අම්මා අනුරාධපුරේ ඉදල ඔස්ට්‍රියා ආවා මම ගියා අම්මව ගන්න 🥲My mother came to Austriaमां ऑस्ट्रिया आ गईं

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • My mother came to Austria from Anuradhapura, Sri Lanka

ความคิดเห็น • 228

  • @CPKODIKARA
    @CPKODIKARA 2 หลายเดือนก่อน +71

    මේවගේ දරුවන් හැම දෙමව්පියන්ටම ලැබෙන්න ඕන.❤❤❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +3

      අයියේ ඔයත් මේ වැඩේ වෙනුවෙන් හුගක් මහන්සි උනා බොහොම පිං. එදා ඉදලම අම්මගේ වීසා වැඩ වෙනුවෙන් කරපු හැමදේටම . ලංකාවේ ඉදල මට දුන්න ඒ සපෝට් එකට ආදරෙයි හැමදෙම❤️❤️❤️🥹🥹🙏🙏🙏🙏

  • @nadeethera
    @nadeethera หลายเดือนก่อน +34

    මොන රටක හිටියත් තමන්ගෙ අම්ම අමතක නොකරන දරුවො වාසනාවන්

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y 2 หลายเดือนก่อน +43

    මේ ලෝකයේ තියන සුන්දරම වචනය "අම්මා "

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +4

      ඒක ඇත්ත. අම්ම වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැති තරම්

  • @කිබුලා
    @කිබුලා หลายเดือนก่อน +21

    මෙන්න දරුවෝ.....රට ගියාම දෙමව්පියන් අමතක වෙන, මුල අමතක වෙන උන්ට නියම ආදර්ෂ....උබලා වගේ උන්ට හරියන එක කාටවත්ම නවත්තන්න බෑ බන්...ස්වබාවදහම හැමදාම උබල එක්ක ඉන්නව මචන් ❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +2

      Love 🙏🙏🙏 මම හැමදාම පැතු දෙයක් අම්මව යුරෝපෙට එක්ක එන එක මම ඒක කලා🙏🙏❤️

  • @ShamalkaPerera
    @ShamalkaPerera หลายเดือนก่อน +18

    අම්ම,තාත්තා අමතක කරල ගැනු එක්ක ජෝගි නටන පිරිමි අතරේ ඔයා පට්ට මල්ලි..❤

  • @srimathijkp9917
    @srimathijkp9917 หลายเดือนก่อน +18

    ආදරෙයි. පුතා. අමිමට. සතුටු. ඇති. හැම. අමිම. කෙනෙක්ටම. මෙිවාගෙ. පුතාල. ලැබෙන්න. ඔින. බුදුසරණයි. ❤️

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි❤️❤️🙏🙏

  • @kumuduperera8351
    @kumuduperera8351 หลายเดือนก่อน +12

    හරි අපූරුයි .,කොහේ ගියත් ආදරණීය අම්මව අමතක නොකරන ගුණ්වත් දරුවෝ .තෙරුවන් සරනණයි .

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน +26

    වාසනාවන්ත අම්මා කෙනෙක් මේ වගේ දරුවෝ ලබන්නත් වාසනා කරන්න

  • @flywithheart
    @flywithheart หลายเดือนก่อน +7

    නියමයි සහෝදරයා. අම්මට සලකන්න රැජිනකට වගේ ඒකම ඇති අපිට හරියන්න ❤

  • @TD._Trending
    @TD._Trending หลายเดือนก่อน +6

    ,ඇස් දෙකට කදුලු ආවා❤ මේ වගේ දරුවො වාසනාවන් .ඒ අම්මට කොච්චර සතුටු ඇති ද .❤

  • @jayanthiperera4369
    @jayanthiperera4369 หลายเดือนก่อน +8

    මුල හොදට මතක තියෙන දරුවෙක් තව තව හරියන්න ඕන පුතේ ඔයාට බුදුසරනයි

  • @gayanharshana608
    @gayanharshana608 หลายเดือนก่อน +6

    උබල වගේ දරැවො මෙහෙම හරි දකිණ්න ලැබෙන්නෙත් කලාතුරකින් ජයවේව

  • @suwarank9065
    @suwarank9065 หลายเดือนก่อน +3

    ඇත්තටම මල්ලි ඔබ වගේ පුතෙක්.ලබන්න.අම්මා පින් කර.තියෙනවා .බුදු සරනයි ඔයාට ❤❤❤

  • @renukaanoma2885
    @renukaanoma2885 2 หลายเดือนก่อน +11

    අම්මා කොච්චර සතුටුයි ද . ගොඩක් පිං ❤❤❤❤❤🎉

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      මගේ අම්මට මේ ලෝකේ ලබන්න පුලුවන් ලොකුම සතුට🙏❤️

  • @sugi3960
    @sugi3960 หลายเดือนก่อน +7

    ලයික් එකක් දැම්මේ හිතේ නුබ ගැන ඇතිඋනු ආදරේ නිසාමයි පුතේ

  • @sumithrasilva3795
    @sumithrasilva3795 หลายเดือนก่อน +1

    අනේ මේ වගේ දරුවෙක් ලබපු මෙ අම්ම හරීම වාසනාවන්තයි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි පුතේ ඔයට .

  • @gamagesege
    @gamagesege หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි, ජයෙන් ජයම අත්වෙන්න ඕන🤗🤗

  • @devikawithanage8222
    @devikawithanage8222 2 หลายเดือนก่อน +10

    ඔබ ආදරනීය දරුවෙක් .සදා ජයම වේවා

  • @seethapremalatha6357
    @seethapremalatha6357 2 หลายเดือนก่อน +7

    Mawan puthun haduwata bohoma pen pen aththanma aadaraneeyai sundarae lassanai puthae oyalata deweya puraa sathuten enna waasanawa labaeva ❤❤❤❤❤ budu saranai !!!

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      ඔබගේ ආදරණීය අදහස්වලට මම ගරුකරනව❤️❤️❤️🙏🙏

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r หลายเดือนก่อน +4

    බුදුසරණයි පුතේ ඔයාට.ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ.අම්මට තියන ආදරේ දැක්කම ඇස් වලට කදුලු ආවා.මාත් අවුරුදු 50ක අම්මෙක් .මටත් ඉන්නවා පුතා වගේම හොද පුතෙක්.අවුරුදු 18 ඉදල තාත්තා නැතිව මාවයි,එයාගේ නගාවයි ආදරෙන් අදටත් බලාගන්නවා කිසිම අඩුවක් නොකර.මගේ පුතාට දැන් වයස 31.මන් කියන්නෙ මගෙ පුතා මතු බුදු වේවා කියල.මගේ පුතා වගෙම හොද පුතෙක් පුතේ ඔයත්.🙏🙏🙏🙏🙏

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      🙏🙏🙏🙏🥰❤️

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      අම්මේ ඔයාටත් බුදුසරණයි මමත් ඔයාට ආදරෙයි. දවසක බලන්න එන්නම් අම්මව

  • @user-ir9vj3wx1r
    @user-ir9vj3wx1r 11 วันที่ผ่านมา

    ❤ආදරණිය දරුවෙක් ඒ අම්මා හරිම වාසනාවන්තයි බුදු සරණයි ඔයාල හැමෝටම

  • @GayanthaAberathna
    @GayanthaAberathna 2 หลายเดือนก่อน +10

    Uba ela kollek bannn... adarei ban ubata ubala wage un adui ban ❤❤❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි මචං ආදරෙයි❤️❤️🙏

  • @janakiperera4892
    @janakiperera4892 2 หลายเดือนก่อน +12

    අපිත් එ ගැන සතුටුයි හොඳ පුතා ඔයා

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි ඔයාලගේ මේ සුන්දර වචනවලට🙏🙏🙏🙌🥰❤️

  • @thanujaperera1251
    @thanujaperera1251 หลายเดือนก่อน +1

    ඊයෙ අහම්බයෙන් දැක්ක මේ video එක ගැන අද පාසලේ දෙමව්පිය රැස්වීම ක කථා කලා. සතුටුයි,ආඩම්බරයි ඔබ ගැන 🎉

  • @dilshiekanayaka
    @dilshiekanayaka หลายเดือนก่อน +2

    අනේ 😢ඇත්තටම ⁣හදවතටම දැනුනා.ඔයා ගොඩක් ගුණ යහපත් කෙනෙක් වගේ.❤️❤️❤️ජයවෙිවා අයියන්ඩි.😘

  • @pathmasankapala
    @pathmasankapala 2 หลายเดือนก่อน +5

    Ane oyata nam malli me pinama athi. Amma pau ammage hitha sathutu kala hoda puthek. Oyata budu saranai malli

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 หลายเดือนก่อน +7

    Me daruwanta uda inna dewiyan balanna one.pinwantha daruwan labeemath pinak.budusaranai.

  • @rasikakumarawijerathne4499
    @rasikakumarawijerathne4499 หลายเดือนก่อน +3

    හැම සතුටක්ම ලැබේවා... නිදුක් නිරෝගිමත් ජිවිතයක් අත්වේවා...❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි🙏🙏❤️

  • @sandyapushpmali4439
    @sandyapushpmali4439 2 หลายเดือนก่อน +9

    හොඳ දරුවන් ❤❤❤❤❤

  • @dionesplaytime8100
    @dionesplaytime8100 หลายเดือนก่อน +3

    Sooo proud of you ❤❤❤❤ brother...... Your a blessed son of God 😇🙏.....

  • @dibhashaanuranga5817
    @dibhashaanuranga5817 2 หลายเดือนก่อน +7

    Superb. 🙏🙏🙏🙏🙏🙏

  • @user-nq7tu6nf3k
    @user-nq7tu6nf3k 2 หลายเดือนก่อน +8

    Proud of you putha love you

  • @user-nc4ur6pf4m
    @user-nc4ur6pf4m หลายเดือนก่อน +3

    ඔයා හොද පුතෙක් .මට කියන්න තියෙන්නේ එච්චරයි බුදුසරනයි

  • @chamarafernando2448
    @chamarafernando2448 หลายเดือนก่อน +2

    Harima sathutui Malli ammawa Genna ganna labunu ekata.🙏♥️🥳

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 หลายเดือนก่อน +10

    ශා නියමයි නේ”!!!
    ❤️😘😃❤️😘

  • @pethvahandimallika9119
    @pethvahandimallika9119 หลายเดือนก่อน +1

    Ammawa mathaka thiyena daruwek una eka gena adambari puthe budu saranai

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      බුදුසරණයි අම්මේ❤

  • @pushparanividanage6494
    @pushparanividanage6494 หลายเดือนก่อน +1

    You and very grate son

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 หลายเดือนก่อน +8

    Very nice,very good ❤❤❤❤. Look after your parents. ❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      හැමදාම ආදරෙන් බලාගන්නව

  • @yasmindharmarathne52
    @yasmindharmarathne52 หลายเดือนก่อน

    Great 👍 Very lucky Mother 💐 Triple gem blessings to loving Son&Amma& his family 🙏

  • @krishanthahmd2586
    @krishanthahmd2586 หลายเดือนก่อน +3

    අපි හරි ආදරෙයි ඔයගොල්ලන්ට ❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      අපිත් හරිම ආදරෙයි ඔයාලට හැමදාම අපිත් එක්ක ඉන්න❤️❤️❤️

  • @tpiyumiharshani8406
    @tpiyumiharshani8406 หลายเดือนก่อน +3

    Me vage ammala labannath pera pina thiyenna one, budusaranai amme

  • @nadeeshaperera889
    @nadeeshaperera889 หลายเดือนก่อน +2

    සුපිරි සපයා තව තව හරින්න ඕන

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 หลายเดือนก่อน +1

    Jayama wewa brother dirgau

  • @JalinaAkash-ge9pm
    @JalinaAkash-ge9pm หลายเดือนก่อน

    මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ.. හරිම ලස්සනයි.. දිගටම බලනව 💕

  • @kanchanagamage-yq6vn
    @kanchanagamage-yq6vn หลายเดือนก่อน +1

    Budu saranai aiya oyatai ammatai dennatama. Kawada hari mage hithee thiyana heenath okama thama mage ammai thaththai man inna ratata genna ganna eka ❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      ❤❤❤මම ඔයාට සුබපතනව ඔයාගේ ඒ සුන්දර ප්‍රාරාර්ථනාව ඉෂ්ටවෙන්න කියල❤️❤️❤️

  • @ChinthakaMangala
    @ChinthakaMangala หลายเดือนก่อน +2

    Amma vasana vantai

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 หลายเดือนก่อน

    දරුවන් සැමටම තෙරුවන් සරණ යි.

  • @anurajayantha2646
    @anurajayantha2646 8 วันที่ผ่านมา

    අම්මා ට.සලකන.දරුවන් ට.වරදින්.නැ.බුදු සරණයි

  • @nirvana4136
    @nirvana4136 หลายเดือนก่อน +2

    Harima udary

  • @FathimaRifka-jp1wn
    @FathimaRifka-jp1wn หลายเดือนก่อน

    Wow superb.. Good job..

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 หลายเดือนก่อน +2

    You are great and your mother is so lucky.
    Can you help me to find my school time pen pal in Hasensprugweg, Austria?

  • @indikairoshan8933
    @indikairoshan8933 หลายเดือนก่อน +1

    අම්මගේ මූනේ තියෙන සතුට❤.!

  • @user-iv1np9qp6x
    @user-iv1np9qp6x หลายเดือนก่อน +2

    Such a beautiful moment ❤❤

  • @renukadesilva9663
    @renukadesilva9663 2 หลายเดือนก่อน +4

    Ich habe aller deine videos gesehen.Deine videos sind sehr schön.Ich bin aus Sri Lanka. Ich habe 8 jahren in deutschland zu schüle gegangen.oyalage videos ade thamai mama dakke.Mame subscribe kera.Harime sathutui oyala Austria wele hodin jeewath wene eke gane.Mama Germany wele hitiye 1975.

  • @user-ir7qf3su6e
    @user-ir7qf3su6e หลายเดือนก่อน +1

    සසර කෙටි කර ගැනීමට ඔය පිංකම හෙතුව වෙවා.

  • @sheyf7562
    @sheyf7562 หลายเดือนก่อน +1

    Enjoy time with Amm. She's so brave to come alone that long distance ❤🎉🎉❤

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 2 หลายเดือนก่อน +6

    👍 🇫🇮

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 2 หลายเดือนก่อน +7

    Paw. Amma. Puta. Ta. Amma. Santosa. Karapu. Pina. Ati. ❤

  • @gsanti-in6sg
    @gsanti-in6sg 2 หลายเดือนก่อน +6

    Oya godak hoda දරුවන් ❤❤

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 2 หลายเดือนก่อน +6

    දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 หลายเดือนก่อน +1

    Lassana wedak obata jaya wewa

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +1

    Ane ethen mage aswalata kadulu peruna hema amma kenek tama mewage daruwan lebewa ❤

  • @runabegum7633
    @runabegum7633 2 หลายเดือนก่อน +4

  • @Lakeylove
    @Lakeylove หลายเดือนก่อน

    නියමයි ආ..

  • @user-zq6yj4hd5u
    @user-zq6yj4hd5u 2 หลายเดือนก่อน +5

    Eththatama uba wage unta patta adarei ban

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si หลายเดือนก่อน +2

    ❤❤❤ Amma ❤❤❤💐💐🥰🥰🌹🌹💕💕🙏🙏🙏🙏🇱🇰🇸🇬

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 2 หลายเดือนก่อน +6

    👍🌹

  • @samanthaupuli8698
    @samanthaupuli8698 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රත්තරන් පුතෙක් ❤❤

  • @Menike-Ek55
    @Menike-Ek55 หลายเดือนก่อน

    Puthe oyata jayawewa ❤❤❤❤

  • @Nannythecooker
    @Nannythecooker หลายเดือนก่อน +1

    මසුරන් වටින පුතෙක්

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755 หลายเดือนก่อน +1

    Pure kollek adarei bn

  • @prabathfernando5778
    @prabathfernando5778 หลายเดือนก่อน +1

    maara pinak malliye es walata kadulu awa..budusaranai.🙏

  • @SanchiPathum
    @SanchiPathum หลายเดือนก่อน

    ❤❤🎉❤❤❤❤❤
    Raththaran puthek

  • @chamininilanthi4259
    @chamininilanthi4259 หลายเดือนก่อน

    Aneee.godaaak adarei amme ea ammawa dakkata passe godak adare hithuna.oyata godak pin aiye ammawa me wage සතුටින් tiyanawata..mata amma thatha nati kenek nisa ea adare godak danuna aiye..budusaranai oyalata

  • @user-ko8zq5xm7i
    @user-ko8zq5xm7i หลายเดือนก่อน +2

    Raththaran malliyek

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi หลายเดือนก่อน

    මට හරි සතුටුයි . දෙමාපියන් ට සලකන ආදරණීය
    දුවෙකුයි පුතෙකුයි.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@ChandimaBangamuarachchi ❤️❤️

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @kavishakayashohara8797
    @kavishakayashohara8797 หลายเดือนก่อน

    Good luck ayya ❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 หลายเดือนก่อน +3

    පින්වත් දරුවන් හැදෙන්නෙ පෙර පිනටම තමයි මටත් ඉන්නව පුතාල දෙන්නෙක් ගොඩාක් හොදයි

  • @chandiprasangika51
    @chandiprasangika51 หลายเดือนก่อน

    Great ❤

  • @Teehi_Reha
    @Teehi_Reha หลายเดือนก่อน +2

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @seeta164
    @seeta164 หลายเดือนก่อน +1

    Budu saranai putha🙏🙏🙏🙏❤❤❤

  • @user-pk2do6go7p
    @user-pk2do6go7p หลายเดือนก่อน +1

    ❤🙏

  • @manelwijethunge83
    @manelwijethunge83 หลายเดือนก่อน

    demawpiyanta salakana daruwanta kawadawath
    waradinne nehe oyalata
    siyalu dewiyo araksha
    karathwa

  • @ChathulaChandika
    @ChathulaChandika หลายเดือนก่อน

    දැන්නම් පුරුද්දට ඔයාලගේ වීඩියෝ බලනවමයි...❤❤❤❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +1

      @@ChathulaChandika අනේ බොහොම ස්තුතියි.ඔයාල කොහෙද ලංකාවේ

    • @ChathulaChandika
      @ChathulaChandika หลายเดือนก่อน

      @@sltravelguideruwan අපි නුවර...❤️❤️❤️❤️

  • @anomawalakulu3256
    @anomawalakulu3256 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @PushpaJayawardana-gt1nf
    @PushpaJayawardana-gt1nf หลายเดือนก่อน +3

    ❤❤❤

  • @kalainiealexander9095
    @kalainiealexander9095 หลายเดือนก่อน

    Oyalata godak ping ❤

  • @Austriaduli
    @Austriaduli 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤ all the best

  • @isuruprabodha6374
    @isuruprabodha6374 หลายเดือนก่อน +1

    Dukvidala daruwanwahada ama daruwo demaoupuyanta salakanawa dakiddi harima sasutui, wediwediyan hariyanna oni,

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu หลายเดือนก่อน

    පුතේ වාසනාවන් දැක්කම ආදරේ හිතෙනව

  • @sunithaabeynayake265
    @sunithaabeynayake265 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Kamani1969
    @Kamani1969 หลายเดือนก่อน

    සතුටුයි. හැම පතෙක්ම ඔය වගෙ නැ .

  • @WEN11117
    @WEN11117 หลายเดือนก่อน +1

    May god bless you all

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 หลายเดือนก่อน +1

    අම්මා කොයිතරම් සතුටු වෙන්න ඇතිද දෙමව්පියෝ සතුටින් නම් දරුවොත් සතුටින්

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      ඔව් අම්මට හරිම සතුටුයි❤

  • @Yohanmweera
    @Yohanmweera 2 หลายเดือนก่อน +6

    🥰🥰

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 หลายเดือนก่อน +1

    Thaniyenmada awe kauru hari guide kalada?

  • @UdaiNi-hx5vv
    @UdaiNi-hx5vv หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amilajayamanne
    @amilajayamanne หลายเดือนก่อน

    "අම්මා "

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤