Sri Lankan Airlines ඉස්සර වාගෙම තාමත් හොඳයිද | I Flew Sri Lankan Airlines from 🇱🇰 to 🇸🇬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
    ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
    එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌
    ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අපේ ජාතික ගුවන් සේවය වන Sri Lankan Airlines එක්ක fly කරා. ඇත්තටම කියනවනම් මේ ගමන ඒ තරම්ම ලස්සන අත්දැකීමක් වුණේ නෑ. ඒකට හේතුව අපි ගමන අතරතුරදි කතා කරමු
    #srilankanairlines #srilanka #airlinereview #planet361

ความคิดเห็น • 111

  • @Specxcer_gaming
    @Specxcer_gaming วันที่ผ่านมา +18

    21:42 "මේ ගෑණීයේ, උඹ මෙතනට ආවොත් ඔලුවෙ ඉඳලා උදලු ගානවා දැනගනිම්"😁#SuhadaKoka

  • @praneethdissanayake947
    @praneethdissanayake947 วันที่ผ่านมา +12

    රතු අලයි කහ බතුයි ..නියමයි නියමයි.
    (Street food business ගැන හීන මවපු අපි)

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา +2

      ඒ හීන ඇත්තක් කරනවා ප්‍රනීත්. කවද හරි restaurant එකක් දානවම තමයි ඉතින්

  • @hashanoG
    @hashanoG วันที่ผ่านมา +15

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      Thanks bro. After a long time

  • @owensillva9263
    @owensillva9263 วันที่ผ่านมา +7

    පරිස්සමෙන් ගිහින් එන්න සහෝ..බුදු සරණයි ❤❤❤❤

    • @SrilankatoSg23
      @SrilankatoSg23 วันที่ผ่านมา +1

      Eya sg gihilla maasa dekak ethi 😂

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි

  • @chamarachandrasiri5275
    @chamarachandrasiri5275 21 ชั่วโมงที่ผ่านมา +8

    කමක් නෑ ඉතිං ලංකාවෙ ඇත්තටම බහුතරයක් ඔහොම තමා කාල බීල ඉන්නෙ , සැබෑ තත්වෙ ප්ලේන් එකෙදිම දීල ගන්නෙ😢😊

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา +3

      මෙහෙමවත් කන්න නෑනෙ ගොඩක් අයට. හැබැයි ඉතින් වෙන රටවල මිනිස්සු මීට වඩා හොඳ services හොයාගෙන වෙන Airlines වලට ගියොත් තවත් අපරාදෙ

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 วันที่ผ่านมา +4

    ලස්සන පැහැදිලි කිරීමක් ❤

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි

  • @ramindi1994
    @ramindi1994 23 นาทีที่ผ่านมา

    අඩෝ තරිදු මම ජෝසප් එකේ මංජුල ❤❤❤❤

  • @ChanBro-pq6sp
    @ChanBro-pq6sp วันที่ผ่านมา +3

    තරිඳු අය්ය❤🎉

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      සුපිරි කොල්ලෙක් තමයි

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 วันที่ผ่านมา +4

    තමන්ගෙ මගියා ගැන හිතන්නෑ කියල මට දැනෙනවා....sri lankan airlines එක

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา +2

      ඒක ඇත්ත. හැබැයි ඉස්සරහට වෙනසක් වෙයි කියලා හිතනවා

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 4 ชั่วโมงที่ผ่านมา

      @@Planet361Stories බලාගෙන ඉමු....අලුත් සභාපතිවරයෙක් පත්වුණානෙ...

  • @NemeshCharuka
    @NemeshCharuka วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤Aiyaa

  • @inigam6739
    @inigam6739 17 ชั่วโมงที่ผ่านมา +2

    හැළ හැප්පීම් මොනව උනත් ශ්‍රී ලංකන් ෆුඩ් සර්විස් එක නම් සුපිරි කවදත්

    • @Planet361Stories
      @Planet361Stories  4 ชั่วโมงที่ผ่านมา

      Sri Lanka Airlines තමන්ගෙ නම තියාගෙන ඉන්නෙ crew එකේ attitudes නිසා සහ කෑම නිසා. ඒ දෙක අවුල් ගියොත් මේ තියන ටිකත් වැටෙනවා

  • @Tharadee123
    @Tharadee123 20 ชั่วโมงที่ผ่านมา +1

    I remembered my last tour😢. I miss Singapore

  • @knowledge.evolution
    @knowledge.evolution วันที่ผ่านมา +3

    Serendib and Emirates lounge wedakala❤

  • @PramudithaBimsara
    @PramudithaBimsara วันที่ผ่านมา +5

    💙💙💙

  • @namindugunawardana8205
    @namindugunawardana8205 วันที่ผ่านมา +5

    ❤️‍🔥👌

  • @kinsle4633
    @kinsle4633 วันที่ผ่านมา +5

    එක එක ෆලයිට් වල මෙනු වෙනස් යන රට අනුව

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      මගෙ නිරීක්ෂණය එක්කනම් පෙනුනෙ Airline එක අයිති රට එක්ක තමයි කෑම බීම ගොඩක් වෙනස් වෙන්නෙ කියලා.

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 17 ชั่วโมงที่ผ่านมา +2

    Doctor පුලුවන් නම් සිංගප්පූරුවෙ ජොබ් එකක් හොයල දෙන්නකො. මම හරිම දුප්පත් , අමාරුවෙන් දරු පවුල රැකගන්න ලොකු කැප කිරීමක්, ලොකු දුකක් විදින කෙනෙක්.මම ලංකාවෙ අනුරාධපුර ප්‍රදේශයේ දුප්පත් පවුලක කෙනෙක්. මගෙ බිරිදටත් රැකියාවක් නැහැ.මම කුවෙට් වල house driving job ekak කරනව.මෙහෙ පඩි අඩුයි.උදව්වක් කරන්න පුලුවන් නම් ලොකු පිනක් Doctor. බොහොම ස්තුතියි Doctor

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา +1

      මට එහෙම සම්බන්ධතා නැහැනෙ සහෝදරයා. අපට Medical field එකට හැර වෙන jobs වලට recommendations දෙන්න බැහැ මෙහෙ

    • @Interstellar1982
      @Interstellar1982 3 ชั่วโมงที่ผ่านมา +1

      හොඥම දේ තමයි ලද් දෙයින් සතුටු වෙන එක.ලංකාවේ මිනිස්සුන්ට නැත්තෙත් ඒක.කවුරුත් පිනට දෙන දෙයක් කලා ඉන්න හරි ආසයි.පවුල වෙනුවෙන් කපැවෙන්න බැරි නම් ඇයි පවුල් උනේ.මේකේ හිඟා කනවට වඩා නම්බුයි ලැබෙන දෙයින් සතුටු වෙන එක.ලැජ්ජා නැද්ද අනුන්ට දුක කිය කිය හිඟා කන්න.මී හර..ඉන්නේ ලංකාවේ .

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 29 นาทีที่ผ่านมา

      ​@@Interstellar1982අනිවාර්යයෙන්ම

  • @shammi_Ishanka
    @shammi_Ishanka 23 ชั่วโมงที่ผ่านมา +3

    ඇහෙන් නෑ...

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      සමහර වෙලාවට plane එකේ engines වල සද්දෙ මගෙ කටේ සද්දෙට වඩා වැඩියි

  • @sn9966
    @sn9966 35 นาทีที่ผ่านมา

    ජින් බිබී බයිට් එකට බී ට් රූ ට් කද්දී ආතල්...නේ?

  • @GimhanaShwetha
    @GimhanaShwetha วันที่ผ่านมา +2

    ❤❤

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 11 ชั่วโมงที่ผ่านมา

    Oy meal prshne godk ayt wela thibba. Mma thama sri lankan nm fly kre na krnn thm inne mm last month malysian airlines fly kra flights 4 ka up and down indonesia wlt eke meals nm kylm wdk na marama quality ekk thibb coices thunak ekka thibbe apita. Ape national flag carrier eka wdht thw tikak meals gana focus karai kiyala hthnawa mamath. Singapore airlines gana itn kth krnn one na ne 2nd rated airline eka ne loke..

  • @SAGAMEMASTER
    @SAGAMEMASTER วันที่ผ่านมา +2

    🤩😍

  • @dehemiyasasvi629
    @dehemiyasasvi629 วันที่ผ่านมา +2

    😊🎉🎉

  • @gayanthilina1600
    @gayanthilina1600 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤👍👍👍👍👍✌

  • @maheshfdo5077
    @maheshfdo5077 วันที่ผ่านมา +2

    Hamadama ohomai choice ekak na iwarai kiyanawa

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      හැබැයි මම Singapore ඉඳන් ආව එකේ කෑම හොඳයි

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa วันที่ผ่านมา +4

    Ayye oyage camera eka mk?

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      Sony Zv E10 II, Gopro 11 black and iphone 15 promax

  • @masonmatt9117
    @masonmatt9117 18 ชั่วโมงที่ผ่านมา +1

    අයියේ සිංගපූරුවේ non skill job එකක් හොයල දෙන්න.

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      අනේ මම jobs හොයල දෙන්නනම් දන්නෙ නෑ

    • @masonmatt9117
      @masonmatt9117 4 ชั่วโมงที่ผ่านมา

      @@Planet361Stories ස්තූතියි අයියේ repl කලාට. 🙏
      ඔහේ හොටෙල් වල dishwasher වගේ ජොබ් එකක් මම අදහස් කලේ. ඔය රටේ තියෙන ජොබ් ඒජන්සියකින් ජොබ් එක සෙට් කරගන්න පුලුවන් නම් ලොකු දෙයක්.
      ඔයා ඒ ගැන දැනුවත් නැතුව ඇති. ඔයාට free වෙලාවක්, ඉඩකඩ තියෙන වෙලාවක ඒ ගැන හොයල බලල දැනුවත් කිරීමක් කරන්න. පුලුවන් නම් පෞද්ගලිකව මට ඒ උදව්ව කරන්න. 👍🙏

    • @Interstellar1982
      @Interstellar1982 3 ชั่วโมงที่ผ่านมา

      ​@@masonmatt9117ලැජ්ජා නැද්ද හිඟා කන්න.

    • @Dilnoma
      @Dilnoma 3 ชั่วโมงที่ผ่านมา

      මිනිසුන්ට අපහාස කරන්න එපා ​@@Interstellar1982

  • @AyeshaPalawinnage
    @AyeshaPalawinnage 13 ชั่วโมงที่ผ่านมา +1

    කෑම වේලනම් සෙට්ම නෑ 😢😢

  • @sn9966
    @sn9966 43 นาทีที่ผ่านมา

    වෙජි ඔන්ලි...ස්වර් කිව්වද?😂
    ඊට වඩා හොදයි ආමර්වීදිය වානී විලාස් එකෙන් තෝසේ දෙකයි වඩේ දෙකයි අරන් යන්න තිබ්බේ.

  • @BIMANSA-gn5sg
    @BIMANSA-gn5sg วันที่ผ่านมา +2

    1st

  • @HasarelXPBoost
    @HasarelXPBoost วันที่ผ่านมา +2

    2nd

  • @hashenkgoogle2742
    @hashenkgoogle2742 วันที่ผ่านมา +2

    92 nd

  • @Mr.Bhanuka
    @Mr.Bhanuka 17 ชั่วโมงที่ผ่านมา +1

    Non veg කියල වෙනසක් නෑ . බෝන්චියි , චිකන් , සුදු බත් 😂

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      ඒකත් එහෙමද? හැබැයි සිංගප්පූරුවෙ ඉඳන් ආව එකේ කෑම මීට වඩා හොඳයි

    • @Mr.Bhanuka
      @Mr.Bhanuka 4 ชั่วโมงที่ผ่านมา

      @@Planet361Stories මම දන්න තරමින් බිස්නස් ක්ලාස් එකෙත් මෙනු එකේ තියන හැම දේම නෑ. මම වීඩියෝස් 2,3ක දැක්ක මේ වගේ කේසස්. රටේ ජාතික ගුවන් සේවයට ටුවරිසම් දියුනු කරන්න කොච්චර දෙයක් කරන්න පුලුවන්ද පොඩි පොඩි දේවල් වලින්. ඉස්සර යුරෝප් ඉදල ඒසියා පැසිපික් සහ ඕස්ට්‍රේලියා , නිව් සීලන්ඩ් යනකොට ට්‍රාන්සිට් එක තිබිල තියෙන්නෙ කොලොම්බො. අද එමිරේට්ස් , කටාර් එයාර්, සින්ගපූර් අල්ලල ඉවරයි. 😢😢😢

  • @TinukaLuthmina
    @TinukaLuthmina วันที่ผ่านมา +2

    Subaru aka kagawada tiynna dn

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් 🇱🇰| I Sold my Subaru Impreza WRX STI and This is Why(2024)
      th-cam.com/video/Mhdr_9MOpLs/w-d-xo.html

  • @KasunDhanesh
    @KasunDhanesh 8 ชั่วโมงที่ผ่านมา +1

    Melonrahak nathi video ekak 😂😂

    • @Planet361Stories
      @Planet361Stories  7 ชั่วโมงที่ผ่านมา

      කෑම ටිකනම් රහයි මොනව වුණත්

  • @anushanfernando4354
    @anushanfernando4354 วันที่ผ่านมา +2

    Try not to show your boarding pass to the public as it contain all your personal details - Eg passport number, name, eiticket details and many codes that can be traced back to your payment details, etc. Cover certains parts of the boarding pass if you really want to show it to your viewers.

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      Thanks for the advise brother. Actually I didnt know that. Appreciate this

  • @boruwaepa5435
    @boruwaepa5435 ชั่วโมงที่ผ่านมา

    1st time Kuwait yana doublak wage.

    • @Planet361Stories
      @Planet361Stories  41 นาทีที่ผ่านมา

      අඩේ පිටින් බලල යන රට කියන්න පුලුවන් එකත් සුපිරි දක්ෂතාවයක්. රට වැරදුණාට උත්සාහය අගය කරනවා. හැකියාව තව ප්‍රගුණ කරන්න. ජයවේවා

  • @Travewithson
    @Travewithson 16 ชั่วโมงที่ผ่านมา +1

    සමහරු Airport එකට විශ්‍රාම ශාලාව වගෙ කියලා අපහස කරනවා එ වූනාට එයාලා යන්නෙත් ඔය Airport එකෙන් අනෙ මන්දා ඉතින්

    • @lakshithachamod1928
      @lakshithachamod1928 5 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඉතින් ලෝකේ අනිත් රටවල් වල airport බලපුවම විශ්‍රාම ශාලාව වගේ තමයි

    • @Travewithson
      @Travewithson 5 ชั่วโมงที่ผ่านมา

      @lakshithachamod එ වුනාට 2004 කලින් තිබුනාට වඩානම් හොදයි මිට වඩා අජූත Airports ඔනෙතරම් සමහර රටවල් වල තියෙනවා

    • @Planet361Stories
      @Planet361Stories  4 ชั่วโมงที่ผ่านมา

      වෙන ඉතින් යන්න Airport එකක් නෑනෙ. Airport එකක් කියන්නෙ රටක අභ්‍යන්තරය ගැන, ඒ රටට පිටින් එන කෙනාට පළවෙනිම experience එක දෙන තැන. 1st impression එක අවුල් කියන්නෙ ඉස්සරහටත් අවුල් වෙන්න තියන chance එක වැඩී

    • @lakshithachamod1928
      @lakshithachamod1928 4 ชั่วโมงที่ผ่านมา

      @@Planet361Stories මත්තල Airport එක ලස්සනයි මටනම් මේ කටුනායක ලබ්බට වැඩිය.ඒක පස්සේ හදපු එක නිසා හරි update එකක් ඇතුව හදලා තියෙනවා

    • @lakshithachamod1928
      @lakshithachamod1928 4 ชั่วโมงที่ผ่านมา

      @@Travewithson මත්තල airport එක හොදයි ඕකට වඩා

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 21 ชั่วโมงที่ผ่านมา +3

    Bankolot wechcha sri lankan air line eke bonnat naha kannat Naha,

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      ඉස්සරහට හොඳ අතට හැරෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියනවා

  • @NishanthSampath-mf2ho
    @NishanthSampath-mf2ho 3 ชั่วโมงที่ผ่านมา

    𝗤𝗔𝗧𝗔𝗥 Airways 𝗴𝗼𝗼𝗱 flight🇱🇰🇷🇴

  • @amithasupun5971
    @amithasupun5971 21 ชั่วโมงที่ผ่านมา +3

    ආයේ srilankan airlines යන්න එපා..

    • @Madura2646
      @Madura2646 15 ชั่วโมงที่ผ่านมา +1

      මමනම් මොනව තිබ්නෙ නැති උනත් ශ්‍රී ලන්කන්ම තමයි යන්නෙ.අපි ගියොත් තමයි අඩුම තරමේ පාඩුව වත් අඩු වෙන්නෙ

    • @Iloveaviation-bs1ew
      @Iloveaviation-bs1ew 14 ชั่วโมงที่ผ่านมา +1

      Haha. Kuhakaya

    • @Planet361Stories
      @Planet361Stories  7 ชั่วโมงที่ผ่านมา

      අපි බලමු ඉස්සරහට හැදෙයිද කියලා. ඇත්තටම ලෝකෙ Airlines ගොඩක් තරගකාරී. ඒවත් එක්ක තරග කරන්න standards තියාගන්නම වෙනවා

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 17 ชั่วโมงที่ผ่านมา +2

    හරි නෑ දුප්පත් කෑම වේලක්😢

    • @sujanrangana4682
      @sujanrangana4682 11 ชั่วโมงที่ผ่านมา

      😂

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      ඉස්සරහට වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙමු

  • @VinodMatrix
    @VinodMatrix 6 ชั่วโมงที่ผ่านมา +1

    boru keynna epa. bn. srilnkn colombo to bancock kotthu dunne meal ekata bade Amaruwth haduna yako

    • @Planet361Stories
      @Planet361Stories  5 ชั่วโมงที่ผ่านมา

      ඉතින් මොකක්ද මම කියන බොරුව?

    • @lakshithachamod1928
      @lakshithachamod1928 5 ชั่วโมงที่ผ่านมา

      ​@@Planet361Storiesනෑ ඔයා කියන දේ හරි අන්තිමට serve කරන කට්ටියට srilankan එකේ ඉතුරු වෙන්නේ ඔය ලබ්බවල් ටික විතරයි.මුලු රටේම හැටි නේ ඔය.මොන වැඩේ කරත් අඩුපාඩු

  • @Greedycormorant
    @Greedycormorant 18 ชั่วโมงที่ผ่านมา

    Moo pissek

    • @Planet361Stories
      @Planet361Stories  7 ชั่วโมงที่ผ่านมา

      අපි හැමෝම එක එක විදියේ පිස්සො තමයි brother

  • @hmkasunmadusanka
    @hmkasunmadusanka วันที่ผ่านมา +2

  • @UmiFox
    @UmiFox วันที่ผ่านมา +2

    ❤❤❤

  • @Hatharaathe
    @Hatharaathe วันที่ผ่านมา +2

  • @lakstharasanjaya298
    @lakstharasanjaya298 วันที่ผ่านมา +2

  • @janidurukshan4032
    @janidurukshan4032 วันที่ผ่านมา +2