පිටරටක Doctor කෙනෙන් විදියට වැඩ කරන එකේ සැප සහ දුක 🇸🇬| Pros and Cons of Foreign Employment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 248

  • @vidarshanaperum6567
    @vidarshanaperum6567 หลายเดือนก่อน +7

    කොස්තා අයියා ❤
    එකෙන්ම respect 🫡🫡🫡
    සුපිරි ආදරණීය චරිතයක්.
    එයාගෙ අදහස් අපිට දැනගන්න සලස්වපු කසුන් සහෝදරයට බොහොම ස්තූතියි !

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      කොස්තා අයියා මනුස්සයෙක් විදියට සෑහෙන සංවේදී සිතුවිලි තියන මනුස්සයෙක්. අනිවාර්යයෙන් brother

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago หลายเดือนก่อน +6

    Very genuine explanation ..Many thanks .Good luck dear..

  • @Nimnadissanayaka
    @Nimnadissanayaka หลายเดือนก่อน +18

    I’m also a medical student and I keep watching your videos. These are very helpful for me. Thank you Doctor.

  • @sn9966
    @sn9966 หลายเดือนก่อน +13

    කොස්තා සහෝදරයා පවුලට හුගාක් බැදුනු කෙනෙක්.
    චැනල් එකේ සහෝදරයා නම් බැලන්ස් එකේ යනවා වගේ.තමුන්ගේ ආතල් එකත් අරගන්න ගමන් ගෙදර අයටත් සලකන් ඉන්න කෙනෙක්....මට පේන විදිහ.

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +4

      ඔයාගෙ කියවීම හරියටම හරි. 🤝

  • @rohansilva5626
    @rohansilva5626 หลายเดือนก่อน +10

    I’m living in Singapore too.
    I even failed O/L exam in Sri Lanka.
    I joint as low grade worker and my company push me up for further Study with fund supported.
    Today I’m working as an operation executive with quite high salary.

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +4

      Great. You are so lucky cz there are no such opportunities at present. I know a few peoples like u. Wish you all the best

  • @hirunisamarakoon1091
    @hirunisamarakoon1091 หลายเดือนก่อน +1

    I'm a MO & thinking of working at singapore
    This is a very informative video filled with genuine opinions..hats off ❤
    Keep up the good work 👌♥️

  • @Indusis20
    @Indusis20 หลายเดือนก่อน +11

    මේවට බනින්නෙ ජීවිතෙ අසාර්තක උනු අසතුටින් ඉන්න මිනිස්සු..මොකද උන් ඇරියස් කවර්කරගන්නවා ..අපේ රටේ ඉගනගන්නෙ අපේ මිනිස්සුන්ගෙ බදු මුදල් බව ඇත්ත ඒත් හිතන්නකො ඇමරිකාව වගේ රටවල් පූර්ණ ශිෂත්ව දීල ඒවගෙ ඉගනගන්න ඉඩ දෙනව..එතකොට ඒවට බදු ගෙවන්නෙ කව්ද?ඒ රටේ මිනිස්සු.ඒත් ඒ රටේ මිනිස්සු කෑගැහුවද උබල අපේ බදු වලින් ඉගනගන්නව අපේ උන්ට විතරයි ඕව කියල.එහෙම නෑ..අධයාපනය කියන එකට රට,ජාති,ආගම්,කුල බේද අදාල දෙයක් නෙවේ .ඉගනගන්න එකාට තැන දීල අලුත් මිනිස්සු බිහි කරන්න තමයි අධයාපනය තියෙන්නෙ.මේ මිනිස්සු රටට ණය නෑ ඒ මිනිස්සු දුන්නු නිදහස් අධ්‍යාපනෙන් උපරිම ප්‍රයෝජනයක් අරගත්තු අය ..ඉගනගන්න කාලෙ ඉගනගන්නෙත් නැතුව අන්තිමට ඉගනගත්තු මනුස්සයෙක් හොදින් ජීවත් වෙනව දැක්කම බලන් ඉන්නත් බෑ..ඕක තමයි ඔය negetive comment දාන අයගෙ ප්‍රශ්නෙ

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +2

      ඔය වගේ සාධාරණව හිතන මිනිස්සු හරිම අඩුයි, හැබැයි ඉන්නවා කියලා දැනෙනකොට සතුටුයි 🫡

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara หลายเดือนก่อน +4

    Doctor කෙනෙක් වෙන්න ඉන්න අපිට හොද වීඩියෝ එකක් ❤

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 หลายเดือนก่อน +8

    සිංගප්පූරුව කොච්චර හොඳ වුනත් ඔහෙ නවතින්න බෑ මිත්‍රයා..ඔතනින් qualifications හදාගෙන wifeගෙ PG එකත් ගොඩ දාගෙන ඔස්ට්‍රෙලියා නිව්සීලන්ඩ් පැත්තට සංක්‍රමණය වෙමු..අන්න පැලපදියම් වෙන්න හොඳ රටවල්..

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +7

      ඒක සහතික ඇත්ත. මෙහෙ culture එක අපට set වෙන්නෙ නෑ. කොහොමත් මේක තාවකාලික නවාතැනක් විතරයි. Wife ගේ exams එක්ක ගොඩක් දේවල් තීරණය වෙයි. ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසට

    • @sn9966
      @sn9966 หลายเดือนก่อน

      @@Planet361Storiesපවුල පිටින් සිංගප්පූරුවේ ඉන්න දොස්තරලා වීඩියෝස් දැකලා තියනවා.පවුල පිටින් ඉන්න බැරි ඇයි ඔයාලට.එතකොට පහසුවක් වෙයි දිගටම වුනත් ඉන්න.

    • @chamindagamage1869
      @chamindagamage1869 หลายเดือนก่อน +2

      ​@@sn9966
      එහෙමම කරන්නම එපා... ඇයි ලංකාව අතෑරලා යන්නේ?....
      සුද්දෝ උන්ගෙ රටවල් හදාගෙන තියෙන්නේ අපිට ගිහිල්ලා වැළලෙන්න පෙළපතියන් වෙන්න නෙමෙයි.....
      එහේ ගිහිල්ල නොරටුන් විදියට වැඩ කරනවට වඩා හොඳයි.... මෙහේ....

  • @Ravindu678
    @Ravindu678 หลายเดือนก่อน +1

    Thanks for your valuble information Doc❤😊

  • @disnasenanayake9890
    @disnasenanayake9890 หลายเดือนก่อน +2

    Good discussion we got lot of information Thank you doctor

  • @ireshkeshan594
    @ireshkeshan594 2 หลายเดือนก่อน +15

    හදවතේ වෙදැදුරු ❤

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ❤️

  • @sumanasuherath1376
    @sumanasuherath1376 หลายเดือนก่อน +2

    All the best for all Doctors who are working abroad. I agree with your openionDoctor.

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      Thank you very much for your understanding

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 หลายเดือนก่อน +6

    25:45 Australia yanna...lankawata yannath epa, family ekath ekka move wenna aussie mn nm kiyanne.. singapore wala inna eka salary paththen hoda unata ekthara dukak me kathawa ahaddi..
    mn biomedical student kenek math masters walata medicine karanawa, mage plan ekath doctor kenek wenna thamai...UK walanm doctors la innawa lankawen family pitin apu.. ewage australia wath yanna kiyala mn suggest karanne e doctor ta, Mr.Kasunge yaluwata .family ekath ekka kalaya gewanna nm... mn me channel eka baluwata mn ada danne oyala family pitin newei awurudhu dekakata withara me temporarily Singapore work karanna apu doctors la kiyala...mn hithn idiye families pitin awith settle wela kiyala...
    ow ehemanm permanently inna eka apo, kath kawuwath nathi singapore wala, eka nm mn anumatha karanne na!

    • @Ashendilantha
      @Ashendilantha หลายเดือนก่อน +2

      Ayye oya biomedical study karanne koheda??

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 หลายเดือนก่อน +2

      @@Ashendilantha Man danata ECU eke inne rajagiriye, awuruddhak iwara karanna lagai first year, man london als pending results dala mn kare, mata ABB thiyenawa..e nisa second year ekata transfer wenawa next june weddi University of Liverpool walata, mokada mage family eke aya inne UK wala..ekai..
      Lankawe biomedical karanawanm ECU uni eka thamai mata recommend karanna puluwan naththam cinec hodai..cinec ekenm degree eka 4 years lankawedima karanna wenawa eta passe masters walata transfer wenna puluwan uk wala eyalage partner uni ekata, wolverhampton kiyala..ECU ekennm oyata kelinma second year waladi australia migrate wenna puluwan.ECU, Edith cowan university,perth western australaia ape main uni ekata....
      Naththam als hodanm ABB,BBB thiyenm foreign uni ekakata (UK awama CCC balanawa als, medicine nm AAB/AAA onamai, koti ganak yanawa ekapara mbbs karanna giyama) try karanna puluwan...
      Masters walata medicine karanna puluwan UK,France,Australia wage ratawala nursing, biomedical,pharmacology wage degree ekak thiye nm...E kiyanne e degree eka karala job eka part time karana gaman loan ekak gahala medicine karanna puluwan, salli yanawa kohoma unath doctor kenek wenna puluwan anthimedi!
      oyata next year idan thamai patan ganna thiyenne, mokada intakes iwarai me year eke..

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +4

      Australia or UK තමයි අපේ අන්තිම ඉලක්කය. ඉස්සරහ අවුරුදු දෙක ඇතුලේ එතනට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ගොඩක් ස්තූතියි. ජය

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 หลายเดือนก่อน +1

      @Planet361Stories Aniwarenma.
      Dn ayyage me final year eka neda? Awurudhu dekakata ne awe agreement ekak matha?
      Wish you all the best.. Good luck.thawa awurudhu deka thunak yaddi e parthanawa ishta wenna kiyala wish karanawa..😘😘✨️
      🇬🇧 UK awoth kohomath hambuwewi... Good luck..channel eka balnawa mama digatama, eka vlog ekak nara, mn channel eka danagaththe lagadi sri lankan airlines vlog eken, passe danagaththa doctor kenek kiyala..
      Good luck, and I wish you a better future ❤️✨️

  • @Hatharaathe
    @Hatharaathe หลายเดือนก่อน +2

    Ada video ekanm kelinm bokkt wadune❤. Niymai doc

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @rgnshri
    @rgnshri หลายเดือนก่อน +3

    niyama kathawa , supiri

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @chamindupehesara6509
    @chamindupehesara6509 หลายเดือนก่อน +5

    අඩෝ මේ මනුස්සයට බනින්න එපා. බදු සල්ලි වලින් තමයි ඉගෙන ගත්තෙ. ඒ උනාට මෙයාලා රට ඉඳන් ලංකාවට ඩොලර් එවලා අපේ රටේ ආර්ථිකයට දායක වෙනවනේ. විදෙස්ගත ශ්‍රමිකයො කියන්නේ ඒකනෙ. 😒💔

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +3

      ලංකාවෙ ගොඩක් දෙනාගෙ ආසාව වෙන කෙනෙක්ට බැණ බැණ ඉන්න එකනේ. ඒවා සාමාන්‍ය දේවල් ඉතින්

  • @induwara-j3q27
    @induwara-j3q27 หลายเดือนก่อน +2

    Thank you very much ♥️♥️♥️♥️

  • @HelloMayMoon7.0
    @HelloMayMoon7.0 2 หลายเดือนก่อน +12

    අයියෙ සිංගප්පූරු වෙදි ලංකාවේ මාසික වැටුප වගේ කී ගුණයක වැටුප් ගන්න පුළුවන් ද

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +4

      මටනම් 10 ගුණයක් විතර.

    • @chamindagamage1869
      @chamindagamage1869 หลายเดือนก่อน +3

      සිංගප්පූරුවෙදෙත් අත්සන් කරන්න ඩයරියද....

    • @shiranthithambawita8413
      @shiranthithambawita8413 หลายเดือนก่อน

      ​@@chamindagamage1869මුලු ලෝකෙන්ම ඩයරිවල අත්සන් කරන්නෙ ලංකාවෙ දොස්තරලා විතරයි.

    • @dhammisuresh
      @dhammisuresh หลายเดือนก่อน

      😂😂😂😂​@@chamindagamage1869

    • @kasunchathuranga7718
      @kasunchathuranga7718 2 วันที่ผ่านมา

      @@chamindagamage1869දැක්ක නිසා උත්තරයක් දෙන්නම්. මෙහෙ යන එන වෙලාවවත් කවුරුත් හොයන්නෙ නෑ. ලෙඩ්ඩුන්ගෙ වැඩ ටික වෙනවනම් එච්චරයි.

  • @DH-hi6ux
    @DH-hi6ux หลายเดือนก่อน +3

    ඔබට බොහොම පින්. රැල්ලට අහුවෙලා නිදහස් අධ්‍යාපනය ඇතුලු හැම දේම ලබා දුන් අම්මා වගේ මාතෘභූමිය අත්හැරලා යන අයට ...හොඳ එලිදරව්වක්...

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      අපි මෙහෙ හොයන සල්ලි එවන්නෙ ඒ මාතෲ භූමියේම දියුනුව සදහා කියන එක අමතක කරපු මිනිස්සු ටිකකුත් ඉන්නවා ඒ free education එකෙන්ම ඉගෙනගත්ත. අන්න ඒකයි දුක

  • @lahirumadhusanka400
    @lahirumadhusanka400 หลายเดือนก่อน +1

    Physiotherapy degree ekat tiyen valid ek kohomda aiye .salli hoyanna puluwnda samnyen .government salary kohomda .rata yanna puluwn da poddk kiyanwad e gana😊

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      Government salary නම් ඉතින් එකකවත් හොඳ නෑනෙ. වෙන රටකට යන්න chance එක තියනවා. හැබැයි ගොඩක් වෙලාවට higher education වලට ගිහින් තමයි settle වෙන්නෝනෙ

  • @SandeepWattuhewa
    @SandeepWattuhewa หลายเดือนก่อน +1

    Dear Ayya, I'm a final-year medical student. First time I've come across your channel. Immediately subscribed after watching. Very informative video. Can I know the rough procedure of getting a job in Singapore after a post-internship? (Prerequisites, application process, cost to apply, etc.) and are final year results taken into consideration? And is there a way to pursue postgraduate studies in Singapore? Cheers!

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      Watch this brother.
      දොස්තර කෙනෙක් විදියට රට එන්න ඉන්න අයට පණිවිඩයක් | How to Migrate as a Doctor 🇸🇬 (2024)
      th-cam.com/video/th1wxJt4XeY/w-d-xo.html
      You will be funded for MRCP, but you will not be able to become in Singapore. Tz quite complicated procedure. If u want to become a con, do not come here. This is a good intermediate place to earn some money

  • @praneethdissanayake947
    @praneethdissanayake947 2 หลายเดือนก่อน +3

    එල එල සුපිරි බොස්

  • @induwara-j3q27
    @induwara-j3q27 หลายเดือนก่อน +1

    Medical studentslata career experience onida? Kohomada opportunities hoyaganne experiences develop karaganna?

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      Career progression එකක් ඕනනම් හොඳම දේ research. කීපයක් කරල තියන්න පුලුවන්නම්.

  • @DilupaRanaweera
    @DilupaRanaweera 2 หลายเดือนก่อน +2

    Ayye singapore walata nurse kenek widiyata awilla ohe mbbs karala doctor kenek wenda puluwan pathways thiyenawada?

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      නැහැ. එහෙම කරන්න පුලුවන් singapore අයට. අපට බෑ

    • @DilupaRanaweera
      @DilupaRanaweera หลายเดือนก่อน

      @Planet361Stories එහෙම වෙන්ඩ පුලුවන් වෙන රටවල් තියෙනවා ද?

  • @RDClayCrafts
    @RDClayCrafts หลายเดือนก่อน +2

    Doctor medicine ,moratuwa it degree deken wena rataka work karanna yanna kamathi kenekta wadiyen hoda mokkda

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      දෙකටම එක වගේ අවස්ථා තියනවා. ඔයා වැඩිපුර කැමති දේ කරන්න

    • @RDClayCrafts
      @RDClayCrafts หลายเดือนก่อน

      @Planet361Stories thank you doctor ❤️

  • @hasithaliyanage6372
    @hasithaliyanage6372 2 หลายเดือนก่อน +1

    Man don't throw that away. No one considers SL's experience comparable to a developed country. You have more chance to go for work visa using your Singapore experience. I mean there are issues with 10 year regional work requirements if studied in a economy like SL for a doctor.
    But their are options to migrate with family to better countries in terms of family life compared to Singapore.
    Do AMC1 and get a 482 for Aus. Talk to your colleagues my friends should be 3, 4 years junior to you.
    SL's social status and that in terms of developed countries is totally different. If someone finds it hard that should be an issue within themselves rather than the society.

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      I agree with you buddy. But I should give priority to my family. My wife is doing her medical speciality and is planning to migrate to Europe for further training. So I have to be with her. Never think twice if you have to choose family vs career.

  • @IQthatreallymatters
    @IQthatreallymatters หลายเดือนก่อน +1

    Thank you aiye

  • @janidunayanajith8738
    @janidunayanajith8738 หลายเดือนก่อน +1

    Mth me 24 A/L liyna gamn. Doctor kenek vela kavada hari supiri gaming pc ekak gahanva.Thnk you video ekt ayiye❤

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      හැබැයි ඒ කාලෙ වෙනකොට games play කරන්න වෙලාව හොයාගන්න තමයි අමාරු වෙන්නෙ. Anything සුබපැතුම්

  • @ranaweera6578
    @ranaweera6578 2 หลายเดือนก่อน +4

    doctor Australia wala nurses lata opportunity eka adui kiwwata nursing thami Australia wala health set eke demand ekka wadima job eka

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +3

      එහෙ demand එක වැඩි වුණාට අපෙන් යනවා අඩුයි. Experience එක්ක ගත්තම එයාල ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා

  • @GHOST-dl1fr
    @GHOST-dl1fr หลายเดือนก่อน +1

    Game ගහන doctor කෙනෙක් වෙන එක මගෙත් හීනේ 💜💜💜🤍🤍🤍

    • @Planet361Stories
      @Planet361Stories  15 วันที่ผ่านมา

      ඒ හීනේ සැබෑකරගන්න ලැබේවා

  • @SamudithaSandesh-xx4un
    @SamudithaSandesh-xx4un หลายเดือนก่อน +1

    Ayye mawa ahu une dental.
    Mn dakka ayya comment ekka dala thiyenw dentist kenek widiyt enda amarui kiyala ..
    Mn dan ohe doctor kenek widiyt enda nm mnwd krnda ona...dental gihin MD ekk krala omf surgeon kenek wage unoth enda bari weida?

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      OMF කරොත් chance එකක් තියනවා. හැබැයි ගොඩක් රටවල OMF surgeon වෙන්න MBBS සහ Dental degrees දෙකම ඕන. අන්න එතනදි ගැටළුවක් එන්න පුලුවන්. එහෙම නැත්නම් අවුලක් නෑ

  • @charunikamadhubhashini5868
    @charunikamadhubhashini5868 2 หลายเดือนก่อน +3

    Doctor. මට වයස 23. මං ඒලෙවල් බයෝ කරේ 2023. S 2යි. බයෝ ෆේල්.. මං සින්ගප්පුරු කෙයාගිවර් ඇප්ලයි කරලා තියෙන්නෙ.. මට එහෙදි ඒක කරන ගමන් ඩිග්‍රි එකකට යන්න බෑද. Please reply 😢

    • @indikass
      @indikass หลายเดือนก่อน

      සිංගප්පූරුව Caregiver එනවනම් ඒ ජොබ් එක කරන කෙනෙක්ගෙන් අහල විස්තර දැනගෙන එන්ඩ, හිතන තරම් ලේසි නෑ කරන්ඩ ගියහම

    • @charunikamadhubhashini5868
      @charunikamadhubhashini5868 หลายเดือนก่อน

      @indikass ඇයි ඒ ඒම කියන්නෙ

    • @indikass
      @indikass หลายเดือนก่อน

      @@charunikamadhubhashini5868 මම දැනුවත්ව දෙන්නෙක් ආපහු ලංකාවට ගියා මේ අවුරුද්දේ,මාස 2/3 වැඩ කරේවත් නෑ

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      බැහැ. මෙහෙ work permit තියන අයට ඒ අදාල රැකියාව කරන තැනින් යොමු කරවන උසස් අධ්‍යාපන කටයුතු හැරෙන්න වෙන degree එකක්වත්, educational visa තියන අයට part time කරන්නවත් බෑ

    • @charunikamadhubhashini5868
      @charunikamadhubhashini5868 หลายเดือนก่อน

      @@Planet361Stories තෑන්ක්ස් dictor

  • @DrIWan2002
    @DrIWan2002 หลายเดือนก่อน +1

    Internship iwara karala awrudu kiyaka experience oneda aiye ohe enna?

  • @thashanisha2769
    @thashanisha2769 หลายเดือนก่อน +2

    Dr.please answer ekk denn puluwn da 😢😢😢
    Mam intern iwara karal wena ratak dr kenk widihat job ek karnn puluwnm d 😢😢
    Thawa deyak intern iwara karal wena ratak university ekkak specialist kenk wenn igan gnn gsman job ek karnn puluwnm d 😢
    Thawa deyak intern iwara karal wena ratak dr job ek karnn puluwnm d kotiyak hari api athin wiydm karoth 😢

    • @thashanisha2769
      @thashanisha2769 หลายเดือนก่อน

      Please answer ekk denn puluwn da

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ඔය හැම එකටම තියන pathway එක එකයි. ඒ අදාල රටේ medical council exam එක කරලා job එකකට apply කරන්න ඕන. ඊට පස්සෙ ගිහින් තමන්ට කැමති pathway එක තෝරගන්න පුලුවන්

    • @thashanisha2769
      @thashanisha2769 หลายเดือนก่อน

      @@Planet361Stories Dr.ethkot intern iwara karal wena ratak ynn barid

  • @DL12323
    @DL12323 หลายเดือนก่อน +1

    Thank you😊

  • @Mythicsaga_7
    @Mythicsaga_7 หลายเดือนก่อน +2

    Ayye BBB t physiotherapy yanna puluwand aussie wala 😢❤❤

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 หลายเดือนก่อน +1

      Australiawala CCC ne balanne campus wala minimum....biomedical karanna nm puluwan aussie wala , mn danna tharamata ehemai..UK walanm awama CCC balanawa mona uk uni eke unath, AAA gaththoth hoda uni ekakata yanna ahaki....Aussie wala nm puluwan athi.... bachelors neda oya ahanne me???

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ඒ ගැනනම් ලොකු අදහසක් නැහැ

    • @kingsley8713
      @kingsley8713 หลายเดือนก่อน

      UK Hari Australia Hari lankwe Al results walin apply karanna puluwanda medicine walata?? Eka karanne kohomda kochara wiyadamak yanwada ??

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 หลายเดือนก่อน +1

    Kasun පුතේ සතුටුයි oya gane

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @hiruniwanigasooriya4242
    @hiruniwanigasooriya4242 2 หลายเดือนก่อน +2

    doctor mage al result eka AAC 2023 mn next year abraod ynna hitan inne mbbs wlt doctor china hodaid zhejiang university eka ,mage plan eka thiyenneh australia wl ita passe padinchi wenna

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +2

      China වල medical education එක යන්නෙ English වලින්නම් ගැටලුවක් වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. පොඩ්ඩක් බලන්න ඔයා යන්න ඉන්න university එක AMC එකෙන් recognizedද කියලා

    • @hiruniwanigasooriya4242
      @hiruniwanigasooriya4242 หลายเดือนก่อน

      @@Planet361Stories ow recognized uk,usa,australia,canada,switzerland wage godak ratawala waida sabawan wisin anumatha krpu uni ekak rankings ehemath mul siye athulatha thiye doctor.international students lata course eka ynneh english wlin.western medicine ugannanneh

  • @Nithi-r1g
    @Nithi-r1g หลายเดือนก่อน +2

    Mn a/level walin engineering select una girl kenek...bio maths subject stream dekama karana lamainge wenas wenne eka subject ekaine..ee dekatama eka wage mahansiyak wenna oni...eth anthimt doctor kenekta labena social status eka engineer kenekta labenne na...doctor kiyana profession eka lankawe godak ihalin tiyana profession ekak...eth engineering degree eka hari adu mudalakata kotinma kiwwot sahena labeta ganna puluwn lankawe athule...anthimt godak mahansi wela godak tharagakari exam ekak liyala samanya degree ekak karapu kenek wage samajeta ekathu wenna wenawa kiyala mata hitbenawa...a/l karanna patan ganna kale mata me wage dewal hithune na eth dan eka mata godak hithenawa...me gana doctor ge idea eka mokadda ..doctor hithana widiyata mata angathedi regret karanna weid mn thoragaththa path eka...

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      1. Social status එකෙන් ඇති වැඩක් නෑ රස්සාවෙන් හරිහමන් salary එකක් ලැබෙන්නෙ නැත්නම්. Engineering වලට ගොඩක් හොඳ foreign employement opportunities තියනවා ලංකාව ඇතුලෙ ඉදන්ම කරන්න පුලුවන් ඒව සහ එළියට යන්න පුලුවන් ඒවා. ඒ නිසා salary එක සහ ආර්ථික තත්ත්වෙ එක්ක බැලුවාම Engineering සෑහෙන්න හොඳයි
      2. උපාධියේ තත්ත්වෙ බැලුවොත් ඒකනම් ඔයාලගෙම වැරැද්දක්. ලංකාවෙ මේ වෙනකන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න ගත්ත උපායන් ඔක්කොම අපි ව්‍යර්ථ වෙලා තියනවා. ඒ නිසා උපාධියේ වටිනාකම රැදිලා තියනවා වගේම මිනිස්සුන්ට වටින සේවයක් දෙන්නත් පුලුවන් වෙලා තියනවා. ඒ නිසා ඉංජිනේරු උපාධිය ගැන දෑන් හිතන්න පරක්කු වැඩියි. ඒත් ඕනම company එකකින් හරි වැඩකාරයා තෝරගන්න නිසා perform කරද්දි වෙනස තේරෙනවා

    • @Nithi-r1g
      @Nithi-r1g หลายเดือนก่อน

      @Planet361Stories thank you for this comment doctor ♥️

  • @shehansinghearachchi.2000
    @shehansinghearachchi.2000 2 หลายเดือนก่อน +1

    Kasun aiye puluwn nam oheta lankawen apu dental doctor kenek interview krnna puluwnda

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      මෙහෙට ලංකාවෙන් Dental doctorsලා ගන්නෙ නෑ brother. ගොඩක් රටවල dental doctorsලගෙ අවශ්‍යතාවය ඒ රටෙන්ම සම්පූර්ණ වෙනවා

    • @shehansinghearachchi.2000
      @shehansinghearachchi.2000 หลายเดือนก่อน

      @Planet361Stories thank you aiye reply ekt.

    • @Indusis20
      @Indusis20 หลายเดือนก่อน

      vet ලා gannawad doctor ?​@@Planet361Stories

  • @SenuriNethmini-qu1pw
    @SenuriNethmini-qu1pw หลายเดือนก่อน +1

    Sir , girl kenekta doctor kenek widiyata work karanna ohe ena ekh safe da??

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      මෙහෙට වඩා safe රටක් හොයාගන්න අමාරුයි

  • @VidarshanaDamneth
    @VidarshanaDamneth หลายเดือนก่อน +2

    Igena ganna ekath epa wenwa aththa danagatham

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ඒත් ඉතින් ඉගෙනගත්තම පාරවල් ගොඩක් open වෙනවා

  • @randikasrinad
    @randikasrinad หลายเดือนก่อน +1

    Doctor chemistry field eke hoda jobs thieda singapore wala?

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      විශේෂයෙන් හොයල බලල නෑ ඉතින්

  • @shehanedirimanna4517
    @shehanedirimanna4517 หลายเดือนก่อน +1

    Aiye docotr knk singapore ana pathway ek chuttk vistra krnnko

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      දොස්තර කෙනෙක් විදියට රට එන්න ඉන්න අයට පණිවිඩයක් | How to Migrate as a Doctor 🇸🇬 (2024)
      th-cam.com/video/th1wxJt4XeY/w-d-xo.html

  • @Nenux_13
    @Nenux_13 หลายเดือนก่อน +2

    Wife wa genna ganna beri ?? Bro

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      පුලුවන්. ගැටළුවක් නෑ. හැබැයි බබාලා ඉන්නවනම් ගෙන්නගෙන තේරුමක් නෑ. වියදම් වැඩී

  • @RayanGamage
    @RayanGamage หลายเดือนก่อน +4

    හීනෙන් මගෙ රටේ නිදියන හැමදාම

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @NuwandiniAmarawickrame
    @NuwandiniAmarawickrame 2 หลายเดือนก่อน +1

    Psychiatry job demand eka kohomada singapore wala foreign doctorslata ?

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      මෙහෙට Psychiatry field එකට ලංකාවෙන් ගන්නෙ නෑ brother special requirements වලදි ඇරෙන්න. Psychiatry වලට Australia සහ UK හොඳ ඉල්ලුමක් තියෙනවා

    • @NuwandiniAmarawickrame
      @NuwandiniAmarawickrame หลายเดือนก่อน

      @@Planet361Storiesthanks reply ekata. Aus try kala still no luck

  • @recommended2
    @recommended2 หลายเดือนก่อน +2

    kalekin balapu supirima video ekak

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @Dewas_Diary
    @Dewas_Diary หลายเดือนก่อน +2

    ලන්කාවට ඇවිත් නේ ඉන්නෙ රන්දීර් සර් කිව්වා අපිට...😉🥰

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      මේ දවස්වල ලංකාවේ

  • @user-ig9sm8bd5l
    @user-ig9sm8bd5l หลายเดือนก่อน +1

    bende aparade kiyala hithenaea neda ohema inna thibba😅 good luck❤

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      නෑ. Family එක තියන නිසා මේ ගෙවන ජීවිතේ පැහැදිලි අරමුණක් තියනවා

    • @user-ig9sm8bd5l
      @user-ig9sm8bd5l หลายเดือนก่อน

      aramunu walata yanna lankawen eliyata yannama wenawa😓

  • @erandishiromala165
    @erandishiromala165 หลายเดือนก่อน +2

    Kohomada ennae monawada karanna. Ona exam

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      දොස්තර කෙනෙක් විදියට රට එන්න ඉන්න අයට පණිවිඩයක් | How to Migrate as a Doctor 🇸🇬 (2024)
      th-cam.com/video/th1wxJt4XeY/w-d-xo.html

  • @nirmalasilva4337
    @nirmalasilva4337 หลายเดือนก่อน +1

    Doctor mage duwa Malaysia University ekata yana inne md ekata eka hodaida

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      බලන්න ලංකාවෙ SLMC එකෙන් ඒක පිළිගන්නවද කියලා ඉස්සරලාම. එහෙම පිළිගන්නවනම් අවුලක් නෑ

    • @nirmalasilva4337
      @nirmalasilva4337 หลายเดือนก่อน

      Thank you doctor

  • @tharusha4115
    @tharusha4115 2 หลายเดือนก่อน +1

    Medecine therila dental giyta Kmk ndda Ayye 🥹poddk eka gna kiynnko

    • @vimukthaariyasinghe8041
      @vimukthaariyasinghe8041 2 หลายเดือนก่อน

      සල්ලි තමා ඉතින්

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +3

      ලංකාවෙ ඉඳලා සල්ලි හොයන්න ඕනනම් Dental යන්න. වෙන රටකට ගිහින් comfortable life එකක් ගෙවන්න ඕනනම් Medicine යන්න

    • @tharusha4115
      @tharusha4115 หลายเดือนก่อน

      @@Planet361Stories thank you❤️

  • @sn9966
    @sn9966 หลายเดือนก่อน +1

    පට්ට සහෝදරයා කතාව....අවංකයි... මරු...

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @wikummamadumal4478
    @wikummamadumal4478 หลายเดือนก่อน +1

    Dentist latath mbbs doctor kenekt wagema salary thiyed ...eewagema demand ekak thiyed dentist latath..dentist lata demand ekak thiyena ratawal monwd

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      Dentists ලට ගොඩක් රටවල demand එකක් නෑ. ඒකට හේතුව ඒ අදාල රටේ ගොඩක් dentistsලා ඉන්න එක. Risk එක අඩුවෙන් ලොකු මුදලක් හොයන්න පුලුවන් නිසා ගොඩක් අය dentistsලා වෙනවා වෙන රටවල. ඒ නිසා පිටරටකින් ගේන්න තරම් අවශ්‍යතාවයක් නෑ. ඉතින් demand එක අඩුයි

    • @wikummamadumal4478
      @wikummamadumal4478 หลายเดือนก่อน

      Bds ඩිග්‍රි එක ස්ට්‍රස් නෑ නේ අයියෙ mbbs තරම්

  • @123-t6z2t
    @123-t6z2t หลายเดือนก่อน +1

    2yr weda kara kiyanne lankawe 10yr weda kara wage thami neda😊 good luck❤

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ආර්ථික අතින් වගේම දැනුම අතින් ගත්තත් 'ඔව්'

  • @Astrogregary
    @Astrogregary หลายเดือนก่อน +1

    Life eka kiyanne money ma neve.

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      ඔව්. හැබැයි Life එක stable වෙන්න සල්ලි ඕන

  • @RkGarment-wc4te
    @RkGarment-wc4te หลายเดือนก่อน +1

    Lankave horavada vageda. Nane. Doctor hor keranne nane

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      මමනම් ලංකාවෙ ඉන්න කාලෙත් හිතට එකගව, මගෙ සීමාවටත් එහා ගිහින් වැඩ කරලා තියනවා. එකම දේ එහෙම
      කරපු මිනිස්සුන්ගෙ කිසිම කෙළෙහිගුණයක් නෑ, ඔයත් ඇතුළුව

  • @chamathniwarthana2834
    @chamathniwarthana2834 หลายเดือนก่อน +1

    Ayya husband and wife dennama doctors widihata wada karanawa nam, young couple ekakta komada singapore wala thathwe.

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      සෑහෙන්න හොඳයි. හැබැයි අතරමැද තැනක් විදියට. Permanent ඉන්නනම් මම recommend කරන්නෙ නෑ

    • @chamathniwarthana2834
      @chamathniwarthana2834 หลายเดือนก่อน

      @Planet361Stories thank you ayye

  • @lahirusachintha92
    @lahirusachintha92 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @Ranaweera-um
    @Ranaweera-um 4 วันที่ผ่านมา

    ඩොක්ටර්ට සමහර selfish ,ඉරිසියා මිනිසුන් කියන දේ ගනන් ගන්න එපා ඔක්කොම කිසි වැඩක් නොකර නිකම් රජයෙන් දෙනකම් බලන් ඉන්න එවුන් ඕවා ගනන් ගන්න එපා සර් සහතික ඇත්ත කියන්නේ

    • @Planet361Stories
      @Planet361Stories  10 ชั่วโมงที่ผ่านมา

      ඒව දැන් ගාණක් නෑ. පුරුදු වෙලා

    • @Ranaweera-um
      @Ranaweera-um 10 ชั่วโมงที่ผ่านมา

      @Planet361Stories ලන්කාවේ බහුතරයක් ඔහොම තමා සර් මටත් කීය්ක් දෙනා එක එක ඒවා කිව්වද සර් හොදට,සතුටින් ජීවත් වෙන්න සර්ටත් මැඩම්ටත් සුබ පතනවා

  • @induwara-j3q27
    @induwara-j3q27 หลายเดือนก่อน +1

    Puluwanm sirge experiences tikath ekka medical studentslata denna puluwan advices monawada ??? Lankawe medical faculty eken out unu gaman aniwaryen internal lankawemada karanna oni wena country ekaka barida? Master, phd wage karanne kohomada kiyala video ekak gennako please please please please 🥰🙏

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      මම faculty එකේ experiences ගැන කතා කරා. පරණ videos බලන්නකො. Internship ලංකාවෙ විතරයි කරන්න පුලුවන්. Phd එක දක්වා යන්නෙ කොහොමද කියලත් මම discussion එකක් කරලා තියනවා යසස් කියලා doctor කෙනෙක් එක්ක

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 หลายเดือนก่อน +1

    👍🙏❤️

  • @sunild6715
    @sunild6715 หลายเดือนก่อน +6

    In Sri Lanka people should worship doctors. They believe they are doing highest job in Sri Lanka. In other countries it also another job. I live in the USA for twenty years. Everyone is doing their job. That's why some Sri Lankan doctors want to go back to Sri Lanka again to show their dignity to innocent people.

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      Im partially agree with you. Actually peoples should not worship medical professionals. It is just a job. Im totally agree with that and that behaviour makes them to live without an additional stress. But, afaik it is a mass propaganda to cut down medical professionals' salaries. It is very easy to worship them rather than paying a good and reasonable salary to them. So government follows the easier way to cut down healthcare budget. That is the bitter truth. We do not need deity. We need a good salary to live in Sri Lanka. That is it

    • @sunild6715
      @sunild6715 หลายเดือนก่อน

      @@Planet361Stories : Medical professionals salaries are average higher than others in Sri Lanka. I know personally, some who left the country need to come back because they don't have that facilities in other countries like UK, USA. Not only medical field, but all other professions, expect higher dignity. In, UK, USA, Canada, Australia etc, they just do their job and go home. I can give you thousands examples during my time in USA for twenty years.

  • @mudithaa8127
    @mudithaa8127 หลายเดือนก่อน +2

    Ayurveda Doctor kenek ta monada thiyana oppertunities

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      Travel medicine වගේ පැත්තක් touch කරන්න පුලුවන්නම් හොඳයි. නැත්නම් ලොකුවට අවස්ථා නෑ මේ රටවල. අඩුම තරමේ එහෙම degree එකක් මෙහෙ recognize කරන්නෙත් නෑ

  • @kemikathejan5807
    @kemikathejan5807 2 หลายเดือนก่อน +2

    😍🥰🥰🥰

  • @induwara-j3q27
    @induwara-j3q27 หลายเดือนก่อน +1

    Lankawe medical studentslata internal karanna yanna barida singapore walata

  • @hee5heeee
    @hee5heeee หลายเดือนก่อน +2

    medisine select wunoth igengen iwr wela ,,, hospital ekaka kochchr dwsak wada krld singapore yann puluwn wenne

  • @sathyasashima5065
    @sathyasashima5065 หลายเดือนก่อน +1

    lots of love from PHM.Nayanakanthi (wathupitiwala)
    hope u can remember me

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +1

      අම්මෝ, ඔයාලව කොහොම අමතක කරන්නද? හදල දුන්න තේ එකක් ගානෙ මතකයි ❤️

  • @Alan-lt1mr
    @Alan-lt1mr 2 หลายเดือนก่อน +1

    Doc Oyage vlog godak balanna bari wuna aye balanna one sorry.

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      ඉස්සරහට බලන්න එහෙනම්.. ❤️

    • @Alan-lt1mr
      @Alan-lt1mr หลายเดือนก่อน

      @@Planet361Stories aniwaaa🥰

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 2 หลายเดือนก่อน +1

    maku videos onaaaa

  • @prasadranaweera4556
    @prasadranaweera4556 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AselaNuwan-eo5kg
    @AselaNuwan-eo5kg หลายเดือนก่อน +1

    Ayye singapore walata enna ielts oneda

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය රටට ජය මාලිමාවට

  • @MH-yj1hq
    @MH-yj1hq หลายเดือนก่อน +2

    Internship ඉවරකරලා ගමන් එන්න බෑද?

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      බැහැ. අවුරුදු 3 post intern අනිවාර්යයි

    • @MH-yj1hq
      @MH-yj1hq หลายเดือนก่อน +1

      @Planet361Stories doctor intern iwara karala msc phd path eken rata yanna abida?

  • @HirunaChamishka
    @HirunaChamishka 2 หลายเดือนก่อน +36

    අපි මෙහෙ කට්ට කාලා කාලා රට හැදුවට පස්සෙ ඔයගොල්ලො එන්න ඕනෙ නැහැ .ඔයගොල්ලො ඔහෙටම වෙලා ඉන්න .දියුණු වුණහම එන්න එපා ඒක හරි ආත්මාර්ථකාමී

    • @lahiru-madushan
      @lahiru-madushan 2 หลายเดือนก่อน +4

      🤔

    • @gayankelum2560
      @gayankelum2560 2 หลายเดือนก่อน +17

      අපට එහෙම කියන්න අයිතියක් නෑ.අපෙන් යැපෙන අයට අපිට නිදහසට කරුණු කියන්න බෑ රට හැදුනම ඕන එපාකම් සපුරන්නන් කියන්න ඔයාට පුලුවද

    • @seqwertyubyt12
      @seqwertyubyt12 2 หลายเดือนก่อน +38

      ඒ කිව්ව කතාවම ආත්මාර්ථකාමියි. මේ රටේ job environment එකට කෙනෙක් කැමති නැත්තන් එයාට අයිතිය තියෙනවා වෙන රටකට යන්න. එහෙම ගියත් මේ රටට සේවයක් වෙනවා මොකද මාසෙට අඩුම ගාණේ ඩොලර් 300ක් හරි රටට එවන නිසා. ඒ ඩොලර් ටික නැත්තන් ඉන්ධනවත් ගෙන්නන්න ඩොලර් ඉතිරි වෙන්නෑ. එක අතකින් මේ doctor කරපු එක හරියටම හරි. තව කෙනෙක්ට වෛද්‍ය සේවයේ පුරප්පාඩුවක් හරි හැදුණා ඒකෙන්. මොකටද පිටරට jobs හම්බෙලා නොයා ඉන්නේ. රටේ මිනිස්සු බදු දුන්නා කියන එක සාධාරණ නෑ. ඊට වඩා රට ගිහින් විදේශ විනිමය එවන එක කොච්චර හොඳ දෙයක් ද. Doctor කෙනෙක්ට වියදම් කරල තියෙන බදු මුදල ලක්ෂ 20ක් වගේ ප්‍රමාණයක්

    • @MokshaaGunathunga
      @MokshaaGunathunga 2 หลายเดือนก่อน +2

      😂😂😂මෝඩ කතා කියන්න එපා..

    • @Alan-lt1mr
      @Alan-lt1mr 2 หลายเดือนก่อน +12

      Me kathawa waradi..... Rata diyunu wennath api hamotama wada meyala ewanna salli udaw wenawa..

  • @SachithImalka-h8s
    @SachithImalka-h8s หลายเดือนก่อน +7

    ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ බදුවලින් ඉගෙනගෙන තව පෞද්ගලික වෛද්‍යවරුන්ට ඉගෙනගන්නවට විරැද්ද වෙලා පාරවලුත් වහල මිනිස්සුන්ව අමාරැවේදාලා දැන් පිටරට මිනිස්සුන්ට සේවය කරන මුන්නම් මිනිස්සු වෙන්න බෑ. තව u tube කරලා ඒ ආතල් එකත් පෙන්නනවා

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +23

      ඔයා ගොඩක් බදු සල්ලි ගෙව්වද ඉතින් අපට ඉගෙන ගන්න? ඔයාට ඉගෙනගන්න ඒ මිනිස්සු වියදම් කරපු ඒවට ඔයා හොඳට ඉගෙනගත්තද ඉතින්? ඉතින් ඒ ආතල් එක ගන්නෙ නැතුව ඉන්න අමාරුයි වගේ දැනෙනවනම්. ඒ වගේම අපි එහෙන් හොයල මෙහෙට එවන ඩොලර්ස් වලින් ගේන පෙට්‍රල් එහෙම ගහන්නත් එපා ආතල් කැඩෙයි හොඳේ

  • @gayaniiresha6461
    @gayaniiresha6461 หลายเดือนก่อน +1

    Ape rate minissunge salli walin iganagena rate innama one kale me rate ahinsaka minissunta beheth karan nathuwa diunu ratawal walata gihin ubala hambakaran kala sapa vidapalla..

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน +2

      හරි sister. හැබැයි අමතක කරන්න එපා ඔයාලට කන්න බොන්න ඕන දේවල් පිටරටින් ගේන්නෙ අපි එහෙ හම්බකරලා මෙහාට එවන ඒවගෙන් කියලා ඈ.. ජයවේවා

  • @HelloMayMoon7.0
    @HelloMayMoon7.0 2 หลายเดือนก่อน +13

    අනෙ මටත් රට එන්න ආසයි 🥺🩺❤️එහෙනම් අන්තිමට වොයිස් කමෙන්ට් ඔප්ශන් එකත් ආවා,ඔන්න පලවෙනි වොයිස් කමෙන්ට් එක මගෙන්😊
    ▶︎•|၊|။||။၊|။|။|||။ 03:53

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      එන්න එන්න. එයාලට set වෙනවනම් එයාල ගන්නවා. මේ voice comment එක අහන්න බෑනේ මට 🥲

    • @Science_hub_sl
      @Science_hub_sl หลายเดือนก่อน

      ​@@Planet361Stories uu athal ekak dila thiyenne doc🥲

  • @kaveesha7233
    @kaveesha7233 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson7086 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Dewas_Diary
    @Dewas_Diary หลายเดือนก่อน +1

    ❤️❤️

  • @vishwakawickramasinghe2788
    @vishwakawickramasinghe2788 หลายเดือนก่อน +1

  • @tharindu4685
    @tharindu4685 หลายเดือนก่อน +1

  • @surangabandara6345
    @surangabandara6345 หลายเดือนก่อน +1

    ❤❤❤❤