SL Travel Guide
SL Travel Guide
  • 359
  • 1 483 335

วีดีโอ

අනුරාධපුරේ ඉදල ආපු මගේ අම්මගේ යුරෝපා සංචාරයේ සුන්දර මතක (1 කොටස)
มุมมอง 1.4K21 ชั่วโมงที่ผ่านมา
අම්ම අනුරාධපුරේ ඉදල යුරෝපය බලන්න එක්ක ආවා .අම්ම හරිම සතුටින් ජීවත් වුනා අම්ම හරිම වාසනාවන්තයි .මටත් හරිම සතුටුයි❤️❤️❤️
ඇපල් කඩන මගේ අම්මා Views 500000
มุมมอง 65K14 วันที่ผ่านมา
මේ ඇපල් ගස් ඔස්ට්‍රියාවේ පාරවල් අයිනේ බහුලව දකින්න පුලුවන් . මේ ගස්වලින් ඔනම කෙනෙක්ට ඇපල් කඩාගෙන කන්න පුලුවන්. ඉතිං අනුරාධ පුරේ ඉදල ඔස්ට්‍රියාවට සංචාරයකට පැමිනි මගේ අම්මට නම් මෙය වනෙස්ම අත්දැකීමක් වුනා.
ඉතාලියේ මිලානෝ සිට සුන්දර ස්විස්ටර්ලන්තයට #Livigno town guide#travel #mountains
มุมมอง 1.2K21 วันที่ผ่านมา
Livigno is a ski resort in the Italian Alps, near the Swiss border. It's known for its snow parks, with slopes and trails. In town, the Mus! Livigno and Trepalle Museum displays farming tools and other items tracing the area’s past. The Latteria di Livigno is a working dairy
අනුරාධපුරේ ඉදල ඇවිත් ඔස්ට්‍රියාවේ සුන්දරත්වය විදින මගේ අම්මා❤️❤️#travel
มุมมอง 4.1K21 วันที่ผ่านมา
Since 1992, the palace and gardens have been owned and administered by the Schloss Schönbrunn Kultur-und Betriebsges.m.b.H., a limited-liability company wholly owned by the Republic of Austria. The company conducts preservation and restoration of all palace properties without state subsidies.[3] UNESCO cataloged Schönbrunn Palace on the World Heritage List in 1996, together with its gardens, as...
ඔස්ට්‍රියා ඉදල මිලානෝ නුවර ආවා රැවුල කපන්න
มุมมอง 1.5K28 วันที่ผ่านมา
One of the best salons in Milan
අම්මගේ යුරෝපා සංචාරයේ මතක ඇල්බමය ❤️❤️❤️🇦🇹🇦🇹
มุมมอง 2.7K28 วันที่ผ่านมา
I collected the memories of my mother's trip to Europe and made a beautiful album and gave it to my mother. Mom is very happy.❤️❤️❤️
ගමේ රසට ඔස්ට්‍රියාවෙදි රසම රස ආප්ප අම්මට (Srilankan hoppers in Austria 🇦🇹)
มุมมอง 7Kหลายเดือนก่อน
ගමේ රසට ඔස්ට්‍රියාවෙදි රසම රස ආප්ප අම්මට (Srilankan hoppers in Austria 🇦🇹)
අම්මත් එක්ක රවුමක් ගියා එයාට හැම දවසක්ම සුන්දරයි❤️😘❤️
มุมมอง 5Kหลายเดือนก่อน
අම්මත් එක්ක රවුමක් ගියා එයාට හැම දවසක්ම සුන්දරයි❤️😘❤️
ලේ කිරි කරල අපේ බඩගින්න නිවල අපිව හදපු අම්ම වෙනුවනේ මොනදේ කලත් මට මදි❤️❤️ ආදරෙයි අම්මා
มุมมอง 5Kหลายเดือนก่อน
ලේ කිරි කරල අපේ බඩගින්න නිවල අපිව හදපු අම්ම වෙනුවනේ මොනදේ කලත් මට මදි❤️❤️ ආදරෙයි අම්මා
අම්ම කැමතිම විදියට ඔස්ට්‍රියවේ ජපන් රෙස්ටුරන්ට් එකකින් රසම රස කෑම වලෙක්
มุมมอง 7Kหลายเดือนก่อน
අම්ම කැමතිම විදියට ඔස්ට්‍රියවේ ජපන් රෙස්ටුරන්ට් එකකින් රසම රස කෑම වලෙක්
ඔස්ට්‍රියාවේ තැපැල් කන්තෝරුවෙන් අම්මට තෑග්ගක්❤️❤️❤️
มุมมอง 23Kหลายเดือนก่อน
ඔස්ට්‍රියාවේ තැපැල් කන්තෝරුවෙන් අම්මට තෑග්ගක්❤️❤️❤️
අම්මව ජීවිතේ පලමුවතාවක නැවකත් සංචාරයක් එක්ක ගියා. #hallstattaustria ඔයාලත් දෙමාපියන්ව පනමෙන් බලාගන්න
มุมมอง 11Kหลายเดือนก่อน
අම්මව ජීවිතේ පලමුවතාවක නැවකත් සංචාරයක් එක්ක ගියා. #hallstattaustria ඔයාලත් දෙමාපියන්ව පනමෙන් බලාගන්න
ගමේ ගස්වලින් අඹ කඩාගෙන කනව වගේ අම්මට ඇපල් කඩාගෙන කන සිහිනයත් සැබෑකලා
มุมมอง 41Kหลายเดือนก่อน
ගමේ ගස්වලින් අඹ කඩාගෙන කනව වගේ අම්මට ඇපල් කඩාගෙන කන සිහිනයත් සැබෑකලා
මිදිවත්ත බලන්න අම්මව එක්ක ගියා❤️❤️❤️
มุมมอง 2Kหลายเดือนก่อน
මිදිවත්ත බලන්න අම්මව එක්ක ගියා❤️❤️❤️
අනුරාධපුරේ ගමේ ජීවත්වෙලා ඔස්ට්‍රියාවට අම්මව එක්ක ආවා❤️#travel #wien
มุมมอง 12Kหลายเดือนก่อน
අනුරාධපුරේ ගමේ ජීවත්වෙලා ඔස්ට්‍රියාවට අම්මව එක්ක ආවා❤️#travel #wien
ඔස්ට්‍රියාවේ මගේ යාලුවෝ අම්මව ආදරෙන් පිලිගත්තා හරිම සුන්දර මිනිස්සු#austria
มุมมอง 6Kหลายเดือนก่อน
ඔස්ට්‍රියාවේ මගේ යාලුවෝ අම්මව ආදරෙන් පිලිගත්තා හරිම සුන්දර මිනිස්සු#austria
අම්මා අනුරාධපුරෙන් ඔස්ට්‍රියාවට🇦🇹 ඔස්ට්‍රියාවෙන් හංගේරියානු රාජ්‍යයට🇭🇺🇭🇺#travel
มุมมอง 17Kหลายเดือนก่อน
අම්මා අනුරාධපුරෙන් ඔස්ට්‍රියාවට🇦🇹 ඔස්ට්‍රියාවෙන් හංගේරියානු රාජ්‍යයට🇭🇺🇭🇺#travel
අනුරාධපුරයේ ජීවත්වුන අම්මගේ යුරෝපා සිහිනය සබෑකල ඒ සුන්දර මොහොත.#travel
มุมมอง 2.2Kหลายเดือนก่อน
අනුරාධපුරයේ ජීවත්වුන අම්මගේ යුරෝපා සිහිනය සබෑකල ඒ සුන්දර මොහොත.#travel
අනුරාධපුරේ ජීවත්වුන මගේ අම්මා යුරෝපය බලන්න එක්ක ආව.අද චකේරිපබ්ලික් අගනුවරට (පලමු කොටස.)#travel
มุมมอง 42Kหลายเดือนก่อน
අනුරාධපුරේ ජීවත්වුන මගේ අම්මා යුරෝපය බලන්න එක්ක ආව.අද චකේරිපබ්ලික් අගනුවරට (පලමු කොටස.)#travel
අම්මත් එක්ක යුරෝපයේ තියෙන ලස්සනම රටක්වන ඔස්ට්‍රියාව බලන්න ආවා❤️🇦🇹🇦🇹🇦🇹#vienna
มุมมอง 7Kหลายเดือนก่อน
අම්මත් එක්ක යුරෝපයේ තියෙන ලස්සනම රටක්වන ඔස්ට්‍රියාව බලන්න ආවා❤️🇦🇹🇦🇹🇦🇹#vienna
අම්මව චකේරිපබ්ලික් රටට එක්ක ගිහින් පොටෝ ෂුට් එකක් කලා ආදරෙයි අම්මා❤️
มุมมอง 4Kหลายเดือนก่อน
අම්මව චකේරිපබ්ලික් රටට එක්ක ගිහින් පොටෝ ෂුට් එකක් කලා ආදරෙයි අම්මා❤️
ඔස්ට්‍රියාවේ වැරදියට වාහන පාර්ක් කලහාම සිද්දවෙන දේ 😥😥😥😥🇦🇹🇦🇹🇦🇹🇦🇹
มุมมอง 717หลายเดือนก่อน
ඔස්ට්‍රියාවේ වැරදියට වාහන පාර්ක් කලහාම සිද්දවෙන දේ 😥😥😥😥🇦🇹🇦🇹🇦🇹🇦🇹
අම්මා අනුරාධපුරේ ඉදල ඔස්ට්‍රියා ආවා මම ගියා අම්මව ගන්න 🥲My mother came to Austriaमां ऑस्ट्रिया आ गईं
มุมมอง 40Kหลายเดือนก่อน
අම්මා අනුරාධපුරේ ඉදල ඔස්ට්‍රියා ආවා මම ගියා අම්මව ගන්න 🥲My mother came to Austriaमां ऑस्ट्रिया आ गईं
හිට්ලර් විසින් නිර්මාණය කල භූගත පතල (Seegrotte Austria )🇦🇹
มุมมอง 1002 หลายเดือนก่อน
හිට්ලර් විසින් නිර්මාණය කල භූගත පතල (Seegrotte Austria )🇦🇹
The Danube Island Festival on the Danube Island in Vienna is an open-air music . සෙක්සි කෙල්ලෝ
มุมมอง 552 หลายเดือนก่อน
The Danube Island Festival on the Danube Island in Vienna is an open-air music . සෙක්සි කෙල්ලෝ
ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ද උත්සවයක් බලන්න යමුද?
มุมมอง 5722 หลายเดือนก่อน
ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ද උත්සවයක් බලන්න යමුද?
Waldviertelpur2024 #austria #niederösterreich sterreich #vienna #wien #nature #waldviertel #ORF
มุมมอง 892 หลายเดือนก่อน
Waldviertelpur2024 #austria #niederösterreich sterreich #vienna #wien #nature #waldviertel #ORF
කදුමුදුනින් කැලේ මැදින් ලස්සනම ලස්සන දිය ඇල්ලට ආවා
มุมมอง 2312 หลายเดือนก่อน
කදුමුදුනින් කැලේ මැදින් ලස්සනම ලස්සන දිය ඇල්ලට ආවා
අපේ බිංදු ඔයා ජීවතුන් අතර හිටියනම්, 🥲🥲🥲🥲
มุมมอง 2822 หลายเดือนก่อน
අපේ බිංදු ඔයා ජීවතුන් අතර හිටියනම්, 🥲🥲🥲🥲

ความคิดเห็น

  • @gangarathnayake5928
    @gangarathnayake5928 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤හොද යි ආදරෙ හිතෙනව බුදුසරණ යි

  • @humaraja2084
    @humaraja2084 4 วันที่ผ่านมา

    🎉🎉

  • @Alexchathurangarox
    @Alexchathurangarox 5 วันที่ผ่านมา

    ඔයා හොද පුතෙක්.😍බුදු සරනයි

  • @Austriaduli
    @Austriaduli 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi 5 วันที่ผ่านมา

    අම්මා වෙනුවෙන් කරන හැමදේම ඔබලා කරගන්න ලොකුපිනක්.❤❤❤

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi 5 วันที่ผ่านมา

    අම්මා සතුටු වෙනවා කියන්නේ ඒ දරුවන් කරගන්න ලොකු පිනක් .ඒ පින ඔබලට තියෙනවා . බුදු සරණයි.❤❤❤

  • @roshangunawardena8871
    @roshangunawardena8871 5 วันที่ผ่านมา

    Machan uba mara porak...Uba ammawa may wage thanakata akkagena apu aka marai..ela machan..good luck...Budapest walatath akkagena yanna...love you ❤❤

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 5 วันที่ผ่านมา

    ආදර්ශවත් පුතෙක් 👍🇱🇰

  • @Sanathnksiilva
    @Sanathnksiilva 5 วันที่ผ่านมา

    😊 වල් දෙල් ගහක් කොහෙද තියෙන්නේ බලලා ඇට ටිකක් තම්බලා දෙන්න.එතකොට ඇපල් අමාරුව හොද වෙනවා

    • @sltravelguideruwan
      @sltravelguideruwan 5 วันที่ผ่านมา

      ඔයාගේ අම්මටත් දුන්ද වල් දෙල් දැං අමාරුව හොද වෙලාද අත්දැකීමෙන්ද ඔබතුමා කියන්නේ😀😂

  • @mallikasamahon4339
    @mallikasamahon4339 5 วันที่ผ่านมา

  • @mallikasamahon4339
    @mallikasamahon4339 6 วันที่ผ่านมา

    Wow lassanai ❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 6 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @disnarathnayake4735
    @disnarathnayake4735 6 วันที่ผ่านมา

    Wasanawantha ammek. E wagema oya dennath. Amma masa keeyak ohe innawada? Lankawata apahu awada?

    • @sltravelguideruwan
      @sltravelguideruwan 6 วันที่ผ่านมา

      අම්මා ලංකාවට ගියා

  • @tharakaruweni3971
    @tharakaruweni3971 7 วันที่ผ่านมา

    ලස්සනයි 🇱🇰 wagemai

  • @krishanthahmd2586
    @krishanthahmd2586 7 วันที่ผ่านมา

    හොද පුත්තු ස්‍රි ලන්කාවෙ 💕💕

  • @swarnatennakoon1755
    @swarnatennakoon1755 7 วันที่ผ่านมา

    😂😂😂polu gahala karala gata kalema

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 8 วันที่ผ่านมา

    Who is this other lady?Another dau?

  • @chandanijayaweera1671
    @chandanijayaweera1671 8 วันที่ผ่านมา

    Niyama kollek

  • @kumarihearath813
    @kumarihearath813 8 วันที่ผ่านมา

    ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AnuFanando
    @AnuFanando 8 วันที่ผ่านมา

    Ahinsaka amma kenek godak sthutiy oyata..mata mage amma mathak una eya jeewathun athara na. Oyala dennatama sthutiy ahinsaka sathutak Aya labuwe

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 8 วันที่ผ่านมา

    දෙමාපියන්ට තම පන මෙන් ආදරය කරන ගමන් පරිසරය අගය කරන සුන්දර කළා ශිල්පියා...! 👍👍

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 8 วันที่ผ่านมา

    අක්කත් අම්මට ගොඩක් ආදරෙයි.. හරිම පරිස්සම්. අල්ලාගන්න ඕනි තැන්වලදි හරිම ආරක්ෂාකාරියි. අම්මගේ කොන්ඩේ සුදු වුනත් ලස්සනයි.. ලස්සන කොන්ඩයක්.. තෙරුවන්සරණයි 😊

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 8 วันที่ผ่านมา

    ගීතයේ අර්ථයමයි.. කිසිම අඩු පාඩුවක් නෑ ..පුතාත් ලේලියත් අම්මව පන වගේ බලාගන්නවා.. සහ බලනවා.. තෙරුවන්සරණයි ඔයාලා හැමෝටම.. 🙏

  • @anurajayantha2646
    @anurajayantha2646 8 วันที่ผ่านมา

    අම්මා ට.සලකන.දරුවන් ට.වරදින්.නැ.බුදු සරණයි

  • @user-od2fc5rh3l
    @user-od2fc5rh3l 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Austriaduli
    @Austriaduli 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sugathsuriya
    @sugathsuriya 8 วันที่ผ่านมา

    ලැජ්ජයි බන්... 1.50/= වියදම් කරලා ලෝකෙට ආදර්ශයක් දීපල්ලා... සත්තු වගේ වෙන්නේ නැතුව... චාටර් සෙට් එකක්... ලංකාවේ මාළු අල්ලපු උන්ද මන්ද...?

    • @sltravelguideruwan
      @sltravelguideruwan 8 วันที่ผ่านมา

      මහත්තයා ලංකාවේ මාලු අල්ලන එකයි අම්මටට අනුරාධපුරේ ඉදල ඇවිත් වැටිල යන ඇපල් ගහකින් ගෙඩියක් කඩල දෙන එකයි දෙකක්. ඔබ ලෝකය දිහා වෛරයෙන් නොබලා සුන්දර මනසකින් ලෝකය දකින්න. ඔබට සුබ අනාගතයකට ආසිරිපතනවා

    • @shellybsooriya
      @shellybsooriya 3 ชั่วโมงที่ผ่านมา

      Pita rata inna ayata meka.samanya dasunak unata me amma wage lankawe idala apu kenekuta meka aluth dasunak nikan pare hitawala tiyena gahakin gediyak kadala kanna dena eke waradda mokadda ekata ochchara apahasa karanna onida

  • @sugathsuriya
    @sugathsuriya 8 วันที่ผ่านมา

    වදුරු වැඩක් කෙරුවොත් ලංකාවේ නම ඉවරයි...

    • @sltravelguideruwan
      @sltravelguideruwan 8 วันที่ผ่านมา

      ඒකනේ වදුරෝ වැඩිම ලංකාවෙනේ මහත්මයා🧐

  • @sugathsuriya
    @sugathsuriya 8 วันที่ผ่านมา

    මොන සත්තුද මන්ද...? රටේ නමත් කනවා... ඕනෑම ජරාවක් කන උන්..

    • @sltravelguideruwan
      @sltravelguideruwan 8 วันที่ผ่านมา

      හම් වැටිල යන ගහකින් ගෙඩියක් කඩාගන්න එක රටේ නම කෑමක් අනික අපි රටේ නම සිරිලංකා කියල ලොකු බෝඩ් එකක් ගහේ එල්ලානේ මේ ගෙඩි කඩාගෙන කෑවේ . මෙතනින් යන අයට පේන්න 😀 ඔබ ලමාකාලේ විදලා නැති ගැටලුවක් තියෙනව වගේ. අපිනම් ලංකාවේ ගංවල ඉද්දි පාරේ දිවුල් ගස් අඹ ගස් සියබලා ගස්වලින් හොදට ගෙඩි කඩාගෙන තියෙනව. අනික රටේ දේශපාලකයෝ ලංකාව කියන නම ලොකේ ඉදිරියේ නයකාරයෝ කරල ඉවරයි මහත්තයෝ. ඔබේ මනස තව සුන්දර වේවා

  • @sugathsuriya
    @sugathsuriya 8 วันที่ผ่านมา

    කිසිම රටකින් ඉතාලියට එන අය ඔයවගේ අනාරක්ෂිත , වැරදි දේවල් කරන්නේ නෑ... ලංකාවෙන් ආවොත් ඉතින්...

    • @sltravelguideruwan
      @sltravelguideruwan 8 วันที่ผ่านมา

      😁😁😁 ලංකාවේ එවුන් ඉතිං විවේචනයක්ම තමා 🤪

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 8 วันที่ผ่านมา

    ඒ දුලීගේ අම්මද.. සතුටුයි අපිටත්.. තෙරුවන්සරණයි හැමෝටම... 🙏

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 8 วันที่ผ่านมา

    සියල්ලන්ටම යහපතක්ම වේවා.. දුලී.. රුවන් වැන්නවුන් ආදර්ශයක්ම වේවා ..!

    • @sltravelguideruwan
      @sltravelguideruwan 8 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️🙏🙏🙏

  • @mallikasamahon4339
    @mallikasamahon4339 8 วันที่ผ่านมา

    Pinwantha puthek ammata labunu dulith ehemai ❤🎉

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 8 วันที่ผ่านมา

    පාරෙ වැටිලා තිබුණත් ඒවා අපෙ නොවෙයි නම් ඒ වා ගැනීම හො කඩා ගැනීම වැරදියි. මෙ ගස් සිටවපු කෙනෙක් සිටියත් නොසිටියත් අවසරයක් නැතුව කැඩීම වරදකි. ඔබ අසලින් යන වාහනවල මිනිස්සු මොනවා හිතන්න ඇද්ද!?😂 තව ලංකාවේ මෙ වගේ අය කීප දෙනෙක් මෙ පාරෙ ගියොත් මෙ ගස්වල කොල ටික පමණක් ඉතිරි වෙවි .. ලංකාවේ හැමෝම මෙහෙම නෑ.

    • @sltravelguideruwan
      @sltravelguideruwan 8 วันที่ผ่านมา

      මෙහෙමයි අම්ම අනුරාධපුරේ ඉදල ඔස්ට්‍රියාවට ආවේ පලමු වතාවට. ඉතිං එයා කවදාවත් ඇපල් ගහක් මේ විදියට දැකල තිබුනේ නැත.එයාගේ ආශාවක් මම ඉෂ්ට කලා. ඔබලා වැරදි පැත්තම නොදැක යමක් දිහා සමබරව දකින්න . එවිට මේ ලෝකය හරිම සුන්දර වෙයි

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 9 วันที่ผ่านมา

    Views අඩු keywords මදි නිසා වෙන්න ඇති අය්යේ..vlogs වලට සාමන්‍යයෙන් views එනවා මොකද මිනිස්සු බලන්න ආසයි මේවා..vidiq app එක පාවිච්චි කරලා බලන්න අය්යේ ❤❤❤❤❤❤❤ මම නම් හැම එකක් ම බලනවා ඔයා ගේ..මමත් අනුරාධපුර ❤

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 9 วันที่ผ่านมา

    ඔයා වගේ පුතෙක් සහ දයාබර ලේලියක් ලබන්න... ඔයාගේ අම්මා ආත්ම ගණනක් පිං කරන්න ඇති පුතා ❤️❤️❤️❤️

  • @chandikagunathilaka1926
    @chandikagunathilaka1926 9 วันที่ผ่านมา

    Good luck 😂😂😂😂

  • @ChamaraRasanga
    @ChamaraRasanga 9 วันที่ผ่านมา

    Athtatama godak sathutui adari❤❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan 8 วันที่ผ่านมา

      ඔයාලා මෙහෙම ආදරණීය වෙනකොට සමහාර මිනිස්සු හොදටම බනිනව. අපිත් ආදරෙයි ඔයාලට❤️❤️❤️❤️❤️

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 9 วันที่ผ่านมา

    ලංකාවේ වුනානම්.. " කවුද.. කවුද බොල මගේ වත්තේ ඇපල් කඩන්නේ..." කියලා අහගෙන එයි...

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 9 วันที่ผ่านมา

    හිත හොඳ මිනිසුන්ට කොහොමද " අපතයෙක් " කියන්නේ.. මට නම් හිතා ගන්න බෑ... මේ දරුවන් මිහි පිට වසන දෙවියන් බඳුයි...😊

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 9 วันที่ผ่านมา

    වාසනාවන්ත දරුවන් ලැබූ පින්බර දෙමව්පියන්... තෙරුවන්සරණයි ..! 👍🙏🪷

  • @ruthsharmalee3878
    @ruthsharmalee3878 9 วันที่ผ่านมา

    Very Good , God Bless You all ..❤❤❤❤

  • @henryt1199
    @henryt1199 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @tksat2226
    @tksat2226 9 วันที่ผ่านมา

    ආරෙ ගති නෑරේ කියනවනෙ . කොහොමටත් ඕස්ට්‍රේලියාව දකුනු ආසියාවක් වෙන්න වැඩි කලක් යන්නෑ. ඊට පස්සෙ ඉතිං අඟහරු ලෝකෙට තමා මයිග්‍රේට් කරන්න වෙන්නෙ😂

    • @sltravelguideruwan
      @sltravelguideruwan 9 วันที่ผ่านมา

      @@tksat2226 Austria අඩුම වීඩියෝ එක හරියටම බලන්න

  • @siriweragoda5321
    @siriweragoda5321 9 วันที่ผ่านมา

    අනුන්ගේ ගස් වලින් තමන්ගේ වගේ ඇපල් කඩන්න ගිහින් අම්‍මව පෝලිස්සි යවන්නද යන්නේ.😂

    • @sltravelguideruwan
      @sltravelguideruwan 9 วันที่ผ่านมา

      නැ නැ ගෙඩි 4 ක් 5ක් වගේ කඩාගත්තේ ආසාවට

  • @priyanthapradeep8640
    @priyanthapradeep8640 9 วันที่ผ่านมา

    Lassanai video aka.ayeth video danna.

  • @priyanthapradeep8640
    @priyanthapradeep8640 9 วันที่ผ่านมา

    Me debathgama dulika akka neda.meyage malli kosala.mama kosalage yaluvek

  • @user-ly5xp8it6y
    @user-ly5xp8it6y 9 วันที่ผ่านมา

    කොහේද රට

  • @user-ly5xp8it6y
    @user-ly5xp8it6y 9 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි හැම දෙනාටම

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 9 วันที่ผ่านมา

    දුවලට වඩා අම්ම ගොඩක් ෆිට් එකේ ඉන්නව .තෙරුවන් සරනයි අම්මට

    • @sltravelguideruwan
      @sltravelguideruwan 9 วันที่ผ่านมา

      ඔබලාගේ මේ ආදරණීය අදහස්වලට ස්තුතියි