අම්මත් එක්ක යුරෝපයේ තියෙන ලස්සනම රටක්වන ඔස්ට්‍රියාව බලන්න ආවා❤️🇦🇹🇦🇹🇦🇹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • My mother's visit to Austria

ความคิดเห็น • 95

  • @gamagesege
    @gamagesege 12 วันที่ผ่านมา +8

    විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ "" බිරිඳට"" සෑම පුතෙකුටම ඒ අයගේ දෙමාපියන්ට සලකන්න මෙවැනිම බිරින්දෑවරු ලැබේවා. ජයෙන් ජයම වේවා.🤗🤗

    • @sltravelguide7471
      @sltravelguide7471  12 วันที่ผ่านมา +2

      මගේ බිරිද හරිම හොද කෙනෙක් එයා හරිම ආදරණීයයි

  • @samanthaupuli8698
    @samanthaupuli8698 12 วันที่ผ่านมา +4

    හරිම සතුටුයි වැදූ අම්මට සලකන පුතෙක් ලේලියෙක්.රට ගියාම දෙමව්පියන් අමතක කරන දරුවන්ට ආදර්ශයක් ❤️❤️

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 13 วันที่ผ่านมา +6

    මගෙ මහත්තයත් ගල්ගමුවේ. මට ඒ අම්මා තාත්තාව මතක් වෙනවා. එයාලා දැන් ජීවතුන් අතර නැහැ. මමත් ඔයාගේ නෝනා වගේම ආදරෙන් එයාලාව බලාගත්තා පුලුවන් හැම වෙලාවේම. මේ වාගේ පුතෙක් මට භාරදුන්න එකට මම එයාලාට ස්තූතිවන්ත වෙනවා, පින් දෙනවා.
    එයාලාටත් මම පුතෙක් මිස දුවෙක් නෙවි.❤❤❤❤

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y 13 วันที่ผ่านมา +6

    අම්මා ජීවන උයන් තෙරේ... නොනිමි දැල්වෙන පහනකි නිරන්තරේ . .....එහෙම නේද පුතා. මුලු ලෝකෙම අපිව එපා කිව්වත් එයාට අපිව මැණිකක්. ඔයාලා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි. සතුටුයි මේ වගේ දසුන් නෙතට ගැටෙන විට

  • @sheelapremathilaka9170
    @sheelapremathilaka9170 11 วันที่ผ่านมา +2

    ❤ පුතා ඔබ තුමාගේ මවුතුමිය හරි ම වාසනාවන්ත යි.වැඩිහිටි නිවාස සොයන කාලය ක් . බුදු සරණයි පුතාට.

  • @user-he9rg5ol4j
    @user-he9rg5ol4j 12 วันที่ผ่านมา +4

    දෙමවුපියෝ දුක් විදලා උගන්නනලා රට වලට යවනවා. සමහර දරුවෝ ඒ රටවල පදිංචි වෙලා දරුවෝ ලැබුනම දෙමවුපියෝ අරගෙන යනවා දරුවෝ බලා ගන්න. එහෙදිත් අර දෙමවුපියෝ වැඩට අරගෙන යන්නේ. පුතේ ඔයා හැමෝටම ආදර්ශයක්.. බුදුසරණයි

    • @sltravelguide7471
      @sltravelguide7471  11 วันที่ผ่านมา

      ඔබ හරි මගේ හිතේ තිබුන හීනයක් අම්මව මේ රටට එක්කගෙන ඇවිත් එයාගේ ජීවිතේ සුන්දරව විදින්න සලස්වන ඒක මම ඒක කලා මට හරිම සතුටක් දැනෙනව. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි.🙏🙏🙏❤️❤️

  • @UpaliPindeniya-rt5uh
    @UpaliPindeniya-rt5uh 12 วันที่ผ่านมา +3

    නියමයි ජයවෙිවා අයියා ⁣මට හොදටම ඇඩුනා ලස්සනයි ගොඩක් හොද වැඩක් කරේ සුපිරි ජයෙන්ජය වෙිවා...සියලුම දෙනාට තෙරැවන් සරණයි

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 13 วันที่ผ่านมา +5

    ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ ,අම්මා ට සලකන්න හැමෝටම පින් නැහැ ...ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුභ දවසක් වේවා තෙරුවන් සරණයි ...❤❤❤🎉🎉🎉 කදුලු එක්ක තමා මම ලියන්නෙ ...ජය වේවා

  • @sudarmabandara2449
    @sudarmabandara2449 12 วันที่ผ่านมา +3

    ඇස් දෙකට කදුලු ආවා පුතා ඔයයි දුවයි හරිම ආදරණිය විදිහට අම්මා එක්ක අත් අල්ලගෙන ඇවිද ගෙන යනකොට ඔයාලාට වදින්නෙ නැහැ පුතා බුදු සරණයි 🙏❤❤

  • @samanthaupuli8698
    @samanthaupuli8698 12 วันที่ผ่านมา +2

    ලේලිය හරිම සුන්දරයි ❤️❤️
    ඒ අම්මා පුතා හරිම වාසනාවන්ත යි

  • @anushawijesinghe6226
    @anushawijesinghe6226 11 วันที่ผ่านมา +1

    ලස්සන දේවල් පෙන්වන්න අම්මා අතින් අල්ලාගෙන යන්න අද පුතාට ලැබුන අවස්ථාව වගේ ම,අම්මා පුතා පොඩි කාල යේ මොනතරම් ලස්සන දේවල් පෙන්වන්න අතිද.අද පුතාට ලබාදෙන මේ අවස්ථාව ගුණ ගරුක දරුවන්ට විශ්වයෙන් ලබාදෙන දේවල් කියලා මට හිතෙනවා .හමෝටම සතුටින් ඉන්න ලැබේවා ❤

    • @sltravelguide7471
      @sltravelguide7471  11 วันที่ผ่านมา

      අමිම හරි ආශාවෙන් බලනව ❤️❤️

  • @mohamedharees14
    @mohamedharees14 12 วันที่ผ่านมา +3

    ඇත්තටම හොද පුතෙක්

  • @upalijayawardana2633
    @upalijayawardana2633 12 วันที่ผ่านมา +5

    දෙමාපියන් සතුටින් තියෙන එක ලොකු පිනක්. ආශීර්වාදය ලැබෙන වා ඒ වගේ දරුවන්ට. ❤❤

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 9 วันที่ผ่านมา

    ගෙදර බුදුන් අම්මාට සැලකීම හරිම උතුම් .

  • @WEN11117
    @WEN11117 12 วันที่ผ่านมา +2

    ඔයාට ගොඩාක් පින් පුතා 👌👌👌❤️❤️❤️

  • @ChandimaBalasooriya155
    @ChandimaBalasooriya155 12 วันที่ผ่านมา +3

    Demapiyanwa adaren bala Ganna oyalata ruwanwali maha saaradunge pihita araksawa labewa ❤❤❤❤❤ budusaranai ❤❤❤❤❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 11 วันที่ผ่านมา +1

    May The noble triple gem bless you all 🙏💐🌹🇸🇬🇱🇰

  • @latasalan4900
    @latasalan4900 10 วันที่ผ่านมา

    දේමවු පියන් ජිවත්වත් ඉන්න කම් සතුටින් තියන එක දරැවන් ගේ යුතුකම මේහේම දරැවන් ලබන්න දේමවු පියන් පින් කරන්න ඔනැ සතුටින් ඉන්න ඔයාලා ජේසු පිහිටයි

  • @aboabu4879
    @aboabu4879 9 วันที่ผ่านมา

    Ada thama oyalage video baluwa,,shook ❤❤❤

  • @manikeem5641
    @manikeem5641 12 วันที่ผ่านมา +1

    Oya hoda puthek budu saranei ❤❤❤❤

  • @kanthir380
    @kanthir380 11 วันที่ผ่านมา

    හොදම වැඩක් හොදම පුතෙක්

  • @user-nt9nk5qp4u
    @user-nt9nk5qp4u 10 วันที่ผ่านมา

    Budu.saranai..malli

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 13 วันที่ผ่านมา +1

    Great👍🙏🏻

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 11 วันที่ผ่านมา +1

    ❤wasanawanthai ammaaaa

  • @chandiprasangika51
    @chandiprasangika51 11 วันที่ผ่านมา

    Great ❤

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 12 วันที่ผ่านมา

    Hadawathinma math aderei putha.budusaranai.godak nodanna dewal danagatta.

  • @PriyangiPriyngi
    @PriyangiPriyngi 12 วันที่ผ่านมา

    Hoda daruwo❤

  • @user-oz2tr1vo4v
    @user-oz2tr1vo4v 3 วันที่ผ่านมา

    අදරනිය පුතෙක් ❤❤❤❤❤

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 10 วันที่ผ่านมา

    Nice great son. Love you guys ❤❤❤❤

  • @desireepaternott5473
    @desireepaternott5473 13 วันที่ผ่านมา +1

    GOD WILL BLESS YOU AND YOUR FAMILY FOR SHOWING SO MUCH CARE AND LOVE TO YOUR PARENTS

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 วันที่ผ่านมา

    ඇත්තටම ඒ අම්මා හරිම වාසනාවන්තයි.. ඒ වගේ ආදරණීය ලේලි කෙනෙක් ලැබෙන්න 🙏🙏❤️❤️. අහම්බෙන් මම මේ යූටියුබ් එක් චැනල් එක දැක්කේ.. අපේ ඇස් පින් කරලා තියෙනවා මේ වගේ දේවල් දකින්න 🙏🙏❣️🫶

  • @dulikadulika5155
    @dulikadulika5155 12 วันที่ผ่านมา +2

  • @wajirakamburugamuwa
    @wajirakamburugamuwa 12 วันที่ผ่านมา +1

    Oyanam niyama puthek

  • @TharangaSandaruwan-eq2kw
    @TharangaSandaruwan-eq2kw 14 วันที่ผ่านมา +1

    adarei❤❤❤

  • @ChandimaBalasooriya155
    @ChandimaBalasooriya155 12 วันที่ผ่านมา +1

    Adarei Malli oyala siyaludenatama jayasrimaha Bo samidu pihitai ❤❤❤❤❤

  • @herukaaweso2510
    @herukaaweso2510 12 วันที่ผ่านมา

    Pinwantha daruwo. Budusaranai

  • @samanthabandara2574
    @samanthabandara2574 2 วันที่ผ่านมา

    ආඩම්බරයි ඔබ ගැන පුතා

  • @chamodinichamod4527
    @chamodinichamod4527 12 วันที่ผ่านมา

    Obata Jesu pihitai ❤️

  • @rameshlakshitha3675
    @rameshlakshitha3675 10 วันที่ผ่านมา

    Hoda puthk

  • @pethvahandimallika9119
    @pethvahandimallika9119 12 วันที่ผ่านมา

    Hoda puthek duwek wage salakanawa oyalata budu saranai puthe!

  • @shamikoadagoda-vv2kb
    @shamikoadagoda-vv2kb 10 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @suweni3730
    @suweni3730 14 วันที่ผ่านมา +2

    So Happy about you and your wife as you are doing a great great job for your MUM

  • @himalepunchihewa3350
    @himalepunchihewa3350 14 วันที่ผ่านมา +1

    Harema,wasanawantha amma keneki. Rathitharn putheki. Budu sarani oyala ta.

  • @sudathmalawenna1713
    @sudathmalawenna1713 12 วันที่ผ่านมา

    Harima sathutui amamata salakanawata hoda puthek kawadawath waradin nha puthe oyata

  • @hasinihewage7018
    @hasinihewage7018 13 วันที่ผ่านมา +1

    Ammai puthai eka wayase wage shok lassanai😂❤❤.

  • @user-xf1pz9xl5p
    @user-xf1pz9xl5p 10 วันที่ผ่านมา

    math ostreya veyanawala awrudu 3,heteya harema hoda menessu inna ratak mara lassanai

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 12 วันที่ผ่านมา

    අද තමයිඔයාගෙ විඩියෝ බලන්න ලැබුනෙ good luck

  • @RamyaDissanayake-pk4pu
    @RamyaDissanayake-pk4pu 10 วันที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @samanthabandara2574
    @samanthabandara2574 2 วันที่ผ่านมา

    මටත් මගේ පුතා ඔය කෝපිඑක එව්වාහරිම රසයි ඔසි වල මගේ පුතා ඉන්නෙ

  • @sheelapremathilaka9170
    @sheelapremathilaka9170 11 วันที่ผ่านมา

    කොච්චියද නගරය හරහා ගියෙ ලස්සනයි

  • @pusphapuspha1116
    @pusphapuspha1116 10 วันที่ผ่านมา

    Apita satutui ammata salakana wediyta

  • @shamikoadagoda-vv2kb
    @shamikoadagoda-vv2kb 10 วันที่ผ่านมา

    Dulita 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hemanthawickramasinghe1277
    @hemanthawickramasinghe1277 12 วันที่ผ่านมา

    😅

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 11 วันที่ผ่านมา

    Amma. Apu. Vidiyo. Aka. Baluwa. At. Mama. Hituwa. Amma t. Akka. Gaman. Yana. Vidiyo. Davi. Kiya. Harima. Satutak. Amma. Tatta. Enna. Kam. Vitarai. Hama. Dema. Jiwat. Wela. Enna. Turu. Satutin. Tiyanna. Ona. Api. Kawrut. Obata. Aneka. Warayak. Pin. Amma. Hita. Hoda. Karanawata. Mama. Hadawatin ma. Santosa. Wenawa. Mama. Mari. Mari. Upadinawa. Mage. Tatta. Ta. Laga. Edan. Bala. Ganna. Bari. Una. Mage. Tatta. Nati. Una. Harima. Dukai. Oyala. Ge. Vidiyo. Dakala. Satutak. Tawa. Ammek. Satutin. Budusaranai. Obalata ❤🙏🙏🙏

    • @sltravelguide7471
      @sltravelguide7471  11 วันที่ผ่านมา

      ඔබගේ ආදරණීය අදහසට බොහොම ස්තුතියි

  • @KarunathilakaSikuradipathi
    @KarunathilakaSikuradipathi 12 วันที่ผ่านมา

    Hoda puthek yelith hodai Ammawa sathutu karana eka uthum pinak

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi 13 วันที่ผ่านมา +1

    Demapeyo sathutu karana akama loku pinak. Azirwadaya
    Daruwanta lebenawa aniwaryay
    ..

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 11 วันที่ผ่านมา

    ❤❤❤❤🙏🙏🌹🌷💕🥰🇱🇰🇸🇬💐👌👍❣️😘

  • @premasubasinghe16
    @premasubasinghe16 11 วันที่ผ่านมา

    bohoma hodi oyawage daruwo adui ada samage teruwan sarani pute

  • @tharanganiewimalasuriya8042
    @tharanganiewimalasuriya8042 13 วันที่ผ่านมา +1

    Honda puthek

  • @Lakeylove
    @Lakeylove 12 วันที่ผ่านมา

    අම්ම බර මදී. කනන දෙන්න පොඩක් වැඩිපුර. එයාට මොනව හිතෙනව ඇද්ද?😊

    • @Austriaduli
      @Austriaduli 12 วันที่ผ่านมา

      අම්මා කන්නෙ හරිම ටිකයි.අපිත් අම්මාට කිව්වා.ස්තුතිය❤

    • @sltravelguide7471
      @sltravelguide7471  11 วันที่ผ่านมา

      😃😃😃✋🙌

  • @user-pz1tz1if5u
    @user-pz1tz1if5u 14 วันที่ผ่านมา +1

    ඇයි තාත්තා ආවෙ නැත්තෙ

    • @sltravelguide7471
      @sltravelguide7471  14 วันที่ผ่านมา +1

      තාත්තා 2018 දී නැතිවුනා🥲🥲🥲

  • @kanthir380
    @kanthir380 11 วันที่ผ่านมา

    ආ ඔබගෙ බිරීදටත් ගරු කරන්න ඕන ඔබගෙ මවට සලකනවට.ඒකත් එක්තරා විශේෂ දෙයක්

  • @transferschelsea5472
    @transferschelsea5472 5 วันที่ผ่านมา

    දුවලත් තමගේ අම්‍මව එලියට ඇදල දාන කාලේ කොච්‍චර හෙදද ඔයගේ wife

  • @namaliegunasekara8914
    @namaliegunasekara8914 14 วันที่ผ่านมา +1