Paul salasumakata yomu karanna pin sidda wei.wayasak nathi Nisa waradata polabawa Ganna pirimi ona tharam.a Nisa paul saukya sevikawak margayen me Ammata Paul salasumak Kara denna paw .oba thumanlata godak pin
Okunut kata karanne salli tiyana unta okun okkotam hapan. Mage pala weni lamaya hambeddi mat eccar tibbe na meki salakimak na .dewani daruwa weddi hari .ammooo Dan passe pann pann katawa kalakanni
හරිම ශෝචනීය ඉරණමක්...නූගත්කමත් හේතුවක්...උදවු ලැබී දරුවන්ට හොඳ අනාගතයක් ලැබේවා
"""" 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 """"
ඒ අම්මා ළමයි පස්දෙනෙක් හදල ඉවරයි. බැනල වැඩක් නෑ .ඒ අම්මගේ මෝඩකම උනත් ළමයි කියන්නේ සම්පත්. අපේ සිංහල ජාතිය පවුල් සැලසුම් කරගෙන සිංහල ජාතිය වදවෙලා යනවා . ඒ අම්මට පුලුවන් අය උදව් කරනවනම් ඇත්තටම ගොඩාක් පින්
සඳගිරි සෑයේ හාමුදුරුවන් වහන්සේ වෙතටයි වඩින්න මෙ නිවසට ඔබට පමණයි රටේ දරුවන්ට හොඳ දෙයක් කරන්න පුළුවන් වඩින්න හැකි ඉක්මනින්
මම හිතන එකම දේ තමයි පිරිමින්ට ඕනෑ තරම ගෑනු ගන්න පුලුවන් නමුත් ගැහැනු අපි දැනගන්න ඕනා අගහිග කම් තියෙනවානම් දරුවන් හදන එක සීමා කරන්න මොකද..යහමින් මුදල් තියෙනවා නම් කමක් නෑ..පිරිමි විශ්වාස කරලා ගෑනු අපි හැමදාම දුක් විදපු එක තමයි උනේ..ගෑනු අපි මොනදේ උනත් දරුවෝ මත්තෙම නහිනවා අපි එතන තමයි ගොඩාක් අසරන..හැම දුකක් කරදරයක් එන්නෙම අපේ කර මත...මේ දරුවන්ව දාලා ඒ මනුස්සයා එක්ක ගිය කෙනාට වෙන්නෙත් ඔය ටිකමයි..ඔයා දුක් වින්දාට කවදා හරි ඔයාට සැනසීමක් ලැබෙයි...තෙරුවන් සරණයි ...🙏🙏
මෙි අමිමාට වෙන්න ඔිනි සියලු දේ සිදුවි හමාරයි මොන දේ කිවත් පලක් නැක පුළුවන් කෙනෙක් ඉන්නවානමි හැකි උදවුවක් කරන්න ඒක තමා හොදම දේ.කාංචන මහත්තයා ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි
දැන් ඉතින් දරුවො බිහිවෙලා ඉවරයිනෙ. මොනා උනත් ඒ අම්ම දරුවො නොමරා කොහේවත් අතරමං නොකර එක වේලක් හරි කන්න දෙන්න දුක් විදං ඉන්න එකම වටිනවා
දැන් උපත් පාලනය ගැන උපදෙස් අවශ්‍ය නැ. වෙලා ඉවරයිනෙ.පුලුවන් උදව්වක් කරන්න..එච්චරයි ..
ඒ පව්කාර මිනිහට හොදක් වෙන්න එපා...අසරණ දරු පැටවු පව් ඔවුන්ට ඉක්මනින් පිහිටක් ලැබේවා ...බුදු සරණයි
මුස්ලිම් වෙන්න ඔනි එකයි ඒ මිනිහා ළමයි ගොඩක් හදලා තියෙන්නේ ජාරා මිනිහෙක් 19
ගැනිට පිස්සු
මෙවා අහන්න බැරි තරම් දුකයි. දරැවන්ට දෙව් පිහිටයි.
මේ දරුවන්ට සුගතියක්ම වේවා...දෙවි රැකවරණය ලැබී රැකේවා
සුගතියක් නිකම් වෙන්නෙ නෑ රුපියල් 100ක් හරි දෙන්න
දය්යගෙ රැක වරනෙ නෙමෙ සල්ලි ඕනි ගේ වටෙ බිත්තියෙ ජේසු පිහිටය් දෙය්ය උදව් කරය් ගගා හෑලි ලිව්වට වැඩක් නෑ 😂
කාංචනා මහතා මෙහි පිට ඉන්න දෙවියෙක් ඔබ තුමාට බුදුසරණයි
මේ පිං එයි පිටු පස්සේ
ඔබ තුමාගේ මැදිහත් වීම ගැන අපේ ගෞරවය වගේම ,අහිංසක දරුවන් වෙනුවෙන් යම් ආධාරයක් කිරීමට බලාපොරොත්තු වෙමී.🙏
""" SIR OBA THUMA DAWEYAN ATHARA ..DUDU DAWATHAWEK 🙏🏻🙏🏻🙏🏻..NIDUK NEEROG DERGA KALINA SUWAYAK LEBEWA OBA THUMATA .❤❤❤🙏🏻🙏🏻🙏🏻 """
අපෙ සදගිරි සැය අපෙ ගරැ ස්වාමින්වහන්සෙ පිහිට වෙනව ගෙවල් හදලදෙන්න නැතිඅයට උන්වහන්සෙ දැනුවත් කරන්න
කුසගින්නනට ජාතියක් නැත පවු අසරන දරැවො උදවු ලැබෙිවා
ඔබ තුමන්ට බොහොම පිං ...
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !
ඒ අහිංසක දරු පවුලට කාගෙන් හෝ පිහිටක් සරණින් ලැබේවා !
ඉතාමත් දුක්බර පුවතක් ....
👏👏👏👏👏👏👏👏
මේ අද දකින දේ. හෙට අපිට දකින්න ලැබෙන දේ පුදූම සතුටු දායක දෙයක්. මොකද කාංචන මහතා කියන්නෙ මිහි පිට දෙවි කෙනෙක්. ❤
අනේ සර් උප්පැන්න සහතික හදලදේන්න කෝහෝම හරි නැත්තමි ඔය ලමයි තවත් අනාතයි සර්ට බුදු සරනය❤
ඔව් අනේ පව් අහිංසක ලමයි 😭
මේ දරුවෝ 5දෙනාත් මේලෝකේ එලිය දකින්න ගොඩාක් පිං කරපු දරුවෝ නීරෝගිමත්.පවුල්සංවිදාන කලත් පතාගෙන එන විදිහ තමයි මේ❤❤❤❤
ඔයාට බුදූසරණයි හැමදෙම ලෑබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
අසරණ පවුලට පිහිටක් ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
ඔබතුමා ට පීං මේ කරන සේවය ට 🙏🙏🙏
ඇත්තටම මෙියාලා මෙිිම දුක කියන ඒක ගැන කනගාටුයි මෙිියාලා දන්නවනේ ස්වාමීයට රැකියාවක් නැතිනමිි පවුල සැලසුමිි කරගන්න.දේන්නේකුට කන්න බැරි කාලේ කොිමද දේක තුනක් කරන් ජීවත්වෙින්නේ උපත් පාලනය තහනමිි නැනේ ලංකාවෙි මෙිවා මෙියාලගේ වැරදි ජීවත් වෙින්න ක්‍රමයක් නැතිනමි දේවියන්ගේ නාමෙින් දරැවෝ බිහිකරන්නේපා පවි
ඔබ තුමාට බොහෝ පින් ලැබේවා ලැබේවා ලැබේවා හදවත කකියනවා දෙවියනේ
❤❤දැන් ඒ පවුලේ අඩු පාඩුවක් කියලා වැඩක් නැහැ මේ ගෙවන ජිවිතය ආලෝක කරගන්න පුළුවන් උදව්වක් කරන්න පුලුවන් නම් ඒ ඇති සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
අනෙ පවු දෙයියනෙ ගොඩක් අසරනයි කාන්චන අයියෙ ඔයාතමයි මෙ පවුලට සතුටක් ගෙන එන්න පිහිට වෙන්න .උදවු කරන්න පුලුහම් හොද දවසක් ව්ලුදාවෙවා
මේ දුකේ කියන්ට වෙන්නේ ඔබ ටයි මහත්තයෝ.හරිම වේදනයි.එකම පිහිට ඔබතුමා.
මෙ මිනිහට හෙන ගැහුවත් මදි .. මේ දරුවන්ටයි මේ අම්මටයි කරපු දේට 🫵🫵🫵
විශ්වයේ ආශ්‍රීර්වාදය පතමි... 🙏
විශ්වය ගෙනත් දෙය් ද දැන්
දරුවෝ ඉන්න මිනිස්සු එක්ක යන ගැහැනු තමයි දෙපාරක් හිතන්න කියන්නේ මොකද අසරණ වෙන්නේ තවත් ගැහැණියක් සහ දරුවන්
මේ දරුවන්ට පිහිට වෙන්න සර් ඒක ඔබතුමා මේ ජීවිතයේ කරගත්ත ලොකු පිනක් වෙයි ❤❤🙏🙏🙏🙏🙏🙏
ව් ශ් ව මා තා ව ගෙ පිහිට ආ ශි ර් වා ද ය ලැ බෙ වා
අවුරුදු 24යි ලමයි 5යි😢 දෙවියනේ මගෙ දුවගෙ වයස එයා තව ඉගෙන ගන්නව
දරුවෝ tika lassanai... ඔවුන්ට honda දැනුමක් ලැබේවා ... Oba thumata godak pin 🙏
එක දරුවෙක් හදාගෙන ඒ දරුවට හරියට සලකගන්න පුළුවන්නම් විතරක් තව දරුවෙක් ගැන හිතන්න තිබුණනේ. මේ දරුවො පව්. කෙසේ වෙතත් පුළුවන් කෙනෙක් පිහිට වෙන්න
ගමේ පව්ල් සංවිධාන නෝනලා නැද්ද.අඩුම තරමින් ළමයි ටිකක් ලොකු වෙනකොට තව ලමයෙක් හැදුවට කමක් නෑ.දරැවො දුක් විදින්නෙ මහ උන්ගෙ නොසැලකිල්ල නිසා.
Paul salasumakata yomu karanna pin sidda wei.wayasak nathi Nisa waradata polabawa Ganna pirimi ona tharam.a Nisa paul saukya sevikawak margayen me Ammata Paul salasumak Kara denna paw .oba thumanlata godak pin
ඕවා කියන්න බෑ අනේ මිනිස්සු අපිට බනිනව..උබලට අමාරුද අහනව..
Ekanam Etta chuti chuti daruwao pau asranai ammata molayala nedda pau daruwo@@Skwsamanthi
හරියටම හරි
මෙි තාත්තා ට හොදක් වෙන්න එපා උදවු ලැබෙිවා අපේ මහත්තයා කොචිචර හොදද
මම පොඩි උදව්වක් කලා..,ඔබත් හැකි පමණ උදව්වක් කරයි කියලා හිතෙනවා..! මේ තොරතුරු හෙළි කළ මහතාට ගෞරවාන්විත ස්තුතියි..හරියටම ,නිවැරැදිව අවශ්‍ය විස්තරය ලබා දීලා තියෙනවා..නැවතත් ස්තූතියි යාලුවා
සියලු දේ සිදුවී හමාරයි අපි දොස් පවරා වචනයෙන් පව් පුරවාගැනීම අපිටද පව් කළ යුත්තේ ඔවුන්ට පිහිටවීම පමණක හැකි අයෙකුගේ නිත ගැටී පිහිට වෙන මැනවි
දරුවො ගැන දුකයි ,අම්මා තාත්තා දරුවන්ට අත්කර දුන්න මෙ ඉරණම ගැන,
මගේ වයස දෙයියනේ , මං තව ඉගෙන ගන්නවා 😢 පව් කොච්චර වේදනාවක් ඇතිද 💔
මෙහෙමයි,මේ කතාවේ දෙපැත්තක් තියෙනවා.
1-මෙයා දැන ගන්න ඕන ඔහොම ලමයි හදා ගත්තම මෙයාටම යි දුක් විදින්න වෙන්නේ කියල.
2-පලවෙනි ලමයාගේ උප්පැන්නේ ගන්න වත් මේ මිනිහට උවමනාවක් තිබ්බේ නැත්තන් මේ මනුස්සයා දැනගන්න ඕන තව ලමයි හැදුවත් ඔච්චර තමයි කියලා.
3- අනික් කාරණය තමයි ගමේ ඉන්න උගත් රාජ්‍ය නිලධාරින්..ඔවුන් ගම ගැන හොයල බලනව නමි මේ වගේ දේවල් කීයටවත් නොවෙන්න ඉඩ තිබ්බා.පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ඇතිනේ ඔය ගමේ.
ග්‍රාම නිලධාරින් මේවට මැදිහත් වෙලා මොවුන්ට හරි පාර පෙන්නුවනම් අද ඔහොම තත්වයක් උදා නොවෙන්න තිබ්බා.පව් අසරණ පොඩි උන් ටික.
මෙහෙමයි බන් ගෑනීමට දොස් කියලා වැඩක් නෑනේ.. මෙයා දැනගන්න ඕන කියල කිවුවම හරිද දැන්.. මිනිහා දැනගන්න ඕන... නගින නගින සැරේට ගැහුවම ඔහොම වෙනවා ඉතින්... ගෑණි නැතත් මිනිහා දැන ගන්න ඕන.. තමන්ට වත්කමක් නෑ දරුවෝ එච්චර හදන්න හොද නෑ කියලා.. මේ අම්මත් ඒක දැනගෙන ඉන්න ඕන.. ලමයි හදන්න දන්නවනම් උපත් පාලනේ ගැන නොදැන ඉන්න බෑනේ... නේ...
@@AlPhA-GhOsT3den ithin e genige amaruwa Honda athi.
මේ ක්‍රමය වෙනස්කල යුතුමයි.මේ දුකෙන් අසරන මිනිසුන් මුදවන්න වෙන විදියක් නෑ. මේ වැඩසටහන කල ඔබට මාගේ ප්‍රනාමය🎉😢😢😢😢
ඉක්මනින් හොද දවසක් උදාවෙයි තෙරුවන් සරනයි 🙏
එක දරුවෙක් හදලා පවුල් සැලසුමක් කරගන්න යොමු කරන්න ඕනා නැත්නම් පව් දුක් විදිනවා දරුවන් ...හැම අතින්ම අසරණයි...😢😢
උබ කර ගනින් පවුල් සැලසුම් 😂😂
Salasum nokara ithin higa kanna badaginne thiyanna lamai hadanna oneda ban.😂😂@@ashokaLandagea
ඔයාගේ අදහසට මමත් එකගයි. දරුවෝ ගොඩක් හදලා කන්න ටික බොන්න ටික නැතුව දහදුක් විදිනවට වඩා ඒක හොදයි තමා.
Paul selasuma karanna one awalame giya ekata
@@priyangakumari6507 ane dakkama harima dukai thama ..podi daruvanva ..e unata ohoma daruvo hadanna mokatada kanna adinna nathuva ...paw ithin
මේවට මොනා කියන්නද කියලා හිතාගන්න බැ සියලු දෙනාට සැනසීම උදාවෙලා සතුටින් ඉන්න ලැබේවා
මගෙ මවුරටට.සිංහලයාකියන්න.ජතිය.දයකකලනුබලවාගෙ..අම්මලට.මගෙ හදපිරි.ඉස්තුතිය..පුදමි.බුදුසරනයි .ඔබතුමාට..
Oya muslim nowena nisa muslim DHANAPATHIYO udhaw karanne neha.........!
අනෙ.මන් සිංහලකෙනෙක්.අනුරදපුරෙ..මගෙ නම.නෙමෙ..දලතියෙන්නෙ..දැනට.බහරෙන්.ඉන්නෙ.ගෙදරමැඩම්.දපු.නම.ඔක
ලමයි මෙහෙම හදන්න කලින් ඔයාලා ටිකක් දැනුවත් වෙන්න බලන්න දැන් බලන්න ඔයා ලමයි ගොඩක් එක්ක අසරණයි පව් ඉතින්
Daruwan wadi naa pailakata..eth piyaa dana ganna one
පවු අහිංසක දරුවෝ ......... බුදු සරණයි
අනේ මේ දරු පැටවුන්ට සුගතියක් වේවා 😥😥😥මේ මිනිහටනම් හොදක් වෙන්න එපා
24ක් ..අනේ පව්.😢 අපි ඒ වයසෙ තාම අම්මල ලග ඉගෙන ගන්නව.
ආගම් තුනක මිශ්‍රණයක් මරු බුද්දාගමේ තාත්තා 🤑🤑🤑😥
සුවදයි මවු සෙනේහේ ජිවිතේ ❤
අහෝ,,සසරෙ,,දන්නොදිම
ඒකෙසේවෙතත්,,මෙිිි,ගැන
බලන,අයටනමිි
පිනේ,රැකවරනය
ලැබෙනවමයි,,,කර්මානුරෑපීව
උපත,හේතුවක,පලයක්..
සුවපත්වෙිිිවා,,සහනයක්
ලැබෙිිවා,,කර්ම..
සමහර,කර්ම,,ගෙවලම
තමයි,ඉවර,කරන්න.
වෙනව,,,
මේවට මොනවද ලියන්නෙ කියල තේරෙන්නෙ නැ හමුදාවෙ අය ඔහොමම තමා තෙරැවන්සරණයි
Nodanna magul dodawanna epa ,,, mage mahaththayat hamudawe ,,, hemoma eka wage ne,,,ei minissu hamudawata ehema katha karanne ekkenek weradi karata hemoma weradi ne
Hamudawe mage mahaththayath dewiyek wege apita modaya
Oka hamudawen ain welane hamuthawa adalane.gawaganna epa
Me miss hama manussya ma aehema na ..kalakanni kata kiyanna aepa idalikin topi vage aeun
අනෙ බහුකාපම් ගෑනියෙ උබෙ මිනිහ ආර්මි එකෙ ඉදන් උබට ඇරල ගියාට අනිට් හැම මනුස්සයම එහෙම නෑ ඒක උබෙ කාලකන්නි කමට මිනිහට් දාලා යන්න ඇට්ටෙ 😂
දුකයි පුදුම දුකයි කාන්චන හැකි අය සමග සමාජ සත්කාරය කරන ඔබට හැකියාව ලැබේවා දරුවන් පව් පව්
මෙකනම් මහාම මහා සක්කිලියේක් ඔකටනම් හොදක් වෙන්න එපා.යලුවනේ මත් එක්ක තරහා වෙන්න එපා මමත් සින්හල තමයි සින්හල ජතියනම් ජරා ජතියක්😢😢😢😢😢
මේ වගේ අයට ළමයි ගැන තේරුම් කරන්න තිබුනා මිඩ්වයිෆ් නෝනට, ළමයි දුක්විදිනවා
Okunut kata karanne salli tiyana unta okun okkotam hapan. Mage pala weni lamaya hambeddi mat eccar tibbe na meki salakimak na .dewani daruwa weddi hari .ammooo Dan passe pann pann katawa kalakanni
@@anjanakavishka6749මටත් එහෙමයි
Mid wife kiyana ewa den genu minissu ahan na.lamai hadanna epa kiwwama thamai aniwaryen hadanne.
Very Sad Story GOD Bless please Try to Help
ඔය මිනිහට නීතියෙන් කෙසේ වෙතත්,, සොබාදහම දඩුවම් දෙනවා නියතයි, බලන්න අහින්සක ජීවිත , ඒ අම්මගෙ ඉල්ලීම, ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ පුන්‍ය ක්‍රියා කරන එක, ඒ මිනිස්සුන්ට බැංකු ගිනුමක් හදලා ඒ එකොවුන් නෝ එක දාන්න, අපිත් නැති බැරි මිනිස්සු උනත් පුලුවං හැටියට කීයක් හරි දාන්නම් මාස දෙකතුනක් හරි,,❤😢
මොන.ආගම්.උනත්.බුදු.දහමෙ.හැටියට.තමන්ගෙ.පිනෙ.පව්.හැටියට.තමයි..ලමයි.ලොකු.උනාම.හරි.සැනසීමක්. ලැබෙවා
Kiyanna bari tharam dukai budusaranai ahinsaka daruwonta ma ammata pihitak labaawa ekmanatama
මේ වගේ ගොඩක් දරුවො ඉන්න නැති බැරි පවුල් වල ට සමාජ සත්කාර මගින් උදව් කිරීම තමයි හොදම දේ. ඇති හකි අයට දරුවො ගොඩක් නැතිනිසා..මේ අයටවත් උදව්කරමු.
Hoda..anagathayak....uda..wewa
දැන් මේ අය පිහිට වෙලා තව කවුරැ කවුරැ හරි පිහිටවෙලා උදවු කරලා තැනකට ගත්තම වටේ ගිය එකා සල්ලං වෙලා හිඟමනට වැටුනම ආයේ එයි මෙතනට රිංගන්න ඊට පස්සෙත් ආයෙත් සේරම අමතක කරලා ආයේ ළමයි හදයි අසරණ දරැවන්ට දුක් දෙන්න ඕකයි මෝඩ ගෑණුන්ගේ තත්වය 😢😢😢😢😢
Apay ratay සමහර පිරිමි තිරිසන් ජාතියේ සතුන්ට wada asikkitha ජාතියක් බවට path wela mun හතර handywala ellala මිනිසුන්ට පෙනෙන්ට දඬුවම් දෙන්න onay apay ratay නීතිය බල්ලට ගිය නිසා thamyi maywa සිදුවෙන්නේ sinhala ballowath දැනගන්නට onay හොඳ නරක
මටත් අවුරුදු විසිහතරයි. මටත් බබෙක් ඉන්නවා.. මගෙම වයසෙ සහෝදරියක් මෙහෙම දුක් විදිද්දි හරිම දුකයි... නොදන්න මිනිස්සු තමා හිතන්නෙ පවුල් සැලසුම් කියන්නෙ ජරා දෙයක් කියලා... ඒත් ඒ ගැන නොදැනුවත්කම නිසා මේ අම්මයි ලමයි පහක් දුක් විදිනවා..❤ සමාජ ඇස ඔයාට යොමු වුන නිසා දැන් සතුටින් ඉන්න පුලුවන් වේවි❤
Karmaya.eayalage.pinape.hekilesaudawkaramu.obata jaya.sakthiya.labewaa🎉🎉
Siyalu denage udau upakara heki ikmanin ලැබේවා ..inna thena hoya ganna පුළුවන් .unoth tikak parakku wela hari udau karannam ..mokada math daruwo 3 ekka asarana wela inne ..thaththala කියලා nmata විතරයි ..mata nam kohomath minissunge උදව් .epa man ada තනියම geth hada gaththa...den කඩයක් danna bala poroththuwen inne..denata inne saudiye apu දවසකට පුළුවන් උදව් wak karannam ..😢😢😢😢
සිංහල මිනිස්සු දරුවෝ හදන්නේ 1 නැත්තං 2 මේවගේ දරුවන් ඉන්න එක ලොකු දෙයක් මුස්ලිම් අයට 9 දෙනා 8 දෙනා ඉන්නවා අනාගතයේ මේ වගේ දරුවෝ ඉන්න එක අපේ රටට ගොඩක් වටිනවා පුළුවන් අය උදව් කරන්න
Lamai 8,9 k hadanne a gollanta aarthiika prashna nathi nisa.unta aduma palliyen hari udaw karanawa.pennedda meya awurudu 24n vidina duka
Harima kanagatui me daruwo gena kage hari udauwak labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤
මෙලොවට මිනිසුන් පැමිනෙන්නේ මේ ලෝකෙට දෙයක් දෙන්න .අනිත් අයට යහපත කරන්න .තමන්ගේ විමුක්ති ය වෙනුවෙන්..මේ දරුපැටවුන් අතරෙත් එහෙම අය ඉන්න පුලුවන් .හැකි හැමෝම උදව් වීම ලොකු පුන්‍යකර්මයක්..අනාගතය කුමක් උවද..මේ මොහොතේ දැනෙන කුසගින්නට බතක් ඉදෙන්න ඔය ගෙදර සැලසීමම,මේ මොහොතේම පින්..ගෙනෙන කටයුත්තක්..ඔබ සැමට තෙරුවන් සරනයි !!!
දරුවන් නම් ගොඩක් පව්.ඒත් මේ අම්මා මේ තරම් දරුවෝ ගොඩක් හදලා ඒ දරුවොත් අසරණයි.උපත් පාලනයක් නොදන්නවා වෙන්න බෑනි MOH වල ඔවා නොමිලේ කරනවා.ලමයි කන්න ,අදින්න නැතුව අසරණ වෙන්න නරකයි ඒක හර්‍ර්ම දුකක්.
Mama ganu ai deiyane lankawe ganunta ochchara mol amaruwa 1 lamayeķ athi uba puduma ganiyekne minha hitiya kiyamuko thopita mole kadulak nadda eya lajjai thopi wage un gana
Kalakanni
Ane deyyane me asarana daru patav paw. Eka daruvek idalath kochchara viyadamak yanavada??? 🥺🥺😔😔
Ane lamaiata kanna adinna denna barinam, mulinma sthavarayak vela inna daruvo me loketa genna kalin...🥺🥺🙏
Me daru patavunta udav karanna katahari hari pinathi sith pahala veva... lamita hodata ugnvanna.. eka thamai lokuma danaya❤
ඇත්තටම මේ වගේ පිරිමින්ට පිරිමි කියන එකත් ලැජ්ජවාක්. උන් පිරිමි නෙමේ නපුන්සක පොන්නයො. තමන්ගෙම දරුවෙක් බලාගන්න බැරි මේ වගේ පිරිමින්ට නීතිය ක්‍ර්‍රියාත්මක වෙන්න ඕන. අනිවාරෙන්ම
Daruwo deviyan wahansege ashirwadayak kanchana sir obathuma me pawlata yeuwe deviyan wahanse obathumata loku pinak meka hamogenma udaw labewa jesu pihitai oyalata
පව් අනේ පිං ඇත්තො මේක දකිත්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුන්නොත් දානේ
ලැබෙයි නිදානේ..🙏🙏🙏🙏
අනේ පව් තරුණ කාලෙ ම ජීවිතය අතරමං වෙලා
ඹබ පව්ලෙ සැමට ජෙසු පිහිටයි 🙏🙏
මට ma නංගී contak kara ගන්න විදියක් කියන්න දරුවන් ඉස්කෝලේ යwanna උදව් කරන්න
මෙයාට මොනවත් කියල වැඩක් නෑ සිදුවියයුතු හැමදෙයක්ම වෙලා ඉවරයි සානුකමිපිතව මනුස්සත්වයෙ නාමයෙන් මෙයාලට උදවුකරන්න බලමු
මේ ගමේ මිඩ්වයිෆ් කියන ගෑනි මැරිලද හිටියේ ,මේ තරම් දරුවො හදනකන්, පවුල් සැලසුමක් කියලා දෙන්නෙ නැතිව
kochchra pirimi daruwoo gana ,kakkumak nathi unath dasa masayak kuse tiyan amaruwen daruwoo bihikarana amma daruwoo dala yanne na,,,😢😢hamoma ammata baninna epa,,ganiyek vitarada waradi,,pirimi tamunge ashawa vitarai😥😥😥 hitanne ekane me asarana daruwoo duk vidinne😢😢budu saranaiii ,,paththini maniyange phitai oyalata❤
අද කාලෙ පවුල් සැලසුම් ක්‍රම කොතෙක් නම් තියනවද මුදල් වැය වීමක් නැතුවම ,මොකට මෙහෙම දරුවො හදනවද දුක් විඳින්න
Me hama detama rajayat paline ai hasban Hoda kaneak newainam babala haduwe. Game gramsawaka kaneak nedda. Ayala Dan ganna oni. baladarinwa denuwath karanna.monawa unath daruwo pau.😢😢😢
අනෙ දෙවියනේ මොකද මෙ බලන්න හරි අමාරුයි ඔබ තුමා ලැබීම මෙ දරුවන් ගෙ පිහිට තමයි
Oya thiyane eun trip yanewane anurapure polonnaru aathe yanekita thiyane deyaj dagene paleyau podi podi adum hary kanebone tikak hary mewage lamainta denne ewage euwa thama niyame wandena gaman bolau
Mona amarukam thibunath ratata dayada kala me watina sampatha dun ammata pi❤❤❤❤❤❤❤❤
Eka daruwek bala ganna baruwa e daruwawa mara dana ammala athara me amma wasthuwak
sadagire suwaminwahansa ge asa getewaa!
ශ්‍රීලංකාව තුළ නිදහස් අධ්‍යාපනය කෙතරම් කාලයක් ක්‍රියාත්මක වුණාට ඉන් මග ඇරෙන අය මොන තරම් පිරිසක් ඉන්නවා ද, හොඳම දේ මේ අය නූගත්කමෙන් මුදවාගන්න නම් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම තමයි වැදගත්ම දේ, ඔය දරුවන් අතහැර යන තාත්තලාට අනිවාර්යයෙන්ම නඩත්තු ගෙවන්න නඩු දැමිය යුතුය .. ළමා විවාහ අනිවාර්යයෙන්න්ම තහනම් කළ යුතුයි ..
දරැවෝ ඉන්න බව දැන දැන මේ පාහරයො එක්ක විසේට යනවා මේ ගෑනි කොපමන දුකක්ද විදවන්නේ රත්තරං පැටව් දුකක් නොවෙවා
පුලුවන් අය මේ දරුවන් ට උදව්වක් කරන්න පවු මේ දරුවෝ
තෙරුවන් සරණයි සැමට 😭😭😭😭😭😭😭😭
Oba thumata therwan saranai ❤
Me aya inne koheda lipinayak dana ganna puluwanda.
මේ දුක කියන්නේ කාටද 😢 ඔබ තුමාට ගොඩක්මපින්😢😢😢😢😢
රටපුරාදන්සැල්දෙනකටිටීයමේඅසරනමිනිසුන්ටඡීවත්වෙන්ඩ උදවුකරන්ඩලාබොරෑවඨසල්ලීඑකතුකරකරාබොරෑවැඩනොකරමෙයසදහිරීසෑයේඅපේහාමුදුරැවන්ගේනෙතගැටේවා
අැත්තටම පව් ...මේ වගේ භාග පිරිම් හින්දා ගැහැණු දුක් විඳිනවා විතරක් නෙවෙයි පිරිමි ජාතියටත් ලැජ්ජයි...මමත් පිරිමියෙක් social media කියලා පොෂ් වෙන්නවත් කියනවා නෙවෙයි අැත්තටම තමන්ගේ සහකාරිය නැත්නම් බිරිඳ බැන්දට පස්සේ දරුවෝ හදලා එයාලව මෙහෙම තනිකරලා වෙන ගෑණු එක්ක යන උන් නම් පිරිමි කමටත් අපරාදයක් මොකද තමන්ගේ බිරිඳව දරුවෝ හැදුවට පස්සේ තනි කරන්නේ නැතිව අාදරයෙන් ගරුත්වයෙන් බලාගන්න , දරුවන්ව රකින්න බැරිනම් එ්ක පිරිමිකමටත් ලැජ්ජයි...දවසක එ් ගිය ගෑනිටත් එ්දේම කරයි...හදවතින්ම කියන්නේ ගරු කරනවා මේ වගේ ගැහැනුන්ට...අනිත් දේ තමයි තමන් පටන් ගන්න සම්බන්ධේ හරියන්නේ නැත්නම් තමන්ගේ විවාහ ජිවිතය ගෙනියන්න බැරිනම් දරුවන් හදන්න කලින් හිතන්න මොකද පව් එ් අහිංසක දරුවෝ...හැබැයි මේක දෙපැත්තටම පොදුයි...හැබැයි තමන්ගේ පවුල වෙනුවෙන් අවංකවම කැපවෙන අාදරණීය සුන්දර මිනිස්සුත් ඉන්නවා...
කාගේ හරි උදව් ලැබේවා මෙයාලට පව්
පවු තිරිසන් අරමිනියහ හේනම ගහන්න ඔනා මේවගේ අසන ගැනියි දරුවෝ අතරමන් කරලා ගියාට...😢😢😢