පන්තියට ආතල් එකක් වෙන්න නැගිට්ටුව පැංචා | දවසේ තරුව | Dinesh Muthugala | Episode 129

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น •

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  หลายเดือนก่อน +46

    ප්‍රේමදාස මෝඩයෙක් (සජිත්) වුණේ මෙහෙමයි ළමයි | Pavara Jayasinghe | Episode 04
    th-cam.com/video/CndcEY-fANw/w-d-xo.html

    • @samanthiboraluwage9151
      @samanthiboraluwage9151 หลายเดือนก่อน

      😂😂😂😂😂❤❤❤

    • @Nalaka816
      @Nalaka816 29 วันที่ผ่านมา

      උබ වගෙ ගොනෙක් බන්

    • @thelgepeiris6833
      @thelgepeiris6833 8 วันที่ผ่านมา

      you all so same

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 21 วันที่ผ่านมา +17

    මුතුගල sir ඔබගේ උපමා හරිම ලස්සනයි දරුවන්ට උගන්වන විදිහ හරිම ලස්සනට පැහැදිළි කරනව ඔබට තෙරුවණ් සරණයි ගුරුතුමනි

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 20 วันที่ผ่านมา +1

      පේනව උපමාවල තත්වය ළමයි හතර පස්දෙනෙකුගෙන්ම උගන්නපුවගෙන් ප්‍රශ්න අහනවා එකෙකුට මතක නැහැ උපමාවල තියෙන බලය වෙන්ඩ ඒ.....

    • @KavinduUdara-zk6hr
      @KavinduUdara-zk6hr 13 วันที่ผ่านมา

      ​@@prasathdharmadasa1559අරන යකො එක කලින් කියල දුන්න එකක් ඔතන කියල දුන්න එකක් නෙවෙ

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 หลายเดือนก่อน +55

    දරා ගන්න බැරි දුකක්, තරහක් ආපු ගමන් සර් ගෙ වීඩියෝ එකක් බලනව. හිනා යන්න වෙන දේවල් ඕන නෑ

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 หลายเดือนก่อน +63

    හැබැයි සර් බල බලම ඉදලා තමා ගේම දුන්නේ හැබැයි.... දවසේ වීරයා😂😂

  • @everythingmaker
    @everythingmaker 19 วันที่ผ่านมา +7

    පිං කරන්න ඕන මෙහෙම ගුරුවරුන්ගෙන් ඉගනගන්න❤

  • @udaridisanayka
    @udaridisanayka 18 วันที่ผ่านมา +5

    10:49 ඕයේහ්...🤣✋ මයෙ පුතා නැගිටින්න..🤣🤣🤣😎

  • @Kumudhu
    @Kumudhu หลายเดือนก่อน +32

    මෙන්න දෙවිවරු වැනි ගුරුවරු 🙏🙏🙏🙏

  • @kranji3606
    @kranji3606 หลายเดือนก่อน +48

    සර් සිංගප්පුරුවේ ඉදන්නේ හැමදාම Youtubඑකේ සර් ගේ පංතිවලට එන්නේ මගේ වයස අවුරැදු 59ක් කියලා දැන් හුගක් අය දන්නවා ඇති මොකද මම සර්ගේ පංතියේ ඉදලා ඉට පස්සේ commentsඑකක් දාන නිසා අද මම මේ ඉන්න ගෙදර රැට උයන්න ගත්ත ගමන් පංතියට ආවේ සර් අද ලමයි නැකිටිටලා ප්‍රශ්නය අහනකොට මට උයන්න ගත්ත ඒවාත් අමතක උනේ මට දැනුනේ මමත් පංතියේද මමත් නැකිටිටවලා ප්‍රශ්නය අහයිද කියලා ඇත්තමයි සර් උගන්වන විදියට අහන් ඉන්න ආසයි ඉන්න තැනත් අමතක වේනවා සමහර වෙලාවට මගේ මැඩම් අහනවා හිනහ වේ ව්‍ මොනවාද බලන්නෙ කියලා තොරැවන් සරණයි සර්❤❤❤

    • @hasithapriyadarshana3745
      @hasithapriyadarshana3745 หลายเดือนก่อน +1

      Ah මුතු ❤❤❤

    • @KaweeshaBandara-z6b
      @KaweeshaBandara-z6b หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

    • @SumithShantha-e1k
      @SumithShantha-e1k 28 วันที่ผ่านมา +1

      මමත් එහෙමයි මම ඉන්නෙ අයර්ලන්තයේ

    • @piyaseeliabeysinghe7375
      @piyaseeliabeysinghe7375 7 วันที่ผ่านมา

      මම ඊශ්‍රායල් ඉදන් පුළුවං හැම වෙලාවෙම බලනව❤🙏🔥

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 หลายเดือนก่อน +31

    Bio මෙච්චර අමාරුයි කියලා හිතුනේ අද තමා😮😮

  • @NimadithAthapaththu-z9b
    @NimadithAthapaththu-z9b หลายเดือนก่อน +175

    ඒ පිටිපස්සේ පෝලිමේ නැගිට්ට ළමයින්ගෙන් එක්කෙනෙක් මම 🥲🤍

    • @GihanNirosh
      @GihanNirosh หลายเดือนก่อน +6

      ඉතින්😂

    • @anusaranimesh
      @anusaranimesh หลายเดือนก่อน +5

      Issellama nagittwala aye idagnna kive ub da?

    • @SansalaDameshi
      @SansalaDameshi หลายเดือนก่อน +4

      Ek tm ubd 😂

    • @aruniranasinghe8808
      @aruniranasinghe8808 หลายเดือนก่อน +3

      හොද වැඩේ‍

    • @gamingsasa6889
      @gamingsasa6889 หลายเดือนก่อน +4

      ahan inne nane mun😂😂😂

  • @DayaniSisirakanthi
    @DayaniSisirakanthi หลายเดือนก่อน +14

    මමත් කලේ මැත්ස්.1979.අපිටත් ඔය වගේ ගුරුවරුන් හිටියා නම් කොච්චර හොඳද.අපේ රසායන විද්‍යාව සර්ට වරදක් කියනවා නෙවෙයි.සර් හොඳයි .ඒත් මෙච්චර ලස්සනට පැහැදිලි කලේ නෑ

    • @0775251100
      @0775251100 29 วันที่ผ่านมา

      How saaad...

    • @PresanthikaWijerathna
      @PresanthikaWijerathna 27 วันที่ผ่านมา +3

      Me chemistry nemh 😅biology ස්නයු පද්ධතිය 😂😂

  • @danisasri2043
    @danisasri2043 หลายเดือนก่อน +23

    පාඩම් කියලා දෙන කොට අහන් ඉන්නැති චුටි මහත්තුරු 😂😂😂😂 අම්මෝ සර් ඔයා

  • @ranjithmugunuwala2707
    @ranjithmugunuwala2707 18 วันที่ผ่านมา +3

    Thank you so much me part eka upload krt💖 meke ක්‍රියා විභවය part ekth pulwn nm dnnko🥺🙏

  • @anuraranasinghe8551
    @anuraranasinghe8551 14 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි uqannana
    විදිහට maa
    Aasai

  • @shanikamaduwanthi35
    @shanikamaduwanthi35 29 วันที่ผ่านมา +13

    ආදරනීය ගුරුවරයෙක් 🙏🙏

  • @upuljayadewa5419
    @upuljayadewa5419 หลายเดือนก่อน +9

    මේ පොඩි කාරණය පැහැදිලි කරන්න ගුරුවරයෙක්
    මේ තරම් මහන්සි වෙනවා දැක්කමයි....

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 25 วันที่ผ่านมา +3

    සර් මම සව්දි අරාබි ඉන්නේ මට ගොඩක් වැඩ තියෙනවා ඒත් මම විවෙක තියෙන හැම වෙලාවෙම සර් ගේ විඩීයෝ බලනවා ❤❤❤❤❤😂😂😂😂😂

  • @M.P.Kumari.A-fo7vc
    @M.P.Kumari.A-fo7vc หลายเดือนก่อน +3

    Ane sir mama Asama datge kathakaranna gaman ana hinawa ugiren ahenna harema lassanay aka

  • @dimuthunadee3681
    @dimuthunadee3681 11 วันที่ผ่านมา

    ❤❤❤ muthugala sir❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @SooryaJayarathne
    @SooryaJayarathne 24 วันที่ผ่านมา +2

    ආම්මෝ....😃😃ධම්මික පෙරේරාව ගත්තම හොදටම තේරුනා සර්...😃😃😃😃😂😂😂😂

  • @nishunish1338
    @nishunish1338 22 วันที่ผ่านมา +1

    Sir ge ugathkama iganagaththu hemotama naha.
    Hodata mathaka hitiyanawa pantiye anthima lamayata unath

  • @subashinisubawikrama8818
    @subashinisubawikrama8818 หลายเดือนก่อน +6

    Sir hinawata man harima kamathi

  • @sarangaperera5403
    @sarangaperera5403 หลายเดือนก่อน +5

    Super 🎉

  • @MadushankaHettige
    @MadushankaHettige 29 วันที่ผ่านมา +2

    Supri sir kenek laminta danenna kiyala denawa ❤❤❤❤❤

  • @JanatShrimo
    @JanatShrimo 12 ชั่วโมงที่ผ่านมา

    Manna guruwaru❤❤❤❤

  • @ChamindaBandara-i4g
    @ChamindaBandara-i4g 25 วันที่ผ่านมา

    අාදරනීය චරිතයක් ❤❤

  • @janithLokugePhotography
    @janithLokugePhotography หลายเดือนก่อน +5

    මහා විපතක්නෙ😂

  • @KavinduUdara-zk6hr
    @KavinduUdara-zk6hr 13 วันที่ผ่านมา

    මම වෙන සබ් එකක් කරන්නෙ හැබැයි පට්ටට තෙරෙනවා එ කියල දෙන එව❤️😌

  • @antonperera8862
    @antonperera8862 5 วันที่ผ่านมา

    wow good example

  • @nimalnishantha8728
    @nimalnishantha8728 หลายเดือนก่อน +6

    Atthatama mehema guruwaru hitiyanam apith goda

    • @0775251100
      @0775251100 29 วันที่ผ่านมา

      Ow.ape sir la gahanaw baninawa.nodakin un.

  • @AriyawathiHettiarachchi-p3h
    @AriyawathiHettiarachchi-p3h หลายเดือนก่อน +1

    Sari mama .amma kanak mama asai wadastanta

  • @ChanukaLakshan-h3q
    @ChanukaLakshan-h3q หลายเดือนก่อน +3

    Me wage sir kenekgen igenaganna thibba nam ada mama inna thana godak wenas wenna thibba 😢❤

  • @TKMG877
    @TKMG877 หลายเดือนก่อน +17

    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @dineshthilakarathna-sw7ur
    @dineshthilakarathna-sw7ur 17 วันที่ผ่านมา +1

    Maru😂😂❤

  • @Priyankaishanthirathnaya-xd1hd
    @Priyankaishanthirathnaya-xd1hd หลายเดือนก่อน +3

    Ammo sir 😂😂😂😂

  • @anomamapa8718
    @anomamapa8718 24 วันที่ผ่านมา +1

    රටේ පිනට බිහි වූ පින්වන්ත පුතෙක් දිනේශ් ඔබ තෙරුවන් සරණයි පුතේ ඔබට මමත් Bio කලේ ඔහොම ඉගෙනගන්න මට පෙර පිනක් තිබිලා නෑ ඔහොම ඉගෙන ගන්න ලැබුනා නම් Aපිට A ගන්නවා මේ දරුවෝ ගොඩක් පින් කරලා

  • @chandanaamarasingha7697
    @chandanaamarasingha7697 หลายเดือนก่อน +6

    Ape clz eke maru eda😂

    • @0775251100
      @0775251100 29 วันที่ผ่านมา

      Aneee oya.menna malak🌹

    • @shanthikumari-ob3jm
      @shanthikumari-ob3jm 15 วันที่ผ่านมา

      Matath igenaganna yanna hithenavas

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 หลายเดือนก่อน +2

    Mata nam ba sir 😅😅😅😅😅😅

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 28 วันที่ผ่านมา +2

    Theruwan sarenai

  • @harshawimalagunarathne3615
    @harshawimalagunarathne3615 24 วันที่ผ่านมา +2

    මට අවුරුදු 59 යි...මම ගාමිනී

  • @dush82
    @dush82 26 วันที่ผ่านมา +1

    Mata pinnapola sir mathak una me wagemai api kapu guti 😂😂😂😂

  • @KumariKekulawala
    @KumariKekulawala หลายเดือนก่อน +7

    Mata aw 59i mata hodatama theruna

    • @0775251100
      @0775251100 29 วันที่ผ่านมา

      Me para a/l hodata karaganna.

  • @nimanthiwm7876
    @nimanthiwm7876 หลายเดือนก่อน +3

    😂.ammo sir

  • @dhammikmanel2660
    @dhammikmanel2660 26 วันที่ผ่านมา +2

    මමත් ..සවූදි.අරාබියේ.සිට 😃😃😃😃😃😃😃👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shenaldevinda9710
    @shenaldevinda9710 26 วันที่ผ่านมา

    ❤සර්

  • @Onkutz
    @Onkutz หลายเดือนก่อน +1

    eka matath padam hitiya video eka balala

  • @RebekaMadushani
    @RebekaMadushani หลายเดือนก่อน +2

    Mehema bio igena ganna thiyenawanam kochchara waasanawakda. Hamootama labenna oni mehema guruwaru jeewitheta ❤❤

  • @shanmaleesha-d6u
    @shanmaleesha-d6u 29 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thameerachathuranga2238
    @thameerachathuranga2238 17 วันที่ผ่านมา

    Ugannawa kiyla monda krala thiyenne😂

  • @HasiHansi-ug6uo
    @HasiHansi-ug6uo 25 วันที่ผ่านมา

    මම කුවෙිටි ඉදන්😅😅😅😅

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p หลายเดือนก่อน +1

    sirth akkama😊😊😊

  • @JayasingheNandasiri
    @JayasingheNandasiri หลายเดือนก่อน +1

    Me wage teachers la apita hitiya nam?

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +4

    😊😊😊😊😊😊😊😊

  • @كانديحصه
    @كانديحصه 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤😂😂😂😂

  • @newtonfernando4424
    @newtonfernando4424 หลายเดือนก่อน +2

  • @KhalilAlbalushi-l4u
    @KhalilAlbalushi-l4u 27 วันที่ผ่านมา

    Sirge class thiyenne koheda

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 28 วันที่ผ่านมา +3

    ඔය නැගිටලා ඉන්න සුදු තාත්තිලව පෙන්නන්න ඕනේ 😄

  • @sachiniumesha9095
    @sachiniumesha9095 19 วันที่ผ่านมา

    Mehema huruwaru nm loketama wasanawak.lamai pidaneta path karan ne.lajjawatama padam karanna hithenawa ohoma unama....❤

  • @NalakaMadara
    @NalakaMadara 17 วันที่ผ่านมา

    Ane mehema guruvarayek apita lebune nene...hodata terenava..නිදසුන් ekka hodatama terum karanava bs!

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 หลายเดือนก่อน +3

    Mata vayasa 59.❤❤❤❤❤❤adarei sir

  • @chandanifernando7456
    @chandanifernando7456 หลายเดือนก่อน +2

    ❤❤❤😂

  • @indunilbandara5658
    @indunilbandara5658 หลายเดือนก่อน +1

    ❤️😊

  • @MadushaniHarshani-e3r
    @MadushaniHarshani-e3r หลายเดือนก่อน +2

    😂😂😂😂😂

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p หลายเดือนก่อน

    ammo sir😂😂😂😂😂

  • @ipcu100
    @ipcu100 25 วันที่ผ่านมา

    Sir owage marks ehema th kiyagena yannnko

  • @NiŕmaleeRohanadeera
    @NiŕmaleeRohanadeera 24 วันที่ผ่านมา

    මගේ වයස 55 ස්‍ර්‍ර් මටත් ස්‍ර්‍ර්ගෙ ක්ලාස් එකට එන්න හිතෙනවා

  • @Chathurihansika04
    @Chathurihansika04 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @sandunshan8231
    @sandunshan8231 หลายเดือนก่อน +2

    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @ChiranthaNavodya
    @ChiranthaNavodya หลายเดือนก่อน +1

    😂😂😂😂

  • @rameshashehani6260
    @rameshashehani6260 หลายเดือนก่อน +3

    😂😂😂😂

  • @DhanukaSirag
    @DhanukaSirag 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SriyaniGunasinha-g6j
    @SriyaniGunasinha-g6j 22 วันที่ผ่านมา

    ❤❤❤

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m หลายเดือนก่อน +3

    😂😂😂😂😂😂

  • @sarathnandasiri9461
    @sarathnandasiri9461 18 วันที่ผ่านมา