ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ අපේ ගමේ බස් එක, මේ ලෝකේ කොහේ ගියත් මේ ගමේදී හිතට ගතට දැනෙන සනීපය මට නම් තවත් නෑ. මම හැමදාමත් හරිම ආඩම්බරෙන් තමයි අපේ ගම ගැන කතා කරේ. පුංචි නුවරඑළිය කියලා තමයි පැලැම්පිටියට කියන්නේ, දොලොස්බාගේට සම්බන්ධ වෙන පටු උනත් අති සුන්දර හොඳ මාර්ගයක් තියනවා. ඒ මාර්ගයේ එක් ස්ථානයකට එක් පැත්තකින් ශ්‍රීපාදයත් අනෙක් පැත්තෙන් කොළඹත් දැක ගත හැකි. ඒත් පිටින් එන බොහෝ සංචාරකයින් මේ පරිසරය අපිරිසිදු කරනවා. ඉංග්‍රීසින් විසින් තේ වගාව ආරම්භ කල මුල් යුගයේ මෙම ප්‍රදේශයේද තේ වගාව ආර්ම්භ කර තිබෙනවා. ඉහල කදුවල සිට තේ දලු ප්‍රවාහනයට කේබල් උපයෝගී කරගත් බව වැඩිහිටියන් පවසනවා. දේදුගල ඉතා දියුණු නගරයක්ව පැවති බවත් කොළඹ දේදුගල බස් දාවනයක් එකල තිබුණු බවත් වැඩිහිටියන් පවසනවා .
1972 sirima bandara nayaka genapu edam panatin pugalika idam rajayata pawara geneemat ekka ..dedugala ewaretama ewara una ..town ekat wehila giya
@@ruwanchaminda4166hmm... Wadagath sathyaya. Idam prathisanskaranaya kiwwe e idam wala adaayam, barakarithwaya, thamunge Henchaiiyanta deepu krameta. Paata paksa bedayak nathuwa, aandu amaaru unema, me kollakaapu idam wala adaayam wanchanikalesun thamunge desapalana abbagatha wahallunta dunna eka. Rata vinaasa karana theerana gaththu evun a warnana karana wadibhattyonuth, unge horanesevawanuth, me vinasayan warnana kale vairaya musu uddamayakun. Avasanedi, Ratata videsa mudal gena aadayam margayak durwalama una. Dukaki. 🤔💭💭💭💭💭🤔
ගොවිතැන් කරන්න පුළුවන් ඉඩම් එහෙම විකුණන්න නැද්ද ඒ හරියේ
@@IsuruSugath-iq2vvමොකද? සංවර්ධනය කරල ඒ ලස්සන පලාතක් කන්නද?ඒ මිනිස්සු පාඩුවෙ ලස්සනට හිටපුදෙන්. ගොවිතැන් කරන මුවාවෙන් කසිප්පු පෙරන්නයි උත්සාහය..බිං අගලක් පිටස්තර යකුට දෙන්න එපා..දෙකක් නෑ. ගමම ක න වා...😊 ගොවිතැන් කටයුතු කරන්න ඉඩමක් නේද ප්‍රශ්නෙ. පිටින් හොයල බලමු හොදේ..😮😊
Oyala Harima wasanawanthai Hitha Niwenawa A parisaraya Dekkama❤.Sancharakainta winasa karanna Denna epa😢 a lassana❤
මෙවැනි සුන්දර දර්ශනයන් ගෙන ඒමට ඔබට සහය ලැබ දුන් රියදුරු මහත්මාට සහ කොන්දොස්තර මහත්මාට ,ඒ වගේම බස් රථයේ ගමන් ගත් සියලු මගීන්ට අපද ..ස්තුති වන්ත වන්නෙමු. ස්තුතියි ඔබතුමාට හරිම ලස්සනයි .දේදුගල හරහා වැටී ඇති ගමන් මග...
❤❤👍
ගමේ මිනිස්සු කොහොමත් සුහදශීලී මිත්රශීලිඔයා ලංකාවේ සුන්දරත්වය ලෝකයට එළිදක්වපු එකට ඔයාගේ කාලෙට බොහෝමත්ම ස්තූතියි
ගොඩක්ම ලස්සන තැන් පෙන්වනවාටනමි ගොඩක්ම සතුතියි ඔබට....
බොහොම ස්තුති....❤❤
වටිනා අත්දැකිමක් ලස්සන පරිසරයක් දක්ෂ රියදුරැ මහතෙක්
අහම්බෙන් හමුවී බොහෝසේ රස වින්දා...ගමනාන්තය වගේම ඒ කතාබහත් සුන්දරයි...අපි සුරකිමු...නංවමු මේ සුන්දර දිවයින....අනුරාධ ඔබට ජය....🙏🌼❤️
අපේ ගමේ බස් එක ❤️❤️😘 ලස්සන තැන් එක්ක හරිම ලස්ස්නයි රියදුරු අයියටත් කොන්දොස්තර අයියටත් බුදු සරනයි සියලු දෙවි පිහිට ලැබේවා ❤❤❤
FREE time ekaka ennam oyalage paththe
Oya pette kellek nedda machn bedala awilla පදිංචි wenna 😅
ඇත්තටම ඔයාගෙ පැහැදිලි කිරිම් ඉදිරිපත් කිරිම හරිම වටිනවා තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
රියදුරැ දැතට බුද්දන් සරණයි ..රියදුරැ දැතට ධමිමන් සරණයි ..රියදුරැ දැතට සංගන් සරණයි රියදුරැ මහතට මේ තුන් සරණයි
සොබාදහම අපිට පොහොසත් පරිසරයක් දුන්නා වගෙ අපේ අහින්සක මිනිසුන්ටත් සතුටින් ඉන්න රටක් ලබේවා..මගේ සුන්දර රටට බුදු සරනයි ..🙏🙏🙏 ..අඩම්බරයි ලක් අම්මේ ..❤❤❤❤❤
දැක්කම ආස හිතෙනවා, සුන්දර ලංකා ❤
I am Sri Lankan and I have hardly seen any of these beautiful sights and the people. Sri Lanka is one of the most beautiful islands on earth and its wonderful people. Take care and stay safe ❤❤❤❤❤
දැක සැනසුනා.මේ තරම් සුන්දර රටක් ලොවෙත් නෑ.බොහෝම ස්තූති ඔබ තුමාට.❤❤❤❤
බොහොම ස්තුති ❤❤
ඇත්තටම ගොඩක් ලස්සනයි වීඩියෝ එකක් අපේ ලංකාවේ සුන්දර ස්ථානයක්
Thank you...
හරිම ලස්සන පරිසරයක් ස්වාභාවික අව්‍යාජ ඉදිරිපත් කිරිමක් ,පාරෙදෙපස බෑවුම් දැක්කම බයත් හිතෙනවා ,කෙසේ හෝ වේවා ,මේ ඉදිරිපත් කල අයට මගේ ස්තුතිය ,❤👍
මගේ ගමත් ගගවරලිය වසර 28කටපෙර හරිම සුන්දර ගමක්
ලස්සන වීඩියෝ වක් ස්තූතියි. රියදුරු හා සහායක මහතූන්ටත බස් බස් රථයේ ගමන් කල සියළුදෙනා ටත්. අපේ රටේ සුන්දරත්වය ලොවටම පෙන්වන්න උදවු කලාට.
පොදු බස් රථයක ගමන් කරමින් ඔබ විසින් අපව ගෙන ගියේ මනහර සොඳුරු පරිසරයකට...
බොහොමත් ස්තුති...
ස්තූතියි මෙවැනි සුන්දර ප්‍රදේශ පිළිබඳව දැනුවත්කලාට
බොහෝම ඉස්තුතියි ඔබට ...ඔබට බොහෝම පින් ..බුදුසරණයි හැමදාමත්
Me wage රියදුරු මහතුන් හරිම අඩුයි එතුමාට theruwan සරණ ලැබේවා 🎉🎉🎉❤❤❤❤
හරිම ලස්සන සුන්දර පරිසරයක්. අයියේ ඔයට ගොඩක් ස්තුතියි. බුදු සරණ ඉ ජය වේවා
බොහොම ස්තුති .. බුදුසරනයි ❤❤
Niyamai video එක ❤❤❤❤❤....රත්තරන් අපේ රටේ සුන්දරත්වය ....මුතු ඇටය ....babalewa ...අනාගත පරපුර වෙනුවෙන් ...theruwan saranai හැමෝටම ❤❤❤❤❤
මේ වගේ ලස්සන පැත්තක් පෙන්නුවාට ඔබට බොහොම ස්තුතියි 17:40
Anna balanna
හරිම ලස්සන ගමක්.එහෙම ගමක ජීවත් වෙන්න ආසයි.
හරිම ලස්සනයි වටිනා වීඩියෝ වක්
සුන්දර පරිසරයක් හරිම ලස්සනයි නිවාඩුවලට ලංකාවට ආවෝත් අනිවාර්යෙන්ම මම නරබාන්නට එනවමයි ඔබ තුමන්ලාට ජයවේවා ස්තුතියි 👍🇱🇰❤️
the best
Thank you so much
මේවැනි සුන්දර රටක ජීවත් වන මිනිසුන් ගෙ ජීවිතනම් සුන්දර නැහැනේද මේ බස්රථයේ ගමන්කරන මගීන්ගේ මුහුණු දකිනවිට දැනෙන්නේ අසරන බවක් ආර්ථික පීඩනයෙන් හෙම්බත් වුනු ජීවිත පරිසරය වගේම මේ ජීවිතත් සුන්දර වුනු දවසට තමයි අපේ රට හැබෑම ලස්සන
අවිහිංසක අව්‍යාජ මිනිසුන් ,
ඔබ හරි
Warada minissunge ma thamai mole kalpana karala ratata adare nayakayo path Kara nogath eka
Anura mahatha me rata sundara ratak karai❤
මේ වගෙ ලස්සන තැන් තව ඇති ඔබතුමා ට බොහොම පිං දැකගන්න සැලසුම් කලාට...
බොහොම ස්තුති ❤❤❤👏👏👏
හරිම ලස්සනයි පුතේ
බොහොම ස්තුති 👏👏👏❤❤
ලෝකයේ කොතනකවත් මේ වගේ ලස්සනක් දැකගන්නට නොලැබෙන නමුදු ,අපේම මිනිසුන් තමයි මේ සුන්දරත්වය විනාශ කිරීමට කටයුතු කරන්නෙත්.....❤❤
මීට වඩා ලස්සන තැන් ඉන්දියාවෙත් තියෙනවා බන්
Oba dan koheda inne
බලන්ඩ අපේ ගම්වල ඉන්න මිනිස්සුන්ට තියෙන දැනුම ුන් මෙම පුද්ගලයන් මේ වගේ ප්‍රදේශවල ජීවත් වුණාට විශාල දැනුම් සම්භාරයක් තියෙනවා තමන් ජීවත් වන ප්‍රදේශය පිළිබඳව අර බස් එකේ හිටපු අපේ අංකල් කෙනෙක් මහත්මයෙක් මේ විස්තර කිරීම මං හිතන්නේ බොහොම ලස්සනට විස්තර කරා. ඒ ගැන බොහොම ආඩම්බරයි
මේ මාර්ගය නාවලපිටිය දක්වා යන්න පුලුවන් ඉදිරියට තවත් ලස්සනයි,ඒ වගේම දේදුගල තේ කර්මාන්ත ශාලාව පැරණිතම තේ කර්මාන්ත ශාලාවක් ,රිටිගහඔය උඩින් හදපු බංගලාවේ මම හිටිය එතන හරිම ලස්සනයි
ලස්සන ගමිමානයක්,ස්තුතියි
ඔයාගෙ විඩියෝඩ කිහිපයක්ම මම බැලුවා .හරිම ලස්සන පරිසර පද්ධති .මෙි වාගේ සමිපත් තියා ගෙන තමයි,අපේ කාලකන්නි පාලකයෝ මගේ රට විනාශ කරල තියෙන්නේ .ඔයාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුති...❤❤❤
නියමෙට විස්තර කරනව බොහොම ස්තුතියි
බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙවැනි ලස්සන සුන්දර සොබාදහමක් ඇති ප්‍රදේශ දැක ගැනීමට සැලැස්වීම සම්බන්ධයෙන්.ඒ වගේම විශේෂ ස්තුතිය බස් රථයේ රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා..ඇතුළුව සහාය දුන් හැමෝටම🙏🙏🙏🙏🙏
බොහොම ස්තුති...❤❤❤❤👍
Amazing Mother Nature ❤ Thank you⚘️
අපේ ගමේ ආසන්න නගරය බුලත්කොහුපිටිය .කුඩා කාලේ දේදුගල ගිහින් තියෙනවා .ත්‍රාසජනක හරිම ලස්සන ගමනක් .. නැවත ඇහෙන් දකින්න සැලැස්සුවාට ගොඩාක් ස්තුතියි !!
Apaa thaththaaga ammagaa gama thamai kaagalla ethin mapamana lassanada hithanavaa ❤❤❤
ශ්‍රී ලංකාවේ අතිරමණීය සොඳුරු සූන්දර ගම්මානයක්.👍🏾👍🏾👍🏾💐 ජයෙන්ම ජයවේවා ආඩම්බරයි විශිෂ්ඨයි.🇱🇰♥️🇱🇰❤️🇱🇰♥️🇱🇰❤️🇱🇰♥️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰 🇩🇪
මේක තමයි මම මෙතෙක් බලපු හොඳම You channel එක. හරිම අගෙයි! ඇත්තම කිව්වොත් මේවා බලනකොට මට දැනෙන්නේ මම මගේ මව්බිමේ ඉන්නවා වගේ. ඔබගේ පැහැදිලි කිරීම සහ ඉදිරිපත් කිරිම ඇත්තෙන්ම විශිෂ්ටයි. තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!! 🙏😊❤❤❤❤
බොහොම ස්තුති. ගොඩක් වටිනවා ඔයාගේ වචන ටික මට ❤❤❤
Video එක බැලුවා . හරිම ලස්සනයි .ඔබ thumata බොහොම ස්තුති . මෙවැනි අති සුන්දර ගම්මාන සහ නැරඹීමට වැදගත් than කොපමණ ape rate තියෙනවා da . කොළඹට විතරක් නෙවෙයි me ගම්මානwala සුන්දරත්වය දකින්නට සංචාරක යන් ටත් මඟ පෙන්වන්න . එතකොට අහිංසක මිනිස්සුන් ගෙ අතමිට සරු වෙයි .
අපේ ගම ❤️ ❤❤
👍👍👍
Very humble presentation.Enjoyed. Well done.
ලස්සන වීඩියෝ එකක්❤❤🎉🎉🎉
Thanks oyalata. Jesu පිහිටයි
Thanks
වශයෙන්ම ඉතාමත් වැදගත් වේවා පාරවල් එතකොට මේ ද ප්‍රයෝජනවත් අවශ්‍ය දෙයක් මෙය ❤️🙏👍
Very nicc we will go this weekend
ඇත්තටම හරි ලස්සනයි ඒ මාර්ගය රියදුරු මහත්තයා ගොඩාක් උදවු කලා නේද පැලම් පිටියට යන කල් අපිත් බැලුවා හරි ලස්සනයි ගොඩාක් ස්තූතියි
ලස්සනයි වීඩියෝ එක , ලඟපාත හිටියත් අද තමයි ලස්සන දැක්කෙ , ලංකාවට ආවම අනිවාර්යයෙන්ම යනව❤❤❤❤❤❤
"""❤"""අපේ රට කොතරම් සුන්දර ගම්මාන තිබෙනවාද, අපි නොදන්න. හරිම සුන්දර, ලස්සන ගම්මානයක් වගෙයි. මේ වගේ සුන්දර ගම්මානවල ජීවත්වෙන අහිංසක ජනතාවත් හරිම කරුණාවන්ත, නිහතමාණි මිනිසුන් තමයි ජීවත්වෙන්නේ. ඔබතුමාට ගොඩක් ස්තූතියි මෙවැනි සුන්දර ගම්මාන පිලිබදව විස්තර මුලු මහත් ලෝකයටම දකින්න ඉදිරිපත්කරනවාට..!!! 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
මෝර piritha balalen රියදුරු මහතාට ආරක්ෂාව ලැබේවා ❤❤❤mamath kuwait වල සිට
Niyamai e video eka. Trip ekak giya wagema feeling ekak denenawa.
Very nice,many tks.
Harima lassanai ,balanna aasai
❤❤❤❤❤❤හරිම ලස්සනයි ...
සුන්දර ගමක් ලස්සන දියඇලි
🌳🚒 හරිම ලස්සනයි !
සුපිරි 👍👍👍
C. T. B Bus kegalla depot eka lassanaiy ❤💚💛💙
👍👍👍👍👌
යටියන්තොට පරුස්සැල්ල ,ඕලු ඇල්ල ,සීපොත් හරහා නාවලපිටියට ත් මේවගේ පාරක් තියෙනවා 2019 චන්ද duty වැටුනා හරිම ලස්සන පැත්තක්
පැලම්පිටියට ඒ පාර පේනවාවැස්සක් ඉවර උන ගමන් ඒ පාරෙන් ගිහින් මේ පාරෙන් එද්දි තමයි සුපිරි
ඔබ කියන නාවලපිටිය පාරෙ තිබෙන පැලැන්පිටියත් මෙම වැඩසටහනේ එන පැලැන්පිටියත් දෙකක් ද?
@@samsamarakon4574මේ ඉහල පැලැම්පිටිය පාරඅර පහළ පැලැම්පිටිය පාර
Ape gama,Ada api game nathiunath thamath adari mage සුන්දර ගමට ❤❤❤❤
❤❤❤👏👍
Me waage Sundara paare yanne C. T. B Bus eke waage lassane wena monawadhe....❤👍💯
අනිවාර්යෙන් .. 👌👌👌❤❤
Thank you and well done . I really want to go this way .❤
Thank you yes. You should!..❤❤
නියමයි මල්ලි
Lassanai man baluwe dubai edala thanks
Harima sundara athdekemak.. bohoma sthutei obathumata...❤❤❤❤ Cyprus sita..
❤❤❤ wonderful nature of our city
Thank you so much for your valuable video....❤❤❤
ලස්සනයි ,ඔබට බොහෝම ස්තුතියි ,
නලගන ඇල්ල, රුක්මල් ඇල්ල දෙක බැලුව මන් ගිය සතියේ එතනින් එහට ගියේ නෑ මරු වීව් එක❤❤
❤👍👍
Me ape game bus eka ...harima adambarai ..lassana video ekak budusaranai hamotama🥰🥰
ලස්සනයි 😊 ❤
මේ පාරෙන් දොළොස් බාගෙටත්...එතනින් ගම්පොළ ටත් යන්න පුළුවන් ...ඉතා මනරම් පරිසරයක්..මගින් කිරි...කිතුල් පැණි...පලා වර්ග ..ගිතෙල්.....ගන්න පුළුවන් ...ගෙවල්වල මිනිස්සු පාරෙ තියාගෙන ඉන්නවා..😊.❤😊😊
පට්ට
❤❤❤❤❤👏
ලස්සනයි වීඩියෝ එක
Nice program thanks for you
හොඳම හොඳ යි ❤
Kochara ahinsaka minissu inna ratakda ❤❤❤
👍👍👍👍❤❤
විඩීයො එකත් ලස්සනටම කරලා තියෙනවා එල❤👍
හරීම සුන්දරයි පිටරටවල් වල සුන්දරත්වය වර්ණා කරන අපේම රටේ මිනිස්සුන්ට මේවා දැක්කම මොනවද කියන්න තියෙන්නෙ ඇත්තටම අපේ රටේ ආර්ථිකය විතරයි හරි නැත්තේ ඵ්කත් හදනවා සුද්දටම රට පාලනය කරන්න දුන්නනම්😊
Api podi kale hitapu gama palanpitya lassanai ❤
Harima lassani budu saranai
බුදුසරණයි ...
අම්මෝ ලස්සනම ලස්සනයි .
👍👍
මාරම ලස්සනයි
Very good vedio. Thanks
Very nice programme .l like the background music too
So beautiful 😮
😮kurullange sabde wage mucik ekak thibuna nam thawath lassanai.theruwan saranai
අනිවාර්යෙන්ම...හොද එකක් හොයාගන්නම්..
අපේ ලොක්කයියගෙ වන්ඩිය.❤️
හරිම ලස්සනයි. අපේ රට කොච්චර ලස්සනද?.රියදුරු මහතාට බුදු සරණයි 🙏❤
මේ පැත්ත හරිම ලස්සනයි.එහෙත් මිනිසුන්ගේ ජීවන රටාවෙනම් හරිම දුකක් තමයි තියෙන්නේ.
අපේ නාරංග ලටඑහා පැත්තේ තියෙන සුන්දර ගමක්. ❤
Splendid splendid precious
Oya වගේම ලස්සන පාරක් යටියන්තොට haraha යන berannawa හරහා yana pelampitiya dawasak ගිහින් බලන්න a pethtath හරිම ලස්සන පාරක්
බොහොම ස්තුති...
Mage ammath berannawe HARIMA lassanai. Parisaraya❤❤
හරිලස්සනයි දිය අzලිගලන කදුපෙල සරුවට හz දෙනනිල්පාටයි ගොයන් පzල ඌවේවෙල්ලස්සේ නමගිය ඉහලපෙල මමකිවිදියකි රනමොනරුන් නටනගල❤🎉
ලස්සනයි
Thank you , very nice
මේ අපේ ගමේ බස් එක, මේ ලෝකේ කොහේ ගියත් මේ ගමේදී හිතට ගතට දැනෙන සනීපය මට නම් තවත් නෑ. මම හැමදාමත් හරිම ආඩම්බරෙන් තමයි අපේ ගම ගැන කතා කරේ. පුංචි නුවරඑළිය කියලා තමයි පැලැම්පිටියට කියන්නේ, දොලොස්බාගේට සම්බන්ධ වෙන පටු උනත් අති සුන්දර හොඳ මාර්ගයක් තියනවා. ඒ මාර්ගයේ එක් ස්ථානයකට එක් පැත්තකින් ශ්‍රීපාදයත් අනෙක් පැත්තෙන් කොළඹත් දැක ගත හැකි. ඒත් පිටින් එන බොහෝ සංචාරකයින් මේ පරිසරය අපිරිසිදු කරනවා.
ඉංග්‍රීසින් විසින්
තේ වගාව ආරම්භ කල මුල් යුගයේ මෙම ප්‍රදේශයේද තේ වගාව ආර්ම්භ කර තිබෙනවා. ඉහල කදුවල සිට තේ දලු ප්‍රවාහනයට කේබල් උපයෝගී කරගත් බව වැඩිහිටියන් පවසනවා. දේදුගල ඉතා දියුණු නගරයක්ව පැවති බවත් කොළඹ දේදුගල බස් දාවනයක් එකල තිබුණු බවත් වැඩිහිටියන් පවසනවා .
1972 sirima bandara nayaka genapu edam panatin pugalika idam rajayata pawara geneemat ekka ..dedugala ewaretama ewara una ..town ekat wehila giya
@@ruwanchaminda4166hmm... Wadagath sathyaya. Idam prathisanskaranaya kiwwe e idam wala adaayam, barakarithwaya, thamunge Henchaiiyanta deepu krameta. Paata paksa bedayak nathuwa, aandu amaaru unema, me kollakaapu idam wala adaayam wanchanikalesun thamunge desapalana abbagatha wahallunta dunna eka. Rata vinaasa karana theerana gaththu evun a warnana karana wadibhattyonuth, unge horanesevawanuth, me vinasayan warnana kale vairaya musu uddamayakun. Avasanedi, Ratata videsa mudal gena aadayam margayak durwalama una. Dukaki. 🤔💭💭💭💭💭🤔
ගොවිතැන් කරන්න පුළුවන් ඉඩම් එහෙම විකුණන්න නැද්ද ඒ හරියේ
@@IsuruSugath-iq2vvමොකද? සංවර්ධනය කරල ඒ ලස්සන පලාතක් කන්නද?
ඒ මිනිස්සු පාඩුවෙ ලස්සනට හිටපුදෙන්.
ගොවිතැන් කරන මුවාවෙන් කසිප්පු පෙරන්නයි උත්සාහය..
බිං අගලක් පිටස්තර යකුට දෙන්න එපා..දෙකක් නෑ. ගමම ක න වා...😊
ගොවිතැන් කටයුතු කරන්න ඉඩමක් නේද ප්‍රශ්නෙ. පිටින් හොයල බලමු හොදේ..😮😊
Oyala Harima wasanawanthai Hitha Niwenawa A parisaraya Dekkama❤.Sancharakainta winasa karanna Denna epa😢 a lassana❤
මෙවැනි සුන්දර දර්ශනයන් ගෙන ඒමට ඔබට සහය ලැබ දුන් රියදුරු මහත්මාට සහ කොන්දොස්තර මහත්මාට ,ඒ වගේම බස් රථයේ ගමන් ගත් සියලු මගීන්ට අපද ..ස්තුති වන්ත වන්නෙමු. ස්තුතියි ඔබතුමාට හරිම ලස්සනයි .දේදුගල හරහා වැටී ඇති ගමන් මග...
❤❤👍
ගමේ මිනිස්සු කොහොමත් සුහදශීලී මිත්‍රශීලි
ඔයා ලංකාවේ සුන්දරත්වය ලෝකයට එළිදක්වපු එකට ඔයාගේ කාලෙට බොහෝමත්ම ස්තූතියි
ගොඩක්ම ලස්සන තැන් පෙන්වනවාටනමි ගොඩක්ම සතුතියි ඔබට....
බොහොම ස්තුති....❤❤
වටිනා අත්දැකිමක් ලස්සන පරිසරයක් දක්ෂ රියදුරැ මහතෙක්
අහම්බෙන් හමුවී බොහෝසේ රස වින්දා...ගමනාන්තය වගේම ඒ කතාබහත් සුන්දරයි...අපි සුරකිමු...නංවමු මේ සුන්දර දිවයින....අනුරාධ ඔබට ජය....🙏🌼❤️
අපේ ගමේ බස් එක ❤️❤️😘 ලස්සන තැන් එක්ක හරිම ලස්ස්නයි රියදුරු අයියටත් කොන්දොස්තර අයියටත් බුදු සරනයි සියලු දෙවි පිහිට ලැබේවා ❤❤❤
FREE time ekaka ennam oyalage paththe
Oya pette kellek nedda machn bedala awilla පදිංචි wenna 😅
ඇත්තටම ඔයාගෙ පැහැදිලි කිරිම් ඉදිරිපත් කිරිම හරිම වටිනවා තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
රියදුරැ දැතට බුද්දන් සරණයි ..රියදුරැ දැතට ධමිමන් සරණයි ..රියදුරැ දැතට සංගන් සරණයි රියදුරැ මහතට මේ තුන් සරණයි
සොබාදහම අපිට පොහොසත් පරිසරයක් දුන්නා වගෙ අපේ අහින්සක මිනිසුන්ටත් සතුටින් ඉන්න රටක් ලබේවා..මගේ සුන්දර රටට බුදු සරනයි ..🙏🙏🙏 ..අඩම්බරයි ලක් අම්මේ ..❤❤❤❤❤
දැක්කම ආස හිතෙනවා, සුන්දර ලංකා ❤
I am Sri Lankan and I have hardly seen any of these beautiful sights and the people. Sri Lanka is one of the most beautiful islands on earth and its wonderful people. Take care and stay safe ❤❤❤❤❤
දැක සැනසුනා.මේ තරම් සුන්දර රටක් ලොවෙත් නෑ.බොහෝම ස්තූති ඔබ තුමාට.❤❤❤❤
බොහොම ස්තුති ❤❤
ඇත්තටම ගොඩක් ලස්සනයි වීඩියෝ එකක් අපේ ලංකාවේ සුන්දර ස්ථානයක්
Thank you...
හරිම ලස්සන පරිසරයක් ස්වාභාවික අව්‍යාජ ඉදිරිපත් කිරිමක් ,පාරෙදෙපස බෑවුම් දැක්කම බයත් හිතෙනවා ,කෙසේ හෝ වේවා ,මේ ඉදිරිපත් කල අයට මගේ ස්තුතිය ,❤👍
මගේ ගමත් ගගවරලිය වසර 28කටපෙර හරිම සුන්දර ගමක්
ලස්සන වීඩියෝ වක් ස්තූතියි. රියදුරු හා සහායක මහතූන්ටත බස් බස් රථයේ ගමන් කල සියළුදෙනා ටත්. අපේ රටේ සුන්දරත්වය ලොවටම පෙන්වන්න උදවු කලාට.
පොදු බස් රථයක ගමන් කරමින් ඔබ විසින් අපව ගෙන ගියේ මනහර සොඳුරු පරිසරයකට...
බොහොමත් ස්තුති...
ස්තූතියි මෙවැනි සුන්දර ප්‍රදේශ පිළිබඳව දැනුවත්කලාට
බොහෝම ඉස්තුතියි ඔබට ...ඔබට බොහෝම පින් ..
බුදුසරණයි හැමදාමත්
Me wage රියදුරු මහතුන් හරිම අඩුයි එතුමාට theruwan සරණ ලැබේවා 🎉🎉🎉❤❤❤❤
හරිම ලස්සන සුන්දර පරිසරයක්. අයියේ ඔයට ගොඩක් ස්තුතියි. බුදු සරණ ඉ ජය වේවා
බොහොම ස්තුති .. බුදුසරනයි ❤❤
Niyamai video එක ❤❤❤❤❤....රත්තරන් අපේ රටේ සුන්දරත්වය ....මුතු ඇටය ....babalewa ...අනාගත පරපුර වෙනුවෙන් ...theruwan saranai හැමෝටම ❤❤❤❤❤
මේ වගේ ලස්සන පැත්තක් පෙන්නුවාට ඔබට බොහොම ස්තුතියි 17:40
Anna balanna
හරිම ලස්සන ගමක්.එහෙම ගමක ජීවත් වෙන්න ආසයි.
හරිම ලස්සනයි වටිනා වීඩියෝ වක්
සුන්දර පරිසරයක් හරිම ලස්සනයි නිවාඩුවලට ලංකාවට ආවෝත් අනිවාර්යෙන්ම මම නරබාන්නට එනවමයි ඔබ තුමන්ලාට ජයවේවා ස්තුතියි 👍🇱🇰❤️
the best
Thank you so much
මේවැනි සුන්දර රටක ජීවත් වන මිනිසුන් ගෙ ජීවිතනම් සුන්දර නැහැනේද මේ බස්රථයේ ගමන්කරන මගීන්ගේ මුහුණු දකිනවිට දැනෙන්නේ අසරන බවක් ආර්ථික පීඩනයෙන් හෙම්බත් වුනු ජීවිත පරිසරය වගේම මේ ජීවිතත් සුන්දර වුනු දවසට තමයි අපේ රට හැබෑම ලස්සන
අවිහිංසක අව්‍යාජ මිනිසුන් ,
ඔබ හරි
Warada minissunge ma thamai mole kalpana karala ratata adare nayakayo path Kara nogath eka
Anura mahatha me rata sundara ratak karai❤
මේ වගෙ ලස්සන තැන් තව ඇති ඔබතුමා ට බොහොම පිං දැකගන්න සැලසුම් කලාට...
බොහොම ස්තුති ❤❤❤👏👏👏
හරිම ලස්සනයි පුතේ
බොහොම ස්තුති 👏👏👏❤❤
ලෝකයේ කොතනකවත් මේ වගේ ලස්සනක් දැකගන්නට නොලැබෙන නමුදු ,අපේම මිනිසුන් තමයි මේ සුන්දරත්වය විනාශ කිරීමට කටයුතු කරන්නෙත්.....❤❤
මීට වඩා ලස්සන තැන් ඉන්දියාවෙත් තියෙනවා බන්
Oba dan koheda inne
බලන්ඩ අපේ ගම්වල ඉන්න මිනිස්සුන්ට තියෙන දැනුම ුන් මෙම පුද්ගලයන් මේ වගේ ප්‍රදේශවල ජීවත් වුණාට විශාල දැනුම් සම්භාරයක් තියෙනවා තමන් ජීවත් වන ප්‍රදේශය පිළිබඳව අර බස් එකේ හිටපු අපේ අංකල් කෙනෙක් මහත්මයෙක් මේ විස්තර කිරීම මං හිතන්නේ බොහොම ලස්සනට විස්තර කරා. ඒ ගැන බොහොම ආඩම්බරයි
මේ මාර්ගය නාවලපිටිය දක්වා යන්න පුලුවන් ඉදිරියට තවත් ලස්සනයි,ඒ වගේම දේදුගල තේ කර්මාන්ත ශාලාව පැරණිතම තේ කර්මාන්ත ශාලාවක් ,රිටිගහඔය උඩින් හදපු බංගලාවේ මම හිටිය එතන හරිම ලස්සනයි
ලස්සන ගමිමානයක්,ස්තුතියි
ඔයාගෙ විඩියෝඩ කිහිපයක්ම මම බැලුවා .හරිම ලස්සන පරිසර පද්ධති .මෙි වාගේ සමිපත් තියා ගෙන තමයි,අපේ කාලකන්නි පාලකයෝ මගේ රට විනාශ කරල තියෙන්නේ .ඔයාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුති...❤❤❤
නියමෙට විස්තර කරනව බොහොම ස්තුතියි
බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙවැනි ලස්සන සුන්දර සොබාදහමක් ඇති ප්‍රදේශ දැක ගැනීමට සැලැස්වීම සම්බන්ධයෙන්.ඒ වගේම විශේෂ ස්තුතිය බස් රථයේ රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා..ඇතුළුව සහාය දුන් හැමෝටම🙏🙏🙏🙏🙏
බොහොම ස්තුති...❤❤❤❤👍
Amazing Mother Nature ❤ Thank you⚘️
අපේ ගමේ ආසන්න නගරය බුලත්කොහුපිටිය .කුඩා කාලේ දේදුගල ගිහින් තියෙනවා .ත්‍රාසජනක හරිම ලස්සන ගමනක් .. නැවත ඇහෙන් දකින්න සැලැස්සුවාට ගොඩාක් ස්තුතියි !!
Apaa thaththaaga ammagaa gama thamai kaagalla ethin mapamana lassanada hithanavaa ❤❤❤
ශ්‍රී ලංකාවේ අතිරමණීය සොඳුරු සූන්දර ගම්මානයක්.
👍🏾👍🏾👍🏾💐 ජයෙන්ම ජයවේවා ආඩම්බරයි විශිෂ්ඨයි.
🇱🇰♥️🇱🇰❤️🇱🇰♥️🇱🇰❤️🇱🇰♥️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰 🇩🇪
මේක තමයි මම මෙතෙක් බලපු හොඳම You channel එක. හරිම අගෙයි! ඇත්තම කිව්වොත් මේවා බලනකොට මට දැනෙන්නේ මම මගේ මව්බිමේ ඉන්නවා වගේ. ඔබගේ පැහැදිලි කිරීම සහ ඉදිරිපත් කිරිම ඇත්තෙන්ම විශිෂ්ටයි. තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!! 🙏😊❤❤❤❤
බොහොම ස්තුති. ගොඩක් වටිනවා ඔයාගේ වචන ටික මට ❤❤❤
Video එක බැලුවා . හරිම ලස්සනයි .ඔබ thumata බොහොම ස්තුති . මෙවැනි අති සුන්දර ගම්මාන සහ නැරඹීමට වැදගත් than කොපමණ ape rate තියෙනවා da . කොළඹට විතරක් නෙවෙයි me ගම්මානwala සුන්දරත්වය දකින්නට සංචාරක යන් ටත් මඟ පෙන්වන්න . එතකොට අහිංසක මිනිස්සුන් ගෙ අතමිට සරු වෙයි .
අපේ ගම ❤️ ❤❤
👍👍👍
Very humble presentation.
Enjoyed. Well done.
ලස්සන වීඩියෝ එකක්❤❤🎉🎉🎉
බොහොම ස්තුති...❤❤❤
Thanks oyalata. Jesu පිහිටයි
Thanks
වශයෙන්ම ඉතාමත් වැදගත් වේවා පාරවල් එතකොට මේ ද ප්‍රයෝජනවත් අවශ්‍ය දෙයක් මෙය ❤️🙏👍
Very nicc we will go this weekend
ඇත්තටම හරි ලස්සනයි ඒ මාර්ගය රියදුරු මහත්තයා ගොඩාක් උදවු කලා නේද පැලම් පිටියට යන කල් අපිත් බැලුවා හරි ලස්සනයි ගොඩාක් ස්තූතියි
ලස්සනයි වීඩියෝ එක , ලඟපාත හිටියත් අද තමයි ලස්සන දැක්කෙ , ලංකාවට ආවම අනිවාර්යයෙන්ම යනව❤❤❤❤❤❤
"""❤"""අපේ රට කොතරම් සුන්දර ගම්මාන තිබෙනවාද, අපි නොදන්න. හරිම සුන්දර, ලස්සන ගම්මානයක් වගෙයි. මේ වගේ සුන්දර ගම්මානවල ජීවත්වෙන අහිංසක ජනතාවත් හරිම කරුණාවන්ත, නිහතමාණි මිනිසුන් තමයි ජීවත්වෙන්නේ. ඔබතුමාට ගොඩක් ස්තූතියි මෙවැනි සුන්දර ගම්මාන පිලිබදව විස්තර මුලු මහත් ලෝකයටම දකින්න ඉදිරිපත්කරනවාට..!!! 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
මෝර piritha balalen රියදුරු මහතාට ආරක්ෂාව ලැබේවා ❤❤❤mamath kuwait වල සිට
Niyamai e video eka. Trip ekak giya wagema feeling ekak denenawa.
Very nice,many tks.
Harima lassanai ,balanna aasai
❤❤❤❤❤❤හරිම ලස්සනයි ...
සුන්දර ගමක් ලස්සන දියඇලි
🌳🚒 හරිම ලස්සනයි !
සුපිරි 👍👍👍
C. T. B Bus kegalla depot eka lassanaiy ❤💚💛💙
👍👍👍👍👌
යටියන්තොට පරුස්සැල්ල ,ඕලු ඇල්ල ,සීපොත් හරහා නාවලපිටියට ත් මේවගේ පාරක් තියෙනවා 2019 චන්ද duty වැටුනා හරිම ලස්සන පැත්තක්
පැලම්පිටියට ඒ පාර පේනවා
වැස්සක් ඉවර උන ගමන් ඒ පාරෙන් ගිහින් මේ පාරෙන් එද්දි තමයි සුපිරි
ඔබ කියන නාවලපිටිය පාරෙ තිබෙන පැලැන්පිටියත් මෙම වැඩසටහනේ එන පැලැන්පිටියත් දෙකක් ද?
@@samsamarakon4574මේ ඉහල පැලැම්පිටිය පාර
අර පහළ පැලැම්පිටිය පාර
Ape gama,Ada api game nathiunath thamath adari mage සුන්දර ගමට ❤❤❤❤
❤❤❤👏👍
Me waage Sundara paare yanne C. T. B Bus eke waage lassane wena monawadhe....❤👍💯
අනිවාර්යෙන් .. 👌👌👌❤❤
Thank you and well done . I really want to go this way .❤
Thank you yes. You should!..❤❤
නියමයි මල්ලි
Lassanai man baluwe dubai edala thanks
Harima sundara athdekemak.. bohoma sthutei obathumata...❤❤❤❤ Cyprus sita..
❤❤❤ wonderful nature of our city
Thank you so much for your valuable video....❤❤❤
ලස්සනයි ,ඔබට බොහෝම ස්තුතියි ,
නලගන ඇල්ල, රුක්මල් ඇල්ල දෙක බැලුව මන් ගිය සතියේ එතනින් එහට ගියේ නෑ මරු වීව් එක❤❤
❤👍👍
Me ape game bus eka ...harima adambarai ..lassana video ekak budusaranai hamotama🥰🥰
ලස්සනයි 😊 ❤
මේ පාරෙන් දොළොස් බාගෙටත්...එතනින් ගම්පොළ ටත් යන්න පුළුවන් ...ඉතා මනරම් පරිසරයක්..මගින් කිරි...කිතුල් පැණි...පලා වර්ග ..ගිතෙල්.....ගන්න පුළුවන් ...ගෙවල්වල මිනිස්සු පාරෙ තියාගෙන ඉන්නවා..😊.❤😊😊
පට්ට
❤❤❤❤❤👏
ලස්සනයි වීඩියෝ එක
Nice program thanks for you
හොඳම හොඳ යි ❤
Kochara ahinsaka minissu inna ratakda ❤❤❤
👍👍👍👍❤❤
විඩීයො එකත් ලස්සනටම කරලා තියෙනවා එල❤👍
හරීම සුන්දරයි පිටරටවල් වල සුන්දරත්වය වර්ණා කරන අපේම රටේ මිනිස්සුන්ට මේවා දැක්කම මොනවද කියන්න තියෙන්නෙ ඇත්තටම අපේ රටේ ආර්ථිකය විතරයි හරි නැත්තේ ඵ්කත් හදනවා සුද්දටම රට පාලනය කරන්න දුන්නනම්😊
Api podi kale hitapu gama palanpitya lassanai ❤
Harima lassani budu saranai
බුදුසරණයි ...
අම්මෝ ලස්සනම ලස්සනයි .
👍👍
මාරම ලස්සනයි
Very good vedio. Thanks
Very nice programme .l like the background music too
So beautiful 😮
😮kurullange sabde wage mucik ekak thibuna nam thawath lassanai.theruwan saranai
අනිවාර්යෙන්ම...හොද එකක් හොයාගන්නම්..
අපේ ලොක්කයියගෙ වන්ඩිය.❤️
හරිම ලස්සනයි. අපේ රට කොච්චර ලස්සනද?.රියදුරු මහතාට බුදු සරණයි 🙏❤
මේ පැත්ත හරිම ලස්සනයි.එහෙත් මිනිසුන්ගේ ජීවන රටාවෙනම් හරිම දුකක් තමයි තියෙන්නේ.
අපේ නාරංග ලට
එහා පැත්තේ තියෙන සුන්දර ගමක්. ❤