අපි තුන්දෙනා Hunas Falls ගියා |රිවස්ටර්න් ගිහින් වුන ඇබැද්දිය 🇱🇰 | Hotel Hunas Falls Sri Lanka(2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @indikajayadewa5889
    @indikajayadewa5889 5 หลายเดือนก่อน +3

    අද වෙනස්ම ඉදිරිපත් කිරීමක් 👍

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. Wifeට බාරදුන්නා අද වැඩේ

  • @dawnnn_bringer
    @dawnnn_bringer 5 หลายเดือนก่อน +2

    How fast she has grown! Take care of yourself.

  • @namindugunawardana8205
    @namindugunawardana8205 5 หลายเดือนก่อน +2

    Nice video bro 🤩❤️‍🔥👌

  • @H.G.W.123
    @H.G.W.123 5 หลายเดือนก่อน +4

    Randeer siruth innawa 💗💗

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      ඔව් ඔව්. ❤❤❤

  • @ashannethsara8148
    @ashannethsara8148 5 หลายเดือนก่อน +2

    doctor , camera eke fixed exposure ekak use karanna.nathnam dark situation ekakadi low frames thiyenne

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +3

      Settings ටික හදාගන්න ඕන

  • @agntprod.
    @agntprod. 5 หลายเดือนก่อน +1

    Last week eke mn doctor gawata awa counseling walata.. now yt recommended me this

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      Oh Wow. තාක්ෂණයේ දියුණුව වෙන්නත් පුළුවන්

  • @hansaraperera744
    @hansaraperera744 5 หลายเดือนก่อน +1

    🔥🔥🔥
    361 mkdda 🤔

    • @Dilshan764
      @Dilshan764 5 หลายเดือนก่อน

      Game chaneel ekk issara

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +1

      තව videos තුනකින් හරියටම කියන්න පුළුවන්

  • @Alan-lt1mr
    @Alan-lt1mr 5 หลายเดือนก่อน +5

    Dr please, me channel eka wife ta bara denna...... Lady Docter me channel eke oyata wada hodata announce karanawa.... 😄😉😜.... Anyway have fun docter...... 🎉

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      අපි දෙන්න එක තැනකට ආවට පස්සෙ එයාට දෙනවා දිගටම කරගෙන යන්න

    • @Alan-lt1mr
      @Alan-lt1mr 5 หลายเดือนก่อน

      @@Planet361Stories 😄👍 dennama ekata present karamu.😌

  • @kavinujayasinghe4466
    @kavinujayasinghe4466 5 หลายเดือนก่อน +3

    Randeer Sirrrrr

  • @runnerlk97
    @runnerlk97 5 หลายเดือนก่อน +1

    😍😍

  • @chamathperera7664
    @chamathperera7664 5 หลายเดือนก่อน +1

    Nice video.baba nam loku kalpanawaka.😊.wife Md finish karada aiyye?Dan specialist da?

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      Thanks brother. මධූගෙ MD part II මේ අවුරුද්දෙ අන්තිමට තියෙන්නෙ

  • @sachinijayasinghe147
    @sachinijayasinghe147 4 หลายเดือนก่อน

    😮😊😍

  • @sasindu-5756
    @sasindu-5756 5 หลายเดือนก่อน +1

    😮😊

  • @Dilshan764
    @Dilshan764 5 หลายเดือนก่อน +1

    travel karand ynne job ektad 😊

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      Tourist කෙනෙක් විදියට තමයි

  • @danirugaming8283
    @danirugaming8283 5 หลายเดือนก่อน

    🤩

  • @udarinavodya8161
    @udarinavodya8161 5 หลายเดือนก่อน +4

    Ape randeer sir

  • @denethdeneth1330
    @denethdeneth1330 5 หลายเดือนก่อน +3

    අයියේ මට වයස 16ක්‌ මගේ ඇස් පෙන්නේ නැ ඇස්වල උපතින් ආපු ස්නායු තෙරපීමක් නිසා. පොඩි කලේ නන් වෙනසක් තේරුනේ නැ පෙනීමේ, හැබැයි වයස 12/13 වගේ වෙද්දී තමා තේරුනේ මට ඇස්පෙන්නේ නැ කියලා. මම එකට දැන් කාච(ගලවන්න පුළුවන් ඒවා) දානවා එකෙන් යම් දුරකට පේනවා හැබැයි සම්පුර්නම හොද තත්වයේ පෙනීමක් නෙවෙයි. කාච ගලවලා ඉන්නකොට ලග ඉන්නේ කවුද කියලා වත් අදුර ගන්න බැරි තරමටම දැන් ඇස් දෙක පෙන්නේ නැ. කාච දැම්මා කියලා ලෙඩේ හොදවීමක් වෙලා නැ. කල් යන්න යන්න ලෙඩේ දරුණු වෙනවා වගේ තේරෙනවා මට (කාච නොදා ඉන්නකොට පේන්නෙම නැති වෙනවා වගේ ). කාච දානවා කියන එක පට්ට දුකක් එක දාන කෙනෙක් නන් දන්නවා අනික කොල්ලෙක් උනාම ඊටත් වඩා pressure එකක් එක මොකද sports එකක් වත් කරන්න බැරි නිසා. අයියේ මේක හොද කරන්න පුලුවන්ද නැත්තන් මට සදහටම මෙහෙම ඉන්න වෙයිද. pls මේ comment එකට reply කරන්න ❤‍🩹🫶

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน +2

      ස්නායු තෙරපීමක් නම් ඒකට හේතුව හොයාගන්න ඕනනේ. බාහිර තෙරපුමක්නම්, ඒක resolve කරන්න පුළුවන් එකක් නම්, එහෙම කරන්න වෙනවා. නැත්නම් පෙනීම ආපසු ලබාගන්න අමාරුයි

    • @denethdeneth1330
      @denethdeneth1330 5 หลายเดือนก่อน +1

      @@Planet361Stories උපතින් ආපු එකක් කියලා තමා dr ලා කිව්වේ

  • @SachinduMaduranga
    @SachinduMaduranga 5 หลายเดือนก่อน +1

    Dokta malu fm ake kaf alana vidiyo aka demma danne nedda

  • @neshanhiruna2195
    @neshanhiruna2195 5 หลายเดือนก่อน +1

    🖤🖤🖤🖤🖤🖤

  • @gamingමාතියා
    @gamingමාතියා 5 หลายเดือนก่อน +1

    අනේ❤🎉

  • @SachinduMaduranga
    @SachinduMaduranga 5 หลายเดือนก่อน +1

    Kament akak dannako malu fm ake apdet akak neddo

    • @Planet361Stories
      @Planet361Stories  5 หลายเดือนก่อน

      Updates දෙන්නම් ඉස්සරහට. හැමවෙලාවෙම නෙමේ, පුළුවන් වෙලාවට update කරන්නම්