අම්මව ජීවිතේ පලමුවතාවක නැවකත් සංචාරයක් එක්ක ගියා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hallstatt is known for its production of salt, dating back to prehistoric times, and gave its name to the Hallstatt culture, the archaeological culture linked to Proto-Celtic and early Celtic people of the Early Iron Age in Europe, c. 800-450 BC.
    Hallstatt is at the core of the Hallstatt-Dachstein/Salzkammergut Cultural Landscape declared as one of the World Heritage Sites in Austria by UNESCO in 1997. It is an area of overtourism.

ความคิดเห็น • 69

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi หลายเดือนก่อน +7

    අපිත් ඔබ දෙපළ ට අශිර්වදය කරනවා.හද්වතින්ම.❤

  • @sheelapremathilaka9170
    @sheelapremathilaka9170 หลายเดือนก่อน +5

    හැමදාම වගේ බැටළුවා ඔබ වගෙ පුතෙක් ඉන්න අම්ම හරිම පින් යන්නයි.බුදු සරණයි පරිස්සමින්

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v หลายเดือนก่อน +5

    දැන් දරුවන්ට. දෙමාපියන්. අමතක. කලේ. ඔයාලා හරිම. පින්වත් දරුවෝ. ඔයාලට බුදුසරණයි 👏🏿👏🏿👏🏿

  • @user-qh6vx3pv7o
    @user-qh6vx3pv7o หลายเดือนก่อน +6

    දුව ඔයා හරිම හොද කෙනෙක් අම්මාව ආදරේන් බලාගන්නවා දැක්කත් සතුටුයි

  • @malinidissanayake9709
    @malinidissanayake9709 หลายเดือนก่อน +2

    වාසනාවන්ත මවක් සහ පින්වන්ත දරැවෝ දෙන්නෙක්. තෙරැවන් සරණයි හැමෝටම .!!!❤ ❤ ❤

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi หลายเดือนก่อน +5

    අම්මා ව සතුටු කනවට පින්.❤

  • @MalaniFernando-ez8by
    @MalaniFernando-ez8by หลายเดือนก่อน +6

    මේ වගේ වීඩියෝදාන එකනම් බොහොම හොඳයි. අනිත් දරුවන්ටත් හිතේවි තමන්ගෙ දෙමව්පියන්ව ජීවත්ව ඉන්න කලෙදි පලුවන් විදිහකට සතුටින් තියන්න.❤
    මන් දැකලා තියෙනවා .සමහර දරුවො දෙමව්පියන් ජීවත් වෙල ඉන්න කාලෙදි සලකන්නෙ නැතුව ඉඳලා. මැරුනට පස්සෙ දානෙ දෙන කාලවලදී අර මැරුණ දෙමව්පියන් කාලා වත් දැකලවත් නැති කෑම බීම කෑම උයා සකස්කර දෙන තැනකින් ලබාගෙන මහා දානයක් ලෙස ගමට පේන්න දෙනවා.
    හොඳයි.
    දෙමව්පියන් ජීවත්වෙල ඉන්න කාලෙදී ඒ දෙන්නා විතරයිනෙ ඔය වගේම කන්න බොන්න දුනන්නොත්
    බොහෝම හොඳායි.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@MalaniFernando-ez8by ඒක ඇත්ත ❤️❤️

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 หลายเดือนก่อน +3

    ඇත්තටම සතුටුයි ,,,,,,,,ඔබලා සමග මාද එම සංචාරයට එක් වූයෙමි......අම්මාට තාත්තාට සළකන දරුවන්ට කිසිදාකදී වරදින්නේ නැහැ.......🌹💐

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 หลายเดือนก่อน +2

    දරුවනේ තෙරුවන් සරණයි. ගුණ නැණ දෙකින් යුතු පුතුමය ඉතා ගරූ.

  • @user-jx2db3sp2i
    @user-jx2db3sp2i หลายเดือนก่อน +6

    ඔයා කරන වැඩෙි මොකද්ද පුතේ.ඔයා හොද පුතෙක් දෙමාපියන් අමතක නොකරන.බුදු සරනයි සියලු දෙනාටම. මමත් අනුරාධපුරයේ දැන් ඉන්නේ කුවෙිටිවල..අපේ පුතාලටත් ඔය රටට එන්න බැරිද..

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      මම ඡයාරෑප ශිල්පියෙක්❤️❤️

  • @janakarathnayake-sm7sr
    @janakarathnayake-sm7sr หลายเดือนก่อน +5

    අම්මව සතුටෙන් තියන් ආදරෙන් බලා ගන්න පුතෙක් ඔයා. ඔයාලා 3 දෙනාටම පත්තිනි මෑනියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා .❤❤. මගේ පුතත් ඔයා වගේමයි ඒකයි මේ විඩියෝ බලද්දි ඇහට කදුලක් එන්නේ. මමත් ජීවිතේ පලමු වරට නැවක එක්කන් ගියා. වෙනස්ම අත්දැකීමක් . Viking glory කියන නැවෙ

  • @NandaniSomabandu
    @NandaniSomabandu หลายเดือนก่อน +1

    අම්මා ගෙ සතුට තමයි ඔයාලගෙ
    ලොකුම සතුට නේද . හරීම උතුම් ගතිගුණ ඇති ඔයාලා ට
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා
    තෙරුවන් සරණයි.

  • @priyanihemanthi8560
    @priyanihemanthi8560 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔයාලට 🙏🏻🥰🥰👍🏻

  • @kanishkaliyanawaduge2126
    @kanishkaliyanawaduge2126 หลายเดือนก่อน +1

    great work elder brother...🥰🥰🥰🥰

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 8 วันที่ผ่านมา

    සියල්ලන්ටම යහපතක්ම වේවා.. දුලී.. රුවන් වැන්නවුන් ආදර්ශයක්ම වේවා ..!

  • @colourhouse742
    @colourhouse742 หลายเดือนก่อน +3

    Oyala okkomata budusaranai ❤

    • @Austriaduli
      @Austriaduli หลายเดือนก่อน

      ❤❤

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957 หลายเดือนก่อน +2

    Thanks for sharing

  • @kanthir380
    @kanthir380 หลายเดือนก่อน +3

    අයත් ඔබ දෙපලක් පින්වන්තයි.අමිමටත් ආදර සැලකිලි ලබන්න පින් තියනව.

  • @sandayanisandayani9271
    @sandayanisandayani9271 16 วันที่ผ่านมา

    Hodda puthek duwek❤ smma happy malli god bless you

  • @suwarank9065
    @suwarank9065 หลายเดือนก่อน +2

    බුදු සරනයි ඔයාලාට ❤❤❤❤❤❤

  • @janakigamage8439
    @janakigamage8439 หลายเดือนก่อน +2

    බුදු සරණයි❤❤❤

  • @greengifted4494
    @greengifted4494 หลายเดือนก่อน +1

    Hi, beautiful videos indeed. They really inspired me to visit Austria. I live in the UK and would love to visit Austria. Could you please advise me on few interesting places to visit with family ? Thank you

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +1

      @@greengifted4494 Hi,thank you very much for your comment. Austria is a very beautiful country. First come to the capital city of Vienna. Then go to Salzburg and Tirol

    • @greengifted4494
      @greengifted4494 หลายเดือนก่อน

      @@sltravelguideruwan thank you

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@greengifted4494 you are welcome 🙏

  • @user-nq7tu6nf3k
    @user-nq7tu6nf3k หลายเดือนก่อน +1

    Best of luck my dear putha

  • @JayineFernando
    @JayineFernando หลายเดือนก่อน +1

    Superb

  • @user-qz8rd9mt9b
    @user-qz8rd9mt9b หลายเดือนก่อน +1

    Nice ❤

  • @Teehi_Reha
    @Teehi_Reha หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @user-il2dg6mt3s
    @user-il2dg6mt3s หลายเดือนก่อน

    Duli duwa putha jathi jathith oyalata Hari yanna one. Ammata salakana vidiha dakkama aswalata sathutu kadulu enawa.❤❤❤❤❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 หลายเดือนก่อน +1

    God bless ❤🎉

  • @DiliniSamarasena-dl3fx
    @DiliniSamarasena-dl3fx หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @swarnaperera5929
    @swarnaperera5929 หลายเดือนก่อน

    Great work 👍

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 หลายเดือนก่อน +1

    ඔයාල හුගාක් වටිනා දරැවෙ කොහෙ ගියත් දෙමව්පියන් අමතක කෙරුවෙ නෑ.
    තව තව වැඩියෙන් ඔයාල ගෙ ජීවිත වලට සතුට සෞභාග්‍යය උදැවෙවා. ලංකාවෙ ඔයාගෙ ගම්පල කෙහෙද

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@nelumamaratunge5044 අනුරාධපුරේ අපි

  • @user-er4mb5fj7t
    @user-er4mb5fj7t หลายเดือนก่อน +1

    Aththatama Dulee kiyanne hoda adarshamath nihathamanee kammali nathi lady kenek, man video wala dakkema eka, aththatama me wage hoda wife kenek nisa thamai ada Ruwanta me vidiyata ammata salakanna labila thiyenne, ada samaje hatiyata math lady kenek vidiyata awankawama Dulee gana adambarai, eyawa dakiddith harima siriyawanthai, lassana family ekak, me comment eka noda innama bari nisa damme, hamadamath sathutin inna

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@user-er4mb5fj7t ❤️❤️❤️❤️🙏

  • @wajirakamburugamuwa
    @wajirakamburugamuwa หลายเดือนก่อน +1

    Ape puthath inne oya ratemai issarahata oyalage udau onawei mama eyata kiyannam oyawa meet wenna kiyala mamath oyage amma wage

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@wajirakamburugamuwa කියන්න කියන්න

  • @wasanajinadari6962
    @wasanajinadari6962 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @manelr6912
    @manelr6912 หลายเดือนก่อน +1

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nilukaperera5908
    @nilukaperera5908 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-hs8cl1ej6o
    @user-hs8cl1ej6o หลายเดือนก่อน +1

    ❤❤

  • @samsan9759
    @samsan9759 27 วันที่ผ่านมา

    Mn inne Austria Klagenfurt wala broo . Ammawa ekka me pathte enna . Budusaranai 🙏

  • @sameeramadushani1417
    @sameeramadushani1417 หลายเดือนก่อน

    ආදරෙයි ඔයාලට...❤️❤️❤️❤️❤️

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nelumhemachandra8893
    @nelumhemachandra8893 หลายเดือนก่อน

    Love you you are great

  • @nirmalep001
    @nirmalep001 หลายเดือนก่อน +1

    Hi, is language a compulsory requirement to work in Austria. Are there opportunities for Early Childhood and Primary teachers to teach in English.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      ඒ වගේ රස්සාවක් කවුරු හරි දෙනවනම් ඔයාට ගන්න පුලුවන්. නමුත් ඒ වගේ ජොබ්ස් වලට රට ඇතුලෙම අය ගන්නව. මොකද ඒ වගේ ජොබ් වලට හුගක් අය රට ඇතුලෙම්ම ඉල්ලුම් කරන නිසා

    • @nirmalep001
      @nirmalep001 หลายเดือนก่อน

      @@sltravelguideruwan
      ස්තූතිය පිලිතුරට. තව තොරතුරු ලබාගත හැකි වෙබ් අඩවි එහෙම තියේද .

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@nirmalep001 මම බලල එවන්නම් ඔයාට

  • @user-cf9jw2pm7v
    @user-cf9jw2pm7v หลายเดือนก่อน

    Malli oyage wife lassanama lali wagama gunayahapatma lali oyage ammagae wala ennae oyala ratatama adambarayak jaya wawaa❤❤❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි❤️❤️

  • @panchalikulathilaka7027
    @panchalikulathilaka7027 หลายเดือนก่อน +2

    ඔයාලට පුලුවන් නම් ලංකාවෙ අයට උදව්වක් හැටියට මොනවගේ ජොබ් වලටද ඔස්ට්‍රියාව ට එන්න පුලුවන් කියල කියන්න

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +1

      මේ රටේ IT කරන අයට පුලුවන්. තව මේ රටට වතුවීසා දෙනව එලවලු වගාකරන ප්‍රෙද්ශ වල

  • @sudharmagamage2105
    @sudharmagamage2105 หลายเดือนก่อน

    Api wageema hugak aya demaupiyanta salakanawa.loketa peenna pada show daanne naha.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@sudharmagamage2105 සතුටුයි ඔබත් ඔබේ දෙමාපියන්ට සලකන්න එය ඔබගේ කැමැත්ත. මේ මගේ සතුට. අපි දෙන්නා වෙනස් පුද්ගලයන් දෙදෙනෙක්. ස්තුතියි අදහසට

  • @shamikoadagoda-vv2kb
    @shamikoadagoda-vv2kb หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @transferschelsea5472
    @transferschelsea5472 หลายเดือนก่อน

  • @samanthabandara2574
    @samanthabandara2574 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤