පුදුමලන්තය හෙවත් ෆින්ලන්තය ගැනයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2022
  • ෆින්ලන්තය ගැන මෙසේ සිතුවාද කවදාවත්ම
    ෆින්ලන්ත සංචාරයේදී අස්නීප වූ බැවින් මෙවල සංචාරක වීඩියෝව වෙනුවට ඔබ වෙත ගෙන එන්නේ එරට ගැන හිරුනි සොයුරිය සමඟ කළ මෙම අගනා සාකච්ඡාවයි
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #finland

ความคิดเห็น • 338

  • @malithsilva3095
    @malithsilva3095 ปีที่แล้ว +11

    My dream country.මම දැන් අවුරුදු දෙකක විතර ඉඳන් finland ගැන අධ්‍යයනය කරනවා.කවද හරි දවසක එනවා

  • @hellofinland995
    @hellofinland995 ปีที่แล้ว +9

    මේක බැලුවම ආයි අයී හිතුනා ෆින්ලන්ඩ් එන්න ගත්ත තීරනය හොදම තීරනයක් කියලා ❤

  • @menukaanjan7516
    @menukaanjan7516 ปีที่แล้ว +15

    මනුසතුන්ට අපමන අගයක් එකතු කරපු තවවත් රටක්...♥️ ස්තුතියි ඔය දෙන්නටම..ජීවිතය පෙන්නනවට දූපත් වාසි අපහට..

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +10

    අනේ සුදන්තක අයියේ මෙම වීඩියෝ එකේ වටිනා කම වචනවලින් කියා නිම කල නොහැක .පිංලන්තක කියන වචනය අහාල තිබුනට රට අබ්‍යන්තරය දැනගත්තෙ අද. හිරුණි අක්කේ ඔයාටත් සුදා අයියටත් හද පත්ලෙන්ම නැගෙන ස්තූතිය පුදකරනවා. දෙදෙනාටම ගොඩාක් ස්තූති. හිරුණි අක්කෙ ඔයාගෙ චැනල් එකත් බලනවා අනිවාර්යෙන්ම දෙදානාටම නැවත නැවතත් ගොඩාක් ස්තූති. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯✔✔✔✔

  • @lakmalhcc
    @lakmalhcc ปีที่แล้ว +20

    ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාටම ...🙏✌❤🌹
    ඔය රටවල විස්තර අහනකොට අපි, (අපේ රට) කොහෙද ඉන්නෙ කියලා ලොකු කලකිරීමක් .....😢

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +1

      ලංකාව කියන්නේ රටක්ද🤔😅

  • @donamorawaka4907
    @donamorawaka4907 ปีที่แล้ว +7

    සුදන්තක
    මෙ වැඩසටහනෙන් අපෙ මුළු පවුලම පින්ලන්තය ගැන ඉතාම වැදගත් කරුණු රාශියක් ඉගෙන ගන්නා ඒ සියල්ලටම ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි. තවත් මෙ වගේ වැඩ සටහන් අපි බලාපොරොත්තු වෙනවා
    මංගලිකා, විජේසුන්දර, නිපුන්
    ඕස්ට්‍රේලියාවේන්

  • @amarasuriyajagathnishantha7615
    @amarasuriyajagathnishantha7615 ปีที่แล้ว +8

    මේ සිහින වගේ කතා , අත්දැකීම් මේ රටේ ගොඩක් අයට මඤ්ඤං වගේ දැනෙයි.
    හැබැයි ගොඩක්ම වැදගත්, මේ වගේ දේවල්. මෙහෙ අයට තේරුම් ගන්න පුළුවන් වෙයි රට විසින් සිය ජනතාව උදෙසා කර ඇති යුතුකම්. ඔබ දෙදෙනාටම බොහෝම ස්තුතියිි . 💐

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +11

    අය්යා /අක්කා😍😍 සමාවෙලා ෆින්ලන්තේ 1-5 ප්‍රථමික පන්ති වල අධ්‍යාපන කටයුතු කෙරෙන ආකාරය ගැන වීඩියෝ එකක් ඉක්මනින් කරන්නකෝ 💝💝 අනේ.. ප්ලීස් 🙏🙏 අපේ ගුරුවරුන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්නේ. මේ දවස් වල ඔය රටේ schools නිවාඩු ඇති සමහර විට. ඒත් කමක් නෑ, පුළුවන් විදියටවත් කරන්නකෝ. මේ අපේ රටේ හුචක්කු අධ්‍යාපන බලධාරීන්ගේ අද්‍යාපන ක්‍රමවේද අපිට දැං වැඩක් නෑ. මේ රජයේ බූරු අධ්‍යාපන ප්‍රතිපත්ති වලිනුත් අපිට වැඩක් නෑ. උං අපිට හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් හදල දෙන්නෙ නෑ කවදාවත් ම. අපිම හදා ගත්තොත් මිසක්. 😒 අඩු ම ගානේ අපේ අනාගත පරපුරේ දරුවෝවත් වෙනස් වෙන්නෙ නැතෑ අපි නැති කලෙක හරි. Please 🇱🇰 good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජයෙන් ජය ම වේවා!👍🙏

  • @yashgalagedara9776
    @yashgalagedara9776 ปีที่แล้ว +4

    සුදන්තක මාමාගේ videos බලන්නේ නැතුව නිකන් කැවේ නැ වගේ. Miss වෙලා තිබුණු ඔක්කොම videos අදයි බලලා ඉවර කරේ. ඇත්තටම සුදන්තක මාමාට ගොඩක් පින් අපිට මේ හැම දෙයක්ම පෙන්නනවට..

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 ปีที่แล้ว +4

    ලබුන දැනුම් සම්භාරය නම් හරිම වැදගත් . ඔබගේ vedioes සෑම එකක්ම ඉතාමත්ම ඉහළ වටිනාකමක් තියෙනව ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @tishankavishka1675
    @tishankavishka1675 ปีที่แล้ว +7

    Travel in Europe (නොර්වේ ඉදන් )කියලා සුපිරි චැනල් එකක් තියෙනවා නොර්වේ ඉදන් කරන අයියා කෙනෙක්ගේ ඒ චැනල් එකත් ස්කැන්ඩිනේවියා රටක ඉදන් කරන සුපිරි චැනල් එකක් ලංකාවේ කාටවත් කරන්න බැරි දේවල් ඒකේ තියෙන්නේ පොඩ්ඩක් ගිහින් බලන්න ❤

  • @artofthemusic694
    @artofthemusic694 ปีที่แล้ว +2

    ඉතාමත්ම වැදගත් වීඩියෝවක්, ඔබ දෙපලටම ගොඩාක් ස්තූතියි.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +4

    අයියෝ සර් අසනිප වෙන්න එපා.මේ කාලේ අසනිප වුනාම සිතලත් එක්ක අමාරුයි.පරිස්සමින් සර්...👍👍💯💯❤️❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +3

    සුපිරිම වැදගත් වැඩසටහන් සර්.දන්නේ නැති ගොඩක් කරුණු දැන ගත්තා.ලොකු දැනුමක් ආවා.මම මේ වාගේ වැදගත් වීඩියෝ එකක් කිසිම කෙනෙක් කරනවා දැකලා නෑ.හිතාගන්න බෑ.සුපිරිම වැඩක් සර්....ආදරේයි දෙන්නටම....මේ වාගේ තව වැදගත් විඩීයෝ ටිකක් කරන්න ඕනේ සර්... ❤️❤️👍👍💯💯

  • @indubandara2786
    @indubandara2786 ปีที่แล้ว +4

    Oh 😟 get well soon uncle. 🥺 Finland කියන්නේ Heaven එකක් වගේනේ. Thank you thank you soo much Uncle මේ හැම vedio එකක්ම මෙච්චර මහන්සි වෙලා කරනවාට. Thank you both of you. ♥️

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +6

    අපේ ගෙවල් ලග පුතෙක් මාස කීපයකට කලින් එයාගේ නෝනත් එක්ක පින්ලන්තය ට ආවා ස්ටුඩන්ට් වීසා වලින් මේ වා අහන කොට සතුටුයි

  • @vindiyasiriwardhana1630
    @vindiyasiriwardhana1630 ปีที่แล้ว +1

    හරිම වැදගත්. ඔබ‍ට තුති. 🙏😍😍😍😍

  • @dumindafernando7523
    @dumindafernando7523 ปีที่แล้ว +20

    ඒක අදහාගත නොහැකි තරම් රටක්...අපේ අයට jvp අය මේ වගේ රටක් ගැන කියපුවම බහුතරය හින⁣ා වෙනවා...අනේ අපේ රටේ බහුතරයකට මේ වීඩියෝ එක බලන්න පින පහල වේවා !!! ස්තූතියි ඔය දෙපලට🙏🙏🙏🙏

    • @mr.krishferdi9596
      @mr.krishferdi9596 ปีที่แล้ว +3

      සමාජය ගැන නොදන්න අයට මෙවැනි දේවල් අමුත්තක් ලෙස ඔබට දැනුනා ඒවාට jvp ආදේශ කරන්න ඕන නෑ පරයෝ..

    • @balor8335
      @balor8335 ปีที่แล้ว +1

      Me wge ratawal gana kynn jvp inn oned ponnyo😂

    • @sbcmiddleschoolict7671
      @sbcmiddleschoolict7671 10 หลายเดือนก่อน

      🤮🤮🤮🤮@@balor8335

    • @Game_space777
      @Game_space777 หลายเดือนก่อน

      දනවාදි රටක ඉදන් එකෙ හොද දෙවල් බුක්ති විදිමුන් සමාජවාද ය ගැන කතා කරන කුහකයො

  • @pradeepdushantha7931
    @pradeepdushantha7931 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ දෙදෙනාටම❤️❤️

  • @deepaniajantha1570
    @deepaniajantha1570 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .ඔයාල හරිම හොඳ වැදගත් ලස්සන විඩියෝස් කරනව

  • @tharindushehan7090
    @tharindushehan7090 ปีที่แล้ว +19

    norway ඉදලා dhanushka අයියා විඩියෝ කරනවා.එකත් සුපිරි එයාවත් සෙට් කරගන්න දවසක

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 ปีที่แล้ว

    දෙන්නම හරි හරියට වැදගත් තොරතුරු කියනවා මාරුවට. හරි අපූරුයි ! ස්තුතියි ❤

  • @inokabalasooriya7141
    @inokabalasooriya7141 ปีที่แล้ว +1

    මම හැමදාම බලනවා. ඔයාලා හරිම ලස්සනයි වැඩ සටහන කරනවා 🙏

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +9

    ටැංකු අයියා අක්කා..මමත් හරිම ආසාවෙන් එන්න ඉන්න රටක් පින්ලන්තය..ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා...දවසක එනවාමයි ❤❤❤❤

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +1

    බෙල්ජියමෙදි තමයි මුලින්ම ෂවුනා එකකට ගියෙ...ඒචනම් අමුතුම අත්දැකිමක්..නළපාන ජාතකය...විලක් හැදෙන්නෙ උල්පත් ජලයෙන්...වැව් යනු, වැසි වතුර එකතු කරගන්නා ජලාශ..ඇත්තටම හරිම වැදගත්,මේ සංචාරක වැඩ සටහන. නොදන්නා කරුණු රැසකින් දැණුවත් කරන ඔබ දෙපළට ස්තුතියි..හරිම ආශයි බලන්න.තෙරුවන් සරණයි...

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ..බුදු සරණයි

  • @randikafernando5958
    @randikafernando5958 10 หลายเดือนก่อน

    This is a great video. Thank you for the all information. I have a question.
    Are all these government benefits applicable to the people who come with work visa?

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว +2

    දෙදෙනාටම බොහෝම ස්තූතියි...☺️🤗

  • @craftygifts18
    @craftygifts18 ปีที่แล้ว +12

    හිරුනි අක්කගෙ සමහර වචන සුදන්තක අයියටවත් එන්නෙ නෑ ..ඒ තරම් ලස්සනව කියන ටික හරි ලස්සනට කියනවා..නියමයි...ඔන්න මෝටිවේට් වෙන්න තවත් කතන්දර ගේන සහෝදරීයක් ඉන්නවා අපිට.එයාගෙ වීඩියෝ බල්න්නෙ කොහොමද ..mgm

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +5

      ඔව් එයා හරිම ලස්සනට විස්තර කරනවා. ලොකු දැනුමක් තියෙන්නෙ.

    • @craftygifts18
      @craftygifts18 ปีที่แล้ว +2

      @@lokewatesudanthaka එයාගෙ චැනල් එක මොකද්ද ......
      Mgm

    • @ameeshaeshani5296
      @ameeshaeshani5296 ปีที่แล้ว +5

      @@craftygifts18 hiruni's Northern life

    • @craftygifts18
      @craftygifts18 ปีที่แล้ว +1

      @@ameeshaeshani5296 ස්තුතිය ඔබට

    • @hirunisnorthernlife8768
      @hirunisnorthernlife8768 ปีที่แล้ว

      @@lokewatesudanthaka stuti Sudanthaka aiye 🙏🏻

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว

    සුදා සුපිරියටම සුපිරියි
    භාෂාව දන්නෑ සුපිරිය
    විස්තර කරන්න tks best rgds

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි....🌼🌼🌼

  • @nilan100
    @nilan100 ปีที่แล้ว

    Great explanation. Thanks to you and your assistant

  • @najithkoralage3578
    @najithkoralage3578 ปีที่แล้ว +1

    ඉතාමත්ම ලස්සනයි .ඔබතුමාට හැකිනම් හිට්ලර්ගේ අවසන් කාලයේ ගත කරන ලද බංකරය ගැන සවිස්තරාත්මක විඩියෝවක් කරන්න .ස්තුතියි

  • @theresehettiarachchi587
    @theresehettiarachchi587 ปีที่แล้ว +2

    You are doing a great job. Thank you so much.

  • @sisithal
    @sisithal ปีที่แล้ว +1

    ඉතාමත් වැඩදායී වැඩසටහනක්. 🙏🙏

  • @gxhv8174
    @gxhv8174 ปีที่แล้ว

    හුගකාලෙකින් බැලුවා ඔබතුමාගෙ විඩියෝවක් ඉස්තුතියි ඔබට

  • @shashikavilochana
    @shashikavilochana ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි වීඩියෝ එක.මම හිරුනි මහත්මියගේ utsjoki video එක ගිය අවුරුද්දේම බැලුවා.ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා ඒකෙන්. එහෙම නගරයක් තියෙයි කියලා දැන ගත්තෙත් හිරුනි මහත්මියගෙන්. අදටත් මගේ පෝන් එකේ weather report එකේ utsjoki නගරය දාගෙන ඉන්නේ. මම නිතරම weather එක චෙක් කරනවා ඒ නගරයේ. ඒ තරම් ආසයි. අද මේ වීඩියෝ එක බලනකොටත් utsjoki නගරයට ඉර පායන්නේ නෑ. No sunrise ..
    නිතරම හොද වීඩියෝ දාන්න දෙන්නම. බුදු සරණයි. පැරීසියේ සිට 🇫🇷❤️

  • @jpSL
    @jpSL ปีที่แล้ว +9

    මාර වැදගත් ඇත්තටම මේවා.අහගෙන ඉන්ඩ ආසයි.❤ අනිවාර්යෙන්ම දැන් ඉන්න කාලකන්නි ටික ඉක්මනට එලවලා දාලා ජාතික ජන බලවේගය ගේන්ඩ මිනිස්සු තීරණයක් ගත යුතුයි.මොකද උන් තමයි ටිකක් හරි මේ වගේ රටවල් ගැන දන්න,ඒ රටවල් එක්ක රාජතාන්ත්‍රික සබඳතා පවත්වන්ඩ කියලා යම්කිසි හෝ දැනීමක් තියෙන්නේ.දෙන්නටම ස්තුතියි.❤❤❤ඇත්තටම (පින් ලන්තයක්)

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 9 หลายเดือนก่อน

      ඒ උනාට මල්ලි,
      NPP/JVP කට්ටිය යන්නෙ උතුරු කොරියා සමාජවාදී මාවතෙනෙ. ඒගොල්ලන්ට කියන්න දැන්වත් අර මොකද්ද කැත්තයි මිටියයි බිම තියල මේ රටවල් follow කරන්න කියල.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +13

    ඇත්තටම ලස්සනයි සර්.ඉතාමත් හොඳ වැදගත් වැඩක් සර්.මම හිතුවේම ලංකී අක්කා ඇති කියලා.ලංකී අක්කා නැතිව පාළුයි සර්.සුපිරි සර්.👍👍💯💯❤️❤️

    • @ashalankie8231
      @ashalankie8231 ปีที่แล้ว +1

      Oyata godak sthuti malli mawath matak karata ❤️

    • @ridmachalangapremarathna1831
      @ridmachalangapremarathna1831 ปีที่แล้ว

      @@ashalankie8231 ඇත්තටම අක්කා නැතිව Finland tour එක අඩුවක් වාගේ.අක්කායි සර් ඉන්නම ඕනේ එතකොට තමයි ලස්සන.එක දැන් brand එකක් වෙලා.ලංකී කියලා සර් කතා කරන හඩ නැතිව පාළුයි අක්කා....👍👍💯💯❤️❤️

    • @m88._creations
      @m88._creations ปีที่แล้ว

      @@ashalankie8231 menna lanki akka 😂😂😂

  • @apgunathilaka
    @apgunathilaka หลายเดือนก่อน

    ස්තුතියි ඔබට සූබම සූබ දවසක්

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA ปีที่แล้ว

    Thanks Hiruni...

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +5

    Useful video ❤️❤️

  • @manujiw
    @manujiw ปีที่แล้ว

    ඔබ දෙදෙනාටම ස්තුතියි🙏

  • @buddishawelagane9567
    @buddishawelagane9567 ปีที่แล้ว +2

    අනේ මන්ද අපේ ලංකාවට නම් මේ දේවල් හිතන්නවත් බෑ . අපේ ලංකාවෙ මිනිස්සු විදින්නෙ මහ ජරා ජීවිතයක් . මටනම් හිතෙන විදියට මේක මහ අපායක් . මේක අසුන්දර කරල තියෙන්නේ අපේ දේශපාලුවෝ තමා. නැත්නම් මේක තමයි ලෝකයේ ලස්සනම රට . ඔබ තුමාට බොහොම ස්තුති මේදේවල් කියල දෙනවට. හැබැයි අපේ ලංකාවෙ මිනිස්සු මේ දේවල් බලනව හරිම අඩුයි . ඒක තමයි ලංකාව හදලා තියෙන විදිහ. ඔබ තුමා දිගටම මේදේ කරගෙන යන්න ඔබ තුමා කරන්නේ මේ ලොකු සේවයක්.

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 ปีที่แล้ว +3

    Hai,sudanthaka ayya.Sha niyamai.mamath finland valata godak asai.thama balanawa

  • @chandramanatunga5472
    @chandramanatunga5472 ปีที่แล้ว +1

    ස්තුතියි ඔය දෙන්නට හදවතින්ම

  • @ravinduperera81
    @ravinduperera81 ปีที่แล้ว +3

    ❤️ 1st comment

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh ปีที่แล้ว +1

    Great job 👏 👍 👌

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว +5

    wow,amazing ❤️❤️❤️

  • @ni________________________6031
    @ni________________________6031 ปีที่แล้ว

    Thanks for your info 💐💐💐💐

  • @chandanajayalal4327
    @chandanajayalal4327 ปีที่แล้ว

    Very Good Video,s. Thank,s.

  • @gangaubayarathna1582
    @gangaubayarathna1582 10 หลายเดือนก่อน

    හරිම interesting program

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 ปีที่แล้ว +2

    හායි සුදන්තක අයියේ, වටින සාකච්ඡාවක් ,හරි වැදගත් කරුනු ටික.අහපු කෙනකුට ඇවිත් පදිංචි වෙන්න හිතෙනවා අනිවා.මටත් එහෙමම තමයි.ඇත්තටම එන්නම හිතුනා අපි තුන් දෙනා එක්ක ,ඒ අය සතුටින් ඉන්නවා දැක්කම.ආසයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      ඔව් ධනුෂ්ක ෆින්ලන්තය කියන්නෙ කෙනෙක්ට ජීවත් වෙන්න සුන්දරම රටක්. එකම අවුල තදම තද සීතල විතරයි

    • @dhanushkarathnaweera5446
      @dhanushkarathnaweera5446 ปีที่แล้ว

      @@lokewatesudanthaka එකත් හුරු වුනොත් බැරි නැහැ .මෙහෙ කන කට්ට හැටියට ඕක සැපක්.thank you අයියේ .

    • @awanthigamage9461
      @awanthigamage9461 ปีที่แล้ว

      Aiye apita oyawa contact kara ganna puluwanda

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 ปีที่แล้ว

    Valuble vedio. Thank you.

  • @mohamedhaliq609
    @mohamedhaliq609 ปีที่แล้ว

    Very nice V D O. Thanx

  • @samanthaprabath7644
    @samanthaprabath7644 ปีที่แล้ว +2

    මේ අයියේ ඔය රටවල පාසල් ලමයි අද්යාපනය කරන හැටි වීඩියෝ එක්ක පැහැදිලි කිරීමක් කරන්න ඒ වගේම කෘශි කර්මාන්තය ගොවිපල කෘශි කාර්මික ව්යාපාර වෙන්නෙ කොහොමද කියල අපිට උගන්වන්න.පි0 සිද්ද වෙයි අපිට එන්න බෑ අපි මේ දූපතේ හිර වෙලා.අපිට ලෝකෙ පෙන්වනවට බොහොම ස්තූතියි.ඔයාගෙ ගමේ ඉඳල 25km දුරින් අපේ ගම.

  • @Hasa......
    @Hasa...... ปีที่แล้ว

    Thank u very much 💐💐🙏

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 ปีที่แล้ว +21

    මනුෂ්‍යත්වයට අපමන අගයක් එකතු කල රාජ්‍යයක්.🇫🇮😍
    රජයක කාර්‍ය කොටස හොඳටම කරන රාජ්‍යයක්.🇫🇮😍
    ලෞකික ජීවිතයට සැබෑ අරුතක් හොයපු රාජ්‍යයක්.🇫🇮😍.

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya3249 ปีที่แล้ว

    ලස්සනයි අයියෙ ❤️👍

  • @nimeshaabeykoon1792
    @nimeshaabeykoon1792 ปีที่แล้ว

    Great Work ❤❤❤

  • @gxhv8174
    @gxhv8174 ปีที่แล้ว

    ගොඩාක් ඉස්තුතියි මහත්මයා ඔබටත් හිරුනි මිස්ටත්

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    ජීවිතේ ට ලෝකේ රටක තියෙනවා කියලා හිතුවේ වත් නැති දේවල් දැනගත්තා ..ඔබතුමාගේ මේ වීඩියෝ එකෙන්.. ලංකාවේ මිනිස්සු මොනතරම් අවාසනාවන්තද කියලා හිතෙන්නේ දැන්.?? තමා.

  • @ruwansirigurugesawanaelect3426
    @ruwansirigurugesawanaelect3426 ปีที่แล้ว

    boho agana video ekak..thanks bro and sister

  • @jtvglobalnetwork
    @jtvglobalnetwork 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ දෙපලටම හිරුනි නංගිගේ විඩයෝ බලන්න ආසයි

  • @ansfamilyway7933
    @ansfamilyway7933 ปีที่แล้ว

    Asawen balana channel ekak.jayawewa 🥰🥰

  • @kelumumagiliya1647
    @kelumumagiliya1647 ปีที่แล้ว +1

    Amazing 👌👌

  • @dinushanuwan2239
    @dinushanuwan2239 ปีที่แล้ว +4

    අපි පින් කරන්ට ඔනෙ ඔවාගෙ රටක ජිවත් වෙින්ට.

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA ปีที่แล้ว

    Thanks

  • @lasith7303
    @lasith7303 ปีที่แล้ว

    Niyamai 👍

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 ปีที่แล้ว

    Keep it up ayya & akka ❤️❤️

  • @Anil-iz9jm
    @Anil-iz9jm ปีที่แล้ว +2

    Super 👍👍

  • @devbubulu3223
    @devbubulu3223 ปีที่แล้ว +2

    මම නම් ෆින්ලන්තයට 07 වතාවක් ඇවිත් තියෙනවා. ඒ 1972. ලස්සන රටක්. ජනගහනය ඉතාම අඩුයි. එ නිසා රජයට කිසි අපහසුවක් නැ ජනතාව බලාගන්න. ඒ නිසා ජනතාව සතුටින් ඉන්නවා.

  • @Andarayaya
    @Andarayaya ปีที่แล้ว

    Great !! 👍👍👍❤❤

  • @deepallaksiri3222
    @deepallaksiri3222 ปีที่แล้ว +1

    Thank you.. Mr Sudhanthaka..and Hirunu nangi.. You're welcome to our ( කාළකන්නි මූසල දේශපාලනයක් සහ කාළකන්නි ගන ගෙඩි මූසලයන්ගේ ( පඩික්කන් පුරෝ පුරෝ ඉන්න ) මේ වගේ මූසල කාලකන්නි ඉන්න රටක ඉදන් ඕගොල්ලො කියන දේවල් අහලා අ¿ත්තටම අපි හුගාක් සතුටු වෙනවා , පොඩි වෙලාවකට හරි.... ( මේ රට මේ තත්වයට ගෙනාවේ .. මේ ඉන්නා කාලකන්නි මූසල ඝනයෝයි...දේශපාලුවෝයි... ) Thanks Mr Sudhanthaka & You Hiruni nanfi,,

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm 2 หลายเดือนก่อน +1

    Kiyanna wachana na aiyatai akkatai... Godaaaak sthuthi...Love both of you...

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 ปีที่แล้ว

    I know about Finland. Because i have friend in Finland Olu. She is Finish Retired Nurse . She is a very jollyful funny lady. This is very interesting, and well said. Welldone , May the blessings of Nobel and Triple Gem 🙏🙏🙏

  • @chandrathilaka4442
    @chandrathilaka4442 ปีที่แล้ว

    ,ඔබගේ වැඩසටහන සමිිපුර්න යෙන් බැලුවා හොදටම වැටහුනා ස්තුතියි අපේ නුවරඑළිය හිම වැටෙන්නෙ නැහැ ඒත් දුශ්කරයිි කියල කිවිිවට ෆින්ලන්තය කොචිිචර දුශ්කරද ඒත් බලන්න ඒ අයගේ දියුනුව ඒක තමයි පාලනයේ දක්ශකම වාසනාවන් ස්තුතියි ඔබෙිි වැඩ සටහනට

  • @bandara.s7433
    @bandara.s7433 ปีที่แล้ว

    harima sathutuie jayawewa

  • @rukshanisenevirathna2711
    @rukshanisenevirathna2711 ปีที่แล้ว

    Thanks 🎉

  • @palitharanwala3097
    @palitharanwala3097 ปีที่แล้ว

    Please let me know what is the best month to visit Finland. What is the avg temp of that month. Can I see Aurora in that month. Which city I should be.
    Please tell us about cost of living/transport facilities.
    Thank you for all the videos.

  • @slvikings
    @slvikings ปีที่แล้ว +1

    Very good video

  • @Dinidu-K
    @Dinidu-K ปีที่แล้ว +3

    ඇත්තටම වෙන රටකට එන්නම ඕන ලංකාව තියෙන කාලකන්නි තත්වය තේරුම් ගන්න

  • @manoojkumar3209
    @manoojkumar3209 ปีที่แล้ว

    Pata sar mama hamadama oyage video balanawa

  • @sachinthathisera2806
    @sachinthathisera2806 ปีที่แล้ว +4

    Sudanthaka wadak kaloth aye ahanna deyak na, adath supirima supiri,

  • @himahansagaganaka3780
    @himahansagaganaka3780 ปีที่แล้ว +4

    ❤️

  • @nelumsanjay4696
    @nelumsanjay4696 ปีที่แล้ว

    very good one

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว +3

    ආදරෙයි බොහොම ස්තූතියි අයියේ අක්කාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasithadalugoda8638
    @sasithadalugoda8638 8 หลายเดือนก่อน

    ස්වීඩනය ගැන වීඩියෝ එකක් කරන්න අයියේ.👍

  • @nisikahemsara8456
    @nisikahemsara8456 ปีที่แล้ว +4

    😍😍

  • @ruwanamarasekera7904
    @ruwanamarasekera7904 ปีที่แล้ว +3

    I live in Canada. Most of the things you said also the same here.
    When I first came here, I too thought the best Buddhists are living here. I mean the Buddhist philosophy. Maha lokuwata api loke inna uthumma jathiya kiyanawa. Kiyala wadak naha

  • @surangatelge597
    @surangatelge597 ปีที่แล้ว

    ❤ RESPECT 🙏 ALL OF U

  • @shehanfernando729
    @shehanfernando729 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @indrajitharavinda8875
    @indrajitharavinda8875 ปีที่แล้ว +2

    ❤️🔥

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +1

    59:59 ලෝකේ Aqi eka කොලිටිම රටවල් අතර ඉදිරියෙන්ම Finland ඉන්නවා.
    35:45 Loch Ness Monster

  • @user-qw8xu6vm3i
    @user-qw8xu6vm3i ปีที่แล้ว

    I'm waiting for your message sar

  • @loveforever17
    @loveforever17 ปีที่แล้ว

    Sauna enhances your immunity system. Since there is not much sunlight exposure during the long winter in Finland sauna replaces near infrared rays from sunlight.

  • @nishadipremathilake6111
    @nishadipremathilake6111 ปีที่แล้ว

    Apith awa akki

  • @bimalshabeenu6439
    @bimalshabeenu6439 10 หลายเดือนก่อน

    Ane mata dana ganna puluwan da findland walata enna work visa walin show money pennanna oneda kiyala?

  • @chamindaranasingha9696
    @chamindaranasingha9696 ปีที่แล้ว

    aiyaa Mata job offer eakak avot embasiyata denna oni documents monada kiyala kiyanna puluvanda.finland embasiyata

  • @ni________________________6031
    @ni________________________6031 ปีที่แล้ว

    Get well soon aiya