Sri Lankan in Liechtenstein | ලිච්ටෙන්ස්ටයින් රටේ පුරවැසියාගෙන් සිංහල කෑම වේලක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2021
  • ලිෂ්ටෙන්ස්ටයින් නම් කුඩා රටෙත් ලාංකිකයින් පුරවැසි භාවය ලබාගෙන සිටින බව ඇසුවොත් ඔබ පුදුම වේවි. මේ එම රටේ සිංහල පුරවැසියාගෙන් සිංහල කෑම වේලක් කන්න අපි ගිය දීර්ඝ ගමන් විස්තරය ගැන වීඩියෝවයි. ලිච්ටෙන්ස්ටයින් රට ගැන තවත් අලුත්ම තොරතුරු රැසක්ද ලිච්ටෙන්ස්ටයින් පුරවැසි තුෂාරගේ තොරතුරුද මෙන්ම අපගේ ගමන් විස්තරද ඇතුළත් මෙම වීඩියෝව ඔබට නැවුම් අත් දැකීම් රැසක් ලබා දෙන වීඩියෝවකි
    මෙම වීඩියෝවේ ඇති ස්ථානයේ විෂුවල් එක සහිත සිංහල ගීතය මෙම ලින්කුවෙන් බලන්න • Gimhanaye | ගිම්හානයේ ...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 2K

  • @adamamaradasa1231
    @adamamaradasa1231 2 ปีที่แล้ว +781

    මට ලබාදුන්න අවස්තාවට බොහොම ස්තුතී සුදන්තක අයියට. comments ලියපු හැමෝටම thanks සිංදුව ලගදිම දාන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාම පරිස්සමින් ඉන්න!

    • @padmakumarasilva
      @padmakumarasilva 2 ปีที่แล้ว +15

      Your singing is so beautiful

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +82

      ඔයාටත් ස්තුතියි මල්ලී අපිට කළ සංග්‍රහ වලට සහ ඔබේ නිහතමානී කමට ❤️❤️😘😘

    • @imeshakumari9072
      @imeshakumari9072 2 ปีที่แล้ว +22

      තුශාර මහතා ,ඔබ සැබැවින්ම නිහතමානී කෙනෙක් බව පෙනුනා.සුපිරිම කටහඩක් ඔබට තිබෙන්නේ .සුදන්තක මහතා ,ඔබට පින් මේ වීඩීයෝ එකට කල කැපවීම වෙනුවෙන් 😍😍

    • @LokaKatha
      @LokaKatha 2 ปีที่แล้ว +2

      ❤❤❤

    • @amarasrimusik1754
      @amarasrimusik1754 2 ปีที่แล้ว +14

      මම සින්දු කිලය කෙනෙක් මම සින්දු 11 විතර දැනට කරලා තියනවා මගේ චැනල් එකේ සින්දු තියනවා බලන්න හෙදද කියලා

  • @hasithanuwan3781
    @hasithanuwan3781 2 ปีที่แล้ว +72

    ළිං මැඩියන් සේ මේ රටේ හිරවෙලා පීඩනයෙන් ඉන්න අපේ මිනිස්සුන්ට ලෝකය පෙන්නන ඔබතුමාට ගොඩක් පිං...දිගටම සාර්ථකව කරගෙන යන්න ශක්තිය ලැබේවා ❤️❤️

    • @user-om4lb1dz3r
      @user-om4lb1dz3r 2 ปีที่แล้ว +3

      ආයේ ඉතිං පිං කියන්නේ....... Ft පිං 💕♥️♥️💕♥️

    • @amiladanushka2931
      @amiladanushka2931 2 ปีที่แล้ว +3

      Api dukvedena ratama kana dasapaluwo nesa

    • @samindajayasena1192
      @samindajayasena1192 2 ปีที่แล้ว +3

      ස්තුතියි good comment

    • @sankajayashan6469
      @sankajayashan6469 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම හැමදාම හරියන්න ඕනි.....🙏🏻❤

    • @Aabbc306
      @Aabbc306 ปีที่แล้ว

      Thamange ratata apahasa karanna epa

  • @CM2099Rap
    @CM2099Rap 2 ปีที่แล้ว +35

    ඉතාලි භාශාව අපිට උගන්වන්න මාමේ 🙂🙂👌
    කට්ටියම ඉල්ලීමක් කරමු මාමගෙන් 😁

  • @shashikashavindra1435
    @shashikashavindra1435 2 ปีที่แล้ว +70

    තව අවුරුදු 20-30 කින් අලුත් පරම්පරාවෙන් නායකයෝ වෙන්න ඉන්න අය මාමාගේ වීඩීයෝ බලලා අපේ රටත් ලස්සන කරාවී. ගොඩක් වටිනවා මාමාගේ වීඩීයෝ.❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +30

      හැබැයි දැන් ඉන්න උන්ගෙ සනුහර වල ගෑවුන එකෙකුටවත් මොනම හේතුවකටවත් චන්දෙ නොදුන්නොත් විතරක් ඔබේ හීනය ඉටු වේවි පුතා

    • @shashikashavindra1435
      @shashikashavindra1435 2 ปีที่แล้ว +9

      @@lokewatesudanthaka ඔව් ඒක ඇත්ත.

    • @itsense473
      @itsense473 2 ปีที่แล้ว +2

      Proud to Say, Now we are in the process of creating new leaders

    • @samudra4160
      @samudra4160 ปีที่แล้ว

      ​@@lokewatesudanthakamaina pataw

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +23

    මේ ගමන අතරතුර පුදුම සුන්දර පරිසරයක් දැක්කෙ ලංකාවෙ අය හිතන් ඉන්නෙ මේ ලෝකෙ තියෙන සුන්දරම රට ලංකාව පමනයි කියලා ඒත් අපි පුරැදුවෙන්න ඕනෙ අනිත් රටවලුත් අගේ කරන්න.අපේ අය ලංකාව ගැන ඉහලින් කතා කර කර රට විනාස මුඛයට ඇදල දැම්මා.මටනම් ඒ අයගෙ සුහඳකම රටේ පිරිසිඳුකම සහ ලස්සනට වශී වුනා...ඔබට ස්තුතියි

  • @SaharaFlashOfficial
    @SaharaFlashOfficial 2 ปีที่แล้ว +242

    හරිම ලස්සනයි සුදන්තක ඔබේ වැඩසටහන් ජයවේවා ඔබට..

    • @bashistatus5262
      @bashistatus5262 2 ปีที่แล้ว +6

      සහරා ෆ්ලෑෂ්🥰

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 2 ปีที่แล้ว +4

      Very nice your song I like somuch thank you ethtatama mama danagena hitiya naha api cyprus walin

    • @migaragamage2102
      @migaragamage2102 2 ปีที่แล้ว +13

      සහරා ෆ්ලෑෂ් අයත් බලනවද ලොකේ වටේ සුදන්තක.තද තද..

    • @sanga_4580
      @sanga_4580 2 ปีที่แล้ว +5

      @@dilaniranasinghe8133 🤣 මල ගෙවල් වලට හොදයි 🤣

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +2

      Sahara flash 😍😍

  • @janithgihan5899
    @janithgihan5899 2 ปีที่แล้ว +35

    රටට ගොඩක් ආඩම්බරයක් තුශාර අයියා සුභ පැතුම්.💗"ලොව ජයගත් අපේ මිනිස්සු "හදවතින්ම මාර සතුටුයි ඇත්තටම ලංකාවේ මෙහෙම මිනිස්සුත් ඉන්න එක ගැන....ස්තුතියි සුදන්තක මහතා, සුන්දර ලාංකිකයන් සොයා ඔබ කරන සංචාරයට....!!!

  • @a.per9612
    @a.per9612 2 ปีที่แล้ว +28

    තුශාර රටටත් ලොකු ආඩම්බරයක්.. සුභ පැතුම්!

  • @ddssocial6320
    @ddssocial6320 2 ปีที่แล้ว +54

    දැනට CoviD-19 අසනීපය නිසා නීරෝදනය වන මාගේ මානසික සෞඛ්‍යය තත්වය ඉතා හොදින් පවත්වා ගන්නට හැකිවුණා සහ සතුටු උනා මෙය නැරඹීම මගින් ඔබට බොහෝමත් ස්තූතියි සුදන්තක අයියා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +7

      ඔබට ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️

    • @palithawaduge8054
      @palithawaduge8054 2 ปีที่แล้ว

      Thanks sudantha aiya...budusaranai

  • @naturegift7746
    @naturegift7746 2 ปีที่แล้ว +14

    ඔබතුමා මේ කරන දෙයින් ලොකු පෙරලියක් වෙනවා.ඒ කොහොමද ලන්කාවෙ මිනිස්සුන්ගෙන් අතේ ඇගිලි ගානටත් වඩා අඩු පිරිසක් තමයි දියුණු රටවල ඇවිදලා තියෙන්නෙ බහුතරය මේ දූපතේම හිර උන පිරිසක් ඒ අයට ලෝකේ දකින්න සැලැස්සුවහම මේ පාලකයන් මිනිස්සුන්ව රවටන හැටි පේන්න පටන් ගන්නවා..අන්න ඒ හන්දා දවසක මිනිසුන් මේ වැරදි පාලනයෙන් රට මුදවා ගනීවී ඇස් ඇරෙන නිසා..පොහෝම පින් ඔබතුමාට..👍🤗😄

  • @meurangaweerasingha4248
    @meurangaweerasingha4248 2 ปีที่แล้ว +30

    මුලදි පෙන්නපු පාරවල්නම් නියමයි. දැකපු ලස්සනම පාර. කොච්චර වෙලා ගියත් කමක් නෑ යන ගමන්වල මේ වගේ පාරවල්වල Shots අනිවාර්යයෙන්ම දාන්න.. ❤️

  • @mohomadirfan5154
    @mohomadirfan5154 2 ปีที่แล้ว +8

    අපිට යන්න වාසනාව නැති උනත් බලන්න හරි මේ වගේ අවස්තාවක් උදාකරලා දෙනවට ඔබතුමාට ගොඩාක් ස්තූතිය්....

  • @teenworld7026
    @teenworld7026 2 ปีที่แล้ว +110

    මේ කාලකන්නින්ට මේක බාර දීලා, පුළුවන් හැම එකාම මෙහෙන් යමු. ගිහිං තව එක මනුස්සයෙක්ට හරි එන්න උදව් කරමු.

    • @nadeekaoptical
      @nadeekaoptical 2 ปีที่แล้ว +10

      ඇත්තමයි සහෝදරය මගෙත් එකම පැතුම ඒක තමයි මැරෙන්න මොහොතකට කලින් හරි යනවමයි යුරෝපෙ රයකට

    • @sandaruwan.madhusankha
      @sandaruwan.madhusankha 2 ปีที่แล้ว +1

      ekanam aththa

    • @suranga-kx5ho
      @suranga-kx5ho 2 ปีที่แล้ว

      පුළුවන්නම් යන හරි පාර කියන්න

    • @chanduim8501
      @chanduim8501 2 ปีที่แล้ว +3

      හරිම වටින අදහසක්.ගොඩක් ලංකාවේ අය රටකට ගියාම තව කෙනෙක් ඇවිත් හොදින් ජීවත් වෙනවට කැමති නෑ.අනේ එන්න එපා වැඩ අමාරුයි ගෙදර අය නැතුව දුකයි කියලා බොරු කියනවා.එච්චර දුක නම් මොකටද එන්නැතුව අවුරුදු ගනන් ඉන්නේ

    • @jmmihirhasit7307
      @jmmihirhasit7307 2 ปีที่แล้ว +2

      ඇත්තම.තමාමමත්.ඉන්නෙරට.ලන්කාවදාල.සල්ලිනැතිමිනිස්සු.අරාබිරටකටහරි.යන්ඩලා.

  • @kameeradilshan
    @kameeradilshan 2 ปีที่แล้ว +27

    ඔබගේ බලපු වීඩීයෝස් අතරින් ආසාවෙන් බලපු වීඩීයෝ එකක් මේක. අර ඉන්දියාවේ පුද්ගලයා හම්බ වුන තැන නම් So excited. මම තරුණ වයසේ කෙනෙක්. පෞද්ගලිකව මම ලංකාවේ මේ ජාති,කුල,මල සහ ආගම් බේද වලට හරිම අකමැතියි. ඉතින් ඒ වගේ කරුණු එක්ක ලංකාවේ ජීවත් වෙන එක යම් ආකරයකට අභියෝගයක්. අත්දැකීමෙන් කියන්නේ. මොකද ලංකාවේ මිනිස්සු යම් යම් රාමු වලට කොටු වෙලා සහ උවමනාවෙන් කොටු කරලා තියෙන්නේ. සුද්දගෙන් නිදහස ලැබුවා කියලා හරිම ආඩම්බරයෙන් කීවට. ඇත්තටම අපේ රටේ මිනිස්සු නිදහස දැකලාවත් නෑ මං හිතන්නේ. පිරිසක් ආගමික රාමු වලට හිර වෙලා තමන්ගේ ආගම තමා හරි කියලා මාන්නයෙන් පිම්බුන මිනිස්සු, තවත් සමහරු දේශපාලඥයන් පස්සේ දුවනවා දේශපාලන රාමු වලට හිර වෙලා. ලංකාවේ දේශපාලඥයන් මෙච්චර සැප විදින්නේ රට විනාස කරන්නේ මිනිස්සු හදා ගත්ත රාමු වලට හිර වෙලා ඉන්න නිසා. ඔවුන් දන්නවා රටේ මිනිස්සුන්ගේ දුර්වල තැන හරිම පොයින්ට් එකට තමා ඔවුන් ගහන්නේ චන්දයක් ලග එද්දි. උදා -: බුද්ධාගම කියන්නේ ආගමක් නෙමේ කීවාම ලංකාවේ බහුතරයක් කුලප්පු වෙනවා. කුණුහරුප කියාගෙන බනින්නේ ඒකෙන් තේරෙනවා ඒ මිනිස්සුන්ගේ නමට පමණක් බෞද්ධකම. චන්දයක් ලග එද්දි ජාතීවාදී ප්‍රශ්න වගේ දේවල් ඇහෙන්නේ මේ නිසා මේවා උවමනාවෙන් කරන දේවල්. ඉතින් ලංකාවේ මිනිස්සුන්‍ට මේ රාමු වලින් නිදහස් වෙලා නිදහස් මනසකින් හිතන්ම පුළුවන් වුන දවසට ඇත්තටම ලංකාව නිදහස් රටක් දියුණු රටක් වෙයි. නමුත් කණගාටුවට කරුණක් නම් පේන තෙක් මානෙක එහෙම දෙයක් වෙයි කියලා හිතන්නවත් බෑ. ඉතින් සුදන්තක මහත්තයා ඔබ මේ කරන්නේ නිකන්ම නිකන් ලෝකේ වටේ සංචාරයක් නෙමේ. ඔබ කෙලින්ම ගහන්නේ යම් යම් රාමු වලට කොටු වෙලා ඉන්නේ බහුතරයක් මිනිස්සුන්ගේ ඔලු වලට. මේ ලංකාවේ මිනිස්සු කොටු වෙලා ඉන්න රාමු වලින් ගැලවෙන්න මාර්ග පෙන්වන්නේ. ලංකාවේ ඉදන් මිනිස්සුගේ ඔලු හදන එක ගොඩක් අමාරු වැඩක්. දියුණු රටක ඉදන් ඔබ මේ කරන්නේ එක්තරා ආකරයක සේවයක්. ලෝකේ සුන්දරත්වය පෙන්නවා වගේ මිනිස්සුගේ ඔලු හදන එක. දියුණු රටවල් දිහා දැක්කාම ඒ රටවල් දියුණු යාන වාහන මහා මාර්ග ලොකු ලොකු බිල්ඩින් නිසා නෙමේ මිනිස්සුගේ ආකල්ප අදහස් හැමෝම මිනිස්සු කියලා තේරුම් ගැනීම. නිදහස් මනසක් ඇති මිනිස්සු සිටීම. එතකොටයි මිනිස්සුන්ට නීතී ගරුක වෙන්න පුලුවන් වෙන්නේ. උදා-: ඔබ එක් විඩීයෝ එක්ක පාරේ ඇවිදන් යද්දි ටිකකට කහ ඉර ලග නතර වෙද්දි පාරේ යන වාහන සියල්ල නතර වුනා. ඇත්තටම ලංකාවේ නම් ජීවීතේට මෙහෙම දෙයක් වෙන්නෑ මං හිතන්නේ ඒක එන්නේ නීතීය නිසා නෙමේ මිනිස්සුගේ ඇගෙන්ම එන දෙයක් නීතීයට එහා ගියා දෙයක්. දියුණු රටවල් වල මිනිස්සුන්ව රැකියාව, කලු සුදු, ආගම් මත මිනිස්සු මනින් නෑ මං හිතන්නේ ඒකයි සැබෑ දියුණුව සැබෑ නිදහස. ඉතින් ලෝකේ සුන්දරත්වය පෙන්වනවා වගේම අන්ධ වෙලා ඉන්න මිනිස්සුගේ ඇස් ඇරලා නිදහස් මනසකින් හිතන්න පුළුවන් විදිහට මිනිස්සුන්ව වෙනස් කරන්න දරණ උත්සහයට බොහොම ස්තුතියි... 🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +7

      "යම් යම් රාමු වලට කොටු වෙලා සහ කොටු කරලා" දිල්ශාන්, ඔයාගෙ ලස්සන කමෙන්ට් එකේ සමස්ත හරයම ඒ කොටසෙ තියනවා. මේ සියල්ලම ඉතාම සූක්ශම සැළසුම් සහගතවම කරන දේවල් බව අපේ රටේ අති බහුතරය තේරුම් ගන්නෙම නෑ. බරපතලම මොල සේදීමක් ලාංකික ජනතාවට ආගම සහ සංස්කෘතිය නමින් කරන්නෙ. ඔයාගෙ කමෙන්ට් එකට මම ඌනපූර්ණයක් කරන්නම් දිල්ශාන්. ලංකාවෙ ජනතාව ඉන්නෙ දිවිහිමියෙන් ආගම සහ සංස්කෘතිය සුරැකීමට නමුත් ලෝකෙ අනිත් රටවල ආගම සහ සංස්කෘතිය තියෙන්නෙ ජනතාව සුරැකීමට. මේක පැහැදිලි අන්ත දෙකක්.

    • @kameeradilshan
      @kameeradilshan 2 ปีที่แล้ว

      @@lokewatesudanthaka ඇත්ත සුදන්තක අන්කල්. බොහොම ස්තූතියි. ❤️

    • @sansach5962
      @sansach5962 2 ปีที่แล้ว

      Ane me oyage adahas dakweema lankawe inna hamotama pennanna puluwannam.

  • @nishanthajayaweera3260
    @nishanthajayaweera3260 ปีที่แล้ว +8

    ඇත්තටම මේ වගේ රටක් ලෝකයේ තියෙනවා කියලා දැනගත්තෙ ඔබ ඉතා මහන්සියෙන් හා කැපවීමෙන් ඉදිරිපත් කල මෙම වටිනා වීඩියෝව නිසයි මෙහි දර්ශන ඉතාමත් අලංකාරයි එහි පදිංචි ලාංකීය ගායන ශිල්පි තුෂාර අප රටටත් ලොකු ආඩම්බරයක් සුදන්ත මහතා ඔබගේ සියලුම වීඩියෝ මම ඉතාමත් ආශාවෙන් බලන්වා ඒ මොකද අපිට එම ස්ථාන බලන්න යාම හීනයක්ම පමණක් වන නිසා ඔබට බෙහෙවින් ස්තුතියි.

  • @charithkalhara6511
    @charithkalhara6511 2 ปีที่แล้ว +45

    හරියටම traveling කියන feeling එක දැනෙන්නේ සුදන්තක මාමාගේ වීඩියෝ වලින්ම විතරයි....❤❤❤

  • @hperera2404
    @hperera2404 2 ปีที่แล้ว +41

    ලංකාවේ රේගුව දන්නෙ...😄 ලංකාවට dollars ගේන.😄 මැදපෙරදිග අපේ ගෘහ නොනලගෙ බඩු පෙට්ට් .😍 ඇදුම් බෑග් 👀ඇද ඇද 🤮 dollars ගේන ඔවුන්ව බාල්දු කිරීමට තමයි දන්නෙ 😫

  • @PinkyMeow2024
    @PinkyMeow2024 2 ปีที่แล้ว +35

    ලස්සනම වීඩියෝ එකක්.ඇත්තටම ඔබ තුමා ගොඩක් ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්.ඒ වගේම ඉක්මනින් යාලුවො ඇති කරගන්නත් දක්ශය් නේ..ගොඩක් සතුටුයි .

  • @rashminilochana5049
    @rashminilochana5049 2 ปีที่แล้ว +9

    අපිට කවදාවත්ම දැකලා නැති දෙවල් මෙ විදියට හරි දැක ගන්න ලැබෙන එක ගොඩක් සතුටුයි.ඇත්තටම එකට ඉතින ඔබතුමාට තමා පින් ලැබෙන්නෙ ලංකාවේ මිනිස්සුන්ට මෙ වගෙ දෙවල් පෙන්නලා ලොකෙ තියන දෙවල් ගැන අවබොදයක් ලබා ගන්න පුලුවන් වෙන එකගැන ස්තුතිවන්ත වෙනවා එ ගැන ඔබතුමාට අපි🙏❤️😊

  • @manojakularatne4684
    @manojakularatne4684 ปีที่แล้ว +6

    ඔබතුමන්ගේ මෙම වීඩියෝ එක හුඟාක් රස වින්දා.බොහොම පින්.තවත් මේ වගේම වැඩසටහන් කිරීමට අවශ්‍ය ‍ධෛර්යය,ශක්තිය වාසනාව ලැබෙවා🙏🙏🙏

  • @heshandushmantha5284
    @heshandushmantha5284 2 ปีที่แล้ว +116

    දිග වැඩිවෙන තරමට තමයි අපි කැමති.පුලුවන් තරම් යන එන අතරමග පෙන්නන්න අයියේ.කාර් එකේ යනගමන් ඒක සුපිරි.ගොඩක් ස්තුතියි 🙏

    • @isuru6586
      @isuru6586 2 ปีที่แล้ว

      Sudnthka mahttyo mage malli kenekut innw lich... wala. mmm oyage wedasathan okkm blanw. niymai,Good luck.. 🏔🏔🏔🏝🏝🏝

  • @kadupitiarachchigesujith9236
    @kadupitiarachchigesujith9236 2 ปีที่แล้ว +45

    ලස්සන ආඩම්බරකාර විඩියෝවක්. ඔබතුමා කතා කරන විලාසය හරිම ආපුරුයි. ඒ හැගීම ඔබට දැනෙන විදිහටම මටත් දැනෙනවා .. ස්තුතියි ඔබට..💖💖💖💖

  • @thumpanekolla2661
    @thumpanekolla2661 2 ปีที่แล้ว +4

    සුදත්ත අයිය.. මං ඉන්නෙත් ඔස්ට්‍රේලියාවෙ.. ඔයා කරන හැම එකක්ම බලනව .. සමහර ඒව දහ දොලොස් සැරයක්ම බැලුව .. ඔයාගෙ වීඩියෝ .. කතාබහ හැම එකක්ම හරිම අව්යාජයි.. හිතට හරිම සනීපයි .. බොහොම ස්තුතියි .. බොහොම වෙහෙසකර දවසක් අවසානයෙ හිත නිවාගන්න ඔයාගෙ වැඩසටහන ඉස්තරම් .. .. ජය වේවා..

  • @chamindaroshan8931
    @chamindaroshan8931 2 ปีที่แล้ว +8

    හරිම සතුටුයි අයියේ,ඇහැට කඳුළු එනවා සන්තෝෂයට,ලස්සන විඩියෝවක්,ජය වෙිවා,,

  • @vihagapasindu1941
    @vihagapasindu1941 2 ปีที่แล้ว +55

    Switzerland වල ලස්සන බලන මුල් ටිකෙන්ම හිතාගන්න පුලුවන් 🍂❤️

    • @arunn4647
      @arunn4647 2 ปีที่แล้ว +4

      Maram lassni video ekk songs ekth ehemi 😍🥰🇱🇰❤️

  • @sachiblog7426
    @sachiblog7426 2 ปีที่แล้ว +77

    ෆට්ටම ගායකයෙක් සිරාවටම...🤗 හදවතින්ම මාර සතුටුයි ඇත්තටම ලංකාවේ මෙහෙම මිනිස්සුත් ඉන්න එක ගැන

    • @sachiblog7426
      @sachiblog7426 2 ปีที่แล้ว +1

      @@lalith1944 ඔයා හරි..එහෙම හිතාගන්න..මම කිව්වේ සතුටට ඒ දේ

    • @adamamaradasa1231
      @adamamaradasa1231 2 ปีที่แล้ว

      Thank you 🙏

    • @adamamaradasa1231
      @adamamaradasa1231 2 ปีที่แล้ว

      Thanks 🙏

    • @dilansandika853
      @dilansandika853 ปีที่แล้ว +1

      @@adamamaradasa1231 Superb Ayye.ආදරෙයි හදවතින්ම.❤❤❤

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 2 ปีที่แล้ว +9

    අපේ පුන්චි රටේ කෙනෙක් මේ හැම තැනකටම ගිහින් අපිට ඒ දේවල් එලෙසින්ම පෙන්නන එකත් නිශ්පල දේ කරන අනිත් අයටත් ආදර්ශයක්.බුදු සරණයි!

  • @niroshanzoysa6369
    @niroshanzoysa6369 2 ปีที่แล้ว +9

    මටත් මේ වගේම අද්දැකීමක් තියනවා දකුණු කොරියවෙදී.ඉන්දියන් ජාකිකයෙක් දුම්රියේදී හමුවෙලා.හරිම සුහදශීලි ජාතියයක්.අපි දකුණු ආසියාවේ අය කියලා.ඒ බව ඔබතුමා ආයිත් මට මතක් කලා...මේ 2007 කියන්නේ විතර....

  • @thathsara7021
    @thathsara7021 2 ปีที่แล้ว +30

    ඇත්තටම ඉන්දියානුව හමුවුන මොහොත මාරයි 🥰✌️

  • @anjurashi2778
    @anjurashi2778 2 ปีที่แล้ว +47

    කියන්න වචන නෑ සුපිරියක් තමයි...සුදන්තක මහත්තයා ...පාන්දර 2.00ට මේ බලන්නේ ...💕💕💕

  • @kushanw3
    @kushanw3 2 ปีที่แล้ว +8

    පාරම්පිරික වෘතීයමය විඩියෝකරණයෙන් එහාට ගිය ඔබගේ විඩියෝකරණ අලුත් විදියක්, ඇත්තටම මම ඔබගේ ගමනත් සමග යනබවක් වගේ හැඟිමක් දැනෙනවා.... ඔබට ස්තූතියි...

  • @ranilvidanage8474
    @ranilvidanage8474 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි. ලාංකිකයෙක් හැටියට හරිම සතුටුයි . මානව වර්ගයා ගේ බුද්ධිය අවදි කරවන සිතුම් පැතුම් තියෙන මානුශිය හදවතක් ඔබ තුලින් දුටිමි

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 2 ปีที่แล้ว +37

    පරිසරය විතරද, පස් ටිපර් කාරයො නෑ , කන පුපුරන බස් හෝන් නෑ.ඇත්තටම කොච්චර සුන්දරත්වයක්ද ?

  • @wruwan
    @wruwan 2 ปีที่แล้ว +40

    "ලොව ජයගත් අපේ මිනිස්සු " ලස්සනයි වැඩ සටහන , සින්දුවත් ලස්සනයි ......

    • @myfavorites9294
      @myfavorites9294 2 ปีที่แล้ว

      @@lalith1944 ඔබගේ අදහස මම හිස් මුදුනෙන් අනුමත කරමි මෙහි තම අදහස් පළ කරන අය හුඟ දෙනකු ගැන ඇත්තටම ලැජ්ජයි අනුන්ගේ රටවල අනුන්ට දරදිය ඇද ඇද කීයක් හරි හොයාගෙන පුරසාරම් දොඩවන එකද ලොව ජයගත්තා කියන්නේ

    • @sheronperera445
      @sheronperera445 2 ปีที่แล้ว

      Sudanthaka oyage wife mara lassanaii. Harima sexy figure eka.

    • @wruwan
      @wruwan 2 ปีที่แล้ว

      ​@@lalith1944 ඒ කවුද මල්ලි මෙයා.............

  • @foveromw
    @foveromw 2 ปีที่แล้ว +2

    මම මෙහෙම හරි වාසනාවන්ත උනා ඔබ තුමාගෙ වීඩියෝ මේම බලන්න උන එකටත්. ඔයාලා හැමෝම වාසනාවන්තයි මෙහෙම ලස්සන ජීවිත ගත කරන්න. හදවතින්ම සුභ පතනව සියලුම දෙනාට... මගෙ හිතේ තියන ආසාවක් තමා ස්විස්ස් හරියෙ ඔය තියන ලස්සන කොලපාට කදු දියෙ ඇවිදින්න .කදුත් එක්ක ගෙවල් තියන 4ටො එකක් දැක්කත් පිස්සුව තද වෙනවා. ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඒ දෙවල් දැකීමට හම්බුවීම ගැන මගෙ ස්තූතිය...🥰🥰🥰🥰

  • @ssug1960
    @ssug1960 7 หลายเดือนก่อน +1

    අපිට යන්න වාසනාව නැති උනත් බලන්න හරි මේ වගේ අවස්තාවක් උදාකරලා දෙනවට ඔබතුමාට ගොඩාක් ස්තූතිය්..මේරටවල්වල ජීවත් වෙන මිනිස්සු හරිම වාසනා වන්තයි 🗺🌍♥♥⛑🎵🎶🎼♥

  • @adithyamudalige6403
    @adithyamudalige6403 2 ปีที่แล้ว +36

    ඔයා සහ ඔයාගේ පවුල කොච්චර වාසනාවන්ත ද heven එක දැක්ක වගේම ලස්සනයි

  • @liwikitchen9837
    @liwikitchen9837 2 ปีที่แล้ว +50

    තුෂාර මහතා දැකපු ගමන් පෙනුනා හොද මනුස්සයෙක් බව...🤩. ඔබට ස්තුතියි.සුදන්තක මහත්මයා....💐 ඔබ ලොකු මෙහෙවරක් කරන්නේ

    • @liwikitchen9837
      @liwikitchen9837 2 ปีที่แล้ว +4

      @@lalith1944 අනේ මේ මහත්මයා.... දකින දකින හැම මනුස්සයෙක් ගේ ම ඇතුලාන්තය අපිට වැඩක් නැහැ නේද? මම කිව්වේ ඒ මනුස්සයා ආගන්තුක සත්කාර කරපු විදිහ හරිම ප්‍රසන්නයි. ඒ ගැන විතරයි. කරුණාකරලා වැරදි වැටහීම් වලට යන්න එපා.

    • @vijithamallawarachchi1543
      @vijithamallawarachchi1543 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි . ඔබ ගන්න වෙහෙසට ස්තූතියි . තුෂාර මල්ලිට ලංකාවේ දී මුහුණ දීමට සිදුවු අපහසුතාවයට කණගාටු වෙනවා . සුදන්තක මහත්මයාණෙනි ඔබට ස්තූතියි . අපිට ඔය රටවලට එන්න අවස්ථාවක් නැහැනෙ ඒනිසා ඔබ කරන දේ හරිම අගෙයි

    • @gajalathwigesooriya9075
      @gajalathwigesooriya9075 2 ปีที่แล้ว

      ඔබතුමාට ගොඩක් පිං අපිට මේවා පෙන්නනවට ලෝකෙවටේම පෙන්නන්න වාසනාව ලැබේවා .ගොඩාක් ගොඩාක් ස්තුතිය ඔබතුමාගේ නිහතමානී කමට ගරු කරනව.

    • @adamamaradasa1231
      @adamamaradasa1231 2 ปีที่แล้ว

      බොහොම ස්තුතී🙏

  • @aroundtheworld9125
    @aroundtheworld9125 2 ปีที่แล้ว +5

    මාත් බලන් ඉන්නව කොරියාවෙ ඉදන්.හරිම ලස්සනයි රටවල් වගේම පැහැදිලි කිරීමත්.ආසයි එන්නත්.🤩🤩

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 2 ปีที่แล้ว +5

    ලෝකය කොච්චර සුන්දරද , (මම කියන්නේ යුරෝපීය සංගමයට අයත් රටවල්) ඒ සුන්දරත්වය තවත් වැඩිවෙනවා තුශාර සහ ඉන්දියානු මිතුරා වැනි අයගෙන්.නමුත් සමහර වර්ණ අන්ධ සත්තු ඉන්නවා ඒවා පෙන්වාදෙන ඔබ වැනි අයටත් ඒවා දකින අප
    වැනි අයටත් ගොරවන, නමුත් ඒවා ගනං නොගෙන ඉදිරියට යාම තමයි ඔබගේ
    සුවිශේෂත්වය. ඔබටත් , තුශාරටත් අපගේ
    ස්තූතිය පුද කරනවා.🇱🇰🇱🇰🌾🌾

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +20

    ස්තුතියි සුදන්තක මහතා, සුන්දර ලාංකිකයන් සොයා ඔබ කරන සංචාරයට...
    තුශාර මහතා, ඔබගේ ගායනය අති විශිෂ්ටයි...ඔබත් ඉතාම සුන්දර මිනිසෙක් බව පැහැදිලියි. ඔබට ජය!

    • @anuruddhaamarosa1590
      @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +2

      @@lalith1944 ඔබගේ අදහස් පැහැදිලියි. ඔබ වැනි අයත් අපේ සමාජයේ ඉන්නවා. ඒ ගැන කණගාටුයි.
      කෙසේ වෙතත් මම ලෝකය පුරාම සංචාරය කරලා විවිධ රටවල අසිරිය ඇස් දෙකින්ම දැක තිබෙන දැනටමත් බටහිර රටක ජීවත්වන පුද්ගලයෙක්. ඒ වගේම රට රටවල අසිරිය දකිනවට වඩා මනුෂ්‍යත්වයේ අසිරිය දකින්න මම ප්‍රිය කරනවා. ස්තුතියි!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว

      @@anuruddhaamarosa1590 උග්‍ර බයියෙක් වගෙයි අනුරුද්ධ. ලංකාවෙ දේශපාලුවන්ට ජනතාවගේ මොල හෝදන්න බැරි වෙයි කියල එයා බයෙන් ඉන්නෙ මගේ වීඩියෝ නිසා.

    • @anuruddhaamarosa1590
      @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +1

      @@lokewatesudanthaka ඔවුන් සැමත් "සුවපත් වේවා" යැයි ප්‍රාර්ථනා කරමු ! එවිට අපි සිහින දකින අපේ "ලස්සන ලංකාව" බිහිකර ගැනීමට අපට හැකි වේවි. ස්තුතියි!

    • @BCPMUSIC
      @BCPMUSIC 2 ปีที่แล้ว

      @Buddhi Dananjaya yes of course

  • @prasadybc8066
    @prasadybc8066 2 ปีที่แล้ว +8

    ඇත්තටම ආඩම්බරයි.අපේ ලාංකිකයෙක් මේ වගේ රටක ජීවත් වෙන එක ගැන.සුදන්තක අයියෙ ඔයාට ගොඩක්ම ස්තූතියි අපිට මේ වගේ නොදන්න දේවල් අරන් එනවට.

  • @hansikawickramasooriya1871
    @hansikawickramasooriya1871 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි අයියා මේ වගේ දේවල් පෙන්වනවට.TV චැනල් එකකවත් මෙච්චර ලස්සනට වැඩසටහන් අපි දැකල නැහැ.මනසිකව පුදුම සතුටක් විදිනව වගේම නොදන්නා දේවල් අපි ගෝඩාක් ඉගෙන ගන්නව .thank u aiya.....🙏

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว +5

    Soo proud of you all as a Sri Lankan

  • @Mr.andMrsAparekka
    @Mr.andMrsAparekka 2 ปีที่แล้ว +36

    දැන් බලල ඉවර වුනේ. පට්ට ආඩම්බරයක් ආව අපේ මනුෂ්‍යයෙක් ඒ වගේ රටක පුරවැසියෙක් කිව්වම ❤️👍🙏

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว +34

    මේ වගේ ව්ලොග් 1.5h නෙවෙයි 3h - 4h තිබ්බත් බලනවා. මේ වගේ ඒවා තව ඕනි අයියේ. තුෂාර අයියා ගෙවන ජීවිතේ වගේ එකක් තමා මාත් ප්ලෑන් කරන්නෙ. නියමයි මේ ව්ලොග් එකනම් තව තව මේ වගේ වීඩියෝ කරන්ට කියල ඉල්ලනව.

    • @adamamaradasa1231
      @adamamaradasa1231 2 ปีที่แล้ว +1

      කැප කිරීමයි උනන්දුවයි විශ්වාසයයි තියෙනවානම් කාලයත් සමග ගොඩක් දේවල් ජීවිතයේ ලබාගත හැකී මල්ලී✌️

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 2 ปีที่แล้ว

      @@adamamaradasa1231 👍💪

  • @aselasapumalbandara135
    @aselasapumalbandara135 2 ปีที่แล้ว +9

    ලංකාවේ කෙනෙක්ට කලාතුරකින් පිහිටන කටහඬක්❤

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි තුන් දෙනාටම .සතර වරම් දෙවියන්ගෙම පිහිටයි .හරිම ලස්සන වීඩියෝ එකක් .අති විශිෂ්ටයි .....🙏🙏🙏

  • @wmaperera
    @wmaperera 2 ปีที่แล้ว +32

    තුශාර ඔයා තමා හොඳ ටම කරේ...නියමට සිංදුව play කරා..

    • @adamamaradasa1231
      @adamamaradasa1231 2 ปีที่แล้ว +4

      😂 thanks 🙏

    • @r.adikaram30
      @r.adikaram30 2 ปีที่แล้ว +1

      ඔබ ගැන ආඩම්බරයි මල්ලි

  • @wattuhewachandra5382
    @wattuhewachandra5382 2 ปีที่แล้ว +4

    බොහොම ලස්සනයි.ඔබතුමා ඇතුළු පවුලේ දෙනාටම සහ හොඳට සිංහල කතා කරන තුෂාර මහතාට බොහොම ස්තූතියි.

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +7

    ජීවිතේ දිනපු දෙන්නෙක් ඔබ සහ තුෂාර සහෝදරය🔥🔥🔥

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +8

    ඇත්තටම මෙහෙම රටක් තියනව කියල දැනගත්තෙ ඔබතුමා හින්ද තමා ❤️ ඒ රටත් පුදුම ලස්සනයි කියපු සින්දුව ඊටත් වඩා ලස්සනයි මාරයි 🔥👌❤️

  • @HelloExplorersLK
    @HelloExplorersLK 2 ปีที่แล้ว +17

    ඔන්න දැම්ම ගමන් බලන්න අවා ... නොවරදවා හැමදාම බලනවෝ ❤️❤️❤️

  • @lakshikasandamali6724
    @lakshikasandamali6724 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි.ඔයාගේ youtube channel එක මීට අවුරුදු 4 ,5 ක් කලින් පටන් ගත්තනම් අපේ ජීවිතය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා ❤️❤️❤️

    • @ashvinirathnayake8979
      @ashvinirathnayake8979 2 ปีที่แล้ว +1

      Ekanam sahatika atta

    • @anushahirunika5112
      @anushahirunika5112 2 ปีที่แล้ว

      ගොඩක් දුකයි ඒ ගැන අපි ඔක්කොම රැවටටුනා..😥😥😥

  • @pumudithaudara5180
    @pumudithaudara5180 2 ปีที่แล้ว +6

    ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපිටත් ගොඩක් ආඩම්බරයක් ❤🙏

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +1

    ෂා හරිම කන්කළු ගායනයක් මෙන්ම වාදනයත් ඊට දෙවෙනි නැ. බලන්න මොනතරම් දක්ෂද...ගායකයෝ කැලේ..ඔබගේ ගිත අසන්නට කැමකි..ජයවේවා,තෙරුවන් සරණයි!!!

  • @a.p.m.rasikabandara9832
    @a.p.m.rasikabandara9832 2 ปีที่แล้ว +28

    ඔයාගේ වීඩියෝ ගොඩක් මං බැලුවා හෝ ඔයාගේ ඉදිරිපත් කිරීමත් හරිම හොඳයි ඔයා හින්දා අපි ලෝකෙ දකිනවා

  • @sujithlakmal6735
    @sujithlakmal6735 2 ปีที่แล้ว +12

    සුදන්තක අයියා මේ පාර ඔයාගෙ tour එක වගේම තුෂාර සහෝදරයාගේ සින්දුවත් සුපිරි..ලස්සනය.ඒ ගැන නම් කියන්නම ඕන..ජය වේවා ..👍💚

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි ...අපේ ඇස් පින් කරල මේ විදියට හරි මේව බලන්න .ඔබට ඇත්තටම ස්තූතියි

  • @kavindaassert2356
    @kavindaassert2356 2 ปีที่แล้ว +14

    ලංකාවට den පාන්දර 1.12යි. මං දැන් vedio eka බලනකොට. වෙනසක මැවූ අරුමේ...👍

  • @HIRUNA_P
    @HIRUNA_P 2 ปีที่แล้ว +105

    සුදන්තක මාමා 80ගණන්වලදී මේ රටින් ගියාවගේම අපිටත් තව නොබෝදිනකින් එම අවස්ථාව උදාවනු නියතයි.

    • @lanka1285
      @lanka1285 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම...

    • @IT-cz2un
      @IT-cz2un 2 ปีที่แล้ว +6

      අනිවා බං.. යන්න ඔනේ මේකෙන්

    • @MrSapa100
      @MrSapa100 2 ปีที่แล้ว +4

      thamange maw ratata garahana unta wena rataka gihin hariyanna widihak na bro kelawenakamai wenne.

    • @nuwansandeepa2020
      @nuwansandeepa2020 2 ปีที่แล้ว +2

      ඔව් ඇ

    • @samithaganegedara603
      @samithaganegedara603 2 ปีที่แล้ว +3

      History repeat මචං

  • @kasunabesekara8590
    @kasunabesekara8590 2 ปีที่แล้ว

    Godak sthuthi aiye.. aththatama me videos baladdi danenne api aththatama loke wate yanawa wage.. harima sathutui.. jayen jayama wewa.. ❤❤❤

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +2

    දෙවැනි වතාවටත් බැලුව හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤

  • @SH-cy6lh
    @SH-cy6lh 2 ปีที่แล้ว +21

    අම්මෝ ඒ ගෙදර view එක බලද්දි පේන්නේ swizz කදු ටික😍

  • @shan894
    @shan894 2 ปีที่แล้ว +5

    තුශාර මහත්මයා ගේ ගෙදර තියෙන තැනත් හරිම ලස්සනයි. ඒක අපිටත් අමුතුම අත්දැකීමක්. බොහොම ස්තුතියි 🙏

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +2

    හරිම ආසා හිතුනා..අපේ කෙනෙක් ...ලෝකයේ ලස්සනම, සුන්දරම, දියුණුම රටක සතුටින් ඉන්නවා දැක්කම..සතුටුයි තුෂාර මල්ලි.. තෙරුවන් සරණයි ! හරිම ආඩම්බරයි..
    සුදන්තක ..ඔබ ගැනත් හරිම ආඩම්බරයි..මේ වගේ දේවල් අපිට පෙන්වනවාට ගොඩාක් ස්තූතියි..කොච්චර දිග උනත් වේලාව යනවා දැනෙන්නේ නැහැ..
    මොන රටක හිටියත්..මොන ජාතියකට අයත් උනත්..මොන ආගමක් ඇද හුවත්..සුන්දර මිනිසුන්..සුන්දරයි.. මනුස්ස කම් අතින් පොහොසත්..
    ඔබගේ හිනාවට හැම කෙනාම ආකර්ශණය වෙනවා..එය හරිම අව්‍යාජ සිනහවක්...ඔබ වගේම බිරිද, දුව , හරිම සුන්දරයි..සරලයි..සියලු දෙනාටම තෙරුවන් සරණයි !!

  • @mr.denuwan498
    @mr.denuwan498 2 ปีที่แล้ว +12

    සුපිරි ගායකයෙක් 😍
    ලංකාවේ 🇱🇰 ගැම්මක් තමයි ඉතින් 💪.
    ඉන්දියන් හමුවීම නියමයි.

  • @chathurangamedagoda9456
    @chathurangamedagoda9456 2 ปีที่แล้ว +15

    කොච්චර දිග උනත් අපි බලනවා..👍

  • @kcfernando9139
    @kcfernando9139 2 ปีที่แล้ว +9

    ඔයාගෙ වීඩියෝ හැමදාමත් ලස්සනයි අයියේ.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +1

    ලෝකෙ කොහේ ගියත් වැදගත් හැමතැනම අපේ එකෙක් ඉන්නවාමයි...
    ඔයාගෙ සංගීත දිවියට සුබපතනව.ඒ වගේම රිලීස් කරන්න ඉන්න ගීතය ලෝකෙම හිට් වෙන්න කියල පතනව.මොකද ඒ තරම්ම ලස්සනයි...
    සුදන්තක අයියාටත් බොහොම ස්තුතියි දුරකතර ගෙවාගෙන අපිට මේ දේවල් ඉදිරිපත් කිරීම ගැන...

  • @kumariherath1726
    @kumariherath1726 2 ปีที่แล้ว +1

    මේ අවංකත්වයට ..නිදහස් අදහස් වලට ඇත්තමයි ..ස්තුතියි ..පෝලිම් මැද දුෂ්කරතා මැද ගෙවන ජි්විතයේ හොඳම සතුටක් ලබනවා මේ තුළින් ..

  • @ukpeiris596
    @ukpeiris596 2 ปีที่แล้ว +12

    අද නම් දැම්ම ගමන් බලන්න සෙට් උනා.. බොහොම ස්තුතියි මේවා පෙන්වනවාට

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 2 ปีที่แล้ว +27

    26:00 සින්දුව ඉවර කරද්දි ඇස්වලට කඳුලුත් ආවා. 😍😍😍 ලංකාව ගැන ආඩම්බරයි

    • @adamamaradasa1231
      @adamamaradasa1231 2 ปีที่แล้ว +2

      Thank you මල්ලී ❤️ මම Average Singer කෙනෙක් මටවඩා ගොඩාක් හොද අය Switzerland වල ඉන්නවා✌️

    • @Madush_E_Bandara
      @Madush_E_Bandara 2 ปีที่แล้ว +1

      @@adamamaradasa1231 ඔයා සුපිරි අයියෙ 😍😍✌️

  • @raviwickramarathne4968
    @raviwickramarathne4968 2 ปีที่แล้ว +2

    සුදන්තක සහෝදරයා ඔබගේ මෙම වීඩියෝවත් ඉතාමත්ම සුන්දරයි ලෙන්ගතුයි වගේම අපිත් ඔබ සමග ගමන ගියා වගේ දැනෙනවා. ඔබටත් තුශාර මල්ලිටත් ලන්කාවෙ අපගේ උනුසුම් සුභපැතුම්! ඔබ විසින් ඉල්ලා සිට් අයුරින් දැනටමත් ලිච්ටෙස්ටිටයින් ගමන් බලපත්‍රය ගැන ලන්කාවෙ ගුවන් තොටුපොළ නිලධාරීන් දැනුවත් කිරීමට, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුහුණු කලමණාකාර තුමා වෙත ඔබගේ වීඩියෝවත් සමග ඉදිරිපත් කල බව දන්වන්න කැමතියි. ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා අපගේ සුභ පැතුම්!

  • @amiladhananjaya7006
    @amiladhananjaya7006 2 ปีที่แล้ว +2

    Musician කෙනෙක් විදියට ඔබතුමාගේ වීඩියෝ වලින් මට වටිනාම වීඩීයෝව.....🙏❤️

  • @sampaththarindu5
    @sampaththarindu5 2 ปีที่แล้ว +32

    දෙකයි හතලිස් එකයි අම්මෝ අපිටත් කොංගෝවට හරි යන්න වෙයි නුදුරු අනාගතයේම. සුදන්තක මහත්මයා බොහොම ස්තූතියි මේවා පෙන්නනවට.

    • @ramyamala3698
      @ramyamala3698 2 ปีที่แล้ว

      👌 .ඇත්තටම මල්ලි ඔයාගේ වීඩියෝ හරි වටින වැදගත් තොරතුරු හැමදාම අපිට සරලව කියලා,දෙනවා....හරි ලස්සන සින්දුවක් ...බුදුසරණයි

    • @nihalbandula3785
      @nihalbandula3785 2 ปีที่แล้ว

      Please send how to get Italy for studying engineering

  • @samantharanaweera2207
    @samantharanaweera2207 2 ปีที่แล้ว +14

    පාන්දර 1.30 බලන්නෙ කෝ මේ තුෂාර 😀😀😀කෑම හරිම රසයි😊

    • @adamamaradasa1231
      @adamamaradasa1231 2 ปีที่แล้ว +2

      😊✌️මට අම්මා ❤️උයලා දෙන කෑම එක miss වෙනවා

  • @ishanik6240
    @ishanik6240 2 ปีที่แล้ว +4

    ගොඩාක් පින් අපි වගේ ළිං ගෙම්බන්ට ලෝකය පෙන්නනවට. 🙏 මේ පිනම ඇති නිවන් දකින්න.. ඔයවගේ රටවල් වල මිනිස්සුන්ට තව රටවල් කීයක් දකින්න ලැබෙනවද? අපි ඉතින් කොහේ ගියත් ඉවර වෙන්නෙ මහ මුහුදින්. ඒකයි මේ දූපත් මානසිකත්වය කියන්නෙ. ඒකනෙ ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ලංකාවට වඩා හොඳ රටක් තව නෑ කියල.

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว +2

    හැමදාම මුල ඉදන්ම අයියගෙ වීඩීයො බලනවා ❤️❤️❤️

  • @kasunliyanagama8403
    @kasunliyanagama8403 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤️❤️ බොහොම ස්තූතියි වෙන මහන්සියට ඉක්මනටම ලක්ශෙට කොඩිය දාන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️❤️

  • @nishanthacolombage1112
    @nishanthacolombage1112 2 ปีที่แล้ว +5

    ලස්සන සුන්දර පරිසරයක්
    මේවගේ වැඩසටහන් කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා 👍💐👍💐

  • @thusharapriyanathafernando2505
    @thusharapriyanathafernando2505 2 ปีที่แล้ว +7

    තුෂාර මහතා, ඔබගේ ගීතය ඉතා ලස්සනයි. ඉක්මනින් එළිදක්වන්න.ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙනවා ඒකාන්තයි.දැනෙන සින්දුවෙන්.රියැලිටි වල අනිවාර්ය එකක් වෙනවා ඒකාන්තයි.ජයවේවා ඔබ දෙදෙනාටම.

  • @prabathranaweera9387
    @prabathranaweera9387 2 ปีที่แล้ว +5

    ලස්සනයි video ඒක ..සමිිපුර්ණ video එක ම හරි ආසාවෙන් බැලුවා ...👍 .අර විදේශීය කාන්තාව කිවිිව. බෙන්තෙට වාරාහෙන වලව්ව ගාව තමයි අපි ඉන්නේ මාර සතු ටක් දැනුනේ ...හැමදාම සතුටෙන් ඉන්න...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +2

      බලන්නකෝ අහම්බෙන් හමු උන කෙනෙක් වරාහේනෙ හිටිය කිව්වම මමත් පුදුම උනා

  • @udperera7015
    @udperera7015 2 ปีที่แล้ว +6

    ලිච්ටෙන්ස්ටයින් දැන් ලංකාවේ මිනිස්සු දන්නවා ස්තූතියි.

  • @p_nimsara
    @p_nimsara 2 ปีที่แล้ว +4

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් තමයි ගොඩක් වටින්නේ. බොහොම ස්තූතියි 🙏

  • @surangageeganage7845
    @surangageeganage7845 2 ปีที่แล้ว +5

    හරිම ආඩම්බරයක් දැනෙනවා අයියේ.....ජයෙන් ජයමවේවා සැමට....👍👍👍

  • @sudaramadushan1718
    @sudaramadushan1718 2 ปีที่แล้ว +8

    සුන්දර ගායනක් ,සුන්දර මිනිසෙක් ❤️😊❤️

  • @ravishkafernandez1332
    @ravishkafernandez1332 2 ปีที่แล้ว +43

    මාරම ලස්සනයි අයියා සින්දුව.රටට ගොඩක් ආඩම්බරයක් තුශාර අයියා සුභ පැතුම්.💗

    • @keerthperera3459
      @keerthperera3459 2 ปีที่แล้ว +1

      ❤❤❤❤adaray godak budu saranay

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 ปีที่แล้ว +4

    අර දිය ඇලි වනන්තරේ වීඩියෝ එකට පස්සෙ සුදන්තක අයියගෙ ලස්සනම වීඩියෝ එක මේක...සිංහල සින්දු ටික, අසල්වැසියාගෙ හමුවීම මාරම සුන්දරයි ... බොහොම ස්තූතියි ජයෙන් ජයම වේවා ❤🇱🇰

    • @asanthaperera7493
      @asanthaperera7493 2 ปีที่แล้ว +1

      Pleasures of travelling heavenly human relationships , meeting of two interesting local characters. What more? Whole hearted blessings !

  • @pramithtells
    @pramithtells 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි විඩියො එක. Adam අයියා. ගායනය නම් නියමයි. හොද හැකියාවක් තියනවා. ලංකාවේ මිනිස්සු ලොකේ පුරාම ඉන්නවා දකිත්දි ඇත්තටම සතුටක් දැනෙනවා. දිගටම channel එක කරගෙන යන ගමන් ලස්සන වීඩියෝස් ගෙන්න. ජයවේවා හැමෝටම. මේ වීඩියෝ එක බලන කවුරු හරි පිට රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔයාලා හැම කෙනෙක්ටම ඒ අවස්තාව කරදරයක් නැතුව උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා ❤️🙏

  • @ranukpeshala6586
    @ranukpeshala6586 2 ปีที่แล้ว

    Lassana vidiyo ekak aiya budusharanai oyala hamotama..thwa hoda vidiyo danna api asawen blnwa adarei..

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 2 ปีที่แล้ว +21

    22:40 සින්දුව පට්ට. මාර ලස්සනයි. 🙏😍😍😍😍 ඒ වගේම ඔයාලා ගොඩක් පින් කරලා තියෙනවා ලෝකෙ දකින්න. අපිට මේ දේවල් පෙන්නන ඔයාලා හැමෝටම ගොඩාක් පින්. 🙏🙏 සතුටින් ඉන්න හැමදාම. ඒ වගේම දරුවො දෙන්නා කොච්චර පින් කරලා තියද ලෝකෙවටේ ඇවිදින්න.. 😊😍

  • @sheham
    @sheham 2 ปีที่แล้ว +3

    Really nice video, enjoyed every moment of it. Roads are super clean, and beautiful environment. Thank you so much for bringing these nice places. Good Luck and May the Triple Gem Bless you.

  • @kumuduniconstruction
    @kumuduniconstruction 2 ปีที่แล้ว +1

    Video eka hari lassanai..aasawen baluwa.. Bohoma sthuthi.. thawa video ekak daanakan ape family ekama balan innava

  • @umeshlakshan7101
    @umeshlakshan7101 2 ปีที่แล้ว +2

    අදහස් දක්වපු එක අගය කරනවා👌 අදත් වෙනදා වගේම සුපිරී වීඩියෝ එක තවත් බලන්න තිබ්බනම් කියලා හිතෙනවා❤️

  • @user-vq1bq4tq4t
    @user-vq1bq4tq4t 2 ปีที่แล้ว +44

    මැරෙන්න කලින් ඔයා වගේ ජිවිතේ විදින්න තුබුනනම් 😔😔

    • @ravishanjayasundara1753
      @ravishanjayasundara1753 2 ปีที่แล้ว +1

      @@lalith1944 එහෙම කියන්න යම් යම් හේතු කාරණා ඔබතුමාට තිබෙනවද...

  • @chamikaishara3778
    @chamikaishara3778 2 ปีที่แล้ว +29

    ඇත්තටම වෙන රටකට යනවාද නැද්ද කියලා හිත අස්සේ තියෙන සිතුවිල්ල මේවා දැක්කාම තව දළු ලනවා. ආදරේයි මගේ ලංකාවත් ඔය වගේ වෙනවාට.. ඒත් දේශපාලකයනුයි, දේශපාලන වහල්ලුයි ඉන්නකොට ලංකාවට ගොඩ එන්න ගොඩක් අමාරුයි...
    ස්තුතියි වීඩියෝ එකට සුදන්තක අයියා 🤩

    • @thimiraayodya1254
      @thimiraayodya1254 2 ปีที่แล้ว

      lnkw kwdwth mhm wenne na…..e gn htnnep😂

    • @chamikaishara3778
      @chamikaishara3778 2 ปีที่แล้ว

      @@thimiraayodya1254 eka nan ehema thamai hithenne... 😆 Exam eka liyala AUS hari UK hari yanna one 😅😅

  • @hsenevi
    @hsenevi 2 ปีที่แล้ว

    very nice video Sudanthaka... thank you very much for your creation...

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +2

    මේ වීඩියෝවෙ සම්ස්තය ගත්තම මට හිතුණ දේ..
    'What a wonderful world' 😊🤗

  • @irushasansuka9884
    @irushasansuka9884 2 ปีที่แล้ว +4

    Thank you uncle for your effort. Watched the complete video without getting bored. Nice presentation. The quality of your videos are superior. I wish the pandemic will over. So your can travel to the other continents ❤️