Fonte Arcada | කරුණාවන්ත පරංගි අම්මාගේ සුපිරිම කෑම වේල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2021
  • පෘතුගාල සංචාරයේ අපි නැවතුන ගල්ගෙදර අවුගුස්තා අම්මාගේ සුපිරිම කෑම වේල කාල බලන්න ගිය නගරයේ තොරතුරු මෙම වීඩියෝවෙන් ඔබට
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 510

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +142

    26:45...ඒ කතාවට මන් සීයට දාහක් එකගයි.. ඕක අපේ මිනිස්සුන්ට වැරදුනු ලොකු තැනක්.. හැමදාම සුද්දා අපේ රට කෑවා අපෝ බෑ අපිට බෑ කිය කිය ඉන්නවා මිසක් මේක අපිට ඇත්තටම කොහොමද වැරදුනේ කියන එක ගැන මිනිස්සු හිතනේ නෑ ..සුද්දගේ කතාවම කිය කියා මෝඩ දේසපාලුවන්ට කතිරේ ගහලා අන්තිමට කෑවෝ කැවෝ ගානවා..
    අපේ රට විදරද යටත් විජිතය්ක් වෙලා තිබ්බේ අපේ රට විතරද සම්පත් අධිරාජ්‍යවාදීන් සූරන් කෑවේ අපේ රටෙ විතර්ද සිවිල් යුද්ද ඇති උනේ
    . නෑ අපිටත් වඩා විනාස වෙච්ච ලෝක යුද්ද ව්ලට මුහුණ දීලා පොලොවටම සමතලා වෙච්ච රටවල් ඕනතරම් තියෙනවා ඒ රටවල් අපෝ අපිව කෑව අපොව සූරන් කෑව අපිව විනාස් කරා කිය කිය හිටිය නම් ඒ රටවලුත් අපේ රට වගේම එකතැන තමයි..
    ඔය කතාව නිකන් උඩ බලන් කෙල ගහගන්නවා වගේ නේද.
    මොකද නිදහසින් පස්සේ මේ රටේ පාලනය කරපු උන්ව පත් කරේ මිනිස්සුම තමයි..
    ** 1948 නිදහස ලබද්දි ආසියාවෙන්ම දෙවෙනි ඒක පුද්ගල ආදායම තිබ්බ ලංකාව දෙවෙනි උනේ ජපානෙට විතරයි ඒකත් එක ඩොලරයක වෙනසකින්.. එහෙම තිබ්න රට එදා ඉදන්ම ද්වසින් දවස වැටුනෙ සුද්දා නිසාද.. නෑ අපේ මෝඩ මිනිස්සු ටකරං කෑල්ලටයි අරක්කු කාලටයි සෙවල හලන් පත් කරග්ත්තු උන් නිසාම තමයි..
    ** අඩුමතරමේ සුද්ද හදල ගියපු රේල් පාරවල් වල තාම කෝච්චි දුවන්නේ ඒකවත් අලුතින් හදාගන්න අපේ උන් උනන්දුවක් තියෙනවද..
    මන් නම් කියන්නේ අතීතෙන් වැඩක් නෑ වෙච්ච දේ උනා අපේ රට ගොඩගන්න ඕන තරම් සම්පත් මේ මහා පොලොවෙ අපිට තියෙනවා.. නැත්තෙ අපිට හරි නායකත්වයක් !! පාර්ලිමේන්ත් එන්නෙම හොරා කන්න මිනිස්සුත් ටකරං කෑල්ලටයි කසිප්පු කාලටයි උන්ටම ජන්දේ දානවා මේක වෙනස කරොත් අපේ රට ගොඩ ගන්න පුලුවන්.
    ** දකුණු කොරියාව වගේ 1592 ඉදන් කී පාරක් ජපානෙට යටත් උනාද කොරියාව් දැනුම බුද්දිමත් මිනිස්සු ඔක්කොම ජපානේ කොරියාවෙන් ජපානෙට වහල්ලු විදිහට ගෙනිච්චා අවසානේ 1905 ඉදන් 1945 වෙනකන් ලෝක යුද්දෙ අවසන් කරලා ඇමෙරිකාව රුසියාව මැදිහත් වෙලා කොරියවට නිදහස දෙද්දි තිබ්බේ මුලුමුනින්ම විනාස වෙච්ච කොරියාවක් කොච්චර විනාස වෙලා තිබ්නද කියනවනම් අපි ඉස්සර මුඩුක්කු වලට "කොරියාව" කියන නම කිව්වේ ( හැබැයි අද කොරියාව උන්ගේ මුඩුක්කු වලට ලංකාව කියන්වත් ඇති ) එහෙම නිදහස ලබපු කොරියාව 60 දශකේ සිවිල් යුද්දෙට මුහුණ දෙනවා ඊට පස්සෙ ඒක අවස්න් වෙලා දරුණු හමුදා පාලනේට මුහුණ දීලා විප්ලව කරලා හමුදා පාලනේ අතු ගාල දාල නව රජයක් හදනවා.. කොරියාවට අඩුමතරමේ ලෝකෙ කිසි රටක් ණය දෙන්නදත් ඉදිරිපත් උනේ නෑ.. හැබැයි එහෙම කොරියාව අද ලෝකේ ආර්ථිකය අතින් බලව්ත්ම රටක්.. විශාලම අපනයන ආර්තිකය හිමි රටවල් 10න් එකක් samsung වගේ ලෝක ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රික් බඩු kia, hayundai වගේ වාහන අද කොරියව අපනයනය නොකරන රටක් නෑ..
    ඒනිසා මන් කියන්නේ ඔය සුද්දා අපේ රට කෑව කියන එක යල් පැන හිය බොරු කතාවක් අපිට දියුණු වෙන්න ඕනතරම් සම්පත් තියෙනවා අපිට ලෝකෙ බලවත්ම රටක් වෙන්න පුලුවන් හැබැයි ඒකට ශ්‍රේෂ්ඨ නායක්ත්වයක් තාම අපිට නෑ

    • @kavindathamal5556
      @kavindathamal5556 2 ปีที่แล้ว +5

      මාත් එකගයි සහෝදරයා..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +30

      ඔයා හරියටම හරි දහම්. හරිම වැදගත් කමෙන්ට් එකක්. මම මේක pin කරල උඩටම දානවා වැඩි දෙනෙකුට ලේසියෙන්ම කියවන්න පුළුවන් වෙන්න. ස්තූතියි ඔබට ❤️

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว +3

      ලංකාවේ තියෙන එක සම්පතක් මට කියන්න බලන්න
      ලංකාවේ නව නිශ්පාදන කරන්න දන්න විද්‍යාණයෝ ඉන්නවද
      ඒත් නෑ
      ඉතින් මේක හැමදාම මෙච්චර තමයි

    • @kokilamahagamage1102
      @kokilamahagamage1102 2 ปีที่แล้ว +2

      සම්පුර්ණ ඇත්ත සහෝදරයා 🔥🔥

    • @lasith7303
      @lasith7303 2 ปีที่แล้ว +3

      මසුරන් වටින කතාවක් මිත්‍රයා..👍👍🔥🔥👍👍

  • @sumedhajayakody6538
    @sumedhajayakody6538 2 ปีที่แล้ว +29

    මෙි රටෙන් පැනගත්ත ඔයාල හරිම වාසනාවන්නයි සුදන්තක අයියගෙ පැහැදිලි කිරිමි හරිම රසවත් සුන්දර ගුරැවරයෙක්.ජයවෙිවා.

  • @upulsenanayake3737
    @upulsenanayake3737 2 ปีที่แล้ว +7

    අපේ ළගම නෑදෑයෙක්, එයාල කන බොන විදිහ, වත්තපිටිය , ගම ගැන විස්තරයක් කියනවා වගේ දැනෙනවා.
    සොදුරු දේශගවේෂකයාණෙනි , ඔබගේ දෙමාපිය , ගුරුවරුන්ට මෙන්ම
    ඔබට මුලින්ම ලංකාවෙන් පිටවීමට දශමයකින් හෝ උදව් කළ සියලු දෙනාටම මම හදවතින්ම පින් දෙනවා.
    ඔබතුමාගේ ආදරණීය බිරිඳ හා දරුවන් ඇතුළු සියලු දෙනාට බොහොම ස්තූතියි .
    සැම දෙනාටම නිදුක් නීරෝගී බව ලැබේවා !
    බුදු සරණයි.......
    දෙවි පිහිටයි ........
    පරංගි අම්මටත් නිදුක් නීරෝගී බව ලැබේවා !

  • @nirofernando9234
    @nirofernando9234 2 ปีที่แล้ว +17

    ඒ කලෙ පෘතුගීසීන් නිසා අපේ මිනිස්සු දුක් විඳින්න ඇති ඇත්තටම...ඒත් දැන් කියලත් ලොකු වෙනසක් නෑ වගේ...අපේ මිනිස්සු තාමත් දුක් විඳිනව..එක එක විදියට...පාලකයො නිසා...වෙනසකට තියන්නෙ තාමත් අපි බුක්තිවිඳින්නෙ ඒ මිනිස්සු දියුණු කරල ගිය දේවලින් වීමයි..යටත් විජිතකාලයෙන් කොච්චර වසර ගණනාවක් ගෙවිල ගියත් අපේ පාලකයන්ට නම් ඇත්තටම උවමනාවක් නෑ අපේ රටවල් දියුණු කරන්න..ඒ ගැන හිතෙන කොටනම් කියන්න තියෙන්නෙ තව ටික කාලයකට හරි අපිව යටත් කරන් හිටියනම් අපි මීට වඩා රටක් විදිහට පෙරට ගිහින්.. අපේ උන් දන්නෙ ප්‍රෞඩ ඉතිහාසය ගැන පංපෝරි ගගහ ඉන්න විතරයි..ඒ අතින් අපි හරි අවාසනාවන්තයි..හැමදේම අපේ රටේ තිබිලත් අපි තාම එකම තැන 😔😔

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +4

      අපේ පාලකයො මානව හිතවාදී නැති නීතිගරුක නැති උග්‍ර ආත්මාර්ථකාමී බලකාමී කුහකයින් වීමයි අවුල.

    • @nirofernando9234
      @nirofernando9234 2 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka ඒක ඇත්ත...උන්ට ඕන තව තවත් හොරා කන්න විතරයි...එකෙක් කියල නෑ...එන ඔක්කොම උන් එකයි.. කවද අපේ රටවල් මේ දේශපාලකයින් කියන අපතයන්ගෙන් නිදහස් වෙයිද ? මේ පාට, පක්ෂ වලට බෙදිල එක එකාට කඩේ යන වහල්ලු ඉන්නකන් ඒක නම් හීනයක්ම තමයි...අනේ අපේ අනාගතේ...🙆‍♂️🙆‍♂️😥😥

    • @emmashenushi6073
      @emmashenushi6073 2 ปีที่แล้ว

      අනේ මේක නම් ඇත්තම ඇත්ත.ඒ මිනිස්සු අපේ රට යටත් කරගත්ත නම් අද අපේ රටත් ඒ පාලනය යටතේ.එහෙනම් අපේ අසරන මිනිස්සු කොච්චර හොදින් ඉදීද අද.එදාට වඩා දුක් විදිනවා නේද අද.අද අපේ ගෙදර ආච්චි කෙනෙක් ආව ඇදුම් ඉල්ලගෙන,එයාට කන්නවත් සල්ලි නෑලු කෑම ගනන් ගිය නිසා.මට ඇඩුනත් එක්ක.කරන්න දෙයක් නෑ මේක අපේ ලැබීම කියලා හිතලා ඉන්න ඕනි.මමත් ඉගෙනගන්න yourope එන්න ඉන්නෙ.මෙහෙ ඉන්න අමාරුයි.එහෙ ගිහින හරි සල්ලි හොයලා මෙහෙ අසරන මිනිස්සුන්ට උදව් කරනවා 🥺❤✨

  • @lasith7303
    @lasith7303 2 ปีที่แล้ว +20

    කරුණාවන්ත මිනිස්සුන්ට හමුවෙන්නේ බොහෝ දුරට🙂 කරුණාවන්ත මිනිස්සුම තමයි. ඒකෙ ආයේ දෙකක් නැ....👍👍💫

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +2

    පරංගි නෙමෙයි අපේ රට කෑවේ නිදහසින් පසු රට පාලනය කල ද්වේෂ පාලුවෝ
    උන්ගෙ වැරදි වහගන්න උන් විදේශිකයන්ට දොස් කියනවා
    පාදඩ පාලකයෝ අදටත් සුද්ද මේ රට පාලනය කලා නම් අපේ රට සුපිරි රටක්
    මේවා කතා කරන කොට අපේ ලේ කුපිත වෙනවා
    අර පරංගි අම්මා කොච්චර කරුණාවන්ත ද
    අර මාලුත් ලස්සනයි පෝර්තෝ නගරය හරීම ලස්සනයි
    ඔබතුමා අවධානමක් අරගෙන අපි වෙනුවෙන් මේ දේවල් පෙන්වන එකට ගොඩක් පින් බොහොම ස්තුතියි !
    💟💟💟💟👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +4

      බ්‍රිතාන්‍ය කාරයො අපිව දාල නොගියනම් අද අපිත් ලෝකෙ ඕනම රටකට වීස නැතුව යන්න පුළුවන් දියුණුම රටක්. රට පුරා තියෙන අමුද්‍රව්‍ය වලින් නිමි නිශ්පාදන අපේ රටේම හැදෙනවා. රැකියා හොයාගෙන අහල පහල ආසියාතික රටවල අය හොරෙන් ලංකාවට බෝට්ටු වලින් එනවා. එහෙනම් මේ වෙද්දි රටේ ලොකුම අර්බුදය හොරෙන් රටට එන උන්ව අල්ලන එක. මේව සුරංගනා කතා නෙවෙයි ඇත්තටම වෙන්න තිබුන දේවල්.

  • @sisithal
    @sisithal 2 ปีที่แล้ว +11

    ලංකාවේ විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙමින් ජීවත් වන අපට මොහොතකට හෝ සිත වෙනම ලෝකයකට ගෙනැවිත් දැහැන්ගත කරමින් සුන්දර රටවල්වල සුන්දර මිනිසුන් මුණ ගස්වමින් කරන්නා වු මෙහෙවරට බොහෝ පින් සුදන්තක අයියේ🪅🪅🪅🪅🙏🙏🙏🎉🎉🎉🔥🔥🇱🇰🇱🇰🇱🇰

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 ปีที่แล้ว +7

    ඔබ වගේ දහයක් වර්තමානයේ අපේ රටේත් හිටියා නම්.........🌾🌾🇱🇰🇱🇰

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 2 ปีที่แล้ว +34

    අඩේ අපේ ගෙදර පොටෝ අල්බම් එකක් තිබ්බා අවුරුදු ගානක් ඒකේ කවර් පොටෝ එකේ තිබ්බෙ ඔය ගඟත් එක්ක බොට්ටු ටිකත් එක්ක ඔය ටවුම .පොඩි කාලෙ ආසාවෙන් බලපු පින්තූරයක් අදයි දැක්කෙ.අම්මෝ දැනුයි තැන දැනගත්තෙ.අනේ බොහොම ස්තූති 🙏 ඔබතුමාගෙ පිහිටෙන් තමා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +3

      ෂා.... ආසයි ඔබේ ඒ මතකයට ❤️

    • @uviewful
      @uviewful 2 ปีที่แล้ว

      Maa lagath tiyenawa obe mathaya itha hondai

  • @user-fg7ff4fw4g
    @user-fg7ff4fw4g 2 ปีที่แล้ว +11

    නිදහස ලැබිලා වසර 73 යි කියලා සමරනවට වඩා අගෙයි අපිට ගොඩක් දේවල් වැරදිලා වසර 73 යි කියන එක. දැන් මේකට මට බනී ගොඩක් අය. වහලෙක් කියලා. හැබැයි අවංකවම හිතලා බැලුවොත් තේරෙනවා මේකේ ඉන්න දේශපාලුවෝ මේ රටට මොනවද කරේ කියලා. හරියටම කිවුවොත් දැනුත් අපි වහල්ලු තමා 😂. ඒක නොතේරෙන වහල් කමක්... වෙනසකට තියෙන්නේ එකල විදෙස් ජාතියකට වහල් වෙලා හිටියා. දැන් දේශීය පිරිසකට වහල් වෙලා ඉන්නවා.... එකම සිදුවීම.. පිරිස විතරයි වෙනස්... හැබැයි ඔය දෙගොල්ලන්ගෙන් විදෙස් / පරගැති කියන කොටස මේකෙන් යමක් ගත්තා වගේම මේකට යමක් කරා. උන් නොහිටින්න රේල් පාරක්වත් නෑ. ඒකත් චීන ණය වෙන්න තිබුනා. හොදට හිතලා බැලුවොත් තේරෙයි මේ ගෙවෙන්නෙත් මොනතරම් වහල් යුගයක්ද කියලා 🙏.... සුදා මාමට තුතී ... ලිං කටෙන් උඩට ගිහින් පිටත ලොකයක් තියෙන බව කියලා ගොඩට එන්න පාර පෙන්නලා දෙනවට ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +7

      ඔව් ජනිත් මම හිතන්නෙ ඊටත් වඩා ටිකක් දුරට. සුද්දට අපි වහල් වෙලා හිටිය කියන කතාවත් හරියට හිතුවොත් බොරුවක්. අපි ඒ කාලෙ වහල් වෙලා හිටියෙත් සුද්දට පන්දම් අල්ලල උන් එක්ක නැලවෙමින් ගමට ඇවිල්ල අපිට සත්තම දාපු අපේම උන්ට. සුද්දට අපේ ගම් වල ඉන්න කෙල්ලන්ව බිලි පූජා දුන්නෙ අපේම උන්. සුද්ද ගියාට පස්සෙ අපිව වහල්ලු කර ගත්තෙත් අපේම උන්. සුද්ද යටතෙ හොරකම් කරන්න බැරි වුන එක ගියාට පස්සෙ සුපිරියටම කරා. සුද්ද දැන් හිටියනම් මුන් සේරම හිරේ. ලංකාව ආසියාවේ කොරියාවටත් වඩා ඉහලින්. සුද්ද ඒ රටවලට සමගාමීව සියල්ල ලංකාවෙත් දියුණු කරනවා හිටියනම්. පෙබරවාරි 04 කියන්නෙ ලංකාවෙ හැම ගෙදරම කලු කොඩි දාන්න ඕන දවස.

    • @user-fg7ff4fw4g
      @user-fg7ff4fw4g 2 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka අනිවාර්යයෙන්ම ❤️❤️❤️

    • @lasith7303
      @lasith7303 2 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka 100% 👍👍👍

    • @emmashenushi6073
      @emmashenushi6073 2 ปีที่แล้ว +2

      මන් දැක්ක හොදම comment එක.ඇත්තම කිව්වා.පෘතුගාලෙ,බ්‍රිතාන්‍යයේ අද අපෙ පාලනය අරන් ගියානම් අපේ අසරන මිනිස්සු අද ගොඩක් සතුටින් 😞

    • @user-fg7ff4fw4g
      @user-fg7ff4fw4g 2 ปีที่แล้ว +1

      @@emmashenushi6073 ❤️

  • @FARM-50
    @FARM-50 2 ปีที่แล้ว +6

    හැම විඩියො එකක් ඉවර උනාම දැනෙන්ට ඕන සතුට වෙනුවට මට නම් මහ කලකිරීමක් දුකක් දැනෙන්නෙ . පින් බිමක් නෙමෙ මේක කරුම රටක් . පිට රටවල් වල ඉන්න අයට කියන්නෙ පුලුවන් තරම් Try කරන්ට නෑවිත් ඉන්ට පුලුවන් නම් හැමදටම 😣😣😣😣😣😣😣 ස්තූති

  • @runingvisa8136
    @runingvisa8136 2 ปีที่แล้ว +4

    මාරම සජීවි බවක් තියෙන්නෙ කතාවෙ ඒ හින්ද අපි ඔය අත්දැකීම් විදිනව වගේ බවක් දැනෙන්නෙ.නියමයි .❤️

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว +8

    නිහතමානී සිනාසෙන සංචාරකයා සහ ඔහුගේ නිහතමානී බිරිද සමග.. නිහතමානී පෘතුගීසි අම්මා... 😍😍😍😍😍😍😍 හරීම ලස්සණයි වීඩියෝ එක..සංචාරය කරන්න යන සෑම තැනකම නවතින්න තෝරාගන්නා හොටෙල් රෙස්ටුරන්ට් නම් සුපිරි .. වෙනස්ම අද්දැකීමක් දෙනවා.. 😊 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍😊😊😊😊

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ස්තූතියි අශේන් ඔබට ❤️

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +1

    සුන්දර නගරයක්. ඔබලාගේ සංචාරය හැමටම දැක බලාගන්න video දෙනවා ට බොහෝම ස්තුතියි. ඔබලාගේ නිහතමානි බවට නැවතත් ස්තුතියි.

  • @wasanthakumari4695
    @wasanthakumari4695 2 ปีที่แล้ว +8

    සර්ගෙයි මැඩමිගෙයි නිහතමානි කමට මන් ගොඩක් ගරුකරනව තවත් ලස්සන විඩියෝ එකක් එනඑන්ට වාසනාව ලැබෙිවා තෙරුවන්සරනයි

  • @prasadmahaduwa2101
    @prasadmahaduwa2101 2 ปีที่แล้ว +8

    දරැවෙක්වත් ආයේ මෙහෙට එවන්නවත් එපා...එයාලගේ අනාගතේ ඉවරෙටම ඉවරයි ....මෙහේ ආවොත් ....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +1

      ඔව් මමත් හැමෝටම කියන්නෙ ඒකමයි

  • @chathuradulanjan7886
    @chathuradulanjan7886 2 ปีที่แล้ว +2

    හැමදාම බලන් ඉන්නෙ වීඩියෝ එකක් දානකන් කොහොමහරි වෙලාව වෙන් කරගෙන බලනව මන්❤️

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 2 ปีที่แล้ว +2

    මේ අමන දේශපාලකයො අපේ රටට කරපු විනාසේ...අදටත් කරන විනාසේ..ලොකු වේදනාවක් ඇති වුනා මේක දැකලා.ඔබේ වීඩියෝ එකකින් ලබන සතුට යට කරගෙන ඒ දුක දැනුනා.මේ රටේ නැතත් ඔබටත් ඒක දැනෙනවා. ඔබ දුන් දැනුමට තුතිමල් මිටක්...

  • @keeth5515
    @keeth5515 2 ปีที่แล้ว +7

    අනිත් හැම එකක් වගේම මෙ වීඩියෝ එකත් මාරම ලස්සනයි. මනුස්සකම, නිහතමානී බවට ඔබට ජය!

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 2 ปีที่แล้ว +7

    හොද අයට හොද අය .............හම්බවෙලා මරු ...ලස්සනයි ලස්සනයි එකෙන්ම 😊😊😊😊😊

  • @Thriwanka
    @Thriwanka 2 ปีที่แล้ว +9

    අනේ විනාඩි 30 නම් මදි...උපරිම පැයක්, පැය එකහමාරක් වත් ඕනේ video නම්. හරිම අසාවෙන් බලන්නේ

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว +4

    ඔබෙ හැම විඩියො ඒකක්ම හරිම ආසාවෙන් බලනවා හැමදාම ඔයාලා ජිවිතෙ ව්දින විදිය හරිම ආසාවෙන් බලන්නේ ඔයාලට වැඩි වැඩියෙන් ඇවිදින්න ලැබෙන්න ඔන අපිටත් බලාගන්න පුලුවන්නෙ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😍😘😍😘😍😘😍

  • @prasangafernando3446
    @prasangafernando3446 2 ปีที่แล้ว +8

    JR ජයවර්ධන කියන කාලකාන්නියා පුරුදු කරපු දෙශපාලන ක්‍රමය නිසා තමයි අපෙ රටට මේහේම උනේ...අද රාජපක්ෂ කාලෙ වේනකන් තාමත් උන් ඒක කරනවා...වස විස කාපල්ලා කියලා සාමන්‍ය මිනිස්සුන්ට කියලා උන් රාජ භෝජන වැලදුවා ...අද ලංකාවේ මාර වස විස ඉතාම ප්‍රසිද්ධියේ විකිනේනවා රාජ්‍ය නායක පබයා නිහඩයි... දවසට අලුත් පිලිකා රොගින් 70 ලි.ප. වේනවා රෝහල්වල

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +4

      ඔව් ජේආර් ලංකාවට කළ විනාසය අසීමිතයි. වත්මන් බලකාමය මේ තරමටම උග්‍ර කලේ එයා තමයි..

  • @khansaka4104
    @khansaka4104 2 ปีที่แล้ว +5

    1 weni comment eka❤️😁

  • @faurazcaffoor6899
    @faurazcaffoor6899 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි,සුසන්තක ඔයා සතියකට විඩියෝ දෙකක් දාන්න එහෙත් විඩියෝවල වේලාව නම් හුගාක් මදි මේ විඩියෝ බලන අය බලාපොරොත්තු වන්නේ දිගු විඩියෝ සුතුති

  • @dinuranga11
    @dinuranga11 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ස්තූතිය මේ වගේ ලෝකෙ තියන දේවල් අපිට පෙන්නන එකට...
    💖💖💖👍👍👍

  • @anandarathana
    @anandarathana ปีที่แล้ว

    හරිම ලස්සනයි සුන්දරයි මාරම මාරයි ඔබතුමා ට පිං සිද්ද වෙනව කියල මම ප්‍රර්තනා කරනවා ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @pks9457
    @pks9457 3 หลายเดือนก่อน

    නිහතමානී සරළ මිනිසෙක් පැහැදිලි කිරීම අපූරුයි

  • @samanthaupuli5969
    @samanthaupuli5969 2 ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එකක්. ස්තූතියි ❤❤❤❤

  • @kumariherath1726
    @kumariherath1726 2 ปีที่แล้ว

    හරිම වටිනවා ...ස්තුතියි ..

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว

    Harima lassanai aiya video aka thank you

  • @somakommala6229
    @somakommala6229 2 ปีที่แล้ว

    Harima lassanai.thank you...jayama wewa

  • @walterphilip8727
    @walterphilip8727 2 ปีที่แล้ว

    Thank you very much.Happy New Year

  • @Orang-Down
    @Orang-Down 2 ปีที่แล้ว +1

    සූදන්ත මහතා ඒ පන්වර්ගය බිරියෝශ් නොව කොරෝසන්ට් වියයුතූයි

  • @eksathkumarasinghe263
    @eksathkumarasinghe263 2 ปีที่แล้ว

    Good job !.
    Your explanation are really interesting. Waiting here to see more videos.

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ආසාවෙන් බැලුවා ස්තුතියි.

  • @WASR1966
    @WASR1966 2 ปีที่แล้ว

    Superb. Thanks 👍 you ❤️. බුදු සරණයි.

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Eka nan niyamai. Thank you. Jayawewa.

  • @anushawijesiri3700
    @anushawijesiri3700 2 ปีที่แล้ว

    ඔබ තුමට ස්තූතියි අදත් වෙනදා වගේම සුපිරියක්...

  • @mohamedhaliq609
    @mohamedhaliq609 2 ปีที่แล้ว

    Very nice V D O
    Thank you. 💛💜

  • @sisirakumara8512
    @sisirakumara8512 2 ปีที่แล้ว +1

    ඉතාම ලස්සනයි ස්තූතියි ඔබලාට.

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි, Porto city එකත් හරිම ලස්සනයි .☺️📸

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 2 ปีที่แล้ว

    Supiri video akak brother..I feel this video awesome 👌grazie mille

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว

    අදත් ලස්සන සුන්දර සංචාරයක් එක්කගෙන ගියාට ගොඩාක් ස්තුතියි

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว

    Thanks a million ❤️❤️❤️

  • @1974amil
    @1974amil 2 ปีที่แล้ว

    Wonderful life experiance... Appriciate shareing with us.. ❤❤

  • @arunawithanage8958
    @arunawithanage8958 2 ปีที่แล้ว

    සුපිරි ආ....හරිම ලස්සනයි ...බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම ..

  • @samanthisenevirathne6588
    @samanthisenevirathne6588 2 ปีที่แล้ว

    Tks Sir & madam yr valuable video

  • @geethedirisinghe3692
    @geethedirisinghe3692 2 ปีที่แล้ว +4

    හරිම සුන්දරයි.ගොඩක් ආසාවෙන් බැලුවා ❤️🙏🥰😇

  • @dimuthusampath2464
    @dimuthusampath2464 2 ปีที่แล้ว

    ලස්සන , වැදගත් වු සංචාරයක අද්දැකීම ලබාදුන්නාට ස්තුතියි . ජයවෙවා..😀😀 👍👍

  • @mudithapabasara8263
    @mudithapabasara8263 2 ปีที่แล้ว

    Great vedio 👍👍💖💖

  • @voicelanka674
    @voicelanka674 ปีที่แล้ว

    niyamai.. dennatama suba pathum....Lanki you are great..

  • @indikasaman1977
    @indikasaman1977 2 ปีที่แล้ว

    I enjoyed this videos thanks very much

  • @chami290
    @chami290 2 ปีที่แล้ว +4

    සුදන්තක මහත්මයා සේපාල් අමරසින්හ මහතා චැනල් එකක් කරනවා...ඔබතුමා වගෙම තමයි.මෙරටේ මිනිස්සුන්ගෙ ඔලු පාදනවා..බුදුසරණයි දෙවිපිහිටයි

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +5

    අදත් වෙනදා වගේම සුපිරියක්🤩 අපිට දකින්න නැති සුන්දර දේවල්වල අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබතුමාට ජය . ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න . 😍🍃

  • @tharushijayamanna9773
    @tharushijayamanna9773 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති අපිට මෙ වගෙ වැදගත් තොරතුරු පෙන්නනවට... වටිනා video එකක් .ඔය දෙන්නටම බුදු සරනයි ❣️❣️❣️

  • @sisirakumara2136
    @sisirakumara2136 2 ปีที่แล้ว +3

    සංචාරයේදී ලබා දිය යුතු දැනුම සහ මිනිසුන්ගේ යහපත් ආකල්ප දියුණු කිරීමට ගන්න උත්සහය හරිම වටිනවා අයියේ , මෙි රටට ඔයාලගේ තියෙන ආදරය ඒකෙන් ගොඩක් දැනෙනවා. මෙි රටෙි ඉන්න සුලුතරයක් ⁣⁣තක්කඩි මිනිස්සු ටිකක් හින්ද මෙි රටට වෙලා තියෙන දේ දැක්කම මාර දුකක් දැනෙනවා ඇත්තම කතාව කිවිවොත් මෙි හැම දේකටම අපිත් වග කියන්න ඕනේ මොකද අපිට හරි මාර්ගයක් කියල දෙන්න කවුරැත් හිටියේ නෑ අපිත් යන රැල්ලටම ගියා ඒකෙ පල විපාක අපිට විතරක් නෙවෙයි අපේ පරමිපරා ගණනකට විදින්න වෙනවා ,ඒ තරමටම මෙි රට විනාශ වෙලා තියෙන්නේ වෙන රටවල Tv එකක් බැලුවොත් දකින්න තියෙන්නෙ ඒ රටවල් කොහොමද අනාගතය ජය ගන්නේ ,රට සංවර්ධනය කරන්නේ කොහොමද කියන දේවල් ඒත් අපේ රටෙි Tv එකක් බැලුවොත් දකින්න තියෙන්නේ උන් මාරැවෙන් මාරැවට හොරා කාපුව ,කරපු මගඩි වැඩ ගැන අහන්න ,මුන්ගෙ කාලකණ්නි කතා අහලම එපා වෙලා තියෙන්නේ ඒකටම අපේ රටෙි තියෙනවා කුණුවෙච්ච මාධ්‍ය ටිකකුත් කවදාවත් රටක් විදියට දියුණුවෙන්න බෑ උදේ ඉඳලම හොර මිත්‍යාදුෂ්ටිකයෝ ගෙනල්ලා මිනිස්සුන්ගෙ මොල කනවා. ඇත්තටම මාර දුකක් දැනෙනවා අපිට තේරෙනදේවත් මෙි රටෙි පාලකයින්ට නෙතේරෙන එක ගැන, අපේ රටට විකල්පයක් ඇත්තෙම නෑ වගේ අපිට වෙන්නේ හැමදාම මෙි වගේ කලකිරීමෙන් ඉන්නම තමයි,,,,,අපේ රටෙි මිනිසුන්ගේ හිත් වෙනස් කරන්න පුලුවන් තව තවත් සුදන්තකලා පහල වෙිවා....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      ඔව් හොර මිත්‍යාදෘෂ්ටිකයො ගෙනැල්ල කෙස් පැලෙන බූරු හණමිටි තර්ක වලින් මිනිස්සුන්ගෙ ඔලු පුරවන එකනම් හරිම අපරාදයක් ලංකාවෙ වෙන. මම ලංකාවෙ ටීවී බැලීම නැවැත්තුවෙ 2011/12 කාලෙදි මහින්ද යුද්ධෙ ඉවර වෙලා සුද්දෙ පටන් ගත්ත අප්පිරියාව නිසා. අදටත් කිසිම ලාංකික ටීවී ප්‍රවෘත්තියක් බලන්නෙම නෑ.

    • @sisirakumara2136
      @sisirakumara2136 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka ❤

  • @devifernando3326
    @devifernando3326 2 ปีที่แล้ว

    Thank you dothis videos

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 2 ปีที่แล้ว

    Anee vedio eka ewara wenakan danneth nee..thawa thibunanam godaakk hoaii.oyala dennata budusaranaii!!!

  • @worldluckyproducts8541
    @worldluckyproducts8541 ปีที่แล้ว

    ඔබ වැනි නිහතමානි පූද්ගලයන් රටට ආඩම්බරයක් අපේ රටේ ඉදිරි පරම්පරාව ගැන නම් පට්ටම දුකයි ඔබ පවුලේ සෑමට තෙරුවන් සරණයි

  • @manelkulapathi6507
    @manelkulapathi6507 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාට පිං අපිට ලස්සන නගරයේ විසිතුරු කියලා දුන්නට budusaranai දෙන්නටම

  • @kaveesha5915
    @kaveesha5915 2 ปีที่แล้ว

    lively presentation
    ,good luck

  • @ranjithjayasingha5313
    @ranjithjayasingha5313 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔබතුමා ගෙ විස්තර කිරීම අපි ට හුගක්ම වටිනවා බොහොම ත්ම ස්තූතියි

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta6347 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි...Station එක ...හරි ලස්සනයි...බුදුසරණයි...take care ❤❤

  • @jayanthathunga5386
    @jayanthathunga5386 2 ปีที่แล้ว +1

    කියන්න wacana ne oba ගැන දෙන්නට බොහොම pin අපිට mwea pennawata

  • @christophermoses5340
    @christophermoses5340 2 ปีที่แล้ว

    Bohoma istuti Sudanthaka Aiye thawath Watina video ekata 😍😍😍👏🏼👏🏼👏🏼👌👌👌🥰🥰🥰👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼❤️

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta2008 2 ปีที่แล้ว

    සුදන්තක අයියෙ අක්කත් එක්ක අදත් සුපිරිම සුපිරිම සුපිරිම විඩියෝවක් දුන්නා අපිට බලන්න ඉතින් එයට ගොඩක් පිං . විඩියෝ එක මමනමී හරිම කැමත්තෙන් බලන කෙනෙක් අපිට විස්තර කරල වැදගත්කම කියලාදෙනවා.ඉතින් වෙනදා වාගේම අදත් විඩියෝව හරිම ලස්සනයි සෙනසුරාදාට යලිත් හමුවෙමු .ස්තුතියි පවුලේ සැමටම බුදුසරණයි .

  • @kokilamahagamage1102
    @kokilamahagamage1102 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන වීඩියෝවක් වෙනදා වගේම . ඒ අත්තම්මාගේ කරුණාවන්ත මුහුණ විඩියෝව තවත් ලස්සන කරා... ගල් ගෙදර හෝටලය නව කතාවක හෝටලයක් වගේ . පිස්සු හැදෙනවා මේ සුන්දරත්වය දැකලා . ඔබ දෙපල හැමදේකටම වඩා සුන්දරයි එකයි මේ හැම වීඩියෝවක්ම මේ තරම් ලස්සන... 🔥🔥❤️❤️😍😍🙏🙏

    • @chanduim8501
      @chanduim8501 2 ปีที่แล้ว

      පොඩි කාලේ කියවපු පරිවර්තන කතා වල වගේ .ඒවා අපේ හිත් වල නොමැකෙන සිතුවම් වෙලා

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +23

    කෙනෙක් අගය කරන එක කලාවක් නම් සුදන්තක මහත්මයා ඒකේ පිකාසෝ.💕💕💕💕💕

    • @rupakodikara15
      @rupakodikara15 2 ปีที่แล้ว

      Jeevithaya jeevithayen igenagath minissu

  • @wruwan
    @wruwan 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වැඩ සටහන.....
    අපිත් ප්‍රාර්තනාවක් කරමු අපේ රටටත් හොද කලක් ලැබෙන්න කියල ............

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක්... ඔයාගෙ කතාවට මම 100%ක්ම එකඟයි... පරංගි අපේ දේ සූරා කෑවා කියන එක... ඒ අපේ කම්මැලි නිසා වාසියට හදා ගත්තු කතාවක්..ගොඩක් ලස්සනයි වැඩසටහන... අපි කවදාවත්ම දැකලා අහලා නැති තැනක් පෙන්නුවාට
    ස්තූතියි...ජයවේවා

  • @widanaralalagethusharaguna8999
    @widanaralalagethusharaguna8999 2 ปีที่แล้ว

    සුබපැතුම් ලස්සනයි හැමදේම පැහැදිලිව කියලා දෙනවා අපි a රටට ගියා වගේ දැනෙන්නේ okoma video ඉවර වෙනකල් balala tiyanawa

  • @knishanisashikala
    @knishanisashikala 2 ปีที่แล้ว

    Niyamai uncle thanx apita me hamadema pennanawata

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපට රට රටවල තොරතුරු දැන ගන්න සැලැස්සුවාට.

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි සුපිරි ...👍👍👍💪💪💪💪

  • @harshadesilva885
    @harshadesilva885 2 ปีที่แล้ว +2

    පෝර්තෝ හරිම ලස්සන නගරයක්.
    අදත් වීඩියෝ එක බැලුවා.අනිත් දවසේ අපිව කොහාටද අරගෙන
    යන්නේ.මීටත් වැඩිය ලස්සණ ගමකට.ජය වේවා!

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว

    Ada video ekath supiri. Godak asawen baluwa. Obage pahadili kirima harima watinawa. Kochara lassana Tenn tiyanawada. Thanks. Suba patanawa hada piri satutin. Budu saranai.

  • @SumithAshoka-gc6cf
    @SumithAshoka-gc6cf ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමාගේ නිහතමානී කම මිනිසුන් එක්ක සුහදශිලී ව කථා කිරීම විශිෂ්ඨයි. ලස්සන video එකක්. එකකට එකක් දෙවෙනි නෑ. දීර්ඝායුෂ ලැබේවා අයියේ. බුදු සරණයි!!!!

  • @CM2099Rap
    @CM2099Rap 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝවක් මාමෙ ❤️👌😏

  • @amalperera6382
    @amalperera6382 2 ปีที่แล้ว

    harima lassanai sir thanks

  • @athifjansz2022
    @athifjansz2022 2 ปีที่แล้ว +1

    Asawen balana channel eka aiye👍👋👏

  • @veenasarojani8940
    @veenasarojani8940 2 ปีที่แล้ว

    Thank you sudantha

  • @kanishkaliyanawaduge2126
    @kanishkaliyanawaduge2126 2 ปีที่แล้ว

    Nice as usual ❤️❤️❤️❤️

  • @Faizal1989-
    @Faizal1989- 2 ปีที่แล้ว

    Superb demonstration sudanthaka ayya. I am a big fan of your videos . All the best and wish to see more videos in the future.

  • @chandimafernando3906
    @chandimafernando3906 2 ปีที่แล้ว

    Oyalage nate una document hada gatta da...ada video godak lassananai ..💐👏👏

  • @damindaedirisuriya8859
    @damindaedirisuriya8859 2 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එක...❤️🙏🙏

  • @malindumethsara6635
    @malindumethsara6635 2 ปีที่แล้ว +1

    අයියා සමහර විදේශ වචන දාලා කතා කරනකොට එ ඒ රටවල් වල විදේශීකයන් අයියා දිහා හැරිලා බලනවා 😁❤️❤️

  • @sandunabeysinghe6843
    @sandunabeysinghe6843 2 ปีที่แล้ว

    මම 2014 දි යුරොප් ටුවර් එකක් යදිදි, අපෙ ටුවර් ගෘප් එකෙ හිටපු ඉන්දියන් වයසක කපල් එකකගෙ පර්ස් එක ඉස්සුව ඔස්ට්‍රියා වලදි.. පාස්පොර්ට් ඔක්කොම නෙති උනා ගොඩක් සල්ලි එක්ක..

  • @priyankaguneratne4784
    @priyankaguneratne4784 2 ปีที่แล้ว

    Just had time to watch .....👍

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว

    What a beautiful station .That blue colour is very familiar ,caz we had that kind of ceramics .lovely Portho.Fresh food .nice sceneries .

  • @kamalsomasiri377
    @kamalsomasiri377 ปีที่แล้ว

    ලස්සනයි. ජයවේවා

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 2 ปีที่แล้ว

    ලස්සනයි video eka සුදන්තක අයියේ

  • @damm4995
    @damm4995 2 ปีที่แล้ว

    Adath niyamai mahaththaya...okkotama wadaa mata watinawa obe adahas...theruwansaranai...!!!

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว

    ඔබ දෙදෙනාට ම තෙරුවන් සරණයි .සතර වරම් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .මට කියන්න තියෙන්නේ නම් මෙපමණයි .ඔබ තුමා අපි වෙනුවෙන් මේ කරන සේවාව .අති විශිෂ්ටයි .🙏🙏🙏

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 2 ปีที่แล้ว

    Excellent vlog thanks uncle

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +1

    ගැමිමක්..තමයි..සුපිරි..බුදුසරනයි..ප්යවෙිවා..

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 2 ปีที่แล้ว +3

    ඔයලා හරිම හොද පවුලක් බුරැසෝබන නැහැ මමත් ඉන්නේ swedenවල

  • @shalinidodandeniya6712
    @shalinidodandeniya6712 2 ปีที่แล้ว

    U both very simple and natural,
    My brother &sis
    Some people when move to another country
    Thay forgot our natural lifestyle
    I respect you both

  • @dumindaniroshan4976
    @dumindaniroshan4976 2 ปีที่แล้ว +1

    Onna aiye aluth video eka dapu gaman mama balnwa

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +1

    Ape rate රජවරු ...පාලකයින් ගැන කියපු දේවල් සම්පූර්ණයෙන්ම aettha....ae වගේමයි tourism ගැනත් ....ලෝකේ wate පෙන්නන ගමන් ....ape හදවතට th කතා කරන එකට thanks lot....portho city eka ලස්සනයි ....ඔබට jayen ජය ....ආයුබෝවන් Mr.Sudanthaka ....👍👍👍