ඩෙල්ෆ් දූපත | Delft island 🏝️ අපි ගියපු හොදම Travel Destination එකක් - Delft Village Stay

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 443

  • @travelcouplesl
    @travelcouplesl  5 หลายเดือนก่อน +37

    Description එකේ Delft Village stay එක ගැන විස්තර දාලා තියෙනවා. Delft වල Boat Service time එකත් දාලා තියෙනවා. 😊

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 5 หลายเดือนก่อน +5

      Thank you api dennath yanam❤ 😘😍🛶🙏

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน +3

      Hariii ❤️🥰⛴️

    • @SumanasiriRaddwadduwa
      @SumanasiriRaddwadduwa 4 หลายเดือนก่อน

      1​@@arunasenanayaka1247

    • @priyanganipremawardhana-xj9yb
      @priyanganipremawardhana-xj9yb 3 หลายเดือนก่อน

      ​@@arunasenanayaka1247❤❤❤❤❤❤❤❤❤❤❤ ..😂

    • @BolandeDammadewahimi
      @BolandeDammadewahimi 3 หลายเดือนก่อน

      කුවින්ස් ටවර් එක ප්‍ර්දීපාගරයක් නොවේ, යටත් විජිත යුගයේ ආරම්භ කල පලමුවන දෙපාර්තමේන්තුව වන මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් භාවිතා කල් මිනුම් ස්ථම්භයකි.මෙවැනිම කුළුනු කටුනායක මෙන්ම ශ්‍රී ලංකාව පුරාම තිබී ඇති විනාශ වී ඇති අහාබු ලෙස උස් කඳුකර ප්‍රදේශ යන්හීදී දැකගත හැක.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 4 หลายเดือนก่อน +8

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️❤🤴❤☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤🙏🌹🌈️💙🙏🌹🌈️🚼📌️🌦️🪔🚼📌️🌦️🪔🚼📌️🌦️🪔🚼📌️🌦️🚼

  • @RollerGuideX
    @RollerGuideX 4 วันที่ผ่านมา +1

    There are at least three Baobab trees in SL. The one in Delft. The one in Mannar and the third one in Wilpattu bordering the river that connects to Gangewadiya. You have to reach by a boat to see the last one, or by a kayak

    • @travelcouplesl
      @travelcouplesl  4 วันที่ผ่านมา +1

      Wow...🥰 We didn't know about that until you said it. Thank you very much for sharing your knowledge with us.

  • @ruvan73
    @ruvan73 4 หลายเดือนก่อน +18

    මඩු ගස් නෙවෙයි ඔය,,ඉදි ගස් ,ගෙඩි හරිම රසයි,රතුපාට ගෙඩි කඩල ලුණු වතුරේ දැම්මම ඉදෙනව,,,

  • @shanitaniya1246
    @shanitaniya1246 5 หลายเดือนก่อน +3

    Ane shok akki.attatama විස්තර වලට thanks.watinawa.❤

  • @chamindusadewmina
    @chamindusadewmina 5 หลายเดือนก่อน +6

    Delft යන්න ආස හිතුනා මේ‍ vlog එක බලලා Supiri😍😘😘👌👌👌👌💓

  • @jagathkumara9959
    @jagathkumara9959 5 หลายเดือนก่อน +4

    සුපිරි! 😍💙 යන්නම හිතුනා මේක දැක්කමනම්...

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน +1

      යමු එහෙනම් ❤️🥰

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 5 หลายเดือนก่อน +6

    යන්න ආස හිතෙනවා ලස්සනයි ව්ලොග් එක❤

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน +1

      Ane Thank You so Much ❤️🥰

  • @madunimesha2729
    @madunimesha2729 5 หลายเดือนก่อน +11

    ඕවා ඕන තරම් කලා තියෙනවා බං අපි ගමේ ඉද්දී.ඕවා ඉදි.ඕවා පොකුරු පිටින් කපන් ඇවිත් වතුරේ දාලා පහුවදා උදේ ට කන්න පුළුවන්.

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน +1

      Attatama ewa nm supiri… 🤩 api nm palaweni parata tamai delft waladi kawe ❤️

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හරිම විනෝදජ
    නකයි බොහොම ස්තුතියි

  • @calistafernando4108
    @calistafernando4108 3 หลายเดือนก่อน +2

    මේ ඉඟි ගස් ඉඳුනාම රසයි අමුවා කහටයි ඔය කිනිති දෙකතුනක් කඩලා ලුනු ටිකක් ඉහලා කන්න රසයි❤

  • @deepikanilangani7837
    @deepikanilangani7837 4 หลายเดือนก่อน +3

    කලු පාට ඉදුන ඉදිගෙඩි හලාවත පුත්තලමේ කුරුණෑගල වගේ ප්‍රදේශයේ තියනවා

  • @lahirudihan4716
    @lahirudihan4716 5 หลายเดือนก่อน +5

    ද්‍රෝන් එකකින් වීඩියෝ කරානම් ලස්සනයි❤❤❤.

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Drone එකක් නෑනේ තාම 😔

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 5 หลายเดือนก่อน +10

    සුපිරි... පුලුවන්නං ඔයාලට උන වියදම් ටිකත් දාන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...❤👍

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Dala thiyennee ❤️

    • @KrishanNaweendra
      @KrishanNaweendra 4 หลายเดือนก่อน +1

      Mamath kiyanna hituwa vitarai.

  • @travelaya_777
    @travelaya_777 5 หลายเดือนก่อน +3

    මතක් ගිය අවුරුද්දේ ගිහින් ආවා මාරම ලස්සන ගමනක් වුනා...සුදු පැතුම් ❤❤❤තින්ම...❤❤❤

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰

  • @lakshanjayarathna6842
    @lakshanjayarathna6842 5 หลายเดือนก่อน +4

    video ek superb. camera ek move karddi thawa tikk slow move kaloth nm hodayi

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Ow aka apitath theruna, Gimbal aka nethuwa cam aka move karanakota thama ahema, ane sorry 🙂‍↕️ elaga video walin aka wen na ❤️

  • @Rajshafamily
    @Rajshafamily 5 หลายเดือนก่อน +4

    Delft යන්න ආස හිතුනා මේ‍ vlog එක බලලා ❤

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      ❤️🥰🫣 අනිවාර්යයෙන් යන්නම ඕනේ Travel එකක්

  • @somaratneherath4747
    @somaratneherath4747 5 หลายเดือนก่อน +2

    This is indi. A palm. Branches are used to make brooms in villages. This tastes like rataindi. This is not madu (which is a fern)

  • @JayasiriJayathunga
    @JayasiriJayathunga 4 หลายเดือนก่อน +1

    බොහොම හොදයි. ජය වෙිවා

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 5 หลายเดือนก่อน +3

    හම්මට නියමයි...... බෙඖතිෆුල් 👌🏾🏝️

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      ❤️🥰 තැන්කියූ

    • @janakagunasekera
      @janakagunasekera 5 หลายเดือนก่อน

      ganu denu keeve ne

    • @janakagunasekera
      @janakagunasekera 5 หลายเดือนก่อน

      duupatha athula geval

  • @gameon6202
    @gameon6202 4 หลายเดือนก่อน +1

    අපිත් ගියා beach එක පුඩුම ලස්සනයි. .

  • @lalithperera1197
    @lalithperera1197 5 หลายเดือนก่อน +5

    වීඩියෝ එක ලස්සන යි...

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 3 หลายเดือนก่อน +1

    අපිට ape gama wage oya idi api kapanne ඉති පිටින් kalu ඒවා a welema කනවා රතු ඒවා ගෙදර ගෙනත් ලුණු වතුර දාලා පහුවදා කනවා

  • @AnushaWeragoda
    @AnushaWeragoda 5 หลายเดือนก่อน +3

    Suoerb experience tk u for sharing
    Protect our delft island ❤

  • @damithmadu1907
    @damithmadu1907 5 หลายเดือนก่อน +9

    දරුවෝ ඔය පලතුර අපේ ජීවිත බේරලා දීලා තියනවා අතීතය මතක් උනා

  • @chamaleesilva893
    @chamaleesilva893 5 หลายเดือนก่อน +3

    Godak thanks oyalata me dupatha visthara kiwata. Ponnambar ekak thiyenawanam danna asai yanna❤❤❤

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Channel about eke thiyenwa

  • @munasinghemanel9373
    @munasinghemanel9373 4 หลายเดือนก่อน +1

    ඉස්තූතියි වීඩියෝ එකට 🙏🙏🙏❤

  • @krishanthapradeep5693
    @krishanthapradeep5693 5 หลายเดือนก่อน +1

    ❤ පට්ට...💝💖 Natural....❤💞💝

  • @madunimesha2729
    @madunimesha2729 5 หลายเดือนก่อน +3

    සුපිරි ප්ලේස් එක බං.දවස් කීයක් යනවද ගිහින් එන්න

  • @rathnajayaweera211
    @rathnajayaweera211 4 หลายเดือนก่อน +1

    Thank's for both of you.good luck.

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 5 หลายเดือนก่อน +3

    සුපිරි පට්ට ❤

  • @kamillafernando3514
    @kamillafernando3514 4 หลายเดือนก่อน +2

    Harima Lassanai vlog thika ❤❤

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t 5 หลายเดือนก่อน +4

    Asama channel eka❤❤❤❤❤

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Aneee Thank You so Much ❤️🥰

  • @ruvan73
    @ruvan73 4 หลายเดือนก่อน +12

    වීඩියෝ එක ලස්සනයි ,,,හැබැයි සාමාන්‍ය දැනුමනම් 0 යි හොදේ,,,,,,,,,,,

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 5 หลายเดือนก่อน +4

    Video eka maru. Harima asawen iwara wenakal baluwa. Lassanai❤❤❤

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน +1

      Ane Thank you so much ❤️🥰

  • @kavindamunasingha
    @kavindamunasingha 5 หลายเดือนก่อน +2

    Niyamai... supiriyak ❤
    Thanks guys
    Jayawewa 🙏🙏🙏🙏

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰

  • @dammikabandara4577
    @dammikabandara4577 4 หลายเดือนก่อน +1

    මාර ලස්සනක් අනේ ඔයාලා traveling කරනකොට අපිත් එක්කන් යන්නකෝ

  • @Umesh.650
    @Umesh.650 5 หลายเดือนก่อน +1

    Supiri channel eka.. Onna subscribe Kara ❤ all the best

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Thank you so much 🥰❤️

  • @ceylonaircool2273
    @ceylonaircool2273 5 หลายเดือนก่อน +1

    Delft wala minissu harima hodai...Api giya amataka nowana gamanak.....❤ Ayeth yanna hitenawa.....

  • @nethmini9521
    @nethmini9521 5 หลายเดือนก่อน +5

    Ane shoi❤

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️ Woow Nice❤️🌹
    Thank you Guy's ❤️😮

  • @harithgunasekara5024
    @harithgunasekara5024 5 หลายเดือนก่อน +1

    Very nice place.thanks.next time we will visit to this place.Harith Gunasekära,German-

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @anjalikaa_a
    @anjalikaa_a 5 หลายเดือนก่อน +4

    Akki lassana vela ❤

  • @maheshamarasinghe2161
    @maheshamarasinghe2161 2 หลายเดือนก่อน +1

    Nice video ❤

  • @sugathdissanayake1620
    @sugathdissanayake1620 4 หลายเดือนก่อน +1

    ජැටියෙන් ඩෙල්ෆ්වලට ඇතුළු උනාට පස්සේ නවතින්න ඇවිදින්න සහ කෑම වලටත් එක්කම එක්කෙනෙක්කුට දවස් තුනටම කීයක් විතර වියදම යනවද. යන්න ආසයි. . නාගදීපයෙ නම් ගිහින් තියෙනව ගොඩාක් සැරයක්. ඩෙල්ෆ් වලටත් යන්න ඕන. 🤝🤘👌 ගොඩාක් ලස්සනයි. ගිහින් නැති අයට මෙහෙම අද්දැකීමක් දුන්නාට ස්තූතියි ගොඩාක්

    • @travelcouplesl
      @travelcouplesl  4 หลายเดือนก่อน +1

      Thank you sir much, api 2nama dawas 2kata 12,000 wage thama giye

    • @sugathdissanayake1620
      @sugathdissanayake1620 4 หลายเดือนก่อน

      @@travelcouplesl thank you so much. Api set ekata 6kata manage karagena gihin enna puluwan 🤝🙏❤️. Thank you. Travel couple sl dunna support ekata

    • @Priyanga-s2x
      @Priyanga-s2x 4 หลายเดือนก่อน

      දවස් දෙකක් තමයි අපිට ඉන්න පුළුවන් ගනන් වල හැටියට .තනි කෙනාට රුපියල් 10,000 ඕන මයි.අපි ගිය මාසෙ ගියා..

  • @prameethmapabandara9488
    @prameethmapabandara9488 4 หลายเดือนก่อน +1

    Navy enna kale (2008) tibuna vidiha dekka nam jiviteta anne den udden passe diunui godak

  • @RanyaRathnayake
    @RanyaRathnayake 5 หลายเดือนก่อน +1

    මෙහෙ තියන කොමාරිකා ජූස් 1 ගොඩක් රසයි

  • @chana5225
    @chana5225 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤

  • @madunimesha2729
    @madunimesha2729 5 หลายเดือนก่อน +3

    සිරාවටම පට්ට ආස හිතුනා ඒ වීඩියෝ එකට

  • @Wild_UD
    @Wild_UD 5 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් තමා ඉතිම් 👌

  • @rohanagamage8985
    @rohanagamage8985 5 หลายเดือนก่อน +2

    Supiri. Math giyapu hodama thena

  • @nimeshifernando2908
    @nimeshifernando2908 2 หลายเดือนก่อน +1

    Nagadipe gye dawmda delft giye..

  • @hewagewijith8085
    @hewagewijith8085 5 หลายเดือนก่อน +2

    Yes nice beach ❤ kawada Hari yanna ona..❤

  • @tharindumadhubhashana2876
    @tharindumadhubhashana2876 5 หลายเดือนก่อน +3

    Superb🔥

  • @IsuruYasas-hi3tl
    @IsuruYasas-hi3tl 4 หลายเดือนก่อน +1

    Wade lassanai.. good job

    • @travelcouplesl
      @travelcouplesl  4 หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @anuradhanishadani4920
    @anuradhanishadani4920 3 หลายเดือนก่อน +1

    Api giya Delft ane manda eka lassana unata godak apirisidu krla ape minissu .oya boat eke ynakota plleha nm ynn amrui neda😂

    • @travelcouplesl
      @travelcouplesl  3 หลายเดือนก่อน

      Oww, akai api eliye giye

  • @RubyBeauty18Plus
    @RubyBeauty18Plus 5 หลายเดือนก่อน +3

    Supirii ❤

  • @asankasameera9398
    @asankasameera9398 5 หลายเดือนก่อน +1

    අඩේ මරු❤

  • @push8367
    @push8367 5 หลายเดือนก่อน +2

    Wow fantastic place ❤

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Thank you So much ❤️🥰🤩

  • @chandralathasuddha7832
    @chandralathasuddha7832 4 หลายเดือนก่อน +1

    Madu nawi ide owa harimarasai rath pater gedi lunu wathurate dala thiyapuwama ikmanin edenawa.

  • @Harshi97781
    @Harshi97781 5 หลายเดือนก่อน +2

    E experience ek mru..apith nikn delf giy wage. ❤❤❤ hrim lassni ❤

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Ane thank you soo much… ❤️🏝️✨

  • @krishanthapradeep5693
    @krishanthapradeep5693 5 หลายเดือนก่อน +1

    මන්දාරම්නුවර යමු....❤💝💖💞

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Yamuuu ❤️🥰 essarahata yanna enne

  • @dilunitharuka9067
    @dilunitharuka9067 หลายเดือนก่อน +1

    Ehe nwthina thiyena ekama resort eka oka withraida

    • @travelcouplesl
      @travelcouplesl  หลายเดือนก่อน +1

      Na thawa thiyenwa, api vlog ake pennanawa thawa akk, aka hotel akk

    • @travelcouplesl
      @travelcouplesl  หลายเดือนก่อน

      Google ake search karannako anawa

  • @メロンパン-m3l
    @メロンパン-m3l 3 หลายเดือนก่อน +1

    Wow❤

  • @raniduchamodya
    @raniduchamodya 5 หลายเดือนก่อน +1

    Superb vlog 🤩

  • @nethmini9521
    @nethmini9521 5 หลายเดือนก่อน +4

    Beautiful ❤❤

  • @asankasameera9398
    @asankasameera9398 5 หลายเดือนก่อน +1

    මට ලංකාවෙ යන්න බැරි උන තැන් තුනයි තියෙන්නෙ 1 ඩෙල්ෆ් 2 ඔකඳ 3 පානම . අනික් තැන් ඔක්කොම ගිහින් තියෙනවා. අනිවාර්යයෙන් ලංකාවට ආව ගමන් ඩෙල්ෆ් නමි යයනවාමයි ❤❤❤❤

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน +1

      🙄😍 Ekmanata lankawata awith a tikath yanna

  • @sunilpinto1918
    @sunilpinto1918 5 หลายเดือนก่อน +1

    Good ivinia my friend Maud u nawai idiya

  • @YmspWijekoon
    @YmspWijekoon 5 หลายเดือนก่อน +1

    Oya idhi mehe kurunagalath thiyanawa pasuna idhi lunnu wathure pogawa kannada Grewal athugana ilapatha hadhanne idhiathu walin api kudakale athiwanna kawa

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Ane ahemda, Thanks ❤️🥰

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 5 หลายเดือนก่อน +2

    Wow 😊❤

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y 4 หลายเดือนก่อน +1

    Delf dounu karala gattanm
    Me
    Beach eken hodata ratata dollars genna puluwan habai vinasa nokara

  • @dilunitharuka9067
    @dilunitharuka9067 หลายเดือนก่อน +2

    Ynna hoda mona kaleda

    • @travelcouplesl
      @travelcouplesl  หลายเดือนก่อน +1

      Api giya kalenam Hodai, April wala giye, wessa ahemath na

  • @shanssa
    @shanssa 5 หลายเดือนก่อน +1

    I only got to see your channel only now
    I really enjoyed your content
    Nice loving couple
    Be loving to each other always
    Love from Botswana

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Thank you so much 🤗

  • @nimodgayashan3523
    @nimodgayashan3523 5 หลายเดือนก่อน +1

    Video karana camera monwd? Video ek lssny ❤

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน +1

      iPhone 14 Pro Max ❤️🥰

  • @nirashasaro1550
    @nirashasaro1550 3 หลายเดือนก่อน

    Wow..❤😍

  • @chamindabandara5575
    @chamindabandara5575 4 หลายเดือนก่อน +1

    අපි දැන් මාස තුනකට කලින් යාපනේ ගියා ඒත් ඩෙල්ෆ් යන්න වෙලාව මදි වුණා ඒත් දැන් දකිනකොට නම් ගොඩක් ආස හිතනවා

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 5 หลายเดือนก่อน +2

    Lokka, Balageni terala dapu parana batto innapulwan. Kabul balagena.

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 4 หลายเดือนก่อน +3

    ගයිස් කියන එක සංකරයි.මිත්‍රවරුණි, යහළුවනි,ප්‍රෙක්ෂකයිනි වැනි ලබැදි වචනයක් පවිච්චි කරන්න බැරිද?

    • @travelcouplesl
      @travelcouplesl  4 หลายเดือนก่อน

      @@rathnayakarathnayaka5153 ඊලග පාර අපි එහෙම එකක් පාවිච්චි කරන්නම් 🤭❤️

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 5 หลายเดือนก่อน +2

    Wow super b

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @MaheshiWirajini
    @MaheshiWirajini 5 หลายเดือนก่อน +2

    Bike ekata kiyak gannavada

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤woowwww

  • @supunabcf
    @supunabcf 5 หลายเดือนก่อน +1

    Kurikadduwan jatty eka අවුරුදු 10 kalin man giye

  • @dilyaandnimantha9986
    @dilyaandnimantha9986 5 หลายเดือนก่อน +2

    Su pi riiiiiiii ✨🏝️❤️

  • @sumudunisansala880
    @sumudunisansala880 4 หลายเดือนก่อน +1

    ඉදි ගස් අපේ මමලගෙ ගෙදරත් තිබුනා රතූ පාට අමු ගෙඩි ලුණු වතුරට දැම්මම ඉදිලා දම් පාට වෙනවා.

  • @ajithgomes726
    @ajithgomes726 4 หลายเดือนก่อน +1

    වැඩෙ නම් මරු හබැයි ගයිස්(guys)කියන වචනයනම් එතරම් දිරවන්නෙ නැ.👍😉❤️🌹🇱🇰🇨🇦

  • @GEETHIKA_ATHTHANAYAKA__
    @GEETHIKA_ATHTHANAYAKA__ 5 หลายเดือนก่อน +2

    Super .....❤

  • @Pesandu-p2p
    @Pesandu-p2p 4 หลายเดือนก่อน +1

    Oyala malu alluwe nedda?

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 4 หลายเดือนก่อน +1

    බෝග වගාව ,දූපතේ කිසිම ආදයම් මාර්ග නැද්ද ?

    • @travelcouplesl
      @travelcouplesl  4 หลายเดือนก่อน

      බෝග වගාව, ධීවර , ආයතන

  • @AsanthaRajapaksha-k4w
    @AsanthaRajapaksha-k4w 5 หลายเดือนก่อน +2

    මඞු නෙමෙයි

  • @slfambam
    @slfambam 5 หลายเดือนก่อน +1

    මචන් මඩු නෙවෙයි ඕක ඉදී. මඩු ගහේ කටු නැහැනේ. ඕක පොඩි කහට රහක් mix වේල තියෙන්නේ

  • @SudathKarunarathna-kk9zx
    @SudathKarunarathna-kk9zx 4 หลายเดือนก่อน +1

    කරිකට්ටුවන් නෙවෙ,කුරිකට්ටුවන් පියර්

  • @Chamindamonarawila
    @Chamindamonarawila 3 หลายเดือนก่อน +1

    හොඳයි පොඩි අඩුවකට තියෙන්නෙ අයකිරීම් පිළිබඳ විස්තර නැතිකමයි

    • @travelcouplesl
      @travelcouplesl  3 หลายเดือนก่อน

      ඔක්කොම අයකිරීම් විස්තර video එකේ යටින් description එකේ දාලා තියනවා ✨

  • @madunimesha2729
    @madunimesha2729 5 หลายเดือนก่อน +2

    පන්සල්.වීද කෑම කඩ සාප්පු එහෙම නැද්ද

    • @travelcouplesl
      @travelcouplesl  5 หลายเดือนก่อน

      ඒ හැමදේම තියෙනවා

  • @NilushaniKumari
    @NilushaniKumari 4 หลายเดือนก่อน +1

    Woooou

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 5 หลายเดือนก่อน +2

    මඩු නොවෙයි .ඉදි ගෙවල් අතුගාන්න ඉලපත් හදන්න ඔවයේ අතු ගන්නවා.

  • @MorningVitamin
    @MorningVitamin 7 วันที่ผ่านมา +2

    පොඩි ලමයි(අවු.3 වගේ) එක්ක ගිහින් නැවතිල එන්න පුලුවන්ද

    • @travelcouplesl
      @travelcouplesl  7 วันที่ผ่านมา +2

      අපි හිටපු තැන නම් ඉන්න පුලුවන් බය වෙන්න කිසිම ගැටලුවක් නෑ.

    • @MorningVitamin
      @MorningVitamin 6 วันที่ผ่านมา

      @@travelcouplesl thank you...❤️

  • @MalaniDarmakanthi12
    @MalaniDarmakanthi12 หลายเดือนก่อน +1

    එක දවසින් ගිහින් එන්න පුලුවන්ද.අපේ වාහනයක් අරන් යන්න පුලුවන්ද.ත්‍රිවිල් එකක් වගේ එහෙන් බයික් එකක් ගන්නවනම් ඈවිදින්න හයර් එක කියද

    • @travelcouplesl
      @travelcouplesl  หลายเดือนก่อน

      Ow aka dawasakin gihin ann puluwn

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj 3 หลายเดือนก่อน +1

    💙🤝🇱🇰

  • @agmallika1961
    @agmallika1961 5 หลายเดือนก่อน +2

    අපිිත් ගියා ඔය තියෙන්නේ ඉදි

  • @SLplan
    @SLplan หลายเดือนก่อน +1

    Rda eke ynn price kohomd?

    • @travelcouplesl
      @travelcouplesl  หลายเดือนก่อน

      RDA ake boat free

    • @SLplan
      @SLplan หลายเดือนก่อน

      @@travelcouplesl athule ynn prices kohomd...jeep ekk wage gnnw nm