කොටි අත්තඩංගුවේ සිටි අවසන් විරුවා මුල් වරට මාධ්‍යට කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 645

  • @abdulhafeel9666
    @abdulhafeel9666 ปีที่แล้ว +56

    මෙම රණවිරු සහෝදරයා කියනවා නිදහස් වෙලා එවින් අම්මව හමුවන විට දෙවැනි වතාටව ඉපදුනා කියල. එකෙන් තේරනව රණවිරුවන් කොතරම් දුක් මහන්සි දරාගන අපිට රට බේරලා දුන්න කියල. ඔබට ඉතා සුභ විශ්‍රාම ජීවිතයක් වේවා. එහමනම්, නැවත උතුරේ කරන වැඩසටහන නරඹන්න බලාපොරුත්තුවෙන් ඉන්නේ. බොහොම ස්තුතියි සංජීව සහෝදරයා ඇතුළු Wanesa කාර්ය මන්ධලයට.

  • @nimalperera4801
    @nimalperera4801 11 หลายเดือนก่อน +26

    පුතා , මෙවැනි කතා. නැවත නැවතත් දමන්න දැන් ඉන්න පර පුර මේවා දන්නේ නැහැ . ඔබට ගොඩාක් පිං.

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +116

    ලක්මව මුදා ගත් නාවික බල ඇණිය..
    නුඹලා ඉදිරියේ අප ලිලිපුට්ටන් වැනිය..
    නුඹලා නිවා දැමුවේ අප හදවතෙ ගිනිය..
    උපහාරය ඔබට රණවිරු මඩදෙණිය..🙏 ❤

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 8 หลายเดือนก่อน +1

    අපේ සිංහල ලේ හැමදාමත් සතුරා ඉදිරියේ හිසනම් නැමුවේ නැහැ.ඔබ ගැන ආඩම්බරයි වගේම දුකයි සහෝදරයා කතාව අහන් ඉන්නකොට අපිට ඒ කතාව මැවිලා පෙනුනා.ඔබ වගේම ඔබගේ මිතුරන් විදපු දුක මැවි මැවී පෙනුනා.පෙර කල පිනකටමයි ඔබගේ ජීවිතය එදා බේරුනේ රුදුරු කොටි ඉදිරියේ.මිනිස්සුන්ට දැන් යුද්දයක් තිබ්බදකියලත් මතක නැති කාලෙක සංජීව අයියා කරන මේ දේ ලොකු සමාජ සේවයක් වගේම ඔබගේ බාශාව හැසිරවීම ඉතාම ආකර්ෂණීයයි.නාවික විරුවානනි ඔබට ජය සියලු වැඩකටයුතු සාර්ථක වේවා බුදුසරණයි ❤🎉🙏🙏🙏

  • @nirmalsusan28
    @nirmalsusan28 ปีที่แล้ว +156

    සන්ජීව මල්ලී වනසේ යන හැම විරුවෙකු ගේ ම කතාවක් අපි ඉතා සාවදානව ඕනැකමින් අහනවා... ඇත්තටම ඒ හැම කතාවකම අපි ජීවත් වෙනවා.....රට බේරාගත් විරුවන් ට වගේම මේ කතාවන් ජනගත කරන ඔබටත් අපි හිස නමා ආචාර කරනවා ,,, ආදරය කරනවා.............🙏🙏🙏

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว +1

      If India helped ltte would win the war😂😂
      20,000 ltte freedom fighters fought against 200,000 sl army😂😂

    • @HowToNetworks
      @HowToNetworks ปีที่แล้ว

      @@windows10-k8h Bitch you dont undestand our President Rajapaksha Decide to Finish Ltte and we Complete Our Misssion

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว

      ​​@@HowToNetworksick rajapaksha ass😂😂😂
      If India helped ltte sl can't win

    • @Vish________
      @Vish________ ปีที่แล้ว

      ​@@windows10-k8hok.... Got the point.. Are you happy nw??? 😂😂

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว

      @@Vish________ bankrupt loan lanka🤣

  • @DularaBinsara-i7q
    @DularaBinsara-i7q ปีที่แล้ว +11

    මගේ මහත්තයත් නාවිකයෙක් එයා දැන් විශ්‍රාම අරන් මගේ පුතාත් දැන් නාවික හමුදාවේ ඹබලආ වගේ අය රටටම ආඩම්බරයක් බුදු සරණයි

  • @nimalnaulla6189
    @nimalnaulla6189 ปีที่แล้ว +57

    ඉතාම වාසනාවන්ත කෙනෙක්. මිලේච්ච කොටි ත්‍රස්තවාදීන් මැරුණු අයගෙත් ඔළුවට වෙඩි තියන එවුන් .එහෙම එවුන් වෙඩි වැදී යාත්‍රාවේ හෝ මුහුදේ සිටින විට බේරගත්තා කියන්නෙම ලොකු වාසනාවක්. සුභ අනාගතයක් පතනව.

  • @subhashiniedirisuriya6806
    @subhashiniedirisuriya6806 ปีที่แล้ว +17

    ආඩම්බරයි .ජයවේවා මල්ලියෝ. ඔබේ අනාගත දිවිය සාර්ථක වේවා.

  • @pubuduaberathna5349
    @pubuduaberathna5349 ปีที่แล้ว +43

    කතාව තුළ කියවුණ අපේ විරෝධාර කුමාර රණවිරුවට වෙච්ච සිද්දියට ගොඩක් දුක හිතුනා. 😢. ඔබ ඇතුලු සියලුම රණවිරුවන්ට හිස නමා ආචාර කරනවා. මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා.. අනෙකුත් සියලුම රණවිරුවන්ට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් පිහිටයි 🙏❤

    • @MUTHUMINIFILLING
      @MUTHUMINIFILLING 9 หลายเดือนก่อน

      Aththtma ow paw e ranawiruwa😢😢😢

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +11

    යුද්ධයට සම්බන්ධ හැම වපසරියක්ම මේ විදිහට රැගෙන ඒම ගැන ඔබට ගොඩක් ස්තූතියි සංජීව ❤️ . ඒවගේම මෙතුමන්ල ඉතාම වාසනාවන්ත පිරිසක්. මොකද යුද්දෙ අවසාන දින කිහිපයේ වෙල්ලමුල්ලිවයික්කාල් අවට ප්‍රදේශයක අත්අඩංගුවේ උන්න තවත් නාවිකයන් ඇතුලු පිරිසක් ප්‍රසිද්ධියේ ඝාතනය කරනව කොටි සාමාජිකයන්ගෙ මොරාල් එක වැඩිවෙන්න කියල. මට මතක විදිහට හත්දෙනෙක් වගේ පිරිසක්. එහෙම බලද්දි මෙතුම්න්ල ඉතාම වාසනාවන්තයි 🙏.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +45

    අම්මෝ මේ දේවල් අහද්දී අපේ ඇස් වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ තිරිසන් පාහර හැත්ත රට බේරා දෙන්න දසමයකින් හෝ දායක උන හැම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤මියගිය හැමදෙනාටම නිවන් සුව ලැබේවා සංජීව මල්ලි ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @sachithilangasinghe1592
    @sachithilangasinghe1592 ปีที่แล้ว +16

    තවත් ලක්මවගේ විරෝදාර පුතෙක් බුදු සරනයි. වනැස ❤❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +3

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට මහින්ද රාජපක්ෂ ,සර්ත් ෆොන්සේක සියලුම ෆෝසස් සියලුම රණවිරුවන්ට කැප කිරීම් කළ සියලුම ජනතාවට ස්තූතී පින් ඔබ නොසිටින්න මෙවන් රටක් උපන් අපට නැත අද දින වර්තමානයේ

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +28

    තම ජීවිතය නොතකා රට වෙනුවෙන් මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ රට ආරක්ෂා කළ අභීත වීරෝදාර විරුවනි අපි ඔබට සදා ණයගැතියි 🙏❤️ ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට රැකි රන් වැට යුධ ගුවන් නාවුක දේශයේ මුර දේවතා 🙏🙏🙏❤️❤️❤️. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TV❤❤❤🙏🙏🙏

  • @kalummaduranga2217
    @kalummaduranga2217 ปีที่แล้ว +37

    අපි මෙච්චර යුද්ධයක් කරලා අන්තිමට දැන් ඉන්න තරුනයො හමූදාවට බනින කොට ගොඩාක් දූකයි ඇඩෙනවා 😢😢😢😢😢

    • @nishanthamanoj5210
      @nishanthamanoj5210 ปีที่แล้ว

      thawa yudde thiyenndai thibune

    • @hellenaoffic2833
      @hellenaoffic2833 7 หลายเดือนก่อน

      Army ekenuth godak weradi wela athi Aka nisa thamy bannine 😢. Ltte ekenuth podi Tamil lamay ge jeewitha winasa kara 😢

    • @_ks_2053
      @_ks_2053 7 หลายเดือนก่อน

      ​@@hellenaoffic2833 ආර්මි එකෙන් කරඵ් ලොකුම වැරද්ද මිනිමරු ltte එක පරද්දපු එක තමා .🙂
      ltte උන් පොඩි tamil ලමයින්ගෙ ජිවිත විතරක් නෙවේ රටේ ඒකාලේ හුගක් ලමයින්ගෙ ජිවිත විනාස කරා . අපෙ දෙමව්පියො පවුලෙ අය මැරුවා ආබාදිත කරා බල්ලො බලල්ලු ගාන්ට වෙඩි තිබ්බා . 🙂💔

    • @hellenaoffic2833
      @hellenaoffic2833 7 หลายเดือนก่อน

      @@_ks_2053 ltte eka winasha kare neththam ... Aipita me thiya nidajasa wath nethi wenawa ... Ape Sebala Sebaliyanta kawadath A nisa naya gethiy 💕🙏

    • @_ks_2053
      @_ks_2053 7 หลายเดือนก่อน +1

      @@hellenaoffic2833 ඔව් ඒත් දැන් ඉන්න අයට ඒවා අමතකයි 💔

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +5

    ඒ කැපකිරීම් නොවන්නට අදටත් අපි යුද්ධ බියෙන් අපේ උන්ගේ මරණ සොවින් විදවනවා..තෙරැවන් සරණයි විරැවාණනී..🙏🙏❤️❤️🙏🙏

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +36

    රට වෙනුවෙන් කොච්චර නම් දුක් වේදනා විඳවපු අපේ වීරෝධාර රණවිරුවන් ගොඩක් දුකයි ඔබ සහ අනෙකුත් විරුවන් අපිට දෙවි වරු බුදු සරණයි 🙏

  • @dananjayasilwa5315
    @dananjayasilwa5315 ปีที่แล้ว +114

    මගෙ තාත්තත් නාවික හමුදාවෙ 77intake 1997 ප්‍රදාන සුලු නිලාදාරි ♥️🔥 මෙ විරුවන්ගෙ කැපකිරිම් සදා නයගැති ♥️🙏

    • @gihanmadusanka2207
      @gihanmadusanka2207 ปีที่แล้ว

      ඔයාගෙ තාත්තා මට වැඩිය බැජ් 100 ක් සීනියර්❤

    • @dananjayasilwa5315
      @dananjayasilwa5315 ปีที่แล้ว

      @@gihanmadusanka2207 oya intake 177 d 🙏

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl ปีที่แล้ว

      Gon මෝඩ haththa...70-80

    • @gihanmadusanka2207
      @gihanmadusanka2207 ปีที่แล้ว

      @@KanishkaDarshana-er1fl ekath ekatama 70 ganan valin hodata kanna athi

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl ปีที่แล้ว +1

      @@gihanmadusanka2207 ow bro....ඔක්කොම naraka na hode...hoda ayath hitiya godakma නූගත් මිනිස්සු tamai hitiye....guti kawa හොඳට ....හැබැයි ee guti kaapu nisa eliye samaje hodata innawa waradi wada nokara......man 129 intake eke....

  • @chandiwijesnghe9117
    @chandiwijesnghe9117 ปีที่แล้ว +7

    ⁣අපේ මඩදෙනිය.....පන්තියේ එකට හිටපු විරෝදාර රනවිරැවෙක්...❤ සදා ජය

  • @nanduntharusha5082
    @nanduntharusha5082 ปีที่แล้ว +38

    මිනිස්සු ඔක්කොම අසරණයි යුද්දෙකදි දෙමල සිංහල හැමෝම❤

  • @chandrikaherath4321
    @chandrikaherath4321 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි ඔයාටත් අපේ රට වෙනුවෙන් සටන් බිම ජයගත් රණ විරුවන්ටත් ඒ වගේම මිය ගිය රණ විරුවන්වත් ගෞරවයෙන් සිහිපත් කරනවා 🙏🙏🙏

  • @saliyamadush2827
    @saliyamadush2827 ปีที่แล้ว +56

    2000න් පස්සෙ ඉපදුන උන්ට එහෙමනම් මේ කතා අහන එකනම් මාර වටිනවා මේ වැඩේ ඇත්තටම හොදයි ❤

    • @anilpriyankamadadeniya5113
      @anilpriyankamadadeniya5113 ปีที่แล้ว +2

    • @ssr_gaming_yt9512
      @ssr_gaming_yt9512 ปีที่แล้ว +2

      2000n passe ipadenne ublage lamai bn

    • @chavithash43
      @chavithash43 ปีที่แล้ว +2

      2000 npasse apit dekka udde

    • @deshanbro3804
      @deshanbro3804 7 หลายเดือนก่อน +1

      95 passe gothayek neda

    • @ashansadaruwan8411
      @ashansadaruwan8411 6 หลายเดือนก่อน +1

      බොහෝ රනවිරුවන්ගෙ දරුවනුත් 2000න් පස්සෙ ඉපදුන බව හොදින් මතක තබා ගන්න😂❤✊

  • @sachinthaudesh9765
    @sachinthaudesh9765 ปีที่แล้ว +42

    මඩදෙනිය අයියා,, අපේ ගමේ...🙂....

    • @arunharshana5513
      @arunharshana5513 ปีที่แล้ว +3

      බොරු නේ 😁

    • @sachinthaudesh9765
      @sachinthaudesh9765 ปีที่แล้ว +4

      @@arunharshana5513 සිරාවටම, මෙයා ගැන මන් කලින් සංජීව අයියාට කියල තියනවා කමෙන්ට් එකක් දාලා,, ගොඩක් කාලෙකට කලින්

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +44

    මෙව අහද්දි පිස්සු හැදෙනවා... 😢රණවිරුවන් කොච්චර කැප කරලද රට බේරා ගන්න.අපි මෙරෙන තුරු සදා ණයගැති රණවිරුවනි 🙏🙏🙏🙏

  • @aaasaabey3107
    @aaasaabey3107 ปีที่แล้ว +7

    මෙතුමා තමන්ගේ අමිහිරි අත්දැකීම ඉතා හොදින් ඉදිරිපත් කලා.ඔබතුමන්ද රට වෙනුවෙන් කැප වූ විරැවෙක්.අැත්තෙන්ම සමහර දේශපාලුවන්ට වඩා ගතිගුන අැති මිනිස්සු එතනත් ඉදලා තියනවා.....මෙි යුද්දය වැවු එවුන්ට සාපය ටිකක් ලැබුනා.සංජීව අයියා අැතුලු රණවිරැවන්ට ජය වෙිවා

  • @dewmaleesha1357
    @dewmaleesha1357 ปีที่แล้ว +11

    තවත් වීර සෙම්පතියෙක්...සංජීව අයියේ හැමදාම ආදරෙයි....මේ වැඩසටහනේ දෙවනි කොටස අනිවාරෙන් ඕන.......❤️❤️❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +21

    ලුතිනන් ජයරත්න මහතාගේ ප්‍රශ්නයට ව්ශදුමක් ලැබුණනම් ගොඩක් වටිනවා. සදා ණයගැති ඔබට.....❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @Jayarathna-vh9zn
      @Jayarathna-vh9zn ปีที่แล้ว +2

      mama Lt jayarathna Rsp, Rwp, obata godak pin mawa mathakkarata budu saranai oyaata ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @sethsandesh
      @sethsandesh 10 หลายเดือนก่อน

      ​@@Jayarathna-vh9zn මොකක්ද ඔබතුමාගෙ ප්‍රශ්නෙ 🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +72

    අපේ රට වෙනුවෙන් මිය ගිය රණ විරුවන්වත් ගෞරවයෙන් සිහිපත් කරනවා 🙏

  • @chandimadilshan5718
    @chandimadilshan5718 ปีที่แล้ว +26

    කොඩී සර්ගෙ ටිකක් ඕනේ ❤️

  • @imeshaimesha4085
    @imeshaimesha4085 ปีที่แล้ว +2

    ❤🎉 බුදු සරණයි අයියෙ. අපි වෙනුවෙන් ගිය ගමනක් .....

  • @thenukasmadadeniya5422
    @thenukasmadadeniya5422 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ! මගෙ චූටි අයියාට 🥺❤️;

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +4

    ස්තුතියි සජීව මල්ලි
    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @raviharshana3275
    @raviharshana3275 ปีที่แล้ว +3

    Thanks Mr. Sanjeewa. Tears up..we living abroad, but with u guys...🙏🙏🙏🙏🙏

  • @anudelthalawa8093
    @anudelthalawa8093 ปีที่แล้ว +3

    උපහාර වේවා අපේ අභීත රණවිරුවාට 🙏🙏🙏

  • @tharuniroshini9052
    @tharuniroshini9052 ปีที่แล้ว +10

    Theruwan saranai mage mallita 🙏 e wagema ape malli liyapu කලු පරවියෝ පොත අරගෙන ඔයාලා කියවන්නකෝ. Aththatama godak සංවේදී kathawak 😭😭😭 eka husmata kiyawanna hithenawa.mage mallita ha සියලුම රණවිරුවන් හට මාගේ උත්තමාචාරය.🙏❤❤❤

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 ปีที่แล้ว

      ඒ පොත ලිව්වෙ මෙතුමද ?
      ඒ පොතෙ අන්තර්ගතය කුමක්ද ?

  • @ninapriyantha7865
    @ninapriyantha7865 ปีที่แล้ว +29

    තුන්හෙලේ කැලෑතුල සිංහ පැටවු නැත උන් රට අතැර ගොසින් ❤❤❤❤

  • @binukamihiran375
    @binukamihiran375 ปีที่แล้ว +6

    ස්තුතියි සංජීව අයියේ මම ඉල්ලපු වීඩියෝ එකක් මේක මාස ගානකට කලින් ❤❤❤

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +16

    අම්මෝ එලියට ආවාට පස්සේ මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව ඇති 😢😢😢 අවුරුදු තුනක් හිරවෙලා හිටියා කියන්නෙ තාමත් නිකන් හීනයක් වගේ මතක් වෙනවා ඇති 😮😮. දැන් අවුරුදු දාහතරකුත් ගෙවිලා ගිහින් 😢 ඒවට ගිහින් බලන්න තිබුනා නම් හොදයි නේද . බුදු සරණයි ඔබට 🙏🙏🙏❤❤

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +9

    නියමයි නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +127

    මෙච්චර දුක් විදල බේරල දුන්න රට රටෙ සුදු ඇදගත්තු හරක් ටිකක් විනාස කරා ❤🙏🙏

    • @anilpriyankamadadeniya5113
      @anilpriyankamadadeniya5113 ปีที่แล้ว +1

    • @udithweerasinghe6402
      @udithweerasinghe6402 ปีที่แล้ว

      ​@@shuttlespace04meka kynn thoth na bergtte nttm😅

    • @thilijay8837
      @thilijay8837 ปีที่แล้ว

      ​@@shuttlespace04උබේ තාත්තගෙ පක ඉතිරි වෙන්නෙත් නෑ ගොබ්බයෝ මේ කොල්ලො නැත්තම් 😂👍

    • @renukatech3509
      @renukatech3509 ปีที่แล้ว

      ​@@shuttlespace04ponnayek mu

    • @nima0011
      @nima0011 10 หลายเดือนก่อน

      ​@@shuttlespace04බලු පකකින් හිකිල ඉපදුන එකා

  • @wipulwipul4466
    @wipulwipul4466 ปีที่แล้ว +8

    රණවිරුවන්ටත් ඔබ තුමාටත් ජය වෙිවා

  • @sanjayabandara1365
    @sanjayabandara1365 ปีที่แล้ว +3

    සංජීව මල්ලි හොද සවන්දෙන්නෙක් නියමයි ජය

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +8

    වනස අර ශිමල් අයියගේ වැඩ සටහනක් කරමුකෝ. ලුණු ගෙඩිය හොරෙන් දෙන කෙනාගේ 💯💯💯💯

  • @shaikjamal6672
    @shaikjamal6672 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි අපේ රට‍ වෙනුවෙන් සටන් බිම ජයගත් සියළුම රණ ව්රුවන්ට මිය ගිය රණ විරුවන්ටඅපේ ගෞරවය බුදුසරණයි 🙏🙏🙏

  • @shanthidammika6418
    @shanthidammika6418 ปีที่แล้ว +22

    සැබැ වීර වරයෙක්.ඇගේ හිරිගඩු පිපුනා කතාව අහන කොට මගේ සැමියත් හමුදාවෙ නමි නෙවෙයි. ඒත් රටෙි පැවති යුද්ධ කාලේ 1987 .06.27 වෙනිදා කොටි අත් අඩංගුවට ගත්තා. අදත් අපි මමයි දුවල තුන්දෙනයි බලාගෙන ඉන්නවා. එනකමි

  • @madusankaprabath-yi6ug
    @madusankaprabath-yi6ug ปีที่แล้ว +43

    ඇත්තටම එල් ටී ටී එකේ හොද මිනිස්සු ඉදලා තියෙන්නෙ .හැමෝම නරක නෑ

    • @anilpriyankamadadeniya5113
      @anilpriyankamadadeniya5113 ปีที่แล้ว

    • @sampathdanushka4930
      @sampathdanushka4930 ปีที่แล้ว +7

      ඕක ට්කක් වෙනස් වෙන්න ඔන. ඒක මෙහෙම ... ඇත්තටම එල් ටී ටී එහේ සමහරක් හොද මිනිස්සු ඉදල තියෙයි . හැමෝම නරක නෑ.. මං වැරදි නම් නිවරදි කරන්න

    • @Vish________
      @Vish________ ปีที่แล้ว +6

      හැම සමාජයකම ඉන්නව බන් හොද මිනිස්සු සහ නියපොත්තෙ ඉදන්ම කාලකන්නිකම, දුශ්ඨකම තියන උන්... බොරුනම් බලහන් අපේ සිංහල සමාජෙ... ඒ වගේ තමා... 💥💥💥

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว

      @@sampathdanushka4930 අනිවාර්යයෙන්ම 👍

    • @asangasilva4934
      @asangasilva4934 ปีที่แล้ว

      ​@@anilpriyankamadadeniya5113😮😮😮😮😮😮😮😮😮😮

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායූ වෙිිවා 🌹

  • @amarajeewapattagama8096
    @amarajeewapattagama8096 ปีที่แล้ว +11

    කථාව තුළ අපිත් ජීවත් වුනා.ස්තූතියි

  • @GihanHasaranga-ri8rt
    @GihanHasaranga-ri8rt ปีที่แล้ว +8

    ලක් මව තුළ බිහි වූ තවත් අභීත පුත්‍රයෙක්.ඔබ වැනි අය වර්තමාන, අනාගත ලාංකිකයින්ට ආදර්ශයක්.

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +30

    ගොඩක් පින් අපේ රට බේරගත්තට❤🙏❤

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 9 หลายเดือนก่อน +2

    මේ තරම් අමිහිරි අත්දැකීමක් සංයමයෙන් පැහැදිලි කරන රටට ණය නැති රණවිරුසොයුර, නිදුක් නීරෝගී දිවියක් ලැබේවා ඔබට ...

  • @rathwije1579
    @rathwije1579 11 หลายเดือนก่อน +2

    huge scarification proud of you brother keep up be happy for the rest of your longevity everything would be alright accordingly correctly you have done your parts for the country

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 10 หลายเดือนก่อน +2

    මාර ගැම්මක් සංජීව අයියේ ❤❤❤❤

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 ปีที่แล้ว +3

    හරිම සංවේඳි කථාවක් ..වනසට සංජීව මහතාට කෘතවේඳීත්වය

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 2 หลายเดือนก่อน

    ත්‍රිවිධ හමුදාවල මෙහෙම අත්දකීම් තියෙන රනවිරුවො ගෙනත් එයාලගෙ කතාව ලෝකෙටම අහන්න සලස්වන්න වනැස ❤ මොකද TV, FM, news pprs වල තිබුන දේ විතරමයි අපි දන්නෙ.. නායකයො කියපු දේ විතරමයි අපි දන්නෙ.. ඒ කිව්ව දෙයින් ඇතුලට ගිහින් ""සැබෑ ඇත්ත" දැනගන්න එක අපෙත් යුතුකමක්

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +11

    55.00 ඔව් ඒක ඇත්ත. කොටි හඩ fm එකෙත් ඒ කලේ නිතරම කීවා මේ කතාව. මොකද එයාල දාන්නව අපි එයාලගේ news අහනවා කියලා. එතකොට මන් හිටියේ පේදුරුතුඩුවේ රේඩාර් එකේ.

  • @rajithsrimal627
    @rajithsrimal627 4 หลายเดือนก่อน +1

    ඔබ සමග මා රාජකාරි කර තිබෙනවා ඔබ ඉතා නිහතමානි දක්ෂ විරුවෙක් .........

  • @tharangawickramasinghe7875
    @tharangawickramasinghe7875 ปีที่แล้ว +4

    මෙයාල කතාව කියද්දී ඒ කතාව හිතේ මැවිලා පේනවා..

  • @thesailorslife6824
    @thesailorslife6824 ปีที่แล้ว +8

    අද ඉන්න බොහෝ දෙනෙක්ට ඒ යුගය අමතකයි...ඒ යුගය අවසන් කල සියලු රණවිරුවන්ටත් හිටපු ඡනාදිපති තුමාටත් අප සදා නයගැතියි.❤

  • @renuranasinghe1693
    @renuranasinghe1693 6 หลายเดือนก่อน

    ලක් මව බේරා ගත් ඔබතුමා ඇතුලු සෑම රන විරුවන්ට උත්තමාචාරය ❤❤❤❤❤.අප සැම ඔබ සැමට ණය ගැතියි දීර්ඝ ආයුස. ලැබේවා.

  • @krishamarasinghe
    @krishamarasinghe ปีที่แล้ว +12

    යුද්ධය ජාති ආගම් කුල භේද ඉක්මවූ දේශපාලනමය හා සාහසික සිතුවිලි ඇත්තන්ගේම පමණක් යන හැඟීම නිතරම හිතට දැනුනු වැඩසටහනක් උනා අද...මන්ද කොටි සංවිධානය තුළ වුවත් සාහසිකත්වයට එහා ගිය මානුශිකත්වයෙන් පිරි මිනිසුන් සිට ඇත.යුද්ධය ඒ මිනිසුන්ගේ ද නොවේ.අපේ විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනෙන් දින ඉදිරියට නොයන්න මේ කතාව තවත් වෙනස් වන්නට ඉඩ තිබුණි.විරුවා පවසන පරිදි කිලිනොච්චියට වඩා මුලතිව් කැළෑවේ කොටි කෑම වේල පවා වෙනස් වනවා නම් යුද්ධය පෙර කී පරිදිම දේශපාලනයේ හා සාහසිකත්වයේ කැඩපතක් නොවේද?
    මේ වැඩසටහන බැලුවේ වෙනස්ම මානසිකත්වයකින්....ලෝකය දෙස , මිනිසුන් දෙස , යුද්ධය දෙස වෙනස් ඇසකින් බලන්න දුන් වැඩසටහනක්...❤️❤️❤️❤️

  • @SadushaAshen-mb1xi
    @SadushaAshen-mb1xi ปีที่แล้ว +2

    Sanjeewa aiye oya karana wedasatanen kochchara Mewarak wenawada ape ranaviruwanta oyata godak pin aiye ewagemai oyata issarata thawa thawath mewan karayan karagena yamata dairiya sakthiya lebewa budu saranai aiyata 🙏❤

  • @nipun_panchaka
    @nipun_panchaka ปีที่แล้ว +3

    ඔබ තුමාට කතරගම දෙවි පිහිටයි විරුවානනි

  • @upulchamarakumara4760
    @upulchamarakumara4760 ปีที่แล้ว +5

    Madadeniya aiya oya wage daruwan lakmawata dayada kala demaupiyanta sasara wasana thuru dukak karadarayak nowewa ada api sathutin nidahase jivath wenne oyala nisa aiya budu saranai

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏අපි ඔයාලට සදා නය ගැතියි.අද සමහර මිනිස්සු ගොඩක් අය කරන්නේ නූගත් කියලා පහාතට දාන එක ඒත් මං මගේ ජීවිතේ අත්දැකීමෙන් දන්නවා ඔයලා කොච්චර දුක් වින්දද කියලා. ඔයා වගේම මගේ තාත්තත් එයා අවසානෙට මානසික රෝගියෙක් උනා.

    • @waguregamage6863
      @waguregamage6863 6 หลายเดือนก่อน

      PTSD හදෙනවා කාලයක් යනකොට

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +5

    ජයවේවා ඔබ‍ට..❤👍

  • @kmkm2836
    @kmkm2836 ปีที่แล้ว +2

    Sanjeeva niyamai oyage me wadasatahan....

  • @amilaprasanna4509
    @amilaprasanna4509 ปีที่แล้ว +6

    ඇස් වලට කදුලු ආව මොකද මමත් ෆෝසස් ගියා stf මම අයින් උනා මට රට වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි උනා මැරෙනකම්ම විදෝනව ඒකට, අද මම විදේශ රටක වැඩ කරනව😊

  • @avishkatennakoon4991
    @avishkatennakoon4991 ปีที่แล้ว +7

    ඇත්තටම මේ කතාව අහද්දි ඇග සීතල වෙලා යනවා.මේ විරුවා ලියපු පොතක් තියෙනවා .මම ඒක කියෙව්වා.ඇස් දෙකට කදුලක් ආවා පොත කියවලා ඉවර වෙද්දි.අපි වෙනුවෙන් මේ මිනිස්සු මාර කැපකිරීම් කරලා තියෙන්නේ ❤️😥

    • @anilpriyankamadadeniya5113
      @anilpriyankamadadeniya5113 ปีที่แล้ว

    • @sandunperera2180
      @sandunperera2180 ปีที่แล้ว

      Brother ප්‍ලිස් මට ඒ පොතේ නම කියන්න.ප්‍ලිස් 🙏

    • @avishkatennakoon4991
      @avishkatennakoon4991 ปีที่แล้ว

      @@sandunperera2180 පොතේ නම කලු පරවියෝ

  • @malithlasanthasiri9363
    @malithlasanthasiri9363 ปีที่แล้ว +9

    මෙගේ ගුරුවරයා .. අපේ මඩවල සර් ❤❤❤❤❤❤

  • @VimalarathanaPitakubure-qm2ro
    @VimalarathanaPitakubure-qm2ro ปีที่แล้ว +2

    හුදෙක් වැඩසටහනක්ම නොව.
    ඒ කතාවා ජීවමානවම මවා පැමක්
    තවත් ඉදිරියට යන්න අයියේ
    තෙරුවන් සරණයි

  • @chamindac1064
    @chamindac1064 ปีที่แล้ว +11

    කෙටියෙන් මෙච්චරයි .නිිදහස නිවහල් රටක් අපට උදාක.ගලේ ගහලවත් මරන්න බගපැරි තවත් එක් ැභීත විරැවෙක්...
    බුදු සරණයි

  • @priyanchanaka3532
    @priyanchanaka3532 ปีที่แล้ว +3

    අපිත් අනිවාර්යයෙන්ම මේ කතාවේ ජීවත් උනා.........

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa ปีที่แล้ว +28

    සිංහල දෙමල අපි ඔක්කොම මිනිස්සු. අපිව බෙදුවෙ දෙසපාලුවො.

  • @avindusamadhi
    @avindusamadhi 11 หลายเดือนก่อน +4

    රටවෙනුවෙන් කැපවූ සියලුම විරුවන් සුවපත්ම වේවා! 🌸🙏🌸

  • @sisirawijerathne201
    @sisirawijerathne201 ปีที่แล้ว +7

    මඩදෙනිය සර්. එතකොට කැප්ටන් සුදර්ශන සහ මම ඔබලාව පරක්‍රම සිට ගෙදරට ඇරලවන්න 2009 මැයි 18 ආවෙ. ගලේවෙල හේවගේලගෙ ගෙදර ගිහින් පස්සෙ තමා නාඋල ගියේ. මට එදා වගෙ මතකයි.

  • @buddhikaroshan7736
    @buddhikaroshan7736 ปีที่แล้ว +6

    මඩදෙනිය අයියා..👌👌👌👏👏👏

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +3

    නිහතමානී වීරයෙක් ❤❤

  • @namalfrenando5365
    @namalfrenando5365 ปีที่แล้ว +4

    අනිවාර්යෙන් මල්ලියෝ 👍

  • @රෑකියාඅත්වැල
    @රෑකියාඅත්වැල ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබතුමා ඇතුලු සියලු රණවිරුවන්ට.සංජිව අයියේ ජයවෙවා .

  • @Vish________
    @Vish________ ปีที่แล้ว +5

    හැම සමාජයකම ඉන්නව බන් හොද මිනිස්සු සහ නියපොත්තෙ ඉදන්ම කාලකන්නිකම, දුශ්ඨකම තියන උන්... බොරුනම් බලහන් අපේ සිංහල සමාජෙ... ඒ වගේ තමා... 💥💥💥

  • @dnadeedev6981
    @dnadeedev6981 8 หลายเดือนก่อน +2

    රට වෙනුවෙන් දිවි පිදු, ඇස් ඉස් මස් ලේ දන් දුන් මගේ තාත්තා ඇතුළු සියලුම රණවිරුවන්ට උත්තමාචාරය 💓

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් .....එහෙ යන්න❤❤❤❤

  • @kanti7069
    @kanti7069 ปีที่แล้ว +1

    Harema duken oba thuma ge kathawa ahagena heteya apeth e kathawa athule jewath una obata neduk nerogi suwaya dergau lebewa sanjewa mahatatath bohoma pen theruwan saranai

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි

  • @nandiya187b
    @nandiya187b ปีที่แล้ว +3

    Sanjeewa. Don't know how you did it, but all your programs are heart touching and see how lovely and admiration comments you get from the society. I have never seen a bad complaint against you in the comments section. The only complain I've seen is asking more videos when you don't post any for sometime ❤❤❤.. keep it up brother

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn หลายเดือนก่อน

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය

  • @dulajprasanna1428
    @dulajprasanna1428 ปีที่แล้ว +5

    අපේ සර්... 💪💪💪💪

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    Hodak stuti e වගේමයි pin ape rata bera gatthata oba tumata jesu පිහිටායි බුදු සරණයි ❤❤❤

  • @ChamalHansika-dg4hf
    @ChamalHansika-dg4hf ปีที่แล้ว +6

    සැබෑ රණවිරුවෝ 💪❤️

  • @prasaduditha5119
    @prasaduditha5119 ปีที่แล้ว +5

    ඇත්තටම මේ මිනිස්සු වීරයො 😎😎😎

  • @travelplacesrilanka4145
    @travelplacesrilanka4145 ปีที่แล้ว +3

    ෆිල්ම් එකක් නිර්මාණය කරන්න සුපිරි කතාව

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +8

    පරන්තන්,අලිමංකඩ,කිලාලි,මුහමාලෙයි,නගර් කෝවිල්,අයියකච්චි,සොරන්පත්තු 2000 සටන් භූමියටත් යමුකෝ...ඉක්මනට....

  • @santhagedharmasiri9839
    @santhagedharmasiri9839 17 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තුයි ඉදිරි පත්කලාට

  • @upulsanjeewa113
    @upulsanjeewa113 ปีที่แล้ว +3

    යුද්ධයක් නම් ආයෙත් අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම එපා. අඩුම තරමේ රණ්ඩුවක් වත් වෙන්න හොද නෑ .

  • @warunapriyankara-f2q
    @warunapriyankara-f2q 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි විරැවානෙනි ❤

  • @thusaraaruna-wt6ni
    @thusaraaruna-wt6ni ปีที่แล้ว +3

    ආදරේ සන්ජීව මහත්තයා❤❤❤

  • @bitabitadorin9881
    @bitabitadorin9881 ปีที่แล้ว +2

    රටේස්වයිරීබාවය රැකදුන් වීරයා නනි ඔබට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ අනාගතයක්වේවා

  • @visharichaya1559
    @visharichaya1559 หลายเดือนก่อน

    Soldiers are the pride of our nation and our country’s greatest asset ❤️❤️❤️

  • @ashanakshitha939
    @ashanakshitha939 ปีที่แล้ว +7

    මග බලන් හිටියේ වීඩියෝ එකක් දානකල් ❤❤❤