Akila Vimanga Senevirathna - Sinhala | Episode 07 | රණවිරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 292

  • @ahasa8459
    @ahasa8459 4 ปีที่แล้ว +89

    ආමි එකේ ඇදුමක් කොහේ දැක්කත් අදටත් මාර ගැම්මක් එන්නේ.මම නම් දෙන්න පුලුවන් උපරිම සැලකීම දෙනවා.උන් නිසා තමා අපි අද මෙහෙම ඉන්නේ. පුලුවන් නම් උපේකා නිර්මානි ගේ අපි වෙනුවෙන් අපි සිංදුව අහන්න.අකුරක් නෑර හැමදාම මම ඒක අහනවා.හිතට මාර ආදරයක් එන්නේ.....

  • @isuruvimantha7451
    @isuruvimantha7451 4 ปีที่แล้ว +43

    සන්නස්ගලගේ තියෙන දැනුමයි තිස්ස සර්ගේ ආකල්පයි තියෙන සැබෑ ගුරුවරයෙක්.💜️

  • @kalanaprabash2063
    @kalanaprabash2063 4 ปีที่แล้ว +30

    මම ආට් සබ්ජෙක්ට් මොනවත් කරන් නෑ. ඒත් මේක ඇහුව දවසක් අහම්බෙන් එකක් අහුවෙලා. සමහර ගුරුවරුන්ගෙ පම්පෝරි කතා වලට වඩා මේ කතා ටික වටිනව ❤️

  • @nilujayamaha6704
    @nilujayamaha6704 4 ปีที่แล้ว +57

    ඔබගේ ඒ එක වවනයක් ගානේ ගෞරවය ගැබ්වෙලා තිබුනා .....නව පරපුරට යහපත් දැණුමක් දෙන්න උත්සාහ කරන ඔබට ගොඩාක් පිං .....නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා ...

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 4 ปีที่แล้ว +45

    කතා කරන ව්හිදය අහන්න ආසයි මට දවසක් උනත් අපි ඉස්කොලේ යන කාලේ මෙහෙම ගුරුවරුන් හිටියේ නෑ

    • @indiwarikanchana4204
      @indiwarikanchana4204 4 ปีที่แล้ว

      Respected sir

    • @shashi6380
      @shashi6380 4 ปีที่แล้ว

      ඒ කටහඩ හිතට මාර හයියක්..

  • @isururasanga3852
    @isururasanga3852 4 ปีที่แล้ว +27

    සර් මමත් 2020 A/L හැබැයි Art විෂයන් කරන්නෙ නෑ youtube එකේ උඩ පහල යද්දි සර්ගෙ වීඩියෝ එකක් දැකල නිකමට වගේ බැලුවා ඇත්තමයි සර් කතා කරද්දි අහං ඉන්න ආසයි මං දැන් සර්ගෙ වීඩියෝ ගොඩක් බැලුවා කියන හැමදෙයක්ම ගොඩක් පැහැදිලිව කියල දෙනවා සමාජයට ගොඩක් ලොකු ආදර්ශයක් තමයි සර් දෙන්නේ. ඒක බලලා එක්කෙනෙක් හරි හැදෙනවනම් සර්ට ගොඩක් පිං අපේ රටට ඕනෙ සර් වගේ ගුරුවරු තමයි❤ තව තවත් අපි වගේ දරුවන්ගේ දෑස් පාදන්න සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏

  • @kavingadilshan2944
    @kavingadilshan2944 4 ปีที่แล้ว +40

    RESPECT SIR 💚 සිංහලයට හැමදේම ටික කාලයයි මතක මගේත් තාත්තයි මාමායි දෙන්නම ARMY දෙන්නම නැති උනේ අලිමංකඩ දි 🙏

  • @hashinirukshani4841
    @hashinirukshani4841 4 ปีที่แล้ว +5

    හිතට වදින් නියම කතාවක්.රණ විරුවෝ කියන්නේ මිහිපිට දෙවිවරු..❤️❤️

  • @sandaruwan4089
    @sandaruwan4089 3 ปีที่แล้ว +4

    මාත් යුද හමුදාවට යන්න ඉන්නේ .. සර් කියපු කතාවෙන් මාරම ගැම්මක් ආවා සර් බොහොම පින් සර්...❤🌼

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +1

    අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ජීවිතය දුන් අත ,පය,ඇස්,ඉස්,මස් සියල්ලක්ම පූජා කරපු රනවිරුවන් ගැන තවමත් අපිව ආරක්සා කරමින් ඉන්න රනවිරුවන් පිලිබදව මේ විදිහට පැහැදිලි කිරීමක් කිරීම පිලිබදව සර් ඔබට බොහොම පින්..... බුදුසරණයි ඔබට...❤️🙏

  • @chanakaarachchi2973
    @chanakaarachchi2973 4 ปีที่แล้ว +23

    පඩන්ගු ටෙලිනාට්‍ය බලනවා 400k නමුත් මේ වගෙ වටිනා දෙයක් අහන්න 6k ඔන්න ඕක තමයි රනවිරුවා ට අපෙ ජතියෙ වටිනාකම

  • @thilinamadusanka2759
    @thilinamadusanka2759 4 ปีที่แล้ว +10

    වචන පපුවට අනිනවා වගේ. ආඩම්බරයකි රටට ඔබ. තෙරුවන් සරණයි..

  • @thenujanimsara495
    @thenujanimsara495 3 ปีที่แล้ว +3

    මිල කල නොහැකි අදහස්වලින් පරිපූර්ණ ආදරණීය ගුරුතරුවකි ඔබ respect your sir 🙏

  • @sithuminidissanayaka6977
    @sithuminidissanayaka6977 4 ปีที่แล้ว +1

    සුපිරිම කතාව......❤️ ඔය බනින එකෙක්ට අව්දරන්නට තියා Training එකකටවත් face කරන්න බෑ.... හරිම කතාව...... soldier ලාට හොඳ කියන්න බැරිනම් එයාල ගැන කතා නොකර ඉන්න එක හොඳයි....
    Army එක ගැන දුන්න පාඩමට Thankui.........
    Respect you lot Sir.....

  • @asirirajapaksha4647
    @asirirajapaksha4647 4 ปีที่แล้ว +10

    මාතෘභූමිය වෙනුවෙන් උත්තරීතර කැපකිරීමක් කරන රණවිරුවන් පිළිබඳ හදවතටම කථා කළ ඔබට මාගේ ආචාරය.......

  • @ashanashan4177
    @ashanashan4177 3 ปีที่แล้ว +1

    මට තාත්තා නැති උනාට අද රටට නිදහස තියෙනවා .මිනිස්සුන්ට ඕනි එච්චර යි .ඒත් සර් වගෙ කලගුන දන්න අයත් ඉන්නවා කියන එක ලොකු සතුටක්❤️❤️

  • @nalakamahesh7419
    @nalakamahesh7419 ปีที่แล้ว +2

    ජිවිතෙ අවුරැදු නැ වෙසක් නැ පොසොන් නැ ජිවිතෙ මාරම කට්ටක් කන්නෙ සොල්දාදුවා සර් ජිවිතෙ වැඩිම දුකක් විදින්නෙ සොල්දාදුවා සර් සර්ගෙ වචන ටිකට පින් මාත් සොල්දාදුවෙක් සර් අපි කියලා මහා පඩියක් ගන්නෙ නැ පුන්චි පඩියට ජිවිතෙ හොදම කාලෙ කැප කරනවා සර් මේ රට වෙනුවෙන් ජිවිතෙ නැති උනත් කමක් නැ මගෙ අප්පච්චිත් රට වෙනුවෙන් සටන් කරලා 2008 මුහුමාලෙදි නැති උනා අප්පච්චි රට වෙනුවෙන් එයාගෙ ජිවිතෙ කැප කල නිසා මාත් රට වෙනුවෙන් ජිවිතෙ උනත් දෙන්න ලැස්ති සර්

  • @nuwanthikasandamali985
    @nuwanthikasandamali985 4 ปีที่แล้ว +23

    මම හදවතින්ම ආඩම්බර වෙනවා සතුටු වෙනවා මගෙ පළවෙනි ආදරේට අවුරුදු 4ක්...එයා STF එකේ කෙනෙක් අද එයා වෙන කෙනෙක් mry කරලා ජීවිතේම වරද්දගෙන දුක් විදිනවා ඒත්...2008 - 2009 යුද්දෙ කාලෙ අනේ ඒ වෙඩි හඩවල් අහ අහා එයා වෙනුවෙන් බෝධිපුජා තිය තියා පන්සල් ගානෙ ගියා මම එයාට ඒව එදා දගේම අදටත් මතකයි... එයා අද පිලිගන්නවා එයාට ජීවිතේ වැරදුනා කියන එක STF එකෙන් පවා අයින් වෙලා... ඇත්තටම ෆෝසස් කොල්ලෙක් කියන්නෙ 8 පාස් ආමි කාරයෙක් නෙවෙයි... ඒක මම අවුරුදු 4 ක් අත්දැකීමෙන් කියන්නෙ... එකම පවුලෙ කොල්ලොම 3න් දෙනෙක් වෙන එක දරුවෙක් වත් නෑ ඒ දෙමව්පියන් ට.. තුන් දෙනාම ෆෝසස් ඒ කාලෙ ලොකු හිතේ ආඩම්බරයක් ගවුරවයක් බක්තියක් තිබ්බා... අදටත් ඒක එහෙම මයි... එයාව අමතක කරන්න අදටත් බෑ මට...

    • @sajanishalika6616
      @sajanishalika6616 4 ปีที่แล้ว +1

      Ani oya pvu akki math ylu wel inna armi eke kenek ekka

    • @premwijkoon6838
      @premwijkoon6838 4 ปีที่แล้ว +1

      Oyata hoda kanak labai oyage hitha hoda nisa

    • @nuwanthikasandamali985
      @nuwanthikasandamali985 4 ปีที่แล้ว

      @@sajanishalika6616 නංගා ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...ඒක හරිම ලස්සන පරිත්‍යාගක් ...අපි මම ආදරේ දකින්නේ මම ආදරේ කරන කෙනා මං ලග හිටිය හෝ නැතා එයා ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්නයි ඕනි...

    • @nuwanthikasandamali985
      @nuwanthikasandamali985 4 ปีที่แล้ว

      @@premwijkoon6838 හොදයි කියලා ජාතියක් මේ ලෝකේ නෑ මම හිතන්නේ හැමෝම එක විදියයි...ගෙදරට එක විදියක් එලියට ගියහම තව විදියක්.හැම කෙනෙක්ගෙම ජීවිතේ දෙන්නෙක් ජීවත් වෙනවා

    • @premwijkoon6838
      @premwijkoon6838 4 ปีที่แล้ว

      @@nuwanthikasandamali985 ai ehama kiyanna hamoma ehama na

  • @hithatadhenenamusic7627
    @hithatadhenenamusic7627 2 ปีที่แล้ว +1

    සර්ගෙ කතාව ඇත්තටම වටිනව සර් ,බුදු සරණයි 🙏🙏

  • @w.a.sujith7031
    @w.a.sujith7031 4 ปีที่แล้ว +1

    respect Sri Lanka forces 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kavindurathnayake2654
    @kavindurathnayake2654 4 ปีที่แล้ว +7

    සර් ගෙ අදහස් ගොඩක් වටිනව සර් .❤️

  • @ruwansampath4828
    @ruwansampath4828 4 ปีที่แล้ว +2

    බොහොම වටිනා වැදගත් දේවල් සමාජ ගත කරන්ඩ ඔබ ගන්නා මහන්සිය ඉතා වටිනවා. මම දැක්කා තිස්ස සර් ත් මේ වගේම වටිනා දේවල් කරනවා කලක ඉදන් ..එයට තව තවත් ඔබ තුමන්ලා වගේ උගත් බුද්දිමත් පිරිසක් එකතුවීමත් ගොඩක්ම වටිනවා .

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 ปีที่แล้ว +5

    හිතට ගොඩක් දැනුනා.ඒ හැගිමිබර කතාව ඇත්තටම ගොඩක් සතුටුයි මෙවැනි ගුරැවරැ ගැන ,හදවතින්ම ඔබට තුති ගුරැ පියානනි...

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත්... දරුවන්ට මේවා පැහැදිලි කරනවා ට

  • @thilinikaushalya3716
    @thilinikaushalya3716 3 ปีที่แล้ว

    Sir nm maraii . niyama kathawak kiuwee. sirge darshanayata gaurawa karanawa 😘💕

  • @firstleft7263
    @firstleft7263 4 ปีที่แล้ว +4

    දැන් ඉන්න ලමයිට පාඩම් වලට අමතරව ඔය වගේ රට ගැන දැනෙන්න යමක් කියදෙන එක ගොඩාක් වටිනවා, ❤️❤️❤️👌

  • @asankasanjeewa4034
    @asankasanjeewa4034 4 ปีที่แล้ว

    සර් ඔයාට ගොඩක් පිං දරුවන්ට මේ දේවල් හිතට දැන්න කියා දෙනවට. මමත් කමාන්ඩෝ සෙබලෙක්. ඒත් මගේ ඇස් වලට කදුළු ආවා අම්මගේ මොරාල් හිත ගැන කියද්දී. කමාන්ඩෝ බැජ් එක පාස් අව්ට් එක දවසේ පපුවේ ගහන්නේ අම්මා. ඒ ගැම්ම කියන්න වචන නෑ❤️. දීර්ඝායූ වේවා සර්❤️

  • @isurudilshan7851
    @isurudilshan7851 3 ปีที่แล้ว +1

    ඕක නම් ඇත්තම කතාවක් සර්.මාත් කවදා හරි army එකට යන්න හිතන් ඉන්නෙ.මිනිස්සු මොනවා කොහොම කීවත් රටට ණය නැතුව මැරෙන්න මම නම් කවදා හරි army එකට යනවා.රටේ සමහර මිනිස්සු කියන්නෙ army එකෙ ඉන්නෙ අටපාස් එවුන් කියලා.ඒත් එතනට ගිහින් බලනකොට තමයි තේරෙන්නෙ හොදටම ඉගෙනගත්තු අයත් ඒකෙ ඉන්නවා කියලා.ඒ මිනිස්සුන්ට ඊට වඩා පඩි හම්බවෙන වැඩිය වැඩ කරන්නෙ නැතුව ඉන්න පුලුවන් රස්සා ඕන තරමක් හොයා ගන්න තිබ්බා.ඒත් ඒ මිනිස්සුන්ට රට ගැන කැක්කුමක් තිබ්බ හින්ද තමයි මෙච්චර කැප කිරීම් කරලා ගුටි කකා මාස ගනන් traing කරලා රටයි රටේ ඉන්න මිනිස්සුයි රකින්න army එකට එන්නෙ.

  • @indukumari8506
    @indukumari8506 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +3

    🇱🇰🙏❤️💪 අපි වෙනුවෙන් දිවි පිදූ, දෑත් පා පිදූ, ලේ දහඩිය හෙලූ සියලුම රණවිරුවන්ට ණයගැති වන්නේමු .
    හද පිරි ප්‍රනාමය හදවතින්ම ❤️

  • @shanag5752
    @shanag5752 4 ปีที่แล้ว +2

    සර් ඔයා වගේ පුතෙක් හදපු අම්මා රැජිණක්මයි ❤️

  • @priyanthidissanayake8272
    @priyanthidissanayake8272 3 ปีที่แล้ว

    ඇත්තටම ඔයා ආගමක් වගේ sir.මං ගොඩක් ආදරෙයි සර්ට. Budusaranai sir සතුටින් ඉන්න. 💗💗

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 3 ปีที่แล้ว

    Aththa kathawa sir 🥺🥺💪

  • @lasithadissanayaka4583
    @lasithadissanayaka4583 4 ปีที่แล้ว

    නියමයි සර්....👌

  • @thasleemmohamed3359
    @thasleemmohamed3359 3 ปีที่แล้ว

    Sr e Kathava nam maru ❤️❤️👍👍

  • @hashinitharaka7759
    @hashinitharaka7759 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් ❤️❤️

  • @danushkaedirisinghe8865
    @danushkaedirisinghe8865 4 ปีที่แล้ว

    Niyamai sir budu saranai

  • @sanathkumara72
    @sanathkumara72 4 ปีที่แล้ว

    සුපිරි kathawa ser

  • @viveshkrishan579
    @viveshkrishan579 ปีที่แล้ว

    sri mama navy aka thanks api gana katharata ❤

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว +2

    100% ඇත්ත අපි සදා ණය ගැතී ඔවුන්ට🙏🙏🙏🙏🙏🙏🤲❤

  • @yapa2952
    @yapa2952 4 ปีที่แล้ว

    Tharuwana.saranai.oba.thumata.mage.jivitha.godaka.dawala.mama.igenageththa.obage.wada.satahana.balala.godaka.pin.budu.saranai.hamadanatama

  • @dushmantharathnayaka6668
    @dushmantharathnayaka6668 3 ปีที่แล้ว

    අකිල සර් ඔයත් නියම රණවිරුවෙක්. මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරණ. ආඩම්බරයි.

  • @sunilmunaweera9865
    @sunilmunaweera9865 3 ปีที่แล้ว +1

    අපේ සර්

  • @yomalsanjeewa4006
    @yomalsanjeewa4006 4 ปีที่แล้ว

    Mat army oya ape gana ohoma kiyadde mara sathuthak danuna apeta ape camp eka kollo godak maka ahuwa oyata budusarani sir

  • @sanojperera1475
    @sanojperera1475 4 ปีที่แล้ว +16

    Respect all soldiers who fight for us❤️❤️❤️

  • @tashi9085
    @tashi9085 ปีที่แล้ว

    කවුරු කොහොම කිව්වත් රණවිරුවන්ට තියෙන ආදරේ අඩු නෑ උබලට ගොඩාක් ආදරෙයි හදවතින්ම 🙏☺😙

  • @pramilaswarnamali9122
    @pramilaswarnamali9122 4 ปีที่แล้ว

    Sir wage kenek mage punchi rate inna ekata godak adambara wenawa.lamaita danuma dila lamaige olu hadana guruwaru adui..respect sir ❤❤❤

  • @gimhanithathsarani1403
    @gimhanithathsarani1403 4 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ ගුරුවරයෙක් ඔබතුමා ...

  • @taranghetaranghe738
    @taranghetaranghe738 4 ปีที่แล้ว +4

    ⁣ඇත්තෙන්ම රටෙ රණවිරුවන් කියලා රට වෙනුවෙන් කැප වුන පිරිසක් හිටියෙ නැත්තම්, තාමත් අපි මරණ බියෙන්, සමහර විට ජිවතුන් අතරත් නැ.. මව්බිම වෙනුවෙන් දිවි පිදු රණවිරුවනි නුබලාට අප ණයගැති..
    අපි වැනි උසස් පෙළ හදාරන ළමයින්ට ජිවිතේට පාඩමක් කියලා දෙන සමාජය ගැන අවබොධයක් ලබාදෙන ගුරුතුමනි නුඔට බොහො පින්.. මෙවන් ගුරුවරුන් රටෙ තව බිහිවේවා.. යාලුවනෙ අපට පුළුවනි මනුස්සත්වයෙන් පිරි රටට වැඩදායි පිරිසක් වීමට.. එහෙනම් exam ගොඩදාමු නේද..

  • @kesharaayoddya4130
    @kesharaayoddya4130 4 ปีที่แล้ว +1

    Aniwaren sir sir kiyanne aththama aththa sirta jaya wewa

  • @amalkanthi1916
    @amalkanthi1916 4 ปีที่แล้ว +2

    Niyamai sahodaraya

  • @nishasashi6191
    @nishasashi6191 4 ปีที่แล้ว

    ආඩම්බරයි ඔබතුමා ගැන..තව කෙනෙක්ට ගරු කරන්න,සුදුස්සාට සුදුසු තැන දෙන්න දරුවන්ට ඉගැන්විය යුතුමයි.ගොඩක් වටිනවා සර්ගෙ අදහස්..තෙරුවන් සරණයි

  • @susanthalowe8457
    @susanthalowe8457 4 ปีที่แล้ว +1

    Proud of sl armi all solgers

  • @kgthabru2596
    @kgthabru2596 4 ปีที่แล้ว

    ස්තුතියි සර්...

  • @chathumimadushani9770
    @chathumimadushani9770 4 ปีที่แล้ว

    ඇත්ත සර් අපි රණවිරුවන්ට ණයයි අද මෙහෙම ඉන්නේ අපේ රණවිරුවන් නිසා අද ගොඩක් අයට අමතක වෙලා ඒක සර් 🙏🙏🙏😥😥

  • @rajapakshanilantha9039
    @rajapakshanilantha9039 4 ปีที่แล้ว +2

    💗💗💗💗💗 mewani guruwarui ona.
    Mokada dan inna ungewat olu tika haduwe natiunot tawat wahalun tikakmai bihi wenne..obata yaja sahodara gurutumani.💗💗💗💗💗

  • @theekshanadesilva8374
    @theekshanadesilva8374 4 ปีที่แล้ว

    Niyamai sir 👍👍👍

  • @okithrathnayake8205
    @okithrathnayake8205 4 ปีที่แล้ว

    සර් ඇත්තටම ඔයාට ස්තුතියි දරැවන්ට මෙි අමතර දෙන දැනුමි සමිභාරයට
    හරිම ලස්සනයි
    🌹

  • @minuriprabhashi6029
    @minuriprabhashi6029 4 ปีที่แล้ว

    නියමයි...අහන්න ආසයි.හැම වීඩියෝ එකක්ම බැලුවා ...🙂

  • @trevanrumal7833
    @trevanrumal7833 4 ปีที่แล้ว +4

    Sir you are a good inspiration for all the people and other radical sinhala teachers. Cheers! Keep it up.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว

    HAMUDAAWE INNA SAAMANYA SEBALAA THAMAI GODAK GAWURAWANEEYA... MOKADA HAMA PRASNETAMA MUHUNA DENNE EYAALA... MEE VIRUSAYA WELAAWETH EYAALA A THAMAI...
    APEE AADARANEEYA RANAWIRUWAN NIROOGI WEEWA, SUWAPATH WEEWA NIDUK WEEWA 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷

  • @premasiridisanayaka1303
    @premasiridisanayaka1303 4 หลายเดือนก่อน

    බොහොම ඉස්තුති සහෝදරයා

  • @roshaninekini5566
    @roshaninekini5566 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏Godakma adaraniya videyata daruvanta kiyadenava ...sir oba vage Guruvaru hithanavanam hemoma mevideyata👍👍👍

  • @පූජාශ්රීයා
    @පූජාශ්රීයා 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @lilijayawardana3505
    @lilijayawardana3505 4 ปีที่แล้ว

    Thawath mewan guruwaru bihiwewa...👍👍👍👍👍❤

  • @gawrawajayasanka9460
    @gawrawajayasanka9460 4 ปีที่แล้ว +1

    සුපිරි. සමහරුන්ගෙ හිතරිදෙයි

  • @pradeeplakmal7058
    @pradeeplakmal7058 4 ปีที่แล้ว

    සමාජයට ඉතාම වටිනා අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබතුමාට හෘදයාංගම ස්තුතිය පිරිනමමි. ගුරුවරයෙක් ලෙස මමත් ඉතාම කැමැත්තෙන් ඔබතුමාගේ වීඩියෝ නරඹන්නේ.තවත් බොහෝ සිසුන්ගේ නුවණැස පෑදීමට ශක්තිය,වාසනාව ලැබේවා!

  • @dilukafernando8597
    @dilukafernando8597 3 ปีที่แล้ว

    Nice ❤️❤️❤️

  • @manjulasenevirathna2485
    @manjulasenevirathna2485 3 ปีที่แล้ว

    Thank you sir 🙏🇱🇰

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 4 ปีที่แล้ว +13

    අැත්මයි සැර්ට ෙගාඩක් පින් ෙමි දරුවන් ෙග් ඔලු හදනවට මමත් හමුදා ෙවි ඉදලා අබදිත උන අ ෙයක්

    • @gihankarunarathna47
      @gihankarunarathna47 4 ปีที่แล้ว

      අයියේ ඔයාලා දෙව්වරු

    • @madusankamadu2317
      @madusankamadu2317 4 ปีที่แล้ว

      මිහිපිට දෙව්වරැ කියන්නේ ඔයාලාට තෙරැවන් සරනයි

  • @warunijayamini343
    @warunijayamini343 4 ปีที่แล้ว

    සර්ගේ කතාව අත්ත .... ඒ රනවිරුවෝ නිසා තමයි අපි අද මෙහෙම ඔලුව කෙලින් තියන වැඩ කරන්නේ... ❣️❣️🙏

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว

    සර් කතාව හරිම වටිනවා මම සර්ට ඩබල් රේස්පඩ් කරනවා good luck sar

  • @thisalifdo1461
    @thisalifdo1461 4 ปีที่แล้ว

    Matanam marama adarayak thiynne ape rate ranaviru sahodarayo gena ❤️

  • @erandapramod6129
    @erandapramod6129 3 ปีที่แล้ว

    Respect ❤️❤️😘😍

  • @suseelathero7405
    @suseelathero7405 4 ปีที่แล้ว

    Theruwan saranaii obathuwata ape wiirayan gana katha karata

  • @niroshanjayalal1580
    @niroshanjayalal1580 4 ปีที่แล้ว

    ඒක අහල අමුතුම ගැම්මක් ආවා. දැනෙන්න උගන්වන ගුරුතුමෙක්. 🙏

  • @라시가라시
    @라시가라시 4 ปีที่แล้ว +3

    Respect sir❤☸️🙏

  • @NishanthaWatakedeniya
    @NishanthaWatakedeniya 6 หลายเดือนก่อน

    දළදා සමිදු පිහිට ලැබේවා සර් ට

  • @chathuranichamara1311
    @chathuranichamara1311 4 ปีที่แล้ว

    Attha kathawa sir.hemom ohom hithanwanm ada ranviruwont mehem kalayk uadawenne ne

  • @sudeshranasinghe3060
    @sudeshranasinghe3060 4 ปีที่แล้ว

    Lassana kathawak...supiri...all the best!!!

  • @nadeeradilshan2701
    @nadeeradilshan2701 4 ปีที่แล้ว

    Adarei sar budu saranai

  • @ජිවිතයලස්සනයි-න7ඝ
    @ජිවිතයලස්සනයි-න7ඝ 4 ปีที่แล้ว +1

    Hithata godak denuna kathawak sir

  • @sameerayapa311
    @sameerayapa311 4 ปีที่แล้ว

    Thenx sar patta .oyata bs

  • @chadrikajayawardhana
    @chadrikajayawardhana ปีที่แล้ว

    ඉගැන්වීමට වඩා ලොකුයි ජිවිතේ කියලා දෙන එක. සර්.

  • @sureshkumara5595
    @sureshkumara5595 4 ปีที่แล้ว

    Niyamai

  • @dhammawasaathimale9406
    @dhammawasaathimale9406 4 ปีที่แล้ว

    Kiyanna dewalne sr patta

  • @chamaranuwan8632
    @chamaranuwan8632 2 ปีที่แล้ว

    Sir godak pin apita apigana adambarai oyawidihat hithan Aya innanisa

  • @dilshantharuka1328
    @dilshantharuka1328 4 ปีที่แล้ว

    බුදුසරණයි sir🙏

  • @nilmimini7139
    @nilmimini7139 4 ปีที่แล้ว +2

    🙏 හිත්වලට දැනෙන්න කියනවා

  • @favoritekaraoke7460
    @favoritekaraoke7460 4 ปีที่แล้ว +2

    ටිකක් සන්නස්ගලත් පලොව් කරව වගේ.කොහොම උනත් එල සර්...
    සුපර්.තවත් ළමුන් දස දහස් ගනනකගේ නෙත් පෑදීමට භාග්‍යය ලැබේවා...❤❤❤❤

  • @pradeepkumara7588
    @pradeepkumara7588 4 ปีที่แล้ว

    රනවිරුවන් වෙනුවෙන් එ වචනය කතා කරපු .එ ගෞරවය දුන්නු සාර්ටත් එ ගෞරවයෙන් කොටසක් හරි හිමිවෙනවා

  • @thilinayasas7086
    @thilinayasas7086 4 ปีที่แล้ว

    Api ada jeewathwela inne eyala nisa.l respect you

  • @thilankamilan8537
    @thilankamilan8537 4 ปีที่แล้ว +6

    සිස්ටම් එකට බනින්න සිස්ටම් එක ඉගෙන ගෙන.. ඒක පට්ට ❤️

  • @salindamanoj9297
    @salindamanoj9297 4 ปีที่แล้ว

    Sir marai..mama oya katawa agaya karanawa...sir...

  • @dineshprithi8662
    @dineshprithi8662 4 ปีที่แล้ว +2

    Good approached.

  • @ravikumara2263
    @ravikumara2263 4 ปีที่แล้ว

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @nilmimini7139
    @nilmimini7139 4 ปีที่แล้ว +1

    Obata නිරෝගිමත් අනාගතයක් bs

  • @warunaedirisinghe2977
    @warunaedirisinghe2977 ปีที่แล้ว

    සර් කියන එක කියනව ඇඩෙන්නම🙏🙏👍🔥🔥

  • @surangakumara3101
    @surangakumara3101 4 ปีที่แล้ว +1

    Sar good

  • @ireshadilhani7108
    @ireshadilhani7108 3 ปีที่แล้ว

    sa oya hithana vidiyata minissu hithanawanam me rata kochchara lassanada