ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොෂ් සින් නැති හදවතට එකගව ජිවත් වන නිහතමානී මනුස්සයෙක් 🥰 ගුඩ් ලක් 🤟
අවංකවම ඇත්ත කතාව. අරාබි රටකට ගිහින් ආව සමහරු වගේ සිංග්ලිශ් වචන එකක්වත් නෑ. ලෝකේ මොන රටේ, මොන තැනක හිටියත් උපත අමතක නොකරපු නියම සිංහල මනුස්සයෙක්. ඔය වගේ තමන්ට අවංක මිනිස්සු මේ රටෙන් පිටවීම ගැන විතරයි තියෙන එකම දුක.
@@prettygirl6146 මනුස්සයෙක් පොශ් වෙන්නෙ ඉන්න රටේ තත්වය අනුව නෙවෙයි ඒ මනුස්සය ගෙ හැසිරීම අනුව. උදාහරණයක් විදිහට තමුන් ව ගන්න පුළුවන්. කෙල්ලෙක් වගෙ ප්‍රෝෆයිල් නමක් තියාගෙන ඇවිත් වැදගත් කමට චැනල් එකක් කරන මනුස්සයෙක් ගෙ චැනල් එකකට විසිත්ත කාමරේකට පැනපු මී හරකෙක් වගේ තිත්ත කුණුහරුප කියන තමුන් වගෙ චාරයක් නැති එවුන් මේ රටේ ඉන්නව වගේම ඔය හැම පොශ් රටකම ඉන්නව. 🤣🤣🤣☝අන්න ඒ වගෙ කාළකණ්නි අතරෙ වැදගත් කමට ඉන්න මහත්මයෙක් එතුම.😌
ටිකෙන් ටික පෘතුගාල සංචාරයත් ඉවර වෙද්දි පොඩි දුකකුත් හිතට එනවා😥
දෙවියනේ මොන තරම් දියුනුද? කෝ අපේ රටේ මේ වගේ දේවල් ,හොරා කනකොට මේ දේවල් කරන්නේ කොහොමද ? පිස්සු හැදෙනවා.මල්ලි ඔයා නම් නිරහන්කාර, නිහතමානී , නියම මනුස්සයෙක් , මම ගොඩක් ආසයි මල්ලි කොච්චර මහන්සි උනත් හිනාවෙවී සියල්ලම තේරුම් කර දීම ගැන ගොඩක් පින්. තෙරුවන් සරණයි "
ඔබතුමා හැම වෙලා වකම ලංකාව සමග සන්සන්දනය කිරිමට උත්සහයට ගොඩක් ස්තුතිය ලංකාව ලෝකයට ගෙන යන්න දරන උත්සහයට ගොඩක් ස්තුතිය ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරැවන් සරණයි
ඇත්තම කියනවනම් කෙටියෙන්ම ලෝකයේ සුන්දරත්වය හා මිනිස්සු සතුටින් ජීවිතේ ජීවත් වෙනව දැක්කෙ ඔබතුමාගෙ ඇස් දෙකෙන්. ආදරෙයි ගොඩක් පරිස්සමෙන් බුදුසරණයි ❤️❤️❤️
ගොඩක් ලස්සන video එකක් සුදන්තක අයියේ .මාලිගාව ලස්සනයි .යුරොපයේ එකක් දැක්කමයි.ප්‍රෞඩත්වය හොදින්ම පේනවා.ටුක් ටුක් අයියත් වරදක් නැහැ.මෙහෙ වගේම තමයි. පිබින විදිය.මෙහෙත් තියනවා ඔය වගේ ,top එක open .ත්‍රිවිල් සුද්දන්ට යන්ට.බුදු සරනයි .
Li by
ස්තූතියි මාමේ ඔබට....ලංකාවේ මිනිස්සු හැමදාම කරන්නේ වංශේ කබල් ගාන එක තමයි....
හරිම සුන්දරයි.. පුදුම ලස්සන මාළිගාවක්.. ඔබ කියනවා වගේ මේ වගේ සුන්දර ස්ථාන දැකගන්න ගොඩාක් පින් කරලා තියෙන්න ඕනේ. ඔබත් , ලාංකී සොයුරිය ත් ගොඩාක් පින්වන්තයි මේ වගේ තැන් වල සංචාරය කරන්න ලබන්න.ස්තූතියි ඔබට.. ඔබ දෙදෙනාට ලෝකයේ තව තවත් ලස්සන තැන් දකින්න වාසනාව ලැබේවා !
අනෙක වාරයක් පින් ඔබ තුමාට මේ කරන සේවයට. පෘතුගාලය වගේ රටක් ගැන අපි දැනගන හිටියේ ඉස්කෝලෙදි උගන්නනකොට හිතෙන් මවාගත්ත දේවල් විතරයි. ඔබ තුමා නිසයි අපි ඒ රටේ ඇවිද්ද හා සමාන දැනුමක් ලැබුනේ. ලෝකය දිහා අපේ ඇස් විවර කරන්න තව තවත් ශක්තිය ධෛරිය ලැබේවා.
Obata godak pin mewa dakinna selasvima gena ape lankawe rajawaru karapu Weu ammunu tikath vinasa karanawa jogging tract walata .harima asawen beluwe video eka harima lassanai god bless you
අපිත් වාසනාවන්තයි සුදන්ත මාමේ. මේවා දකින්න ලැබීම ❤❤❤❤❤
*පිස්සු හැදෙන ලස්සනම මාළිගාවක් !!! පරංගි Tuk Tuk මල්ලිගේ Ride එක තනිකරම පිස්සුවක් !!!* 💖🔥😍👌
හරිම ලස්සනයි අයියේ.හිතාගන්නත් බැ.මේවා දකින්නත් අපට වාසනාව තියෙන්න ඕන.ගොඩක් පිං.හරිම වැදගත්.බුදුසරනයි.
හරිම කලාත්මක නිර්මාණ.වටිනා මාලිගාව ක් පෙන්වුවාට බෙහෙවින්ම ස්තුති
ඔය කරන වැඩේ පිණම ඇතිවෙන්න පුළුවන් සසරට. සසරේ ඔබේ නිවීමට. 🙏 සා දූ.. පින්පිරේවා! ගොඩක් ස්තූතියි!
පට්ට ෂෝක් අනේ.🙏🙋♀️🙌👋🤝😀🤗🤚👌 සුදන්තක මහත්මයා ඔයාට බොහෝමත් පිං.පින් සිද්ද වෙන්න ඕනා..වේවා..! තිසරණයේ සරණයි කියන්න වචන නැ. හරිම ෂෝක් කොච්චර වචන තිබුනත් ඒකෙ උතුම් බව කියා නිම කල නොහැකියි. එනිසැයි උතුම්ම උත්තරීතර පිණම අනුමෝදං කෙරුවේ.
Beautiful තෙරුවන් සරණයි ඔබසැමටම 🙏🙏🙏
හරිම colorful palace එකක් ....හැබැහින් අත්විඳි na me tour eka...ලස්සනට විස්තර කරමින් අපිවth ඊට එක් කරගැනීම...gena හදපත්ලෙන්ම ඔබටත් ...lankitath thanks....ලස්සනයි ....දිගටම බලාගෙන ඉන්නවා .....oba දෙපළට ma ආයුබෝවන් .....👍👍👍
ඔබ තුමාට තව තවත් මෙවැනි වටිනා දේවල් කිරීමට හැකි වේවා....
මේවා පෙන්වා ලෝකය ගැන කියා දෙන ඔයාට ගොඩක් පින්
අදත් හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක් 😍 ඒ අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබට ස්තූති 🥺 නත්තල් සීසන් එකේ විඩියෝ එකක් ඉක්මනට දාන්න 🤩 ජයවේවා ✌
අයියේ දැං මාස 4ක ඉදන් මං ලංකාවේ ප්රවෘත්ති බලන්නේ නෑ.වෙලාවක් නැතුව නෙමේ ඉස්සර හැමදාම බැලුවා.ඒත් ලංකාවේ බොරු ප්රවෘත්ති බලලා හිත රිදව ගන්නවට වැඩිය ඔයාගේ වීඩීයො බලලා හිත නිවා ගන්න එක හොදයි.🙏🙏🙏🙏 මේ ඇත්තමයි අයියේ ❤️❤️
හම්බෝ පෘතුගීසි මාලිගාව... පුදුම ලස්සණයි ... ඔබතුමා හරි අපේ ලංකාවේ රජ පරම්පරා නම් කීයක්ද.. ඒත් අද ගල් කණු ටිකක් පමණයි ... 😢 දුකයි... ආ.. ලස්සණ ම වැඩේ ඔබතුමාගේ පුදුම නිහතමානී කම.. අර ටුක් ටුක් මල්ලී ට යනකොටත් හටර් එකක් ලැබේවා කියා සිතින් ප්‍රාර්ථනා කරපු ඒ උතුම් නිහතමානී කම... ලංකි අක්කා සහ ඔබතුමාගේ ඒ නිහතමානී කමට අපි හරි ආදරෙයි ... ඊලග වීඩියෝ එකෙන් හමුවෙමු.. ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😍👍👍👍👍👍👍
Athtatama sith ganna sundara maligawak superb perfect thank you OYala dennata jayawewa good luck 👍👍👍👍💖💖💖
හරිම ලස්සනයි අයියේ මෙිකත් මාරම ලස්සන අත්දැකීමක් , අයියා මෙි දේවල් හැබැහින් දකින්න පිං කරල තියෙනවා වගේම අපිටත් මෙිව පෙන්නලා ඔයාල ලොකු පිනක් කරගන්නවා , ලංකාව කියන නම ලෝකෙට ගෙනියන්න ගොඩක් උත්සහ දරනවා නිහතමානීව කියනවා අපි ලංකොවෙ කියලා ඒ ගතිගුණේට අපි ගොඩක් ❤ ආදරෙයි ,,,,,,,,,,ස්තුතියි අයියේ මෙි හැමදේටම
💒🌈🌄සුපිරි.
කමෙන්ට් එක ටිකක් පරක්කු උනා ලියන්න..ඇස් අග කදුලක් ඉතිරි වෙනවා හැබහින් දකින්න පින නැති එකට වගේමයි පට්ටම සතුටුයි ඔබ තුමා එක්ක ඒක හැබහින් වගේම බැලුවා ..පින්.බුදුසරණයි පරිස්සමෙන් අයියේ
Waau harima lassanai Sudanthaka aiye wenada wagema supiri video ekak. E wagema lassana godanagili.Prutugal wala kisima you tube channel ekaka nati kenekuta dakinna awastawak nolebena pattak apita genawa godaak stuti. Sudanthaka aiyage videos tamai ape lankawe ammala tattala relationsla okkoma balanne. Podiaya pawa harima asai. Budusaranai oyalata. hadawatinma adarei. Hiruni nangi saha Thilak malli Finland.
අනේ ගොඩාක් ස්තූතියි හිරුනි
😍😍🌻
ගොඩක් ලස්සනයි දෙන්නට බුදු සරන වේවා
This Royal Palace is a most beautiful of Portugal or world or Europe. 🇵🇹🇵🇹🇵🇹🇵🇹
හරිම ලස්සනය්. ආසාවෙන් බැලුවා thank you 💐
අදත් ලස්සන වීඩියෝ එකක් නැරඹුවා .ඔබතුමාට ගොඩක් ස්තූතියි .ලංක වත් ආදරයෙන් මතක් කරනවා .තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏
ගොඩක් ලස්සනයි ගමන් යන ව.පුතා දුව .බුදු සරණයි .අම්මා
හරිම ලස්සනයි අයියෙ . අසයි බලාගෙන ඉන්න.හරිම සතුටුයි .අයියටත් අක්කටත් ගොඩක් ස්තුතියි බුදුසරනයි..
ඉතාමත් සුන්දර වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
බොහෝම ස්තූතියි ගොඩක් වටින දේවල් දැන ගත්ත බුදු සරණයි ඔබතුමාට
මේවා දකින්නට ලැබිමද වාසනාවක්.සුදන්තක මාමාට ගොඩාක් පින්...🙏
ඔයා ගේ කතාව හරිම ආවයාජයි , නියම්මයි , ගමේ හිත හොද කොල්ලෙක්
ඇත්තටම ඔය ටුවර් එක ඔයා විස්තර කරන විදියට අපිත් ඔයත් එක්ක යනවා වගේ නියමයි සුදන්තක aiye
Thx & thx again ..තවත් ලෝකයේ සුන්දරත්වය ඔබගේ දෑසින් අපිට දකින්නට සැලැස්සූවාට...wooooow ,superb
අනේ ගොඩාක් වටිනවා ඔබ තුමාගේ මේ වීඩියෝව, බොහොම පිං, ගොඩාක් ස්තුතියි!!!.
අපේ ඇස් වාසනාවන්තයි මේවා දකින්න මාමෙ ඔබ නිසා .සින්තා මාලිගය හරිම ලස්සනයි .ඔප්පු කරන්න සාක්ෂි නැතත් රයිට් සහෝලට කලින් දඩු මොනරෙන් ගියා කියන රාවණා යුගය,මාම කියනව වගෙ නටඹුන් විතරක් ඇති සීගිරිය මට මතක් උනා.
Sundara ath dakeemak. Asaneepa wela bed eke inna mata maarama sathutak. Thank you Sudanthaka. Jayawewa.
මාරම මාර ලස්සනයි ...මට හිතාගන්නත් බෑ..අයියාගේ වීඩියෝ මම බලනවා ,,,යන්ඩ බැරි අපිට මාරම විදිහට වඩිනවා අයියා ඔයාට බුදු සරනයි ...හැමදාම මේ වගේ ලස්සන..වීඩියෝ කරන්න්ඩ ලැබේවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🥰
සතුටුයි ගොඩාක් දන්න අනිත් හැමෝටමත් යවන්න ස්තූතියි
ඔබ නිසයි මේ හැමදේම අපි බලන්නේ,ඔයට ගොඩාක් ස්තුති මේ හැමදේම අපිටත් බලන්න ඉඩ හදලා දෙනවට
The programs presented by the two of you are very beautiful and would love to look forward to I wish you victory victory, Budusaranai..
දෙයියනේ...!!!!!! 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 මට තාමත් කතා කර ගන්න බෑ 😮😮😮😮ඔය දෙන්න මාරම පින්වන්තයි. 🔥🔥🔥🔥wooow 💪 good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!🙏👍
සුදන්තක අයියෙ අද නම් විඩියෝව සුපිරි ,සුපිරිම සුපිරි ලස්සනට තේරුම් කරල දුන්නා වැදගත්කම කියල දුන්නා ටුක් ටුක් මල්ලිත් නියමයි.විඩියෝ එක හරිම ලස්සනයි සිකුරාදාට යලිත් හමුවෙමු .ස්තුතිය .සියලුම දෙනාටම බුදුසරණයි .
බොහෝම ලස්සන ග්රහනිර්මාන හරිම ලස්සනයි මේවගේ දෙයක් පෙන්නුවාට ඉස්තූතියි
සුපිරි ඔබට ජය ampare ඉඳන් හැමදාම balanw 👍👍👍👍👍
Thanks a million ❤️❤️❤️
ඔබ ට පින්
සින්තා මාලිගාව හරිම ලස්සනයි සුන්දරයි ටුක් ටුක් මල්ලිත් හරි අගෙයි ඉතින් මේ දේවල් පෙන්වන ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි අපේ රටේ මේ වගේ දේවල් නැති එක ගැන හරිම දුකයි ඉතින් ඔබතුමාට අපි හැමදාම ආදරෙයි 💗💖💗💖
මන් ගොඩක් ආසාවෙන් හිටියෙ සර්ගෙ වීඩියෝ එකක castle එකක් හරි palace එකක් හරී බලන්න.😍😍 ගොඩක් ලස්සනයි. ස්තුතියි සර් මේ වගෙ දේවල් අපිට පෙන්නනවට🙏🙏 🙏.අපේ රටේ මේ වගේ දේවල් සම්පුර්ණයෙන්ම ඉතුරු වෙලා නැති එක ගැන ඇත්තටම කනගාටුයි.😔😔
Godaaaaaaaak lassanai.bohoma sthuthi apita me hamadeyakma.pennanawata...❤️❤️❤️
හරි ම.ලස්සනයි ඔය.දොන්න න.ට.බුදු සරණයි .❤️❤️
ස්තූති ඔඛ දෙපලට
Harema lassanai oyalata budu saranai
වෙනදා වගෙම අදත් හොද vedio එකක්, අපිට පෙන්නුවට ඔබ තුමාට ස්තුතියි .. ජය වෙවා..✌️ සුදන්ත uncle ❤️
Wow amazing tuk tuk guys God bless you and budusaranai ayubohowewa sudaa
පුදුම ලස්සන මාලිගාව ක් හරිම සතුටුයි අයියා නිසයි මේ හැමදේම දකින්නේ, ස්තූතියි
සුපිරි mame නිහතමානීකමට ආදරෙයි ගොඩක් 🥰🥰
පෘතුගීසි කට්ටිය ඉස්සර ලංකාවේ ඉන්නකොට ඒ අයට රටවල් දෙකේ පරිසරයේ වෙනසක් දැනෙන්න නැතුව ඇති. ඒ මිනිස්සු helpful.
ස්තූතියි ඔබට
ලස්සන වීඩියෝ එකක් 🤩🇱🇰🙏
Godaaaaaaaak lassanai.bohoma sthuthi apita me hamadeyakma.pennanawata...❤💚❤💚❤
ඔයා ලට ගොඩක් පිං ලෝකය ලස්සන අපිට පෙන්නනවට පරිස්සමින් ගිහින් ආපහු එන්න බුදු සරනයි
Hi dear ! Its a great idea ur presenting to Ceylonese & also great pleasure to see these amazing cultural historical places which everybody cant visit easily .God Bless you for both of you & for your family !!!!!from Canada
Ayyaaa oyanm marama marai balanna witarak newe oyage program eka karana widiyath patta bene mio fratello
Me videos eka nam patta ah jaya wewaa..!
Bohoma istuti Sudanthaka Aiye hamadamath wage harima watina video ekak balanna salassuwata budu saranai devi pihitai 😍😍😍🥰🥰🥰👌👌👌👏🏼👏🏼👏🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
මාමා සහ නැන්දා ජීවිතේ අපූරුවට විඳිනවා.❤️❤️❤️
මේ වගේ දේවල් පෙන්නුවට ගොඩක් ස්තුතියි
නියමයි ලස්සනයි ජයවෙවා ,,,,
Puduma lassanak, godak sthuthi sudantha obata.
වසර තුනකට පෙර මම පෘතුගාලය සහ ඔය සැම තැනක්ටම ගියා .හරි ලස්සනයි . අන්ටන්තෝනි මුනිදුන්ගේ පල්ලිය ත් ලස්සනයි.
ඒ මාලිගාව ...තව තවත් වීඩියෝ ගෙනෙන්න ලැබේවා ...✌✌✌හදවතින්ම ස්තූති...💖💖💖
වෙනදට වගේම ලස්සන වීඩියෝවක් ගෙනාවට ගොඩක් ස්තුතියි(. දැන් දෙහිවල නං three wheel නංගිල ඉන්නවා)
Theruwan,sarany dergau wewa,godak,pin
Very interesting video ❤️❤️❤️❤️
thanks Aiya
ගොඩාක් වටින වීඩියෝ එකක්.ස්තූතියි
Wonderful video sharing. Love this one ❤. Greetings from Baku, Azerbaijan 🇦🇿
I am very lucky to entertain your videos.. Doing very funny way see you again thank you very much
Wow nice 👍 video.thanks a lot buddy
සුරංගනා ලෝකයකට ගියා වගේ. හරිම ලස්සනයි. ඔබට ජයෙන් ජය.
හරිම ලස්සනයි.පර්ඩිනන්ඩ් රජතුමාගෙ මාලිගයට අපිත් ගියා වගේම තමා.බොහොම ස්තුතියි .
Thank You.
ඔබ තුමා ඒ දේවල් කියලා දෙන විදිහට අපිට ඒවා ඒ කලේ ඉන්නවා වගේ තේරුණේ ..🙏
Harema lassanai sthuthi obata
Woow...හරිම ලස්සනයි .......අපේ රටේ තියන දේවලුත් කනවා මිසක් , පරන දේවල් පරිස්සං කරන්නෙ නැ.....thanks video ekata..
Ft නේ ♥️💕💕♥️♥️
Waw super 👍👍🇱🇰 Prima 🇩🇪
Ammo lassana .hamadatama adarei uncle .oya denna nisa api lokema dakinawa
I always appreciate your dedication.
තෙරුවන් සරණයි
මාමා ලංකාවේ කොහෙද
සුපිරි ...🧐🤔🧐
හරිම ලස්සනයි. බොහොම ස්තුතියි.
Supiri aiye Adanamn video eka .♥️♥️
Everything is beautiful ..no words to say...❤️🔥
මාලිගාව පෙන්නපු එක හරිම වටිනවා ලස්සන මාලිගාව බුදු සරණයි
Lassana than soya bala apita pennanawata godak thanks..jayama wewa hamadamath
Beautifull 💖🇱🇰💖
පොෂ් සින් නැති හදවතට එකගව ජිවත් වන නිහතමානී මනුස්සයෙක් 🥰 ගුඩ් ලක් 🤟
අවංකවම ඇත්ත කතාව. අරාබි රටකට ගිහින් ආව සමහරු වගේ සිංග්ලිශ් වචන එකක්වත් නෑ. ලෝකේ මොන රටේ, මොන තැනක හිටියත් උපත අමතක නොකරපු නියම සිංහල මනුස්සයෙක්. ඔය වගේ තමන්ට අවංක මිනිස්සු මේ රටෙන් පිටවීම ගැන විතරයි තියෙන එකම දුක.
@@prettygirl6146 මනුස්සයෙක් පොශ් වෙන්නෙ ඉන්න රටේ තත්වය අනුව නෙවෙයි ඒ මනුස්සය ගෙ හැසිරීම අනුව. උදාහරණයක් විදිහට තමුන් ව ගන්න පුළුවන්. කෙල්ලෙක් වගෙ ප්‍රෝෆයිල් නමක් තියාගෙන ඇවිත් වැදගත් කමට චැනල් එකක් කරන මනුස්සයෙක් ගෙ චැනල් එකකට විසිත්ත කාමරේකට පැනපු මී හරකෙක් වගේ තිත්ත කුණුහරුප කියන තමුන් වගෙ චාරයක් නැති එවුන් මේ රටේ ඉන්නව වගේම ඔය හැම පොශ් රටකම ඉන්නව. 🤣🤣🤣☝අන්න ඒ වගෙ කාළකණ්නි අතරෙ වැදගත් කමට ඉන්න මහත්මයෙක් එතුම.😌
ටිකෙන් ටික පෘතුගාල සංචාරයත් ඉවර වෙද්දි පොඩි දුකකුත් හිතට එනවා😥
දෙවියනේ මොන තරම් දියුනුද? කෝ අපේ රටේ මේ වගේ දේවල් ,හොරා කනකොට මේ දේවල් කරන්නේ කොහොමද ? පිස්සු හැදෙනවා.මල්ලි ඔයා නම් නිරහන්කාර, නිහතමානී , නියම මනුස්සයෙක් , මම ගොඩක් ආසයි මල්ලි කොච්චර මහන්සි උනත් හිනාවෙවී සියල්ලම තේරුම් කර දීම ගැන ගොඩක් පින්. තෙරුවන් සරණයි "
ඔබතුමා හැම වෙලා වකම ලංකාව සමග සන්සන්දනය කිරිමට උත්සහයට ගොඩක් ස්තුතිය
ලංකාව ලෝකයට ගෙන යන්න දරන උත්සහයට ගොඩක් ස්තුතිය
ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරැවන් සරණයි
ඇත්තම කියනවනම් කෙටියෙන්ම ලෝකයේ සුන්දරත්වය හා මිනිස්සු සතුටින් ජීවිතේ ජීවත් වෙනව දැක්කෙ ඔබතුමාගෙ ඇස් දෙකෙන්. ආදරෙයි ගොඩක් පරිස්සමෙන් බුදුසරණයි ❤️❤️❤️
ගොඩක් ලස්සන video එකක් සුදන්තක අයියේ .මාලිගාව ලස්සනයි .යුරොපයේ එකක් දැක්කමයි.ප්‍රෞඩත්වය හොදින්ම පේනවා.ටුක් ටුක් අයියත් වරදක් නැහැ.මෙහෙ වගේම තමයි. පිබින විදිය.මෙහෙත් තියනවා ඔය වගේ ,top එක open .ත්‍රිවිල් සුද්දන්ට යන්ට.
බුදු සරනයි .
Li by
ස්තූතියි මාමේ ඔබට....
ලංකාවේ මිනිස්සු හැමදාම කරන්නේ වංශේ කබල් ගාන එක තමයි....
හරිම සුන්දරයි.. පුදුම ලස්සන මාළිගාවක්.. ඔබ කියනවා වගේ මේ වගේ සුන්දර ස්ථාන දැකගන්න ගොඩාක් පින් කරලා තියෙන්න ඕනේ. ඔබත් , ලාංකී සොයුරිය ත් ගොඩාක් පින්වන්තයි මේ වගේ තැන් වල සංචාරය කරන්න ලබන්න.
ස්තූතියි ඔබට..
ඔබ දෙදෙනාට ලෝකයේ තව තවත් ලස්සන තැන් දකින්න වාසනාව ලැබේවා !
අනෙක වාරයක් පින් ඔබ තුමාට මේ කරන සේවයට. පෘතුගාලය වගේ රටක් ගැන අපි දැනගන හිටියේ ඉස්කෝලෙදි උගන්නනකොට හිතෙන් මවාගත්ත දේවල් විතරයි. ඔබ තුමා නිසයි අපි ඒ රටේ ඇවිද්ද හා සමාන දැනුමක් ලැබුනේ. ලෝකය දිහා අපේ ඇස් විවර කරන්න තව තවත් ශක්තිය ධෛරිය ලැබේවා.
Obata godak pin mewa dakinna selasvima gena ape lankawe rajawaru karapu Weu ammunu tikath vinasa karanawa jogging tract walata .harima asawen beluwe video eka harima lassanai god bless you
අපිත් වාසනාවන්තයි සුදන්ත මාමේ. මේවා දකින්න ලැබීම ❤❤❤❤❤
*පිස්සු හැදෙන ලස්සනම මාළිගාවක් !!! පරංගි Tuk Tuk මල්ලිගේ Ride එක තනිකරම පිස්සුවක් !!!* 💖🔥😍👌
හරිම ලස්සනයි අයියේ.හිතාගන්නත් බැ.මේවා දකින්නත් අපට වාසනාව තියෙන්න ඕන.ගොඩක් පිං.හරිම වැදගත්.බුදුසරනයි.
හරිම කලාත්මක නිර්මාණ.වටිනා මාලිගාව ක් පෙන්වුවාට බෙහෙවින්ම ස්තුති
ඔය කරන වැඩේ පිණම ඇතිවෙන්න පුළුවන් සසරට. සසරේ ඔබේ නිවීමට. 🙏 සා දූ.. පින්පිරේවා! ගොඩක් ස්තූතියි!
පට්ට ෂෝක් අනේ.🙏🙋♀️🙌👋🤝😀🤗🤚👌 සුදන්තක මහත්මයා ඔයාට බොහෝමත් පිං.
පින් සිද්ද වෙන්න ඕනා..වේවා..! තිසරණයේ සරණයි කියන්න වචන නැ. හරිම ෂෝක් කොච්චර වචන තිබුනත් ඒකෙ උතුම් බව කියා නිම කල නොහැකියි. එනිසැයි උතුම්ම උත්තරීතර පිණම අනුමෝදං කෙරුවේ.
Beautiful තෙරුවන් සරණයි ඔබසැමටම 🙏🙏🙏
හරිම colorful palace එකක් ....හැබැහින් අත්විඳි na me tour eka...ලස්සනට විස්තර කරමින් අපිවth ඊට එක් කරගැනීම...gena හදපත්ලෙන්ම ඔබටත් ...lankitath thanks....ලස්සනයි ....දිගටම බලාගෙන ඉන්නවා .....oba දෙපළට ma ආයුබෝවන් .....👍👍👍
ඔබ තුමාට තව තවත් මෙවැනි වටිනා දේවල් කිරීමට හැකි වේවා....
මේවා පෙන්වා ලෝකය ගැන කියා දෙන ඔයාට ගොඩක් පින්
අදත් හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක් 😍 ඒ අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබට ස්තූති 🥺 නත්තල් සීසන් එකේ විඩියෝ එකක් ඉක්මනට දාන්න 🤩 ජයවේවා ✌
අයියේ දැං මාස 4ක ඉදන් මං ලංකාවේ ප්රවෘත්ති බලන්නේ නෑ.වෙලාවක් නැතුව නෙමේ ඉස්සර හැමදාම බැලුවා.ඒත් ලංකාවේ බොරු ප්රවෘත්ති බලලා හිත රිදව ගන්නවට වැඩිය ඔයාගේ වීඩීයො බලලා හිත නිවා ගන්න එක හොදයි.🙏🙏🙏🙏 මේ ඇත්තමයි අයියේ ❤️❤️
හම්බෝ පෘතුගීසි මාලිගාව... පුදුම ලස්සණයි ... ඔබතුමා හරි අපේ ලංකාවේ රජ පරම්පරා නම් කීයක්ද.. ඒත් අද ගල් කණු ටිකක් පමණයි ... 😢 දුකයි... ආ.. ලස්සණ ම වැඩේ ඔබතුමාගේ පුදුම නිහතමානී කම.. අර ටුක් ටුක් මල්ලී ට යනකොටත් හටර් එකක් ලැබේවා කියා සිතින් ප්‍රාර්ථනා කරපු ඒ උතුම් නිහතමානී කම... ලංකි අක්කා සහ ඔබතුමාගේ ඒ නිහතමානී කමට අපි හරි ආදරෙයි ... ඊලග වීඩියෝ එකෙන් හමුවෙමු.. ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😍👍👍👍👍👍👍
Athtatama sith ganna sundara maligawak superb perfect thank you OYala dennata jayawewa good luck 👍👍👍👍💖💖💖
හරිම ලස්සනයි අයියේ මෙිකත් මාරම ලස්සන අත්දැකීමක් , අයියා මෙි දේවල් හැබැහින් දකින්න පිං කරල තියෙනවා වගේම අපිටත් මෙිව පෙන්නලා ඔයාල ලොකු පිනක් කරගන්නවා , ලංකාව කියන නම ලෝකෙට ගෙනියන්න ගොඩක් උත්සහ දරනවා නිහතමානීව කියනවා අපි ලංකොවෙ කියලා ඒ ගතිගුණේට අපි ගොඩක් ❤ ආදරෙයි ,,,,,,,,,,ස්තුතියි අයියේ මෙි හැමදේටම
💒🌈🌄සුපිරි.
කමෙන්ට් එක ටිකක් පරක්කු උනා ලියන්න..ඇස් අග කදුලක් ඉතිරි වෙනවා හැබහින් දකින්න පින නැති එකට වගේමයි පට්ටම සතුටුයි ඔබ තුමා එක්ක ඒක හැබහින් වගේම බැලුවා ..පින්.බුදුසරණයි පරිස්සමෙන් අයියේ
Waau harima lassanai Sudanthaka aiye wenada wagema supiri video ekak. E wagema lassana godanagili.Prutugal wala kisima you tube channel ekaka nati kenekuta dakinna awastawak nolebena pattak apita genawa godaak stuti. Sudanthaka aiyage videos tamai ape lankawe ammala tattala relationsla okkoma balanne. Podiaya pawa harima asai. Budusaranai oyalata. hadawatinma adarei. Hiruni nangi saha Thilak malli Finland.
අනේ ගොඩාක් ස්තූතියි හිරුනි
😍😍🌻
ගොඩක් ලස්සනයි දෙන්නට බුදු සරන වේවා
This Royal Palace is a most beautiful of Portugal or world or Europe. 🇵🇹🇵🇹🇵🇹🇵🇹
හරිම ලස්සනය්. ආසාවෙන් බැලුවා thank you 💐
අදත් ලස්සන වීඩියෝ එකක් නැරඹුවා .ඔබතුමාට ගොඩක් ස්තූතියි .ලංක වත් ආදරයෙන් මතක් කරනවා .තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏
ගොඩක් ලස්සනයි ගමන් යන ව.පුතා දුව .බුදු සරණයි .අම්මා
හරිම ලස්සනයි අයියෙ . අසයි බලාගෙන ඉන්න.හරිම සතුටුයි .අයියටත් අක්කටත් ගොඩක් ස්තුතියි බුදුසරනයි..
ඉතාමත් සුන්දර වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
බොහෝම ස්තූතියි ගොඩක් වටින දේවල් දැන ගත්ත බුදු සරණයි ඔබතුමාට
මේවා දකින්නට ලැබිමද වාසනාවක්.සුදන්තක මාමාට ගොඩාක් පින්...🙏
ඔයා ගේ කතාව හරිම ආවයාජයි , නියම්මයි , ගමේ හිත හොද කොල්ලෙක්
ඇත්තටම ඔය ටුවර් එක ඔයා විස්තර කරන විදියට අපිත් ඔයත් එක්ක යනවා වගේ නියමයි සුදන්තක aiye
Thx & thx again ..තවත් ලෝකයේ සුන්දරත්වය ඔබගේ දෑසින් අපිට දකින්නට සැලැස්සූවාට...wooooow ,superb
අනේ ගොඩාක් වටිනවා ඔබ තුමාගේ මේ වීඩියෝව, බොහොම පිං, ගොඩාක් ස්තුතියි!!!.
අපේ ඇස් වාසනාවන්තයි මේවා දකින්න මාමෙ ඔබ නිසා .සින්තා මාලිගය හරිම ලස්සනයි .ඔප්පු කරන්න සාක්ෂි නැතත් රයිට් සහෝලට කලින් දඩු මොනරෙන් ගියා කියන රාවණා යුගය,මාම කියනව වගෙ නටඹුන් විතරක් ඇති සීගිරිය මට මතක් උනා.
Sundara ath dakeemak. Asaneepa wela bed eke inna mata maarama sathutak. Thank you Sudanthaka. Jayawewa.
මාරම මාර ලස්සනයි ...මට හිතාගන්නත් බෑ..අයියාගේ වීඩියෝ මම බලනවා ,,,යන්ඩ බැරි අපිට මාරම විදිහට වඩිනවා අයියා ඔයාට බුදු සරනයි ...හැමදාම මේ වගේ ලස්සන..වීඩියෝ කරන්න්ඩ ලැබේවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🥰
සතුටුයි ගොඩාක් දන්න අනිත් හැමෝටමත් යවන්න ස්තූතියි
ඔබ නිසයි මේ හැමදේම අපි බලන්නේ,ඔයට ගොඩාක් ස්තුති මේ හැමදේම අපිටත් බලන්න ඉඩ හදලා දෙනවට
The programs presented by the two of you are very beautiful and would love to look forward to I wish you victory victory, Budusaranai..
දෙයියනේ...!!!!!! 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 මට තාමත් කතා කර ගන්න බෑ 😮😮😮😮ඔය දෙන්න මාරම පින්වන්තයි. 🔥🔥🔥🔥wooow 💪 good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!🙏👍
සුදන්තක අයියෙ අද නම් විඩියෝව සුපිරි ,සුපිරිම සුපිරි ලස්සනට තේරුම් කරල දුන්නා වැදගත්කම කියල දුන්නා ටුක් ටුක් මල්ලිත් නියමයි.විඩියෝ එක හරිම ලස්සනයි සිකුරාදාට යලිත් හමුවෙමු .ස්තුතිය .සියලුම දෙනාටම බුදුසරණයි .
බොහෝම ලස්සන ග්රහනිර්මාන හරිම ලස්සනයි මේවගේ දෙයක් පෙන්නුවාට ඉස්තූතියි
සුපිරි ඔබට ජය ampare ඉඳන් හැමදාම balanw 👍👍👍👍👍
Thanks a million ❤️❤️❤️
ඔබ ට පින්
සින්තා මාලිගාව හරිම ලස්සනයි සුන්දරයි ටුක් ටුක් මල්ලිත් හරි අගෙයි
ඉතින් මේ දේවල් පෙන්වන ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි
අපේ රටේ මේ වගේ දේවල් නැති එක ගැන හරිම දුකයි
ඉතින් ඔබතුමාට අපි හැමදාම ආදරෙයි
💗💖💗💖
මන් ගොඩක් ආසාවෙන් හිටියෙ සර්ගෙ වීඩියෝ එකක castle එකක් හරි palace එකක් හරී බලන්න.😍😍 ගොඩක් ලස්සනයි. ස්තුතියි සර් මේ වගෙ දේවල් අපිට පෙන්නනවට🙏🙏 🙏.අපේ රටේ මේ වගේ දේවල් සම්පුර්ණයෙන්ම ඉතුරු වෙලා නැති එක ගැන ඇත්තටම කනගාටුයි.😔😔
Godaaaaaaaak lassanai.bohoma sthuthi apita me hamadeyakma.pennanawata...❤️❤️❤️
හරි ම.ලස්සනයි ඔය.දොන්න න.ට.බුදු සරණයි .❤️❤️
ස්තූති ඔඛ දෙපලට
Harema lassanai oyalata budu saranai
වෙනදා වගෙම අදත් හොද vedio එකක්, අපිට පෙන්නුවට ඔබ තුමාට ස්තුතියි .. ජය වෙවා..✌️ සුදන්ත uncle ❤️
Wow amazing tuk tuk guys God bless you and budusaranai ayubohowewa sudaa
පුදුම ලස්සන මාලිගාව ක් හරිම සතුටුයි අයියා නිසයි මේ හැමදේම දකින්නේ, ස්තූතියි
සුපිරි mame නිහතමානීකමට ආදරෙයි ගොඩක් 🥰🥰
පෘතුගීසි කට්ටිය ඉස්සර ලංකාවේ ඉන්නකොට ඒ අයට රටවල් දෙකේ පරිසරයේ වෙනසක් දැනෙන්න නැතුව ඇති. ඒ මිනිස්සු helpful.
ස්තූතියි ඔබට
ලස්සන වීඩියෝ එකක් 🤩🇱🇰🙏
Godaaaaaaaak lassanai.bohoma sthuthi apita me hamadeyakma.pennanawata...❤💚❤💚❤
ඔයා ලට ගොඩක් පිං ලෝකය ලස්සන අපිට පෙන්නනවට පරිස්සමින් ගිහින් ආපහු එන්න බුදු සරනයි
Hi dear ! Its a great idea ur presenting to Ceylonese & also great pleasure to see these amazing cultural historical places which everybody cant visit easily .God Bless you for both of you & for your family !!!!!from Canada
Ayyaaa oyanm marama marai balanna witarak newe oyage program eka karana widiyath patta bene mio fratello
Me videos eka nam patta ah jaya wewaa..!
Bohoma istuti Sudanthaka Aiye hamadamath wage harima watina video ekak balanna salassuwata budu saranai devi pihitai 😍😍😍🥰🥰🥰👌👌👌👏🏼👏🏼👏🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼
මාමා සහ නැන්දා ජීවිතේ අපූරුවට විඳිනවා.❤️❤️❤️
මේ වගේ දේවල් පෙන්නුවට ගොඩක් ස්තුතියි
නියමයි ලස්සනයි ජයවෙවා ,,,,
Puduma lassanak, godak sthuthi sudantha obata.
වසර තුනකට පෙර මම පෘතුගාලය සහ ඔය සැම තැනක්ටම ගියා .හරි ලස්සනයි . අන්ටන්තෝනි මුනිදුන්ගේ පල්ලිය ත් ලස්සනයි.
ඒ මාලිගාව ...තව තවත් වීඩියෝ ගෙනෙන්න ලැබේවා ...✌✌✌
හදවතින්ම ස්තූති...💖💖💖