1.Singapore Airlines 2.Emirates 3.Qatar Airways 4.Cathay Pacific 5.Turkish Airlines 6.Delta Air Lines 7.British Airways 8.Qantas 9.Japan Airlines 10.EVA Air 11.All Nippon Airways 12.Air France 13.Korean Air 14.Swiss International Air Lines 15.jetBlue 16.Malaysia Airlines 17.Delta 18.Wizz Air 19.Star Alliance 20.Air France-KLM For who wants to know ❤❤🎉🎉🎉 Congratulations doctor for your feature works and plans.... ❤️💥💥
Ayye singaporewl doctor kenek widiyt wada krnn peradeniyen, japuren and anik medical facultywlin graduate wuna doctorslt puluwnd? Singapore medical council ek ee ayw recognize krnwd?
Kasun aiya....hama vedio ekatama mama commets kare ne.. but mama hama vedio ekakma balanawa.. first i hardly wish you all the best for your new career.. oya lassanat channel eka karagana yanawa.. adarei hamadama ❤❤.api ayeth ikmanat hambemu.budu saranai. hodin, parissamin gihin enna.. gedara hamotamath budu saranai.
oyageth anith ayagenth wenasak na balan yaddi view reach earning trending thama mekunuth ain wennakale harii thxx godagalayak oyage chanel wala video asawan balauwa dn ain karala danna kale avith
I had transit at KL airport and it was huge, I heard that Singapore and Malaysia has kind a simillar airports, not sure. anyway just waiting for your next video 😅 and of course good luck.
ayye mata 1 st viwer wenna thibba oya video eka dala winadi 1 dakkaa eth mata poi wadak nisa 1st wenna bari una winadi 35 ta 1k awulak na bro 19 comments magen
Airbus is not a German company, it is situated in France
මට නම් එදා ෆලිට් එක take off කරද්දිම හිතට දැනුන හැගීම හරිම අමුතුයි, තනිකමක් එක්ක තමන්ට තමන් විතරක් ඉතුරු උනා වගේ දැනෙන්න ගත්තා.
කොහොමත් දැන් තනියෙන් ගේමක් ගහන්න තියෙන්නෙ . ජය වේවා !!!
අනිවාර්යයෙන්. ඒ ගේම ගහමු කොහොමහරි
Vlog එක අතරමැදින් දෙන Facts නම් ගොඩක් වටිනවා💙
ගොඩක් ස්තූතියි
නියමයි පලවෙනි වතාවට මෙහෙම airport eke idan fly කරලා land කරනකන්ම දැක්කෙ😊 Thank you අපිටත් මේ ගමන පෙන්නුවාට😊 ඩොක්ටර් අයියාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා❤😊 පරිස්සමෙන් වැඩ කරන් ඉන්න, බුදු සරණයි😊
ඉස්සරහට මම යන ගමන් වලදි පෙන්නන්නම් ආයේ
@@Planet361Stories Ok Doctor😊
Impresa වාහනේ නිසා සර්ගෙ වීඩියෝ බලන්න ගත්තෙ එදා ඉදන් හැම එකක්ම බැලුව ජය වෙවා ඉරිදි වැඩවලට ❤❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
නිවාඩු දවසට රට වටේ රවුමක් දාලා අපිටත් එහෙ ලස්සන පෙන්නන්ඩෝ😊😊😊
අනිවාර්යයෙන් brother
Comments බලන්න එන්න වෙනද වගේ ♥️
මොන දේ කරත් කව්රුහරි රහසින්හරි බනිනවා. ඒ මේ ලෝකේ හැටි (specially ලංකාවේ 😄)
අනිවාර්යයෙන් brother
සතුටින් ඉන්න අය්යේ ඔයාගෙ වැඩ ඉක්මනට සාර්ථක ව කරන්න පුළුවන් වේවා කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරනවා. අපිව අමතක කරන්න එපා අය්යේ බලාපොරොත්තු හැම එකක් ම ඉෂ්ට කරගන්න පුළුවන් වේවා! බුදුසරණයි
❤️💙💙❤️
ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් ඉස්සරහ videos වලින් මුණගැහෙමු
Lamborghini යක් ගන්න අනිවාර්යයෙන් ❤ 😏
දැන්ම නෙමේ. තව අවුරුදු කීපයකින් ගමු
@@Planet361Stories දවසකට හරි පදින්න rent එකට lamborginiyak ගන්න අනිවාරෙන්❤
හරි කමක් නෑ, ලෝකෙ කොහෙ හෝ ඔයාට වටිනාකමක් ලැබෙන තැනක සතුටින් ඉන්න සර්.❤. (දැන් ඉතින් සර්ව හම්බෙන්න සින්ගප්පූරු පලයන්කො 🙂)
ගොඩක් ස්තූතියි සහෝදරයා. එන්න මෙහේ වෙලාවක
good luck bro..ඉක්මනට පව්ලේ අයවත් ගෙන්න ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව..ජය වෙවා
ගොඩක් ස්තූතියි. පවුලේ අයව ගෙන්නගන්න පුළුවන් දැනුත්. Wifeගෙ වැඩ වගයක් තියනවා ලංකාවෙ කරන්න තව
මල්ලි මම ඔයාගේ vidio ගොඩක් බැලුවා දෙහිඅත්තකණ්ඩියේ vidio එකෙන් තමයි දන්නේ docter කෙනෙක් කියලා දන්නේ ඔබනම් මාරම නිදහස් වේලාවක ළිං ඉහනවා මාලු බලනවා එ්ක මාරයි මේ ගමනෙන් පස්සෙවත් ජි්විතය ඉතාම සාර්ථක වෙන්ට කියල පුාර්ථනා කරණවා ලස්සණයි හදවත අපිට දැනෙනවා හොදින් ඉන්න ඔබ වෙනස් නොවන චරිතයකි මේ තමයි අැත්තම මිනිස්සු
ගොඩක් ස්තූතියි. ඉන්න කාලෙ සතුටින් ඉන්නවනම් එච්චරයිනේ. ගොඩක් ස්තූතියි
දවසක් ඒවි ඔයා ඔයාගේ හින සමිපුර්ණ කරයි.good luck.❤️❤️❤️😎
Thanks brother
මම ඔබගේ vedio ඉතා ආසවෙන් බැලුවෙමි .විශේශයෙන් impresa එකේ vedio. නිහත මානි වය්ද්‍ය් වරෙයෙක් කියාසිටිමි.
ඔබගේ පිටරට යෑමෙ අය්තිය ගැන කිසිදු විවාදයක් නොමැත. ( මගෙ දරුවොත් ඉන්නේ රට ) නමුත් අපේ මිනිසුන් යම්‍යම් අවස්තාවල ඔබට බැනපු නිසා ඇතිව් කලකිරිමෙන් රටහැර යන්බවක් පැවසුවා.එයනම් අනුමත කලනොහැක. බල්ලෙක් රුවට කන්ද පාත්වෙන්නැහැ.බල්ලො බුරති තවලම ඇදෙති කියාමාඅසා ඇත.
ඒක රට යන්න උත්තේජනයක් වුණා. කෙසේ වෙතත් ඔබතුමාට ස්තූතියි
පරිස්සමෙන් ඉන්න .... සෑම දෙයකින්ම ජය වෙවා .... බුදු සරණයි ......
ගොඩක් ස්තූතියි
Thawath kollek godagiya ah. Patta santhosai macho. Congratz and Good luck 😍
ගොඩක් ස්තූතියි සහෝදරයා.
1.Singapore Airlines
2.Emirates
3.Qatar Airways
4.Cathay Pacific
5.Turkish Airlines
6.Delta Air Lines
7.British Airways
8.Qantas
9.Japan Airlines
10.EVA Air
11.All Nippon Airways
12.Air France
13.Korean Air
14.Swiss International Air Lines
15.jetBlue
16.Malaysia Airlines
17.Delta
18.Wizz Air
19.Star Alliance
20.Air France-KLM
For who wants to know ❤❤🎉🎉🎉
Congratulations doctor for your feature works and plans.... ❤️💥💥
Yes. Thanks brother
💯
දිගටම වීඩියෝ දාන්න අපි ආසාවෙන් බලනවා.වැඩ ටික හොඳින් කරගන්න ඔයාට සුබපතනවා ❤
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි
මම මීට කලින් ගියපු flight වලින් හොදම එක තමයි Qatar airways. හැබැයි මේ video එක තත්පරයක්වත් skip නොකර බැලුවා. ඇත්තටම flight එකේ ඉන්න feeling එකම ආවා. ආයේ පුළුවන් දවසක Singapore airlines fly කරනවා.thanks a lot ❤
Singapore service එක නියමයි. ඉස්සරහට තව services වල fly කරන්න ලැබෙයිනේ. එතකොට compare කරලා බලමු
දිගටම විඩියෝ දාන්න අයියා ❤ ජය වෙවා ❤
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි
අඩෝ අයිය.ඔයත් ගියා එහෙනම්..ජය වේවා💪🏽💪🏽❤️❤️games ගැන වීඩියෝ දිගටම දාන්න
ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන් දාන්නම්
උතුරන්න හරි යන්න ඔන💯
ගොඩක් ස්තූතියි
Mt baluwa ..mko une kiyala.. supir parissamin inna.Dr.❤
ගොඩක් ස්තූතියි
සුභ පැතුම් අයියා❤ නිශ්ශංක සර් ටත් කියන්න ඕන 😉
Nissanka වීරසේකර ❤️✌️
සර්ට කෝල් එකක් දෙන්නත් ඕන
වෙනස්ම ෆීලින් එකක් එක්ක කරන අමුතුම channel එකක්.💙
ගොඩක් ස්තූතියි. ඒ feel වෙන ගතිය දිගටම තියාගන්න try කරනවා
Lamborghini එකක් අනිවාර්යයෙන්ම ගමු..Wish you all the best doctor.❤😊
දවසක ගේමු අනිවාර්යයෙන්. ජයවේවා
පුතා ගේ ජීවිතය සාර්තක වේවා .සියලු ප්‍රාර්ථනා ඉටුවේවා තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි
Ayye singaporewl doctor kenek widiyt wada krnn peradeniyen, japuren and anik medical facultywlin graduate wuna doctorslt puluwnd? Singapore medical council ek ee ayw recognize krnwd?
ඔව්. ලංකාවෙ ඕනම medical degree එකකට පුළුවන්
දිගටම updates දාන්න අයියෙ
අනිවාර්යයෙන් brother. ජය වේවා
ada comments gana nm godak sathutui! Good luck Doc!
Thanks buddy
සර්ගෙ වැඩ කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් ස්තූතියි
Aviocrat සුපිරි channel ekak eyagema nanasa channel ekath balanna.😊
අනිවාර්යයෙන් brother. ජයවේවා
Video eka mara interesting ❤️❤️❤️
ගොඩක් ස්තූතියි
සිරාවටම දුක හිතුනා සර්.පරිස්සමෙන් වැඩටික කරගන්න🙁🔥
ගොඩක් ස්තූතියි
All the best putha
ගොඩක් ස්තූතියි
හොදින් වැඩටික කරගන්න.good luck 💖
Thanks brother
ලංකාවේ මොන ජගතත් රට යද්දි අන්තිමට එන කටුනායක අපෙ අසල්වැසි නගරය. ❤❤❤
ඇයි මත්තලත් තියෙන්නෙ 😁
ජයෙන් ජයම වේවා❤ මඩ පොකුනු දෙකට මොකො වෙන්නෙ
eekaene, eewata mkoo wenne
ගෙදර අය ඉන්නවා
ඒක යාළුවෙක් කරගෙන යනවා
plant 361 t shirt eka😍💥 jaya wewa aiye ❤
ඔව් brother. ගොඩක් ස්තූතියි
අපි වත් රට එක්කන් ගියා නේද
බොහොම ස්තුතියි ඒකට 😍👌
තව එක්කන් යන්නම් ඉස්සරහට. ජයවේවා
Kasun aiya....hama vedio ekatama mama commets kare ne.. but mama hama vedio ekakma balanawa.. first i hardly wish you all the best for your new career.. oya lassanat channel eka karagana yanawa.. adarei hamadama ❤❤.api ayeth ikmanat hambemu.budu saranai. hodin, parissamin gihin enna.. gedara hamotamath budu saranai.
Thanks buddy. බලල දෙයක් ගන්නවනම් එච්චරයි brother. ජයවේවා
Congratulations Doctor
Thanks brother
good luck !
Thanks brother
All the best for your future! I'm also a civil engineer on the wait to take the same step in a few months time. There is no future for us here
Thanks brother. Please step forward. Cheers
Wish you all the best Dr Kasun!
Thanks brother
Good luck doctor ✨️
Thanks brother
congratulations my brother take care be happyy... I'm every time with you...
Thanks brother
Favorite TH-camr❤❤
Thanks brother
සිංගප්පූරැවේ සුපිරි සුපිරි මාලු ඉන්නවා Video එකක් ඕනි
ඉස්සරහට බලමුකෝ
Congratulations machang. All the best!
Thanks buddy
@@Planet361Stories I have enjoyed your game reviews. Good work ❤️
congratulations ayye. 🥰 all the best. 💫
Thanks brother
rata yannan loku hinnayak tiyeno mata patta sawak tibba flight ekakata board karana vidiya ballana oyage video eken ekakth dakka
Good luck
update tikak ehema danna
දවසක ඒක live experience කරන්න. ජයවේවා brother
math giya masekata kalin visit krala enna good luck dr♥️
නියමයි. ගොඩක් ස්තූතියි
සුබ පැතුම් මහත්තයා
ගොඩක් ස්තූතියි
Wish you all da best brother ❤
Thanks brother
Wish you all the best for your future aiye..
Thanks buddy
aiye fish farm eka vikunuwada? naththan eka atha aralama dammda? nikamata wage ahuwe
මගෙ යාළුවෙක් වැඩේ කරගෙන යනවා
oyageth anith ayagenth wenasak na balan yaddi view reach earning trending thama mekunuth ain wennakale harii thxx godagalayak oyage chanel wala video asawan balauwa dn ain karala danna kale avith
ඒකට තමයි unsubscribe කියලා option එකක් තියෙන්නෙ. ජයවේවා
Good luck for your new journey 👍
Thanks buddy
Mageth lokuma dream eka thama me wage lankawen eliyata yana eka❤
Aiye Singapore wala vlog ekak patangamu
Jaya wewa❤👍
ඒ සිහිනය සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන් කරමු. ජයවේවා
@@Planet361Stories ❤
I had transit at KL airport and it was huge, I heard that Singapore and Malaysia has kind a simillar airports, not sure. anyway just waiting for your next video 😅 and of course good luck.
This is way bigger than Swarnabhumi IA brother
ඒ කියන්නෙ අපි මාසයක් විතර අතීතයේ ජීවත් වෙන්නෙ 😀❤
ඇත්තටම ඔව්
Good luck!
Thanks brother
කවදහරි ඩොක්ටර් හම්බෙලා කතා කරන එක ලොකු ආසාවක්. ඩොක්ටර් දැක්කත් ඇති දැන්නම්..
අනිවාර්යයෙන් දවසක මුණගැහෙමු. ජයවේවා
දිගටම වීඩියෝස් ඕන අයියේ❤😊
අනිවාර්යයෙන්
Good luck ayye 🎉
Thanks brother
Vlog denna digtma keep it upp good luck ❤❤❤
Thanks brother. අනිවාර්යයෙන්
Congratulations Aiye 💪❤
Thanks buddy
Good luck brother ❤
Thanks brother
අයියේ රට ඉදන් ලස්සන වීඩියෝ එකක් ඕනි ❤❤❤
අනිවාර්යයෙන්
Budusaranai ayye .parrisamin inna..
ගොඩක් ස්තූතියි
Congratulations doctor ❤😇
Thanks brother
එල කිරිබත් set වෙමු
සෙට් වෙමු. ජයවේවා
Thanks for your gaming videos , Good luck for Carrier
Thanks buddy
සිරාම කතාව කීවොත් සිංගප්පූරුව අන්තෙට ආර්තික අවපාතෙක ඉද්දින් ආදර්ශෙට ගත්තේ ලංකාවේ ආර්තික ප්‍රතිපත්ති.දැන් ලංකාව පහල මැදි ආදායම් ලබන රටක් සිංගප්පූරුව සංවර්දිත ඉහල ආදායම් ලබන රටක්😂😂😂කොහොමද අපේ සංවර්ධනය
අනිවාර්යයෙන්. ඔය කතාව කියන ලස්සන තැනක් තියනවා, ඒ මෙහෙ city gallery එක. වෙලාවක එක්කගෙන යන්නම් එතනට
Flight ekak yddi 4ns use krnn brid aiye
පුලුවන් brother. Take off එක වෙලාවෙ communicate කරන්න බෑ සාමාන්‍යයෙන්
My congratulations, . take care putha
Thank you
වැඩ ටික හොඳින් කරගන්න ලැබේවා.☺️❤️🙏 බුදු සරනයි .
ගොඩක් ස්තූතියි
Wish your all the best doctor❤ ammoo aasawee ba🥺 eelaga kotasa balanna hari aasawen inne doctor aiya❤🥺
Thanks brother. ඉක්මනටම හමුවෙමු
Jayawewaa❤️
ගොඩක් ස්තූතියි
ජය වේවා සතුටින් ඉන්න. අර ඔයා කියපු ගුවන් යානා පිලිබද දැනගන්න පුලුවන් චැනල් එක දාන්න පුලුවන් ද
ගොඩක් ස්තූතියි. ඒකෙ නම Aviocrat
Singapore doctor kenek kiyanne supiri ne
සෑහෙන හොඳයි ඉතින්
Good luck brother
Thanks buddy
අයියේ රට යන්න ඉන්න junior doctorslata parthway එක කියන video එකකුත් දාන්න පුලුවන් ද
එකක් දැම්මා මම
E video eka nane? Koheda aiye thiyenne ?
Aiye what’s your name on fb?
පරිස්සමෙන් ගේමක් ගහමු කොල්ලෝ....🥰❤️
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි
ඒක නියමයි 😀❤️
ගොඩක් ස්තූතියි සහෝදරයා
බොසා ගේමක් ගහමු❤️
අනිවාර්යයෙන් brother
I don’t know what’s the reason for this..but I really enjoy and love to watch these videos …❤❤❤😍😍😍
Thanks buddy
Good luck Doctor❤🎉
Thanks buddy
👍 Good Luck ❤
Thanks brother
Dr A/L private dammoth district cota eken medicine ynn puluwand
ඔයා ඉගෙනගත්ත දිස්ත්‍රික්කයෙන් අහුවෙනවා
❤❤❤❤ Ayya Good Luck.
Thanks brother
frist time dakke patta
ගොඩක් ස්තූතියි
ayye mata 1 st viwer wenna thibba oya video eka dala winadi 1 dakkaa eth mata poi wadak nisa 1st wenna bari una winadi 35 ta 1k awulak na bro 19 comments magen
Thanks brother
Ayye. Oya singaporewl consultant doctor kenek wena widiy dnnwd? Ehe consultant kenek widiyt wada krnn hope ekk thiyenwd? Ee mona specialty ekend?
වෙන විදිය දන්නවා. එහෙම වැඩ කරන්න අදහසක් නෑ. කොහොමත් අවුරුදු 40න් වත් job එක නතර කරන්න ඕන
Enjoy the journey ❤
Thanks buddy
Singapore wala vlog series ekak oni 🤟😁
ඉස්සරහට කරන්නම්
Good luck doctor 🙏❤
Thanks buddy
Weda dika hodi පරිස්සමෙන් karagana Dr❤
Thanks brother
Subaru car ekak ganna අනිවාර්යයෙන්ම ganna ❤ rata wateema pennaaa ❤❤😊❤🇱🇰
මෙහෙ වාහන ගන්න අවශ්‍ය නෑ. පොදු ප්‍රවාහනය සුපිරියටම තියනවා. ඉස්සරහට වෙන රටකට ගියාම බලමු