ලෝකයේ ජනප්‍රියම තාප්පය මෙයයි බර්ලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2022
  • තාප්ප අතරින් ලෝකයේ වැදගත්ම තාප්පය ගැනයි මේ කතාව.
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 362

  • @prasadsumanasekara6252
    @prasadsumanasekara6252 ปีที่แล้ว +21

    rමම යුද හමුදාවේ ආබාධිත සෙබලෙක් මගේ ඇස් දෙකම නොපෙනුනත් මම ඔබතුමාගේ සෑම වැඩසටහනක්ම අහනවා හෙයින් මම ලොකු දැනුමක් ලෝකයේ ගැන දැනගන්නවා ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @chami290
    @chami290 ปีที่แล้ว +36

    එදා ඉදන්ම රජවරු, දේසපාලුවෝ පුම්බපු ඉතිහාසයක් ලoකාවෙ ලියවුනෙ..මහජනතාව පීඩාවට පත්වුනු ඉතිහාසය එදත් හැන්ගුවා අදත් හන්ගනවා...බුදුසරණයි දෙවිපිහිටයි

  • @sithijadananjaya4026
    @sithijadananjaya4026 ปีที่แล้ว +61

    තේරෙන කාලේ ඉදලාම හිතේ තිබුණ එකම ලොකුම ආශාව වුණේ යුරෝප් රටකට යන එක...උත්සහ කලා...ඒත් ඒක හීනයක් උනා....ඔබ තුමාගේ මේ වැඩසටහන් වලින් යම් තාක් දුරට හිතේ තිබුණ ආශාව සන් සිදුවා ගත්තා...ගොඩාක් පින්..බුදු සරණයි !!!!

    • @manjulasilva2237
      @manjulasilva2237 ปีที่แล้ว +3

      Romania try karanna brother.

    • @hemaw1657
      @hemaw1657 ปีที่แล้ว +7

      මටත් අරමුණක් තිබුණා "තමන්ගේම ධෛර්යෙන්" සම්පූර්ණකරගත්තා!. කරුණාකර එය සිහිනයක් බවට පත් නොකරන්න, ඔබ එය ඔබේ "මනසින් සහ ක්‍රියාවෙන්" විසඳා ගත යුතුය. ඒ කියන්නේ ඔබට අවශ්‍ය සුදුසුකම් මොනවාද යන්න විමසා බැලිය යුතුයි. දැන් කොරියාවට, ජපානයට, ජර්මනියට යන්නත් රටේ භාෂාව ගැන සාමාන්‍ය දැනුමක් තියෙන අවස්ථා තියෙනවා. ස්තුතියි!!!

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 ปีที่แล้ว

      හීනයක් ඇත්තක් කරගන්න හිතට ධෛර්යය ගන්න. ඔබට ජය!

    • @metthanandasamarajeewa6717
      @metthanandasamarajeewa6717 ปีที่แล้ว

      vr

    • @dineshmadusanka9393
      @dineshmadusanka9393 ปีที่แล้ว

      ඒක හීනයක් වෙන්නේ උත්සහාය අත් හැරියොත් විතරයි උත්සහය අත් අරින්න එපා දැන් යන එක තමයි හොඳම මොනයම් හෝ යුරෝපීය රටකට යන්න පුලුවන් උත්සහා කරොත් මාත් එහෙම උත්සහාය අත්නොහැර යන කෙනෙක්

  • @adithyaminidum7448
    @adithyaminidum7448 ปีที่แล้ว +28

    අයියේ ඔබතුමා දකිනකොට එන සතුට වචනයෙන් කිව නොහැකි...හරිම නිහත්මානි කෙනෙක්.☺

  • @swarnathennakoon3834
    @swarnathennakoon3834 ปีที่แล้ว +19

    හරිම නිහත්මානි කෙනෙක්. එයා දකින දේ අපටත් පුලුවන් විදියට දෙන්නයි , එයාට ඕන..ඔබට පින්.

  • @lalsekara1675
    @lalsekara1675 9 หลายเดือนก่อน +2

    මහත්මයා ඔබගේ දැනුම ,විස්තර කිරීම අතිශය prasansaniyai, සියල්ලම සුන්දරත්ව පවසනවා ,අනික ඔබ එය ඉදිරිපත් කරන්නේ hamadema addiyanayakin බව පැහැදිලි වෙනවා බොහොම ස්තුති දිගටම කරගෙන යන්න jayen ජය වේවා .❤❤❤❤❤❤❤❤

  • @prasadsumanasekara6252
    @prasadsumanasekara6252 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොකද අපි වගේ අයට මේ වගේ දැනුම ලෝකය පුරා ඇවිදලා ලබා දෙනවට ලෝකයේ නොදැකපු තැන අපේ රටේ මිනිස්සුන්ට පෙන්වනවාට අනේක වාරයක් ඔබ තුමාට පින්

  • @hanshanihanshani5433
    @hanshanihanshani5433 ปีที่แล้ว +3

    ලෝකෙ වටේ ඇවිදින්න බැරි උනාට සුදන්තක අංකල්ගේ විඩියෝ බලපුහම ලෝකෙ වටේ ඇවිද්දලා දැන ගත්තා වගේ දැනේන්නේ. අන්කල් ලංකාවේ අපිට ලෝකේ ගැන කියලා දෙනවට ගොඩක් පින් අන්කල්.

  • @shiromawijesekera3084
    @shiromawijesekera3084 ปีที่แล้ว +1

    ඔබ ඉතා හොදට මේ වැඩ සටහන කරනවා. බලන්න ආසයි. හරිම සතුටුයි. ගොඩාක් ස්තුතියි.

  • @vinothvkJP
    @vinothvkJP ปีที่แล้ว +14

    I'm Vinoth
    I'm tamil person, but I'm a SRILANKAN
    I'm watching your every videos, when you're uploading. It's so motivated to me, I'll come Europe and I need meet you and I want to get your blessing. Because you're my motivator.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +8

      Yes dear I wish you all the best to succeed your dreams ❤️

    • @travelwithchanaineurope
      @travelwithchanaineurope ปีที่แล้ว +4

      සුදන්තක අයීයා ..English subtitles දාන්න පුලුවන් නම් අපේ දමිළ ..ජර්මන් ..ඉතාලී..හැම කෙනටම තෙරුම් ගන්න

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +19

    💖මා දුටු ඇව්දින ව්ශ්වකොෂය 💖 කියන්න වචන නැ සර් හදවතින්ම ගරැ කරම්💖💖🙏🙏🙏🙏🙏

  • @ajithweerasuriya15
    @ajithweerasuriya15 ปีที่แล้ว +9

    සුදන්තක මහත්මයාගේ වීඩියො බලන්න මම ඇබ්බැහි වෙලා වගේ. ජයවේවා ඔබතුමාට...

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .මෙහෙමහරි ලෝකය දකින්න ලැබේන එකත් වාසනාවක් කියලා හිතෙනවා. ඔබටත් බොහෝමත්ම ස්තූතියි .ජයවේවා

  • @angelonugara3125
    @angelonugara3125 ปีที่แล้ว +33

    ඔය බර්ලින් තාප්පයෙන් පැනලා යන විස්තරය ඇසූවාම මට මතක් උනා ගොඩාක් කාලයකට කලින් බලපු ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. The lives of others

    • @donsyd
      @donsyd ปีที่แล้ว +7

      Thanks brother dan search karagaththa download karanna 8.4 imdb😮

    • @hewagegunapala2613
      @hewagegunapala2613 ปีที่แล้ว +2

      වැදගත් තොරතුරු රැසක්
      කියලා දුන්නාට ඔබට
      ස්තුතියි.

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +3

    Good video 😍Thanks 🌹 ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว +14

    සුදා රටට ආදරේ එකෙක් වෙනත් රටක ඉදලා පට්ට සැපක ලෝකෙ වටෙත් යනවා මදිවට ලෝභ නැතුව අපිත් එක්ක බෙදාහදාගන්න දරන උත්සාහය කියලා නිමකරන්න වචන නෑ bro tks best rgds next video soon pls

  • @kalasdiary1
    @kalasdiary1 ปีที่แล้ว +6

    සතියම වැඩ කරලා අදත් රෑ වැඩ ඇරිලා ඇවිල්ලා...වැස්සක් වැටෙන වෙලේ තේ එකක රහ බලන ගමන් අන්කල්ගෙ වීඩියෝව බලන්න ගත්තෙ...වෙනදා වගේම සුපිරි 🖤😊 🇷🇴

  • @updasanayaka5602
    @updasanayaka5602 9 หลายเดือนก่อน

    ඔබ තුමාගේ අදහස් සහ දැක්ම සමිපුර්න ඇත්තයි

  • @djcrowd6791
    @djcrowd6791 ปีที่แล้ว +4

    පට්ට ආසවෙන් බලන්නේ.... respect your knowledge and attitude mr.Sudanthaka ❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +2

    ලෝකෙම ප්‍රසිද්ධ තැනක් මේ තාප්පේ ....පලමු වතාවට තමයි මේ තරම් ළඟින් ඒක දකින්න ලැබුණේ ..
    මෙම වීඩියෝවත් අපිට ලබාදීම ගැන සතුටුයි 👍👍👍👍
    ඔබතුමාට ස්තුතියි💐
    ජයවේවා ❤️

  • @invisibleman8676
    @invisibleman8676 ปีที่แล้ว +3

    ඔබ යන මග සැමදා සාර්ථක වෙවා සුදන්ත මාමෙ 👊❤👊😃😃❤🇱🇰🇱🇰🇱🇰🇱🇰😊👏❤❤👏✌✌✌🇱🇰

  • @user-nd8vh1zj8y
    @user-nd8vh1zj8y ปีที่แล้ว +4

    ඔබේ වැඩ සුපිරි

  • @damithkarunarathna526
    @damithkarunarathna526 ปีที่แล้ว +4

    වීඩියෝ එක දාපු ගමන්ම බැලුවා 2-20 ට ම ❤️ හරිම ආසාවෙන් බැලුව , ස්තූතියි ලංකාව ගැන නම් හරිම දුකයි

  • @mohammedhismeer9009
    @mohammedhismeer9009 ปีที่แล้ว +7

    සුදන්තක මල්ලි අපිටත් පුලුවන්නේ බටලන්ද වදකාගාරය මෙවැනි ඔනෑතරම්‌ සිහිවටන හදල මහජනයාට ප්‍රදර්ශනය කරන්න මෙය මගේ යෝජනාවත් පමණයි............

  • @gayanchamara1222
    @gayanchamara1222 ปีที่แล้ว +5

    මමත් යුරොපිය රටකට යන්න ලොකු හිනයක් තිබුනා ඒ හිනය හිනයක් වෙලා.මම ලංකාවේ ඉපදිලා පව් ගෙවනවා 😢 මේ රටවල් වල මිනිස්සු කොයිතරම් සතුටින් හොදින් ලස්සනට ඉන්නවාද 😟

  • @nalikadamayanthi5196
    @nalikadamayanthi5196 ปีที่แล้ว +2

    බර්ලින් තාප්පය ගැන වීඩියෝ බලලා තිබුණා. තේරැම් කරලා කියා දුන්නේ අයියා තමයි thank you

  • @vajirakrishantha3877
    @vajirakrishantha3877 ปีที่แล้ว +7

    ඉවසිල්ලක් නැතුව හිටියේ අයියා වෙලාවට කව්වා වගෙම දැම්මා නේද❤️

  • @Makeamericagreatagainnow
    @Makeamericagreatagainnow ปีที่แล้ว +43

    මේ කතාව කියද්දි අපි ගැන මතක් වෙලා දුක හිතුනා..ජීවිතේ විදින්න බෑ ,විදින රටකට යන්නත් නැ😐

    • @wimalism
      @wimalism ปีที่แล้ว +4

      උත්සාහ කරන්න..

    • @sunethrabandara2123
      @sunethrabandara2123 ปีที่แล้ว

      Sathuta thibenne obe athe….

    • @danu5748
      @danu5748 ปีที่แล้ว

      Ekata mahansi wenna ethakota jivithe vidinna puluwan.

    • @kirkgilbreath5094
      @kirkgilbreath5094 ปีที่แล้ว

      වැරදියි. සුදන්තකළ ඔය යුරෝපේ ලංකාවේ ඒ ලෙවෙල් එකේ කෙනෙක්ට වඩා ජිවිතේ විදින්නේ නැහැ.
      මොකද ඔය සුදන්තකලගේ කඳ එහෙ වුනාට හිත තියෙන්නේ ලංකාවේ.

    • @tahikefreefire
      @tahikefreefire ปีที่แล้ว

      ඔව් බන්

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +4

    සුදන්තක අන්කල් ජර්මනිය ගැන කතාකරන එකගැන ගොඩක් සතුටුයි.🤗❤️

  • @knishanisashikala
    @knishanisashikala ปีที่แล้ว +2

    බොහෝම ස්තුති uncle අපිට අපූරු ස්ථාන ගැන කියලා දෙනවට 💓🇱🇰👣💓

  • @kumariherath1726
    @kumariherath1726 ปีที่แล้ว +3

    ඇත්තමයි හරිම වටිනවා ..❤️❤️❤️

  • @hanshanihanshani5433
    @hanshanihanshani5433 ปีที่แล้ว +4

    අහද්දි දුක හිතුනා ජිවිතේ විදින්න ලංකාව වටේ ඇවිද්දට ලෝකේ වටේ ඇවිදින්න බැරි එක ගැන.

  • @nishafernandonishafernando9819
    @nishafernandonishafernando9819 ปีที่แล้ว

    අයියේ ඔයාගේ video හැම එකක් මම බලනවා මාරම ලස්සනයි මොකද මට යන්න බැරි තැන් වලට ඔයා ගිහිල්ලා මේ video මාර්ගයෙන් පෙන්වනවා ඔයාට ගොඩක් ස්තුති🙏❤😍 ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි ජෙසු පිහිටයි

  • @slseelife-3898
    @slseelife-3898 ปีที่แล้ว +2

    ඉතා වැදගත් ඔබේ විස්තර කිරීම්. ඒවගේම තමයි ඔබේ සරල ජීවිතය හරිම සුන්දරයි වගේ දැනෙනවා. ලංකාවේ ඉතිහාසයට වඩා අපි නොදන්න ගොඩාක් දේවල් යුරෝපීය ඉතිහාසය තුල ඇතිබව දැන්නම් තේරෙනවා. මං හිතන්නෙ ලෝකයේ ලස්සනම තැන් තියෙන්නෙ යුරෝපයේම කියලා... ඔබට ජය.👍

  • @ChampaGunarathna
    @ChampaGunarathna 6 หลายเดือนก่อน

    හරිම හරිම ලස්සනයි ඇත්ත්ටම මේ ලෝක දැනුම් ලබා දෙනවාට ඔබ තුමට පිං මෙ දේවල් ඇත්තටම ඇයි කලින් දැනගන්න නොලැබුනේ කියලා හිතෙනකොට දුකක් දැනෙනවා

  • @susanthamangala4798
    @susanthamangala4798 ปีที่แล้ว +6

    දැන්නම් යුරෝපා සිහිනය උචිච අවස්ථා ව අපගෙ දරුවන් ගේ ඒ සිහිනය සැබෑ වෙයි දැයි සිහින දක්මි මා සැමදා,

  • @chinthakasgamage
    @chinthakasgamage ปีที่แล้ว +1

    ඉදිරිපත් කිරීම අගය කරමි 👍

  • @laksikalakmali9441
    @laksikalakmali9441 ปีที่แล้ว +1

    නිහතමානී මිනිසෙක් ඔබ.♥️ ඔබතුමා සතු දැනුම හිතා ගන්න බෑ. මිලක් නොකර කියලා දෙන එකම පිනක්. බුදු සරණයි සර්.

  • @chandramanatunga5472
    @chandramanatunga5472 ปีที่แล้ว

    ස්තූතියි මට බර්ලින් තාප්පය පෙන්නලා කියදුන්නට ස්තූතියි කියලා මදි ගොඩක් පින් ඔබතුමාට

  • @ssug1960
    @ssug1960 7 หลายเดือนก่อน

    ඔබට හදවතින් ස්තුතියි !💖💖💖💖💖👍

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว +2

    So very interesting. Very informative. Thank u Sudanthaka. From the UK.

  • @damanthimdp9910
    @damanthimdp9910 ปีที่แล้ว +1

    Excellent video. THANKS!

  • @amalchaminda5760
    @amalchaminda5760 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බර්ලින් තාප්පය ගැන කතාව ඔබතුමා යන රටවල සුන්දරත්වය අනර්ඝයි විශිෂ්ටයි බොහොම ස්තුතියි! ඔබතුමාට ගොඩක් පින් ආදරෙයි හැමදාම !
    💔💔💔💔

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +1

    බලලා කමෙන්ට් කරන්නම්.වටිනාම විඩීයෝ එකක් සර්.👍👍😍😍❤️❤️💯💯

  • @SahanYugantha
    @SahanYugantha ปีที่แล้ว +2

    Thank you 👍❤💯

  • @siranthapradeep4512
    @siranthapradeep4512 ปีที่แล้ว +2

    අදත් හරීම ලස්සන වටිනා vidio එකක්

  • @suwanifernando7692
    @suwanifernando7692 ปีที่แล้ว +2

    මාර ආසාවෙන් බලපු විඩියෝ එකක් 🥺❤️

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว +2

    රටවල් නෙමෙයි දිව්‍යලෝක 🥺🥺. පිස්සු හැදිල අපහු හැදෙනවා. ලංකාවේ public place එකකටයි ජර්මන් වල public place එක කයි තියන වෙනස🥺🥺 අර පෙන්නුව වගෙ train එකක අපි කවද යන්නද😔😔
    බර්ලින් තාප්පය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි සර්.❤❤

  • @chamilaprabath4254
    @chamilaprabath4254 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ස්තුතියි ජයවෙිවා

  • @jayasingha8115
    @jayasingha8115 ปีที่แล้ว +2

    කාලෙකට පස්සේ ඔබතුමා වටිනා වීඩියෝවක් දාලා තියෙනවා.. අපි ස්පාඤ්ඤ පෘතුගාල රස්තියාදු වෙන් පස්සේ අද තමයි ඔබතුමා ගේ ලස්සන video ekak mama බැලුවේ... 🥰❤️
    අසයිබර්ජන් 👎❌

  • @dinuranga11
    @dinuranga11 ปีที่แล้ว +2

    ආසම නගරයක් බර්ලින් තැන්කූ...💖💖💖✌✌✌

  • @kamaldesilva9379
    @kamaldesilva9379 ปีที่แล้ว +1

    Excellent video. Very informative. Thanks very much Sudanthaka.

  • @angelvishuu5777
    @angelvishuu5777 ปีที่แล้ว +1

    හිට්ලර්ගේ පවුල ගැන කරපු වීඩියෝ එක ඉතා වටී.එතනින් පස්සේ හිට්ලර් ගැන විඩීයෝ එකක් කරන්නකෝ මහත්මයාණෙනි ❤️

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 ปีที่แล้ว +1

    ❤🧡💚💖💙❤️💜️👍 ඇත්තටම ලංකාව ගැන දුකයි.හැමදාම රැවටෙන බලාගෙන ඉන්නෙ.නයි දාතු වලට රැවටුනා, පැණි වලට රැවටුනා, වද කොත්තු වලට රැවටුනා.අලුත්ම ජවනිකාව සමන්ත බද්‍ර .එයා මිනිස්සුන්ට බැන බැන ,රජයට සුදු හුනු ගානවා..ඒ සදහා රජයෙන් පුර්ණ අනුග්‍රහය ලැබෙනවා.

  • @chathuranga81
    @chathuranga81 ปีที่แล้ว +2

    Ciao ඔයාගේ වීඩියෝ බලනවා ඇත්තටම ගොඩක් ලස්සනයි අපි නොදන්න තැන් ගොඩක් පෙන්නනවා.ඒ වගේ ඉතිහාස කතාව කියනවා ඒක හරිම වැදගත් .

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +1

    බර්ලින් නගරයේ තොරතුරු වලටත් ලංකාව ගැන කිව්ව දේවල් වලටත් ස්තුතියි. යහපත් ව හිතන සාමාන්‍ය ජනතාව ගැන හිතන පාලනයක් ලංකාවේ කවදා ඇති වේදො.

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 ปีที่แล้ว

    ලස්සන video එකක්.බොහොම ස්තූතියි අපට ඒ සුන්දරත්වය පෙන්නුවට ❤️🔥

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +1

    Notification ආපු ගමන් බලන්න ආව අයියෙ ඔන්න.😀

  • @akalankavishwa2323
    @akalankavishwa2323 ปีที่แล้ว +9

    අයියා, අදත් ජර්මනිය එක රටක් උනාට නැගෙනහිර සහ බටහිර විෂමතාවයන් ඒ ලක්ෂණ තියනවද මේකෙ බලපෑම හින්දා ....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +4

      නෑ දැන් එහෙම දෙයක් බාහිරින් පේන්නම නෑ. නැගෙනහිර අය සීග්‍රයෙන් බටහිරකරණය උනා. ඒ තරම් දඩි පීඩාවකින් එයාල ජීවත් උනේ.

    • @akalankavishwa2323
      @akalankavishwa2323 ปีที่แล้ว

      @@lokewatesudanthaka ස්තූතියි 🙏 🙏 🙏 🙏

  • @samithaprasad4559
    @samithaprasad4559 ปีที่แล้ว +1

    අයියෙ ඔබ සුපිරි චරිතයක්........ඔබ සුන්දර මනුස්සයෙක්.............

  • @anupamaamarasinghe7677
    @anupamaamarasinghe7677 ปีที่แล้ว

    මෙම ස්ථාන අපට දැක බලා ගන්න සලස්වනවාට සුදන්තක මහත්මයාට බොහොම ස්තුතිය.

  • @niranjaladematapitia2636
    @niranjaladematapitia2636 ปีที่แล้ว +1

    Thanks for the valuable info!!

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි ජයවෙවා ඔබට ,,

  • @dulanjaperera368
    @dulanjaperera368 ปีที่แล้ว

    ඔබට ස්තුතියි. නොදන්න ගොඩක් දෙවල් දැනගත්තා.🇱🇰🇱🇰🇱🇰

  • @nimmifernando4318
    @nimmifernando4318 8 หลายเดือนก่อน

    අපේ රටේ හැමදාම කරන්නේ ඇත්ත පුලුවන් තරම් හංගන එකමනේ අපි අපිවම හැමදාම රවට්ට රවට්ට සතුටුවෙන ඡාතියක්.ඒකනේ දියුණුව ක් නැත්තේ.මමත් මෙතනට ගියා.ලංකාවේම මැරෙන්න බලාගෙන ඉන්න මා ගැන වගේම එහෙම හිතන අය ගැනත් මට දුකයි.මොනව කරන්නද ...මේ විනාශය ට වග කියන්න ඕනේ මේ රටේ දේශපාලකයො.
    ඔබට පින්...මෙවැනි දේවල් එලියට ගිහිල්ල බලන්න බැරි අයට පෙන්නන එකට.තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම පතනවා🌷🙏

  • @milindabackup1297
    @milindabackup1297 ปีที่แล้ว +1

    Thank you very much. Hamadama wage asawen baluwa

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +1

    මං දන්න තරමට ලංකාවේ අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවූ තැන ඒ ආකාරයෙන්ම පිළිම අබා තියෙනවා.ඔබ තුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත.අපේ දරුවන් ඒ ස්මාරක දැකීමෙන් පසු අදාල සිද්ධිය විපරම් කරනවා.අනාගතයට අතීත වැරදි පෙන්වාදී නැවත එවැන්නක් වීම වලක්වාගත හැකිය...
    බොහොම ස්තුතියි ඔබේ මේ මහන්සියට...
    හිට්ලර් මියගියාට පසුවද බර්ලින් තාප්පය ඉදිකරේ...?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +3

      ඔව් ජර්මනිය දෙකට කැඩුනෙ ඉන්පස්සෙනේ. අරන්තලාවෙ වගේම ඇඹිලිපිටියෙත්, සූරියකන්දෙත්, බටලන්දෙත්, කැබිතිගොල්ලෑවෙත්, කෙන්ට්ෆාම් වලත්, තවත් එවැනි සාහසික සමූහ ඝාතන වලින් මරාදැමූවන් වෙනුවෙන් ස්මාරක ඉදිවෙන්න්න ඕන.

    • @tharangapushpadewa6735
      @tharangapushpadewa6735 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka සහතික ඇත්ත.මාතර එළියකන්ද වධකාගාරත් එහෙමයි.බිල්ලො දාල අහිංසක කොල්ලො කෙල්ලො ඕවට ගෙනියපු හැටි මතක් වෙනකොට...
      උගත් බුද්ධිමත් තරුණ කොටස් අමු අමුවේ ඝාතනය කරපු තැන් අනාගතයට පෙන්වියයුතුමයි.

  • @sisithal
    @sisithal ปีที่แล้ว

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් සුදන්තක අයියේ'

  • @sameeradamith4717
    @sameeradamith4717 ปีที่แล้ว

    Excellent work . Highly appreciated suda

  • @anusenevirathna7972
    @anusenevirathna7972 ปีที่แล้ว

    බොහොම පිං ඔබ අපට බෙදා දෙන දැනුමට🙏🙏🙏🙏

  • @dishanthiwanka4265
    @dishanthiwanka4265 ปีที่แล้ว

    අපි ඉස්කෝලෙ සර්ට සර් කියන්නෙ මොනව හරි අපිට උගන්වනවට.සර්ටත් සර් කියල කියන්න වටින මනුස්සයෙක් ඔයා සර්.මේ කියල දෙන ටිකටම සර්ට ඇති හරියන්න.ඔයාට ගොඩක් පිං සර්.ඇත්තටම ගොඩක් පැහැදිලි .එන්න තියෙන ආසාවල් එනව මේ වීඩියෝ එක බලද්දී .ඒත් තවම අපේ කරුමෙ ගෙවිල ඉවර නෑ කියල මතක්වෙද්දි ඒක නැති වෙනව.ඒත් සර් මේ කරන වැඩෙන් කරුමෙ පැත්තට දාල කොහොම හරි එනව කියන කාරනේ හිතට එනව .මම කවද හරි එනව. ආව දවසට සර්ගෙ කකුල් දෙක අල්ලල වදිනව.ඒක තමයි පලවෙනි උවමනාව මගෙ .ගොඩක් පිං සර්.

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 ปีที่แล้ว

    වීඩියෝ එක නියමයි♥️♥️♥️♥️ජය වේවා....

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว

    බලන්න ගොඩක් ආසාවෙන් හිටපු තැනක් මේ...ගොඩක් ස්තුතියි.

  • @smn46
    @smn46 ปีที่แล้ว

    Excellent piece of work. I appreciate your valuable suggestions regarding historical monuments in our own country.

  • @imvtharuka
    @imvtharuka ปีที่แล้ว +1

    lokewate sudanthaka ❤🇱🇰 proud of you sir....💗

  • @ngunarathna6590
    @ngunarathna6590 ปีที่แล้ว +1

    නියමයි නියමයි .

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana ปีที่แล้ว +2

    එල එල එල

  • @chamod_mudunkotuwa7804
    @chamod_mudunkotuwa7804 ปีที่แล้ว +1

    Kept waiting for a vlog like this❤️❤️

  • @chamil7490
    @chamil7490 ปีที่แล้ว

    හැමදාමත් වගේ ඔබතුමා ගෙනෙන වීඩියෝ හරිම වටිනවා. මෙවර මට යම් කාලයක් ගතවුණා බලන්න. නුමුත් හැම සිකුරාදා ම අලුත් වටිනා වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. ඒ හැම වීඩියෝ එකෙක්ම මොන විදියේ හරි වටිනාකමක් තියෙනවා. ස්තුතියි. නැගෙනහිර ජර්මනිය වගේ රටවල් තාම තියෙනවලු ලෝකයේ

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 ปีที่แล้ว

    හැමදාම වගේ දැනුම අරගෙන ආපු වට්න වීඩියෝ එකක්... අපි පුංචිකාලෙ මුවන් පැලැස්ස අහන්න සඳුදට සැදීපැහැදී ඉන්නවා වගේ සිකුරා වෙනකොට ලෝකෙවටේ සුදන්තක දකින්න මග බලන් ඉන්නවා...
    ඉතින් ඒ බලා ඉන්න අපිට වීඩියෝ එකක් ගෙනත් අපින සනසනවට මහත්තයට ගොඩක් පිං.... වගේම ගොඩක් ස්තූතියි
    තව එකක් කිවයුතුමයි..... අපිට අපේ ජීවිතවල තියෙන වැරදි දේ නිවැරිදි කරාගන ලොක්යට ගැලපෙන විහිදට කියලදෙනවට නැවත වරක් ස්තූතියන්ත වෙනවා....
    ජයවේවා මහත්මයා...

  • @chandanasudusingha8355
    @chandanasudusingha8355 ปีที่แล้ว

    Thank. You. Mr. Sudanthaka. For. Your. Infomation

  • @Randi6
    @Randi6 ปีที่แล้ว

    ජයවේවා❤ srilanka 🇱🇰 දිගටම යමු ගොඩක් ස්තුතියි අයියේ...

  • @wijemannapriyadewa393
    @wijemannapriyadewa393 ปีที่แล้ว

    Mr. Sudanthaka your speaking style is very interesting and the description is lively. Looking forward to new experiences. Thanks

  • @user-lv3nz5gq8d
    @user-lv3nz5gq8d ปีที่แล้ว +2

    ලෝකයේ වැදගත්ම ස්ථානයක සිට ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් 👍. නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය එකට එක්වූ අරගලය පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න.👍

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️👍

  • @rishanhewage8212
    @rishanhewage8212 ปีที่แล้ว

    නියමය..නියමයි වැදගත්වෙන තොරතුරු රාශියක් ඉගෙනගත්තා👍👍

  • @medagedarajinadasa2323
    @medagedarajinadasa2323 ปีที่แล้ว

    What Great Person you are. Your Every comment is very heartful as I did not know this kind of information up to now. Thank you so much and awaiting your next video. Thank you once again Mr. Sudanthaka.

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 ปีที่แล้ว +1

    සුදන්තක මහත්මයා, මම වැඩ කරන්නේ කටාර් වල ආරක්ෂක අංශයේ සමාගමක. අවුරුදු හතරකට වඩා මම වැඩකලෙ Musiums Authority, Logistics warehouse ඒකෙ. ඒකෙත් ඔය බර්ලින් තාප්පයෙ ගලවපු කොටස් දෙකක් තියෙනවා. ඒකත් තට්ටු දෙකක තාප්පෙ කොටස් දෙකක්. එක කොටසක් පස්සේ Doha වල ජර්මන් අනුබද්ධ යුනිවර්සිටි එකක තැන්පත් කළා. හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ මම ඒ දිහා බලාගෙන.

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว

    ස්තූතියි ඔයාට ❤❤❤

  • @shehandilsara3918
    @shehandilsara3918 ปีที่แล้ว +1

    1st view ❤ jayawewa budusaranayi
    Mn dakka gdk nihathamanima manussayek oya

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว

    හිතාගන්න බැරි තරම් දියුණුවක් නේද සුදන්තක මාමා අදත් නියමයි 👍💯👍

  • @anandarathana
    @anandarathana 11 หลายเดือนก่อน

    බල්ලන් තාප්පෙ කරනකොට මම පුංචියි මට අවුරුදු 13 ක් පමණ කුඩා ළමයෙක් මට හොදට මතකයි ඒකාලේ රූපවාහිනී වල ගුවන්විදුලි වල දැක්ක ඇහුව අද මම ඇස් දෙකෙන් ම දැක බලාගන්න පුලුවන් වුනා මට හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය කියන්න මට වචන නැහැ ඇත්තටම පිං සිද්ද වෙනව කියල මම කියනවා ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ

  • @kosalapraboda9195
    @kosalapraboda9195 ปีที่แล้ว

    හැමදාමත් වගේ ලස්සන වීඩියෝ එකක් ❤

  • @pradeepchandrasekara8065
    @pradeepchandrasekara8065 ปีที่แล้ว +1

    තවත් සුපිරිම කතාවක්.....

  • @vernonsubandriyo9267
    @vernonsubandriyo9267 ปีที่แล้ว

    Sir. Am grateful to you.

  • @shiranthadilshan5247
    @shiranthadilshan5247 ปีที่แล้ว +1

    නියම අර්තවත් විවිඩියෝ එකක් 🙏🙏🙏🙏🙏

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    සුපිරි ම සූපිරි වීඩියෝ එකක් සර්.ඉතාමත් වැදගත්.ගොඩක් කරුණු දැන ගත්තා සර්.බලන්න දැන් අපිත් හිර ගෙයක වාගේ තමයි ඉන්නේ.අපේ රටේත් දැන් ප්‍රජාතන්ත්‍රවාදී නෑ.අපිටත් ඔහොම හරි පනින්න පුළුවන් නම් මමත් පනිනවා.ඒ තරමටම කලකිරිමක් තියේන්නේ සර්.👍👍❤️❤️💯💯

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක් අංකල්. 🙂💝

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 ปีที่แล้ว +1

    Thank you. Now we a addicted to your vedios.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    අසීමිත වෙහෙසක්,වියදමත් කාළයත් කැප කරල මේ ඔබ වෙහෙසෙන්නේ අපේම රටේ මිනිසුන්ගේ සුභ සිද්ධියට කියල දැනෙනකොට ඔබ කෙරෙහි ඇතිවන ආදරය භක්තිය සෙනෙහස නිමක් නැහැ සුදන්තක මහත්මයා. හැමදෙයකම පත්ලටම කිදාගොස් ඔබ බෙදාහරින දැනුම අනන්තයි අප්‍රමාණයි.. බෙහෙවින්ම ස්තුතියි. ඔබ ඇතුළු පවුලේ සැමට තෙරුවණ් සරණයි.යුරෝපයට පැමිණි දවසක ඔබ හමුවෙන්න එනවාමයි.❤