🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2024
  • Welcome to this Sinhala Movie Review video of the “Jomonte Suvisheshangal(2017)” Recap.
    Carefree Jomon sells his father's shop to fund a new business he and a friend are investing in. After the business collapses, he becomes more responsible and learns the hard truths of life.
    We delve into the captivating world of Movie Recaps in Sinhala, providing you with an insightful recap and detailed review of a remarkable film. In this movie recap, we'll provide you with a brief review of the film's storyline, highlighting its key moments and significant plot twists.
    Don't miss out on this Sinhala movie review and recap video! Join us and Subscribe to our channel for more exciting content about New movie reviews, recaps, and movie explanations in Sinhala. Hit the notification bell to stay updated with our latest uploads. Thank you for watching, and we'll see you in the video!
    Subscribe For More Reviews!
    #moviereviewsinhala #sinhalareview #sinhalamoviereview
  • บันเทิง

ความคิดเห็น • 3K

  • @MadusankaPriyal
    @MadusankaPriyal 4 หลายเดือนก่อน +49

    වැටිලා ඉන්න මට ලොකු අදර්ෂයක් වුනා.ගොඩක් පින්

    • @KasunSamarasinghe-rs8hw
      @KasunSamarasinghe-rs8hw 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @malithiimasha8170
      @malithiimasha8170 3 หลายเดือนก่อน +1

      ඒක ගොඩක් ලස්සනයි ඒක.ලොකු ආදර්ශයක් මට

    • @janakabandara204
      @janakabandara204 หลายเดือนก่อน

      පට්ට ලස්සනය movie එකක්

    • @sanjeewasampath7981
      @sanjeewasampath7981 23 วันที่ผ่านมา

      මටත් මෙිවගේ වෙලා තියෙන්නේ මෙික ලොකු ආදර්ශයක් දෙන විසුවල් එකක්

  • @rnvmusicproduction
    @rnvmusicproduction 3 หลายเดือนก่อน +14

    සුපිරිම කතාවක් අයියෙ.ඔයා ඒක හොදටම දැනෙන්න රිවිව් කලා.පට්ට.❤️

  • @user-dr7zf6os5d
    @user-dr7zf6os5d 2 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි, හැදෙන්වනම් හැදෙන්න පුලුවන් මේක බලලා.😊😊😊😊

  • @tharangadamayanthi8460
    @tharangadamayanthi8460 3 หลายเดือนก่อน +9

    ඇත්තට නියමයි මේවගේ කතා ජීවිතේට වටිනව ගොඩක්

  • @joker521
    @joker521 4 หลายเดือนก่อน +25

    කට හඩයි
    කතාව කියන විදිහයි මරු ❤️❤️

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 5 หลายเดือนก่อน +97

    අද කතාව ගොඩක් ලස්සනයි dear 🙃❤️ ගොඩක් ආසාවෙන් බලන්නේ, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @w.mwejesinhe2618
      @w.mwejesinhe2618 5 หลายเดือนก่อน +1

      මාත් සමජයේ අවංක කම,මනුස්සකම, ධාර්මික බව,හොරකම,බොරුව,වංචාව ආදී දුර්ගුන වලින් ඈත් විම නිසා මෝඩයෙක් වශයෙන් කොන්වෙලා ඉන්න ,සිල් රකින
      අරමුනෙන් තෙරුවන් බලයෙන් අනුන්ට යහපතක් වේවා යන අරමුන පෙරදැරිව ගිහි පිරිත් වලට සම්බන්ධ වෙමින් පරාර්ථ චර්‍යාවේ යෙදෙන අයෙක් මට කතාවෙන් ගතහැකි ආදර්ශ ඉතා වටිනවා ....මගේ ච්‍ර්‍ර්‍රර්යාවන් කිසි කෙනෙක් අගය නොකිරීම හා ගුණවත් කම් නිසා සමාජය මෝඩයෙක් ලෙස කොන් කිරීම මට උරුම දෙයක් ....සමා වෙන්න දිග වැඩි නේද ? තෙරුවන් සරණයි...

    • @gunapalagunapala4255
      @gunapalagunapala4255 4 หลายเดือนก่อน +1

      Very nice
      Very.nice

    • @dineshpushpatharanga9439
      @dineshpushpatharanga9439 2 หลายเดือนก่อน

      Nice job bro....

  • @ViduDihasna
    @ViduDihasna 19 วันที่ผ่านมา +2

    එ කතාව ගොඩක් ආදර්ශමත් ඒ වගේම හැමොටම පාඩමක් කියල දෙනව❤

  • @ShalomiDeepthika
    @ShalomiDeepthika 2 วันที่ผ่านมา

    ඇත්තටම මේ වීඩීයෝ එකනම් සුපිරි වැටිලා ඉන්න තැනින් නැගිටින්න අපිට ගොඩාක් ආදර්ශයක් දෙනවා මේ වීඩොයෝ එකෙන්

  • @user-zk9rh9jp3y
    @user-zk9rh9jp3y 4 หลายเดือนก่อน +17

    සුපිරි කතාවක් මෙක අත්තටම ජිවිතෙට ගොඩාක් වැදගත් වන කතාවක්

  • @sampathpodiman86
    @sampathpodiman86 4 หลายเดือนก่อน +53

    කතාව හොදට තේරෙන්න පැහැදිලිව කියා දුන්න එකට බොහොම ස්තුතියි ආදරේ ❤❤❤❤

    • @GallageCalista-xn9or
      @GallageCalista-xn9or 4 หลายเดือนก่อน +3

      කතාව හරිම පැහැදිලිවයි ජිවිතයට හරිම ආදර්ශයක් ස්තූතිය පුද කර මි,,❤❤❤

    • @KasunKalhara-lu5ey
      @KasunKalhara-lu5ey 4 หลายเดือนก่อน +3

      හිතට වදින විදියටම තිබ්බ 😊❤

  • @user-yc8zy8me5k
    @user-yc8zy8me5k 2 หลายเดือนก่อน +4

    ලස්සන කතාවක්...සුබපැතුම් තවත් මේවගේ සුන්දර කතා අපට ගේන්න

  • @user-km7gd7ic7f
    @user-km7gd7ic7f 4 หลายเดือนก่อน +4

    ලස්සන ආදර කාතාවක් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 หลายเดือนก่อน +17

    ඇත්තටම ගොඩක් වටින කතාවක්.එක හඬ කවනවා ඉතාමත් මිහිරියි.

  • @user-vz1wy5do4m
    @user-vz1wy5do4m 4 หลายเดือนก่อน +20

    ❤❤❤❤ජිවිතේ කඩා වැටුණු මිනිසුන්ට අපුරු පාඩමක්......❤❤❤❤❤

  • @harshapradeep8788
    @harshapradeep8788 2 วันที่ผ่านมา

    වැටුණු තැනින් නැගිටින්න මේ මුවි එක හිතට ලොකු උදවුවක්. මේ වගේ තව මුවි එකක් අරන් එන්න

  • @Kaveeshasenali-pz4zt
    @Kaveeshasenali-pz4zt หลายเดือนก่อน +2

    පට්ට ස්ටෝරි එකක් මේ වෙලාවෙ හැටියට මට වටිනම වීඩියෝ එකක් ❤

  • @isurudananjaya5905
    @isurudananjaya5905 4 หลายเดือนก่อน +12

    ඔයට ගොඩක් ස්තූතීයී..දිරිමත් කරාට මගේ ජිවිතේත් මේ වීඩීයෝවෙන්...

  • @higlight123
    @higlight123 4 หลายเดือนก่อน +19

    ජීවිතේට ගොඩක් වැදගත් පාඩමක් කියලා දෙන සුපිරි කතාවක්...
    මේවගේ කතා තව දාන්න...... බුදුසරණයි 🙏

  • @ishansameera2338
    @ishansameera2338 2 หลายเดือนก่อน +2

    Lassani story eka.godak hodai diatomaceous me wage ewa karanna gd luck

  • @user-it2fl2cq8w
    @user-it2fl2cq8w 5 หลายเดือนก่อน +33

    ලස්සනයි .එහෙම දෙමව්පියෝ එක්ක ආදරෙන් ඉන්නව දකිද්දි ඇස්වලට කදුලු පිරෙනව❤❤❤

    • @BhashanaSahasas
      @BhashanaSahasas หลายเดือนก่อน

      වදයක් වුනු ගොඩක් අය තමා අවසානයෙ ලගින්ම ඉන්නේ❤

  • @damithasanka1125
    @damithasanka1125 4 หลายเดือนก่อน +10

    ජීවිතයට වැදගත් වන ලස්සනම ෆිල්ම් එකක් බොහොම ස්තුතියි මේ වගේම ගේනවට❤

  • @dharmalathajayalath1366
    @dharmalathajayalath1366 2 หลายเดือนก่อน +1

    ආදර්ශමත් කතා වක් þhanks ģod bless you

  • @puspokumara2111
    @puspokumara2111 3 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරි 👍👍👍👍👍 තවත් ඒ වගේම

  • @user-xs6fo6hx4p
    @user-xs6fo6hx4p 5 หลายเดือนก่อน +39

    කාලෙකට පස්සෙ හිතට වදින ලස්සන කතාවක් බැලුවෙ ❤

  • @user-ie2rb1pu5w
    @user-ie2rb1pu5w 4 หลายเดือนก่อน +11

    ලස්සන කතාවක් ජීවිතේට ලොකු පාඩමක් කියා දුන්නා ගොඩාක් ස්තූතියි❤

  • @NelkaKrishanthi
    @NelkaKrishanthi 11 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි වගේම කඩා වැටුන ජිවිත අලුතින් පටන් ගන්න හොද අාදර්ශයක් දෙන කතාවක්.ජයවේවා

  • @thanuthanu7033
    @thanuthanu7033 หลายเดือนก่อน +1

    හොද ආදර්ශමත් කතවක් ❤❤

  • @nadunmanjulagnunasila3140
    @nadunmanjulagnunasila3140 4 หลายเดือนก่อน +5

    අගනා කතාවක්
    ජිවිතයට අරැතක් දෙන මේවගෙ කතා තවදුරටත් ගේන්න සුභ පැතුම්

    • @kith6037
      @kith6037 4 หลายเดือนก่อน

      කතාව හරිම advacibel ඒවගේම මම තවමත් ඒවිදිහට උත්සහ කරනවාමයි

  • @susanthakumara1015
    @susanthakumara1015 4 หลายเดือนก่อน +12

    Super movies ...හදවතටම දැනුන ...හරි තාත්විකයි...අපේ රටේ මේ වගේ කතා ගොඩනැගෙන්නේ නෑ ..ඒ ගැන දුකයි ..අපේ රට හොද දේ විසිකර නරක දේ ලන් කරගන්න කැමති ..හරි දුර්වලයි .අත්තමයි ලොකු ආදර්ශයක් මේ කතාව 💖💖💖

  • @user-wk1rv4mu8k
    @user-wk1rv4mu8k 15 วันที่ผ่านมา

    ඇත්තටම ඒක ගොඩක් ආදර්ශමත් කතාවක් 👍👍

  • @ChathurikaJayasingha-vb7dn
    @ChathurikaJayasingha-vb7dn 14 วันที่ผ่านมา

    හරිම ආදර්සමත් හරිම ලස්සන කතාවක්

  • @RaviduRukshan-eo6ih
    @RaviduRukshan-eo6ih 4 หลายเดือนก่อน +28

    ලස්සන කතාවක්. උත්සහා කරන කෙනාට කවදාවත් වරදින්නේ නැ කියන එක ඔප්පූ කරලාම පෙන්නලා තියෙනවා❤❤

  • @ChamilNiranga-jc1ns
    @ChamilNiranga-jc1ns 5 หลายเดือนก่อน +7

    ලස්සන කතාවක් හැමදම ඔය වගෙ විඩියෝ දන්න සුබ පැතුම්❤❤🎉🎉

  • @user-ww8sm7ft8t
    @user-ww8sm7ft8t วันที่ผ่านมา

    ජීවිතේට හොද පාඩමක්

  • @InokaSamanmali-rb2ws
    @InokaSamanmali-rb2ws 8 วันที่ผ่านมา

    ලස්සන ආදර්ශමත් කතාවක් .

  • @dilthushanniwarthana4542
    @dilthushanniwarthana4542 5 หลายเดือนก่อน +11

    කටහඩනම් මාරම quality 🥺❤️

  • @milindawickramarachchy7846
    @milindawickramarachchy7846 5 หลายเดือนก่อน +66

    සල්ලි තියෙද්දී තව විදියක්...නැති වෙද්දී තව විදියක්...මිනිස්සුන්ගේ හැටි ඒක තමයි...ඒකට ආයේ පවුලෙ අයද පිට අයද අදාල නෑ...😢

    • @samanthawanigasekara3464y
      @samanthawanigasekara3464y 4 หลายเดือนก่อน

      පලයන්‍ යක්❤❤

    • @user-vg1qh4zy3l
      @user-vg1qh4zy3l 4 หลายเดือนก่อน +1

      ​Blom

    • @inoshapriyamali
      @inoshapriyamali หลายเดือนก่อน

      වට්නාකමක් දෙන්න පුලුවන් සුපිරි කාතාවක්

  • @SavishkaAbiman-rr2cg
    @SavishkaAbiman-rr2cg หลายเดือนก่อน

    හරිම ලස්සන සුන්දර ගොඩක් සංවේදී ආදර්ශමත් කතාවක්

  • @sportday7494
    @sportday7494 5 หลายเดือนก่อน +6

    සුපිරිම කතාවක් තෙරුමක් ටියෙන දෙටක් ඉගෙන ගන්න පුළුවන් කතාවක් මගෙ මතයට අනුව ඔයා ගෙ review වලින් මට හොදම එක

  • @LakshithaManoch-ir4wr
    @LakshithaManoch-ir4wr 4 หลายเดือนก่อน +6

    ඇත්තටම ජීවිතේට ඉස්සරහට මට ගොඩක් ආදර්ෂ ගන්න පුලුවන් වෙයි මේ කතාවෙන් සහොදරයා 💗💗💗

    • @situmsilva2205
      @situmsilva2205 4 หลายเดือนก่อน

      සුපිරි

  • @nihalgunarathna3642
    @nihalgunarathna3642 หลายเดือนก่อน +1

    ආදර්ශමත් කතාවක්,ඉතා හොඳයි,ශ්‍රී ලංකාවේ දී නම් ටිකක් වෙලායයි වගේ.අමූතුම කට්ටියක් නේද අපි වටා ඉන්නේ.නැද්දහා!

  • @priyanthabandara5522
    @priyanthabandara5522 8 วันที่ผ่านมา

    කතාව ගොඩාක් ලස්සනයි.👍❤️

  • @agrasri
    @agrasri 4 หลายเดือนก่อน +27

    මේ කතාව හැමෝගෙම ජීවිතේට ලොකු පාඩමක් කියලා දෙනවා.❤

  • @user-li9gi7md2x
    @user-li9gi7md2x 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සන සුන්දර ගොඩක් සංවේදී ආදර්මත් කතාවක්, ඇත්තටම ඇසට කදුළු ඉනුවා

  • @samithaliyanage5474
    @samithaliyanage5474 24 วันที่ผ่านมา +1

    Very nice..harima asawen baluwa..thanks.

  • @SREDUCATION253
    @SREDUCATION253 2 หลายเดือนก่อน +1

    හොඳට kathawa තේරුම් කරනවා... ❤

  • @Fireking57211
    @Fireking57211 5 หลายเดือนก่อน +10

    අද කතාව ගොඩක් ලස්සනයි bro

  • @user-mw8zx5jj9g
    @user-mw8zx5jj9g 5 หลายเดือนก่อน +7

    ගොඩක් ලස්ස කතාවක් හරිම ආදර්ශවත්❤

  • @inokasamankumari4549
    @inokasamankumari4549 2 หลายเดือนก่อน +2

    Shok kathavak Dan kale lamynta avashya kathavak me vage godak vidios Damu very good idea 💡

  • @hirushaakashahirusha4077
    @hirushaakashahirusha4077 4 หลายเดือนก่อน

    මරු ජීවිතේට ලොකු පාඩමක්.....ලස්සනයි 🥰💯

  • @shehanfernando2466
    @shehanfernando2466 5 หลายเดือนก่อน +5

    කථාව හොඳයි මිත්‍රයා හොඳ ජවයක් ලැබුණා මට ජිවිතය ජය ගන්න ස්තූතියි ❤❤❤

  • @anandadilruksha9459
    @anandadilruksha9459 4 หลายเดือนก่อน +8

    ඇත්තටම ලස්සන කතාවක් ඇස් දෙකට කදුලු ආවා😢

  • @HappyBike-qn5kk
    @HappyBike-qn5kk หลายเดือนก่อน +2

    Lassanai evage diyunuvena kattiya dakkama

  • @BKCreationz_SL
    @BKCreationz_SL 3 หลายเดือนก่อน

    ඇත්තටම හොඳම motivational කතාවක්. Explanation එකත් ඒ වගේම quality.

  • @nuwandhanushka592
    @nuwandhanushka592 5 หลายเดือนก่อน +5

    ඒක මරු කතාවක් . මේකෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියෙනවා ❤❤

  • @rajiweralarachchi9942
    @rajiweralarachchi9942 4 หลายเดือนก่อน +5

    මේ කතාව ජීවිතයට ගොඩාක් වටිනවා❤

  • @wayalangikaherath1060
    @wayalangikaherath1060 15 วันที่ผ่านมา

    ලස්සන කතාවක් වගේම ආදර්ශමත් කතාවක් ආදරෙයි.....

  • @AB-un9pd
    @AB-un9pd 3 หลายเดือนก่อน

    නියමයි.thank you so much

  • @sandunimadubashini5996
    @sandunimadubashini5996 5 หลายเดือนก่อน +25

    මගෙ තාත්තාවත් මෙහෙම සතුටු කරන්න ලැබුනොත් ඇති ❤️❤️

  • @msshan9570
    @msshan9570 4 หลายเดือนก่อน +14

    ඇත්තටම මගේ ඇස් වලින් කදුළක් වැටුන...😢😢 අදටත් මං තනියම ගොඩනගන මගේ ජීවිතය සහ ව්‍යාපාර කටයුතු වලදී ප්‍රශ්න..මෙ story,එක ඇතුලත මට ගන්න දෙයක් තියෙනවා 👍👍

  • @user-kk7ih3eb1x
    @user-kk7ih3eb1x 29 วันที่ผ่านมา

    හැමදාමත් එක වගේ නෑ 😒සතුට කදුල දෙකම තියනවා😘නමුත් ජෝමන්ගෙ උත්සාහයෙන් හැමදේම බේර ගත්තා 😘අහාක දාන දේත් ඕනා වෙනවා කියලා ජෝමන් පෙන්නුවා ❤️හරිම ලස්සනයි 😘🇱🇰👈

  • @user-ip6jv1ct2u
    @user-ip6jv1ct2u หลายเดือนก่อน

    ලස්සන යි හොද motivation එකක් 😊

  • @chanucreation954
    @chanucreation954 5 หลายเดือนก่อน +4

    සුපිරි රිවිව් එකක් ,ගොඩක් ආදර්ශමත් කතාවක් ,❤

  • @iffomaleesha4875
    @iffomaleesha4875 4 หลายเดือนก่อน +4

    ඇථ්ථටම උස්සහ වන්තයන් ජයගන්නවා මේකාථාව ලෝකො අදර්ෂයක් ❤❤❤

    • @Pathum6005
      @Pathum6005 4 หลายเดือนก่อน

      ක්‍රමය වෙනස් කරමු❤

  • @YLCreation-wo9id
    @YLCreation-wo9id 28 วันที่ผ่านมา +1

    Patta gammk awa balauwt passe 😊❤

  • @shamanipeiris2145
    @shamanipeiris2145 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මගේ ජීවිතයට සම්බන්ධ කතාවක්. මමත් නැවතත් ජීවිතය අලුතින් පටන් ගත් මොහොත මට හරි වටිනා කතාවක්.

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 5 หลายเดือนก่อน +3

    ගොඩක් හිතට දැනුන වීඩියෝ එකක් ❤. ගොඩක් ලස්සනයි. මගෙත් පැතුම අම්මයි තාත්තයි සතුටින් තියෙන එක. ඒ සතුට මිල කරන්න බෑ❤❤❤

  • @ss.lkfunnymoments
    @ss.lkfunnymoments 5 หลายเดือนก่อน +4

    කාලෙකින් හිතට වැදුනු කතාවක්❤

  • @user-it8nm6te1b
    @user-it8nm6te1b วันที่ผ่านมา

    සුපිරි ❤❤

  • @dermatms8721
    @dermatms8721 15 วันที่ผ่านมา

    සුපිරි ma සුපිරි onama watunu කෙනෙකුට nagi tinna hads adarsayak thanks you

  • @darshavimukthi2622
    @darshavimukthi2622 4 หลายเดือนก่อน +3

    Kathawath lassanayi idiripath kirimath lassanayi.welawath ithiriy.jesu pihitayi 💚 jaya wewa ♥️💚

  • @wittyreaction
    @wittyreaction 5 หลายเดือนก่อน +6

    Supiri ❤😊😊😊hodata review karanawa

  • @udayanjaliravisalaman2700
    @udayanjaliravisalaman2700 29 วันที่ผ่านมา

    නියම අදර්ශයක්

  • @AffectionateBarn-wd1iq
    @AffectionateBarn-wd1iq 3 หลายเดือนก่อน +1

    Ada beluwe....supiri aiyaa aniwa share කරනවා ❤❤❤

  • @user-jq2bw1zg3e
    @user-jq2bw1zg3e 4 หลายเดือนก่อน +3

    වැදගත් කතාවක්....❤

  • @LakshithaDeshan-qo2tk
    @LakshithaDeshan-qo2tk 4 หลายเดือนก่อน +3

    ජිවිතෙට වටින පාඩමක්❤

  • @amithrandimal8669
    @amithrandimal8669 28 วันที่ผ่านมา

    ඇත්තෙන්ම නියමයි මටත් ආත්ම විශ්වාසයක් ඇතිවුණා. කොහොම හරි නැගිටිනවා. චැනල් එක තව තවත් සාර්ථකත්වයට පත්වේවා

  • @asankabuddika6487
    @asankabuddika6487 3 หลายเดือนก่อน

    නියමයිනේ hodata තේරෙනවා

  • @Hansi...
    @Hansi... 5 หลายเดือนก่อน +9

    horror movie එකක් ඔ්න ❤❤

    • @gnadeeshana4840
      @gnadeeshana4840 4 หลายเดือนก่อน +1

      Eii me

    • @Hansi...
      @Hansi... 4 หลายเดือนก่อน

      Moko

  • @deshanbandara5005
    @deshanbandara5005 5 หลายเดือนก่อน +3

    නියමයි ඔයාගෙ වීඩියෝ ❤🎉

  • @asankasampathkalawana5210
    @asankasampathkalawana5210 3 หลายเดือนก่อน

    සුපිරි.. සුපිරී..

  • @FishingWithSuresh
    @FishingWithSuresh 3 หลายเดือนก่อน

    ඉවරවෙනකම් වීඩියෝ එක බලුව මරු ❤👌

  • @isurusandakelum1594
    @isurusandakelum1594 4 หลายเดือนก่อน +3

    සුපිරි මෙක ❤️

  • @et783
    @et783 5 หลายเดือนก่อน +12

    අද කතාව ගොඩක් ලස්සනයි එහෙම දෙමව්පියෝ එක්ක ආදරෙන් ඉන්නව දකිද්දි ඇස්වලට කදුලු පිරෙනව

  • @user-ge1gp8vj8o
    @user-ge1gp8vj8o หลายเดือนก่อน

    එලම කිරී වීඩියෝ බලන්න මේකනම් සුපිරිම සුපිරියක්..❤

  • @user-vx5vk1bx2y
    @user-vx5vk1bx2y 3 หลายเดือนก่อน

    Katawa lassanata pahadiliwa kiyala denawa oyata godak stuti

  • @user-sy3ct5tb8e
    @user-sy3ct5tb8e 5 หลายเดือนก่อน +3

    මම මෙ වගෙ MOVIE බලන්න තමයි කැමතිම ලස්සනයි🎉

  • @user-nz8ix7wd8d
    @user-nz8ix7wd8d 4 หลายเดือนก่อน +3

    Harima lassanai bohoma sthuthi

  • @user-bl3hf1hv5l
    @user-bl3hf1hv5l 2 หลายเดือนก่อน

    සුපිරි ft niyamai tawa oni සුපිරි yak jp

  • @kaveeshadilruwan4499
    @kaveeshadilruwan4499 15 วันที่ผ่านมา

    සුපිරි විඩියෝ එකක්👍💖

  • @Kaweebbh.
    @Kaweebbh. 5 หลายเดือนก่อน +22

    සතියකට සැරයක්වත් Movie එකක් ඔ්නෙ 😢❤🎉

    • @moviereviewssinhalen
      @moviereviewssinhalen  5 หลายเดือนก่อน +5

      ඉස්සරහට අරන් එන්නම් කවීෂා 😃🍿

  • @sithumnavoda1018
    @sithumnavoda1018 5 หลายเดือนก่อน +3

    Best motivetion movie brother ❤

  • @hasithalakshan9792
    @hasithalakshan9792 4 หลายเดือนก่อน

    වැදගත්කම උත්සාහය උනන්දුවක් තියෙන්න ඔනා හැම දෙකටම ගොඩක් වටින විඩියෝ එක්ක 😊

  • @chamithdilka2026
    @chamithdilka2026 5 หลายเดือนก่อน +3

    Video eka maru ..
    💙💙🤘🤘 ..

    • @moviereviewssinhalen
      @moviereviewssinhalen  5 หลายเดือนก่อน

      1st comment එකට ස්තූතියි Chamith 😃🍿

  • @user-bs3ff2yl5p
    @user-bs3ff2yl5p 4 หลายเดือนก่อน +4

    Super🎉

  • @VMama
    @VMama 4 หลายเดือนก่อน

    නියමයි සහෝ.....
    Good motivation ...

  • @sasirunanayakkara
    @sasirunanayakkara หลายเดือนก่อน

    අම්මෝ සුපිරි 👑 තව ඕනේ

  • @Avishkadilshan12345
    @Avishkadilshan12345 5 หลายเดือนก่อน +3

    Good job bother ❤❤

  • @dudjdduddxjdisi
    @dudjdduddxjdisi 5 หลายเดือนก่อน +4

    Very very nice movie 🥰💙🌹👍

  • @aravindadias1436
    @aravindadias1436 3 หลายเดือนก่อน

    සුපිරි කතාව සහ ආදර්ශය..