනයි ❤
චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරුකා පන්තී වෙලා❤
ලස්සනම කොටස❤
හරි ලස්සන වචන ටිකක් ❤️ හිතට ගොඩක් දැනෙනවා ❤️
ආදරේ විදින උන්ටා ආදරේ දැනෙන ලස්සන සින්දුවක් 🥺
අම්මෝ මාරම ලස්සනයි ♥️😮
Wow,what a beautiful one.superb👌
පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා !🥺♥️
සුපිරියි
මරම ලස්සනයි.. 🖤🖤🖤🖤🖤
හරිම ලස්සනයි. අහන්න අහන්න ආස හිතෙනවා.❤️🥰
ලස්සනයි . අර්තවත් ගීතයක් ❤❤
කී පාරක් ඇහුව ද මතක නෑ..මාරම ලස්සන පදවැල්..හඩ...❤️❤️❤️
ලබනා සන්ද්‍යාවෝ
සුන්දර කර ගන්නෝ
ඔබ වන් පෙම්වතියෝ
හිමි කර ගත් අය නොවෙදෝ.... 😌
Mara ලස්සනයි ❤
හිතම නිවනවා 😇🌔 මනුස්සයෙක් නිසාම හැඩි වුන ජීවිත, දෙවිකෙනෙක් වගේ මනුස්සයෙක් නිසාම ලස්සන වෙන්න ඕන !
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤🥰🥺
🤍🌼
හරිම. රසවත්.
ආදරෙයි.......
සදහටම...❤❤
හරිම ලස්සන සිංදුවක් හරිම ආදරනීයයි 😍
මාරම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💕💕😍😍😍
🤍🌼
Eka eththa
කොච්චර කැපකිරිම් කරත් ඇයි අපිට ඒ ආදරේ අහිමි 💔🥀🥀😥
ඔයා ඔයාට ආදරේ කරල බලන්න🌼🙂💚
@@lahirusadakalum1725 අනිවාර්යයෙන්ම අද ඉදන් ඒ දේ කරනව මම ❤️🍃
ගිය ආත්මේ වටේ ගිය නිසා .....නාඩි වාක්‍ය බලන්න ගිහින්
@@djdulshan1 හත්තිකේ 🏃🏃
හැබහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ❤❤❤