අනුරාධපුරේ ජීවත්වුන මගේ අම්මා යුරෝපය බලන්න එක්ක ආව.අද චකේරිපබ්ලික් අගනුවරට (පලමු කොටස.)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Beautiful moments of mom's trip to Europe

ความคิดเห็น • 210

  • @user-qc1et9io3s
    @user-qc1et9io3s 24 วันที่ผ่านมา +5

    අම්මාට.සලකනමේ.පුතා.අපේ.සමාජයට.ලොකු.ආද්‍රර්සයක්.ඒකයිඔයට.ඒදුවට.අම්මාටබුදුසරණයි

  • @user-mn1yi3tu1q
    @user-mn1yi3tu1q หลายเดือนก่อน +32

    පින්මද පුතුන් සියයක් වත් නිසරු.....මේ විශිෂ්ට කවිය මතක් වුණා
    රත්තරන් පුතෙක් ඹබට ජයෙන් ජය වේවා..!

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@user-mn1yi3tu1q ❤️❤️

    • @janakiliyanage2807
      @janakiliyanage2807 หลายเดือนก่อน

      ආඩම්බරයි මල්ලි ඔයා ගැන .❤ඔයාගේ ආදරණීය බිරිඳත් හරිම හොඳ කෙනෙක් .දෙමාපියන්ට සලකන දරුවෝ ජාති ජාතිත් වාසනාවන්.🎉

  • @suwarank9065
    @suwarank9065 หลายเดือนก่อน +35

    අම්මා ගොඩක් පින් කරලා .තියෙනවා ඔය වගේ දෙමාපියන්ට සලකන පුතෙක් සහ.ලස්සන .දුවෙක්.ඉන්න එක .ඔයාලාට උතුම් දළදා සමිදුගෙ පිහිටයි .❤❤❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +3

      අද සමාජයේ නැන්දම්මලාට ලේලිලා සලකන විදියත් එක්ක මගේ බිරිද මගේ අම්මට දුවෙක් වගේ සලකනව. එයා අම්මට හරිම ආදරෙයි. මම වගේම. ඔයාගේ ආදරණීය අදහසට ස්තුතියි.

  • @srilankanwomenactivityproj9701
    @srilankanwomenactivityproj9701 หลายเดือนก่อน +65

    ඔයා ගැන හරි ආඩම්බරයි ඔයාව අනුරාධපුරය වගේ තැනක ඉදගෙන ඔයා ව ලොකු මහත් කරලා හදලා ඒකට ඔයා අම්මා ව ලෝකයේ තියෙන හොඩම රටවල් පෙන්නන්න ගෙනියනවා මේක ඇත්තටම රටවල් වල ගිහිල්ලා තමන් ගේ දෙමාපියන් ට අඩුම තරම් කෝල් එකක් වත් ගන්නේ නැති දරුවන් ට හොඳ කනේ පාරක්😢

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +15

      ඇත්තටම සතුටුයි. මගේ අම්මා ඇතිතරම් දුක්විදල තියෙනව අපිව හදන්න. මගේ තාත්තා නැතිවෙලා. ඉතිං අම්මගේ අවසන් කාලේ එයාව සතුටෙන් තියෙන එක මගේ එකම පැතුම ඔයාලත් ඔයාලගේ දෙමාපියන්ට ආදරය කරන්න❤️❤️❤️❤️ඔයාලගේ ආදරණීය අදහස්වලට ස්තුතියි🙏🙏

    • @asankaillangasinghe3415
      @asankaillangasinghe3415 หลายเดือนก่อน

      Bro

    • @ChinthaAbeysekara
      @ChinthaAbeysekara หลายเดือนก่อน +1

      ඔයා හොඳ පුතෙක්

    • @kanti7069
      @kanti7069 หลายเดือนก่อน +1

      Mewa dekkama harema dukai mamath anuradhapura man enne kuweit gedaraka weda mata enne eka puthai. Mamath eyawa thaneyama thamai hada gatthe eeth leyanna dukai amme keyala call ekak ganne ne

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@kanti7069 කනගාටු වෙන්න එපා එයා ඔයාට අනිවාර්යෙන් කතාකරයි. පරිස්සමට ඉන්න❤️❤️🥹

  • @vajirapriyangika2849
    @vajirapriyangika2849 หลายเดือนก่อน +15

    ලෝකේ කොහේ හිටියත් අනුරාධපුර දුක් විදලා පුතා හදපු අහිංසක අම්මව ඒ විදිහටම ලෝකෙට අරන් යන්න පුතාට හැකිවීම ගැන ආඩම්බරයි

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 หลายเดือนก่อน +10

    වචන වලින් කියා ගන්න බැරි පුදුමාකාර සතුටක් ඒ වගේම මෙි දරැවො ,සහෝදරයො දෙවියන් රැකදේවා.මුළුම හදවතින් ප්‍රාර්ථනා කරනවා සතුට,සමාදානය සහ ජයග්‍රහණය .🙏👍

    • @user-qj6er6dj8o
      @user-qj6er6dj8o หลายเดือนก่อน

      Ane ammala balukudu wala maha maga math niwasa wala mahalunniwasa wala Dana daruwanta hoda padamak😊❤️❤️❤️❤️❤️❤️🇱🇰🇨🇾🇨🇾

  • @lalithabeatrice6472
    @lalithabeatrice6472 หลายเดือนก่อน +10

    ඔයා.හරි හොඳ පුතෙක්. දුවත් ඒවාගේම තමයි ඉතිං .බුදුසරණයි දෙවිපිහිටයි හතර දෙනාටම .

  • @gdcwijetunge8231
    @gdcwijetunge8231 หลายเดือนก่อน +3

    ඉතාමත් හොඳ පුතෙක් .අම්මා හරිම වාසනාවන්තයි.පින්වන් අගේකලයුතු පුතෙක්.තෙරුවන් සරනයි .

  • @agnespeiris3007
    @agnespeiris3007 หลายเดือนก่อน +3

    වාසනාවන්ත.පිංවන්ත.රත්තරන්.දරුවෙක්.සංසාරගත.පිනක්.පුතේ.ඔයාල.කරගත්තෙ.අම්මත්.හරිම.වාසනාවන්තයි.ඒ.වගේ.පිංවන්ත.දරුවො.ලබන්න.කොහේ.හිටියත්.ඔයාලට.වරදින්නෙ.නැහැ.පුතේ.තෙරුවන්සරණින්.සියලුයහපත.උදාවේවා.අම්මටත්.ඔයාලට.ත්.දීර්ගායුෂ.ලැබේවා.පුතේ.

  • @thakshilasewwandi1192
    @thakshilasewwandi1192 หลายเดือนก่อน +16

    ඔයා නිසා අපිත් රටවල් 3 ක් දැක්කා. ඒ පිනේන් ඔයාට තව තවත් ලස්සන රටවල් දකින්න ලැබෙන්න ඕන. ඒ වගේම අපි දැක්කා වගේ තවත් අයට මේ ලස්සන ලෝකේ පෙන්නන්න ශක්තිය ලැබෙන්න ඕන. කතා නොකලත් මට මුණගැසුණ , හදවතටම දැණුන දෙපළක් ඔයාලා. සන්ධ්‍යා අක්කාත් ගොඩාක් හොද කෙනෙක්. අම්මා නම් වාසනාවන්තයි මේ වගේ දරුවෝ ලැබෙන්නත්. ඒ වගේම රුවන් අයියේ, දුලි අක්කේ ඔයාලත් වාසනාවන්තයි ඒ වගේ අහිංසක, සුන්දර අම්මා කෙනෙක් ලබන්නත්.
    ජයමවේවා.
    ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි ඔයාලාට...
    ගොඩාක් ආදරේයි ❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +2

      අනේ නංගි කොහොමද ඔයාට අපි ආයි දවසක හමුවෙමු. එන්න ආයි ඔයා මෙහෙට ආදරෙයි හැමදාම❤️❤️

  • @ChandaniRanathunga-nm3ks
    @ChandaniRanathunga-nm3ks หลายเดือนก่อน +3

    මේ අම්මා ගොඩක් පින් කරලා .....ඒ වගෙම දරුවො ගුනදර්ම වලින් පොහොසත් .❤❤❤

  • @sameeramadushani1417
    @sameeramadushani1417 หลายเดือนก่อน +15

    ගොඩාක් හොද පුතෙක්,,දුවෙක්..❤ ඔයාලට ජයෙන් ජයම වේවා..

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 หลายเดือนก่อน +10

    අපේ සිංහල අනෙකුත් දූ පුතුන්ටත් ඔබ ආදර්ශයක් පුතා.මමත් ඔබගෙ ගම් ප්‍රදේශ්යෙ අයෙක්.ඉතිං ඔබවන් ගුණ යහපත් දරුවන් තවත් බොහෝ බිහි වේවා...!!

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@sudharmadissanayake381 ❤️❤️🙏

  • @maliya9535
    @maliya9535 หลายเดือนก่อน +12

    අයියේ ඔයාට කවදාවත් වැරදෙන්නේ නෑ හැමදාම කරන කියන හිතන පතන හැමදේම සාර්ථක වේවා ජයම වේවා අයියේ බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි මේ ආදරණීය ආදරයට මගේ චැනල් එකත් එක්ක ඉන්න ආදරෙයි ඔයාලට❤️❤️❤️❤️

  • @WEN11117
    @WEN11117 หลายเดือนก่อน +10

    හරිම පිනක් අම්මට මෙහෙම සලකන එක තෙරුවන් සරනය් ❤

  • @MathematicsWithAselaNissanka
    @MathematicsWithAselaNissanka หลายเดือนก่อน +5

    ❤❤❤ ඇත්තටම සතුටුයි... සාර්තකව දුර ගමනක් යන්න තව තවත්.... සුභ පැතුම්...
    අම්මාගේ හිත සතුටු කිරීමම ඇති මල්ලී ඔයාට....

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 หลายเดือนก่อน +10

    රත්තරන් පුතෙක් 👍👍👍🙏🙏🙏

  • @geeganageariyawathe7956
    @geeganageariyawathe7956 21 วันที่ผ่านมา +1

    Great son,lucky mother,how kind you all.Triple gem bless u all.

  • @raniraniranirani4500
    @raniraniranirani4500 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️🌹❤️🌹🌹🌹🙏🏽

  • @user-he9rg5ol4j
    @user-he9rg5ol4j หลายเดือนก่อน +6

    ආදරණිය පුතෙක් බුදුසරණයි.

  • @isuriranaweera
    @isuriranaweera 26 วันที่ผ่านมา +1

    Ane putha oyata.budusarani.amma.satutukarata.mawak.hatiyata.mamaharima..oyala.danna.gana.marama.happy

  • @anushawithanage2237
    @anushawithanage2237 หลายเดือนก่อน +7

    ඒ පුතාගේ ආදරේට කියන්න වචන නෑ❤❤

  • @nirmalihellarawa
    @nirmalihellarawa หลายเดือนก่อน +2

    හොද පුතෙක් ..ජයවේවා අයියා

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 หลายเดือนก่อน +1

    හරිම. ආඩම්බරඊ. ඔය. වගේ. දරුවෝ. Adui. බුදුසරණයි. ඔයාලට. අම්මා. නැන්ද. අම්මා. ගේන්න. ගෙන. සතුටින්. ඉන්නවා. ගොඩක්. පින් 💔❤️💔❤️💔🙏🙏🙏😅

  • @user-nu4rj9bq3e
    @user-nu4rj9bq3e หลายเดือนก่อน +2

    Malli oya wage Aya hari Adui malli.ammata salakana oyata thawa hariysnna ona

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 หลายเดือนก่อน +6

    සදා ජය හා සතුට😊

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 หลายเดือนก่อน +1

    ගොඩක් අසව්න් බලපු video එක ...ජ්සු පිහිටයි බුදු සරනඉ දිර්ගායුස පතනව ඔයල ඔක්කොටම ❤

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x หลายเดือนก่อน +1

    අපිටනම් පුලුවන් වුනෙ අපේ අම්මව දඹදිව වන්ද වන්ඩ විතරයි .. ගොඩක් සතුටුයි මෙහෙම පුතාලා දකින්ඩ ලැබීමත් තෙරුවන් සරණයි

  • @user-nq7tu6nf3k
    @user-nq7tu6nf3k หลายเดือนก่อน +4

    Thank you putha you are a grate son love you so much putha

  • @kumarioman3084
    @kumarioman3084 หลายเดือนก่อน +1

    අනේ කොච්චර හොඳද ඒ පීංනම ඇතී අම්මත් පිං කරලා ඒ වගේ පුතෙක් ලබන්න පරසමින් එකක් ගිහින්
    එක්ක එන්න හැමෝම යම යහපතක් ප්‍රාර්ථනා ඉටුවේවා 🙏 🙏🙏 තෙරුවන් සරණයි 🙏 පරසමින්

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n 23 วันที่ผ่านมา +1

    Good luck 🍀🍀🍀🍀🍀 great Pasand you 🌲💖🌲💖🌲💖🌲💖

  • @user-qj6er6dj8o
    @user-qj6er6dj8o หลายเดือนก่อน +1

    Ammala maha maga mahalunniwasa wala dan unta hoda padamak amma kiyanne amma ❤️❤️❤️❤️❤️❤️❤️🇨🇾🇱🇰

  • @samanthabandara2574
    @samanthabandara2574 หลายเดือนก่อน +3

    අම්මා ගේ උත්සාහ ය නිසා සැප විදින පුතෙක් එකටම ගරු කරන දුවක්❤

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 หลายเดือนก่อน +2

    අනේවාසනාවන්.❤

  • @jothipalawijesingha9121
    @jothipalawijesingha9121 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි,බෝහෝම පිං ඔයගොල්ල දෙන්නා එකතුවෙලා
    අම්මාට යුරෝපය පෙන්වීමට සැලැස්වීම.

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 24 วันที่ผ่านมา +1

    ❤මෙවැනි ප්‍රතැන් තව බිහිවෙවා

  • @sumithradevi6682
    @sumithradevi6682 หลายเดือนก่อน +2

    සුබ ගමන් පුතාල හැමෝටම

  • @ChathuRang-mk1lx
    @ChathuRang-mk1lx หลายเดือนก่อน +7

    ඒ ආදරේට වචන නෑ❤❤❤

  • @janakiperera4892
    @janakiperera4892 หลายเดือนก่อน +1

    හොදින් පැහැදිලි කරලා දෙනවා හොඳ පුතා අපිටත් අසයි Austria එන්න තාමත් බැරි cortina ආවාම ගොඩක් අය ආවා

  • @krishanthahmd2586
    @krishanthahmd2586 หลายเดือนก่อน +8

    දනවද අපේ අම්මලා හරි වීර්‍යයි, එඩිතරයි. . හරි හොදයි

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +2

    Oya wage puthala labanna godak pen karanna one ❤

  • @hasinihewage7018
    @hasinihewage7018 หลายเดือนก่อน +4

    Very lucky mom ❤❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk หลายเดือนก่อน +2

    සතුටුයි ❤

  • @gayaniethugala3439
    @gayaniethugala3439 หลายเดือนก่อน +1

    Amma❤️budu saranai.harima hoda puthek

  • @surajiesamarathunga875
    @surajiesamarathunga875 หลายเดือนก่อน +1

    ඔයා අගනා වට්නා පුතෙක් ඔබ සමට 🙏🙏🙏🙏🙏🙏අාඩම්බරයි....💐💐💐💐💐

  • @theresehettiarachchi587
    @theresehettiarachchi587 หลายเดือนก่อน +1

    She is a very lucky mother. Your Dulee also very kind to her. God bless you all.

  • @chandidissanayake7338
    @chandidissanayake7338 หลายเดือนก่อน +3

    හොඳ පුතෙක් හොඳ දුවෙක්❤🎉

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu หลายเดือนก่อน +4

    වාසනවන් පුතේ ඔයා ගැන ආඩම්බරයි

  • @manjukariyawasam717
    @manjukariyawasam717 12 วันที่ผ่านมา

    හොද දරුවෙක්.බුදු සරණයි.

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v หลายเดือนก่อน +2

    ඔයා. හොද. දරුවෙක්

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤

  • @damayanthigamage8344
    @damayanthigamage8344 12 วันที่ผ่านมา

    Wasanavantha පුතේ k. යුතුකම ඉටුකර දෙනවා ...theruvam saranai අම්මේ ....❤❤❤

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 22 วันที่ผ่านมา +1

    මමත් අනුරාධපුරයේ හරිම සතුටුයි

  • @chitrakuda8905
    @chitrakuda8905 18 วันที่ผ่านมา +1

    එහෙම තමයි ඉන්න ඔින අමිමලාට පුලුවන් කාලේ සලකන්න ඔිනෙ.🙏🙏❤

  • @malakoman8057
    @malakoman8057 23 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අම්මා පරිස්සමින් අපි ඕමාන් ආදරේ ❤🌹❤️💕

    • @sltravelguideruwan
      @sltravelguideruwan  23 วันที่ผ่านมา

      ❤️❤️❤️ ඔයාලත් පරිස්සමට ඉන්න. අනේ ඔයාලගේ මේ ආදරය අපිට පන වගේ වටිනවා අපිත් ඔයාලට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @janakanilu6619
    @janakanilu6619 หลายเดือนก่อน +5

    පැතුම් හොඳ නම් යනෙන ගමනෙදි සිහින එලි වෙනවෝ. රටටම ආඩම්බරයි මෙහෙම දරුවොත් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නන්න

  • @isuriranaweera
    @isuriranaweera 26 วันที่ผ่านมา +1

    Rattak.watina.laliyak ohoma aya.adui.dannatama.jayasiribo.samidu.pihitai

  • @ravi9video
    @ravi9video หลายเดือนก่อน +7

    සුපිරි මචෝ.... මතකද ඉස්සර උඹ අම්මට කතාකරන්න මට Call ගන්නවා.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +1

      මතකයි ❤️❤️❤️🙏🙏🙏

  • @senevibandarajayaweera4220
    @senevibandarajayaweera4220 หลายเดือนก่อน +1

    කියන්න වචන නැහැ ස⁣හොදරයා හරිම සතුටුයි හැමදාම සතුටෙන් ඉන්න තෙරැවන් සරණයි ❤❤❤❤

  • @somagovinnage2221
    @somagovinnage2221 หลายเดือนก่อน +3

    අම්මාට ආදරය කරන ඔයාලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා!

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y หลายเดือนก่อน +8

    ඇස් දෙකට කඳුලු එනවා. දස මාසයක් කුසේ තියාගෙන ඉදලා. ලේ කිරි කරලා පොවලා ඒ නය ගෙවන්න බැහැ අපට කවදාවත්. මේ වගේ පුතෙක් සහ දුවක් ලබන්න ඔයත් වාසනාවන්තයි අම්මේ.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      ආදරණීය ඔයාලගේ මේ ආදරණීය ආදරයට බොහොම ස්තුතියි❤️❤️❤️

  • @wrnfdo3242
    @wrnfdo3242 หลายเดือนก่อน

    Duli is Amazing daughter in low good luck your family

  • @KaliniHettithantha
    @KaliniHettithantha หลายเดือนก่อน

    You are great 👍 son.your wife also very kind hearted person. Happy and proud 🦚 of you.all the best 👍💯 happy 😁 safe journey

  • @user-qe9ji3wj1d
    @user-qe9ji3wj1d หลายเดือนก่อน

    Hodama puthethek adaraneeyai ammata lassanai oyala hemotama budusaranai

  • @ashokasanjeewa1677
    @ashokasanjeewa1677 หลายเดือนก่อน +1

    Hema ammakenekma oyawage puthek labanna me video eka balala sathutu wei brother
    Budu saranai oyalata

  • @seethapremalatha6357
    @seethapremalatha6357 หลายเดือนก่อน

    Puthae nuba habaama puthra rathnayak amma gae watenaa kama danna hoda daruwaek duwath asaemae jeewethaya waradenna naha kesedaa puthae tharuwan saranai !!!❤❤❤❤

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu หลายเดือนก่อน +3

    අනේ අම්මට පහසුයි වාඩිවෙන තැන

  • @warunikaushalya2078
    @warunikaushalya2078 หลายเดือนก่อน +1

    Demawpiyanta salakana daruwo dakinna labena ekath hari sathutak ❤

  • @Menike-Ek55
    @Menike-Ek55 หลายเดือนก่อน

    Amma sathuta Hoda puthek oya budusaranai

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 หลายเดือนก่อน

    oya godak hoda kenek..e Ammath hari pinwanthai...jesu pihitai❤❤❤ò

  • @kumudinimapitiyage1454
    @kumudinimapitiyage1454 หลายเดือนก่อน +1

    Hoda puthek ❤

  • @ashokasanjeewa1677
    @ashokasanjeewa1677 หลายเดือนก่อน +1

    Loku pinak bro..
    Ammage sathuta kiyala nimakaranna be brother .
    Pin oyata ammage sathuta dunnata❤

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි🙏🙏

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul หลายเดือนก่อน

    Sathutui putha oya gana.
    Suwapath wewa!!!

  • @user-qj6er6dj8o
    @user-qj6er6dj8o หลายเดือนก่อน

    Budu saranai amma

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 หลายเดือนก่อน +1

    Me amma monatharam wasanawanthada.oba hoda putek.duwath hodai.samata budusaranai.

  • @Kamalasingha-xw4tb
    @Kamalasingha-xw4tb หลายเดือนก่อน

    බුදු.සරනයි.කියන්න.බැරි.පිනක්..අම්මාට.හරිම.සතූටූයි🙏🙏🙏🙏

  • @nilminirenuka1975
    @nilminirenuka1975 หลายเดือนก่อน +1

    Oya godak godak hoda puthek aswalata kaduluth awa ❤❤❤🎉🎉🎉

  • @nilunilu1602
    @nilunilu1602 18 วันที่ผ่านมา

    god bless u ❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 หลายเดือนก่อน +1

    තවත් සුපර් අම්මා ඉස්සර හ සීට් එකේ ඉදගත්තා නම් තෙරුවන් සරනයි සතුටින් ඉන්න

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +1

      ඔයා වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවද අම්ම මගදි ඉස්සරහට ගත්ත අදහස් දැක්වීමට ආදරෙයි❤️❤️❤️

    • @shamikoadagoda-vv2kb
      @shamikoadagoda-vv2kb หลายเดือนก่อน

      🎉🎉🎉

  • @samanthabandara2574
    @samanthabandara2574 หลายเดือนก่อน +1

    වියදම් දරන්නේ වෙනව කියලා මෙරටට එන්න ටිකට්පත් වලට නෑවිත් ඉන්න දරුවන්ට ආදර්ශයක් නියමයි පුතා ජය වේවා

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      මම අම්මව ගෙනාවේ අම්මටත් මේ ලොකේ සුන්දරත්වය පෙන්නන

  • @dilhaninanayakkara-mr7hq
    @dilhaninanayakkara-mr7hq หลายเดือนก่อน

    Wasanawantha Amma kenek. ❤❤mage ammatai appachchitaith ❤❤❤❤

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi หลายเดือนก่อน

    Kawadawth oylata waradinne na.budusaranay.siyalu denatama.

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1q หลายเดือนก่อน +1

    Oyawa.dawiyan.rakewe🙏👋👋🙏good.san

  • @krishanthahmd2586
    @krishanthahmd2586 หลายเดือนก่อน +5

    අම්මාට සපත්තු දෙකක් හදුන්වල දෙන්න. ඒකෙ වෙනස පරිස්සම අම්මාට දැනෙයි.

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน +1

      කකුලේ තුවාලයක් එයා ලංකාවෙදි කකුල කපාගෙන. ඒකයි බැරි

  • @padmahewabattage6576
    @padmahewabattage6576 28 วันที่ผ่านมา +2

    රටක් වටින පුතෙක්

  • @prasadirathnayake6380
    @prasadirathnayake6380 27 วันที่ผ่านมา

    Ane wasanawan amma.. Tc amma

  • @PriyankaraSamarakkody-r4w
    @PriyankaraSamarakkody-r4w หลายเดือนก่อน

    Hiii.
    Dear mallio... .
    U r very lucky ..
    With ur mother Europe travel..
    By ❤️ heartily happy..
    I'm priyankara ayya

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@PriyankaraSamarakkody-r4w ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-is2ki7xp3c
    @user-is2ki7xp3c หลายเดือนก่อน

    Oya niyama kollek....ane matath mè wage ammai thaththai ekka yanna lebewa......

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      @@user-is2ki7xp3c මමත් ඔයාට සුබපතනවා එහෙම යන්න ලැබෙන්න කියල❤️❤️

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 หลายเดือนก่อน +2

    වාසනාවන්ත පුතෙක්.අහම්බෙන් දැක්කේ වීඩීයෝ එක.රත්තරං අම්මට ලෝකෙ ලස්සන පෙන්වපු එක කොච්චර වටිනවද?

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි. ඔයා කොහෙද. සතුටුයි ඔයාලගේ අදහස්වලට. ආදරෙයි හැමෝටම❤️❤️🙏🙏

    • @niroshikakaushalya2096
      @niroshikakaushalya2096 หลายเดือนก่อน

      @@sltravelguideruwan man ampare.💜️ thawa thawth mewage dewal karanna awasthawa labewa!

  • @claudiacrozer7473
    @claudiacrozer7473 21 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-oj3kc6ty9x
    @user-oj3kc6ty9x 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @tanujalanka4024
    @tanujalanka4024 หลายเดือนก่อน

    ගොඩාක් හොද වැඩක්

  • @user-od2fc5rh3l
    @user-od2fc5rh3l 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @anushaliyanage4092
    @anushaliyanage4092 หลายเดือนก่อน

    That is very beautiful. I was planning to bring my mom to me here but my mom got a sick and say good buy
    so this mama is really lucky but mommy you have a angry face come on mama smile your son or maybe your daughter doing the most beautiful thing you’r bucket list so be happy and thanks to them by smiling mommy come on mommy smile please you can’t be traveling Europe with itFrance president going to throw you out 😂if you don’t smile be happy mommy anyway, enjoy your trip. Maybe you scared but your son or daughter the most beautiful thing mommy you are lucky to have a like that children does not matter daughter-in-law or Sonin law you’re lucky. Have a fun trip It’s a nice pe peoples in France 🇫🇷 enjoy the way you wanted they’re not gossipy same Sri Lanka 😂people’s mommy 😻

    • @sltravelguideruwan
      @sltravelguideruwan  หลายเดือนก่อน

      Thank you for your comment, its a funny . Mom is like to be . She is very Happy and enjoyed .❤️🇦🇹

  • @chandikagunathilaka1926
    @chandikagunathilaka1926 หลายเดือนก่อน +1

    good luck

  • @nevindajayasena5206
    @nevindajayasena5206 หลายเดือนก่อน

    Ruwan ,adambarai uba gana.ekata hitapu ekek vidiyata.❤

  • @hemanthawickramasinghe1277
    @hemanthawickramasinghe1277 หลายเดือนก่อน +1

    Huda puthek❤

  • @user-iv1np9qp6x
    @user-iv1np9qp6x หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @SaedaJes-tr7uw
    @SaedaJes-tr7uw 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤bs oyata

  • @DayaniDissanayake
    @DayaniDissanayake หลายเดือนก่อน +2

    හොඳ ළමයෙක්...💕