Italy to Spain | පළමු දවසේ අලකලංචි Spain Portugal Tour 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මුල් දවස කටුකම දවසක් උනා. සති කිහිපයක සංචාරයේ ආරම්භක දවසම කටුක අත්දැකීම් සහිත දවසක් උනත් පසු බාන්නෙ නෑ. මෙන්න පළමු දවසේ දීර්භ ගමනේ අත්දැකීම් ටික
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 733

  • @lahirusankalpa
    @lahirusankalpa 3 ปีที่แล้ว +99

    ගොඩක් යුරෝපේ tour පිටරට කට්ටිය කරනවා දැකලා තියෙන්නේ අපේ කෙනෙක් මේ වගේ චනල් එකක් කරනවා දැකීමත් සතුටක්.. සහ ආඩම්බරයක්

    • @suran1779
      @suran1779 3 ปีที่แล้ว +2

      සුදන්තක අයියා.
      ගොඩක් ලස්සනයි. අනේ දවසක් ඔයත් එක්ක trip ekak යන්න ආසයි. අද විඩියෝව ගානට තියෙනවා, තව ලස්සන තැන් පෙන්නන්න.

  • @truthvadan9324
    @truthvadan9324 3 ปีที่แล้ว +66

    මේක තමයි සමාජ මාද්‍ය ❤❤❤සමාජයට යමක් දෙන එක 👍👍👍❤❤සුදන්ත ඔබ ඇතුළු කණ්ඩායමට ජයවේවා 👍👍👍👍

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. සුඛී දීඝායු සියලුම දෙනාට.

  • @indikanuwan6553
    @indikanuwan6553 3 ปีที่แล้ว +32

    පරිස්සමෙන් ...ලංකාවේ අපිට යන්න බැරි උනත් ලංකාවේ කෙනෙක් මෙහෙම රටවල් අතර සංචාරය කිරිම ගැන අවංකව ආඩම්බරයී 💪

    • @Cars7556
      @Cars7556 3 ปีที่แล้ว +1

      ඔයත් සුදන්ත uncle වගේ හොරෙන් italy යන්න?😂

  • @rasinduprabash3655
    @rasinduprabash3655 3 ปีที่แล้ว +39

    හදවතේ සංචාරකයා❤️. මා දුටු සුන්දරතම හදවතක් ඇති දෙපලක් තමා ඔබ දෙපල. ආදරෙයි සුදන්තක මාමේ හැමදාමත්.❤️

  • @dinushabandara1505
    @dinushabandara1505 3 ปีที่แล้ว +62

    තත්පරේටත් හිමින් යන්න කියනව බලන හැම වීඩියෝ එක්කටම...❤️✨️...සුන්දර මිනිසෙක් මාමෙ ඔයා

    • @nihalkarunasena9658
      @nihalkarunasena9658 3 ปีที่แล้ว +1

      මෙියනගමනේ රටෙන් රටට ඇතුල්වෙනකොට පාස්පෝටිඑකේ විසා ගසන්නේනැද්ද.ඔබතුමාගේ වාහනයේ ජාතිය මොකක්ද ඇන්ජිමෙි හොස්පවර්එක කියද

    • @samsanfernando9516
      @samsanfernando9516 3 ปีที่แล้ว +1

      @@nihalkarunasena9658 යුරොපා සංගමයේ රටවලට ඇතුළුවෙන්න ඒ පුරවැසිභාවය හිමි අයට වීශා අවස්‍ය නෑ.

    • @alfha6637
      @alfha6637 3 ปีที่แล้ว

      @@samsanfernando9516 nati ayata oneda

    • @samsanfernando9516
      @samsanfernando9516 3 ปีที่แล้ว

      @@alfha6637 අනිවාර්යයෙන් ඒක ලොකේ ඕනෑම රටක නීතියක්.... යුරෝපයේ සියලුම රටවල් එක මුදල් ඒකකයක් භාවිතා කරන්නේ එකම සංගමයක් එහි පුරවැසිභාවය තියන අයට ඒ රටවල් අතර යන්න එන්න වීශා අවශ්‍ය නෑ

    • @chamikajayawardena525
      @chamikajayawardena525 3 ปีที่แล้ว

      @@nihalkarunasena9658 schengen(ශෙන්ගන්) වීසාවට අයිති යුරාපා රටවල පුරවැසියන්ට පාස්පෝර්ට් වීසා ඕනේ නෑ ඒ ගැන සුදන්තක මහත්තයා කලින් වීඩියෝවක් කරා ශෙන්ගන් ගමටම ගිහිල්ලා

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +27

    ඉපදෙන්න කලින් කවුරු හරි අහනව නම් " උඹ රජෙක් වෙනවද, ලෝකෙ බලවත්ම පුද්ගලයෙක් වෙනවද , මිහිපිට ඉන්න ලස්සනම මිනිහා වෙනවද, අමරණීය මිනිසෙක් වෙනවද නැත්නම් ලෝකේ වටේම සංචාරය කරන සංචාරකයෙක් වෙනවද කියලා, දෙපාරක් නොහිතා මම නම් කියන්නෙ අවසාන එක... මට හිතන්නෙ මිනිසෙක්ට ලැබෙන අවුරුදු හැත්තෑවක් අසූවක් වෙන ජීවිත කාලෙ කරන්න පුලුවන් සුන්දරම දේ පුලුවන් තරම් ලෝකෙ දකින එක...ඒ අතින් ඔබතුමා හරි වාසනාවන්තයි ...හැකි උපරිමයෙන් අපිටත් ලෝකෙ පෙන්නගෙන පරිස්සමෙන් යමු එහෙනම්...ජයම වේවා ❤👌

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +6

      හරිම ලස්සන කමෙන්ට් එකක්. ඔව් සහතික ඇත්ත. සංචාරය තරම් සුන්දර දෙයක් මේ මිහිපිට තවත් නෑ. අද පැය දහයක් එකදිගට කාරෙක එලවල ඔලුවෙ කැක්කුමත් හැදිල මේ මම ඉන්නෙ. ඒත් මගේ හිත සතුටෙන් පිරිලා.

    • @christophermoses5340
      @christophermoses5340 3 ปีที่แล้ว

      @@lokewatesudanthaka ikman suwaya prarthana karanawa Sudanthaka Aiye 🥰🥰🥰👍🏼👍🏼👍🏼👌👌👌🙏🏼🙏🏼🙏🏼

    • @mahindadharmadasa1017
      @mahindadharmadasa1017 3 หลายเดือนก่อน

      ekanam sahathika eththa

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 3 ปีที่แล้ว +25

    සුදන්තකගේ you Tube එක හරියට නාඩගම්කාරයෝ වගේ දැනුමට ලොකුයමක් එකතු වෙනවා ඒකට ස්තුතිය

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +16

    අපේ සුදන්තක මාමත් දැන් Travel with wife තමයි ඉතිං😁❤️

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 3 ปีที่แล้ว +5

    ඉතාමත් නිහතමානී ශ්‍රී ලාංකිකයෙක් සුදන්තක මහතා නොදැකපු ලෝකය අපට පෙන්නුවේ ඔබ !! ❤️❤️❤️ පරිස්සමෙන් යන්න ,

  • @oshadi00000
    @oshadi00000 3 ปีที่แล้ว +21

    හරිම ⁣ජොලි ඇවිදින එකත්...නිදහසේ....😍විඩියෝ කරලා අපිට පෙන්නන එකට බොහොම ස්තුතියි 😍😍

  • @srigadget1532
    @srigadget1532 3 ปีที่แล้ว +3

    ඔබගේ ප්‍රිය බිරිඳ ගෙන් ඔබට ලැබෙන සහයෝගය සුපිරි අයියා. ඒ ගැන ඇගයීමක් කරන්න

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      අම්මෝ ඔවු ඒ සහයනම් ගොඩක් වටිනවා

  • @stuntclub8943
    @stuntclub8943 3 ปีที่แล้ว +19

    මිත්‍යාව වපුරන, මෙලෝ රහක් නැති යූටුබ් චැනල් අතරෙ ලෝකෙ වටේ සුදන්තක ඉතා අනර්ගයි

  • @raviwickramarathne4968
    @raviwickramarathne4968 3 ปีที่แล้ว +10

    සුන්දර හදවතක් ඇති ලෙන්ගතු සංචාරකයගේ දේශාඨනයට හදවතින්ම සුභ පතනවා .🙏🙏🙏❤️

  • @krishangunawardhana9179
    @krishangunawardhana9179 3 ปีที่แล้ว +11

    සොඳුරු සුදන්තක .
    අලකලංචි, අත්දැකීම් සමගින් යන අපූරු රස්තියාදුව අති සාර්ථක වේවා. තෙරුවන් සරණයි.

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 ปีที่แล้ว +18

    සුදන්තක විත් වයිෆ් තමයි ගැලපෙන්නෙ සුපිරියටම ☺️😜

  • @docuarchives8932
    @docuarchives8932 3 ปีที่แล้ว +6

    ගූගල් මැප් එකේ ඔබ යන තැන නිතරම මගේ පෙන්නන්නෙ අපිට අධ්‍යාපනික වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා අපිට ඔබ සිටින තැන සහ යන ස්ථානයේ අතර දුර එහෙම අපිට බලා බලා ගැනීම ස්තූතියි ඔබ දෙපලටම

  • @gimhanomantha3904
    @gimhanomantha3904 3 ปีที่แล้ว +14

    ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ උබෙන් ඉදිරියට ජීවිතේ හදා ගන්නෙත් ඔබ නිසා බොහොම පින් දීර්ගායු ලැබේවා!

  • @kkaruna100
    @kkaruna100 3 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුන. හරිම නිහතමානී දෙපලක්. බලපු හොදම youtuber

  • @jpandm12345
    @jpandm12345 3 ปีที่แล้ว +10

    අපි හැමෝම ආසවෙන් බලන්නේ ජයවේවා !

  • @ruwindulakshitha703
    @ruwindulakshitha703 3 ปีที่แล้ว +7

    Euro truck Simulator ගේම් එක මතක් උනා ට්‍රක් ටික දැක්කම 😊❤. බොහොම ස්තුතියි සුදන්ත මහත්මයා අපිට මේවා පෙන්නනවට 😊

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +5

    මේ tour එකට ඇත්තටම ගොඩාක් අය එකතු වෙන්නේ නිකම්ම නිකන් tour එකකට එකතු වෙන්න නෙවෙයි.ඔබතුමා අපිට ලබාදෙන අමතර දැනුම ගොඩාක් රසවත්.ඒවා ගොඩාක් වටිනවා.විවිධ historical වටිනාකම් එහෙම ගේන නිසා ඒවගේ වෙනමම unique රහක් තියෙන්නේ .ජයවේවා...❤️
    ඔබ දෙපළ හරිම ආදර්ශවත් දෙමාපියන් දෙපළක් 😍

  • @ldlarachchi
    @ldlarachchi 3 ปีที่แล้ว +3

    සුන්දර මනුස්සයෙක්.. දිගුකල් වැජබේවා... ආදරෙයි...🙏🙏🙏

  • @ewayenterprise9950
    @ewayenterprise9950 3 ปีที่แล้ว +1

    අපූරු රස්තියාදුව අති සාර්ථක වේවා.

  • @hmckherath2652
    @hmckherath2652 3 ปีที่แล้ว +18

    පුළුවන් නම් වාහනේ යන ගමනත් වීඩියෝ එකක් විදිහට වෙනම හරි දාන්න.. ලස්සන Landscape දකින්න..

    • @karunaratnaml
      @karunaratnaml 3 ปีที่แล้ว

      ඇත්තටම ඔබගේ ඉදිරිපත් කිරීම හරිම සුන්දරයි,බලාපොරොත්තු වන සියලුම දේ කියවෙනවා ,උදාහරණයක් හැටියට රටවල් රාශියක කන්ටේනර lorry වාහන අංක ,වගේ දේවල් ,
      ස්තුතියි සුභ ගමන් උතුරනවා සරණයි .

  • @udithlakshanofficial
    @udithlakshanofficial 3 ปีที่แล้ว +35

    සුදන්තක මහත්තයා කාර් එක ඉස්සරහින් කැමරාව තියල වීඩියෝව කරන්න කියල ඉල්ලීමක් කරනවා.. ❤❤❤❤❤❤ ඔයාල යන ගමනේ ඉස්සරහ පාර සහ ඒ අවට බලන්න ආසයි❤😊🥰🥰

    • @rstorque287
      @rstorque287 3 ปีที่แล้ว +1

      Ow math asai 💟💟💟💟💟😁👍

    • @prasadramesha9755
      @prasadramesha9755 3 ปีที่แล้ว +1

      ow car eke yana gaman para awata penwanna

    • @dumindumadumal4778
      @dumindumadumal4778 3 ปีที่แล้ว +1

      ඔව් මමත් කැමැති

    • @EEFFFFOORRTT
      @EEFFFFOORRTT 3 ปีที่แล้ว +1

      හොඳ අදහසක් 👌👌👌

    • @malidu3917
      @malidu3917 3 ปีที่แล้ว +1

      Ake atta ahema video karanam hari lassanaj

  • @sisithal
    @sisithal 3 ปีที่แล้ว +1

    ලංකාවේ බොහෝ පුද්ගලයින් ජනප්‍රියතාව සහ මුදල් හම්බ කිරීම් පරමාර්ථයෙන් මෙලෝ රහක් නැති දේශපාලන , එක එකාගේ කයිවාරු , කුනු කතා රැගත් අප්‍රසන්න යු ටියුබ් නාලිකා බිහි වෙමින් පවතින කාලයක ඔබ විසින් නිමැවුනු මෙම දැනුම පිරුණු අගනා වීඩියෝ පෙළ අපට මහ මෙරකි. යුරෝපයේ කිසි දිනෙක අප නොදුටු දසුන් රැගෙන ඉදිරියටත් අප හට නොමසුරුව දැනුම , සතුට ලබා දෙන ඔබ හට පින්🙏🙏🙏🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඔව් සිසිත, ඒත් ඒව යන වේගෙන් මේව ජනතාව අතරට යන්නෙ නෑ. අනිත් චැනල් එක්ක බලද්දි මට ඉන්නෙ ඉතාම සුළු පිරිසක් උනත් ඒ ලංකාවෙ ඔලුවක් තියෙන වටිනම සුළුතරය නිසා මම සතුටෙන් ❤️

  • @sunilabeythunga873
    @sunilabeythunga873 3 ปีที่แล้ว +1

    හරි ලස්සනයි සුන්දරත්වයෙන් පිරි වාසනාවන්ත ගමනක්. සංචාරකයාගේ ආත්මය සුන්දරත්වයෙන් පිරි වාසනාවන්ත එකක්. ඔබ මතු ආත්මයේ සිය පවුල පිටින්ම දෙව් ලොව යාවි.
    ස්වභාදහමේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා

  • @sudanthafernando921
    @sudanthafernando921 3 ปีที่แล้ว +12

    ලංකිකා අක්කා දෙන saport එකට
    ලෝකෙ වටෙිි සුදන්තක බලන අපගේ ගෞරවය.🙏

    • @piyalchampika3157
      @piyalchampika3157 3 ปีที่แล้ว +1

      ලංකිටත් ඕන අලකලංචියක් ..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබටත් ❤️🙏

  • @amilaniroshan7682
    @amilaniroshan7682 3 ปีที่แล้ว +4

    කැමරාව සුපිරි 💙
    Drive karaddi කැමරාව දිහා බලාගෙන කතා කරන්න එපා පරිස්සමින් යන්න බුදු සරණයි 💙💙

  • @viranthaatapattu5348
    @viranthaatapattu5348 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතිය 🙏 ...මොනවා වුණත් සුන්දර විදියට මුහුණ දෙන්න ඔය දෙන්නාට සුපිරි හැකියාවක් තියෙන්නෙ ...ඒක මාරම පට්ට ..
    සුබ ගමන් !

  • @warnalathaperera8120
    @warnalathaperera8120 2 ปีที่แล้ว

    ඔබ දෙදෙනාට සුභ ගමන් පරිස්සමින් මම ගොඩාක් ආසයි රටරටවල්. බලන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි.

  • @charithaeranga7420
    @charithaeranga7420 3 ปีที่แล้ว +5

    බල බල හිටියෙ වීඩියෝ එකක් දානකන්.😍. අපිත් මේ tour එක යනව වගේ දැනෙනවා. බොහොම ස්තූතිය ඔබතුමාට. ❤️ දෙන්නම පරිස්සමෙන්. ජය වේව.👊

  • @luxmanjayathilaka5621
    @luxmanjayathilaka5621 9 หลายเดือนก่อน

    ඔබ අපූරු මනුස්සයෙක් ඔබේ කතා විලාසය සහ පෙන්වන දර්ශන මගින් ඔබත් සමග අප ඔබගේ චාරිකාවට සම්බන්ධ වී ඇති බව දැනෙනවා

  • @rohanathero
    @rohanathero 3 ปีที่แล้ว

    ඔබතුමා සංචාරකයෙක් විදියට අලුත් දෙයක් දැක්කම ඒ ගැන හිතන විදිය , ඒ අදහස් වලට ඇත්තටම අපිත් කැමතියි.

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 3 ปีที่แล้ว +4

    ස්පාඤ්ඤ පෘතුගාල රස්තියාදුව තමා ගැලපෙනම නම... හරිම ලස්සනයි මාමේ.දෙන්නම පරිස්සමෙන් සතුටෙන් ගිහින් එන්න.අපිටත් ඒ ලස්සන පෙන්වන්න.තෙරුවන් සරනයි

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 3 ปีที่แล้ว +6

    ගොඩක් සුන්දර ගමනක්....

  • @nimalnimal9765
    @nimalnimal9765 3 ปีที่แล้ว +2

    රාත්‍රී නිදිමරාගෙන බලන ලස්සනම විඩීයෝ මාලාව.ස්තුතියි දෙපලටම.බුදු සරණයි

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සුදන්තක මාමාට❤️

  • @janakijanaki1062
    @janakijanaki1062 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි මල්ලි.Thank you ඔය දෙන්නටම.බුදුසරණයි .

  • @Nil-u7c
    @Nil-u7c 3 ปีที่แล้ว +1

    අහම්බෙන් දැකපු චැනල් එකක්...බලන්න බලන්න ආස හිතෙනවා ගොඩක් වීඩියෝස් බැලුවා.සබ්ස්ක්‍රයිබ් කලා එෆ් බී ශෙයා කලා....බොහොමත් වටිනවා මේ කරන දෙය මේ තාක් බලපු චැනල් වලින් දැකපු හොදම් චැනල් එක කීවොත් මම නිවැරදියි..
    ආදේශක නොමැත...
    තෙරුවණ් සරණයි !

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ගොඩාක් ලස්සන කමෙන්ට් එකක්. ස්තූතියි ඔබට 👍

  • @menikerathkarauwa2820
    @menikerathkarauwa2820 3 ปีที่แล้ว

    මම.හරිම.ආසාවෙන් .බලන.වීඩියෝ එකක් .තෙරුවන් .සරනයි
    ඔබ දෙපලට....

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว

    හැමදාමත් වගේ ඔබ අදත් ලස්සන vedio එකක් කරා..ඔබ අපේ හදවතේ සංචාරකයා.. ඔබ දෙපලට ම තෙරුවන් සරණයි !!

  • @nadeerapathirage7092
    @nadeerapathirage7092 3 ปีที่แล้ว +3

    ❤️සොඳුරු සංචාරකයා❤️
    වීඩියෝව බලන්නත් කලින් මේ comment එක දාන්නෙ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සුන්දර සංචාරකයෙක්.

    • @sohanwd4026
      @sohanwd4026 3 ปีที่แล้ว +1

      That's perfect name for him bro,SONDURU SANCHARAKAYA🇨🇦

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +1

    බලාගෙන ඉන්න ආසයි ...දිගටම බලනවා ....spain-portugal රස්තියාදු wa....සාර්ථක වේවා .....දෙපළට ma ආයුබෝවන් ....T/C....👍👍

  • @drashoka464
    @drashoka464 3 ปีที่แล้ว +1

    ඔයා හෙන ආතල් අනේ.මම ගොඩාක් වෙලාවට බලනවා.very nice .

  • @සුහුරු.සජිත්
    @සුහුරු.සජිත් 3 ปีที่แล้ว +1

    අත්දැකීම් බෙදා හදා ගැනීම.සුපිරි අපිත් ගමන යනවා වගේ දැනෙන්නේ .පරිස්සමෙන් යන්ඩ B.s

  • @sastha2590
    @sastha2590 3 ปีที่แล้ว +5

    හැමදාම වගේ සුන්දරයි ❤️

  • @vimsen2221
    @vimsen2221 3 ปีที่แล้ว +10

    මම සුදන්තකගේ වීඩියෝ බොහොම ආශාවෙන් බලනවා. මගේ ඥාති සහෝදරියක් රටවල සංචාරය කරලා පුරසාරම් කියනවා.මම යුරෝපයේ රටවල් පහකට පමණයි සංචාරය කර තිබෙන්නේ. මටත් මේවා බලලා මම ගියා වගේ එයාට කියන්න පුලුවන්.

  • @janakadesilva4253
    @janakadesilva4253 3 ปีที่แล้ว +2

    හරිම පිලිවෙලයි, හරිම ලස්සනයි ♥️

  • @sanjeewadanushka773
    @sanjeewadanushka773 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පරිස්සමෙන් 😍😍😍😍

  • @randilgayashan7605
    @randilgayashan7605 3 ปีที่แล้ว

    යුරෝපෙ ගැන ගොඩක් අය වීඩියෝ දානව .ඒත් සුදන්තක මාම තමා හොඳට විස්තර ඇතුව ආස හිතෙන වීඩියෝ එකක් දෙන්නෙ . ඒ වීඩියෝ කොච්චර දිග උනත් එක දිගටම බලන්නෙ හරි ආසාවෙන් මාමෙ . ගොඩක් පින් අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට ❤️👃

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 3 ปีที่แล้ว +11

    ආදරේයි මාමේ තව විඩියෝ එකක් ඕනේ ❤️❤️❤️

  • @elephantdynasty8408
    @elephantdynasty8408 3 ปีที่แล้ว

    වැදගත් වැඩසටහනක් බුදුසරනණයි ඔබ තුමාට !

  • @sunilfernando1056
    @sunilfernando1056 3 ปีที่แล้ว

    Sudanthaka hoga දවසකින් obe vlog channel එකට එකතු unne අලුත්ම දෙයක් apita pennanna එකට හරිම සතුටුයි ජයවේවා .ඔබට සුවපත් දිවියක් සුවපත් දවසක් ...suba ගමන් ..🙏🙏🙏🙏😄😄👍👍🌏🌏🌏🌏

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 3 ปีที่แล้ว +4

    I think it's a good start Uncle 😊👍 I like light raining , It's one of the main fact I like in Europe. Hope you guys will enjoy your whole tour and bring us your experience. good luck uncle and aunty! 💖💖💖

  • @amalchaminda9630
    @amalchaminda9630 3 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි අලුත් අත්දැකීමක් ඔබතුමාට පින් ගොඩක් ස්තුතියි !ජය වේවා!

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 ปีที่แล้ว +1

    තබන තබන පියවර මිනිමුතු මතු වේවා
    ඔබ වැනි අය සිරිලක තුල තව බිහිවේවා
    🇱🇰🇱🇰🌾🌾

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 3 ปีที่แล้ว

    ඔන්න අපිත් බලන්න ආවෝ රැමේනියාවේ ඉදලා 1 කමන්ට් එක මගෙන්

  • @vineetha5846
    @vineetha5846 3 ปีที่แล้ว +3

    පරිස්සමින් යන්න දෙන්නම සුබ ගමන් පුතෙ 🌷🌷🌷

  • @hewaarachchisanjeewa4399
    @hewaarachchisanjeewa4399 3 ปีที่แล้ว

    බුදුසරනයි ඔයාලා තුන්දෙනාටම

  • @koshidilshani8812
    @koshidilshani8812 2 ปีที่แล้ว

    Oya godak hodata karanawa me වැඩසටහන 😍🙏🖤🌹❤

  • @gayanthennakoon5200
    @gayanthennakoon5200 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති මහත්මායා. ඔබ ගිය ස්ථානයට පැමිණ බැලීමට අපට නොහැකි ය.ඔබ අප වෙනුවෙන් කරන්නේ මහත් උපකාරයකි.ප්රවේශමෙන් යන්න!!!

  • @pks9457
    @pks9457 6 หลายเดือนก่อน

    මෙයා නම් නිහතමානී. හිත ඕපන් කෙනෙක් සාමාන්‍ය දේ නම් ඉතාලියේ ඉන්න ලංකවේ අය ගොඩක් අහංකාරකම පිරිලා මෙයා නම් ග්‍රීක මනූස්සයෙක් වගේ

  • @shashikashavindra1435
    @shashikashavindra1435 3 ปีที่แล้ว +1

    වීඩීයෝ එක සුපිරි ජය වේවා.❤️

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි ජයවෙවා

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 3 ปีที่แล้ว

    මේ පාර වීඩියෝ එක නම් පට්ටම සුන්දර වීඩියෝ එකක්. ඊට හේතුව හැම එකක්ම වීඩියෝ එකේ අන්තර් ගතවී තිබුණා. හැම වීඩියෝ එකක්ම මෙහෙම කරනවානම් ගොඩක් හොඳයි. වීඩියෝ එක බලන්නත් කම්මැලි කමක් නැහැ. ජය වේවා මාමේ!!!

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 ปีที่แล้ว

    ඒ නිහතමානීකම ටයි,ඇත්ත ඇතිසැටියෙන් කියන එකටයි.. අපේ ආදරය.. 😊😊😊 අපි ඉදිරි වීඩියෝ ටික එනකන් ආසාවෙන් ඉන්නේ.. පරිස්සමෙන් යන්න.. තෙරුවන්සරණයි ඔබතුමාට 🙏😊❤️

  • @sastha2590
    @sastha2590 3 ปีที่แล้ว +8

    31:30 කැප් එක දාල ඉද්දී ඔබතුමා අපේ රටේ මෑතක හිටපු ජනාධිපති කෙනෙකුගෙ පෙනුමට සමානයි 😀😉❤️

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว +1

      අම්මෝ ඔව් නේ 🤣

    • @sastha2590
      @sastha2590 3 ปีที่แล้ว

      Guess who?

    • @ThinkGenius
      @ThinkGenius 3 ปีที่แล้ว +1

      හිටං බ්රෝ 🤣

    • @sastha2590
      @sastha2590 3 ปีที่แล้ว

      @@ThinkGenius 😀❤️

  • @udperera7015
    @udperera7015 3 ปีที่แล้ว +2

    සුභ ගමන් දෙවියන්ගේ පිහිටයි.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว

    අද තමයි බැලුවේ. හරිම ආසයි. නවාතැන් ගත්ත තැන ලංකාවේ වගේමයි. ස්තූතියි.

  • @මාලන්ලොරෙන්සෝ
    @මාලන්ලොරෙන්සෝ 3 ปีที่แล้ว +1

    පරෙස්සමෙන් ඇවිදින්ඩ කරදරයක් අසනීපයක් වෙන්ඩ එපා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 3 ปีที่แล้ว +1

    "යුරෝපයේ අපේ ආදරණීය හඬ" නිහතමානි ඔබ දෙපලට අපි ගොඩක් ආදරෙයි, බුදු සරණයි දෙවි පිහිටයි! ඇවිද්ද පය දහස් වටී කියන්නෙ මෙන්න මේකට තමයි. හරිම ලස්සනයි අපිට ගොඩක් දේවල් බලාගන්න පුළුවන් වෙයි වගේ. හැමදේම පරිස්සමට, සුභ ගමන්!.

    • @nimalkanthiukwattage33
      @nimalkanthiukwattage33 3 ปีที่แล้ว

      Godak davasakata passe awe balanna mahaththayata asanipauna. Dan tikak hodai .sathuten balamukoada.

  • @time-to-travel0504
    @time-to-travel0504 3 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනවා.... ඉතාම වටිනවා මේ video එක❤❤❤

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 3 ปีที่แล้ว

    Aththatama harima sundara gamanak.asai ewara wenakamma balanna.parissamin.oyalata budusaranae! 고마워요 !

  • @sujeewaindika3540
    @sujeewaindika3540 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ගමනේ ඉතිරි ටිකත් ඉකමනට දාන්න බලන්න ආසාවෙන් ඉන්නෙ ..

  • @disnasriyantha
    @disnasriyantha 3 ปีที่แล้ว +2

    සුදන්ත මහත්තයා දකුණෙ කෙනෙක් උනත් මට දැනෙන්නෙ අපේ ගමේ,අනුරාධපුරේ කෙනෙක් වගේ.හරිම සරළයි.ලෙන්ගතුයි.ඔබට ජය

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ශ්‍රියන්ත "මම පැහැදිලි ලාංකිකයෙක්"

  • @tharindushehan7090
    @tharindushehan7090 3 ปีที่แล้ว +1

    භූගෝලය ගැන කියනකොට මැප් ඇඩ් කරන්න...අපිට ගොඩක් වටිනවා එ්ක...පින් අපිට ලෝකේ පෙන්නනවට

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි.. ගමන සුබම සුබ ගමනක් වේවා.. කොහෙද මහත්තයා විශ්‍රාමික අපිට කහට කෝප්යක් බීලා බුලත් විටක් කාලා ... නිදහසේ ගමනක් බිමනක් යන්න වොලාවක්... සතුටුයි සතුටින් ඉන්න ඔබලාව දැකීම ගැන...

  • @nirmalauyanhewa6758
    @nirmalauyanhewa6758 3 ปีที่แล้ว

    Hoda wedasatahanak. Awata parisaraya harima lassanata pennanawa. Pehediliwa wisthara karanawa. Thanks so much.

  • @naturegift7746
    @naturegift7746 3 ปีที่แล้ว +1

    වීසා නැතුව අපවත් ලොකේ වටේ එක්ක යනවට...බොහෝම පින්...අපි වෙනුවෙන් ඔබලාගේ නිදහස නැතිකරගෙන කරන කැපවීමට හදවතින්ම ආදරෙයි...ටුවර් එක ගිහින් එනකම් හෙම්බිරිස්සවක්වත් හැදෙන්න නම් එපා....good baaay ...🤗

  • @knishanisashikala
    @knishanisashikala 3 ปีที่แล้ว

    Obata suba ගමන් .api බලාගෙන innawa aluth videos

  • @nishanirathnayaka5724
    @nishanirathnayaka5724 3 ปีที่แล้ว

    Sir oya ගොඩාක් නිහතමානී පුද්ගලයෙක් ...තව තවත් me දේවල් කරන්න ඔයාට ගොඩාක් ශක්තිය ධෛර්යය ලැබේවා .......බුදු සරණ යි

  • @chandrakapukotuwa1579
    @chandrakapukotuwa1579 3 ปีที่แล้ว +2

    හම්මේ... ඇති යන්තම්. උදේ ඉඳන් බලාගෙන හිටියා වීඩියෝ එකක් එනකල්. ඔයාගේ කැමරාමන්ට නම් දැන් දිග චිත්‍රපටියක් වුනත් කරන්න පුළුවන් තරමට අත්දැකීම් ලැබිලා ඇති. නිවැරදිව දර්ශන තල ගෙනෙන්න එයා දක්ෂයි. සංස්කරණයත් ලස්සනට කරලා තියෙනවා.
    කරදර බාධක වලින් තොර ප්‍රීතිමත් සංචාරයක් වේවා. තෙරුවන් සරණයි!.

    • @cooray132
      @cooray132 3 ปีที่แล้ว

      එයාම තමයි කැමරා කරන්නේ .go pro එකෙන් .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      කැමරාකරණය සංස්කරණය සහ එඩිටිං සේරම සුදන්තක කියන කෙනාගෙම තමයි අනේ 😀❤️

  • @asokapanditharatne888
    @asokapanditharatne888 3 ปีที่แล้ว +1

    බුදුසරණයි සුභ ගමන්, පරිස්සමින් යන්න.

  • @buddinishanika1365
    @buddinishanika1365 3 ปีที่แล้ว

    ඔබට සුබම සුබ ගමනක් වේවා.........තෙරුවන් සරනයි දෙන්නටම මාමෙ......අපි ආදරෙයි ගොඩාක්...

  • @wijesundarawijesundaraappu8490
    @wijesundarawijesundaraappu8490 3 ปีที่แล้ว

    ඔබ දෙපලට සුභ ගමන් අපිත් එනවා ඔයාලත් එක්ක. බුදු සරණයි.

  • @highlights7736
    @highlights7736 3 ปีที่แล้ว

    සුදන්ත මාමේ,100K සබ්ස් ආවෙ නිකන් නෙමෙයි, රියදුරු දෑටත් ලැබුණු දෙවි පිහිටත් එක්ක තමයි! ❤️❤️

  • @piyalchampika3157
    @piyalchampika3157 3 ปีที่แล้ว +2

    ප්ලැන් කරල යන එකක් බලනවට වඩා. අලකලංචි මැදින් යන ටුවර් එකක්ත් අමුතු රසයක් තියෙනවනේ.. අපිත් ආසාවෙන් බලන් ඉන්නෙ

  • @amilapriyantha4081
    @amilapriyantha4081 3 ปีที่แล้ว +1

    පලමු දවසේ අලකලංචිය මැද කරපු වීඩියෝ එක ඉතාම හොදයි ඇත්තටම සුදන්තක අයියේ ඔයා කරන වීඩියෝ වලින් රටවල් ගැන පුදුමාකාර දැණුමක් අපේ මනසට ඇතුලුවෙනවා ඉතින් කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා අයියේ . සිවුම් තැන් සංවේදි තැන් සුන්දර තැන් පුදුම සහාගත තැන් මේ හැම පැතිකඩක්ම එකට එකතු කරලා දැණුමෙන් පිරුණු වීඩියෝ ගේනවාට ඔයාට ගොඩාක් ස්තූති අයියේ අපි හැමදාමත් ඔයත් එක්ක සුදන්තක අයියේ. ස්තූති ඔයාට

  • @chamarikarunarathne2718
    @chamarikarunarathne2718 3 ปีที่แล้ว

    Mr Sudanthaka මම හරිම ආසයි ඔයාලා නැවතුන තැනට..හරිම ලස්සන cozy place එකක්
    රැ කැම වෙලටත් හරිම ආසයි ..කොහොමත් 🇫🇷 පාන් හරිම රසයි නෙද ...
    පරිස්සමෙන් සතුටින් යන්න mr Sudanthaka..

  • @karunaratnaml
    @karunaratnaml 3 ปีที่แล้ว

    වීඩියෝව ආසාවෙන් බැලුවා ,ලස්සනට සැලසුම් කරල තියෙනවා ,සියලුම වැදගත් දේවල් පෙන්නනවා ,බොහොමත්ම ස්තුතියි අපිට ඇත්තටම යාගන්න බැරි තැන් වීඩියෝ වලින් හරි පෙන්නන එක ගැන දෙදෙනාටම සුබ ගමන් පරිස්සමෙන් තෙරුවන් සරණයි .

  • @siyathransika8263
    @siyathransika8263 3 ปีที่แล้ว +1

    ළිං මැඩියන් වැනි අපිට ලෝකේ දකින්න ලෝකෙ ගැන කියාදෙන්න ඔබතුමා දරන වෙහෙස අගය කළ යුතුමයි. ආදරේයි ඔබ දෙපළට ❤️

  • @pubududeshappriya7327
    @pubududeshappriya7327 3 ปีที่แล้ว +1

    Video එක දානකන් බලන් හිටියේ මම විතරද 🥰🥰😍😍😍

  • @aselaruwankeyboardist4458
    @aselaruwankeyboardist4458 3 ปีที่แล้ว

    ඔබතුමාගේ වීඩියෝ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා බොහොම ස්තූති ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @pradeepsisira5785
    @pradeepsisira5785 3 ปีที่แล้ว

    පාන්දර 2.30 video එක බැලුවේ .බුදුසරණයි

  • @pradeepsenavirathna5777
    @pradeepsenavirathna5777 3 ปีที่แล้ว

    පරක්කු වෙලා හරි ඔයාගෙ විඩියෝ බලනවා හැමදාමත් සුබ වේවා ...අපි වෙනුවෙන් මහන්සි වෙනවා ට ජය වේවා ...තෙරුවන් සරණයි

  • @asankaviduranga2961
    @asankaviduranga2961 3 ปีที่แล้ว +1

    මේ tour එකේ video එනකන් පුදුම උනන්දුවකින් බලාගෙන ඉන්නෙ.😍😍 ඉදිරියේදි දිගු video බලාපොරොත්තු වෙනගමන් එදා live එක බලද්දි හිතට ආව අදහසක් ලියන්නම්.
    ( රටවල් දෙකකට දෙපා තබමින් පාර පනින ලොව සිටින එකම කෙනා ඔබ වියහැකියි )
    “💖💐බෝඩර් පැනීම කලාවක් නම් සුදන්තක එහි පිකාසෝ වේ💐💖”

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ඒකනම් සුපිරිම අත්දැකීමක් ඇත්තටම ❤️❤️

  • @thamindujayasinghe8729
    @thamindujayasinghe8729 3 ปีที่แล้ว

    හැම මොහොතක්ම බොහොම ආසාවෙන් බැලුව. ගමන අවසානයේ ඉන්ධන, ආහාරපාන, නවාතැන්, හයිවේ ආදී සියලු වියදම් ගැන දැනගන්න කැමතියි. ඉතාමත් හොඳින් ගමන සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. තවත් රසවත් දේවල් ඉක්මනින්ම අරගෙන එන්න.❤️

  • @chamindapremarathna8898
    @chamindapremarathna8898 3 ปีที่แล้ว +1

    නියමයි අයියා ලoකාව වටේම මමත් යනවා ඉක්මනින්ම Europe වටෙත් යන්න ඕනේ ඔයාල දෙන්නා වගේ !