කැල්සියම් පෙති ගැන දැන ගන්න | calcium tablet sinhala | calcium food | calcium deficiency

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @arunaprasad8810
    @arunaprasad8810 8 วันที่ผ่านมา

    Calcum කොහොමද adui kiyala danaganne පරීක්ෂණ thiyei da

  • @sandunikaamarakoon8922
    @sandunikaamarakoon8922 ปีที่แล้ว +1

    Thank you ❤

  • @ShelomiWehallavithanage
    @ShelomiWehallavithanage 2 หลายเดือนก่อน +1

    Mata kiri jathi thiyena kisima deyak kannh bonnh bh... ethakot me tablet ekh hamadam use karata kmk ndd

    • @slmediclinic2413
      @slmediclinic2413  2 หลายเดือนก่อน

      දිගු කාලයක් එක දිගට කැල්සියම් පෙති ලබා ගැනීම නුසුදුසුයි.. එමගින් අතුරු ඇති වෙන්න පුලුවන් .ඒ පිලිබඳව විඩීයෝ සදහන් වෙනවා.

  • @damayanthiashoka1934
    @damayanthiashoka1934 2 หลายเดือนก่อน +4

    කිරි දෙන කාලේ මේ කැල්සියම් ගත්තට කමක් නැද්ද. මගේ දත් ඉක්මනට දිරනවා.

    • @slmediclinic2413
      @slmediclinic2413  2 หลายเดือนก่อน +1

      ලබා ගන්න .ගැටලුවක් නැහැ.

  • @madukaushalya468
    @madukaushalya468 3 หลายเดือนก่อน +3

    Caltamin D gena kiynnako mn pregnant rata tama bonna kiyla tynne prshnayk nadda eka

    • @slmediclinic2413
      @slmediclinic2413  2 หลายเดือนก่อน

      ගර්භණී අවදියේදී වෛද්‍යවරුන් විටමින් D අඩංගු විටමින් වර්ග නිර්දේශ කරන අවස්ථා ඇත. දරුවාගේ අස්ථි වර්ධනයට ,ප්‍රතිශක්තිකරණ පවත්වා ගැනීමට, දරුවාගේ මොලේ වර්ධනයට විටමින් D අවශ්‍ය වෙනවා.

  • @NadeeshaMadushani-o8d
    @NadeeshaMadushani-o8d หลายเดือนก่อน

    මගෙ වයස 23 ක්‍ වේ‍නවා මගෙ කලින්‍ බර හොදට තිබුනා එත්‍ එක පාරටම අඩු උනා මම එක ගැන ගොඩක්‍ හිතනවා ..වයස 23 කෙනෙක්‍ගෙ බර 46kg 47 kg අතර කියන්‍නේ‍ එ වයසේ‍ කෙනෙක්‍ට ඉට වඩා බර තියෙන්‍න ඔනිද .මම රට ඉන්‍න නිසා මට doctor කෙනෙක්‍ මුණ ගැහිලා බෙහෙත්‍ ගන්‍න ව්‍දිහක්‍ නැ කැල්‍සියම්‍ පෙති අරගෙන බ්‍වාට කමක්‍ නැත්‍ද

  • @asankapriyadarshana6231
    @asankapriyadarshana6231 4 หลายเดือนก่อน +1

    Culcium cabanet venuvata culcium lactet gattata prasnayak na neda

    • @slmediclinic2413
      @slmediclinic2413  3 หลายเดือนก่อน

      Lactate සහ carbonate වල වෙනස්කම් කිහිපයක්ම තියෙන්වා.ශරිරයට අවශෝෂණය වීම, ජලයේ දියවීම,අතුරු ආබාධ වල අඩු වැඩි බව, වැනි වෙනස්කම් තියෙනවා.රෝගී තත්වය අනුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත වර්ගය තොරා ගැනීම වඩාත් සුදුසුයි .

  • @user-bg2dj1sy3o
    @user-bg2dj1sy3o 4 หลายเดือนก่อน +1

    Foliron tabelet eke ena wenat tabelet ekakda kalzana tabelet eka

    • @slmediclinic2413
      @slmediclinic2413  3 หลายเดือนก่อน

      Foliron අඩංගු වෙන්නෙ වන්නෙ folic acid, iron,vitamin c යන විටමින් වර්ගයි. Kalzana හි අඩංගු වන්නේ කැල්සියම් ය. මේ දෙක ඖෂධ වර්ග දෙකක්.

  • @PrasangikaSanjeewani-w9q
    @PrasangikaSanjeewani-w9q 5 วันที่ผ่านมา +1

    hamadama biwwata kamak nadda

    • @slmediclinic2413
      @slmediclinic2413  3 วันที่ผ่านมา

      ඔබට කැල්සියම් ඌනතාවයක් පවතී
      නම්,වෛද්‍යවරයෙකු විසින් ඔබට කැල්සියම් පෙති ලබා ගැනීමට නිර්දේශ කර ඇත්නම් ,ලබා ගත්තාට ගැටලුවක් ඇති නොවේ .නමුත් දීර්ඝ කාලීන භාවිතය නිසා ශරීරයේ අස්ථි වල කැල්සියම් තැන්පත්වීම වැනි අතුරු ආබාධ ඇතිවීමට ඉඩකඩ ඇති නිසා ,වෛද්‍යවරයෙකු නිර්දේශ කරන කාල සීමාව තුළ පමණක් ලබා ගැනීම වඩාත් සුදුසුයි .

  • @WANP920
    @WANP920 หลายเดือนก่อน +1

    Pregnst aya witarada bonna dudusu

    • @slmediclinic2413
      @slmediclinic2413  หลายเดือนก่อน

      නැහැ. කැල්සියම් ඌනතාවය තිබෙන ඕනිම කෙනෙකුට ලබා ගන්න පුලුවන්.

  • @Dew-d2h
    @Dew-d2h 8 หลายเดือนก่อน +1

    Dr mage dath wala podi sudu patata siduru thiyenawa 😢 ekata mokakda karanna oni.calcium pethi biwwoth hoda weida 😔

    • @slmediclinic2413
      @slmediclinic2413  8 หลายเดือนก่อน

      දත් වල සිදුරු පැවතීම කැල්සියම් ඌණතාවය නිසා ඇතිවන ලක්ෂණයක් වෙන්න පුළුවන්,නමුත් ඊට වෙනත් හේතුද බලපාන නිසා දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු වී වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි.

    • @Dew-d2h
      @Dew-d2h 8 หลายเดือนก่อน

      @@slmediclinic2413 thanku miss😍

    • @chandrika-oy2ml
      @chandrika-oy2ml 5 หลายเดือนก่อน

      Dath mul diya wenawata hodayida.mage dath mul kakiyanawa

    • @dinushadulmini15
      @dinushadulmini15 5 วันที่ผ่านมา

      Sensodyn toothpaste use karanna

  • @tharuvidu6482
    @tharuvidu6482 6 หลายเดือนก่อน +2

    Calcivita ගැන ටිකත් කියලා දෙන්න

    • @slmediclinic2413
      @slmediclinic2413  4 หลายเดือนก่อน

      Calcivita වලත් ප්‍රධාන වශයෙන් calcium අඩංගු වෙනවා.බොහෝ දුරට ගර්භණී මවුවරුන්ගේ කැල්සියම් අවශ්‍යතාවයන් සඳහා මෙය නිර්දේශ කරනවා.මවගේ රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට හා කලලයේ අස්ථි වර්ධනයට මෙය උපකාරී වෙනවා. වෙනත් කැල්සියම් ඌනතා රෝගීන්ටත් නිර්දේශ කරන අවස්ථා තියෙනවා.

  • @ciloncheyamani8852
    @ciloncheyamani8852 7 หลายเดือนก่อน +1

    👍👍👍

  • @shanukapradeep647
    @shanukapradeep647 ปีที่แล้ว +2

    මට තේරුනේ නෑ pregnancy induce hypertention කතාව,,කැල්සියම් වලට ප්‍රෙෂර් වැඩිවෙනවා නෙවේද?ඒනිසා අනිවාරෙන්ම හරි මාත්‍රාව ගන්න කියලද අදහස් කලේ

    • @slmediclinic2413
      @slmediclinic2413  ปีที่แล้ว

      රුධිර නාලවල සිනිදු මාංශ පේශි සෛල සංකෝචනය හා ලිහිල් කිරීම මගින් රුධිර පීඩනය නියාමනය කිරීම සඳහා කැල්සියම් දායක වෙනවා.ගර්භනී අවදියේදී රුධිර පීඩනය වැඩිවීම pregnancy induced hypertension ලෙස හඳුන්වනවා,ගර්භනී අවධියේදී රුධිර පීඩනය ඉහළ අගයක් ගැනීමේ අවදානම ඇති කාන්තාවන් නිවැරදි ප්‍රමාණ වලින් කැල්සියම් ලබා ගැනීම මගින්, ඒ හරහා ඇතිවන භයානක තත්ත්වය වන preeclampsia ඇතිවීම වළක්වා ගත හැකි බවට විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු වී තිබෙනවා.

    • @adsbha6192
      @adsbha6192 4 หลายเดือนก่อน +1

      ​​@@slmediclinic2413රුධිර නාලවල කැල්සියම් බැදෙනවා නේද?කොලොස්ට්‍රෝල් බැදෙනවා වගෙ නේද

    • @slmediclinic2413
      @slmediclinic2413  4 หลายเดือนก่อน

      @@adsbha6192 කොලෙස්ටරෝල් රුධිර නාල තුල අවහිර වන අකාරයෙන් රුධිර නාල ඇතුලේ කැල්සියම් තැන්පත් වීමක් සුදු වෙන්නෙ නැහැ.

  • @danushkaedirisinghe4759
    @danushkaedirisinghe4759 ปีที่แล้ว +1

    ❤thaks

  • @lakshanimuthunayaka4639
    @lakshanimuthunayaka4639 6 หลายเดือนก่อน +1

    ❤❤👌👌

  • @Manomune
    @Manomune 8 หลายเดือนก่อน +1

    Thank you

  • @HimidiriEkanayake
    @HimidiriEkanayake ปีที่แล้ว +2

  • @dinushasandamali9294
    @dinushasandamali9294 หลายเดือนก่อน

    කොණ්ඩෙ යනවට කැල්සියම් පෙති බිව්වොත් හොදයිද?

  • @PiumiRathnayaka-n7p
    @PiumiRathnayaka-n7p 10 หลายเดือนก่อน +1

    calcium hapalamada kanna ona

    • @slmediclinic2413
      @slmediclinic2413  10 หลายเดือนก่อน

      සමහර වෙලඳ නාම යටතේ එන කැල්සියම් පෙති හපලා කන්න පුළුවන්. (Kalzana වගේ).රජයේ රෝහල් හා සායන වලින් ලබා දෙන කැල්සියම් ( calcium lactate ) පෙති ගිලින පෙති ලෙස ලබා දෙනවා.

    • @pradeepmadushan656
      @pradeepmadushan656 10 หลายเดือนก่อน +1

      Math kalzana gannawa

    • @user-bg2dj1sy3o
      @user-bg2dj1sy3o 4 หลายเดือนก่อน

      Kalzana tabelet eka retada ganne...eka calcium tabelet ekakda​@@pradeepmadushan656

    • @WANP920
      @WANP920 หลายเดือนก่อน

      Komada ewa ganne famacyen.

    • @PrasangikaSanjeewani-w9q
      @PrasangikaSanjeewani-w9q 5 วันที่ผ่านมา

      matath dana ganna one

  • @Dilrukshi245
    @Dilrukshi245 4 หลายเดือนก่อน +1

    කැල්සියම් පෙති හැමදාම බිව්වට කමක් නැද්ද ?

    • @slmediclinic2413
      @slmediclinic2413  3 หลายเดือนก่อน +1

      ඔබට ඌනතා ලක්ෂණ තිබෙනවා නම් ලබා ගන්න..දීර්ඝකාලීනව calcium ලබා ගැනීම නිසා අස්ථි සන්ධි අතර calcium තැන්පත්වීම වැනි අතුරු ආබාධ ඇතිවිය හැකියි . මේ නිසා ඔබට calcium අත්‍යාවශ්‍ය නම් පමණක් ලබා ගන්න..

    • @WANP920
      @WANP920 หลายเดือนก่อน

      Konde yana ekata bonawada

  • @LuckLucky-x9e
    @LuckLucky-x9e 2 หลายเดือนก่อน +1

    Thank you