ඔස්ට්‍රියාවේ මගේ යාලුවෝ අම්මව ආදරෙන් පිලිගත්තා හරිම සුන්දර මිනිස්සු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @ChsndrasenaBalage
    @ChsndrasenaBalage 6 หลายเดือนก่อน +2

    අද කාලේ අඩුවෙන්ම දකින්න ලැබෙන රත්තරන් පුතෙක් සහ රත්තරන් ලේලියෙක්

  • @PunyaKanthi
    @PunyaKanthi 6 หลายเดือนก่อน +2

    ගොඩාක්ම හොද ලේලිකෙනෙක්

  • @starriesoda1583
    @starriesoda1583 6 หลายเดือนก่อน +3

    අම්මගේ සතුට ගෙනාපු මේ රත්තරං දරුවන්ට ගොඩක් පිං ❤

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 6 หลายเดือนก่อน +6

    Congratulations.
    අද කාලේ අඩුවෙන්ම දකින්න ලැබෙන රත්තරන් පුතෙක්!!!❤❤❤❤❤

  • @transferschelsea5472
    @transferschelsea5472 6 หลายเดือนก่อน +3

    ලොකෙට බයිලා කියන ප්‍රසිද්ද ගැනු තමන්ගේ අම්‍මට සලකන විදියට ඔයාගේ wife ඇත්තටම හෙද Lady කෙනෙක් ගොඩාක් ආදරෙයි Wife ට❤

  • @ruthsharmalee3878
    @ruthsharmalee3878 5 หลายเดือนก่อน

    Very Good , God Bless You all ..❤❤❤❤

  • @ChandaniDasanayaka-d8v
    @ChandaniDasanayaka-d8v 6 หลายเดือนก่อน +1

    හොද පුතෙක් බුදු සරනයි ඔයාට

  • @KrishanthiLokuarachchi
    @KrishanthiLokuarachchi 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤නිහතමානි පුතා

  • @VishwaDilki-nc4ru
    @VishwaDilki-nc4ru 6 หลายเดือนก่อน

    Math ada video බැලුවේ oyalage අහම්බෙන් ..ලස්සනයි

    • @sltravelguideruwan
      @sltravelguideruwan  6 หลายเดือนก่อน

      @@VishwaDilki-nc4ru ❤️❤️❤️🙏 බොහොම ස්තුතියි🙏🙏

  • @ChandimaBangamuarachchi
    @ChandimaBangamuarachchi 6 หลายเดือนก่อน +1

    ❤❤ harima sathutuy.
    දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා .දරුවන්ට .

  • @ashokasanjeewa1677
    @ashokasanjeewa1677 6 หลายเดือนก่อน +2

    ගොඩක් සතුටුයි අම්මා ❤❤❤❤❤❤
    බුදු saranai

  • @JeewaB
    @JeewaB 6 หลายเดือนก่อน

    Good.puha🙏🙏🙏🙏

  • @Menike-Ek55
    @Menike-Ek55 6 หลายเดือนก่อน

    Oya nam nehathamane gunagaruka hoda puthek oyata theruwan saranai puthe ❤❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 6 หลายเดือนก่อน +1

    Shoi ane beautiful ur friend also good ❤🎉

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 6 หลายเดือนก่อน +2

    Harima lassanaiii ❤❤❤budu saranai

  • @thusitharupesinghe819
    @thusitharupesinghe819 6 หลายเดือนก่อน

    You made your mother happy
    It is a very grate thing.

  • @ravi9video
    @ravi9video 6 หลายเดือนก่อน

    Supiri Machoo

  • @Sanu19455
    @Sanu19455 6 หลายเดือนก่อน +1

    Cheers!💐💖

  • @chandikagunathilaka1926
    @chandikagunathilaka1926 6 หลายเดือนก่อน

    good luck 😀😀😀😀

  • @NilminiElkaduwa
    @NilminiElkaduwa 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @WitharamalageSomalatha
    @WitharamalageSomalatha 6 หลายเดือนก่อน +2

    🎉🎉🎉👍👍👍👍

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 6 หลายเดือนก่อน

    ඔයා කොච්චර හොද පුතෙක්ද වෙන දරුවන්ට දෙමාපියෝ ලැජ්ජාවක් සමාජෙට ගෙනියන්න බැ හැ ගොඩක් දේවල් තියෙනවා එත් ඔයාට ඒ එක සාදකයක් වත් නැ හැ සතුටුයි ඔයාව ආදර්ශයක් අනිත් අයට දෙමාපියන් ව සතුටින් තියෙනවා කියන්නේ ඒ දෙමාපියෝ ඒ සතුට කොච්චර විදිනවද