අක්කා මොන සින්දුව කිව්වත් හරිම ලස්සනයි.අක්කා කියපු drama songs වලින් කැමතිම සින්දුවක් මේක.ඔය වොයිස් එකෙන් මොන සින්දුව කිව්වත් හරිම ලස්සනයි.අක්කා ගේම original song එකක් channel එකේ upload කරනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා.Good luck.👍❤️ (Finally you have uploaded a song after one year and 4 months in your YT channel 😏🙊)
Actually your voice is amazing. Nothing to say about you. I'm so appreciate on singing a song for a Korean teledrama. And also thank you for posting this song on your on TH-cam channel. I wish you to have a successful future career in music and also in your life. All the best and God bless you!!!
Marama asi me song akata. Akkage katahada niyamai❤. Kyla wadak na. Mata tamath hitaganna ba Dream star 1st place hambun na kyna aka. Aka oyatamai anna ona harinm. House akath akka. Eda wagema adath Falenge sindui Oyage sindui ahaddi aka hodatama oppu wenawa👆💯. Falenla godak rich. Aki oyata 1st place nati une. mn hodatama dannawa. System ake waradda👆. Awlk na. Habai lankawe hodama tanata oyata yanna puluwan. Sillara dewal laga nathara wenna epa👍. Good luck👍💓
කෝ බලන්න තාමත් මේක අහන අය❤
Mn tama ahanw
Math❤❤❤❤ මේක අහද්දි හිතට අමුතු හැගීමක් එනවා
2024.02.19
2024.09.29.❤
මේ සිංදුව අහද්දි ඇයි මෙච්චර වේදනාවක් දැනෙන්නෙ හිතට... හරිම හැගුම්බරයි ..ඇස් වලින් ගලන කදුලු නවතින්නෙ නෑ.......🙂
2024 anyone???!!! 🙄🥺
Yah 🥹💗
මාරම feel සිංදුවක් තාමත් අහනවා...❤️
මේ සින්දුව අහද්දි , ඇහෙද්දි ඇස් වලට කදුලු එනවා...ඒ තරම් හැගුම්බරයි...❤❤
ඒ වෙයිස් මාරම ලස්සනයි
❤️❤️ ❤️ඔයාගේ ගීත වලින් ආසම ගීතය...මතක සිත්තම් එකේ ඔයා ගායනා කරන ගීත දෙකම හරිම ලස්සනයි ❤️🥺
සුක්ජොන් රජුගෙන් පස්සෙ මගෙ හිත ගත්තේ එයා😥😥 ලී හියුං කුමරු❤❤😍
අතීතය ලගට ලං කරන ගීතයක්
සින්දුව මොකක් වුනත් ඒ Voice එක ඇහෙනකොට කියා ගන්න බැරි අමුතු හැගීමක් එන්නේ,👍 මාරම ලස්සන voice එකක් තමයි අක්කේ ඔයාට තියෙන්නේ.❤️ දැන් නම් ඒකට වශී වෙලා ඉන්නේ.😍 Good luck❤️👍
ඒ පිරිමි කටහඩ හරි බරයි. ඒකට මම ආසයි. තනුව සුපිරි ගායිකාව ශෝකාකූලයි. විරහව හරි රසයි නොවැ.
ලස්සන ඩ්රාම එකක් 😍😍 වගේම නුවා අක්කිගෙ ගායනයත් මාරම ලස්සනයි 😍😍 .. ❤️❤️❤️
වෙනස්ම තනුවක්, ලස්සනයි ....good luck
❤ හරිම ලස්සනයි...දායක වූ සියලු දෙනාටම බොහෝම ස්තුතියි...!
අක්කගෙ voice එකෙන් අහපු ලස්සනම ගීතය....❤🥺
Wow very sweet may tha Lord bless you 🙏 dearsister
හරිම ලස්සනයි අක්කේ ❤❤❤🙏🙏
ayi akki oyagema sinduwak karanne naththe oya sinduwak karanakan balan innawa
අනේ.. හරිම ලස්සනයි 😍❤
beautiful voice
❤️Beautiful Voice as always.
අක්කා මොන සින්දුව කිව්වත් හරිම ලස්සනයි.අක්කා කියපු drama songs වලින් කැමතිම සින්දුවක් මේක.ඔය වොයිස් එකෙන් මොන සින්දුව කිව්වත් හරිම ලස්සනයි.අක්කා ගේම original song එකක් channel එකේ upload කරනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා.Good luck.👍❤️
(Finally you have uploaded a song after one year and 4 months in your YT channel 😏🙊)
හරිම ලස්සනයි නංගි
One of my fav song 🥺❤️
Superb sister the greatest song i listen
Akkige katahanda harima lassanai. 😍😍😍🤩🤩
Marama mara sinduwak,mara hegimbarai
Dennam akke apit oyg originals ekk ahnnm onii hit wena super song ekk krmu.❤️❤️❤️
Actually your voice is amazing. Nothing to say about you. I'm so appreciate on singing a song for a Korean teledrama. And also thank you for posting this song on your on TH-cam channel. I wish you to have a successful future career in music and also in your life. All the best and God bless you!!!
මිහිරි ගී සංකල්පනාවක් .👌👌❤
Me sunduwa sangeethaye athmaya wage nuwandhka niyamai wade nam...
Wow...nice voice💆😍
ආසම සිංදුවක්❤❤❤....
Chamara fernando ❤
Beautiful akki❤️
My favourite ❤
Wow nuwandika akki 🥰🥰
හරිම ලස්සනයි නාංගි ❤❤❤
Nice song Akki!
Superb akko ❤😘😘
😍😍😍😍♥️♥️♥️♥️♥️♥️
❤️❤️
Marama asi me song akata. Akkage katahada niyamai❤. Kyla wadak na. Mata tamath hitaganna ba Dream star 1st place hambun na kyna aka. Aka oyatamai anna ona harinm. House akath akka. Eda wagema adath Falenge sindui Oyage sindui ahaddi aka hodatama oppu wenawa👆💯. Falenla godak rich. Aki oyata 1st place nati une. mn hodatama dannawa. System ake waradda👆. Awlk na. Habai lankawe hodama tanata oyata yanna puluwan. Sillara dewal laga nathara wenna epa👍. Good luck👍💓
Ane me kathawa nam 🥺❤
Amazing song heart touch
මාවත් අමූතුම ලොකෙකට ගෙනියනවා
🥰❤️🌸
1st
ආදරණීය හඬ ❤❤❤❤❤
😢😢
අදටත් ආසම සින්දුව 🥺❤️❤️
Oyage aluth sinduwak one Nuwandhika ... ikmaninma.....
Me kathawe hama sinduwakma harima lassanai😍
❤
Very beautiful 🥺🥰🥰🥰
heart touching song and drama😇
මේ වගෙ ආදරයක් ඇත්තටම ලැබෙනවනම්❤
❤️💯
❤❤❤❤❤❤❤❤❤❤
🥺♥️
2024 any one ❤💫
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
🥰🥰🥰🥰🥰🥰🥰🥰
Mama jiwithaya kawadaho awasan wethi .nawatha hamuwemu
😘😘😘
Sinduwa aheddith aga hiri වැටිලා yano ❤❤❤❤
❤️❤️
❤
❤️❤️❤️
❤❤❤
❤❤
💕💕💕💕
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤
❤️