The Emirates Freedom Flight to Cambodia. It started in October. I am watching your videos for the first time. It is good, and do not forget to mention the WiFi. Despite being smaller than Colombo airport, Cambodia Airport manages all flights efficiently. The 777-300ER business class is not great, but Emirates has the world's best economy class, without a doubt. Do not forget to include a video about the Galley, Toilets, and Back Raw twin seats. ❤❤ Good Luck මල්ලි
Good tips ayya. Ill keep it in my mind. I flew back on a twin seat. So I didnt focus it in this video. Anyway thanks for sharing your experiences with my audience
Ayya, I have done A/Ls now. I want to study aeronautical engineering. It has been my dream since I was a kid. But my family and people who are close to me told me not to do it because in future I might have a hard time finding a job. So can you give me some advice regarding this please? Will I be okay if I study aeronautical engineering? Can i find a job?
Why did you expect me to know about aeronautical engineering? I am not confident to comment on a field which I know nothing brother. Extreamly sorry. But do a good research about the field first and then you may get a better insight.
Emirates හී අළුත්ම තුන්වෙනි ගුවන්යානා මොඩලය විදියට ඔවුන් තෝරාගත්ත A350-900 ඇණවුමේ පළමුවැනි ගුවන්‍යානය දැනට දින දෙකකට කලින් ඔවුන්ට ළඟාවුණා. ඉදිරියේදී මේ මොඩලයේ යානා 64ක් සේවයට එක්වීමට නියමිතයි. 2025 මාර්තු මාසයේ පටන් කොළඹ-ඩුබායි ගුවන් ගමන් වාර සඳහා මේ නවීනතම A350-900 යොදාගන්න ඔවුන් බලාපොරොත්තු වෙන බව Emirates ප්‍රධානියා සඳහන් කරලා තියනවා. ඒ අනුව ඔවුන් සතුව දැන් A380 සහ B777 යානාවලට අමතරව A350 යානාත් තියනවා. ඉදිරියේදී මෙයට B787-10 dreamliners එකතු වීමට නියමිතයි.
අහම්බෙන් දැක්කෙ.. නියමයි ඈ... 🥰 ❤️❤️ දැන් ඉඳල දිගටම ඔයාගෙ වීඩියෝ බලනවා ඉතින්.. ❤️❤️
ගොඩක්ම ස්තූතියි
Emirates එකේ Tea supplier Dilmah Ceylon Tea🇱🇰❤
ඔව්. ඇත්තටම ඒක ආරම්බර වෙන්න ඕන දෙයක්. ඒ විතරක් නෙමේ ලෝකෙ ගොඩක් තැන්වල ceylon tea වලට ලොකු පිළිගැනීමක් තියනවා
The Emirates Freedom Flight to Cambodia. It started in October. I am watching your videos for the first time. It is good, and do not forget to mention the WiFi. Despite being smaller than Colombo airport, Cambodia Airport manages all flights efficiently.
The 777-300ER business class is not great, but Emirates has the world's best economy class, without a doubt. Do not forget to include a video about the Galley, Toilets, and Back Raw twin seats. ❤❤ Good Luck මල්ලි
Good tips ayya. Ill keep it in my mind. I flew back on a twin seat. So I didnt focus it in this video. Anyway thanks for sharing your experiences with my audience
මම airhostess කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා
කවුරු කොහොම කිව්වත් Sri Lankan airlines කියන්නේ ඉස්සර(Airlanka) කියන්නේ ආසියාවේ පලවෙනි B747 double decker flight ekk ගෙනාපු airline එකක් ආසියාවේ දෙවෙනි බලවත් ආර්ථිකයක් තිබ්බ රටක් විදිහට ඒක අපිට සාමාන්‍ය දෙයක් ලෝකේ සුරක්ෂිත ම airlines වලින් එකක් කිසිම දවසක අහසෙදි විපතක් වෙලා නෑ.දුර්වලතා තියෙනවා ඒවා හදා ගත්තොත් අපිට ලොකු ගමනක් යන්න පුලුවන්.
අනිවාර්යයෙන්. Air Lanka කියන්නෙ ගොඩක් දේවල් වලට පුරෝගාමී වුණ airline එකක්. සෑහෙන්න හැදෙන්න ඕන ඉතින් මේක හොඳ තත්ත්වෙකට ගේන්න
ගොඩක් වටිනා විස්තර ටිකක් කියවුන වීඩියෝවක්.ඔබට ජය.මම දවසක් BIA Airport එකේදි කතා කරා ඔයාට මතක ඇති...Aviation Security එකේ මන් ❤
Hi Binul. ඔව් ඔව්. මට ඔයාව මතකයි. හැමදාම යන එනකොට කීපදෙනෙක්වම හම්බවෙනවා. ❤️🤝
Ayye adath superyyyyy❤❤❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
අහම්බෙන් දැක්කෙ ඔයාගෙ විඩියෝ❤❤❤
ගොඩක් ස්තූතියි. දිගටම බලමු
සුපිරි ❤ ජයවේවා ❤
ගොඩක් ස්තූතියි
අයියෙ හැමදාම ✈ ගැන වීඩියෝ ගෙන්නකෝ ❤
අනිවාර්යයෙන් ගැම ගුවන් ගමනකම තොරතුරු අරගෙන එන්නම්
Cool! You're so lucky? I also have never been to an emirates flight!
Definitely you will be. It is just a different airline and different experience.
Emirates ගත්තට පස්සෙ 2001 එකේ විතරයි අපි පාඩු ලැබුවෙ ඒකත් කටුනායක terror attack එකෙන් aircraft 4K නැති වුන නිසායි, 9/11 නිසයි.
ඒක ඇත්ත. දේශාභිමානේ පෙන්නන්න ගිහින් හොඳට හැදීගෙන ආව එක කාලම දෑම්මා
22:59 Cambodia 😂❤
Ha ha.. අපි දවස් 4කින් බලමු හරියටම
සුපිරි❤
Thanks buddy
❤❤❤❤❤ supire❤❤❤
Thanks buddy
aiyya qantas airline eka gana information tikak dennako . Ilagata😊
ඉස්සරහට කියන්නම්. තාම Qantas නම් fly කරල නෑ
EK348 (Singapore --> Phnom Penh, Cambodia)
Yep. දන්න කෙනාට අල්ලගන්න තමයි flight number එක පෙන්නුවේ
Hello where do u sell ur fish harvest because I also started a fish pond inspired by you and I would like to know where u sell ur fish
To some regional buyers who do exports
Australia walath video ekak one ❤❤
ඉස්සරහට ගියොත් බලමුකෝ
අයියා රටක් නිකං මුහුදෙන් මතු උන පස් ගොඩක් විතරයි. මම ඉන්නේ එංගලන්ත පස් ගොඩේ ඔයා ඉන්නේ සිංගප්පූරුව පස් ගොඩේ. සමහර විට ඉපදුන පස් ගොඩට වඩා දැන් ඉන්න පස් ගොඩ හොඳ වෙන්න පුළුවන්.
Peak negativity🫠
රටක් හොඳවෙන්න බලපාන සාධක ගොඩක් තියනවා. ඔයා ඔය කියන කතාව හොඳයි දඩයම් යුගයට වගේ
@@Planet361Stories මම නම් තම ජාතියට ආගමට කොටුවුණ මිනිස්සු දකින්නේ ගෝත්‍රික අදහස් දරන්නන් විදිහට.
@@Planet361Stories ඔබත් කොහොමත් රටක් පස් ගොඩක් විදියට දැකලා ඉවරයි. ඒකයි අවස්ථා බහුල සිංගප්පූරුවට ගියේ. තමන් එකක් කර කර අනුන්ට තව එකක් කියන අයට කියන්නේ කුහකයෝ කියලා. ඔබ හිතින් කොහොමත් රට කියන සංකල්පය අතඇරල ඉවරයි. ඔබට ජය
ඩොක්ටර් මම 21 1 shy ලමෙක් 25 3 rd shy කරල.මෙඩ්සින් යන්න ට්‍රයි කරන්නෙ,සමහර අය කියනව ඔච්චර කල්.ඉන්න එපා කොරියන් හරි ගිහින් සල්ලි හොයන්න කියල,ඩොක්ටර් ට හිතෙන විදියට මම මෙඩ්සින් යන එකද හොද නැතනම් කොරියන් වගෙ යන එකද,😢
Medicine යන එක. ඒකෙ කතා දෙකක් නෑ
Second shy eke Ned colombo medicine select wune... first shy khmada results thibbe?
BBC. C physics
What is the seat number? It has a nice view.👍👍
If Im not wrong. It was 36K
Doctor oya vitharayi apita answer denne anith aya hina . munu vitharyi jayawewa
ප්‍රශ්නයක් අහන්නෙ උත්තරයක් ඕන නිසානෙ. මම මට පුලුවන් විදියට පැහැදිලි කිරීමක් දෙන්න උත්සාහ කරනවා
1998 ඉදන් 2008 වෙනකන් Sri Lanka Airlines manage කරේ Emirates එකෙන්.ඒ අවුරුදු ඔක්කොම profit.
එක අවුරුද්දක් හැර. ඒ තමයි කටුනායක ගුවන් තොටුපලට ත්‍රස්ත ප්‍රහාරය එල්ලවුණ අවුරුද්ද
Cambodia 😮
අපි දවස් 5කින් බලමු
Scoot airline eka Singapore - Sri Lanka athara guwan gaman karanawada?
Sri Lanka wala idan Singapore yanna ganan aduma air line eka mokadda?
Singapore - Sri Lankan Direct යන්නෙ Airlines 3යි. ගණන් අඩු එකේ ඉඳන් වැඩි එකට පිළිවෙලින් Jetstar, Sri Lanka, Singapore
cambodia 😍😍
Ha ha.. දවස් 4කින් බලමු අපි..
Indonesia
අපි බලමු දවස් 5කින්
Emirates skywards cards gena podi wistarak denna, kohomada, mokakda kiyala???
මගෙත් පළවෙනි Emirates flight එක මේකනේ. ඉස්සරහට ලැබෙන අත්දැකීම් එක්ක කියන්නම්
Cambodia 🇰🇭 Airport
Ha ha.. අපි දවස් 5කින් බලමු
කොළොම්බියා නේද ආවේ...😌😌
කොළොම්බියා ආවා ළඟදී
Fits Air ත් try කරලා බලන්න
ලංකාවෙ එකක් නිසා අනිවාර්යයෙන් try කරලා බලන්න ඕන
23:00 Colombia ✌️😇
අපි දවස් 5කින් බලමුකෝ
Aiye flight ekedi menu ek mulinm hamotm deela iwr wela psse select krl kiynnd thiyenne nttm khmd wenne eka kiynnko chuttk meals gnn widiya gna
Emirates flights හැමඑකේම වගේ fixed menu තියෙන්නෙ. ඔයාට booking එකේදි menu එක බලන්න පුලුවන්. Special ඕනනම් ( ඒ කියන්නෙ Vege හෝ vegan වගේ) booking එකේදි හෝ flight එකෙන් පැය 24කට කලින් වෙනකන් pre-order කරන්න පුලුවන්. Inflight menu එකක් නෑ
Ayya travel karapu ratawal 7 kiyannako?
Sri Lanka, Thailand, Malaysia, Singapore, Brunei, Philippines and 7 වෙනි එක ඊළග video එකෙන් බලාගන්න පුලුවන් වෙයි
@ 7th is cambodia . No doubt 😊
2:12 මේ හරියෙ අවුලක් තිියෙ
මොකක්ද අවුල brother ?
@Planet361Stories එකම කාරණය ආපහු කියන එක...එඩිට් එකේදි අවුලක් ද...නැත්තං
❤❤❤
Thanks buddy
Cambodia නේද යන්නේ... 🙈🙈🙈🙈 හරි නම් ඔව් කියන්න... 🙆♂️
ඔව් කියන්නම් තව දවස් දෙකකින්
Ayya, I have done A/Ls now. I want to study aeronautical engineering. It has been my dream since I was a kid. But my family and people who are close to me told me not to do it because in future I might have a hard time finding a job. So can you give me some advice regarding this please? Will I be okay if I study aeronautical engineering? Can i find a job?
Why did you expect me to know about aeronautical engineering? I am not confident to comment on a field which I know nothing brother. Extreamly sorry. But do a good research about the field first and then you may get a better insight.
I thought you know about airplanes and related things.Becoz you talked about these topics.Im sorry Ayya 😢
තව පොයින්ට් එකක් තියෙනව අයියෙ. Emirates වල තියෙන කෝඩ් එක EK කියල යොදල තියෙන්නෙ පකිස්ථානයට උපහාරයක් විදිහට.
EK - Emirates through Karachchi. ❤
ඒකෙ පසුබිම් කතාව තමයි Emirates වලට පළවෙනි aircrafts දෙක දීල තියෙන්නෙ පකිස්ථානයෙන්. ඒ නිසා Emirates පළවෙනි ගුවන්ගමන සිද්ධ වෙලා තියෙන්නෙ Dubai - Karachchi. මම මේ video එකේදි කිව්වා මතක ඇති පකිස්ථාන් කතාව
@@Planet361Storiesඔව් ඒක තමයි සිද්දිය
Cambodia
Ha ha.. අපි බලමු තව දවස් 4කින්
😍🤩
Thanks brother
@@Planet361Stories❤
4:08 me inne Sam Chui neda? (right bottom corner) ?
Yes.
Cambodia😁
Ha ha.. Will see in 5 days
@@Planet361Stories Can't wait 🥺
මගේ පුතා හරින්ද සෙනවිරත්න වැඩ කරන්නේ එමිරේටිස් එයා ලයින් එකේ
ගොඩක් සතුටුයි ලංකාවෙ අය ඒ වගේ තැන්වල වැඩ කරනවා කියලා අහනකොට ❤️
❤
Thanks buddy
Eylt a380 162 thibba mn hithanne eth dan 110k withara thama wadakaranne
දැන් 116ක් වැඩ
කාම්බෝජියා නෙ ගියේ. Singapore to Phnom penh. හෙ හෙ flight number එක පෙන්නුවා නෙ...🙂😌
Flight number එක පෙන්නුවෙ දන්න කෙනාට අල්ලගන්න. Good job
Doctorge singapore වල salary එක කීයද? අත්‍යවශ්‍ය වියදම් ටික කලාට පස්සෙ මාසෙට කීයක් විතර ඉතුරු වෙනවද කියලත් කියන්නකො😊
Salary එකනම් කියන්න බැහැ. ඉතුරුව ඉතින් තමන්ගෙ පාවිච්චියේ හැටියට තමයි. උපරිම අරපිරිමැස්මෙන් හිටියොත් ලක්ෂ 10ක් වගේ ඉතුරු කරන්න පුලුවන්. හොඳට කාල බීල, ගෙදරටත් සල්ලි එවලා, මොනාහරි දේවල් අරගෙන ඉන්නවනම් සාමාන්‍යයෙන් ලක්ෂ 5-6ක් ඉතුරු කරගන්න පුලුවන්
මගේ පලවෙනි flight ගමන ගියේ එමිරේට්ස් එකේ කටුනායක ඉදලා මාලදිවයිනට හැබැයි මන් ගියේ රෑ
රෑට තියෙන්නෙ වෙනම ලස්සනක්. මාලදිවයින කියන්නෙ ලංකාවෙන් සතියට වැඩිම ගුවන් වාර ගාණක් තියන ගමනාන්තය. Flight කියන වචනේ තේරුම "ගුවන් ගමන" කියන එකම තමයි brother.
Aiye headphone eka mokak da?
❤
Sony WH-XB900N
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thanks buddy
Airbus hadane Frane wala!
ඔව්. මම ඒ නිවැරදි කිරීම කළා
Junior doctor kenekt salary kohomad doctor
Junior Dr. කෙනෙක්ට එහෙ එන්න අමාරුයි. අඩුම 3yrs post intern clinical fields වල exposure එකක් ඕන. එහෙම කෙනෙක්ගෙ ලංකාවෙ දැන් salary එක වගේ 7-8 ගුණයක් හම්බවෙනවා
@Planet361Stories hari doctor thank you
එමිරෙස්ට් එකෙ කෑම රසයි මම ගිය එක නිවාඩුවකට එන්න යන්න මම ගියේ A380 ඒක ඩුබයි වලට පැසේන්ජස්ල 850 අරන් යනව
මම ළගදි Dubai - Singapore fly කරන්න ඉන්නේ A380 එකක
Cambodia neda
අපි දවස් 5කින් බලමු ❤️
Qatar da emirates da honda. Me para emirates wala yannai hithan inne
මම Qatar fly කරලා නෑ. හැබැයි Emirates fly කරා තුන්පාරක්. ( අද තමයි තුන්වෙනි පාර). ඒ service එකනම් සුපිරි
@ qatar wala prashne eyalage doha to sri lankan flights godak code sharing. Oman air flight thamai thiyenne. Nattm service eka hodai
Subaru ka kagawada dn
Rameez
nd filter ekk gamu
ටික ටික බඩු ටික එකතු කරගන්න ඕන
Ethihad Saudi ekk ned
නෑ නෑ. Ethihad කියන්නෙ UAE වල දෙවෙනි national flag carrier එක. අබුඩාබි කේන්ද්‍ර කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නෙ.
@@Planet361StoriesThank you
Gulfair තමයි ethihart උනේ.. ඒ abudabi නේද
නැහැ. Gulf Air කියන්නෙ බහරේන් වල national flag career එක. තාම ඒක එහෙමම තියනවා
Thailand da awe, 7th country eka mokadda??
අපි දවස් 5කින් බලමුකෝ
Cambodia @@Planet361Stories
පිලිපීනයද
තව 93
බොහොම ටික කාලයකින් 92 වෙනවා
Cambodia? 😅
අපි බලමු ඊලඟ video එකෙන් ❤️
@@Planet361Stories mata waradenna widiyak na 😁
Ow. Eka thamai 😁
*ජර්මනියෙ Airbusල... ප්‍රංශයේ Airbusල වෙන්න ඕනිනේ..?
මම ජර්මනියේ කියලද කියන්නෙ? එහෙමනම් sorry. එය ප්‍රංශයේ විදියට නිවැරදි විය යුතුයි. දැන්නම් ප්‍රධාන කාර්‍යාලය තියෙන්නෙ නෙදර්ලන්තයේ
@@Planet361Storiesහ්ම්...එහෙම තමයි කියවෙන්නෙ.😊
කොහොමත් Airbus කියන්නෙ මුළු යුරෝපෙම එකතුවක්නෙ... ❤ Netherlandsවල තියෙන්නෙ එයාලගෙ legal head office එක. Main එක තාමත් තියෙන්නෙ Franceවල.
@@Planet361Stories Na na france airbus..Toulouse wala operations thiyenne.main building ekanederlands athi..eth airbus french!
Mage asama hina deiyane me 😢
සිහින සැබෑ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Correct explanation for a narrow body aircraft is that it has only 1 aisle and a wide body aircraft has more than one aisle in its cabin
It is not the best explaination cz it does not match with some aircraft models and aftermarket modifications
Airport එකෙ pond එකෙ වතුර මාර clearනෙ
ඔව්. Singapore කොහොමත් සෑහෙන්න clean රටක්නෙ
Ada oya lassanai.mokada a?
Camera එකේ හොඳ තමයි ඉතින් 😆
එයාර් බස් එකක අගට කියවෙන නම්බර් එකේ තේරුම පොඩ්ඩක් කියන්න කෝ A330-300,A350-900,A380-800
ඒක brother model එකේ අලුත් බව කියන number එකක්. A330-200 එකට වඩා A330-300 එක අළුත් model එකක්. A330-300 එකට වඩා A380-800 අලුත් model එකක්. A320, A330, A380 වෙනකන්ම වගේ ඔය model number එකෙන් ඒකෙ ගෙනයා හැකි මගීන් ගාණ ආසන්න වශයෙන් කියවුණා. හැබැයි ඕක A340 සහ A350 වල වෙනස් වුණා. A340-600 එක A330-300 වලට වඩා අළුත්. හැබැයි මගීන් 600ක් ගෙනියන්න බෑ. A350-900 එක A380-800 වලට වඩා අලුත්, හැබැයි මගීන් 900 ගෙනියන්න බෑ. ඒ නිසා මේ number එකෙන් අපට තහවුරු කරල දැනගන්න පුලුවන් model එක කොච්චර අලුත්ද කියල විතරයි. ඒ අනුව ගත්තම මෙයාලගෙ අළුත්ම කෙනා තමයි A350-1000. ඕක තමයි මම දන්න දේ. තව හේතු තියේද දන්නෙ නෑ
Me monawada
මොනවද?
යන්නේ Turkey නේද??
අපි බලමු දවස් 5කින්
Cambodia ❤
Will see in 5 days brother
@Planet361Stories 👍
කෙහෙල් මල් අභිමානයක් නඩත්තු කරන්න ජීවිතයට ප්ලේන් එක ගිහිල්ලා නැති අපේ හමුදාවේ වැඩ කරපු තාත්තා කීයක් නම් ගෙවන්නැද්ද. මේ වගේ කෙහෙල් මල් රාජ්‍ය ව්‍යාපාර වහා විකුණන්න ඕන. රජය කියන්නේ රටකට බරක්
විකිණීමට වඩා ප්‍රතිව්‍යුහගතකරන්න පුලුවන්නම් වටිනවා. වඩා හොඳම ක්‍රමය විදියට මම දකින්නේ Semi-government විදියට operate කරන එක. විකිණීමෙන් හිතනවට වඩා මේකෙ පාලනය අපෙන් ගිලිහීයන්න පුලුවන්. ඒක අනාගතයට ඒ තරම්ම හොඳ දෙයක් නෙමේ. ගොඩක් දියුණු රටවල සමහර වැදගත් ව්‍යාපාර පෞද්ගලික වුණත්, national flag carrier එක රජය යටතේ තමයි තියෙන්නෙ
@@Planet361Stories අයියා අපේ කියන්නේ ඔයාගේ ගෙදර කාගේ හරිද ඕක. රජය කියන්නේ අපි නෙවෙයි අධිකාරී බලයක්
@@Planet361Storiesමට අයිති ලෝකේ කොහේ හරි මම සල්ලි දීලා ගත්ත දෙයක් පමණයි
@@MithunKzz මොන පිස්සෙක්ද බොල තෝ 😂😂😂
Airbus 350 දන් Emirates ලට තියෙනවා
Pinned comment එක බලන්න
ඔයා මීට කලින් බජට් ඒවයෙද ගියේ ඔය තරම් කියවන්නෙ හරිම බේසික් නෙ ඔය මීල් එක
ඔයා තරම්නම් ලොකු ඒවගෙ ගිහින් නැතුව ඇති. ලංකාවෙ අයට basic idea එකක් දෙන්නයි ඕන වුණේ. කොහොමත් ඉතින් "මං තමයි පොර" ගණයේ දෙතුන් දෙනෙක් හැම video එකකටම comment එකක් දානවමයි. ජයවේවා
@Planet361Stories මම ලන්කාවෙන් ඩුබායිඑන එමිරේට්ස් ෆ්ලයිට් එකේ එනව කෑම හරිම සවුත්තුයි හැමදාම කිරි බත් චිකන්
පාන්දර ෆ්ලයිට් එක නිසා ලිකර් දෙන්නෙත් නෑ
😂@@Planet361Stories
@@lakmaljayaranga1717 ඉතින් අපිට පුකද 😂😂
Airbus jermanyd france d aiye ❤
France. මම ඒක කලින් නිවැරදි කලා
ශ්‍රී ලංකන් එක දිහා බලලා කෙළ ගහන්න ඕන හරි නම්
ඉස්සරහට හැදෙයි කියලා බලාපොරොත්තු වෙමු
@@Planet361Storiesහැදුනත් එකයි නැතත් එකයි රජය කියන්නේ අපි නෙවෙයි අධිකාරී බලයක්. අපිට අයිති අපේ ගෙදර විතරයි
තොට හෙන හතම ගහපන්
අයියා, අයියගේ email addres ek denn puluwn d ? Mt aiyagen deyak දැනගන්න තියනවා !
kasunjohn@gmail.com මේකට දාන්න
❤❤❤
Thanks buddy
❤
Thanks buddy
❤❤❤❤
Thanks buddy
❤
Thanks buddy
❤
Thanks buddy