මගේ ජීවිතෙන් දවසක් - A day in my life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025
  • මම හංසි. මගේ මහත්තය ලියැනඩර්. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නව. ලොකු පුතා ආකාෂ්ට අවුරුදු 10යි. පොඩි පුතා ස්කයිලර්ට අවුරුදු 7යි

ความคิดเห็น • 1.5K

  • @serimaserima2019
    @serimaserima2019 2 หลายเดือนก่อน +235

    අදම තමයි දැක්කේ පිට රට හිටියත් සැබෑ සදවතුම් ගුණදම් අමතක නොකරන තමන්ගේ සුවාමියටත් ගුණදම් කියා දීගෙන අගේ කරම් තෙරුවන් සරණයි ඔයාගේ සිය පවුලටම ❤️❤️❤️❤️❤️❤️

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +10

      @@serimaserima2019 ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️
      ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @enokathirimanna8661
    @enokathirimanna8661 2 หลายเดือนก่อน +93

    අහම්බෙන් විඩියෝ එක දැක්කේ හිතට සතුටක් ඇති වුනා ආගමික පරිසරයක ගෙවන ලස්සන පවුල් ජිවිතය පිලිබදව 😊❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤❤
      තෙරුවන් සරණයි ඔයාට 🙏🙏

    • @User-sj4ko
      @User-sj4ko หลายเดือนก่อน

      😂😂😂

    • @Sspriyadarshani
      @Sspriyadarshani หลายเดือนก่อน

      මටත් එහෙමයි අද දැක්කෙ

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  19 วันที่ผ่านมา

      @@Sspriyadarshani ❤️❤️❤️

    • @sanjeewakumara635
      @sanjeewakumara635 4 วันที่ผ่านมา

      @@Life-In-The-Netherlands loke kohe hari ape akek satutin inna akak gana satutui bub saranai

  • @SuperStar-u9q
    @SuperStar-u9q 2 หลายเดือนก่อน +147

    ඔයාට හදවතින්ම ගරුකරනවා සංස්කෘතිය දහම ආරක්ෂාකරගෙන ළමයින්ව හදන එකට 💎💞තෙරුවන් සරණයි ❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +6

      @@SuperStar-u9q ගොඩාක් ස්තුතියි
      තෙරුවන් සරණයි🙏

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b 2 หลายเดือนก่อน

      Adaraniya adarshamath famili akak,siyaluma denatama theruwan saranay,👍🎉💐❤️🇱🇰🇱🇰🇱🇰

    • @-nz2dip
      @-nz2dip 2 หลายเดือนก่อน

      ​@@Life-In-The-Netherlands🙏🖤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@UpalIJayasekara-q5b ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ​@@-nz2dip🙏🙏🙏

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 2 หลายเดือนก่อน +431

    අනේ මෙි ලෝකෙ කොචිචර ඉන්නවද අපේ අය වෙන රටවල අය බැදලා ලස්සනට පවුල් ජීවිතේ ගෙනියන ,youtube හින්දා ⁣ඒ ලස්සන අපටත් බලන්න පුලුවන් ,❤❤❤❤❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +15

      @@nishanimadurangani6971 අනේ ගොඩාක් ස්තුතියි ඔයාගෙ ආදරණීය වචන වලට💝🙏

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +6

      ❤️

    • @Unique_Entertainment
      @Unique_Entertainment 2 หลายเดือนก่อน +1

      ​@@Life-In-The-Netherlandsshare us one good reason one you chose to marry a non sri Lankan? Because you may know the reasons are pretty obvious for someone migrating outside sri lanka. This is not to insult but to understand better intentions.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +13

      @@Unique_Entertainment Thank you for commenting dear. Actually I decided not to marry ever. When I met my husband, we became very good friends, I was really amazed how he thinks and the respect he has for women and came to find out how they look at the marriage here is very different. I fell in love but as Im the only child in my family I didnt want to leave the country so he moved to Sri Lanka. But later we had to move here for his work bus our plan is to come and move back to Sri Lanka soon. And sure I married him because of the way he think and his view of marriage is so facinating, I never knew its possible. Its really interesting how they look at life and marriage, I will do a video about the Dutch way of thinking and marriage its truely facinating.
      Thank u and god bless my dear❤️❤️❤️❤️

    • @angalamakavita3976
      @angalamakavita3976 2 หลายเดือนก่อน +3

      හරිම ලස්සනයි ජෙසු පිහිටයි මම එහෙම ප්‍රර්තනා කලාට මොනවත් හිතන්න එපා මම ඉතින් කතෝලිකයෙක් නේ ඒකයි එහෙම කලේ...හරිම නිහතමානී ආදරනීයම පවුලක්.....

  • @gayanijayasinghe5647
    @gayanijayasinghe5647 2 หลายเดือนก่อน +34

    හරිම ආස හිතුනා එකට එකතු වෙලා බිරිඳ සැමියා වැඩ කරන එක...ඒ වගේ දේවල් හරිම ලස්සනයි ❤ සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න ❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      ඔයාට ගොඩාක් ස්තුතියි❤❤❤
      ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @NadeeKrishanthi-w7m
    @NadeeKrishanthi-w7m 2 หลายเดือนก่อน +34

    දැකපු ලස්සනම වීඩියෝ එකක්.. ළමයි මහත්තයා බුදුන් වදින එක භාවනා කරන විදිය දැක්කම හිතට පුදුමාකාර සතුටක් දැනුනා.. වරදින්නෙ නෑ සහෝදරී.. ඔයාගේ මුළු පවුලටම තුණුරුවණේ පිහිට ආරක්ෂාව ලැබේවා! 🙏

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

    • @anuradhaekanayake2012
      @anuradhaekanayake2012 19 วันที่ผ่านมา

      Ane..hugak adarshawath jeewithayak.me rate minissuntath padamak.oyata garukaranawa,ape hoda dewal hithannawath bari widiyata videsheeya kenekuge jeewithayama wenas kalata.kawadawath waradinne na oyata nangi.theruwa saranayi oyatath,oyage pawulatath.

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 2 หลายเดือนก่อน +44

    සංසාරයේ පෙර පින් ලබපු
    ඔබ ජීවත්වෙන ආකාරය,
    ලබන අත්දැකීම්, පරිසරය
    සියල්ලම අප වෙත දැනුවත්
    කරමින් ඔබද ලබන සතුට
    අපගේද සතුටයි. ස්තුතියි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ඔබට
      ඔබට වගේම පවුලේ සැමටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 2 หลายเดือนก่อน +274

    අද අහම්බෙන් vedeo eka balanna ලැබූ නේ.ඔයා පෙර පින් පමනක් භාවිතා නොකර ඊලග ආත්මය ටත් මහත්තයා සමගම කුසල් රැස් කරකරගන්නවා.අපේ බොදුනුවන්ට හොද ආදර්ශයක්.තෙරුවන් සරණයි,දලදා සමිදුගේ පිහිටයි ආරක්ෂාව යි!!!!සිය පවුලට ම

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +11

      ගොඩාක් ස්තුතියි ආදරණීය වචන වලට
      ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

    • @shani9740
      @shani9740 2 หลายเดือนก่อน +4

      God bless sister u and ur famile. Be happy all wayas for 🇨🇾 cyprus shani

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +3

      @@shani9740 Thank you so much dear
      Greetings and Blessings ro you🙏💕

    • @deepikawickramasinghe3282
      @deepikawickramasinghe3282 2 หลายเดือนก่อน

      God bless you all

    • @GoonasekaraKumari
      @GoonasekaraKumari 2 หลายเดือนก่อน +6

      හරීම අහම්බෙන් මේක දැක්කේ.......
      අනේ කඳුළු ආවා මට........ මේ බව්ද්ධ රටේ මිනුසුන්ගේ නැති
      භක්තියක් ඔයාගේ හබීගේ........
      ඒ වගේම දරුවෝ දෙන්නත්.....
      ❤❤
      එයාලට අපේ මදර් ටන් එකත්
      පුරුදු කරන්න....... ඒක හරී වටිනවා..........
      තෙරුවන්සරණයි ඔයාලට........
      ආදරේයි.....❤❤❤❤❤❤

  • @SriyaniPerera-xb9iu
    @SriyaniPerera-xb9iu 2 หลายเดือนก่อน +98

    අහම්බෙන් දැක්ක.මමත් දැන් ඔබගේ සාමාජිකයෙක්.හොඳට හදල තියෙන ගුණ යහපත් දරුවෝ.හරිම සතුටුයි.සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තුතියි ඔයාගෙ සහයෝගෙට, ඒ ලස්සන වචන වලට❤❤❤

    • @shiromijasingedona5047
      @shiromijasingedona5047 2 หลายเดือนก่อน +1

      Ahamben dakke. Lassani,❤. Mage duwa study kala Netherland
      Wala. Apith awa May wala.
      Degatama videos karanna

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ​@@shiromijasingedona5047අහන්න සතුටුයි ආන්ටි, ඒ ලස්සන අත්දැකීම විඳින්න පුලුවන් උන එක ගැන සතුටුයි. ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏

    • @dilshanwedinambu7181
      @dilshanwedinambu7181 2 หลายเดือนก่อน

      Ahamben Baluwe akka... Harima hitha niwena video akak...👊👊 Mamath Dan oyage video balankenek....🙏

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ​@@dilshanwedinambu7181 ඔයාට ගොඩාක් ස්තුතියි. ආදරෙන් පිලිගන්නව. ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @lifeofchoola
    @lifeofchoola 2 หลายเดือนก่อน +38

    මැසේජ් එකක් නොදැම්මොත් ඒක ලොකු අඩුවක් කියලා හිතුනා අක්කා ඔයා දරුවො දෙන්නා හදන පිළිවෙල..🥰 හරිම අපූරුයි.වෙන රටක හිටියත් හරිම හොද දේවල් එක්ක එයාල හැදෙනවා.නිදහස් සැහැල්ලු ජීවිතයක් ගෙවනවා...💐💐

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ඔයාගෙ ලස්සන වචන වලට❤❤❤

    • @JayeJaye-gh7zh
      @JayeJaye-gh7zh 2 หลายเดือนก่อน

      Lassanai life akak❤❤

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 2 หลายเดือนก่อน +45

    මහත්තයා පිං පාටයි.ඔයාලට ජයෙන් ජයම වේවා... බුදුසරණයි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      @@lakshan-ke8kh ගොඩක ස්තුතියි ඔයාට ❤️❤️❤️
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @mudithahettiarachchi7284
    @mudithahettiarachchi7284 2 หลายเดือนก่อน +18

    අනේ... ✨️හිත නිවෙනවා මේ vlogs බලනකොට 😇 හරියට භාවනාවකට සමවැදිලා වගේ ❤ තප්පරයක්වත් skip නොකර බැලුවා. අහම්බෙන් මේ video එක දැක්කේ.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      @@mudithahettiarachchi7284 ඔයාට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
      ඔයාට වගේම ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @VajiniEdirisinghe
    @VajiniEdirisinghe 2 หลายเดือนก่อน +23

    හරිම ලස්සනයි ,අහම්බෙන් හමුවුනේ,දිගු ගමනකට සුබ පැතුම් !

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤❤

  • @NishuJayasooriya
    @NishuJayasooriya 2 หลายเดือนก่อน +13

    මට මුලින්ම කියන්න ඕන අක්කෙ ඔයා ඒ රටේ ජීවත් උනාට සින්හල හරි පිලිවෙලට කතා කරනව, අපෙ රට ඇතුලෙ ඉන්න සින්හල කෙල්ලො සින්හල බෑ වගෙ කැඩි කැඩි සින්හල කතා කරනව සුද්දියෙක් වගෙ, මුලින්ම මන් අක්කගෙ ඒකට තමයි කැමති❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน +1

      අනේ තෑන්ක්ස් නංගියෝ❤❤❤❤

  • @sleepasleep4489
    @sleepasleep4489 2 หลายเดือนก่อน +10

    හරිම ලස්සන දවස ගතකිරීමක්. ස්තූතියි ඒ දවස අපට පෙන්නීම ගැන. ඉදිරියටත් අපිට පෙන්නන්න ලස්සනතැන් එක්ක ලස්සන දවස් ගතවෙන විදිහ, ඔයාලගෙ ලස්සන පවුලත් එක්කම. ළමයිදෙන්නත් හරිම ලස්සනයි. පුංචි පුතා ස්කයිලර් නලුවෙක් වගේ. බුදුසරණයි! ඔයාලා හැමෝටම. 🙏🏽

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +2

      @@sleepasleep4489 ගොඩාක් ස්තුතියි ලස්සන comment එකට. ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏

  • @dilhanperera3431
    @dilhanperera3431 2 หลายเดือนก่อน +39

    හරිම ලස්සනයි . අහම්බෙන් හම්බ උනේ . දිගටම විඩියෝ ගේන්න . තෙරුවන් සරනයි .

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤
      තෙරුවන් සරණයි🙏

  • @NilanthiWijesinghe-jt4cn
    @NilanthiWijesinghe-jt4cn 2 หลายเดือนก่อน +21

    ඉතාම ආදර්ශමත් family එකක් පිටරටක හිටියත් ආගමට ගරුකරන දරුවන් හුරුකරල ඔයාල හැමෝටම බුදු සරණයි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි❤❤
      තෙරුවන් සරණයි ඔයාට වගේම පවුලෙ අයටත්🙏🙏🙏

  • @hemaliyanage6673
    @hemaliyanage6673 2 หลายเดือนก่อน +20

    නෙදර්ලන්තය හරිම ලස්සන රටක්...වීඩියෝ එක අහම්බෙන් හම්බ උනේ...බලලම සබ්ස්ක්‍රයිප් කලා...ඔයාගේ ෆැමිලි එකත් හරිම ලස්සනයි ...ආසයි නොදන්නා රටක වීඩියෝස් බලන්න..ජයවේවා ...බුදුසරනයි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි ඔයාගෙ ආදරණීය වචන වලට🙏
      බුදු සරණයි🙏

    • @NiroDamaya
      @NiroDamaya 2 หลายเดือนก่อน

      ❤❤
      Math

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@NiroDamaya ❤️❤️

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 2 หลายเดือนก่อน

      I went to rotterdam last month 16 november in amsterdam.yes netherland is very beautiful

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ​@@anohacharlesschlosser9305❤❤❤

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 2 หลายเดือนก่อน +21

    ඔන්න මමත් ඔයාගේ අලුත් සාමාජිකයෙක්.ගොඩක් ලස්සන video එකක්.එක හුස්මටම බලාගෙන යන්න පුලුවන්.කොච්චර relax ද කියලා තේරුනා lifestyle එක❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤

  • @කාවින්දවිජේසිංහ
    @කාවින්දවිජේසිංහ 2 หลายเดือนก่อน +20

    කොහෙ ගියත් තමන්ගෙ රටෙ සංස්කෘතිය ආගම අමතක කරන්න හොද නැ ඔයාලා හොද උදාහරනයක් ඔයාලගෙ පවුලෙ හැමෝටම බුදු සරණයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න හැමෝටම දීර්ගායුශ පතනවා.😇🥰🙏

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි මල්ලි ඔයාට ❤❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 2 หลายเดือนก่อน +1

      @@Life-In-The-Netherlands 😍😇🥰

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 2 หลายเดือนก่อน +1

      @@Wog-l7z Podk ridila wage neda palli kakkata anna ubalage jerama agam higamane gihin tawa podden guti kanava ane oi budda un ubala wage agam higamane yanne na kamatinam waren nattam palayan ubalage palli kakko gewal ganei toilet assei ara gobba mithya bibale aran agam higamane yanava rata wate iya 😂😂😂 ube tarahawa sadaranai kohomath ubalage gobba mudukku kuruse dan rejectne suddoth oka dan don't care ubalage muthun miththonta kuruse suddo dunne toku anala ubalage maha evunta polim dala ubalage bellata kaduwa tiyala dan ehema dunna suddoth goda denek oya gobba mithya agama atharinava ubala oluwa uda tiyan idiyata dupath lin madiya adapan tawa kadulu pihadaganin 😂

  • @kevinchanaka1942
    @kevinchanaka1942 3 หลายเดือนก่อน +9

    නියමයි අක්කේ..සම්පුර්නම බැලුවා..හරිම ලස්සනට විඩියෝ එක කරලා තියනවා…

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මල්ලියෝ❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 หลายเดือนก่อน +44

    මගේ daughter එයාගෙ Husband එක්ක ඉන්නෙත් නෙදර්ලන්තෙ ...
    එයා එහෙ Director කෙනෙක්...
    ඉතාම සුව පහසු දිවියක් ගෙවනව සතුටින් .....❤
    නෙදර්ලන්තය කියන්නෙම වාසනාවන්ත රටක්

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 2 หลายเดือนก่อน

      Ayubowan Madam, mama Mharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa, mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka hadanna udaw karanna loku pinak ( adi 15x15 waraga 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak Madam mama Chithiya ta yakada kambi kuru okkama gatha dan Avashai cimenthi kotta 20, valley cube ekak, kronkit chip gall cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak ( it will cost Around 75000 + Bas kuliya ) Madam mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa family friends la ta WhatsApp group eka ta, Netherlands buddhist temple eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      අහන්න සතුටුයි ඇන්ටි. මම එයාව දන්නවත් ඇති සමහරවිට. ගොඩක් ස්තුතියි comment කලාට. ඔයාට වගේම ඔයාගෙ පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏

    • @Sspriyadarshani
      @Sspriyadarshani หลายเดือนก่อน

      Caregiver job ekak hoyala දෙන්න පුළුවන් kenek

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 หลายเดือนก่อน

      Lankawe ayata rakiyawa daannama oni

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน +2

      ​@@Sspriyadarshani ජොබ් නම් තියනව, ඒත් වීසා ගන්න එක තමයි අමාරු. ජොබ් එකක් කරන්න එන්න නම් කම්පැණි එකකින්ම ඔයාව ඉල්ලල ගන්න ඕන, නැත්නම් වීසා approve කරන්නෙ නෑ

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 2 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ආසයි දැක්කම. ඔයාගෙ husband දරුවන් සියලු දෙනාම බුදු දහමට අනුව දිවි ගෙවන ආකාරය දැක්කම. අපේ මේ ලංකාවේ ඉන්න උපතින් බෞද්ධ වූ අය ලගවත් නෑති උසස් ගුණ ධර්ම හැදියාව අතින් හරිම ඉහලයි.ඔයා නම් හැබෑම වාසනාවන්තියක්.සුබ පැතුම් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි කරුණාවන්ත වචන වලට. අපිට කෙනෙකුට දෙන්න පුලුවන් උතුම්ම දේ ධර්මයෙන් ලැබෙන සැනසීම. ඔබට වගේම ඔබගේ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @mangalamalinda7205
    @mangalamalinda7205 2 หลายเดือนก่อน +14

    හැමෝම එකතු වෙලා film බලන වෙලාව. ඒක හරිම ශෝක් අනේ 😍

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      @@mangalamalinda7205 ගොඩක් ස්තුතියි💝

  • @sandyadeepthi7623
    @sandyadeepthi7623 2 หลายเดือนก่อน +74

    ඔයාට සුදු මහත්තයා මුණ ගැහුන විදිය, ඔයාගෙ ආදර කතාව අපට කියන්න....ලංකාවෙ කෙනෙක් සතුටින්,සැහැල්ලුවෙන් ජීවත් වෙන විදිය දැක්කම හරිම සතුටක් දැනෙනවා......ඔයා වාසනාවන්තයි.......හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ......ඔයා ඉන්න රටේ අධ්‍යාපනය මොන වගේද...පොඩි දරුවන්ගේ සිලබස් එක මොන වගේද....උගන්නන subject මොනවද....ඒවා දැන ගන්න ආසයි....ඒ ගැන වීඩියෝ එකක් කරන්න නංගා............අපේ ළමුන් ඉගෙනගන්නේ හරි පීඩාවෙන්.....

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +2

      @@sandyadeepthi7623 ඇත්ත මමත් ලංකාවෙ ඉගන ගත්ත හින්ද මම දන්නව ඒ පීඩනේ ගැන නම්. මම දාන්නම් ඒ විස්තර එක්ක වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි ඔයාටත් පවුලෙ අයටයත්🙏🙏🙏

    • @chandrikabremicker9577
      @chandrikabremicker9577 2 หลายเดือนก่อน +1

      Harima sathutui oyala dekkama nangi mama inne allapu rate Meheth innawa Sudu Mahattaya la marry karapu aya eth ithamath kalathurakin dakinne Buddhuguna anuwa husband n wife dennama, daruwan ehema kiyala dila hadana Families . Bohoma pinwath Family ekak , oyalata theruwansaranai ❤

    • @gayaanu7848
      @gayaanu7848 2 หลายเดือนก่อน

      ඒක නමි ඇත්ත..දැන ගන්න ආසයි ඒ විස්තර...භාෂාව කතා කරන විදිහ...මෙි දේවල් වෙනම ඉගෙන ගන්නඑපැයි ඉතින්

    • @aseas2429
      @aseas2429 2 หลายเดือนก่อน

      මිස් ඔය රටට සර්වන්ට්ල ගන්නේ නැද්ද ❤❤❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ​@@chandrikabremicker9577ගොඩක් ස්තුතියි අක්කෙ. ඇත්ත තමයි. ඒකම තමයි මමත් මේ අත්දැකීම් බෙදාගන්න හිතුවෙ අපි ගෙදර සිල් ගන්නව පුලුවන් වෙලාවට. අපි සැනසීම හොයාගත්තෙ ධර්මයෙන් ඉතින් තව කාටහරි පුංචිම හරි අදහසක් සැනසීම ගැන දෙන්න පුලුවන් වෙයි කියල හිතනව.
      ගොඩක්ම ස්තුතියි ඔයාට
      ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏

  • @surangikajayakody301
    @surangikajayakody301 2 หลายเดือนก่อน +3

    අනේ..., හරිම ආස හිතුන. අහම්බෙන් දැක්කෙ පන්සිල් ගන්න දසුනක්. බලන්න ආස හිතුන ටිකක්. හරිම සතුටුයි ඔයාල ගැන. දැන් බලන්න වෙලා නෑ, විවේක වෙලාවට ඔයාලාව බලන්නම්, දිගටම Vedio's දාන්න.
    හරිම ලස්සනට දැක්ක ඔයාලව. අපිටත් සතුටුයි ගොඩාක්, ඔයාල මෙහෙන් ගිහින් සතුටින්, ලස්සනට ජීවත්වෙනව දකිද්දි. හැමදාම ඔය සතුට ඔයාල ලග රැදේවා. බුදු සරණයි .

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤❤❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @MadushankaTharindu-on1ch
    @MadushankaTharindu-on1ch 2 หลายเดือนก่อน +4

    මං හරිම ආසයි ඔයාලා ජීවත් වෙන විදියට ..මොකද ආගම ධර්මය අදහා ගෙන සාමකාමිව ජීවත් වෙන නිසා..
    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා..❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤
      තෙරුවන් සරණයි🙏

  • @manojaperera5097
    @manojaperera5097 2 หลายเดือนก่อน +20

    ලස්සනයි දුව video එක .මට හරිම සතුටුයි දුවට හොද යහපත් husband කෙනෙක් ලැබීම ගැන . දුවලට හොදක්ම වේවා!!!

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@manojaperera5097 අනේ ගොඩාක් ස්තුතියි ඒ ආදරණීය වචන වලට🥰🥰🥰🙏

  • @mudithasrimali7525
    @mudithasrimali7525 2 หลายเดือนก่อน +14

    විශ්වය විසින් මට බලන්න ලැබුණු ලස්සන වීඩියෝ එකක් ..මුළු පවුලටම නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ... සතුටින් ඉන්න වාසනාව ලැබේවා ... දළදා සමිදුගේ පිහිට ලැබේවා ....❤❤❤❤❤❤❤❤❤❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      @@mudithasrimali7525 ඔයාට ගොඩාක් ස්තුතියි❤️❤️❤️
      ඔයාට වගේම ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @anomagamage801
    @anomagamage801 2 หลายเดือนก่อน +7

    ඔයාගේ වීඩියෝ එක මම අහම්බෙන් දැක්කෙ ...ගොඩක් ආසාවෙන් බැලුවා ....මම මීට පස්සේ ඔයාගේ වීඩියෝස් හැමදාම බලන්නම් ....තෙරුවන් සරණයි හතර දෙනාට ...

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      @@anomagamage801 ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️
      ඔයාට වගේම ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @DhananjiGunathilake-rz7ei
    @DhananjiGunathilake-rz7ei 2 หลายเดือนก่อน +7

    හරිම ලස්සන පවුලක්. දකින්න ලැබීමත් සතුටක් ❤ බුදු සරණයි ඔයාලා හැමෝටම 🙏

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@DhananjiGunathilake-rz7ei ගොඩාක් ස්තුතියි ඔයාට ❤️
      බුදු සරණයි🙏🙏

  • @sasii54
    @sasii54 2 หลายเดือนก่อน +5

    අනේ ලස්සන අද තමා පලවෙනියටම ව්ලොග් එකක් බැලුවේ කියන්න බැරි තරම් ලස්සනයි 😘❤️❤️❤️

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි නංගියෝ❤❤❤

  • @SanukiVihansa
    @SanukiVihansa 2 หลายเดือนก่อน +11

    බුදු දහම දෙන්නම අදහන එක නම් ගොඩක් හොද්යි.මොකද වෙන රටවල අය හරියට ආගමක් දහමක් නැති නිස වැරදි කරනව වැඩියි.අනික එක වයිප් හිටිය කියල එක ගෑනු කෙනෙක්ගෙන් සෑහීමකට පත් වෙන්න නැ ගොඩක් අය❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @Mrsamj1989
      @Mrsamj1989 2 หลายเดือนก่อน +1

      ඔව් ලංකාවේ බුදු දහම අදහන පිරිමි වටේ යන්නේ නෑ හරිම අවංකයි 😂😂😂 don’t sit on your brain for too long

    • @SanukiVihansa
      @SanukiVihansa 2 หลายเดือนก่อน +1

      @@Mrsamj1989 වටෙ යනව.හැබැයි වටේ ගියත් එක වැරැද්දක් කියල හරි තේරුම ගන්න පුලුවන් බුදු දහම දන්නව නම්.

    • @Mrsamj1989
      @Mrsamj1989 2 หลายเดือนก่อน

      @@SanukiVihansa then I guess less than 1% of Sri Lankan men knows Buddhism 😁

    • @RecapGuy-rf3nz
      @RecapGuy-rf3nz 2 หลายเดือนก่อน

      @@Mrsamj1989 Generally women do cheat more compared to men.[Any country], because they have more chances in dating market in their 20's. Even an ugly girl also aproached by a few men during their lifetime. Men won't get that much chances. This is the simplest reason. But top 5% of rich powerful men have a good chance in dating market. As usually women prefer someone higher[rich] than them, those rich men have a good demand. So they cheat.What else they are supposed to do? Same thing applies for hot women also. Simply,If you're looking someone higher than you , no matter you're a male or female, your chances to get cheated by someone is high.

  • @pathmaherath9433
    @pathmaherath9433 2 หลายเดือนก่อน +16

    අහමිබෙන් දැක්කා ආසාවෙන් බැලුවා ඔයාලාට බුදුසරනයි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@pathmaherath9433 ගොඩක් ස්තුතියි❤️ බුදු සරණයි ඔයාටත්🙏

  • @NatureNest76
    @NatureNest76 2 หลายเดือนก่อน +3

    අදයි දැක්කෙ හරිම ආදරණීය පවුලක් ඔයා නිසා එයාල බුදුදහමට නැඹුරු වෙලා එයාල කොච්චර පින්වන්තද..❤❤❤.. තෙරුවන් සරණයි !!

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      @@NatureNest76 ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @pradeepagimhani9973
    @pradeepagimhani9973 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .බුදු සරනයි ඔයාගෙ පවුලට .වාසනාවන්ත අනාගතයක් ලැබේවා නංගී

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@pradeepagimhani9973 ගොඩාක් ස්තුතියි🩷🩷🩷
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 2 หลายเดือนก่อน +3

    අහම්බෙන් ඔයගෙ මෙ day vlog එකක් දැක්කෙ.මං ඇබ්බැහි උනා වගෙ ඔය ලස්සන ලොකෙක ජිවත් වෙන්නෙ ඔයගෙ පවුල එක්ක.❤ආපිටත් බලන්න දෙනවට ස්තුතියි එ ලස්සන ලොකය

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට. තවත් වීඩියෝ අරගෙන එන්නම්. ආදරෙයි❤❤❤❤❤

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ... බුදුන් වදිනවා දැක්කම , මගේ හිතට පුදුම සතුටක් සැනසීමක් දැනුනා. ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +8

    මම පලවෙනී වතාවට,අදයී දැක්කේ,ඔබගේ මේ චැනල් එක .මගෙත් හිත නිවිලා ගියා.ඉතාමත් පින්වත් පවුලක්.හරිම ආඩම්බරයී ඔබ පවුල් පසුබිම හසුරුවන ආකාරය.බුදුන් වැදීම,මගේ හිත බොහෝම ඇද බැද ගත්තා.හරිම වටිනවා සොයුරිය .ඔබේ ආදරනීය කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී ❤❤❤❤.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@thusharicfrenando8858 ගොඩක් ස්තුතියි ඔයාට. ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sameeramadushani1417
    @sameeramadushani1417 2 หลายเดือนก่อน +2

    අද තමයි ඔයාගේ වීඩියෝ ඉස්සෙල්ලම බැලුවෙ...හරිම ආදරනීයයි...❤තෙරුවන් සරනයි ඔයාලට...හැමදාමත් සතුටින් ඉන්න...❤❤❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Sindubindu123
    @Sindubindu123 2 หลายเดือนก่อน +4

    මාත් අදමයි දැක්කෙ. හරිම ආදරණිය පවුලක්. ආදරණිය සැමියෙක් ලබන එක තමයි ගැහැණියක් සතු ලොකුම ධනය සැනසීම . ආද⁣රයෙන් ඉන්න හැමෝම හැමදාටම. තුනුරුවන්ගෙ ම සරණයි.🙏

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      @@Sindubindu123 ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️❤️
      තෙරුවන් සරණයි🙏

  • @pinidiperera32
    @pinidiperera32 2 หลายเดือนก่อน +1

    අදමයි දැක්කෙ video එක..හිතට වැදුනා ගොඩක්..ලස්සනයි අනෙ.සතුටින් ඉන්න හැමදාම..❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
      ඔයාටත් හිතන පතන හැමදේම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤️
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @bnimy
    @bnimy 2 หลายเดือนก่อน +20

    බුදු දහම ලං උනු ජීවිතය හරිම වාසනාවක් .

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      ඇත්ත...
      ජීවිතේ සැනසීම තියෙන්නෙ එතන🥰🥰🥰
      ඔයාට තෙරුවන් සරණයි🙏🙏🙏

    • @User-sj4ko
      @User-sj4ko หลายเดือนก่อน

      Penawa hor aganayi diha dakama.denna thiyan pansalema hkane 😂

  • @Madusha619
    @Madusha619 2 หลายเดือนก่อน +2

    ඔයා ගැන ආඩම්බරයි ❤ලොකෙ කොහ හිටියත් තමන්ගේ ආගම අදහන එක වටිනවා

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි❤
      තෙරුවන් සරණයි🙏🙏

  • @anuradhapradeep5032
    @anuradhapradeep5032 2 หลายเดือนก่อน +3

    චැනල් එක අද සෙට් වුනේ dear wow නියම වීඩියෝ එක ලස්සනයි

  • @heartbeat-5501
    @heartbeat-5501 2 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැකපු ලස්සන විඩියෝ එකක්. ඇත්තටම සන්තෝසයි ඔයාලා ඉන්න විදිහ දැක්කම. ජයවේවා

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤
      තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @upulherath2245
    @upulherath2245 2 หลายเดือนก่อน +3

    මටත් අහම්බෙන් තමයි ඔබගේ වීඩියෝව දැක්කේ,,ඇත්තටම ඉතිං ඔබලාගේ ජීවිත වාසනාවන්තයි කියලා හිතනවා,,මම හරි නේද ,,හරිම සතුටුයි දුව ,,ඔයාගේ වාසනාවන්ත පවුලට තෙරුවන් සරණයි ,,,

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 15 ชั่วโมงที่ผ่านมา

    ඇත්තමයි රත්තරං අක්කේ ඔයා ඔයාගේ මහත්තයා එක්ක උතුම් ශිු සද්ධර්මය අවබෝධ කරන් ජීවත් වෙනවා දකිද්දි මට ඇස් වලට කදුළු ආවා.ගොඩක් ආදරෙයි .ලෝකේ කොහේ හිටියත් ගොඩක් පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදු රජාණන් වහන්සේගේ ආනුභාවයෙන් පරිස්සමෙන් ඉන්න .කවදා හරි දවසක මුණ ගැහිලා කකුල් දෙක අල්ලලා වදින්න තිබුණානම් ඇති අක්කේ .තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @asankabogamuwa9627
    @asankabogamuwa9627 2 หลายเดือนก่อน +3

    දිනෙන් දින දියුනු වේවා...සතුටින් ඉන්න හැමෝම...❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි❤❤
      තෙරුවන් සරණයි ඔයාට 🙏🙏

  • @dasithathathsara4532
    @dasithathathsara4532 2 หลายเดือนก่อน +2

    අක්කේ ඇත්තට මරු ජිවිතේ විදිනවා කියන්නේ ගෙදර අය එක්ක සාමයෙන් සතුටින් බබාල එක්ක ආදරෙන් ඉන්න එකට බුදු සරනයි අක්කේ 🥰

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ඇත්ත පැට්ටො. ඒක තමයි අපි හැමෝගෙම හීනෙ, ඔයාගෙත් හැම හීනයක්ම සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤❤
      ආදරෙයි❤❤❤❤

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 2 หลายเดือนก่อน +9

    හරිම සතුටුයි.. අද තමයි මුලින්ම දැක්කේ. මගේ රත්තරන් දරුවන් ට තුනුරුවන් පිහිටෙන් සියලු යහපතක් වේවා! ආදරෙන් සතුටින් සමඟියෙන් දිගු කල් සුවසේ වෙසේ වා!

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@kumariwickramarachchi8205 ගොඩාක් ස්තුතියි අම්මා❤️❤️❤️
      ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

    • @D.D.S-t9t
      @D.D.S-t9t 2 หลายเดือนก่อน

      අහම්බෙන් දැක්කෙ ඔයා
      හරිම වාසනාවන්තයි.හැමදාම
      සතුටින් ඉන්න ලැබෙන්න
      ඕන අපිට නං හීනයක්

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ​@@D.D.S-t9tඔයාගෙ හීන හැම එකක්ම සැබෑ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව නංගො❤❤❤❤

  • @rmeranda3053
    @rmeranda3053 2 หลายเดือนก่อน +2

    Mulu lokaetama ආදර්ශයක් oyalage paul ජීවිතය ....budusaranai ඔබ සැමට ...

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤
      ඔයාට වගේම පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි🙏🙏🙏

  • @apeingreesiiskole5660
    @apeingreesiiskole5660 2 หลายเดือนก่อน +4

    Wow ! What a beautiful life ! Wish you good luck ,from Sri Lanka.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@apeingreesiiskole5660 Thank you so much❤️❤️❤️
      Lots of love from The Netherlands ❤️❤️❤️

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 หลายเดือนก่อน +1

    අනේ අක්කා මේ වීඩියෝ එක බැලුවම හිතට පුදුම සතුටක් නිදහසක් දැනුනේ... ඔයාටයි , මහත්තයටයි , පොඩ්ඩොන්ටයි නිදුක් නීරෝගී සුවය , සතුට ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ... 🌷✨️🧡

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි නංගියෝ❤❤❤❤
      ආදරෙයි ගොඩක්❤❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 หลายเดือนก่อน +3

    හරිමලස්සනයි දුව පලවෙනි වතාවට තමයි විඩියෝ එක බලන්නෙ මම ඉන්නෙ ඉතාලි වල ඔයා ඇතුළු සියළුම දෙනාට බුදුසරණයි 🙏♥️👍💐🌹🌹🌹🌹♥️🌻🌻

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@pemawathiperera1220 ගොඩාක් ස්තුතියි අම්මා❤️❤️❤️
      ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chanuridisanayaka1092
    @chanuridisanayaka1092 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩියෝ එකක්...අහම්බෙන් දැක්කෙ..හැමදාම වීඩියෝ ගේන්න..බුදු සරණයි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගෝ❤❤❤❤
      ආදරෙයි ❤❤❤❤
      ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @rev-hh3ku
    @rev-hh3ku 2 หลายเดือนก่อน +7

    Harima relaxing ❤☸️ Buddhagame piliweth anugamanaya karana eken thawath hoda sehelluwak,hithe sathutak,niweradi dekmak labenawa.Supirima lamayi dennek weyi me denna.Bawana karana eka ithama hoda deyak.Hoda dewal podi ayatath kiyala dena oyala wage demawupiyan lebima eyala karapu loku pinak ❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +2

      @@rev-hh3ku ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
      තෙරුවන් සරණයි ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් 🙏🙏🙏

    • @rev-hh3ku
      @rev-hh3ku 2 หลายเดือนก่อน +1

      @@Life-In-The-Netherlands Sthuthiyi theruwan saranayi oyatayi oyage pawle ayatath miss

  • @Callie20229
    @Callie20229 หลายเดือนก่อน +1

    සතුට, නිරතුරුවම ඔබ‍ට ලැබේවා. ඔබ‍ට සහ පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි දියණිය.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඒ ආදරණීය වචන වලට🥹🥹🥹🙏🙏🙏❤❤❤
      තෙරුවන් සරණයි
      ගොඩාක් පිං🙏🙏

  • @quicksilver455
    @quicksilver455 2 หลายเดือนก่อน +3

    its amazing that you are teaching your kids to meditate. maybe you can meditate with them as well and as a family

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      Thank u dear❤❤
      Yes normaly we do that
      Theruwan saranai🙏🙏

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pf 21 วันที่ผ่านมา

    හිතට හරිම සතුටුයි,පවුලක් විදිහට දරුවන් අම්මාතාත්තා එකට එකතුව දර්මයත් ජීවිතය ට ල0 කරගෙන දවස ගෙවන විදිහ දැක්කම,ඔයාටත් පවුලේ සියලු දෙනා ටත් තෙරුවන් සරනයි .හෙට දවස තවතවත් යහපත් වේවා .ගොඩක් ම සතුටුයි .

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  5 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤❤
      ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @thanujathanuja9642
    @thanujathanuja9642 2 หลายเดือนก่อน +13

    ලන්කාවෙ කෙනෙක් වෙලත් ඔයා හරිම නිහතමානීව ජිවිතේ ගෙවනවා..බලන්නත්,අහන් ඉන්නත් ආසයි..සතුටින් ඉන්න ලැබේවා හැමදාම ❤.ඔයාගෙ ලාන්කීය කම,ආගම ඔයා 👍 කියන්න වචන නැ ..ඒ වගෙම නන්ගි නෙදර්ලන්තයට එන්න විදියක් අපට කියලා දෙන්න.ගොඩක් ලොකු උදව්වක් වෙයි අපේ අයටත් ..ආදරෙයි ❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +2

      @@thanujathanuja9642 ඔයාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏
      මම ලඟදිම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. ඔයාත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණි🙏🙏🙏
      ගොඩක් ආදරෙයි❤️❤️❤️

    • @dhammikaliyanage1787
      @dhammikaliyanage1787 2 หลายเดือนก่อน

      0😮​@@Life-In-The-Netherlands

  • @yamunaliyanage9878
    @yamunaliyanage9878 2 หลายเดือนก่อน +1

    අද තමයි මුලින්ම මේ channel එක දැක්කේ..හිතට හරිම සතුටක් දැනුනා....ඔය ජීවිතේ තමයි මගෙත් හීනේ මගේ husband සහ මගේ පුතා එක්ක...ඔයාලා කරන කියන හැමදේම සාර්ථක ⁣වෙන්න ඕන....සියළුම දෙවියෝ මේ ලස්සන පවුල රකින්න ඕන....තෙරැවන් සරණයි......🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน +1

      ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤
      ඔයාගෙ ඒ ලස්සන හීන ඔක්කොම සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන. ආදරරෙයි❤❤❤❤
      තෙරුවන් සරණයි ඔයාගෙ ලස්සන පවුලට🙏🙏🙏

    • @yamunaliyanage9878
      @yamunaliyanage9878 หลายเดือนก่อน

      @@Life-In-The-Netherlands ❤️❤️❤️❤️❤️❤️

  • @laksh9986
    @laksh9986 2 หลายเดือนก่อน +5

    As a Sri Lankan mother, you should be proud.☸️

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      @@laksh9986 Thank you so much🙏🙏🙏

    • @laksh9986
      @laksh9986 2 หลายเดือนก่อน

      @@Life-In-The-Netherlands it's pleasure to subscribed your channel 💐

  • @ShaniNagahawatta-gv2ej
    @ShaniNagahawatta-gv2ej 20 วันที่ผ่านมา

    අද තමයි හංස පැටික්කී ඔයාගෙ වීඩියෝ බලන්න ලැබුනේ. ලස්සන පරිසරය වගේම බුදු දහමට තියෙන නැඹුරුව , ඔයාගෙ සිංහල කතාව බලන්න ලස්සනයි . හැමදාම සතුටින්ම ඉන්න. ආදරෙයි ❤️😘

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  19 วันที่ผ่านมา

      @@ShaniNagahawatta-gv2ej අනේ ශානි ගොඩාක් පිං ඔයාගෙ ආදරේට. කොච්චර ලස්සනද ආදරණීය හිතක් තියන කෙනෙක්ද ඔයා❤️❤️❤️
      ආදරෙයි ගොඩක්❤️❤️❤️
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @indikaviraj9560
    @indikaviraj9560 3 หลายเดือนก่อน +5

    Nice video beautiful life style in නෙදර්ලන්තයේ

  • @neelikadamayanthi4540
    @neelikadamayanthi4540 2 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක්...... පරිසරයත් හරිම ලස්සනයි. ඒක අපේ අත්දැකීමක් වගේ දැනුනා...... ඔබට ස්තූතියි දයාබර සොයුරිය .❤🎉❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ඔයාගෙ ආදරණීය වචන වලට ගොඩාක් ස්තුතියි ❤❤❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @yvonnefernando6504
    @yvonnefernando6504 2 หลายเดือนก่อน +3

    First time ,I saw this ,Your daily lifestyle is truly beautiful. Thanks for sharing.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@yvonnefernando6504 Thank you so much dear❤️❤️❤️

  • @sandyakumari6189
    @sandyakumari6189 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි පුතේ...ඔයාලගෙ ලස්සන ජීවිත ය පිලිබඳව..

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ආන්ටි❤❤❤ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏🙏

    • @sandyakumari6189
      @sandyakumari6189 หลายเดือนก่อน

      @@Life-In-The-Netherlands තෙරුවන් සරණ යි පුතේ...

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน

      @sandyakumari6189 🥹❤️❤️🙏

  • @lokuamma627
    @lokuamma627 2 หลายเดือนก่อน +4

    It is a nice vidio. Wish you all the best. ❤

  • @silwestermichael3000
    @silwestermichael3000 2 หลายเดือนก่อน +1

    ඇත්තටම සතුටුයි ඔයා ගැන.ගොඩක් අය පිටරට යන්නෙ තමන්ගෙ ආගම ජාතිය රට අමතක කරන් සැප විදින්න බලාගෙන විතරයි.ඒත් පිටරට කෙනෙක්වත් මැරි කරල එයාලටත් සසරෙ පින්කට ලැබෙන ක්ශණ සම්පත්තිය ලබාගන්න උදව් කරන් ඉන්න එක ලොකු දෙයක්...

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nayanad4782
    @nayanad4782 2 หลายเดือนก่อน +6

    අද තමයි video එක දැක්කේ...තව රටක් බලාගන්න පුලුවන් දැන්

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤

  • @achaladezoysa1361
    @achaladezoysa1361 2 หลายเดือนก่อน

    මේ දැනුයි දැක්කෙ අලුත්ම video එකක් තවත් රටක්....ජීවත් වෙන විදිහ හරිම ආදර්ශමත් .බුදු දහම අනුව ජීවිතේ ගෙවන අයට වරදින්නෑ.හැමදාම සතුටින් ඉන්න .උතුම් තෙරුවන් සරනයි ❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤❤
      ඔථාවගේභ ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @IrukiDewrandika
    @IrukiDewrandika 2 หลายเดือนก่อน +3

    Ahamben dakke me vedo eka. Harima adaraniya hasbud kenak enna.gedara wada walata udauw wenawa.dakkama.sayhutu hithanawa.harima lassana vedo ekak.❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @MethsaraHash
    @MethsaraHash 2 หลายเดือนก่อน +1

    හරිම සතුටක් දැනුනා මේ වීඩියෝ එක බලද්දී. ඔගොලොන්ගේ ජීවිත කුසල් දහමින් පුරවගෙන තව තවත් සතුටින් ජීවත් වෙන්න ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@MethsaraHash ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️
      තෙරුවන් සරණයි🙏

  • @D.D.W-w7r
    @D.D.W-w7r 2 หลายเดือนก่อน +3

    අනේ ෂෝයි.. ලංකාවේ පිරිමි අයට වඩා ඔයාගේ හස්බන්ඩ් ගොඩක් හොදයි.. 🤗

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @indranipathiranage2253
    @indranipathiranage2253 หลายเดือนก่อน

    හරිම ලස්සන ආඩරනීය අම්ම කෙනෙක් නන්ගි ඔයා.ලාංකීය සිරිත් වලට family එකම එකමුතුවක්. අහම්බෙන් මෙම video eka Dekke. ආයෙත් හමුවෙමු.Beautiful video.Budusaranai.❤❤❤🙏

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි අක්ක ඔයාගෙ ආදරණීය වචන වලට🥹🥹🥹
      ගොඩාක් ආදරෙයි❤❤❤
      ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @UdayanganiPerera-j4m
    @UdayanganiPerera-j4m 2 หลายเดือนก่อน +1

    අනේ හරිම සතුටුයි නංගි මම ඔයාගෙ විඩියො මගෙ දරැවන්ටත් දාල දෙනවා බලන්න එයාල හරිම ආසයි ඔයාට වගෙ දුවයි පුතයි තමයි මටත් ඉන්නෙ පුතා 3වසර දුව 2වසර හැමදාම ඔය වගේ සතුටින් ඉන්න නංගි තෙරැවන් සරනයි පවුලෙ සැමට

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      අනේ අක්කෙ පැටව් දෙන්නවම අපි ආදරෙන් මතක් කලා කියල කියන්න. ඔයාටයි ඔයාගෙ ලස්සන පවුලටයි හිතන පතන හැමදේම ලැබිල හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියල මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනව❤❤❤❤

  • @nisharagayathri
    @nisharagayathri 2 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කේ..කතා කරන විදිය අහන්න ආස හිතෙනව.video එක කම්මැලි නැහැ.හැමදේම හොදින් කර ගන්න.බුදු සරනයි...❤❤❤❤❤❤❤❤❤❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි නංගියෝ❤❤❤
      ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sachiniwimaladharma
    @sachiniwimaladharma หลายเดือนก่อน +1

    You’re actually living your life… Best wishes for your future… 💐🌈❤️

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  5 ชั่วโมงที่ผ่านมา

      Thank you so much my dear❤❤❤
      Lots of love ❤

  • @thilinabuddhika542
    @thilinabuddhika542 2 หลายเดือนก่อน +2

    මම දැන් ජර්මනියේ ඉන්න ගමන් ඔයාගේ වීඩියෝ එක බලන්නේ . දැන් ඉස්සරහට දිගටම බලනවා මං ගිය සතියේ ඇමෙස්ටඩාම් ඇවිත් ගියා.❤හරිම සතුටුයි ඔයාලව දැක්කම..බුදු සරණයි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      මල්ලියා හරිම සතුටුයි අඳුනගන්න ලැබුන එකට. ඔයාගෙ සහයෝගෙට ගොඩක් ස්තුතියි. අපි අසල්වැසියොනේ බලනකොට😍😍😍
      ගොඩක් සතුටුයි මල්ලියා❤❤❤❤❤

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 หลายเดือนก่อน

    ගුණදම් පිරුනු පවුලක්.හරිම සතුටුයි ඔයාල ගැන.මහත්මයා හොදට බුදුන් වදිනවා.දරුවොත් එහෙමයි.ඔබගේ මග පෙන්වීම කියලයි මට හිතෙන්නේ .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි පවුලේ සියලුම දෙනාට.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි ඔබතුමාට. ඔව් ධර්ම දානය තමයි අපිට දෙන්න පුලුවන් උතුම්ම දානය🙏🙏🙏🙏
      ඔබතුමාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @susanthaabaeshina4514
    @susanthaabaeshina4514 17 วันที่ผ่านมา

    Asha hithenwa adamai man dekke oyala ge lashna ජීවිතය ta man suba පැතුම්

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 13 วันที่ผ่านมา

    Ada thamai oyage vedio eka bakuwe. Harima sathutui oyala jeewath wena vidiya dakkama. Budusaranai samatama 🙏

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb 2 หลายเดือนก่อน +1

    අනේ හරිම ආදරණීයයි ❤❤❤💐💐පවුලේ හැමෝම එක්කම රස්සාවක් කරන ගමන් ගෙදර වගකීම් එක්ක හැමදෙයක්ම සමබර කරගෙන වැඩ කරන හැටි දැක්කම මතක් උනේ ඉස්සර සිංහල නවකතාවල හිටපු අම්මාගේ චරිතෙ. හරිම ආශිර්වාදලත් ජීවිතයක් ❤❤❤💐💐😍😍

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තුතියි🥹🥹
      ❤❤❤❤
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @ShamaliJayasinhe-d5l
    @ShamaliJayasinhe-d5l 2 หลายเดือนก่อน

    අහමිබෙන් මේ video එක දැකාකේ හරිම සතුටුයි ඔයාල සතටින් ඉන්නවා.හැමදාම සතුටින්ම ඉන්න තෙරැවන් සරණයි හැමෝටම.

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
      ඔයාටත් පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Senu954
    @Senu954 2 หลายเดือนก่อน +1

    වාව් අහම්බෙන් හම්බුනු ලස්සන චැනල් එකක් ❤ keep it up

  • @Apesihina
    @Apesihina 2 หลายเดือนก่อน +2

    ලස්සන වීඩියෝ එකක් ❤❤මමත් නෙදර්ලන්තෙ ඇවිත් තියෙනවා. හරිම ලස්සන රටක්❤❤❤superb vlog❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน +1

      අනේ ෂෝක්නෙ ගොඩක් අය ජර්මනිය පැත්තට ආවට මේ පැත්තෙ එනව අඩුයිනෙ. ඔයාගෙ comment එකට ගොඩක් ස්තුතියි❤❤

  • @s.u.maheepathi5196
    @s.u.maheepathi5196 2 หลายเดือนก่อน

    ඇත්තටම ..අගය කරනව.බොහොම නිහතමානී ..ඔබ...බොරු ශෝ නැතුව..වැදගත් විදියට ආගමට ධහමට ලැදිව ජීවත් වෙන එක ගැන අපේ ගෞරවය ...ආදරය ...ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි..

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය වචන වලට❤❤❤❤
      ඔයාටත් ඔයාගෙ පවුලටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nithumliyahanya5791
    @nithumliyahanya5791 2 หลายเดือนก่อน +1

    අනේ මම ආස කරන ජීවිතේ 😊 සතුටින් ඉන්න අක්කි.You are lucky girl ❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගා ඔයාට. ඔයා ආසා කරන හැමදෙයක්ම ඔයාට ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව. ආදරෙයි ❤❤❤
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nipunsachintha447
    @nipunsachintha447 2 หลายเดือนก่อน +1

    Nice fam, wish you all dreams come true and may your life be brighten

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน +1

      Thank u so mch malliyo❤❤❤
      Wish you the same. May Ttiplr Gem bless u❤

  • @LankaLanka-tl7jo
    @LankaLanka-tl7jo 19 วันที่ผ่านมา

    අහම්බෙන් වීඩියෝ එක දැක්කේ පිටරට කෙනෙක් බැන්දත් ලංකාවේ ගති පැවතුම් නැති කර ගත්තේ නැති එක ගොඩාක් හොඳයි දරුවෝ දෙන්නටත් ස්වාමිපුරුෂයාටත් බුදුන් වඳින්න කියල දෙන විදිය අනේ අපිටත් සතුටුයි නිදර්ලන්තේ කට්ටියට ජොබ් එහෙම නැද්ද

  • @ShanthiLatha-k8w
    @ShanthiLatha-k8w 2 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න. අද පලවෙනි වතාවට ඔයාගේ vidio එකක් බැලුවේ හරිම සතුටුයි ආදරෙයි ❤❤❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ඔයාට ගොඩාක් ස්තුතියි❤❤❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @GaweshBaba
    @GaweshBaba 2 หลายเดือนก่อน

    අද තමයි අහම්බෙන් විඩියෝ එක දැක්කේ ,ලස්සන ආදරණිය ගුණයහපත් පවුලක් හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ...

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      ගොඩාක්ම ස්තුතියි ඔයාට ❤❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @yasararanasinghe4710
    @yasararanasinghe4710 หลายเดือนก่อน

    ඔයාගෙ කටහඬ ඇහුවම පුදුම සැනසීමක් අක්කෙ දැනෙන්නේ..හිත නිවෙනව ❤. අනේ අපේ රටේ ළමයින්ටයි වැඩිහිටි අයටයිත් මේ වගේම සැනසීමෙන් ජීවත් වෙන්න ඉඩ ලැබෙන්න කියල පාර්ථනා කරනව ❤️‍🩹

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน +1

      ඔයාගෙ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි❤❤❤❤
      මේ ලෝකෙ හැමෝටම හැමදාම ආදරෙන් සතුටෙන් සැනසීමෙන්ම ඉන්න ලැබෙන්න ඕන නංගි. හැමෝම හොයන්නෙ ආදරය කරුණාව සතුට සැනසීම, කිසිම කෙනෙකුට ඒකෙන් අඩුවක් වෙන්න එපා🙏🙏🙏
      ඔයාටත් ඔයාගෙ හැම හීනයක්ම සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව නංගො. තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +1

    Theruwan saranai අහම්බෙන් dakke හරිම ලස්සනයි ආසාවෙන් බැලුවේ

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි❤❤❤❤
      ඔයාට වගේම පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

    • @ChathurikaSrilanka-sf1tl
      @ChathurikaSrilanka-sf1tl หลายเดือนก่อน

      ලස්සනයි mis❤❤❤

  • @hikkkies
    @hikkkies 2 หลายเดือนก่อน +2

    Very kind loving, a real husband. you are truly blessed my darling .. your kids and you both amazing .. Love you Lucky girl

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@hikkkies Thank you so much for the lovely words and kindness❤️❤️❤️
      May God bless you🙏🙏🙏

  • @yamunamanel5431
    @yamunamanel5431 2 หลายเดือนก่อน

    Video එක දැක්කෙ අද තමා. දරුවන්ට ආගම දහම කියලා දීලා හිතේ සතුටින් ජීවත්වෙන ඔයාලට තෙරුවන් සරණයි. ❤❤❤❤

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@yamunamanel5431 ගොඩක් ස්තුතියි ❤️❤️❤️
      තෙරුවන් සරණයි ඔයාටත් 🙏🙏🙏

  • @chandragamage80
    @chandragamage80 2 หลายเดือนก่อน +2

    දුව ඔයාටත් පවුලෙ සියලු දෙනාටත් සතර දළදා වහන්සේලාගෙ පිහිටයී අද තමා මම නෙදර්ලන්තයේ ඉන්න ශ්‍රි ලාංකික දියනියක video එකක් බැලුවේ විශ්‍රාමික මට එයත් හරි සතුටක් ගෙන දුන්නා ඔයාල සියලු දෙනාටම තෙරුවන් බලයෙන් ආරක්ෂාව ලැබේවා !!!

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  2 หลายเดือนก่อน

      @@chandragamage80 ගොඩාක් ස්තුතියි අම්මා❤️❤️❤️
      ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් තෙරුවන් සරණයි🙏🙏🙏

    • @Sugandi-Methkids
      @Sugandi-Methkids 2 หลายเดือนก่อน

      ❤budu saranay ❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i หลายเดือนก่อน

    අද තමයි බලන්න පුලුවන් වුනත් ගොඩාක් ආඩම්බර යි හරිම වාසනාවන්ත යි පවුලේ සියලු ම දෙනාට බුදු සරනයි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  หลายเดือนก่อน

      ගොඩාක්ම ස්තුතිය 🥹😍😍🩷🩷🩷
      ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nipunfdo-jo3ts
    @nipunfdo-jo3ts หลายเดือนก่อน

    ඔයාගෙ පවුල හරිම ලස්සනයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි

    • @Life-In-The-Netherlands
      @Life-In-The-Netherlands  21 วันที่ผ่านมา

      @@nipunfdo-jo3ts ඔයාට ගොඩක් ස්තුතියි❤️❤️❤️
      ඔයාටත් පවුලෙ හැමෝටමත් ජේසු පිහිටයි🙏🙏